Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබ තුමාට ගොඩක් පින් මිනිස්සු දැනුවත් කරනවාට
බොහොමයක් .පින් .ඩොක්ට .තෙරැවන් .සරණයි .🙏🙏🙏දැනුවත්.කරාට.
ගොඩාක් පිං ඩොක්ට.ඔබතුමාට දීර්ඝායු ලැබේවා .
අනේ පිං doctor .ඔබතුමාට නිදුක් නීරෝගීසුව ලැබේවා.
අවුරුදු 8 විතර කාලයක් මම කරවිල පාවිච්චි කරනව,සාර්ථක ව,පාලනය වෙනව,මෙතෙක් කිසිම අතුරු ආබාධ නෑ, වෙනත් කිසිම බටහිර බෙහෙතක් පාවිච්චි කලේ නෑ,Dr අද මේ කියන්නේ මා නොදැන හිටි ව්ද්‍යාත්මක හේතු,, ස්තුතියි ඔබට.🙏(ලුනු ටිකක් ගොරක කෑල්ලක් දමා තම්බාගත් කරවිල සතියක් පමන යනතුරු විටින්විට ආහාරයට ගන්න පුළුවන් )
සීනී මට්ටම කොහොමද කියන්නකෝ.. බෙහෙත් මුකුත් නොබී කරවිල විතරක් කාලා පාලනය වෙන්නේ ..
@@chanchalahemanthi7301 ඔයා කරවිල කාල චෙක් කරල බලන්නකෝ.අනිවාර්යයෙන් කන්න ඉස්සල්ලත් සීනි මට්ටම චෙක් කරන්න
සතියක් පරණ කරගෙන කනවා ,,😂😅😊
@@Alfa-j8f ලුනු ගොරක දාල තම්බල බලන්න අච්චාරු මාස ගනන් පරන වෙලත් කන්නෙ
@@chanchalahemanthi730110:09
ස්තුතියි ඔබ තුමාට.තෙරුවන් සරණයි🙏
❤❤❤thanks doctor...diabetic sugar pacient lata tablets useless correct food behaviour value...eka understand wena naa minisu nta...old parents la death wena main reason eka ekai....colombo samahara channeling doctors la food list ekak denna wa.
Dr දියවැඩියාව පෙතිවර්ග 3 බ්ලාඑපාවෙලා ඔබතුමාට ස්තුතියි දැනුවත් කලාට
ඔබතුමාට ගොඩක් ස්තුතියි
Doctor මම බොන්නෙ empagliflozin බෙහෙත ඒ ගැන දැනුවත් කලාට ගොඩක් ස්තුතිය නිරෝගී සුවය ලැබේවා
Thanks doctor oyata ගොඩක් පින් අපිව දැනුවත් කිරීම පිළිබඳ ❤️🙏🙏🙏
පිට රට වල දියවැඩියා ලෙඩුන්ට diabetics reverse කරන්න ලොකු වැඩපිළිවෙලක් තියෙනවා ලු. ලංකාවේ දියවැඩියාව තියෙන අයටත් එහෙම දෙයක් ඔබ තුමාට අදුන්නලා දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා...
Panic rasa vadiyen kanna😅😅
වෙරළු
P@@suflowerplants6794
Mama gannawa Jardience kiyala peththak. Eken karanne seeni muthra ekka yanawa. Tikak paanirasa kannath puluwan mata nam. Udeta fasting blood sugar normal. Oya kiyana peththa genwala diabetes leddunta denna puluwan nam
🎉z,
බොහොම හොඳ වැඩසටහනක් 🎉
Dr... ගොඩක් වටිනා වීඩියෝ එක ගොඩක් ස්තුතියි dr
Very Appreciate for your service and Instructions Sir. can you do the Video About Barley.
ගොඩාක්ම ස්තුතියි ඔබතුමාට ❤❤❤
වෙනිවැල් ගැට ගැනත් වැඩසටහනක් කරන්න.වෙනිවැල් ගැට පානය කීරිමෙන් සිනි අඩුවෙනවද.
You are amazing . Thank you very much doctor.Good luck. I' m also a frequent gourd eater . God bless doctor 🙏🙏🙏
Thanks a lot your valuable information doctor
Thamuse mechchara Kal dannadda Karavila sgar palanaya karana bawa. Apathaya
Thank you so much for sharing this program
ස්තුතියි Dr
කරවිල දිනපතා කෑම වරදක් නැද්ද? ස්තුතියි ඔබතුමාට!
Thanks sir for value information
Thank you dr.theruwan saranai oba thumata
මං හොස්පිටල් එකේ හිටිය සීනි වැඩි වෙලා ඒත් මට බේත් කොච්චර දුන්නත් අඩු උනේ නෑ ගෙදර එන්න තරමට. පස්සෙ මට නැන්ද කෙනෙක් කරවිල තම්බල පොල් එක්ක ගෙනත් දුන්න වේල් දෙකයි ගත්තෙ .මගෙ ටිකට් එක කැපුව.
ස්තුතියි වෛද්‍යතුමනි 🙏🙏🙏❤❤
thank udoct
බොහෝම ස්තුතියි වෛද්‍යතුමණි 🙏
වෙරළු ගැන විස්තරයක් දාන්න
Velubal information dr. Thank you
ගොඩාක් ස්තුතියි ඩොක්ට 🙏🏾
Ithama vadagath dr
Thank you doctor
Good 🎉
සීනි leddunta ගොඩාක් වටිනවා
...o see
Isthuthi isthuthi theruwan sarenai
taruwan sarani sar
කරවිල කොළ යුෂ බීමට හොඳ යි
Hoda ne
Thank you so much Dr. 😅
Thanks
thanks doctor obathumata godak pin ❤❤ 🙏🙏🤲🤲
❤❤❤❤ thanks doctor
Thank you doctor god bless you
Thanks doctor. Theruwan saranai
කරවිල ආහාරයට ගන්න ඕන කොහොමද ඩොක්ටර් අමුවෙන්ද උයලද
අර කරවිල වලට ලුනු සහ ගොරක කැබැල්ලක් දාලා තියාගෙන සතියක් විතර කනවා කිවිව මහත්තයා ගේ විස්තර ය හරියට වටිනවා . මොකද කරවිල ගෙනත් කරල පිටින් තියාගත්තම ටික දවසකින් කරවිල ගෙඩිය නරක් වෙනවා. මෙි විදියට තියාගත්තා ම වැඩෙත් පහසු යි නාස්ති වෙන්නෙ ත් නැහැ
ඩොක්ටර් මට කරවිල කක්න බැහැ ගැස්ට්‍රයිටීස් වැඩිවෙනව. ඒකට පිළිතුරක් කියන්න පුලුවන් ද කරුණාකරල. බොහෝම ස්තූතියි ඩොක්ටර් .
❤godak sthuthi obata Pin
දියවැඩියා වකුගඩු රෝගීන්ට කරවිල හොඳයි ද
Thank you ❤
Thank doctor 🙏🙏🙏❤❤❤
❤❤❤❤❤
වෙරලු ත් හොදම බේතක් සීනි වලට.
godak dawal anagatta❤
Empa pamanakBawithayenSugar adu karagatha hakida🎉
ඔයාට පුතේ budu saranai
Denueath karat tends doktar math beheth bonwa
හොදයි එත් දොස්තර කෙනෙක් වෙන්න අපට අවශ්‍ය නැති නිසා ටිකක් බෝරිං සර්
Bohoma.sthuthiyi.obathumanta..
Thank 🙏💙
අනේ මමත් දියවැඩියාවෙන් පෙලෙන කෙනෙක් මට කරවිල කන්න බැනේ.මට කැර කිල්ල හැදෙනවා.කලින් මම කරවිල අමුවෙන් සහ තම්බලා පොල් සමගත් කැවා.දැන් කන්නබැ
මේක හරි ..මම දන්න ව්‍යිද්‍යවරයෙක් රෑට කරවිල පෙති කපලා තම්බලා හැමදාම උදේට ඒ වතුර කෝප්පයක් බිව්වේ හිස් බඩමයි
Dr.දැන් වෙලදපොලේ විවිධ වර්ගයේ කරවිල තියනවා .වඩාත් හොද වර්ගය කුමක්ද ?බුදු සරනයි.
🙏🙏🙏
Karawila hamadama ganta oneda dr
😅
හැමදාම කන්න ඕනේ නෑ. සතියකට දෙතුන් දවසක් කන්න.
B s doctor 🎉❤
🎉
අනේ ඩොක්ට , මම මේ වැඩ සටහන් ඉතා ඕනෑකමින් බලන කෙනෙක්, ගොඩක් ස්තුතියි, නමුත් චූටි දෙයක් තියෙනවා කියන්ඩ, නිතරම ' දේහය ' යන වචනය කියන්ඩ එපා ඩොක්ට , මට බය හිතෙනවා, මැරැන අයට කියන වචනයක් වගේ කියලා මට හිතෙනවා . .
ඔච්චර බය වෙන්න එපා. දේහය කින්නේ අපේ ඇගටමයි
👍👍💐🙏
මෙට්ෆොමින් බොන අතර කරවිල අනුභව කිරීම සුදුසුද ?
මට doctor කිව්වේ ගෝවා කන්න කියලා විතරයි
❤♥️♥️♥️♥️♥️♥️♥️🌹
🙏🙏🙏🙏🙏👍👍🌹🌹
😮😮😮සාමාන්‍ය කෙනෙකුට වැදගත් වෙන ප්‍රායෝගික කාරණා මේකෙ නෑ... කරවිල වර්ග දෙකක් තියෙනවා. සුදු කරවිල කළු කරවිල... ඕකෙන් කොයිකද හොඳ? දැන් මැලේසියන් කරවිලා තියෙනවා ඉතා විශාල...
ඇදනොසොයා තමන් කැමති දෙයක් කාපන් බං.කරවිල නේ මොන පාට වුනත්.තිත්ත වුනත් පාට වෙනස් වුනත් ගුණ ය ගැන විතරක් හිතහන්.
Thanks. ඩොක්ටර් ❤
@@kuwaitstar5102 ehema wadak nane... nikan danumakin oluwe dagena mona reddakatada
@@chamiudani740 කරවිල කියන්නේ කරවිල.මිනිස්සූ වගෙ හිටි ගමන් වෙනස් වෙන දෙයක් නොවේ.😋😋😋
@@kuwaitstar5102 ethakot සමහර karavila thiththai, samahara ewa thiththa na... eka ape dive vensakda 🤔
Boru kiyanna epa minissu amaruwedanna epa sapawenawa
බොරු නෙමෙයි හලෝ මමත් සීනි පාලනය කරගන්නේ කරවිල කාල. පිටරටවල දොස්තරලත් අනුමත කරන දෙයක් කරවිල. තමුන් දියවැඩියාවට බෙහෙත් හදන කෙනෙක්ද. එහෙමනම් පව් සිද්ධ වෙන්නේ තමුන්ට
👍👍👍👍
No this is not right
❤
🙏🙏🙏❤️❤️❤️
❤❤
🙏🙏👍
Dr. Darpazin යන බෙහෙත් එකෙන් මොකක්ද සිද්ධ වෙන්නේ. මට මේ බෙහෙත් එක දීලා තිබෙනවා .
👍👍👍👍👍❤️
🙏🙏👍❣️
8h සමි
ඔබ තුමාට ගොඩක් පින් මිනිස්සු දැනුවත් කරනවාට
බොහොමයක් .පින් .ඩොක්ට .තෙරැවන් .සරණයි .🙏🙏🙏දැනුවත්.කරාට.
ගොඩාක් පිං ඩොක්ට.ඔබතුමාට දීර්ඝායු ලැබේවා .
අනේ පිං doctor .
ඔබතුමාට නිදුක් නීරෝගීසුව ලැබේවා.
අවුරුදු 8 විතර කාලයක් මම කරවිල පාවිච්චි කරනව,සාර්ථක ව,පාලනය
වෙනව,මෙතෙක් කිසිම අතුරු ආබාධ නෑ, වෙනත් කිසිම බටහිර බෙහෙතක් පාවිච්චි කලේ නෑ,
Dr අද මේ කියන්නේ මා නොදැන හිටි ව්ද්‍යාත්මක හේතු,, ස්තුතියි ඔබට.🙏
(ලුනු ටිකක් ගොරක කෑල්ලක් දමා තම්බාගත් කරවිල සතියක් පමන යනතුරු විටින්විට ආහාරයට ගන්න පුළුවන් )
සීනී මට්ටම කොහොමද කියන්නකෝ.. බෙහෙත් මුකුත් නොබී කරවිල විතරක් කාලා පාලනය වෙන්නේ ..
@@chanchalahemanthi7301 ඔයා කරවිල කාල චෙක් කරල බලන්නකෝ.
අනිවාර්යයෙන් කන්න ඉස්සල්ලත් සීනි මට්ටම චෙක් කරන්න
සතියක් පරණ කරගෙන කනවා ,,😂😅😊
@@Alfa-j8f ලුනු ගොරක දාල තම්බල බලන්න
අච්චාරු මාස ගනන් පරන වෙලත් කන්නෙ
@@chanchalahemanthi730110:09
ස්තුතියි ඔබ තුමාට.තෙරුවන් සරණයි🙏
❤❤❤thanks doctor...diabetic sugar pacient lata tablets useless correct food behaviour value...eka understand wena naa minisu nta...old parents la death wena main reason eka ekai....colombo samahara channeling doctors la food list ekak denna wa.
Dr දියවැඩියාව පෙතිවර්ග 3 බ්ලාඑපාවෙලා ඔබතුමාට ස්තුතියි දැනුවත් කලාට
ඔබතුමාට ගොඩක් ස්තුතියි
Doctor මම බොන්නෙ empagliflozin බෙහෙත ඒ ගැන දැනුවත් කලාට ගොඩක් ස්තුතිය නිරෝගී සුවය ලැබේවා
Thanks doctor oyata ගොඩක් පින් අපිව දැනුවත් කිරීම පිළිබඳ ❤️🙏🙏🙏
පිට රට වල දියවැඩියා ලෙඩුන්ට diabetics reverse කරන්න ලොකු වැඩපිළිවෙලක් තියෙනවා ලු. ලංකාවේ දියවැඩියාව තියෙන අයටත් එහෙම දෙයක් ඔබ තුමාට අදුන්නලා දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා...
Panic rasa vadiyen kanna😅😅
වෙරළු
P@@suflowerplants6794
Mama gannawa Jardience kiyala peththak. Eken karanne seeni muthra ekka yanawa. Tikak paanirasa kannath puluwan mata nam. Udeta fasting blood sugar normal. Oya kiyana peththa genwala diabetes leddunta denna puluwan nam
🎉z,
බොහොම හොඳ වැඩසටහනක් 🎉
Dr... ගොඩක් වටිනා වීඩියෝ එක ගොඩක් ස්තුතියි dr
Very Appreciate for your service and Instructions Sir. can you do the Video About Barley.
ගොඩාක්ම ස්තුතියි ඔබතුමාට ❤❤❤
වෙනිවැල් ගැට ගැනත් වැඩසටහනක් කරන්න.වෙනිවැල් ගැට පානය කීරිමෙන් සිනි අඩුවෙනවද.
You are amazing . Thank you very much doctor.Good luck. I' m also a frequent gourd eater . God bless doctor 🙏🙏🙏
Thanks a lot your valuable information doctor
Thamuse mechchara Kal dannadda Karavila sgar palanaya karana bawa. Apathaya
Thank you so much for sharing this program
ස්තුතියි Dr
කරවිල දිනපතා කෑම වරදක් නැද්ද? ස්තුතියි ඔබතුමාට!
Thanks sir for value information
Thank you dr.theruwan saranai oba thumata
මං හොස්පිටල් එකේ හිටිය සීනි වැඩි වෙලා ඒත් මට බේත් කොච්චර දුන්නත් අඩු උනේ නෑ ගෙදර එන්න තරමට. පස්සෙ මට නැන්ද කෙනෙක් කරවිල තම්බල පොල් එක්ක ගෙනත් දුන්න වේල් දෙකයි ගත්තෙ .මගෙ ටිකට් එක කැපුව.
ස්තුතියි වෛද්‍යතුමනි 🙏🙏🙏❤❤
thank udoct
බොහෝම ස්තුතියි වෛද්‍යතුමණි 🙏
වෙරළු ගැන විස්තරයක් දාන්න
Velubal information dr. Thank you
ගොඩාක් ස්තුතියි ඩොක්ට 🙏🏾
Ithama vadagath dr
Thank you doctor
Good 🎉
සීනි leddunta ගොඩාක් වටිනවා
...o see
Isthuthi isthuthi theruwan sarenai
taruwan sarani sar
කරවිල කොළ යුෂ බීමට හොඳ යි
Hoda ne
Thank you so much Dr. 😅
Thanks
thanks doctor obathumata godak pin ❤❤ 🙏🙏🤲🤲
❤❤❤❤ thanks doctor
Thank you doctor god bless you
Thanks doctor. Theruwan saranai
කරවිල ආහාරයට ගන්න ඕන කොහොමද ඩොක්ටර් අමුවෙන්ද උයලද
අර කරවිල වලට ලුනු සහ ගොරක කැබැල්ලක් දාලා තියාගෙන සතියක් විතර කනවා කිවිව මහත්තයා ගේ විස්තර ය හරියට වටිනවා . මොකද කරවිල ගෙනත් කරල පිටින් තියාගත්තම ටික දවසකින් කරවිල ගෙඩිය නරක් වෙනවා. මෙි විදියට තියාගත්තා ම වැඩෙත් පහසු යි නාස්ති වෙන්නෙ ත් නැහැ
ඩොක්ටර් මට කරවිල කක්න බැහැ ගැස්ට්‍රයිටීස් වැඩිවෙනව. ඒකට පිළිතුරක් කියන්න පුලුවන් ද කරුණාකරල. බොහෝම ස්තූතියි ඩොක්ටර් .
❤godak sthuthi obata
Pin
දියවැඩියා වකුගඩු රෝගීන්ට කරවිල හොඳයි ද
Thank you ❤
Thank you doctor
Thank doctor 🙏🙏🙏❤❤❤
❤❤❤❤❤
වෙරලු ත් හොදම බේතක් සීනි වලට.
godak dawal anagatta❤
Empa pamanak
Bawithayen
Sugar adu karagatha hakida