Dr.Julian Subash's Nutritional Consultation Contact - 076 4096210 (Online & Physical) Physical channeling - Colombo, Sri Lanka. Dr.Julian Subash Mendis MBBS (Colombo), MSc in Human nutrition, Former head of Food Safety Unit Colombo.
Thank you Anoma and Doctor for your very informative podcast. I’m so grateful to both of you for having this program and for your support educating us on the importance of living a healthy life ❤️❤️
Wish you long life doctor. Your method of explanation is so simple even an ignorant person can understand it very well. Thank you so much Aunty for valuable service.
Hi Aunty, thanks for sharing such valuable content via your channel. I believe it would be very helpful if you can ask the doctor about the food that we buy everyday from supermarkets which contain added sugar, specifically high fructose corn syrup. sweetened drinks such as coke, sprite etc, marshmallows, corn flakes and other cereal products. Fast food with bad fat such as pizza, KFC, McDonald’s, Burger King,. In USA, above foods are the main reason for obesity, diabetes and fatty liver. What I think is , people need to know about the risks of those harmful food rather than highlighting the fructose content in natural sources such as fruits.
Is it good take main meal before two hours of having tea or coffee ....many says iron of food destroy ...pls ask from doctor ....good pod cast....sharing updated knowledge ...thank you mrs Anoma❤❤❤
Doctor inflammation in sinhala is ප්‍රදාහය . The ayurvedic doctors call it that way..I m not sure about FB ads on various things but da best for fatty liver is heen bowitiya කැද .even yaki naran කැද is good .I m telling vth experience .Of course u need to cut down sugar trans fat n alcohol .must do exercises.. Yaki naran is excellent for phlegm too.monarakudumbiya to increase HB level Hathawariya for womb issues n arthritis ,there r so many things in our country to improve our health .There re many valuable leaves like මැල්ල, කතුරුමුරුංගා, ගොනිකා රණවරා, කළුකම්බේරිය, etc Tnx for da valuable advice doctor, .tnx Anoma for arranging this.🙏
Dr.Julian Subash's Nutritional Consultation
Contact - 076 4096210
(Online & Physical)
Physical channeling - Colombo, Sri Lanka.
Dr.Julian Subash Mendis
MBBS (Colombo),
MSc in Human nutrition, Former head of Food Safety Unit Colombo.
Docter dubai nda hitiye..
එතුමා චැනල් කරන්න පුලුවන් කොහෙද
😊
Where can I channel Dr Subash
⁰0
වෛද්‍යතුමනි ඔබතුමාට සහ පවුලේ සැමදෙනාටම නිදුක් නිරෝගි බව ලැබේවා.....ඔබතුමා අපිට තේරෙන සරලම විදිහට මෙය පැහැදිලි කලා..... .....🙏
හොඳ ම පැහැදිලි කිරීමක්. මම අද ඉඳලම සීනි, පැණි බීම නවත්වනව.
බොහොම ස්තූතියි. අනෝමා මිස්. ඩොක්ටට බොහොම පිං. දෙදෙනාටම නීරෝගී මත් ජීවිතයක් ප්‍රාර්තනා කරනව.
බුදුසරණයි !
Fatty liver ගැන බලපු හොදම වීඩියෝ එක, ස්තූතියි
බොහොම ස්තුතියි.
හරිම හරවත් සංවාදයක්.ගොඩක් මිනිස්සුගේ කෑම ගැන තියන මතය වෙනස් වෙයි.ස්තුති aunty කෑම හදන එක වගේම කෑමෙන් පරිස්සම් වෙන්න මිනිසුන්ව දැනුවත් කරනවට ❤
අපි මෙතෙක් නොදත් කරුණු රාශියක් දැනුවත් වුනා.Doctor ඉතා හොඳින් පැහැදිලි කළා. අනෝමා මහත්මියද doctor ගේ පැහැදිලි කිරීමට බධා නොවන අයුරින් ප්‍රශ්ණ ඉදිරිපත් කිරීමද ප්‍රශංසනීයයි. ඉතාමත් වටිනා සාකච්ඡාක්.🙏
ගොඩාඩාඩාඩාඩාක් පැහැදිලිව කියල දුන්න ඔබ දෙපලට ගොඩක්ම පින් ❤❤❤❤ මම ගස්ලබු එහේම හරියට කනව නිකන් කන්නේ ජූස් හදල නෙවෙයි ඒක හොදද නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්ත ස්තූතිය ආන්ටි ඇන්ඩ් ඩොක්ට 🙏🙏🙏🙏❤❤❤❤👍👍👍👍
අද නම් ගොඩක් හොද වැඩ සටහනක් හරිම හොද ඩොක්‌ටර් කෙනෙක් බොහොම ස්තූතියි ඔබ දෙපලට ♥️♥️
ගොඩක් ගොඩක් පිං මේ වගේ දැනුවත් වීම් කරනවට, නිහඩව කරන මේ වගේ සේවාවන් අපේ මිනිස්සුට හරිම වටිනවා 👍🙏 දෙන්නටම ස්තුතියි ❤️
ෆැටි ලිවර් ගැන දැකපු සුපිරිම වීඩියෝ එක... නියමයි ඩොක්ටර් ❤
අනෝමා මිස් වගේම පින් වන්ත දොස්තර දරුවෙක්. තෙරුවන් සරණයි!
🙏
අහම්බෙන් ලැබුන වීඩියෝවක් . පුදුම තරම් වටිනා වීඩියෝවක් .🙏 බුදුසරණයි දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා !!!
පුදුම තරම් සරල පැහැදිලි කිරීමක්. හරිම වැදගත් . ඩොක්ටර්ටත් අනෝමා අක්කටත් ගොඩාක් ස්තුතියි .
පැටිලිව සම්බන්ධව අහපු හොඳම වැඩසටහන හොඳ පැහැදිලි කිරීමක් ඩොක්ට තැන්කියු අනෝම මිස්ටත් ගොඩක් ස්තූත🙏 ❤❤❤❤❤🙏🙏🙏
ඔබ දෙපලට බොහොම ඉස්තූති ගොඩා..ක් කරුනු දැනගන්නට ලැබුණා .ඩොක්ට පැහැදිලිව කියනවා ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් විදිහට එතුමාට බොහොම පිං .❤❤
තව තවත් මෙවෙනි වැඩසටහන් අප වෙනුවෙන් ගෙන එන්නට ඔබ දෙපලට දෙවියන් ගේ ආශිර්වාද ය නිරොගි සුව ලෙබෙවා
හොඳටම තේරෙන විදියට පහදනවා.😊 ස්තුතියි අනෝමා මහත්මිය
මේ දැනුවත් කීරිමට වෛද්‍ය තුමාටත් ඔබ තුමියටත් බෙහෙවින්ම ස්තුතියි 💐💐💐💐
හරිම වටිනා සාකච්ඡාවක්.ඔබ දෙදෙනාට thanks lot. නිවේදිකාවකට වඩා ඔබ හොඳට අවශ්‍ය ප්‍රශ්න පමනක් කතා කලා. DOCTOR
Very useful Anoma.
Thank you very much Doctor.
ගොඩක් ස්තුතියි ...ඔබ දෙපලටම නීරෝගි සුවය ලැබේවා ...
බොහෝම හොද පැහැදිලි කිරීමක් බොහෝම ස්තූතියි ඩොක්ට.🙏
ගොඩක්දේ ඉගෙන ගත්තා,බොහෝම ස්තුතියි 🎉❤
හරිම වටිනවා auntie ❤🥰. Dr ට ගොඩක් ස්තුතියි. 🙏🏻
ගොඩක් ඉස්තූතියි මමත් ග්‍රේඩ් ටූ පැටී ලිවර් තිබෙන කෙනෙක් අද ඉදන් ඩොක්ට කියපු දේවල් මම ආරම්බ කරනවා.තෙරුවන් සරණයි.
Very useful.
Thanks for both.
Theruwan saranai !!
Thank you... ගොඩක් දේ ඉගෙන ගත්තා.. ඔබ දෙපලට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා!!
ස්තූතියි ඔබ දෙදෙනාටම හොඳට පැහදිලි කලාට
ගොඩක් වටිනා කාරණා ගොඩක් දැන ගත්තා..❤ ගොඩක් පිං 🙏
ඩොක්ට හරිම ලස්සනට කරුනු ඉදිරිපත් කලා.හොදට තෙරුනා.දෙන්නටම ස්තූතියි.
ඔබතුමියට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා. මේ කරන සද්කාර්යයට. බුදුසරණයි
ඔබ දෙපලට නිදුක් නිරෝගී සුව සම්පත ලැබෙවා
තෙරැවනේ අනන්ත ආසිර්වාදය ලැබේවා ඔබ තුමාගේ දෙමාපින්ටද නිවනින් සැනසිමට පාරමිතාවක් වේවා මටත් පැටිලිව තියනවා මම මස් මාලු තේල් කැම කන්නෙ නැහැ දැන් මාසයක් 2 පමන බොන්නෙ අවශ්‍ද කැද පමනයි 🙏🙏🙏🙏
මම බලපු හොඳම වීඩියෝ එකක් ඔබ සියලු දෙනාටම ස්තුතියි❤❤❤❤❤❤
This is an amazing explanation about the disease, i have never heard such a clear medical information.
වැදගත් පණිවිඩයක්,, ඔබ දෙදෙනාට නිරෝගී භාවය ලැබේවා 🙏
අපිට මාරම ප්‍රයෝජන වත් සාකච්ඡා වක්. ගොඩක් පින්. ❤❤❤🙏🙏🙏
❤
බෙහෙවින් ස්තුතියි ඔබ දෙපලටම
අගනා පැහැදිලි කිරීමක් ❤❤
ගොඩක් ස්තුතියි අනෝමා ඇන්ට් සහ ඩොක්ටර්..
වැදගත් වන කරුණු සියල්ලක් දැන ගන්න පුලුවන් වුනා.. ඉලගට කරන්න ඉන්න වැඩසටහනට විටමින් වර්ග සහ කාන්තාවන්ට වයස අවු 30 පස්සේ ගන්න ඕන විටමින්ස් ගැන කතා කරන්න පුලුවන් නම් ගොඩක් හොදයි...
අපි ඩොක්ටර් ගෙන් අහලා දැනගමු.
Anoma aunty ඇත්තටම ගොඩක් ප්‍රැක්ටිකල් වැදගත් ප්‍රශ්න ඇහුවේ
Good job Dr Mendis. Inflammation = ප්‍රධාහය
Trans fat = අස්ථාවර / කෘතිම මේද
තවදුරටත් මෙවැනි වැඩසටහන් දිගටම කරගෙන යන්න.හරිම වැදගත්.කාලීන අවශ්‍යතාවයක්.ඔබ දෙපළට පිං
Thank you so much Mrs Anoma and Dr Subash
Very well explained.♥️🙏God Bless You Both 🙏🙏
ඔබ දෙපලටම බොහොම ස්තූතියි..හරි ම පැහැදිලියි. පුදුමාකාර ඕනකමක් ඇති වෙනවා සවන් දීමට.. පුතා
Inflamation සිංහලෙන් ප්‍රදාහය..යි කියන්නේ. ප්‍රදාහයේ ලක්ෂන .. redness ,oedema .pain & heat.
බොහොම ස්තූතියි...
මේ වැඩසටහන ඉතාම ප්‍රයෝජනවත් ..
පින්සිදු වෙනව
මෙතෙක් අහපු හොඳම පැහැදිලි කිරීම. ස්තූතියි !
Thanks a lot Ms for sharing this valuable video and thanks to doctor too for giving his time for us.
ගොඩක් ස්තූතියි ඔබ තුමා ඉතා පැහැදිලිව කියලා දුන්නා ට.
නිකමට දැකපු අහපු vidio එකක් දෙන්න ටම බොහොමත්ම ස්තුති අපිට කන්න දෙයක් නැ වගේ doctor බලන් යද්දීන් අනේ මන්ද ගොඩක් දේවල් ඉගෙන ගත්ත ස්තුති බුදුසරණයි ❤️
හරි වැදගත් සාකච්ඡාවක්බොහෝම ස්තූතියි
හරිම වටිනවා මේ කරුණු .. බොහොම ස්තූති
ඉතාමත්ම හොඳින් පැහැදිලි කලා. ගොඩාක් ස්තුතියි. මේ විදියටම Triglycerides හැදෙන්නේ කොහොම ද? සහ එය අඩු කරගන්නේ කොහොම ද? කියා වෙනමම වැඩසටහනක් කරන්න පුලුවන් නම් ගොඩාක් හොඳයි . කිසිම වැඩ සටහනක මේ විදියට පැහැදිලි කරලා දෙන්නේ නැති නිසා. ස්තුතියි. ඔබතුමාට සහ ඔබතුමියට. තෙරුවන් සරනයි!!! නිදුක් වේවා!!! නීරෝගී වේවා!!! දීර්ඝායුශ ලැබේවා!!!
කැලරි වැඩු පුර ආහාරයට ගැනීමෙන්.විශේශයෙන් පැනි රස ,මටත් තියනව 219 ට.
ස්තුතියි ඔබ දෙපළට,,ඉතා හොද පැහැදිලි කිරීමක් ,පින් සිදු වේවා.නීරෝගී වේවා
හොද වීඩියෝ එකක් මේ සම්බන්ධයෙන් බලපු. පුලුවන් නම් වටිනවා ආහාර ගැන උදාහරණ එක්ක කිව්වනම් උදේ දවල් රෑ කන්න හොද දේවල් විදියට . ගොඩක් හොද වීඩියෝ එකක් ❤
ගොඩක් පිං ආන්ටී.. මේ වගේ දේවල් ගැන අපිව දැනුවත් කලාට.. මුල ඉදල ඉවර වෙනකන්ම බැලුවා.. ❤
Very useful video 🙏thank you so much for both of you ❤️❤️❤️
Well explained. Thanks a lot Doctor and Anoma for disseminating so much knowledge.
යුග මෙහෙවරක්!ඔබ දෙදෙනාට ස්තුතියි!!!
ඉතාමත් වැදගත් සාකච්ඡාවක් . බෙහෙවින් ස්තුතියි .
Thank you Anoma and Doctor for your very informative podcast. I’m so grateful to both of you for having this program and for your support educating us on the importance of living a healthy life ❤️❤️
ඇත්තටම භය ඉපදුනා.ගොඩක් ස්තූතියි ගොඩක් පින් doctor.හොද වැඩසටහනක්.❤❤
The best video I have ever seen about fatty liver . Great explanation thank you so much to both of you
Wish you long life doctor. Your method of explanation is so simple even an ignorant person can understand it very well. Thank you so much Aunty for valuable service.
Very valuable discussion.well explained.Thanks
හොඳ ම පැහැදිලි කිරීමක්. ස්තුතියි .
අපට ජීවිතයක් දුන්නා හා සමානයි තෙරුවන් සරණයි
Yes❤
ඉතාම හොඳ වැඩසටහනක් බොහෝ දේවල් ඉගෙන ගත්තා ඔබ දෙපලටම ඉතාම ස්තුතියි
ඔබ දෙපලටම ස්තූති වන්ත වෙනවා🙏🙏
Mrs Anoma this programme is very useful
This dr also explains also explains very well
Thanks
කාලෝචිත
වැදගත් මාතෘකාවක්
ස්තූතියි 🙏🙏
🙏🙏
ඔබ දෙපලට බෝහෝම පිං .හරිම වැදගත් වීඩියෝ එකක්.❤
ස්තූතියි ආන්ටි..❤❤මේ doctor හරිම පැහැදිලි කරනවා.පුළුවන්නම් PCOS රෝගයට ගන්න ඕනි ආහාර සම්බන්ධව Doctorගෙ වීඩියෝ එකක් කරන්නකෝ...please
Excellent advice , Anoma mis and Doctor , Healthy future to both of you ,❤❤❤❤🎉🎉🎉🎉
Very useful program. Lot's of thanks both of you.
Excellent discussion ❤
වටිනා පැහැදිලි කිරීමක්.ස්තුතියි doctor.
හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි අනෝමා මිස්
Hi Aunty, thanks for sharing such valuable content via your channel.
I believe it would be very helpful if you can ask the doctor about the food that we buy everyday from supermarkets which contain added sugar, specifically high fructose corn syrup. sweetened drinks such as coke, sprite etc, marshmallows, corn flakes and other cereal products. Fast food with bad fat such as pizza, KFC, McDonald’s, Burger King,. In USA, above foods are the main reason for obesity, diabetes and fatty liver.
What I think is , people need to know about the risks of those harmful food rather than highlighting the fructose content in natural sources such as fruits.
හරිම වැදගත් හොද පැහැදිලි කිරීමක් කලා ස්තුතියි❤
Such a valuable podcast series, there’s so much to learn.
Thank you 😊
Love this video ....very important information....Thank you. God Bless You all.🙏🙏🙏
Is it good take main meal before two hours of having tea or coffee ....many says iron of food destroy ...pls ask from doctor ....good pod cast....sharing updated knowledge ...thank you mrs Anoma❤❤❤
Thanks for your explanation and very grateful to you both doctor and Anoma madam ❤❤❤❤😂❤
වැදගත් වීඩියෝ එකක්.ඔබතුමිය ලස්සනට කරගෙන ගියා .❤❤
හොද පැහැදිලි කිරීමක් .ස්තූතියි.
ඔබතුම්යටත් ඔබතුම්යටත් ස්තුතියි නෙදන්න. දෙවල් ගෝඩක් දැනගත්තා සතුටුයි
Great programme. Very usefull.❤️
ඉතාම වටිනා video ඵලක් ස්තූතියි
Thank you so much Doctor 👍♥️🙏
A Very useful discussion. Every thing is explained in a way a simple way. Thank you for both of you.
ඉතාම වටිනා සාකව්වාවක්
බොහෝම පිං. දැනුවත් කළාට.
❤ස්තුතියි අනෝමා මහත්මිය සහ Doctor
Doctor inflammation in sinhala is ප්‍රදාහය .
The ayurvedic doctors call it that way..I m not sure about FB ads on various things but da best for fatty liver is heen bowitiya කැද .even yaki naran කැද is good .I m telling vth experience .Of course u need to cut down sugar trans fat n alcohol .must do exercises..
Yaki naran is excellent for phlegm too.monarakudumbiya to increase HB level Hathawariya for womb issues n arthritis ,there r so many things in our country to improve our health .There re many valuable leaves like මැල්ල, කතුරුමුරුංගා, ගොනිකා රණවරා, කළුකම්බේරිය, etc Tnx for da valuable advice doctor, .tnx Anoma for arranging this.🙏
Thank both you very useful program❤
Thank you doctor and Anoma aunty. 🙏🙏🙏
Thank you very much for educating us
හරිම වැදගත් දෙදෙනාටම බොහොම පින්..
Very clear explanation. Great program.
මම හිතන්නෙ දැන් කාලේ මිනිස්සුන්ට ආහාර ගන්ඩ අවුරුද්දක විතර වෙනම කෝස් එකක් කරන්ඩ ඕනෙ.
Thank you so much Aunty Anoma and Doctor. Very informative. God Bless..🙏🏽🙏🏽🙏🏽
Very informative programme anoma🤗Gods blessings to you both❤