Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මම ඉන්නේ පිටරටක.. ගිය අවුරුද්දේ අගොස්තු මෙඩිකල් එක කලාම මට ෆැටී ලිවර් කියලා ඩොක්ටර් කීවා. පස්සේ මම Nurse Heshගේ විඩීයෝ බලලා ඒ කියන විදියට Intermittent Fasting කලා.. පැනි රස බීම සහ පැනිරස සියල්ල නතර කලා.. පිටි බත් අඩු කලා….හරියටම මාස 2න් බර කිලෝ 9ක් අඩු වුනා… දැන් ගිය මාසේ කරපු medical එකෙන් සම්පුර්ණ සාමාන්‍ය තත්වයට හැරිලා අක්මාව.. ඇත්තටම මම Hesh ට ගොඩක් ස්තුතිවන්න වෙනවා.. තවම විටමින් අඩු වීම නිසා වුණ අවුල් ටිකක් තියෙනවා. දැන් ටික ටික ටික ඒවා හදාගෙන යනවා.
බොහොම ස්තූති 🥲🙏🏿❤️
Thank you sir
Hello nurse hesh which hospital are you base?
How dis you do it ??? Because I think also a lack some vitamins because I don't know how it's done my diet properly
Nurse, hesh, can you guide me how to do intermittent fasting or jeto diet ....because I think my diet plan is I'm losing some vitamins
ඔබ ජාතියේ පිනට පහල වූ උතුම් මනුෂ්‍ය රත්නයක්..ඔබ මේ ලබා දෙන දැනුමෙන් ජීවිත දහස් ගනනක් සුව වෙනවා ඇති . ඉතින් ඔබට දීර්ගායු වේවා .ජේසු පිහිටයි sir.
🥲🙏🏿❤️
අම්මෝ ඒක නම් මරු❤❤❤❤. අද්‍යාපන චැනල්.කීයක් තිබුනත් ඉතාමත් විද්‍යානුකූලව කියලා ශෙන්නෙ ඔබ පමනයි.මන් දැන් 80% ඔබේ ආහාර රටාවන් තමයි අනුග්‍රහය කරනෙ. ස්තුති
බොහොම ස්තූති 🙏🏿❤️
ඔබ තුමා හදපු වඩපු දෙමාපියන්ටත් බොහොම පිං මෙ තරම් පැහැදිලි කරලා හරි දැනගන්න දෙන එක සමාජයට❤
🙏🏿❤️
මෙික කැපවිමෙන් යමක් ලබා දෙන අදහසින්ම කරන චැනල් එකක් ස්තුති
Mata oya sambanda kara ganna pulun number akak denna puluwanda Plz@@NurseHesh
ඇත්තටම මේ වැඩසටහන හැමෝම බලන්න ඕනේ. ලංකාවේ මිනිස්සු හෙළුවෙන් ඉන්න වැඩසටහන් මිලියන ගන්න බලනවා. ඔබට ඉස්තුතියි 👌👌❤️❤️
මේවාදකින්නත් පින තියෙන්න ඕනෙ
සුපිරි පැහැදිලි කිරීමක්. සරලව ව්ද්‍යාත්මක කරුනු පැහැදිලි කලා 👍
ඔබට දෙවියන්ගෙ පිහිට ලැබේවා මේ කියන පාඩම් ට්ක ට 👍
ඉංග්‍රීසි වෛද්‍යවරයෙක් හෙල බෙහෙතක් කියනව බොහොම අඩුයි. හීන් බෝවිටියා ගැන පැහැදිලි කිරීම ඉතා උතුම් බොහොමත්ම පින්🙏🏻🙏🏻🙏🏻වෙනත් කොල වර්ග හා රකු කැකුලු හාල් පොල් කිරි යොදා අපි කැද හදන්නෙ එය වැරදි බව ඔබතුමාගෙ දෙසනයෙන් වැටහුනාඉතා කෙටියෙන් නිවැරදි ආකආරය කියාදෙන.🙏🏻🙏🏻🙏🏻
ඔබට මේ දැනුවත් කිරීම් වලට ලැබෙන කුසලය අපමනයි🙏🏻🙏🏻🙏🏻🙏🏻
Also. "Chaya" Mexican spinachIn. youtube
ඇත්තෙන්ම වෛද්‍ය තුමණි.මෙ.පැහැදිලි කිරීමට.ඔබතුමා ට.බොහෝ ම.පිං මෙවැනි පැහැදිලි කිරීමක්.දක්කමයි
ඇයි මේවට මිලියන ගනන් සබ් නැත්තේ අපේ උන්ට ඕන කාගෙ හරි හෙලුව බලන්න විතරයි මේවා දොස්තර කෙනෙක් ගෙන් අහගන්න කොච්චර යාවිද මෙච්චර කියල දේවිද වයිරල් වෙන්න ඕන මේවා
Thank you doctor.thawath may wagema frogram ekak genna i laghata.
ස්තුතියි ඔබතුමාට ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි 😊
බොහොම ස්තූතියි .ඉතාම හොදට පැහැදිලි කරනවා.nursing tuter කෙනෙක්ට වඩා ,docter කෙනෙක්ට වඩා ඉතා හොද පැහැදිලි කිරීම ක්.Anatomy පාඩම ඒ කාලෙ මෙහෙම ඉගෙන ගන්න තිබුණා නම් කියලා හිතුණා .
ඔබතුමා ට යෝධ බල යෝධ දිරිය ලැබේවා බුදුසරණ යි ජේසු පිහිටයි ..
දැනුවත් කීරීම් වලට බෙහෙවින් ස්තූතියි. ඔබට දීර්ඝායු වේවා.
ඔඛ තූමාට පින්🙏🙏🙏
මිග්‍රේන් වලට ප්‍රතිකාර ගැන වීඩියෝ එකක් කරන්න මහත්මයා. ස්තූතියි
අති විශිෂ්ඨ වැඩසටහනක්. ඔබට බොහොම ස්තුතියි.
ඔබ තුමාට බොහෝමත් පිං
බොහොම ස්තූතියි ඔබතුමාට ..ඉතාමත් සරල තේරුම් ගන්න පහසු විදිහට පැහැදිලි කලාට...තෙරැවන් සරනයි
පින් සිද්දවෙනවා මේ දැනුවත් කිරීමට ඔබතුමාට
ඔබතුමාට පින් සිදුවේවා.දැනුවත් කිරීමට .
දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබට බුදු සරණයි
ඉතාම ප්‍රයෝජන වත්. බොහොම ස්තුතියි.
මමත් ලන්කාවෙන් හීන්බෝවිටියා ගෙන්න ගත්තා...තේ වගෙ බොන්නෙ... ඔබතුමා හොද පැහැදිලි කිරිමක් කලා..බොහොම ස්තුතියි.❤
🙏🏿❤️🫡
බොහොම වැදගත් වැඩසටහනක් !
බොහොම ස්තූතියි මමත් හොය හොයා හිටපු වැඩසටහනක්
DR ගොඩාක් පිං.🙏🙏🙏🙏🙏🙏
ගොඩක් වට්න විඩියෝ එකක් හැමදේම පිලිවලට පැහැදිලි කරල දුන්නට බොහොම ස්තුතියි බොහොම පිං තෙරුවන් සරනයි ඔබ තුමාට
ඉතාමත් හොඳයි ඔබගේ පැහැදිලි කිරීම ,ස්තුති .😊
💐💐 ඔබ තුමාගේ දැනුවත් කිරිමට බොහොම ස්තුති ඔබ ඇතුලු පවුලේ සියලු දෙනටම නිදුක් නිරෝගී සුවයත් දිර්ඝ ආයුෂත් ලැබේවා තෙරුවන් සරණයි ජෙසු පිහිටයි අල්ලා දෙවියන්ගේ පිහිටත් සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි ජයෙන් ජයම වේවා 💐 💐
සරල පැහැදිලි කිරීමක් ..ඉතාම වටිනවා..
ගොඩාක් පිං ඔබ තුමාට. නිදුක් නීරෝගී වේවා දීර්ඝායු වේවා ! හැදූ වැඩූ දෙමාපියන්ටද ඒ පිං ලැබේවා !🙏🙏🙏
ස්තුතියි කරන්න පුලුවන් සරල දේවල් කියල දෙනවට.🎉🎉
වෛද්‍ය තුමනි ගොඩක් ස්තුති මේගැන දැනුවත් කරාට 🙏👍👍බුදුසරණයි
බෙහෙවින් ස්තුතියි ඔබට.
හරිම වැදගත් වැඩ සටහන ගොඩක් ස්තුතියි දැනුවත් කලාට පිං තෙරුවන් සරණයි
බොහොම ස්තුතියි ඔබතුමාට වටිනා වැඩසටහනක් පින්සිදුවේවා !!!
අපව දැනුවත් කිරීම ගැන ඔබට අපගේ ස්තූතිය. ❤මගේ මහත්තයා නැතිවුනෙත් ඇල්කොහොල් රහිත සිරෝසීස් කියල තමයි එයා බලපු ඩොක්ට කිව්වෙ.
ඒක තමයි මේ
ඔබතුමාට පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද කේල් කියන්නේ මොනවද කියල. ගෝවා ජාතියක්ද. කොහෙන්ද ගන්න පුලුවන්.කරුනාකර පැහැදිලිව කියන්න පුලුවන්ද. ඔබට තෙරුවන් සරණයි.❤️
@@NurseHesh මම අහලා තියෙන ප්‍රශ්නයට පිලිතුර දෙනවා නේද
ස්තූතියි ඔබතුමාට ....🙏🙏
ස්තුතියි ඔබතුමාට..
ඔබතුමාගේ පැහැදිලි කිරිම අතිවිශිෂ්ටයි විද්‍යානුකූලව ඉදිරිපත් කිරිම වෛද්‍යවරයකුට වඩා පැහැදිලි කරනවා ඔබතුමා කරන්නේ සමාජ මෙහෙවරක් ස්තුතියි
Thanks you very much for those instructions.
තව තවත් ධෛර්ය ශන්තිය ලැබෙිවා ඔබතුමා ට
Harima වටිනා දැනුවත් කිරීමක් thank you
හරිම වැදගත් පැහැදිලි කිරීමක්, මම ගන්නවා Liv.52 .අක්මාව පිරිසිදු කිරීම සඳහා..ස්තුතියී වැදගත් සටහනට.❤❤
බොහොම ස්තුතියි ඔබ තුමාට🙏🙏🙏🙏
I think 🇱🇰 needs Nurses like you🙏🏻😍... So proud about you collegue
ගොඩාක් වටිනවා මේ දැනුවත් කිරීම්
Mage tathta bidi bila akmawa narak welalu tawa nahara wala le bolok welalu husma ganna amarui. Adi deka tunak yanna ba kakul dawillai.papuwa davilla nitara anawa ingrisi behet bonawa sinhala kasaya biuwama aga idimenawa mona karannada.sar me leda sanipa kara ganne kohomada.
තෙරැවන් සරණයි ඔබතුමාට
අතිශය විද්‍යාත්මක ලෙස පැහැදිලි කිරීමක් ! ස්තුති යි මහත්මාණනි...!
👍❤️
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
මම අක්මාව සම්බන්ධ තොගයෙන් පිඩාවට පත් වෙලා ඉන්නෙ රාගමට ඉස්පිරිතාලේ ලියාපදිංචිය වෙලා ඉන්නෙ ශල්‍යකර්ම සදහා මෙක දැක්කම තේරෙනව කලයුතු දේ. ස්තුතියි වෙෙද්‍යතුමනි. ආඩම්බරයි ඔබගැන
හොස්පිටල් නොගිහින් සනීප උනාද?
අවුරුදු ගානකින් channel එකක් subscribe කරා.. ❤
ඔබට තෙරුවන් සරණයි!🙏🙏🙏🙏
ගොඩාක් ස්තුතියි සර් බුදු සරණයි
ඔබතුමාට ගොඩාක් පින් ❤❤❤❤
ගොඩක් .පින් ඔබතුමාටාපිව.දැනුවත් කරනවාට🙏🙏🙏🙏🙏
හරිම පැහැදිලිව විස්තර කරනවා 🙏🙏
ගොඩක් පින් !!!
ගෑස්ටික් සම්බන්ධ video එකක් කරන්න ...පුලුවන් ද? 🙏🙏❤ මේ clip එක වගේම ඔයාගේ හැම clip එකක් ම වැදගත්
Thanks docter.
ඔබතුමාට බොහොම ස්තුති ආයුබෝවන් ❤
ස්තුතියි ඔබතුමාට
Theruwan saranai puthata
🙏🙏🙏 බොහොම ස්තුතියි .
තේරුවන්.සරණයි.මම.රට.ඉන්නේ.මට.දැනට.අවුරැදු.ඵක.හතරක්.විතර.බඩේ..ගුලි.ගන්නවා.වගේ.සමහර..විට.බඩේ.ඵක.පැත්තකට. රිදෙනවා.සමහර. විට.අනිත්.පැත්තකට. රිදෙනවා.අය.කොන්ද. රිදෙනවා..පැය.භාගයකට.වරක්.මුත්‍ර. යනවා.මුත්‍ර. පිරිසිදුව. තියෙනව. බෙහෙත්.ගත්තා.බෙහෙත්.විද්දා.අඩුවක්.නැ.අය.බලන්න.ඕනෑ.කිව්වා
ගොඩක්ම වැදගත්ම විඩියෝව ක් ගොඩක්ම පිං සර් දිර්ඝ ආයුෂ ඔබ තුමාට 🙏❤️🥺🇶🇦
ඔබතුමාගේ ඉගැන්වීම් අනර්ඝයි. මට විශාල උපකාරයක් වෙනවා. බොහොම පිං. බොහොම ස්තූතියි.
ඔබට ස්තුතියි 🙏🎉🎉🎉🎉🎉🎉🎉
Thank you for doing this .... !!!
Testosterone වැඩි කරගන්න විදිහ ගැන වීඩියෝ එකක් ඕනෙ.
Thanks great explanation.
හරිම වැදගත් හොදින් පැහැදිලි කරලා දෙනවා ස්තුතයි 🙏🙏🌷🌷🌷🌷🌹🌹
ඔබට දීර්ගායු වේවා 🌼🌼🌼🌹🌹බුදුසරණයි 🙏🙏🙏දෙවිපිහිටයි 🌹🌹🌹.... මෛත්‍රී.....
ස්තූතිය ඔබතුමාට ❤
Thnkz sir❤😊
ගොඩක් ස්තුතියි
සුවපත් වේවා ,ජයවේවා .
බෝහොම ස්තුතියි ඔබ ත්මාට
ස්තුති වේවා ඩොක්ටර් දැනුවත් කිරීම පිණිස කිරීම පිණිස දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏🤲🌹🌹🌹
ඔබ අපට විශ්වයක්,ස්තූතියි ගොඩක්ම ❤🎉❤🎉
Super technical explanation brother. Best wishes to success your all future work
Thank you so much ❤️🙏🏿
ස්තූතියි ඔබතුමාට නිිරෝගිි වෙිිවා දීර්ඝායූ වෙිිවා , තෙරුවන් සරණින් යහපතක්ම වේවා 🙏 👌🌹👍
🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🙏❤️❤️❤️බුදුසරණයි ඔබතුමාට ස්තුතියි 🙏
ස්තුතියි ඩොක්ටර්
ගොඩාක් ස්තුතියි 🙏
අදත් බෝහෝම වට්න දේයක් ස්තුතී ඔබට ❤🌷🙏
Bohoma isthuthi sir budu saranai.❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
හොඳ පැහැදිලි කිරීමක් කලා ස්තූතියි 🙏 මේ Kale කියන කොළ ජාතිය මොනවාද
තේරුම් ගන්න බැරි දේවල් වෛද්‍යවරයා දුන්නාට ලෙඩා බොන්නෙ නැහැ. මෙහෙම කීවම බෙහෙත් ට්ක බොනව
තෙරුවන් සරණයි...
ස්තූතියි 🎉
Neural tube compression ගැන කියන්නේ පුළුවන් ද plz
ඔබ tumage අවවාද ada ඉඳල anu gamaya කරනවා මටත් me ලෙඩේ tiyana bawa දැනගන්නට ලැබුණේ dan satiyakata කලින් බුදු සරනයි පැහැදිලිව ඉදිරිපත් කරනවා ❤
Thank you nurse ..loku pinak
Cholesterol wge kisima hethuwk nthuwa mek hdenn puliwnd
සුළු idimeemak ඇති liver (hepatomegaly ) sandaha sudusu monawda
තෙරුවන් සරණයි!!!
මගේ පිත්තාසේ ගල් හැදිලා අයින් කළා මගේ අක්මාවේ ක්‍රියාවලිය කොහොමද වෙන්නේ කියලා මට හිතනකොට බයයි පොඩ්ඩක් කියලා දෙනවද
මම ඉන්නේ පිටරටක.. ගිය අවුරුද්දේ අගොස්තු මෙඩිකල් එක කලාම මට ෆැටී ලිවර් කියලා ඩොක්ටර් කීවා. පස්සේ මම Nurse Heshගේ විඩීයෝ බලලා ඒ කියන විදියට Intermittent Fasting කලා.. පැනි රස බීම සහ පැනිරස සියල්ල නතර කලා.. පිටි බත් අඩු කලා….හරියටම මාස 2න් බර කිලෝ 9ක් අඩු වුනා… දැන් ගිය මාසේ කරපු medical එකෙන් සම්පුර්ණ සාමාන්‍ය තත්වයට හැරිලා අක්මාව.. ඇත්තටම මම Hesh ට ගොඩක් ස්තුතිවන්න වෙනවා.. තවම විටමින් අඩු වීම නිසා වුණ අවුල් ටිකක් තියෙනවා. දැන් ටික ටික ටික ඒවා හදාගෙන යනවා.
බොහොම ස්තූති 🥲🙏🏿❤️
Thank you sir
Hello nurse hesh which hospital are you base?
How dis you do it ??? Because I think also a lack some vitamins because I don't know how it's done my diet properly
Nurse, hesh, can you guide me how to do intermittent fasting or jeto diet ....because I think my diet plan is I'm losing some vitamins
ඔබ ජාතියේ පිනට පහල වූ උතුම් මනුෂ්‍ය රත්නයක්..ඔබ මේ ලබා දෙන දැනුමෙන් ජීවිත දහස් ගනනක් සුව වෙනවා ඇති . ඉතින් ඔබට දීර්ගායු වේවා .ජේසු පිහිටයි sir.
🥲🙏🏿❤️
අම්මෝ ඒක නම් මරු❤❤❤❤. අද්‍යාපන චැනල්.කීයක් තිබුනත් ඉතාමත් විද්‍යානුකූලව කියලා ශෙන්නෙ ඔබ පමනයි.මන් දැන් 80% ඔබේ ආහාර රටාවන් තමයි අනුග්‍රහය කරනෙ. ස්තුති
බොහොම ස්තූති 🙏🏿❤️
ඔබ තුමා හදපු වඩපු දෙමාපියන්ටත් බොහොම පිං මෙ තරම් පැහැදිලි කරලා හරි දැනගන්න දෙන එක සමාජයට❤
🙏🏿❤️
මෙික කැපවිමෙන් යමක් ලබා දෙන අදහසින්ම කරන චැනල් එකක් ස්තුති
බොහොම ස්තූති 🙏🏿❤️
Mata oya sambanda kara ganna pulun number akak denna puluwanda
Plz@@NurseHesh
ඇත්තටම මේ වැඩසටහන හැමෝම බලන්න ඕනේ. ලංකාවේ මිනිස්සු හෙළුවෙන් ඉන්න වැඩසටහන් මිලියන ගන්න බලනවා. ඔබට ඉස්තුතියි 👌👌❤️❤️
මේවාදකින්නත් පින තියෙන්න ඕනෙ
සුපිරි පැහැදිලි කිරීමක්. සරලව ව්ද්‍යාත්මක කරුනු පැහැදිලි කලා 👍
ඔබට දෙවියන්ගෙ පිහිට ලැබේවා මේ කියන පාඩම් ට්ක ට 👍
ඉංග්‍රීසි වෛද්‍යවරයෙක් හෙල බෙහෙතක් කියනව බොහොම අඩුයි. හීන් බෝවිටියා ගැන පැහැදිලි කිරීම ඉතා උතුම් බොහොමත්ම පින්🙏🏻🙏🏻🙏🏻
වෙනත් කොල වර්ග හා රකු කැකුලු හාල් පොල් කිරි යොදා අපි කැද හදන්නෙ එය වැරදි බව ඔබතුමාගෙ දෙසනයෙන් වැටහුනා
ඉතා කෙටියෙන් නිවැරදි ආකආරය කියාදෙන.🙏🏻🙏🏻🙏🏻
ඔබට මේ දැනුවත් කිරීම් වලට ලැබෙන කුසලය අපමනයි🙏🏻🙏🏻🙏🏻🙏🏻
Also. "Chaya" Mexican spinach
In. youtube
ඇත්තෙන්ම වෛද්‍ය තුමණි.මෙ.පැහැදිලි කිරීමට.ඔබතුමා ට.බොහෝ ම.පිං මෙවැනි පැහැදිලි කිරීමක්.දක්කමයි
ඇයි මේවට මිලියන ගනන් සබ් නැත්තේ අපේ උන්ට ඕන කාගෙ හරි හෙලුව බලන්න විතරයි මේවා දොස්තර කෙනෙක් ගෙන් අහගන්න කොච්චර යාවිද මෙච්චර කියල දේවිද වයිරල් වෙන්න ඕන මේවා
Thank you doctor.thawath may wagema frogram ekak genna i laghata.
ස්තුතියි ඔබතුමාට ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි 😊
බොහොම ස්තූතියි .ඉතාම හොදට පැහැදිලි කරනවා.nursing tuter කෙනෙක්ට වඩා ,docter කෙනෙක්ට වඩා ඉතා හොද පැහැදිලි කිරීම ක්.Anatomy පාඩම ඒ කාලෙ මෙහෙම ඉගෙන ගන්න තිබුණා නම් කියලා හිතුණා .
ඔබතුමා ට යෝධ බල යෝධ දිරිය ලැබේවා බුදුසරණ යි ජේසු පිහිටයි ..
දැනුවත් කීරීම් වලට බෙහෙවින් ස්තූතියි. ඔබට දීර්ඝායු වේවා.
🙏🏿❤️
ඔඛ තූමාට පින්🙏🙏🙏
මිග්‍රේන් වලට ප්‍රතිකාර ගැන වීඩියෝ එකක් කරන්න මහත්මයා. ස්තූතියි
අති විශිෂ්ඨ වැඩසටහනක්. ඔබට බොහොම ස්තුතියි.
ඔබ තුමාට බොහෝමත් පිං
බොහොම ස්තූතියි ඔබතුමාට ..
ඉතාමත් සරල තේරුම් ගන්න පහසු විදිහට පැහැදිලි කලාට...තෙරැවන් සරනයි
පින් සිද්දවෙනවා මේ දැනුවත් කිරීමට ඔබතුමාට
බොහොම ස්තූති 🙏🏿❤️
ඔබතුමාට පින් සිදුවේවා.දැනුවත් කිරීමට .
දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබට බුදු සරණයි
ඉතාම ප්‍රයෝජන වත්. බොහොම ස්තුතියි.
මමත් ලන්කාවෙන් හීන්බෝවිටියා ගෙන්න ගත්තා...තේ වගෙ බොන්නෙ... ඔබතුමා හොද පැහැදිලි කිරිමක් කලා..බොහොම ස්තුතියි.❤
🙏🏿❤️🫡
බොහොම වැදගත් වැඩසටහනක් !
බොහොම ස්තූතියි මමත් හොය හොයා හිටපු වැඩසටහනක්
🙏🏿❤️
DR ගොඩාක් පිං.🙏🙏🙏🙏🙏🙏
ගොඩක් වට්න විඩියෝ එකක් හැමදේම පිලිවලට පැහැදිලි කරල දුන්නට බොහොම ස්තුතියි බොහොම පිං තෙරුවන් සරනයි ඔබ තුමාට
ඉතාමත් හොඳයි ඔබගේ පැහැදිලි කිරීම ,ස්තුති .😊
💐💐 ඔබ තුමාගේ දැනුවත් කිරිමට බොහොම ස්තුති ඔබ ඇතුලු පවුලේ සියලු දෙනටම නිදුක් නිරෝගී සුවයත් දිර්ඝ ආයුෂත් ලැබේවා තෙරුවන් සරණයි ජෙසු පිහිටයි අල්ලා දෙවියන්ගේ පිහිටත් සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි ජයෙන් ජයම වේවා 💐 💐
සරල පැහැදිලි කිරීමක් ..ඉතාම වටිනවා..
ගොඩාක් පිං ඔබ තුමාට. නිදුක් නීරෝගී වේවා දීර්ඝායු වේවා ! හැදූ වැඩූ දෙමාපියන්ටද ඒ පිං ලැබේවා !🙏🙏🙏
ස්තුතියි කරන්න පුලුවන් සරල දේවල් කියල දෙනවට.🎉🎉
වෛද්‍ය තුමනි ගොඩක් ස්තුති මේගැන දැනුවත් කරාට 🙏👍👍බුදුසරණයි
බෙහෙවින් ස්තුතියි ඔබට.
හරිම වැදගත් වැඩ සටහන ගොඩක් ස්තුතියි දැනුවත් කලාට පිං තෙරුවන් සරණයි
බොහොම ස්තුතියි ඔබතුමාට වටිනා වැඩසටහනක් පින්සිදුවේවා !!!
🙏🏿❤️
අපව දැනුවත් කිරීම ගැන ඔබට අපගේ ස්තූතිය. ❤මගේ මහත්තයා නැතිවුනෙත් ඇල්කොහොල් රහිත සිරෝසීස් කියල තමයි එයා බලපු ඩොක්ට කිව්වෙ.
ඒක තමයි මේ
ඔබතුමාට පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද කේල් කියන්නේ මොනවද කියල. ගෝවා ජාතියක්ද. කොහෙන්ද ගන්න පුලුවන්.කරුනාකර පැහැදිලිව කියන්න පුලුවන්ද. ඔබට තෙරුවන් සරණයි.❤️
@@NurseHesh මම අහලා තියෙන ප්‍රශ්නයට පිලිතුර දෙනවා නේද
ස්තූතියි ඔබතුමාට ....🙏🙏
ස්තුතියි ඔබතුමාට..
ඔබතුමාගේ පැහැදිලි කිරිම අතිවිශිෂ්ටයි විද්‍යානුකූලව ඉදිරිපත් කිරිම වෛද්‍යවරයකුට වඩා පැහැදිලි කරනවා ඔබතුමා කරන්නේ සමාජ මෙහෙවරක් ස්තුතියි
බොහොම ස්තූති 🙏🏿❤️
Thanks you very much for those instructions.
තව තවත් ධෛර්ය ශන්තිය ලැබෙිවා ඔබතුමා ට
Harima වටිනා දැනුවත් කිරීමක් thank you
හරිම වැදගත් පැහැදිලි කිරීමක්, මම ගන්නවා Liv.52 .අක්මාව පිරිසිදු කිරීම සඳහා..
ස්තුතියී වැදගත් සටහනට.❤❤
බොහොම ස්තුතියි ඔබ තුමාට🙏🙏🙏🙏
I think 🇱🇰 needs Nurses like you🙏🏻😍... So proud about you collegue
ගොඩාක් වටිනවා මේ දැනුවත් කිරීම්
Mage tathta bidi bila akmawa narak welalu tawa nahara wala le bolok welalu husma ganna amarui. Adi deka tunak yanna ba kakul dawillai.papuwa davilla nitara anawa ingrisi behet bonawa sinhala kasaya biuwama aga idimenawa mona karannada.sar me leda sanipa kara ganne kohomada.
තෙරැවන් සරණයි ඔබතුමාට
අතිශය විද්‍යාත්මක ලෙස පැහැදිලි කිරීමක් ! ස්තුති යි මහත්මාණනි...!
👍❤️
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
🙏🏿❤️
මම අක්මාව සම්බන්ධ තොගයෙන් පිඩාවට පත් වෙලා ඉන්නෙ රාගමට ඉස්පිරිතාලේ ලියාපදිංචිය වෙලා ඉන්නෙ ශල්‍යකර්ම සදහා මෙක දැක්කම තේරෙනව කලයුතු දේ. ස්තුතියි වෙෙද්‍යතුමනි. ආඩම්බරයි ඔබගැන
හොස්පිටල් නොගිහින් සනීප උනාද?
අවුරුදු ගානකින් channel එකක් subscribe කරා.. ❤
ඔබට තෙරුවන් සරණයි!🙏🙏🙏🙏
ගොඩාක් ස්තුතියි සර් බුදු සරණයි
ඔබතුමාට ගොඩාක් පින් ❤❤❤❤
ගොඩක් .පින් ඔබතුමාටාපිව.දැනුවත් කරනවාට🙏🙏🙏🙏🙏
හරිම පැහැදිලිව විස්තර කරනවා 🙏🙏
ගොඩක් පින් !!!
ගෑස්ටික් සම්බන්ධ video එකක් කරන්න ...පුලුවන් ද? 🙏🙏❤ මේ clip එක වගේම ඔයාගේ හැම clip එකක් ම වැදගත්
Thanks docter.
ඔබතුමාට බොහොම ස්තුති ආයුබෝවන් ❤
ස්තුතියි ඔබතුමාට
Theruwan saranai puthata
🙏🙏🙏 බොහොම ස්තුතියි .
තේරුවන්.සරණයි.මම.රට.ඉන්නේ.මට.දැනට.අවුරැදු.ඵක.හතරක්.විතර.බඩේ..ගුලි.ගන්නවා.වගේ.සමහර..විට.බඩේ.ඵක.පැත්තකට. රිදෙනවා.සමහර. විට.අනිත්.පැත්තකට. රිදෙනවා.අය.කොන්ද. රිදෙනවා..පැය.භාගයකට.වරක්.මුත්‍ර. යනවා.මුත්‍ර. පිරිසිදුව. තියෙනව. බෙහෙත්.ගත්තා.බෙහෙත්.විද්දා.අඩුවක්.නැ.අය.බලන්න.ඕනෑ.කිව්වා
ගොඩක්ම වැදගත්ම විඩියෝව ක් ගොඩක්ම පිං සර් දිර්ඝ ආයුෂ ඔබ තුමාට 🙏❤️🥺🇶🇦
ඔබතුමාගේ ඉගැන්වීම් අනර්ඝයි. මට විශාල උපකාරයක් වෙනවා. බොහොම පිං. බොහොම ස්තූතියි.
ඔබට ස්තුතියි 🙏🎉🎉🎉🎉🎉🎉🎉
Thank you for doing this .... !!!
Testosterone වැඩි කරගන්න විදිහ ගැන වීඩියෝ එකක් ඕනෙ.
Thanks great explanation.
හරිම වැදගත් හොදින් පැහැදිලි කරලා දෙනවා
ස්තුතයි 🙏🙏🌷🌷🌷🌷🌹🌹
ඔබට දීර්ගායු වේවා 🌼🌼🌼🌹🌹
බුදුසරණයි 🙏🙏🙏දෙවිපිහිටයි 🌹🌹🌹
.... මෛත්‍රී.....