Dr. Subash this program is very informative .you are one of the best doctors. How you explain things are very easy to understand. You are doing a great job. Thank you!
Thanks to both of you, I live in Europe and happy to say when I got to know about this situation with the guidance of my diabetition was able to reduce the medicine in 8 months. I am careful of my food and living style. It will definitely help you to have a healthy life.
What a golden program! This kind of information we got only from foreign vlogs and doctors! Thank you so so much! Thank you Ms.Anoma and Thank you Dr. Subash! Really appreciate! 💯🙏🙏
Ms Anoma just no words say about today's program it was really a good video for all the people thank you so much. This doctor is excellent and appreciate his teaching thank you doctor to .blessings to all of you for doing this great job. ❤
Godak watina video akak. ahana ahana godak minisun me rogayen pelenawa.therumak naha minisunta kana nokana de gana.paan rost kara pauth hoda natida kama wattoruwak pala kaloth watinawa.dedenatama nirogi siwa.deergaj wewa
Thank you once again Anoma for this opportunity given to us to learn so much from Dr. Subash Mendis. I’m also a diabetic person and I learned a lot from today’s podcast. Looking forward to listen and watch more of your podcasts and also to see the menus for Diabetics. Thank you Anoma 🥰❤️
Thank you doctor your excellent and meaningful presentation and the madam your way of questioning on this useful programme. Dear docroer you are invited for such programmes for upgrading knowledge of ordinary people in this country in future too
Really helpful discussion and the way Doctor explained about diabetes and how to prevent it. Specifically he explained about the blood tests (normally GPS always advice us to get FBS) but doctor advised the other blood tests such as ‘fasting insulin level’ etc. very useful guidelines and such nicely explained everything. Thanks Doctor and Anoma
Omg Anoma I don't know how to thank you for this wonderful episode of your podcast. Awaiting to watch the next episode and also your menus for Diabetics ❤❤
Dr.Julian Subash's Nutritional Consultation
Contact - 076 4096210
(Online & Physical)
Dr.Julian Subash Mendis
MBBS (Colombo), MSc in Human nutrition.
Online channeling is done via Zoom or WhatsApp.
මෙටබොලික් සින්ඩෙුාමි වලට තියෙන පුුතිකාර මොනවාද.
❤🙏
P
@@nandanijayawardhana8947
❤😊
මේ අන්දමේ සරල පැහැදිලි කිර්‍ර්මක් වෙනත් කිසිම වැඩවටහනකින් මට දැනගන්න ලැබී නැහැ. ඔබ දෙපල කරන සේවය අතිවිශිෂ්ටයි! නීරෝගී සුව ලැබේවා! 🙏
Miss anoma, ඔබ තුමියගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීම ඉතාමත් ඉහලයි.. TV channel වල අය ට වඩා ගොඩක් පලපුරුදුයී වගේ.. ගොඩක් පිං මේ වගේ දේ ඉදිරිපත් කරන්න වට..
ඔබ දෙදෙනාට බොහොම පින් ඉදිරියේදී ඔබ තුමියගෙන් දිය වැඩියා රෝගීන්ට සුදුසු ආහාර පිළියෙල කිරීමට ඉක්මන් හැකියාව ලැබේවා නැවතත් ඔබ දෙදෙනාට ස්තුති වෙමි
ගොඩාක් හොද වැඩසටහනක්.මේ රෝගය ගැන කොච්චර අහලා තිබුණත් මේ දැනුවත් කිරීම අතිව්ශිෂ්ඨයි.බොහොම පිං ඔබ දෙපලට.
මම අවුරුදු 12 බෙහෙත් බොනවා අද තමා හරියටම දැනගත්තෙ ඔබ දෙපලට ගොඩාක් පින් .මෙය බලන සියලු දෙනා සුව අතට හැරි නිරොගි වෙවා,❤
ඉතාම වටිනා දැනුවත් කිරීමක්. දේශීය වෙදකමේදීත් දියවැඩියාව සදහා ඖෂධ දෙන්නේ අග්න්‍යාශයටයි.. පාරම්පරික දේශීය වෙදකම බොහෝදෙනා ගණන් ගත්තේ නැති උනාට , අනාදිමත් කාලයක සිට පැරණි වෙදදුරන් මේ කාරණා දැනගෙන ඉඳලා තියෙනවනෙ. නවීන විද්‍යාත්මක වත් ඒ බව සනාථ කිරීම සතුටට කාරණාවක්..Doctor ටත් අනෝමාටත් ස්තූතියි .🎉
❤🎉😂
Dr.Subash ඉතා පැහැදලිව ඉතා කාරැණිකව ලෙඩ සහ පුුතිකාර, ආහාර ගත යුතු විදිහ කියා දීම ඉතා පුුශංසනීයයි.
😮😮😮I😊
ppñ0
මේ වැඩසටහන ගැන මටනම් කියන්න වචන නෑ,ඒතරම්ම වැදගත් 🎉❤
ගොඩාක් ස්තූතියි ඔබ තුමාට සහ ඔබ තුමියට නොදන්නා හුඟක් දේ දැන ගැනීමට සැලැස්වීම පිළිබඳව
ඇත්තටම ගොඩාක් වටිනා දේවල් කියලා දුන්නා ට දෙන්න ටම හදවතින් මා සුභ පතනවා.අපි බෙහෙත් ගන්න යන දොස්තර මහතාවත් මෙපමණ දැනුවත් කර නැහැ.
අද තමයි දියවැඩියාව ගැන හරියටම දැන ගැනීමට ලැබුණේ. ඔබ දෙපළට හුඟක් ස්තූතියි.
අතිශයින් වැදගත් වැඩසටහනක්.ඔබ දෙපලටම සුභපතනවා.Dr excellent.
Diet plans discuss කරන්න වැදගත් වේවි,රෝගයෙන් වැලකිමත් සහ රෝගිව ඉන්න අයටත්.
හරිම හොඳ පැහැදිලි කිරීමක්. වෛද්‍යතුමණි ඔබට බොහොමපිං. ඒවගේම මෙවැනි වැඩසටහනක් කිරීමට යොමුවීමත් සම්බන්ධයෙන් ඔබට බොහොම පිං. තෙරුවන්සරණයි.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ doctor කරන පැහැදිලි කිරීම ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් විදිහට සරලව කියලා දෙනව. ගොඩක් වටිනවා මේ දැනුවත් කිරීම.🙏
අනෝමා අක්කා, අදත් ස්තුතියි . අක්කා මේ ඩොක්ට හරිම ප්‍රසන්න , ලස්සන, කෙනෙක් . අත් වල ඇහිලි පවා, කටහඩ පවා පුදුම ලස්සනයි. මනුශ්‍යත්වය පිරිලා. ඩොක්ටර්ට කෙනෙක් ට ඕන දේවල්නෙ. එතුමාටත් ස්තුති කල බව කියන්න .
ඔයා හරි. හරිම ප්‍රියමනාප කෙනෙක්. වචනයක් වචනයක් ගානෙ හිත නිවෙනවා. හැමෝම කතා කරද්දි අහන් ඉන්න බෑ. ඒත් මේ ඩොක්ටර් කතා කරද්දි හරිම ප්‍රියමනාපයි. අනෝමා මහත්මියත් එහෙමයි. ඩොක්ටර්ගෙ දැනුමත් ඉතාම ඉහලයි. දෙදෙනාටම ස්තුතියි ❤🙏
Niyami.
අද පොහොය දිනය.විශාල කුසලයක්.මෙි වගේ දේවල් හරියට වටිනවා....ලාංකිකයින් විඳවන ලෙඩක්.විශාල ධර්ම දේශණාව කි් වගේ .මහත් ඵල මහාණිසංසයි.
ගොඩාක් ස්තුතියි 🙏 ඩොක්ටර් ආන්ටි ඔබ දෙපලටම මේහෙම පැහැදිලි කිරීමක් කොතනකවත් ඇහිල නැහැ හරිම ආසාවෙන් වැඩ සටහන බැලුව ඉවර වෙනකං. නිදුක් නීරෝගී සුවය ලැබේවා ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි !!!
මේ කරගන යන වැඩේ නවත්තන්න එපා මේක මාර වටිනාකමක් තියන දෙයක් 🙏🙏🙏
ඒක නමිි ඇත්ත
හරිම ප්‍රයෝජනවත් වැඩසටහනක් ❤ ඔබ දෙදෙනාටම ස්තූතියි 🎉
බොහොම හොද පැහැදිලි කිරීමක්..
ඔබ දෙදෙනාටම බොහොම ස්තූතියි.!
ආදරණීය අනෝමා සොයුරියටත් සුභාශ් වෛද්‍යතුමාටත් බොහොම පින් දැනුම්වත් කිරීම්වලට.දියවැඩියා රෝගීන්ට සුදුසු ආහාර වට්ටෝරු ගෙන එන තෙක් නොඉවසිල්ලෙන් බලන් ඉන්නවා❤❤❤
අනෝමා, ඔයාට මේ අදහස ආව නිසා තමයි මේ තරම් වටිනා, ( මිල කළ නොහැකි) වෛද්‍යවරයකු ගේ උපදෙස්, අපිට ලබාගන්න පුලුවන් උනේ . ඒ වෙනුවෙන් මාගේ උත්තම ප්‍රණාමය අනෝමා ඔයාට , 🙏🙏🙏.
ඒවගේම මේ තරම් හොදින් , ඉතාමත් පැහැදිලිව , ඉතාමත් උනන්දුවෙන් ( අපි සාමාන්‍යයෙන් කියන්නෙ . බොක්කෙන්ම කියලා ) ඉතාමත් ආදරයෙන්..කරුණාවෙන් , තව වචන නැහැ මට කියන්න මේ හැම දෙයක්ම අපිට කියා දෙන පුතේ , ඔයාට මේ පින ඇති හොදටෝම දීර්ඝායු ලබන්න සහ ජීවිත කාලය තුලම ඔබව සහ ඔබගේ ආදරණීයයන් සතුටින් තියන්න. බුදුසරණයි පුතේ . 🙏🙏🙏🙏. අනෝමා ඔයාටත් ඒ ප්‍රාර්ථනයම මං කරනවා දීර්ඝායු ලැබෙන්න සහ ඔබ ජීවත් වන තාක් කල් ඔබ සහ ඔබගේ ආදරණීයයන් ජීවත් වන තාක් කල් ඔබ සියලු දෙනාටම සතුටින්ම ඉන්න ලැබේවා. 🙏🙏🙏
❤❤❤❤
හොදම හොද පැහැදිලි කිරීමක්. රටට වටිනා වයිද්ය වරයෙක්. මෙතුමාටත්, අනෝමා තුමියටත් දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන් සරණයි!
ස්තුතියි අනෝමා මෙවැනි දක්ෂ වෛද්‍යවරයකු අපට මුනගැස්සවීම උදෙසා. සිනාමුසුව ඔබේ ඉදිරිපත් කිරීමද අප සිත් බඳී.
බොහොම ස්තුතියි ඔබ දෙපළට.මනා පැහැදිලි කිරීමක්.සමහර වැඩ සටහන් වල දකින්න ලැබෙන්නේ නිවේදකයාගේම ප්‍රශ්න සහ පිළිතුරුයි. ඩොක්ට පැහැදිලි කරන්නවට වඩා.මෙම වැඩ සටහන් හරිම විශිෂ්ටයි.
ගොඩාක්ම ස්තුතියි දැනුවත් කිරීම ගැන.ඒ වගේම ඔබත් වෛද්‍යවරයාත් මෙිි වැඩසටහන ඉතාමත් ප්‍රසන්න ආකාරයට කරගෙන ගියාට තව දුරටත් ස්තුතිවන්ත වෙනවා.♥️
ඔයාගෙ මේ වැඩසටහනත් කෑම හදන ඒව වගේම හැමෝටම බෙහෙවින්ම වැදගත්.වෛද්‍යතුමාත් ඉතාමත්ම පැහැදිලිව කියලා දෙනවා. ඔයත් නියමාකාරයෙන්ම අත්‍යවශ්‍ය ප්‍රශ්න යොමු කරලා පිළිතුරු ලබා ගන්නවා.ඔයාලා දෙන්නාටම බෙහෙවින් ම ස්තූතියි.මේ වැඩසටහන මම යාළුවන්ටත් යැවුවා.ඉදිරියටත් මේ වගේ අගනා වීඩියෝ ඉදිරිපත් කරන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා.❤❤❤❤❤
මෙච්චර පැහැදිලිව විස්තර කරන doctor කෙනෙක් මීට කලින් දැකලා නෑ. බොහොම ස්තුතියි. ❤
මුත්‍රා සමග ප්‍රෝටීන පිටවීම ගැන දැනුවත් කරන්න වෛද්‍යතුමණි. බොහොම ස්තුතියි 🙏
හරිම වැදගත්.හොද පැහැදිලි කිරීමක්.
කොලජන් ප්‍රොටීනය සම්බන්ධව සියළු දේවල් එක්ක
වීඩියෝ එකක් ගේන්න මිස් අනෝමා.
වෙළද පොලේ කොලජන් අඩංගු ඖෂධ හරිම මිලයි.
ඒ සම්බන්ධව අපිට ගත හැකි හා නොගත යුතු ආහාර ගැන පැහැදිලි කරගන්න ඕනෙ.
ශරීරයේ
ඉන්සියුලින් වැඩිවීමක් මේකටත් බලපානවලුනේ.
දෙන්නටම බුදුසරණයි!
අසන්ති
කොලජන් ගන්ඩ හොද නැද්ද
ඔබතුමි ලොකුම ලොකු සේවයක් කරන්නෙ , ගොඩක් පින් ❤️නොදන්න බොහොම කරුණු දැනුවත් කලා දෙපළ ටම තෙරුවන්සරණයි !!
දිය+ වැඩියෙන්+යනවා= දියවැඩියාව . Doctor හරිම ලස්සනට පැහැදිලි කළා. අනෝමා මහත්මියත් හොඳට ගැටළු තැන් මතු කළා. ලබන සතිය තමයි culmination ! එක. නොඉවසිල්ලෙන් බලා ඉන්නවා. සාකච්ඡාව අවසානයේ ඔබ හදපු කෑම ටිකත් පෙන්නන්න please! ඔබ දෙදෙනාටම නීරෝගී සුවය සහ දීර්ඝායුෂ වේවා!!❤
අනෝමා දියණිය වටිනා වැඩකට අත තියල.....❤❤❤
අනිවාර්යයෙන්ම කෑම උයන්න කියලා දෙනවා වගේම කන්නෙ මොනවද කන්නෙ කොහොමද කියලා කියල දෙන එක ඉතාම වටින දෙයක්...මොකද සියලු නාලිකාවල කෑම උයන හැටි කියලා දෙනවා දකිනවා ඒත් සෞඛ්‍යමය ප්‍රමතියක් නොමැත...දෙදෙනාටම බෙහෙවින්ම ස්තූතියි❤
ඉතාම වැදගත් හරවත් සාකච්ඡාවක් .ඔබ මේ සිදුකරන්නේ ඤාණාන්විත කාලෝචිත ක්‍රියාවක්.සීග්‍රයෙන් වැඩිහිටියන්ට මෙන්ම තරුණ දරුවන්ටද වැළදෙන මේ රෝග ය ඇතිවන ආකාරය වෛද්‍ය තුමා මැනවින් පැහැදිලි කලා. ඒ පැහැදිලි කිරීම ම තමන්ගේ ආහාර රටාව සකස් කරගත යුත්තේ කෙසේදැයි කියා දළ අදහසක් ගත හැකියි. අනෝමා සොයුරිය ඔබගේ මේ සත් කාර්ය බෙහෙවින් අගය කරමි. ඉතා නිරවුල්ව පැහැදිලිව රෝගය පිළිබඳ ව දැනුවත් කල වෛද්‍ය තුමාටත් ඔබ තුමියටත් නැවත වරක් බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.
කොලෙස්ටරෝල් ගැනත් වීඩියෝ එකක් දාන්න .ඔබ තුනියටත් ,ඩොක්ටත් ගොඩක් පින් ,ස්තුතිය 🙏
ගොඩක් පින් ඔයාලටත් ඩොක්ටටත් වැඩසටහන හරිම වැදගත් ඊළග වැඩසටහන් මග බලාගෙන ඉන්නවා මම මානෙල් පදිංචි ය එංගලන්තයේ ගොඩක්ඉස්තූතියි
Dr. Subash this program is very informative .you are one of the best doctors. How you explain things are very easy to understand. You are doing a great job. Thank you!
ඇත්තටම..මේවා තමයි නියම වැඩසටහන්.මිස් මෙතනදි program presanter part එක හරියටම කරනවා.එය රෝගියෙක්ගේ ප්‍රශ්න අහන නිසා තාත්විකයි..doctor හොදට පැ දිලිකරණවා.budusarani.තවත් වැඩසටහන් බලාපොරොත්තු වෙනවා..❤
මටනම් තේරෙන්නෙ නෑ කොහොමද ස්තූතියි කියන්නෙ කියලා.
උපදින හැම ආත්මයකුටම පින්සිදු වේවා !❤
Nirogi wewa
මිල කල නොහැකි වැඩසටහනක්
ස්තූතියි.
ගොඩාක් ස්තුතියි ඔබතුමියට සහ වෛද්‍ය තුමාට
මම නිතරම බලනවා දැනුවත් කරවාට ෙබෙහම ඉස්තුති ඔබතුමිට සහ ෙඩට්ටත්
ඔබ දෙපළට ගොඩක් පින් බොහොම ස්තූතියි මේ ගැන හඳුන්වා දුන්නට
Thanks to both of you, I live in Europe and happy to say when I got to know about this situation with the guidance of my diabetition was able to reduce the medicine in 8 months. I am careful of my food and living style. It will definitely help you to have a healthy life.
අපේ අනෝමා ආන්ටි ඔයාටත් අපේ doctor ටත් ගොඩාක් ස්තූතියි ❤️❤️
ඔබ දෙපලට දීඝායු ලැබේවා සියලු දෙවි පිහිටයි...
What a golden program! This kind of information we got only from foreign vlogs and doctors! Thank you so so much! Thank you Ms.Anoma and Thank you Dr. Subash! Really appreciate! 💯🙏🙏
Very important and useful explanation thanks bery much both of you (Dr & madam).
හරිම වටිනා වැඩසටහනක් ස්තුතියි ඔබ දෙපලටම❤
මම දියවැඩියා රෝගයෙන් අවුරුදු හයක් තිස්සේ දුක් විඳිනවා. ඩක්ටර් කියන මෙටබොලික් සින්ඩරෝම්ස් සියල්ල මට තියෙනවා. තවත් දැකීමට ඇති වැදගත් ලක්ෂණයක් තමයි දියවැඩියාව හැදෙන්න කලින් අධික රුධිර පීඩනය, රුධිරයේ කොලෙස්රෝල් අධික වීම, ෆ්‍රැටිලිවර් රෝග ලක්ෂණ පහළවීම. එම රෝග සෑදුනාට පසුව කෙළවර වෙන්නේ දියවැඩියාවෙන්. ඉතා වැදගත් වැඩසටහනක්. ඩෝක්ටර් ටත් අනෝමා මහත්මියටත් ගොඩක් පින්.
බොහොම ස්තුති ඔබ දෙපලට🎉🎉දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා නිරන්තරයෙන් 🎉🎉🎉🎉
වටිනා වැඩසටහන් ඉදිරිපත් කරන ඔබතුමියට ගොඩක් පින් ❤❤❤❤❤.නිදුක් නීරෝගි වේවා
ගොඩක්ම ස්තූති. මමත් හරිම බය වෙලා ඉන්න. වැඩ සටහන හරිම වටිනවා.නැවත හමු වෙමු බුදු සරණයි.
Very valuable discussion.Appreciate both of You , Thanks a lot
බොහෝම වැදගත් වැඩසටහනක් පැහැදිලිව කියලා දෙනවා ❤
බොහොම වැදගත් කතාවක්.Dr ඔබටත් අනෝමා මිස්ටත් බොහොම ස්තුතියි.❤
Ms Anoma just no words say about today's program it was really a good video for all the people thank you so much. This doctor is excellent and appreciate his teaching thank you doctor to .blessings to all of you for doing this great job. ❤
ඉතා වටිනා දැනුවත් කිරීමක්...🎉 අද පෝය දවසේ තමයි මම ඇහුවේ.. ඔබ දෙපලටම තෙරුවන් සරණයි... 🌹🌹🌹
ඔබ දෙපල දැක්කම ඔක්කොම ලෙඩ නැති උනා ..🤲🤲😘😘තෙරුවන් සරනයි 🙏🙏හොද වැඩ සටහනක්..🙋ජයවේවා..🤟🌹🌹💥💥
❤ harima wadagath discussion ekak...thank you very much aunty...
Thank you doctor❤
ඩොක්ටටත්,ආන්ටි අනෝමටත් ගොඩාක් ස්තූතියි මේ කරන සමාජ මෙහෙවර වෙනුවෙන් ❤🙏.
ගොඩාක් වැදගත් video එකක් .oba දෙන්නට ගොඩක් ස්තුති .well done good luck both of you.awaiting for next video with Doctor .thank you very much .
Medical Nutrition Therapy... හරිම වැදගත් කාරණා ඉතාම පැහැදිලිවට කියනවා..ඉතාමත් පැහැදිලිව පෝෂණයත් නිරෝගී බවත් ගැන කියා දෙනවා..ලොකුම දුක්ඛිත ප්‍රශ්නයක් ඩයබිටික් කියන එක මිනිස්සුන්ට....බලන්නකො ඩොක්ට කියා දෙන විදියට මොනතරම් බලාපොරොත්තු සහගත විදිහට වැඩ කරන්න පුළුවන්ද කියලා සතුටින් ඉන්න නිරෝගීව ඉන්න...පින් සිදු වේවා ඩොක්ටර් ❤🌹
ගොඩාක් ස්තූතියි ඔබ දෙදෙනාටම❤
ඩොක්ට ඇතුළු මැඩම් ඔබටද ගොඩාක් පිං මේ පොග්‍ර්ම් එක ගෙනාවට තෙරුවන් සරණයි ❤❤❤
Great job mrs. Anoma and doctor Subhash
Please do recipes for diabetic patients.
ඊ ලග වැඩ සටහන එනකල් අපි බලන් ඉන්නවා ඩොක්‍ටර්..... මිස් ඔයාට යි...ඩොක්‍ටර් ටයි ගොඩාක් පිං 🙏🙏🙏🙏🙏 ...
High blood pressure වලටත් මෙහෙම video එකක් හදන්න පුළුවන් නම් හොඳයි Please 🙏🙏
ගොඩක් පින් ඔබ දෙපලට.. තවත් මෙවැනි වටිනා වැඩ සටහන් කරන්න දිරිය ශක්තිය ලැබේවා ❤️🙏❤️🙏❤️🙏❤️තෙරුවන් සරණයි 🙏🙏
අහිංසක මිනිසුන් මැරෙන තුරුම දොස්තරලා බෙහෙත් දෙනවා රෝගයෙන් බේරී ඉන්න විදිය කියලා දෙන්නේ නෑ, ස්තූතියි
ස්තුතියි පැහැදිලි කිරීමට ❤
Thank you very much Anoma & Dr Subash ❤
Waidyathumatath obathumiyatath Nalikawatath bohoma pin saha sthuthiya. Budusaranai Devipihitai.
මට63.ක්.සංසාරගත පිනක් ඔබතුමියට හා දොස්තර මහතාට.මට දැන් දියවැඩියාව හැදීගෙන එන්නෙ.වැඩ අඩුයි දැන්.බොහෝ දැනුවත් උනා.වටිනා සත්කාරයක්.දිනෙන් දින ඔබතුමිය ට නීරෝගී බව සහ දීර්ඝ ආයුෂ ලැබේවා කියල.ප්‍රාර්ථනා කරන්න.
Godak watina video akak. ahana ahana godak minisun me rogayen pelenawa.therumak naha minisunta kana nokana de gana.paan rost kara pauth hoda natida kama wattoruwak pala kaloth watinawa.dedenatama nirogi siwa.deergaj wewa
I am also a diabetic and this is really useful programme . Eagerly waiting for your new recipies. Thank you very much. මාත් අනෝමා.
Thank you once again Anoma for this opportunity given to us to learn so much from Dr. Subash Mendis. I’m also a diabetic person and I learned a lot from today’s podcast. Looking forward to listen and watch more of your podcasts and also to see the menus for Diabetics. Thank you Anoma 🥰❤️
මිස් මේ විදිහට ආතරයිටීස් රෝගය සම්බන්ධ වත් දැනුවත් කරන්න
අනේ ගොඩාක් ගොඩාක් පින් අනෝමා ආන්ටිටත් ඩොක්ටටත් 🎉🎉🎉🎉 මගෙ අම්මට තියනව එයා කිසිම විහිදියකින් කෑමෙන් පරිස්සම් නෑ ඇට වර්ග එහේමනම් කනව අනේ ආන්ටි ඒ සම්බන්ද කෑම වීඩියෝ ගේන්න ඔබ දෙපලට දීර්ගායුෂ ලැබේවා ආන්ටිට ඉක්මන් සුවය ලැබේවා කියල පාර්තනා කරනව ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් 🙏🙏🙏👍👍👍👍❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🌺🌺🌺🌺
Thanks a lot Anoma for giving us a good knowledge thro this programme & my gratitude for the doctor Julian.
great program, precautions are better than cure, and awareness is the key for healthy life
ඔබතුමියට නිරෝගි සම්පත ලැබේවා වටිනා සත්කාරයක් මෙ කරන්නෙ ඤ
ගොඩක් හොද වවැඩක්මම හරි අසාවෙන් අහගෙන ඉන්න වා හැමදම බුදුසරණයි
Great job keep it up mis anoma thanks doctor
❤❤ඔබ දෙපලට ගොඩක් පින් බුදුසරණයි
Super useful content. Brilliant !!!
Thank you !
දියවැඩියාව වළක්වාගත හැකි ආහාර වට්ටෝරු ටිකක් කියලා දෙන්න අනෝමා mrs. ගොඩක් දෙනෙක්ට උපකාර වෙයි.
Reta alavalu tikak boththarayak maalu keeellak kaala nidaganna davalta udeeta bath pigaanen 4n panguvak bath Kanna akath rathu bath Anek keema alavalu Daly yoga karanna aduma sathiyata davas 5k man denata meeka thama karane karivila vage kema davasak Hera davasak Kanna matanam godak durata reta badagini man ratakaju pekat akak kanava
@@AnushaPriyadarshani-g3wබොහොම ස්තුතියි මගේ මහත්තයට දියවැඩියාව අවු. 49 යි. කකුලේ ඇනයක් ඇනිලා දැන් තුවාල යක් හැදිලා බෙහෙත් කරන ගමන්.
Thank you doctor your excellent and meaningful presentation and the madam your way of questioning on this useful programme. Dear docroer you are invited for such programmes for upgrading knowledge of ordinary people in this country in future too
ඔබ දෙපලටම ගොඩාක් ස්තුතියි . ❤❤❤
බොහොම පිං 🙏🙏
Really helpful discussion and the way Doctor explained about diabetes and how to prevent it. Specifically he explained about the blood tests (normally GPS always advice us to get FBS) but doctor advised the other blood tests such as ‘fasting insulin level’ etc. very useful guidelines and such nicely explained everything. Thanks Doctor and Anoma
Very useful programme u are doing very useful programmesof cookery too
ඔබ් තුමියට ත් doctor ටත් බොහොම පින්. තෙරුවන් සරණයි !
හරිම වටිනවා!❤ ඔබ දෙන්නාටම ගොඩාක් ස්තූතියි, .🌹💖
Omg Anoma I don't know how to thank you for this wonderful episode of your podcast. Awaiting to watch the next episode and also your menus for Diabetics ❤❤
Highly appreciate your service both Auntie Anoma ansd Dr Subhash. ❤❤❤❤
Highly appreciate your effort, Thank you for everything ❤
කාර්‍ය්බහුල අයට හදා ගන්න පුලුවන් menus කරන්න ,ගොඩක් විස්තර දැන ගත්තා,❤
ඇත්තෙන්ම හොද දෙයක් මේවගේ සාකච්ඡාවක්
ගොඩක් ස්තුතියි අනෝමා අක්කා ඩොක්‍ට
ගොඩක් ස්තුතියි ඔබ දෙපලටම 🎉❤
කරුණාබරිත ඔබගේ කටහඬ ❤