@@Disna0608 Listen to Olaf der Flipper's Marzipan our version of Chuunpan. Or 'Du bist suess so wie Marzipan' meaning 'you are as serious as Marzipan '
You are correct about number comparison but they are 2 different carbs. The reason eating rice is better option because it’s natural and therefore you get fibre and other nutrients. However, bread is made with refined flour and won’t get the same level of nutrients.
Rice much better than wheat , white flour bread...has more gluten, eating a mixture of red n white rice is good, bread specifically white one eat I once a while, we must have bread with more fiber , make a variety of breads available that way
Eating less curry and more mashed potato meat, etc, helped to improve my health. Perhaps this may be the reason most young ones from this country grow up to six feet when they go to European countries.
කවුරු කොහොම පැහැදි කළත්, ලංකාවට ගෙන්වන පිටිවලින් හදන පාන් කාල නැති ලෙඩ හදාගෙන ඉක්මනට මැරෙන්න නම් පුළුවන් අනිවාර්යයෙන්ම.
Aniwa
❤❤❤❤ සහතික ඇත්ත
Gluten gena kathawak nehe. Aka me kathawe thahanam wachanaya wenna athi. Thahanam wachanaya kiwwoth tharagayen paradayi. Oba thuma dinum..minissu thamai kawadath paradinne gluten thiyana paan kala.
Ow
ඇත්තටම ජර්මනියෙ විවිධ වර්ගෙ පාන් වර්ග සහ පාන් හදන පිටි වර්ග සිය ගානක් තියෙනව.මෙහෙ උදේ කෑම සහ හවස කෑම පාන් ප්‍රධානව හැදෙන්නෙ.ඒත් මිනිස්සු මහත නෑ.මොකද එක පාන් ගෙඩියක් තරමක අල ගෙඩියක් ගානට හදන්නෙ.ඒ වගේම හොඳ පිටි වර්ග වලින් සහ විවිධ ඇට වර්ග පුරවල මේ පාන් හදන්නෙ.අපේ රටේ කොච්චර කුරක්කන්,බඩ ඉරිගු,තල,මෙනේරි,මුන් එහෙම තිබ්බත් මං දැකල නෑ අලුත් විදිහට හදපු පාන් වර්ග.හැමදාම අර ඇමෙරිකන් සුදු පිටි එකෙන් හදන පාන් කන්නෙ.මෙහෙ ඒ පාන් වලට ප්ලාස්ටික් පාන් කියන්නෙ.ඒව කන්නෙ නෑ මෙහෙ අය.ඒව පාන් නෙවේ කියල හිනාවෙනව.ඇත්තටම මෙහෙ බේකරි ගාවින් යනකොට පිස්සු හැදෙන සුවඳයි.ඒ වගේම පාන් රසයි.
Great 👍
ඒක ඇත්ත.මම ඉන්නේ ඩුබායි.මෙහෙත් ගොඩක් අය සුදු පාන් කන්නේ නැ.මම කන්නෙත් බ්‍රවුන් පාන්.ඒ පාන්වල ගොඩක් නට්ස් වර්ග තියෙනවා
@deepikadamayanthi3715 aththada
@@Disna0608
Listen to Olaf der Flipper's Marzipan our version of Chuunpan.
Or 'Du bist suess so wie Marzipan' meaning 'you are as serious as Marzipan '
ඇත්ත ජර්මනිය පාන් ගැන ලංකාවෙ අය දන්නෙ නැ😢
බොහොම ස්තුතී Dr. කාලීන සමාජ සත්කාර්යට.දැනුම ප්‍රග්ඤාව වැඩිදියුණු වේවා..බුදු සරණයි.
ඔබතුමා පැහැදිලි කල ආකාරයට වෛද්‍ය උපදෙස් වැඩිදියුණු නැති ,1970 කාලයෙ මගේ මිත්තණියට උපදෙස් දී තිබුනේ පාන් පෙති 2 යි,බිත්තරයක් බටර් එලවලු තම්බල. මට මතක් උනා..ඔබතුමාට ස්තූතියි දැනුවත් කලාට.
ඔබතුමාගෙ වැඩසටහන් මම බලා සීනි පාලනය කරගෙන ඉන්නෙ, ගොඩාක් පිං, ඔබතුමාට දළදා සමිඳුන් ගෙ පිහිටයි
Sugar , Stevia දෙක අතර සංසන්දනයක් කරන්න පුළුවන් නම්.
බොහෝම පිං ඩොක්ටර් මේ තරම් පැහැදිලිව අපිව දැනුවත් කරනවට...
ඔබතුමාගෙ විඩියෝ එකක් අපු ගමන් බලන කෙනෙක් මම ඇත්තටම ඉතා වැදගත් වැඩසටහනක් ඔබ තුමා කරන්නේ. ආහර වලින් මිනිස්සුන්ට වෙන හොද හා නරක ගැන තවත් වැඩසටහන් කරන්න කියල ඉල්ලනවා බොහොම ස්තූති.❤
හරිම වැදගත් වැඩසටහන ක් doctor , thanks
A nutritionist is not a doctor.
You are correct about number comparison but they are 2 different carbs.
The reason eating rice is better option because it’s natural and therefore you get fibre and other nutrients. However, bread is made with refined flour and won’t get the same level of nutrients.
ගොඩක් ස්තුතියි Dr හොද පැහැදිලිකිරිමක්
සුබ දවසක් ඔබට ගොඩක් ඉස්තුතියි හොද වටිනා කාරනා ගොඩක් ලැබුනා දවසට ගෑම් කියක්ද කන්න ඔනේ
දැනූවත් කිරිම් ඉතා අගයකරමි
හැමදාම වගේ අදත් වැදගත් කරුණු ටිකක් පැහැදිලි කර දුන්නට බොහොම ස්තුතියි ඩොක්ට .මම මගේ යාලුවෝ හැමෝටම ඩොක්ටගෙ චැනල් එක ගැන දැනුවත් කරා හැමෝම දැන් බලනවා...ඩොක්ට කියල දීපු සමහර උපදෙස් දැන් එයාල මට කියල දෙනවා😂..මට ඇත්තටම සතුටුයි ඩොක්ට .තෙරුවන් සරණයි ඔබට 🙏
මේ පැහැදිලිකිරීම ගැන ඔබතුමාට බොහොම ස්තුතියි
ස්තුතියි doctor දැනුවත් කරාට..
මොනා කිව්වත් පාන් කන්න හොඳ නෑ. 🥰😄ඒවා තන්තු ගතිය අඩුයි වතුර ගොඩක් බොන්න ඕන නිකම්ම ලෙඩ වෙනවා මේ (ලංකාවේ පාන් ගැන) 🤣
😂😂
ගොඩාක් ස්තුතිය ඔබතුමාට 🙏🙏🙏🙏
ඉතාමත් පැහැදිලියි , කන ප්‍රමාණය තමන් හසුරැවා ගතයුතුයි. ස්තුතියි විඩියෝවට.
ස්තුතියි ඔබ තුමාට🙏
ගොඩාක් වටිනවා මේ දැනුවත් කිරීම.
Thank you sir ,දැනුවත් කිරීමට ❤❤❤
ඔබට .තෙරුවන් සරනයි .
ස්තූතියි ඔබට තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි
පාන් කැවම ගැස්ට්‍රයිටිස් හැදෙනවා නේද
ඔය කියන විදියට ගනන් බල බල මම නම් කෑවෙ බීවෙ නෑ. අවුරුදු 77 ක් වෙනවා. තවමත් කන්නේ මට හිතෙන දේවල් මිසක් දොස්තරලා ටා ඕන විදියට නෙමෙයි. ඒ නිසා මරෙන්න බයේ ජීවත් වෙන්නෙ නැතුව ආසයි හොදයි කියල හිතෙන දේ ප්‍රමාණයක් ඇතුව කන්න. බයවෙන්න එපා. බෙහෙත් ගන්න යන්න එපා. සිහල බෙහෙත් ඕන තරම් රට පුරා තියෙනවා. ඇස් පේන්නෙ නෑ කියල දොස්තරට පෙන්වල කාච දාන්නත් යන්න එපා. ඕවා ඔක්කෝම අපි විදවන්න සොයා ගත්තු දේවල්. අපි සුවපත් දිවියක් පතමු. යහපත් විදියට කටයුතු කරමු. .
👍
ස්තූතියි. ඉතා වැදගත් විග්‍රහයක්.
බොහෝම හොද පැහැදිලි කිරීමක් Docter soleus push ups ගැනත් විස්තරයක් කරන්න පුලුවන්නම් ස්තුතියි
මේක සන්පූර්ණ වැරදියි , අනික මේ මෑන් Doctor කෙනෙක් නොවේ .... ගොඩක් අය ඩොක්ටර් කියලා තිබුනා ඒක ඇත්ත ඩොක්ටර්ලස්ට කරන අපහසයක් මේයා යූ ටියුබ්කාරයෙක් . ඉතාම වැරදි අදහස් සමාජ ගත කරනවා වීව්ස් ගන්න .
මොකා වුවත් දේශපාලුවන් කියනදේට වැඩියෙන් හොඳයි නේද🎉
ඔබ හිතලු කියන්නඑපා..ඔහු පෝශන්වේදී උපාධිධාරී යෙක්....ඔබේ සුදුසුකම් මොනවාද....මිනිස්සු ඩොක්ටර් කිව්වම ඔබට රිදුනද....කුහක කම කියන්නෙ ඕකට....
උඹ දොස්තර කෙනෙක්ද..මොකෙක් උනහම මොකද බං හරි දෙයක් කියනවනම් හරි දේ අරගෙන වැරදි දෙයක් කියනවනම් වැරදි දේ අහක දාලා අහගෙනෙන ඉන්නවා මිසක්..ඇරියස් කවර් කරන පිස්සෝ...😂😂😂😂
ඔයාගේ මොලේ කචල්ද මෙයා ඩොක්ට කෙනෙකුට වැඩිය මිනිසුන්ව දැනුවත් කරනවා මෙයා යූටියුඛර් කෙනෙක් කියල අපහාස කරන්න එපා මෙයා පෝෂණවේදියෙක් මම මෙයාගෙන් උපදෙස් සහ.ඛෙහෙත් අරන් තියනව
ආහාර ගැන කියන්න දන්නේ ඩොක්ටර්ස්ලා විතරක් නෙමෙයි.ඩොක්ටර්ස්ලා කිව්වහම හැමදේම දන්නවා කියලද ඔයා හිතන් ඉන්නේ.විශ්ව විද්‍යාලවල තව ගොඩාක් විෂය ධාරා තියෙනවා.doctors ලත් පෝෂණය ගැන උපදෙස් ගන්න ලෙඩ්ඩු යොමු කරන්නේ පෝෂණවේදීන්ට.පෝෂණවේදී උපාධි ධාරාව වෙනවා විශ්ව විද්‍යාලවල තියෙනවා.ලංකාවේ මෙන්ම පිටරටවලත් ආදී විතරක් නෙවෙයි ඉතා ඉහළ පශ්චාත් උපාධි ආචාර්ය උපාධි පවා තියෙනවා. මේ වගේ පෝස්ට් දාලා මෝඩකම සහ නූගත්කම ප්‍රදර්ශනය කරන්න එපා.මෙයා එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්.පෝෂණය ගැන දොස්තරලා උපදෙස් දුන්නේ මීට සියවස් දෙකකට විතර පෙර,එයාලා කරන්නේ දැන් සුදුසුකම් ලත් ෂායනික පෝෂණ වේදනියෙක්ට යොමු කරන එක.ඔයාලා යුග ගානක් පිටිපස්සේ ජීවත් වෙන්නේ
Asarana menusunwa anatha karana apa dasheeya hall gana hadarannaa
පැහැදිලි කිරීම ගැන බොහොම පින් සිදු වේවා .
මේ calculation එක වැරදියි. බත් ග්‍රෑම් 100 ක හාල් ග්‍රෑම් 40ක් විතර තියෙන්නෙ. ඉතිරිය වතුර. පාන් ග්‍රෑම් 100ක පිටි ග්‍රෑම් 85 ක් තියෙනව. ඉතිරිය වතුර.
බෙහෙවින් ම ඩොක්ටර් ගොඩක් ස්තුතියි මෙ ගැන පැහැදිලි අවබෝධයක් කර දුන්නාට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻
Dr ට ගොඩක් ස්තූතියි දැනුවත් කරාට
ගොඩාක් වැදගත් දැනුමක් ලැබුනා.
මම නම් ගෙදර පාන් හදාගන්නව.පාන්පිටි වලට රටකජු පව්ඩර් කරල දාල රුලං පිටි දාල ..රසයි වගේම ගුනයි.අපිට පුළුවන් ගෙදර හදාගන්න පුළුවන් නම් අපිට ඕනෑ දේවල් දාල පුළුවන්
Rice much better than wheat , white flour bread...has more gluten, eating a mixture of red n white rice is good, bread specifically white one eat I once a while, we must have bread with more fiber , make a variety of breads available that way
මට අහම්බෙන් හම්බවෙච්ච චැනල් එකක් දැන්
ඒකට ඇබැහි වෙලා!!
බත් කෑවට කවදාවත් gastritis එන්නෙ නෑ ඒත් පාන් කෑවොත් ඊලග දවසෙ gastritis .. පාන් promote කරන එක නම් අනුමත කරන්න බෑ
Eka aththa.
පාන් වලට ඊස්ට් දානවා ඒකයි ගෑස්ට්‍ර්‍යිටීස් එන්නේ
හොඳ බ්‍රෑන්ඩ් එකක් ගන්න
බත් පාන් ශීතකරණයේ තබා නැවත රත්කර ආහාරයට ගැනීම වැරදිද...
Good morning doctor ,,thanks a lot...👌👌
ඔබතුමාට බොහොම ස්තුතියි..අපිව දැනුවත් කරනවට බුදු සරණයි..
Doctor, පාන් පිටි වල තියෙන ගුලූටන් සම්බන්ධව ඔබතුමා සඳහන් නොකළේ මන්ද.
Gluten free කියා පිටරට රෙස්ටුරන්ට් වල ගසා තබනවා දැකල තියෙනවා.
Gluten nisa bada devilla hedenawa. Leda hedenawa. A nisa minissu paan kanawa adui. Ithin paan karayo methumata kiyanna athi paan hondai kiyala obathuma kiwwoth minissu kai kiyala. Athumata paan karayo gena duka hithila minissunta monawa wunath kamak nehe kiyala paanwala aguna peththa nokia me guna wenuma kalada kiyalath seka hithenawa. Ane apoi. Asarana minissunta kaage pihitada? Merunath mokada? Kapalla paan.
ගොඩාක් ස්තුතියි ඔබතුමාට ❤❤❤
Pahadili kireem ona ne pan kapuwam leda wadi ape sinhal hale bath kapuwam leda ne.pan hoda ne.
ගොඩක් ස්තුතියි ඉතාමත් වැදගත් විඩියෝ එකක් තෙරුවන් සරණයි
ඉතා හොද දෙයක් 😊
Eating less curry and more mashed potato meat, etc, helped to improve my health. Perhaps this may be the reason most young ones from this country grow up to six feet when they go to European countries.
Very good explanation doctor. Thank you for making us aware of things about which we have been mislead.
This guy is not a medical doctor.
ස්තුතියි doctor .
දැනුවත් වුනා.
ස්තුති ඔබ තුමාට දැනුවත් කළාට.
බොහොම ස්තුතියි සර් මේ පැහැදිලි කිරිම
ස්තුතියි මම ජෝර්දාන් සිටයි මොකද මට
දියවැඩියාව තියනනිසා තෙරැවන් සරනයි 🎉🎉🎉🎉🎉🎉
ඉතාමත් වටිනවා doctor බොහොම ස්තූතියි ඹබතුමාට
This guy is not a medical doctor.
පාන්වල ඇති Gluten ගැන කියන්න ඇත්තේ කුමක්ද ?
Thank you very much ❤
Content quality 200%
Dress eke colours matching madi kiyala hithenawa , blazer & shirt . Misunderstand karaganna epa , content quality uparimai. Dress ekath colour change ekak try karoth hondai kiyala hithanawa .
Thank you ❤
ග්ලුට්න් ශරීරයට අහිතකරයි නේද
ඇක්රිලමයිඩ්,වැනි දෙවල් ගැන කියන්න ඕන.නැත්නම් අසම්පූර්ණ යි.
බත් කියන්නේ natural grains. පාන් highly processed. පෝෂ්‍ය කොටස් අයින් කරනවට අමතරව,රස පවත්වා ගන්න තව දේ එකතු කරනව ඇති. අමෙරිකාවෙ නොව ලංකාවේ භාවිතා කරන පාන් වල මෙහෙ කරපු analysis ඔබතුමා ළඟ තිබෙනවද. එයයි වැදගත්.
අපේ රටෙත් ඔවුන තරම් ධාන්‍ය වර්ග තියෙනවා. ඒවා මිශ්‍ර කරලා පාන් හදන්න ගන්නවා නම් කොච්චර හොඳයිද පාන් හදන අය මේ ගැන හිතනවා නම් ලොකු දෙයක් වෙනවා ස්තුතියි ..
පාන් තිරිඟු පිටි වලින් හදන නිසා ග්ලූටන් අඩංගු වෙනවා නේද පාන්වල?
Ow , glutan rahitha paan ganna puluwan. Habai godak ganan
ගොඩාක් ස්තුයි..සර් ❤
තෙරුවන් ..සරණයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
Me wage aya thama kiwwe 1985 gananwala elakiri bonta hodana .polthel kantar epa farm oil kapiyaw kiyala.
බොහොම වටිනවා ඩොක්ට දැනුවත් කිරිම ස්තුතියි .
He is not a doctor!!!
බොහෝමත්ම ස්තූතියි ඔබතුමන්ට
Ala.jathi.wala.pramanayn.kohomada.ganne.kiyala.denna
දියුණු රටවල සියලු ආහාර වලටම තත්ව පරික්ශාවක් රජයන් මගින් කරනවා.ඒවෙනි ක්‍රම වේදයක් අපේ රටේ නැති එකයි ප්‍රදාන හේතුව
👏👏තෙරැවන් සරනයි ඔබ තුමාගේ හැම විඩියෝ එකක්ම මම බලනවා එදැනුම මම යාලුවෝ ද දැනුවත් කරනවා
මාර වටිනවා ❤
Good information and excellent explanation .
You explained very important subject. We got to know the truth. Theruwan saranai.😮😮😮
Doctor wenath ratawala tiyenawa sourdough bread ewa hodaida sugar tiyana ayata
Doctor. mata sini colestrol preshar thiyanawa. duburu pan (intergale) kewata kamak nadda.
Hoda පැහැදිලි කිරීමකින් ,moletama vadinna kiyadimak. වටිනවා 🎉👑️👑️💯👍
Modai ta mewa therennaha pandithakam kiyanawa docterge danuwath kirimak I thama watina WA thank you docter
ඕක දන්න දෙයක් ප්‍රමාණය තමයි වැදගත්
What is GI, GL
Thanks 🙏 for everything ❤️
Thank you 🙏
harim watinawa godak dawal dana gatta❤❤
A valuable vidio Thank you
Siyalu denatama therum ganimata puluwan akarayata gunathmaka wadasatahan idiripath kakiriga gana oba thumata kodak isthuthi
Pan agunsnehe panwalata damana amudrawya thamai prasne
මේක නිවැරැදි කරලා දුන්නා TA ගොඩක් ස්තුතියි .වෛද්‍ය තුමා ta .
ගොඩාක් ස්තුතිය
තවත් අරුත්බර වැඩසටහනක් ❤
Ugath forniyange hinda thami me ratata kelawone
Harima watinawa ada program eka.oba thumata godak isthuthi.budu saranai.
ගොඩාක්ම හොඳ වැඩ සටහනක්
Thank you do.denuwath kirima godak agaya karunawa. ❤
ස්තූතියි .❤❤❤
Thanks lots for helping us thanks 🙏❤️❤️❤️
ස්තුතියි ඩොක්ටර්
Very important.Thank you doctor.
ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරනයි
Thnkyou doctor 🙏🙏🙏
Dr puluwanda kiyanna kiripiti biwwoth mokada wenne.hoddada nadda.anika meya ekek kiyanne na.lankawata ena piti hodada nadda kitana ekai. A mathrukawai wadagath. Nathuwa loke ona rataka kama naraka na. Ewa hadena vidiyei waradfa
Aththa api kana pranamaya anuwa Thama hamadema sthuthi ❤
Harima wadagath wadasatahanak doctor...❤thanks
Paralu pan kanna hod nadda doctor
Harima wedagath Obathimata Budu Saranai