FattyLiver සුව කරන - වැඩි කරන -කෑම බීම Food & Drink For Fatty Liver By Nutritionist Hiroshan

Поделиться
HTML-код
  • Опубликовано: 27 дек 2024

Комментарии •

  • @ramyagamage1144
    @ramyagamage1144 10 месяцев назад +135

    මේ music දාන එක අපරාධ යක්. පැහැදිලිව අහන්න බෑ disturb ..සමහර බණ වලටත් ඔය වගේ දාල තියෙනවා ...ඒක නිසා දෙයක් තේරුම් ගන්න අපහසු යි..හොද program එකක්

    • @cynthiakarunagoda7801
      @cynthiakarunagoda7801 9 месяцев назад +9

      This is not a music program…..we need only your spech……..!!!!!!

    • @bestoftiktok6619
      @bestoftiktok6619 8 месяцев назад +3

      කතාවට පමණක් අවදානය යොමු කරන්න 🎉🎉

    • @Jay2021non
      @Jay2021non 5 месяцев назад

      I'm p mk 9

    • @PalikaManchanayaka-hj9hy
      @PalikaManchanayaka-hj9hy 5 месяцев назад +2

      අනිවාර්යයෙන් ඇත්තමයි මියුසික් වදයක්

    • @sellachathura9501
      @sellachathura9501 4 месяца назад +1

      music too volume ..

  • @KalyaniPradeepa
    @KalyaniPradeepa 9 месяцев назад +74

    මගේ අම්මාට මේ අක්මාවේ තෙල් කියන අසනිපය තියෙනවා එයාට තයිරොක්සින් තියෙනවා පව් මට හරිම දුකයි මොනා කරන්නද කියලා හිතා ගන්න බැ එක අසනිපයකට හොඳ කෑම කණකොට අනිත් අසනිපෙට බලපානව dan ගෝවා රාබු නොකෝල් බ්‍රොකෝලේ වගේ දෙවල් තයිරොක්සින් වලට හොද නැ කියලා කියනවා අනේ මන්දා යලුවනේ මන් ඔයාලගෙන් ඉල්ලනවා තෙරුවන් සරණින් මාගේ අම්මාටත් මේ අසනිප වලින් පෙලෙන සියලුම රොගින්ට ඉක්මන් සුවය ලැබේවා කියලා පාර්තනා කරගෙන යන්න 🙏🙏🙏 ඔයාලාට බුදුසරණ්‍යි

    • @KumbukTree
      @KumbukTree 8 месяцев назад +9

      අසනීපවලින් පෙලෙන සියලූ දෙනා ලොව. සුවපත් වේවා..

    • @imayahewavitharana5250
      @imayahewavitharana5250 5 месяцев назад +1

      ඉක්මනින් සුව වේව

    • @rohanfernando6366
      @rohanfernando6366 5 месяцев назад +1

      Ikmansuwaya pathami amma

    • @hashinimeegama7571
      @hashinimeegama7571 5 месяцев назад +1

      Ikman suwaya labewaa

    • @Maren-r5r
      @Maren-r5r 5 месяцев назад

      Matath oya prasnayama thiyanawa theren nehe monawa karannada kiyala

  • @hemamalani1381
    @hemamalani1381 8 месяцев назад +32

    තරහත් එනව මේ මියුසික් එකක් දාගන. ඇයි අප්පා වැදගත් නිසා නේද අපි අහන්නෙ. හරිම ඉසරදයක් නේ....

  • @sllivehungry
    @sllivehungry 5 месяцев назад +26

    වැදගත් ම දෙයක් කිව්වෙ නෑ .. අක්මාවට ගොඩක් හොද දේවල් තමයි සුදු ලූනු, ගොරකා, උලුහාල්, .. ඒ වගේම හීන් බෝවිටියා සමඟ මොනරකුඩුම්බිය කැද... යකිනාරන්..
    තව.. තැම්බුන් හොදි... අපේ කුලුබඩු ගොඩාක්ම හොදයි මම දන්න විදියට අක්මාවට.. හැබැයි තම්බලා බොන්න එපා.. කෑමට එකතු කරගන්න ..තවද .. ව්‍යායාම කරන්න ඕන.. දුවන්න හොද නෑ ලු.. අවිදින්නලු ඕන ... ස්තුතියි 🙏🙏🙏

    • @mdcmpereraperera6831
      @mdcmpereraperera6831 2 месяца назад

      ඔිටිස් භාවිතා කිරීම හොඳයිද?

  • @HemaJayasekara
    @HemaJayasekara 2 месяца назад +6

    වැඩ සටහන හොඳයි හොඳට දැනුවත් වෙනවා සංගීතය නිසා ශ්‍රවණයට බාධාවක්... Thanks Dr.....

  • @harischandrahemakumara
    @harischandrahemakumara 11 месяцев назад +58

    සංගීත වාදනය නිසා වෙනදා වගේ පැහැදිලිව අහන්න බෑ ❤❤

  • @shanthiwijesekara448
    @shanthiwijesekara448 9 месяцев назад +13

    ඉතා වැදගත් ඉදිරිපත් කිරීමක්.ඔබ තුමාට ස්තුතියි නමත් පසුබිම් වාදනය නිසා පැහැදිලි ව නොඇසේ.

  • @kottedhammasheelimeheninwa4879
    @kottedhammasheelimeheninwa4879 Год назад +14

    ගොඩක් පිං අපට මේවගේ වටිනා වැඩ සටහන් ඉදිරිපත් කිරීම සම්බන්ධව .

  • @sanjeawaut
    @sanjeawaut Год назад +47

    විකාර සංගීතයක් පසුබිමෙන් ඇහෙන නිසා වැඩ සටහන හොද උනාට අහන්න හරි අමාරුයි 😢😢😢

  • @anushacroos60
    @anushacroos60 13 дней назад

    ගොඩාක් වටිනවා විඩියෝ එකක් හොඳ පැහැදිලි කිරීමක් ගොඩාක් ස්තුතිය දැනුවත් කළාට ඩොක්ටර්.🙏🙏🙏❤

  • @mahindakodisinghe2125
    @mahindakodisinghe2125 8 месяцев назад +25

    මේකට music දාපු බූරුවා කවුද

    • @nadini5063
      @nadini5063 3 месяца назад

      Doctor ma thamay😂😂😂

  • @malidesilva7504
    @malidesilva7504 Год назад +11

    DEAR DR. THANKS SO MUCH FOR SENDING VERY IMPORTANT AND VALUABLE INFORMATION TO US. TRIPLE GEM BLESS YOU !!!

  • @NoelGunawardena
    @NoelGunawardena 3 месяца назад +1

    ඔබ තුමා කරන මෙම.වැඩ සටහන් නිරෝගී ජිවිතයක්.පවත්වා ගෙන
    යාමට ඉවහල් වෙනවා එයට බොහොම ස්තුතියි

  • @GunawardanaHalloluwaarac-jw6pi
    @GunawardanaHalloluwaarac-jw6pi Год назад +11

    හරි ප්‍රයෝජනවත්,
    ඔබ තුමාට දීර්ගායු

    • @pushpakumari2194
      @pushpakumari2194 Год назад

      ස්තූතියි ඔබ තුමාට දීර්ඝායු වේවා

  • @ruwanlanka3062
    @ruwanlanka3062 Год назад +10

    ඉතාමත් වටිනා පනිවිඩයක් ස්තූතියි Doctor 🙏❤️

  • @BlasidaChithrangani
    @BlasidaChithrangani Месяц назад +1

    Godak wedagat wagema watina wedasatahanak jeewitayata thanks sir......

  • @amithasenarathne865
    @amithasenarathne865 Год назад +4

    Ada katha karaddi wenada thiyena kalabala gathiya neha. E nisa, aasawen ahagena hitiya wagema okkoma kiyapuwa oluwatath giya. Digatama me wage karanna. Bohoma sthuthii.

  • @kumudinigalbokka2280
    @kumudinigalbokka2280 Год назад +2

    Thank you docter.for veluble information. Please could you tel me the simptoms of the fatty liver.

  • @upulmak5037
    @upulmak5037 10 месяцев назад +4

    හොද උපදෙස් ටිකක් ඔබට ස්තුතියි

  • @hansdrulex6546
    @hansdrulex6546 11 месяцев назад +1

    P.N.S.Perera. Obathuma, wenath Habdak yoda gaththe, katha kirime Apahasu thawayak, niada?Karya bahula nisada.?.obathunage, wadasatahan, Hungak watinawa. Kamaththen Ahanawa. Godak Pin Siduwenawa Oba Thumata, "Suwathi Diviyak" Karana Obathuma Niduk Wetwa!!! Suwapath Wethwa!!!..👍🌷👍🌷👍🌷

  • @darshanikachandanie5235
    @darshanikachandanie5235 9 месяцев назад +8

    මහත්තයා ,short and sweet ,කරුනු කාරණා ටික,කියන්න හැකිනම්,එය ඵලදායක යි.

  • @padmasamarajeewa3010
    @padmasamarajeewa3010 11 месяцев назад +1

    Thank you for your great information Bless you always 😊

  • @garan5934
    @garan5934 9 месяцев назад

    Mama koreave inne mehe kamata vadipurama thiyenne mas varga thamaii thava පලතුරු නම් 🍎 apple මිදී vage eva palathuru hoda naha kiyanne me palathuru valath agunayak thiyanavada

  • @indupietersz4135
    @indupietersz4135 9 месяцев назад +3

    කිරි යෝගට් චීස් වගේ අහාර .... සෝයා අහාර ගත්තට කමක් නැද්ද Dr. Pressure cholesterol වලට බෙහෙත් බොනවා.

  • @kanthi1038
    @kanthi1038 Год назад +4

    ස්තූතියි, Dr මහත්මයා . පින්.....

  • @bestoftiktok6619
    @bestoftiktok6619 8 месяцев назад

    බොහොම ස්තූති වෙද තුමනි ❤️❤️❤️❤️

  • @RenukaDamayanthi-rh9fw
    @RenukaDamayanthi-rh9fw Год назад +2

    Obatumaga hama wada satahanakma itama proyoganawath.mata godak proyoganawath vuna. Obatumata pin.

  • @chandraweragoda7791
    @chandraweragoda7791 10 месяцев назад +1

    ගොඩක් ම වටිනා දෙයක් ස්තුතියි ඩොක්ට

  • @TheEngineeringMathTutor
    @TheEngineeringMathTutor 9 месяцев назад +1

    බොහෝම ස්තූතියි 🙏

  • @ChithraLiyanage
    @ChithraLiyanage Год назад +2

    Maynam Dr.Nirosan mathyage katanga nematic wedasatada nam hodai

  • @nirmalifernando3094
    @nirmalifernando3094 Год назад +4

    Is fishoil good for fatty liver

  • @chamindaperera49
    @chamindaperera49 10 месяцев назад +11

    සෞඛ්‍ය වැඩ සටහනක් නිසා සෑම කරුණක් ම වැදගත් . ඒ නිසා වාදනය වන සංගීතය අසන්නාට අපහසුවක්.

  • @kariyawasammanu4874
    @kariyawasammanu4874 8 месяцев назад +1

    Curd ,eggs, fish, cheese ,fruts vegetables are good❤

  • @pradeepkumara-u6c
    @pradeepkumara-u6c Месяц назад +1

    Doctor mata fatty liver mama doctor ambewennae kohomada

  • @chanavlgos2787
    @chanavlgos2787 3 месяца назад

    AST (GOT) wedi vimata hethu monawada.

  • @savithridharmasiri8438
    @savithridharmasiri8438 11 месяцев назад

    For patients with thyroxine disorders can such patients eat cabbage broccoli etc

  • @SamanmaliDesilva-n6e
    @SamanmaliDesilva-n6e 8 месяцев назад

    Herniya rogaya beheth magin suwa kara thakida dr

  • @lalithamanimel-mj9uh
    @lalithamanimel-mj9uh 9 месяцев назад

    Doctor Mata Sini kolestarol peshar tayeoyd tiyevawa MN rata Inna kenek satiyata dawasak beheth widinawa badata mage Bada goday lokuy meka Adu karaganna MN monawage dayat ekada Karanna ONA Mata Karanna ONA deyak kuyanna godak estitiy 🎉🎉

  • @Euro_Bee
    @Euro_Bee 5 месяцев назад +3

    Medi program walata Background Music දාන්න තරම් මෝඩද මේ යක්කු 😮‍💨

  • @sriyanihewakattadige2069
    @sriyanihewakattadige2069 9 месяцев назад

    Thank you doctor .🎉️

  • @padmamadawala5790
    @padmamadawala5790 9 месяцев назад

    Thank you doctor ❤🎉🎉🌹👩‍👩‍👦🎊🎉🎉❤

  • @chandragalappaththi4690
    @chandragalappaththi4690 5 месяцев назад

    වැදගත් කරුණු ට්කක් දැන ගත්තා ඔබ තුමාට ගොඩක් පින්

  • @tharushipathmaperuma2394
    @tharushipathmaperuma2394 7 месяцев назад +3

    Music eka ain karanna pls
    Kan karachchalayak

  • @mapinona1215
    @mapinona1215 8 месяцев назад

    🙏 ස්තුතියි ඩොක්ට

  • @wenukathamod-wm5ou
    @wenukathamod-wm5ou 5 месяцев назад +1

    ස්තූතියි ඔබතුමාට

  • @ranjanieiddagoda7287
    @ranjanieiddagoda7287 2 месяца назад +1

    ඩොක්ටමට අසුඑකට තියෙනව එයකෑමෙන් පාලනයකල හැකිද?පිලිතුරක් ලබා දෙන්න

  • @migaradharmavijaya8872
    @migaradharmavijaya8872 11 месяцев назад +5

    මාළු ආහාරයට ගැනිමේදි මාළුවල කළු කොටස් ආහාරයට ගැනීම සුදුසුද?එය යකඩ අඩංගුද නැතහොත් කොලෙස්ට්‍රෝල් සහිතද?

    • @anuruddakumara4045
      @anuruddakumara4045 3 месяца назад +1

      මම දන්න තරමින් නම් ඒක නම් ඉතාම හිතකරයි.

  • @GeethaKumari-t3f
    @GeethaKumari-t3f 7 месяцев назад

    ගොඩාක් පින් ඔබ තුමාට🙏🙏🙏🙏🙏

  • @shayamaleekalupahana
    @shayamaleekalupahana 8 месяцев назад

    ස්තුතියි ඩොක්ටර්

  • @upulidammika8670
    @upulidammika8670 9 месяцев назад

    Diet plan හදාගන්නෙ කොහොමද

  • @manelwick436
    @manelwick436 Год назад +1

    Thanks a lot 🎉

  • @madusankawijethungha-tw3eb
    @madusankawijethungha-tw3eb 11 месяцев назад

    Good explain 😍

  • @waindraniindrani
    @waindraniindrani 11 месяцев назад +2

    Liver complx ඩොක්ට මේ බෙහෙත් එක හොද ද? අක්මාවේ තෙල් තැම්පත් වුන කෙනෙකුට

  • @KarunaBalayalathge
    @KarunaBalayalathge 3 месяца назад +1

    Apoo me music wade epawenawa...

  • @anulawathieh.m5012
    @anulawathieh.m5012 Год назад +1

    Thanks dr. Mama saudi Arabia sita. Theruwan saranai.

  • @srimaleerajapaksha3177
    @srimaleerajapaksha3177 Год назад +2

    Thank you so much!!!

  • @gayaniudayangani2918
    @gayaniudayangani2918 11 месяцев назад +1

    d r matat eatty liver ake tamai tel cuttk hadigena anawa kiyala kiwa d r wam patte pekaniya gawa ridenne skan ķarwta passe kiwa a unata tama ridenawa ane d r oba tumata godak pin

  • @suramyapeeris3703
    @suramyapeeris3703 Год назад +1

    ගොඩක් ස්තුතිය ඔබතුමාට🙏

  • @wdlranjani
    @wdlranjani Год назад +2

    Thanks Alot Sir....

  • @HaroldSilva-z9w
    @HaroldSilva-z9w 9 месяцев назад

    excellent

  • @sellachathura9501
    @sellachathura9501 4 месяца назад

    ගොඩක් පින් !!!

  • @DamayanthiHetti-dx9gg
    @DamayanthiHetti-dx9gg 11 месяцев назад

    Theruwan saranai. Thanks doctor

  • @buddhikasaman3674
    @buddhikasaman3674 Год назад +3

    ස්තූතියි සර්,...කටහඩ හරිම පැහැදිලියි...අද..

  • @piyaldevananda5761
    @piyaldevananda5761 2 месяца назад

    කජු ,රට කජු වැනි නට්ස් වර්ගයක් සමග කහට (සීනි නැතුව ) බීව්වට කමක් නැද්ද

  • @DilaniKumarasingha-y7z
    @DilaniKumarasingha-y7z 6 месяцев назад

    Mage ammitat tiyenawa ikmn suwa paratana karanna hamoma 🙏

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 9 месяцев назад

    ස්‍තූතියි සර්

  • @sheelapererakoniaris2341
    @sheelapererakoniaris2341 9 месяцев назад +6

    අය්යෝ මොකක්ද මේ මියුසික් එක..කිසිම දෙයක් අහ ගන්න විදියක් නැහැ 😢

  • @dragonstudio4656
    @dragonstudio4656 4 месяца назад

    Gastritis thiyena kenekta Patty liver nam diat plan eka mokakda

  • @ujithaabeysinghe1353
    @ujithaabeysinghe1353 Год назад +2

    බීට් fatty liver වලට හොද උනාට ඒ එකම පුද්ගලයාට diabetics and fatty liver තියනවනම් බීට් ආහාරයට ගත්තට කමක් නැද්ද.

  • @kumarimalkaweerasingha144
    @kumarimalkaweerasingha144 Год назад +1

    Thank you sir❤

  • @MohamedShifras-u6u
    @MohamedShifras-u6u 7 месяцев назад

    Sir ape ammage akmawe gedi meakata visinthumak thenna 🙏🙏

  • @E.DWasantha-ex9cm
    @E.DWasantha-ex9cm Год назад +2

    God.bless. sir.

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 Год назад +1

    නිදුක් වේවා තෙරුවන් සරනයි සුවපත් වේනවා

  • @chandanigamage8067
    @chandanigamage8067 Год назад +3

    මේ music එක අයින් කරන්න බැරි ද........

  • @vishakasamarasinghe9403
    @vishakasamarasinghe9403 Год назад +1

    Thanks a lot

  • @ChandanaMaura
    @ChandanaMaura 5 месяцев назад

    Colitis pilibada danuwath karannako

  • @chandrawijeyaratna9790
    @chandrawijeyaratna9790 10 месяцев назад

    Please stop the music cannot here properly Doctor

  • @sumedhaabeygunawrdana612
    @sumedhaabeygunawrdana612 14 дней назад

    Ama

  • @Seetha-un9xp
    @Seetha-un9xp 11 месяцев назад

    Thanks Dr.

  • @MadamperumaMadamperuma-qe7qm
    @MadamperumaMadamperuma-qe7qm Год назад +1

    Thank you sir

  • @IndrakanthiSamaraweera
    @IndrakanthiSamaraweera 10 месяцев назад

    Godak vithara nathiwa ketiyen kiyanawa nam apita ahanna Asa wenawa ,ape kalaya ithiri wenawa

  • @ramaniperera3556
    @ramaniperera3556 Год назад +2

    ස්තුතියි ඔබතුමන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා !

  • @krkorea7648
    @krkorea7648 11 месяцев назад

    ස්තුතියි

  • @Sinhalasong-5935
    @Sinhalasong-5935 8 месяцев назад +11

    මට fatty liver තිබුනා,මම 25 වගේ අඩු කරගත්තා,එත් මාස 4 න් අයම 119+ වෙලා, doctor බලන්න පුළුවන් හැම report එකම බැලුවා, එකරලා තමා මම මෙක අඩු කරගත්තේ එත් මස 4න් අයෙම වැඩිවෙලා. හොද කරගත්තාම එයෙම මාස 4 තිබුනා ගානට වැඩින් වෙන්න පුළුවන්ද. එතකොට

  • @rohanudaya6644
    @rohanudaya6644 6 месяцев назад

    Akmawa idimema mekamda

  • @sarojikajayamini227
    @sarojikajayamini227 Год назад

    ස්තුතියි වෛද්‍යතුමනි 🙏🙏🙏🙏👍👍👍

  • @anuruddakumara4045
    @anuruddakumara4045 3 месяца назад +1

    මහත්තයා සැරෙන් සැරේ උණු වතුර බීම සහ වේගයෙන් ඇවිදීම පැයක් විතර, අක්මාවේ තෙල්දියකර හරින්න හොඳ ප්‍රතිකාරයක් ද??

    • @donmudit2257
      @donmudit2257 3 месяца назад +1

      නෑ..
      හයියෙන් දුවන්න එපා ෆැටි ලීවර් තියෙන අය, ඒ වගේම ජිම් යන්න හොදත් නෑ,,,ඒකම විසදුම ආහාර පාලනය හා සාමාන්‍ය විදියට ඇව්දීම අඩුම පැයක් උදේ හවස..
      Fasting Plan එකත් උදව් කර ගන්න පුළුවන්

    • @anuruddakumara4045
      @anuruddakumara4045 3 месяца назад

      @@donmudit2257 OK.VMT

    • @anuruddakumara4045
      @anuruddakumara4045 3 месяца назад +1

      @@donmudit2257 ස්තුතියි ඔබට.ඇවිදීමේ වැඩසටහන මම දවසක් හැර දවසක් කරනවා.දැන් පැහැදිලි ඒක හොඳ දෙයක් බව.ඒ වගේම මම හිතුවා ඇවිදින එක ප්‍රමාණවත් වෙයිද කියල.දැනුවත් කරාට ස්තුතියි.

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 11 месяцев назад +2

    දේහ බර අඩු කරගැනීම .
    සීනි අධික ආහාර අඩු කිරීම.
    අසංතෘප්ත මේදය සහිත ආහාර බාවිතය.

  • @deepikakarunarathne508
    @deepikakarunarathne508 Год назад +1

    Fatty liver stage 2 inna kenekta egg diet eka okayda

  • @damikayeyewerdane1168
    @damikayeyewerdane1168 Год назад +3

    ස්තුතියි 🙏🙏

  • @VIHAGANAEKANAYAKA
    @VIHAGANAEKANAYAKA Год назад

    Obeliver කියන tablet එක මොකද වෙන්නේ ඩොක්ටර්

  • @nimalkumara5675
    @nimalkumara5675 Год назад +4

    ස්තුතියි ඔබ තුමාට❤
    තෙරුවන් සරණයි 🙏

    • @chandrakanthi6921
      @chandrakanthi6921 Год назад +1

      ෙගාඩත්.ස්තුතියිෙඩාක්ට

  • @KarunaBalayalathge
    @KarunaBalayalathge 3 месяца назад

    Why put music is a problem.. not well lesson...

  • @dayanandawijesinghe9613
    @dayanandawijesinghe9613 11 месяцев назад +5

    මගෙ බර කි. 55යි. ඒත් ෆැටි ලිවර් . ඇයි ඒ.

  • @elenieleni3859
    @elenieleni3859 Год назад +14

    මේනම් නිරෝෂ්න් මහත්තයා නෙමෙයි. වැදගත් වැඩසටහනක් ස්තූතියි .

    • @dimuthulakmal8351
      @dimuthulakmal8351 Год назад +3

      Na eya tama.voice eka wenas tikak.recording wala.

    • @sudathbandara3471
      @sudathbandara3471 Год назад

      ඔව් එයා නෙවෙයි. මෙයා හිරෝෂන් ජයරංග.

    • @AnomaNew
      @AnomaNew 11 месяцев назад

      ​@cmboy😅dimuthulakmal8351

  • @kumarikolombage2365
    @kumarikolombage2365 6 месяцев назад

    Olive oil kawata kamak nathida

  • @janakirathnayake3825
    @janakirathnayake3825 Год назад +3

    කාලයට ගැලපෙන වැඩ සටහනක්

  • @sepalikafernando-ng5hp
    @sepalikafernando-ng5hp 8 месяцев назад +3

    සංගීතයක් නිසා පැහැදිලි ව අහ ගන්න බැහැ.

  • @uralakulatunga4435
    @uralakulatunga4435 10 месяцев назад +2

    මොකක්ද මේ කරදරකාර music එක

  • @h4dassissians698
    @h4dassissians698 3 месяца назад

    ගොඩාක් ස්තුති තෙරුවන්සරනයි ඔබ තුමන්ට ❤🙏