කොලෙස්ටරෝල් ගැන ඔබට තිබෙන ගැටළු වලට පිළිතුරු Food for the Soul Podacst with Dr Subash - 05

Поделиться
HTML-код
  • Опубликовано: 22 дек 2024

Комментарии • 261

  • @indranisilva6283
    @indranisilva6283 Месяц назад +3

    ඔබ දෙපල මේ සමාජයට කරන මෙහෙයට ලොකුම පිනක් හොදටම පැහැදිලි කරනවා බුදු සරණයි ජේසු පිහිටයි දීර්ඝ ආයුෂ ලැබේවා ..

  • @nilanthifernando4978
    @nilanthifernando4978 2 месяца назад +19

    ස්තුතියි අනෝමා , මට හිතෙන්නේ ඒ doctor ,හරිම වටිනා කෙනෙක් , ඒ වගේ වටිනා පුතෙක් හදපු එතුමාගේ දෙමව්පියන්ටත් අපේ ස්තුතිය හිමිවේවා

  • @ChathurikaPriyadarshani-vo2fm
    @ChathurikaPriyadarshani-vo2fm 2 месяца назад +25

    මේ වැඩසටන නතර නොකර විවිධ කරුනු පිලිබද දිගටම කරගෙන යන්න කියලා ඉල්ලා සිටිනවා

  • @LasanthaAbekon
    @LasanthaAbekon 3 месяца назад +33

    ම්ස් අනෝමා ඔයාගේ වීඩියෝ මුල ඉදන්ම බලන කෙනෙක් මම හරිම කැමැත්තෙන්. ඉතින් මේ doctor එක්කල කරන වැඩසටහන් හරිම වටිනවා. හරිම කැමැත්තෙන් බලන ගමන් ලොකු දැනුමක් මම ලබනවා ඔබටත් doctor ටත් ගොඩක් පින් අපව දැනුවත් කරනවට ඉදිරියටත් මෙවැනි හරවත් වැඩසටහන් කරන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා හදවතින් ම

  • @priyankarasakaraja8712
    @priyankarasakaraja8712 19 дней назад +2

    හොඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්. ස්තුතියි ඔබ දෙපලට

  • @dhammikaberuwala7910
    @dhammikaberuwala7910 2 месяца назад +6

    කාලෝචිත වැඩසටහනක් ඔබ දෙපළට බෙහෙවින් ස්තූතිවන්ත වනවා.

  • @renukagunathilake5547
    @renukagunathilake5547 2 месяца назад +4

    ස්තුතියි ඔබ දෙපලටම මමත් දරැවන් මිට පෙර සිටඋයන පිසින විඩියෝඑකක් බලාබහ්ටියා අද තවත් විසේම යමක් දැනගැනීම ඉතාම වැදගත් බෙහෙවින් ස්තුතියි මෙවැනි නිහතමානීව වෛද්‍යවරයකු හමු විමදැකිම රෝගය ගැන පැහැදිලි කිරීම හරිම අගෙයි ඔබ දෙපලටම ඉදිරියට ⁣ අප වෙනුවෙන් කැපවන හරිම සතුටුයි ස්තුතියි

  • @shanthiwickramasinghe8575
    @shanthiwickramasinghe8575 3 месяца назад +8

    අනෝමා, ඔයාට බොහොම ස්තුතියි! මේ වැඩසටහන ඉදිරිපත් කිරිම පිළිබඳව.ලොකු මෙහෙවරක්, සමාජය දැනුවත් කිරීම .පිනක්.කාලය අන් අයගේ යහපත පිණිස වෙන්කිරීම. ඔබටත් doctor ටත් පවුලේ සැමටත් යහපතක්ම වේවා!

  • @champaheenkende5252
    @champaheenkende5252 3 месяца назад +9

    හරිම හොද වැඩ සටහනක් . දිගටම කරන්න.❤Dr. හරිම හොදට පැහැදිලිව කියනවා.

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699 Месяц назад +1

    ඉතාමත් හොඳ අවබෝධයක් ලැබුනා.ගොඩා..ක් ස්තූතියි ඔයාලා දෙන්නාටම.ඒ වගේම මිස් අද බොහෝ දෙනෙකුට තිබෙන ගැටළුවක් තමයි විලුඹේ වේදනාව.මමත් එයින් පීඩා විඳිනවා.ඒ ගැන කිසිම දැනුමක් නැහැ ඇත්තටම.මේ පිළිබඳව වැඩසටහනක් කරන්න කියලා ඉතාමත්ම කරුණාවෙන් ඉල්ලා සිටිනවා.ඔයාලාට නිදුක් නීරෝගී සුවය සමග දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන් සරණයි!❤

  • @jayathissaliyanage4216
    @jayathissaliyanage4216 2 месяца назад +3

    දෙදෙනාම හරිම සරලව පැහැදිලිව කරුනු කාරනා කියා දෙනව.හරිම හොදයි .අපිට හරිම කැමැත්තෙන් බලන්නෙ.දිගටම කරගෙන යන්න.

  • @Snapstatusshow-dd7yn
    @Snapstatusshow-dd7yn 2 месяца назад +2

    කෑම ගැන ගොඩක් දේවල් දැන් ගත්තා.කෑම වල හොද නරක තේරුම් අරගෙන තියෙන්නෙ වැරදියට.ඔබට ගොඩක් ස්තුතියි.

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 2 месяца назад +2

    මට ඕනේම වැඩසටහනක් අද අරගන ආවාට,ඔබට බොහෝම ස්තූතියී .ඔබ තුමාටද ගොඩාක් පින්.

  • @neranjalakumuduni4298
    @neranjalakumuduni4298 2 месяца назад +2

    බොහොම ස්තූතියි දෙපලටම. නොදන්න දේවල් ගොඩාක් දැනගත්තා. බොහොම පින් .. නිරෝගී වේවා .. තෙරුවන් සරණයි ..

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 Месяц назад

    Dr ඔබටත් අනෝමා මිස්ටත් ගොඩක් ස්තුතියි. හරිම important program එකක්. මම ඩුබායි හරිම අසාවෙන් බලනවා . නොනවත්වාම මේක කරගෙන යන්න. දන්න දේවල් වගෙම නොදන්නා දේවලින් අපිට දැනුවත් වෙන්න පුළුවන්. ආදරෙයි. ස්තුතියි 🌹❤

  • @leenapadmini2523
    @leenapadmini2523 2 месяца назад +1

    ගොඩක් ආසාවෙන් මේ වැඩ සටහන අහනවා ඔබ තුමා හොදින් පැහැදිලි කර දෙනවා දෙදෙනාටම ගොඩක් ස්තූතියි ඒ. වගේ බොහොම පින්

  • @ZestLife-jm9iw
    @ZestLife-jm9iw 3 месяца назад +3

    Aunty මී තෙල් ගැන doctor ගෙන් අහල කියන්න.thank you.. මේ කතා කරන දේවල් ගොඩක් වටිනවා..

  • @gdnpnirupama3729
    @gdnpnirupama3729 3 месяца назад +2

    බොහොම ස්තූතිය. මගේ පැනයට හොඳම පිලිතුර ලැබුනා.
    ❤ ආදරෙයි හැමදස්ම. ❤

  • @warnalathaperera8120
    @warnalathaperera8120 Месяц назад

    හරීම හොද වැඩසටහනක් හරීම ආසාවෙන් බලනව ඩොක්ට හොදට පැහැදිලි කරනව ඕන කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් විදිහට හරිම හොදයි බුදු සරණයි

  • @rosafernando7294
    @rosafernando7294 13 дней назад

    කොච්චරනම් හොදද මේ වැඩසටහන...මම ගොඩාක් මානසිකව වැටිල හිටියෙ කොලෙස්ටරෝල් මට තියනවා...දිගටම බෙහෙත් ගන්නවා මම ඉන්නෙ ඊශ්‍රායල් .. මේ වැඩසටහනින් ගොඩාක් විස්තර දැනගත්තා හිතට ලොකූ සහනයක්...❤🙏

  • @chandikarajapaksha381
    @chandikarajapaksha381 Месяц назад

    බොහොම වටිනා වැඩසටහනක්. කොලෙස්ටරෝල් ගැන පැවසීමෙිදී එහි මටිටමි ගැන දැනුවත් නොකිරීම අඩුවක් .ඒ කියන්නෙ HDL ,Ldl,Total colestrol ශරීරයේ තිබිය යුතු මටිටමි .අංක වලින් 50ට අඩු වැඩි ආදි ලෙස.අපේ රිපොටි එක කියවීමෙිදී එය පහසුවක්.ස්තුතියි .

  • @pushpajayawardena3963
    @pushpajayawardena3963 Месяц назад

    ආදරණීය ඔබ දෙපළටම බොහොමත්ම ස්තුතියි මේ කරන්නා වූ සත්කාරයට .❤

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 2 месяца назад +2

    අනේ මේ ඩොක්ටර්ගෙ පැහැදිලි කිරීම නම් ඉතාම වටිනවා මම මේක ට බෙහෙත්බීවත් මේ තරම් දැණුවත් වෙලා හිටියේ නැහැ දෙදෙනාටම පිං

  • @vineethadesilva456
    @vineethadesilva456 Месяц назад +1

    Thanks a lot your valuable information doctor. I learn a lot.Good luck every time both❤

  • @Sasara6872
    @Sasara6872 Месяц назад

    He is one of the best doctors who explains every aspect in Sinhala. He is patient, very pleasant and has modern thinking. Thank you doctor and Anoma. You two are the best.

  • @ayodhyawijesundera7311
    @ayodhyawijesundera7311 3 месяца назад +4

    Thank you Doctor and also thank you Anoma!!! Very informative programme.
    I am also interested in fatty liver problem.

  • @nethutharu1364
    @nethutharu1364 3 месяца назад +4

    හොඳ වැඩ සටහනක් ඉදිරිපත් කිරීම ගැන ඔබ ට ස්තුතියි ❤

  • @roshininarammpola8363
    @roshininarammpola8363 3 месяца назад +1

    ගොඩක් වටිනා වැඩසටහනක් .... මේවගේ දේවල් වලින් , මිනිස්සුන්ට හොඳදේවල් දැනගන්න පුළුවන් ... ස්තූතී .. 🙏

  • @manjulasumanasekera2994
    @manjulasumanasekera2994 3 месяца назад +3

    Mrs Anoma,
    කොට්ට කජු කියන්නෙ හොදින් වෙලුන කජු.අමු කජු නෙවෙයි .අපි බදින්න ගන්නෙ කොට්ට කජු.
    ඉතාමත් වැදගත් discussion එකක්. Thank you so much .
    Theruwan saranai !

  • @InnocentKayak-jg4zs
    @InnocentKayak-jg4zs 3 месяца назад +3

    හරිම වැදගත් ඔබතුමියට ගොඩක් ස්තුතියි .❤❤

  • @manoshaperera6114
    @manoshaperera6114 2 месяца назад

    ගොඩක් ස්තූතියි මේ දැනුම ලබා දෙනවට 🙏❤

  • @DanilkaMewan
    @DanilkaMewan 3 месяца назад +4

    බිත්තර ගැනනම් ගොඩක් දේවල් දැනගත්තා, හැම ගෙදරකම ගම් කිකිලියෝ අඩුම 2ක් හදාගත්තනම් ප්‍රෝටීන් මන්දපෝශනය රටේ ඇති වෙන්නෙ නෑ, මමත් හදනවා,....
    බොහෝම ස්තූතියි අනෝමා ආන්ටි & ඩොක්ටර් ජුලියන්...❤

  • @chandanikumarihami7259
    @chandanikumarihami7259 2 месяца назад +2

    හරිම ප්‍රයෝජනවත් අදහස් .පුලුවන් වැඩසටහනක් .calcium ගැන ත් කියලා දෙන්න .calcium තැම්පත් වෙනවා කියන්නේ ඇත්තද?

  • @chandanikumarihami7259
    @chandanikumarihami7259 3 месяца назад +1

    ඉතාමත් වටිනා සාකච්ඡාවක් .ගොඩක් ස්තුති යි .පුලුවන් නම් vitamin වර්ග ගැන වැඩසටහනක් කරන්න .ගොඩාක් ස්තූතියි ❤❤❤❤

  • @somasamarasinghe7982
    @somasamarasinghe7982 2 месяца назад

    හරිම වැදගත් වැඩසටහනක් .ඔබදෙපලටම තෙරුවන් සරණයි .

  • @athulajayasooriya4846
    @athulajayasooriya4846 12 дней назад

    සමාජ සත්කාරය ගැන ස්තුතියි දෙදෙනාටම.

  • @nirushaperera2456
    @nirushaperera2456 Месяц назад

    Thank you Mrs Anoma and Doctor. Very informative and such a lovely explanation...God Bless you both and your precious families.

  • @NadeeshaJayasekara-hc9tj
    @NadeeshaJayasekara-hc9tj 2 месяца назад +5

    මම වීඩියෝ ගොඩක් බලලා තියෙනවා ඔබතුමීයගේ එත් අද තමයි comment එකක් දාන්න හිතුනේ මේ කරන්නේ ලොකු සමාජ මෙහෙවරක් පින් ඔබතුමීයට නිදුක් නීරෝගි වේවා

  • @NoelsRezel
    @NoelsRezel 2 месяца назад +1

    Very interesting program, it was the first time I saw this, but I do follow your recepies. Thanks Anoma. ❤

  • @peirism5642
    @peirism5642 Месяц назад

    බොහොම ස්තූතියි ඹබ තුමියට සහ doctor ට❤

  • @chandrajayawardhana7136
    @chandrajayawardhana7136 2 месяца назад

    වෛද්‍යවරයාගේ පැහැදිලි කිරීම් ඉතා හොඳයි. ප්‍රශ්න එකතු කරලා සාරාංශයක් හදාගෙන ප්‍රශ්නයක් ඇහුවොත් කාලය ඉතිරි කර ගැනීමටත් හොඳයි.ඉතා වැදගත් වැඩසටහනක්. එය පහසුවක් වෙයි

  • @wasanthimala1011
    @wasanthimala1011 3 месяца назад +2

    Very valuable video and Thanks both of you ❤❤

  • @nandaniabegunasekara-cu7mm
    @nandaniabegunasekara-cu7mm 2 месяца назад

    අනොමා මිස් ගොඩ්පක් ස්තුති ඔයට ඒ වගේම ගොඩ ගොඩක්ම ස්තුති ස්තුති ස්තුති ඩොක්ට ඔබතුමා ට හරිම වටිනවා අපිට ම්මෙව ඒන කොහෙන්වත් මේ තරම් පැහැදිලිව අහල නෑ ගොඩක්ම පින් ඔබතුමාට 🙏

  • @FastBuy-x7m
    @FastBuy-x7m 3 месяца назад +3

    ඉතාමත් වැදගත් වැඩසටහනක් දිගටම මේ දේ කරන්න ගොඩාක් පිං

  • @hemalipeiris2688
    @hemalipeiris2688 12 дней назад

    බොහොම ස්තූතියි අනෝමා මේ කරන සේවයට . පුතාටත් ගොඩක් ස්තූතියි . ප්ලාස්ටික් බිත්තර තියෙනවාද ? සමහර අයගේ මතයක් තියෙනවා. කරුනාකර මේ ගැනත් කියන්න පුළුවන් ද . 🙏

  • @NadeeFernando-qx4st
    @NadeeFernando-qx4st Месяц назад

    Doctor .hodata pahadili karanawa..thank you nodanna apiwa danuwath karanawata.....

  • @chandra5654
    @chandra5654 Месяц назад

    ඩොක්ටර් පැහැදිලි කරනවාහොදින් ස්තුතියි

  • @seethawickramasinghe9704
    @seethawickramasinghe9704 21 день назад

    Vitamin Video Ekak Oni. Dirgayu Wewa..!! ❤

  • @DimsKitchenplusJourney
    @DimsKitchenplusJourney 2 месяца назад +1

    Thank you Ms. Anoma and Dr. Subash for a very valuable video 🙏💐

  • @TheHiru86
    @TheHiru86 Месяц назад

    ගොඩක් වටිනා වැඩ සටහනක්…බොහොමත්ම ස්තූතියි..අපිව දැනුවත් කලාට..ඒ වගේම මම දියවැඩියාව තියෙන කෙනෙක්..හේසල් නට්, වොල් නටි,ආමන්ඩ් සහ රටකජු කෑම දියවැඩියාවට බලපානවද යන්න දැන ගන්න අවශ්‍යයි..මට ඉක්මනින් දැනගන්නේ කොහොමද අනෝමා මහත්මිය..මේ පිළිබදව පිළිතුරක් ලබා දෙන්නේ නම් ඔබට බොහොමත්ම ස්තූතියි..

  • @SriyaniRathnayake-gv3gm
    @SriyaniRathnayake-gv3gm 2 месяца назад

    ඔබ දෙපළට දීර්ඝායුෂ ලැබේවා.

  • @wasanthimala1011
    @wasanthimala1011 3 месяца назад +1

    I like this doctor bc he is very knowledgeable.🇨🇦

  • @swarnapaliratnayake4675
    @swarnapaliratnayake4675 3 месяца назад +1

    I was able to clear most of my doubts. Thanks doctor and Anoma!

  • @asafernando6290
    @asafernando6290 3 месяца назад +2

    Omega 3,6 ratio ගැන බලන්නේ නැතිව ආර්ථිකේ හැටියට කන්නෙම පොඩිමාලු නිසා අපිට
    ඕවා ඉබේම balance වෙලා ඇති. 🤣🤣
    බොහොම වැදගත් වැඩසටහනක්.
    කොට්ට කජු කියන්නේ අපිනම්
    පුච්චන්නේ නැතිව වේලිලාම තලලා ගන්න ඒවාට.
    රට කොට්ටන් මදත් ගන්න නිසා ඒවාට කියනවද දන්නේ නෑ. ඒවත් හරි ගුණයිනේ.
    ❤️❤️❤️❤️

  • @renufernando9185
    @renufernando9185 Месяц назад

    ගොඩක් පිං ඔබ දෙපලට...

  • @sfernando1
    @sfernando1 2 месяца назад

    Most interesting programmes. Nicely clarrified. THIS KINDA INFORMATIVE PROGRAMMES OUGHTA BE AIRED ON SL TV TO PUBLIC, AS A PREVENTATIVE HEALTH ADVICE TO EDUCATE THE IGNORANT POOR PUBLIC.

  • @martinphillip2440
    @martinphillip2440 2 месяца назад

    Bohoma stuthi Jesu phitai very interesting program very grateful to you both

  • @KumudinePerera
    @KumudinePerera 2 месяца назад

    කොට්ට කජු කියන්නෙ දුමේ දමල වියලන ලද කජු. ඉතාම වටිනා සාකච්ඡාවක්.

  • @manelperera6670
    @manelperera6670 2 месяца назад

    ස්තූතියි අපි නොදන්න බොහෝ දේවල් වලින් දැනුවත් කිරීම ගැන

  • @ramyawedage22
    @ramyawedage22 2 месяца назад +1

    බොහොමත්ම ස්තූතියි අනෝමා. හොඳ වැඩ සටහනක්. 🙏

  • @NilminiSwarnakumari
    @NilminiSwarnakumari Месяц назад

    Very important video, thanks.

  • @Meaful
    @Meaful Месяц назад +1

    ට්‍රෙන්ඩින්ග් වෙන්න ඕනේ වීඩියෝ ....please share 🙏

  • @manelhenake9522
    @manelhenake9522 3 месяца назад +1

    Godak.prasnawalata.pilithuru.labuna.obathumiyatath.doctertath.bohoma.sthuthiyi.♥️♥️🌺🌺

  • @mis.darshi1236
    @mis.darshi1236 3 месяца назад +1

    අනේ ඔබ දෙපලට ගොඩාක් ගොඩාක් ගොඩාඩාඩාඩාඩාක් පින් ❤❤❤ මාලු බැදල කෑවහම ගුනේ අඩු වෙනවද ඇට වර්ග හොදයිද නිතරම කෑමට ගන්න අනෝමා නැන්දා අද හරිම ලස්සනයි ආදරෙයි ඔබ දෙපලට මේ වගේ අපිව දැනුවත් කරන වීඩියෝ දිගටම කරන්න ශක්තිය ලැබේවා ❤❤❤❤බුදුසරණයි

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 2 месяца назад +8

    පුතේ ඔයා මෙලොවට බිහි කළ දෙමාපියන් ට මම හිතන්නේ අපිත් ණයයි

  • @chandraseeligamage-k1r
    @chandraseeligamage-k1r Месяц назад

    ඵැටි ලිවර්ගැන ඉක්මනින් වැඩ සටහනක් කරන්න මිස්.❤❤

  • @damayanthilakshmi5460
    @damayanthilakshmi5460 Месяц назад

    Thank u foctor god blass🙏🙏

  • @sugalachandarasekra2172
    @sugalachandarasekra2172 3 месяца назад +2

    සරල කාලෝචිත වැඩ සටහනක්!!!

  • @NadeeshaniBandara-ul9oi
    @NadeeshaniBandara-ul9oi Месяц назад

    Thank you Anoma auntie and doctor

  • @vinithakumarasinghe677
    @vinithakumarasinghe677 3 месяца назад

    Thank you amoma miss harima වටිනා උපදෙස් ටිකක් god bless you ❤❤

  • @eshanidesilva3028
    @eshanidesilva3028 2 месяца назад +1

    Aunty, can u ask the doctot about Thalapath fish? Is it contains Omega 3?
    Thank u both for ur commitment.

  • @NimalJayasinghe-ox3hu
    @NimalJayasinghe-ox3hu 2 месяца назад +1

    බොහොම ස්තුතියි !

  • @KumareSumudu-n6k
    @KumareSumudu-n6k 2 месяца назад

    Godak.. teerum ganna puluwan . Video. . Tanks
    Dr.... Anoma mis. Bs

  • @manorisamarasinghe4059
    @manorisamarasinghe4059 2 месяца назад

    බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමියටත් ඩොක්ටර්ටත් අලුත් විඩියො එකක් එනකන් බලාන ඉන්නවා

  • @rajakaruna105
    @rajakaruna105 Месяц назад

    Heart persion kenekuta oliv oil hodaida

  • @prabhathdissanayake578
    @prabhathdissanayake578 Месяц назад

    Superbly explained 🤝

  • @shashikalaprabodhani1301
    @shashikalaprabodhani1301 3 месяца назад +1

    Aunty මාළු බැදලා කනකොට ගුණයේ වෙනසක් තියෙනවද කියලා next Q/A please උත්තර දෙන්න❤

  • @swarnarodrigo6389
    @swarnarodrigo6389 3 месяца назад +4

    කොල වර්ග , පලාවර්ග, වල ඇති ගුණ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න . වෙෙද්‍ය තුමනි, කන අයුරැ/ පිළියෙල කල යුතු අයුරැ ...

  • @laviniadiaries
    @laviniadiaries 3 месяца назад

    Aunty..sunflower seeds kemata hodaida???
    Fruits -orange ,red Apple,Kiwi daily kana eka hodaida???
    Thank you .godak watinawa kiyala dena hema deyakma❤

  • @nandanikanthilatha5206
    @nandanikanthilatha5206 29 дней назад

    Excellent!

  • @myrnaberenger8407
    @myrnaberenger8407 3 месяца назад

    Thank you Anoma.
    Very useful advise.
    Smart young doctor.

  • @R-me5ey
    @R-me5ey 2 месяца назад

    ❤ from Rathnapura. Very good explanatiion. Thanx doctor 🎉

  • @gdnpnirupama3729
    @gdnpnirupama3729 3 месяца назад

    බොහෝම ස්තූතිය . හොඳ වැඩසටහනක්.

  • @chandramadabavita9887
    @chandramadabavita9887 3 месяца назад

    මේ වැඩ සටහන හරිම වටිනවා.
    කුඩා මාළු ගැඹුරු තෙලේ බැද ල කෑම හොඳද.

  • @KappitigodageSuwineetha
    @KappitigodageSuwineetha 3 месяца назад

    ❤ අක්කි ඔයාට ගොඩාක් ස්තූතියි , ගොඩාක් වැදගත් දේවල් දැනගන්න පුළුවන් උනා, පෝක් Fat අපට හිතකරයි ද

  • @HomeTV-x2j
    @HomeTV-x2j 3 месяца назад +1

    Anoma oyatai Doctor tai godak Thanks mey karana danuwath kirima gan. … mama godak dewal gana danuwath una. ❤️🤍🥰

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 2 месяца назад

    Please do a video about Taking fish oil. Thank you

  • @udarihimani6044
    @udarihimani6044 3 месяца назад +2

    Aunty me podcast eka digatama karagena yanna puluwannan thawa thawath ape jivitheta wadagath dewal labaganna puluwan .
    auntyge chanel ekata alokayak labuna wagema api hamotama labuna danuma gana sthuthi karanna wachana na... antyta me wage wadagath topics gana kathakaranna thawa thawath hakiyawa labenna ona... ❤

  • @ReldaFrancisca
    @ReldaFrancisca 2 месяца назад

    Mey program aka super 🎉🎉 doctor ge explain aka respect ❤❤

  • @Lahirudilshan-b5j
    @Lahirudilshan-b5j Месяц назад

    Ath ridenne clostrol wadi unamada.hoda wada satahanak thanks

  • @samanthijayawardana4849
    @samanthijayawardana4849 3 месяца назад

    Godak hodai me wadasatahan mamath baluwa hamada oba thumiyage wadasatahan harima wadagath kalochchi deyak me kale..... Thank oba depatala😘😘❤❤❤❤🙏🙏🙏

  • @kathleenjensen4638
    @kathleenjensen4638 2 месяца назад

    Thanks a lot for both of you ❤️🙏🏽

  • @arunamalirathnesekara7082
    @arunamalirathnesekara7082 2 месяца назад +3

    මේ vedioes පෙළම TV එකේ විකාශනය කරන්න පුළුවන් නම් ගොඩක් හොදයි.. මොකද අපේ රටේ ගොඩක් අයට මේ වගේ වැදගත් දේ youtube ඒකේ බලන්න තරම් හැගීමක් නෑ.. අපේ රටේ උගත්, නුගත් බොහෝ දෙනෙක්ට ආහාර වල පෝෂණය ගැන හැගීමක් නැ.. Internet පරිහරනය කරන්න දැනුම නැ.. Miss අනෝමා ඔයා මේ කරන්න දේ මිල කරන්න බෑ.. මම ගොඩක් අයට මේ Videoes share කලා... හරි ම වටිනවා.. Thank you so much...

  • @jinendarisaram1838
    @jinendarisaram1838 Месяц назад

    Ane budusaranai harima asawen balanne

  • @tissanimal736
    @tissanimal736 Месяц назад

    Dr . beer.... wine wage Alkohol tikak ganna eka hodaida

  • @samudrikafernando4344
    @samudrikafernando4344 3 месяца назад

    Excellent and very informative vedio. Please keep it up. Thank a lot.

  • @RenukaTharangani-dc5bp
    @RenukaTharangani-dc5bp 2 месяца назад

    ඔබ බිහිකල දෙමාපියන්ට පිං

  • @SharaIsmail-xi3iu
    @SharaIsmail-xi3iu 3 месяца назад

    Very important programme Allah bless u both

  • @PearlRanawaka-w8z
    @PearlRanawaka-w8z Месяц назад

    Kalostrol walata ahithakara aahara denaganna kamathiyiama mama Pearl rananawaka

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 3 месяца назад

    Anoma miss harema wadagath me program aka Thankyou DR,,and Anoma miss god bless ❤❤❤❤❤❤❤❤❤❤❤man Dilani satharasinghe ❤❤❤❤❤