Fatty Liver Reverse කරන්න පුළුවන් මේවට විතරයි! Reverse The Fatty Liver By Nutritionist Hiroshan

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 73

  • @shanthapeiris1559
    @shanthapeiris1559 8 дней назад +13

    1. කර්කියුමින් සඳහා කහ
    2.
    3. රෙස්වැරටෝල් සඳහා මිදි
    4. Probiotics සඳහා මුදවපු කිරි
    5. බීටැනීන් සඳහා බීට්
    6. විටමින් ඊ
    7.
    8. ග්‍රීන් ටී
    9. තන්තුමය ආහාර

  • @SanjeewaSilva-sg8cv
    @SanjeewaSilva-sg8cv 8 дней назад +30

    මට දෙපාරක්ම පැටිලිවර් ආවා හීන් බෝවිටියා සතියට දෙපාර ගානෙ මසෙ දෙකයි බිව්වෙ Normal වුනා 👍

    • @sarojikajayamini227
      @sarojikajayamini227 8 дней назад +3

      හීන් බෝවිටියා කැඳ ද බිවිවේ

    • @prasan2255
      @prasan2255 7 дней назад

      ​@@sarojikajayamini227 hadapu vidiha danna

    • @suneethafranando2732
      @suneethafranando2732 7 дней назад

      Me Pati Liwar Kiyanne Koiwageda Danena Amaru Monwada Mata Kiyanna Sthuthi ❤️🌹

    • @chandrasara2688
      @chandrasara2688 5 дней назад

  • @madushaprabasani
    @madushaprabasani 2 дня назад +1

    හොඳ පැහැදිලි කිරීමක් ඩොක්ටර් .. බොහොම ස්තුතියි.

  • @mahindaamarasuriya2388
    @mahindaamarasuriya2388 7 дней назад +2

    හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබතුමාට .

  • @Nimalgunathilaka-c8q
    @Nimalgunathilaka-c8q 8 дней назад +3

    ඉතාම වටිනා දැනුවත් කිරීමක්.. ❤️👍

  • @NilminiChandrakanthi-p8c
    @NilminiChandrakanthi-p8c 8 дней назад +2

    ස්තුතියි ඔබතුමාට ❤❤❤❤❤❤

  • @janakirathnayake3825
    @janakirathnayake3825 8 дней назад +1

    අද කාලයටගැලපෙන video එකක් ස්තුතියි ඔබතුමාට

  • @ThiliniShashika-v3q
    @ThiliniShashika-v3q 4 дня назад +1

    Mata danaganna puluwanda nindedi karakilla enne sini adu unahamada kiyala, beheth mukuth gane na, eth sini kana pramanaya adui

  • @champabasnayaka5155
    @champabasnayaka5155 5 дней назад

    දැනුවත් කලාට බොහොම ස්තුති යි ...ඩොක්ට.ර්.

  • @shanthasarathchandra329
    @shanthasarathchandra329 4 дня назад

    වෛද්‍ය තුමනි,හොඳ probiotic එකක් සඳහන් කරන්න.බොහොම ස්තුති ඔබට .

  • @gangaappuwa7795
    @gangaappuwa7795 8 дней назад +2

    Thanks lots for helping 🙏❤️❤️❤️❤️❤️❤️❤️💓

  • @ThejaniDissanayake
    @ThejaniDissanayake 8 дней назад +1

    පැහැදිලි ව තේරුම්ගත්තා .🎉

  • @nimalkumara5675
    @nimalkumara5675 8 дней назад +3

    ස්තුතියි ඔබ තුමාට🙏

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 5 дней назад

    Dr, ගොඩාක් දේ දැනගත්තා,❤

  • @RamaniJayasekara-ft1gr
    @RamaniJayasekara-ft1gr 8 дней назад +1

    Good lesson thank you Doctor 👍.

  • @chandana537
    @chandana537 7 дней назад +6

    Company එක්ක ඩීල් තියෙන පෝෂණවේදීන් අක්මාවට හොදම බෙහෙත හීන් බෝවිටියා ගැන කියන්නේම නැහැ 😂

    • @Kevin35652
      @Kevin35652 7 дней назад

      🎉😊

    • @vihangagamage8627
      @vihangagamage8627 6 дней назад +1

      එහෙනම් ඉතින් කහ මිදි වගෙ ස්වභාවික දේවල් ගැන කියන්නෙත් නැනෙ.. මෙතන කිසිම company යක් ප්‍රොමෝට් වෙන්නැ

    • @kavinduweerasinghe5592
      @kavinduweerasinghe5592 20 часов назад

      මෙතන promotion එකක් වෙන්නේ නැහැ. ඔයා ඒක ඔප්පු කරන්න

  • @Skane-h1w
    @Skane-h1w 5 дней назад

    Hodama behetha heenbowitiya❤❤❤

  • @Fashioncorner201
    @Fashioncorner201 8 дней назад

    ස්තුතිය ඔබතුමාට 😊😊

  • @RamaniMalkanthi-k6y
    @RamaniMalkanthi-k6y 8 дней назад

    Bohoma isthuthi.budu saranai.

  • @lilipoot4669
    @lilipoot4669 8 дней назад +10

    Fatty Liver වලට ඔය කියන දෙවල් වලට වඩා හොඳම බෙහෙත හීන්බෝවිටියා. අපේ තාත්තා ගේ SGPT 79ක් තිබ්බා. හීන්බෝවිටියා කැඳ සතියකට 3 ගානේ මාස 1 1/2ක් බීව්වා. සීනි කෑම සම්පූර්ණයෙන්ම නතර කරා. මාස කිහිපයකට පස්සේ SGPT 38 යි.

    • @mangalajayawardena8387
      @mangalajayawardena8387 8 дней назад

      ඔව් මේ මහත්මයා කියන අත්දැකීම මටත් තිබෙනවා, ඒවගේම තමඊ යකිනරන් කොලත්, kanda හදල බොන්න ඕනෑ ඒවගේමඊ අක්මාව සම්බන්ද ලෙඩ වලට සිංහල බෙහෙත් වලට ඔය බෝග වර්ග දෙකම ගන්නවා

  • @sudharmagunasinha6319
    @sudharmagunasinha6319 8 дней назад

    Thank you Doctor
    Itha vatina danum sambarayak nomile laba dunnata
    Theruwan Saranai Devipihitai .

  • @bernadethcosta3490
    @bernadethcosta3490 8 дней назад +1

    ❤godak lassanata pahdili kalata godak sthuti ❤jesu pihitai

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 8 дней назад

    ස්තුතියි ❤❤

  • @MithulraajSam
    @MithulraajSam 7 дней назад +2

    ❤❤ හීන් බෝවිටියා, පිටවක්කා ගන්න
    පිටවක්කා (boomi amla ) කුඩු මී පැණි සමග හෝ තම්බලා ගන්න,.
    ත්‍රිපලා හොදයි..
    හීන්බෝව්ටොයා කැද.
    හෙළ ඔසු කරන්න
    තෙරුවන්ගේ සරණයි සියළු දෙවි රැකවරණයි..

    • @babykitti537
      @babykitti537 5 дней назад

      Booming Amla කියන්නේ සාමාන්‍ය නෙල්ලිද?

  • @sarojikajayamini227
    @sarojikajayamini227 8 дней назад

    ස්තූතිය වෛද්‍යතුමනි 👍👍🙏🙏🙏🙏

  • @tilinimihiran3305
    @tilinimihiran3305 6 дней назад

    Thank you doctor ❤

  • @raviduprasanna6401
    @raviduprasanna6401 8 дней назад +12

    Alvin and the chipmunks වගේ 😂 අපෝ ඩොක්ටර් ඔය කන්නාඩිය නම් ආයෙ දාන්න එපා

  • @nilminidodangoda8914
    @nilminidodangoda8914 8 дней назад +1

    ඉස්තුතියි ඩොක්ට

  • @KapilaRajapaksha-kk1kb
    @KapilaRajapaksha-kk1kb 8 дней назад

    Ada obathumage penuma wenas.thanks.❤❤❤❤❤❤❤

  • @shanthaponnamperuma2432
    @shanthaponnamperuma2432 2 дня назад

    අක්මාවට හොඳම බෙහෙත තිබුනේ පානදුර කොරෝස්දුව වෙද හලේ, අක්මා රෝග සුවය කියලා. අවාසනාවකට‍, දැන් හදන්නේ නැහැ. 😪

  • @priyanthinilamani4620
    @priyanthinilamani4620 8 дней назад

    Excellent

  • @DevikaDulanjali-kb8op
    @DevikaDulanjali-kb8op 8 дней назад +3

    හොඳම බෙහෙත හීන් බෝවිටියා.....

  • @SirimaliWeerapparuma-nm6pg
    @SirimaliWeerapparuma-nm6pg 8 дней назад +1

    Niduka nirogi digasiri wawa

  • @seelapathiraja12
    @seelapathiraja12 8 дней назад

    Thank you ඩොක්ටර්

  • @divyaimesha2496
    @divyaimesha2496 8 дней назад +1

    පළතුරුවල තියෙන සීනි අක්මාවෙ තෙල් තැන්පත් වෙන එක වැඩි වෙනව කියනව නේද

  • @sltechangle4427
    @sltechangle4427 7 дней назад

    Thank u dr

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er 8 дней назад

    Godak sathutui danuwath kalata

  • @nayanaperera2471
    @nayanaperera2471 7 дней назад

    Ane ow pl change not sutable for face

  • @inokafernando340
    @inokafernando340 2 дня назад +1

    👍🙏🙏

  • @sujathasriyakanthi6010
    @sujathasriyakanthi6010 8 дней назад +1

    🙏🙏🙏

  • @divyaimesha2496
    @divyaimesha2496 8 дней назад

    ස්ටේජ් 3 ඉන්න කෙනෙක්ට සුව කරගන්න පුලුවන්ද

  • @rasikapriyadarshani7257
    @rasikapriyadarshani7257 8 дней назад

    Kannadiya kathai doctar

  • @IndraniWijerathne
    @IndraniWijerathne 8 дней назад

    Obatumata bhomat pen apewa danuwat karanawata.
    Dave phetai oba tumata

  • @sunethranissanka9974
    @sunethranissanka9974 8 дней назад

    🙏🙏🙏❤️

  • @gangachulani1373
    @gangachulani1373 8 дней назад

    ක්ලොස්ටරෝල් නිසාද පැටීන්ලිවර් එන්නෙ .. පහදා දෙන්න

  • @mariyanchantany6110
    @mariyanchantany6110 8 дней назад

    🙏🙏🙏🙏🙏❤❤

  • @yasodasanjaya9117
    @yasodasanjaya9117 8 дней назад

  • @kulasirisenevirathna908
    @kulasirisenevirathna908 День назад

    දිග අඩු කරන්න.

  • @CoffeeProgrammer
    @CoffeeProgrammer 8 дней назад

    Hi legend

  • @sunitalanka3102
    @sunitalanka3102 8 дней назад +1

    Fetty livar kiyanne mokakda

    • @lilipoot4669
      @lilipoot4669 8 дней назад +1

      අක්මාවේ තෙල් තැම්පත් වීම

  • @shanthaponnamperuma2432
    @shanthaponnamperuma2432 2 дня назад

    ruclips.net/video/bSsZYhXLE6Y/видео.htmlsi=CsmahX0yBYaqcRPp

  • @shasikaprabath5977
    @shasikaprabath5977 4 дня назад

    පොඩ්ඩක් කෙටියෙන් ඉදිරිපත් කරානම් සෑහෙන්න වටිනවා. ( Video දිග වැඩියි. )

    • @ryllethillekeratne5411
      @ryllethillekeratne5411 3 дня назад

      වැඩසටහන අවශ්‍ය කෙනා ඔක්කොම බලයි. ඔයාට දිග වැඩිනම්, skip කර කර බලන්න.

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 8 дней назад

    😂

  • @sj5233
    @sj5233 8 дней назад +1

    ෆැටි ලිවර් වලට මුදවපු කිරි හොද නැ කියන කතාව බොරුවක්ද එසේනම්

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv 8 дней назад

    ❤❤❤

  • @sumithragamage8442
    @sumithragamage8442 8 дней назад

    ❤🙏

  • @SanjeewaSilva-sg8cv
    @SanjeewaSilva-sg8cv 8 дней назад +7

    මට දෙපාරක්ම පැටිලිවර් ආවා හීන් බෝවිටියා සතියට දෙපාර ගානෙ මසෙ දෙකයි බිව්වෙ Normal වුනා 👍

    • @MadurangaRanasinghe
      @MadurangaRanasinghe 8 дней назад +1

      කොහොමද බිව්වෙ?පොල් කිරි දාලද හැදුවේ ?

  • @JanakiJayawardhana
    @JanakiJayawardhana 8 дней назад

    ❤❤❤

  • @NilanthiChandralatha-di9nh
    @NilanthiChandralatha-di9nh 8 дней назад

  • @chithrairangani5225
    @chithrairangani5225 7 дней назад