Medicine for Gastrities at your Home By Nutritionist Hiroshan Jayaranga

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 492

  • @chrysentapriyaniwarnakulas9600
    @chrysentapriyaniwarnakulas9600 2 месяца назад +41

    අවශ්‍ය දේ පමණක් ඔබ තුමන් කෙලින්ම කතා කාලා ස්තූතියි. මම ඉන්නේ ඉතාලියේ. පහුගිය දවස්වල මට හොඳටම අමාරු උනා. Gastryties වැඩි වෙලා. මට කොමරිකා මතක් උනා. ඉක්මනට අත්තක් කපාගෙන ඇවිත් කෑවා.විනාඩියක් ගියේ නැහැ අමාරු ගතිය නැති උනා. ඔබතුමන් ගෙ මේ වැඩ සටහනේ අගය, වටිනාකම කියන්න වචන නැහැ. බොහොම ස්තූතියි. දිර්ඝායු නිරෝගී සුවය ලැබේවා ! ජේසු පිහිටයි !

  • @apsarahansamali8655
    @apsarahansamali8655 Месяц назад +9

    ඔබතුමාට බොහොම පින්. මම ඇස්ප්‍රීන් බෙහෙත් පෙත්තක් බොනවා. නිතරම මේ රෝගයෙන් පෙලෙනවා. මේ උපදෙස් ඉතාමත් වටිනවා .බොහොම පින් ඔබතුමාට ❤

  • @arumawaduvinithadesilva4369
    @arumawaduvinithadesilva4369 27 дней назад +9

    🙏🙏බොහොම ස්තුති ඩොක්ට .දැනුවත් කලාට දීර්ගායු ලැබේවා ඔබ තුමා ට

  • @channasanjeewa9535
    @channasanjeewa9535 2 месяца назад +37

    හැමදාම වටිනා උපදෙස් සහිත ඉතාම වැදගත් වීඩියෝ එකක් අපිට ගේනවා ඔබතුමාට ස්තුතියි

  • @ramisha3270
    @ramisha3270 2 месяца назад +44

    ගොඩාක් ස්තුතියි ඔබ තුමාට 🙏මේ රෝගයෙන් දුක් විදින අයට මම අත්දුටු අනිවාර්යයෙන්ම සුවය ලබන බෙහෙත් දෙකක් කියන්නම්
    කරල් සැබෝ කොල කැද හදල බොන්න(උඩු අතට කටුවගේ නැට්ටක් තියෙන පොඩි ගස් ජාතියක්)
    කැහි පිත්තං කොල ජෙලි හදල කන්න

    • @EnokaSandaya-xy9ho
      @EnokaSandaya-xy9ho 28 дней назад

      Kahipiththan hariyeteme hari jalaye samega blend kera ewelema pera ganne nathnam jelly men set wei

    • @anandapiyankara1670
      @anandapiyankara1670 26 дней назад +1

      දැන් කැහිපිත්තන් වැල් නැහැ හොයාගන්න

  • @neehu936
    @neehu936 2 месяца назад +35

    ඔබ තුමාගේ උපදෙස් හරි වටිනවා

  • @Sarathmunaweera-x2n
    @Sarathmunaweera-x2n 2 месяца назад +8

    පලමුව ඔබතුමාට ස්තුතිවන්ත ​වෙනව බලපුවාම මට විතරක් ​නෙ​වෙයි පිටරට ඉන්න සැ​හෙන අයට ​මෙම අසනිපය තියනව අපිව දැනුවත් කලාට ඔබතුමාට අ​නේක වාරයක් ස්තුතියි ඔබතුමාට බුදු සරණයි..මම ​ලෙබනන්වල...සිට.

  • @UdayaKumara-n7i
    @UdayaKumara-n7i Месяц назад +6

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක්..
    ඔබට පින් ඩොක්ටර්...

  • @anurawikkarama2145
    @anurawikkarama2145 2 месяца назад +10

    මම නොදන්නා දේවල් ගොඩක් දැනගත්ත ඔබතුමාට තුණුරුවන්ගෙ සරණයි දෙවිපිහිටයි දිර්ඝආයුශ පාුර්ථනා කරනවා

  • @manikeabeysakara7944
    @manikeabeysakara7944 10 дней назад +1

    ඔබතුමාට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබෙිවා හරිම සතුටුයි මෙි වාගේ උපසදස් ලබාදිම ගැන බුදු සරණයි දෙවියෝ අරක්ෂා කරත්වා

  • @jmsajayasekara6092
    @jmsajayasekara6092 2 месяца назад +138

    බාගෙට විතර පැහුනු දෙලුම් ගෙඩියක මල විතරක් අයින් කරලා,ඉතුරු කොටස් සියල්ල ම වතුර ස්වල්පයක් දමලා blender කර පෙරළා ලුණු බින්දු කීපයක් මිශ්‍ර කරලා ,හිස් බඩට දවස් 3 විතර බොන්න.පැයක් විතර මොනවත් කන්න, බොන්න නැතුව ඉන්න ඕනෑ .මට නමි හරියටම හරි.

    • @elitarantula2833
      @elitarantula2833 2 месяца назад +4

      Delum harima hondai liver ekatath kidney walatath.
      Potthha galawala. Neda. Blend karanna. Oney.. Ekanam try karala naa. Mey dawas. Wala fresh delum hoyaganna adui. 😢

    • @rasikaudaya983
      @rasikaudaya983 2 месяца назад

      Poththa ain karalada

    • @monikaamarakonamarakoon3216
      @monikaamarakonamarakoon3216 Месяц назад

      ඇලජික් වෙන්නේ නැත්ද සීතලයි නේද

    • @shiranigunarathna2738
      @shiranigunarathna2738 Месяц назад +2

      ගොඩක් හොඳ වැඩසටහනක් බොහොම පිං❤

    • @dilinuwansameera2723
      @dilinuwansameera2723 Месяц назад +2

      ❤ඉතා වටිනා උපදෙස් ටිකක්,තෙරුවන් සරණයි

  • @sumanakumuduni1571
    @sumanakumuduni1571 2 месяца назад +4

    ඔබතුමාට බොහොම පින් බොහොම ස්තුතියි අපව දැනුමිවත්කලාට ❤🎉

  • @vvbb986
    @vvbb986 Месяц назад +3

    ගොඩක් ..ඉස්තුතියි ..වයිද්‍ය් .තුමා ට ❤.මට ත්..මේ .ආමාරුව තියෙනවා ..කාම.කාපු වාම..උගුරට.එනවා .

  • @damithpriyanka9556
    @damithpriyanka9556 Месяц назад +2

    ඩොක්ට ඔබට බොහොම ස්තුතියි දැනුවත් කිරිමට මොකද මම ගෑස්ටයිට්‍ස් නිසා හරිම අමාරුවෙන් ඉන්නේ බෙහෙත් බෙනකන් විතරයි හොද ඉට පස්සේ අයිත් එනවා මෙි දැනුවත් කිරිම බොහොම වටිනවා.❤❤❤❤❤❤❤

  • @upulsamarasinghe3840
    @upulsamarasinghe3840 25 дней назад +8

    අපි ලෙඩක් උනහම ඩොක්ටර් කෙනෙක් මුණගැහෙන්න යනවා.ඒත් ඒ ලෙඩෙන් බේරෙන්න ඔබතුමන් මේ කරන දැනුවත් කිරීමට ගොඩක් පින්..ඩොක්ටර්ගෙ ජීවිතයට සියලු දෙවි රැකවරණය ලැබේවා

  • @kusumapodimenike7782
    @kusumapodimenike7782 6 дней назад

    ඉතාම වැදගත් වීඩියෝ එකක් ඉදිරිපත් කිරීම පිළිබඳ බෙහෙවින්ම ස්තූතියි ඩොක්ට,ඒ වාගෙම අනවශ්‍ය වචන එකක්වත් මේ වීඩියෝ එකේ නැහැ.ඔබ තුමාට තෙරුවන් සරණයි ..

  • @HgChandralatha-w4p
    @HgChandralatha-w4p 2 месяца назад +9

    හොදටම දැනුවත් උනා ඔබ තුමාට බොහොම පිං අපිට තේරෙන විදියට දැනුවත් කිරිමගැන

  • @missdasialexander2096
    @missdasialexander2096 2 месяца назад +6

    Very important video on Gastritis .Thank you so much doctor for your free consultation

  • @sampathkumara7765
    @sampathkumara7765 23 дня назад +2

    මෙම දැනුවත් කිරීම සම්බන්ධව ඔබතුමාට බොහොම ස්තුතියි..

  • @AleththugeSisirani
    @AleththugeSisirani 22 дня назад +1

    ස්තුතියි වෛදයතුමාට දැනුවත් කිරිම සම්බන්ධව තෙරුවන් සරනයි

  • @B.WSomawathi
    @B.WSomawathi 2 месяца назад +3

    වටිනා .දැනුවත් .කිරිිමට .බොහොම.ස්තුතියි .යේසු .පිහිටයි .ඔබතුමාට ..❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @pathmaranjani4389
    @pathmaranjani4389 Месяц назад +3

    ගොඩක් ම ස්තූතියි සර් තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි

  • @shiraniwedage2936
    @shiraniwedage2936 2 месяца назад +4

    වටිනා උපදෙස් දුන්නට ඔබතුමාට පින් සිදුවේවා,

  • @MaryRita-c9w
    @MaryRita-c9w 26 дней назад +2

    Mary Rita ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා! දෙවියෝ ඔබ සුරකිත්වා! බොහෝම ස්තූතියි මොන තරම් වටිනා දැනුවත් කිරීමක්ද? මේ මොහොතේත් මා තදින් ම මේ රෝගය නිසා පීඩාවට පත්ව මහත් අපහසුවකින් සිටිනවා. වසර තිහකට වඩා ලබා ගත් බෙහෙත් නිසා මේ සඳහා දැන් මා වකුගඩු ආබාධයකට ලක්ව ප්‍රතිකාර ගනිමින් සිටීනවා. කෝමාරිකා වලින් යම් සහනයක් ගැස්ට්‍රයිටිස්වලට ලැබී තිබෙනවා. අනෙක් ඒවා කර බලනවා. ස්තූතියි නැවතත්. ඔබතුමාට ජේසු පිහිටයි!❤❤❤❤❤

  • @chandraabeysekara1846
    @chandraabeysekara1846 2 месяца назад +3

    බොහොම පින්.නිදුක් නීරෝගී සූවය ලැබේවා! තෙරුවන් සරණයි ඔබ තුමාට.

  • @maalawed1174
    @maalawed1174 Месяц назад +1

    ඔබ තුමාට බොහොම ස්තුතියි . ගොඩාක් වටිනා උපදෙස් . නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ලැබේවා ඔබ තුමාට . 🙏

  • @DilshanthiDilshanthikumari
    @DilshanthiDilshanthikumari 2 месяца назад +6

    ගොඩක් හොද පැහැදිලි කිරීමක්.ස්තුතියි.

  • @pradeepsanjayamamahariagai4941
    @pradeepsanjayamamahariagai4941 Месяц назад +2

    හොඳ පැහැදිලි කිරීමක් බොහොම සතුටක් දැනුණා 😊😊😊😊😊

  • @lalanijayasena7669
    @lalanijayasena7669 2 месяца назад +5

    ඉතාමත් වටිනා උපදෙස් ඔබ ලබා දුන්නෙ ,බොහොම ස්තුතියි !!! 👍

  • @seelakumare7721
    @seelakumare7721 Месяц назад +7

    ගොඩාක් ස්තුතියි
    දීර්ඝායු ලැබේවා වෛද්‍ය තුමනි

  • @jayanthifonseka2286
    @jayanthifonseka2286 2 месяца назад +1

    ඉතාමත් වටිනා අදහස් ඔබතුමා ප්ටකාශ කලේ. බොහොම ස්තුතියි.

  • @Premalaamaraweera
    @Premalaamaraweera 2 месяца назад +42

    එක වචනයකින් හෝ කාලය අපතේ නොයවා වැදගත්ම දෙය ඉදරිපත් කලා.සියලු වැඩ සටහන් ඉදිරිපත් කරන සැමටද ආදර්ශයක්. එතුමාගෙ පවුලේ සැමට දෙමවිපියන්ට ආඩමිබරයක්.රටට සමිපතක්..ඉහලටම යන්න පතමු.

    • @luciapiwer8550
      @luciapiwer8550 2 месяца назад

      Thanks doc

    • @shilakumari556
      @shilakumari556 Месяц назад

      හොදින් .අහන් ඉන්න .ආසම.වැඩ .සටහන්ක්.තමයි මෙ⁣.වෛද්‍යතුමණි පැහැදිලිව තේරුම් කළාබොහෝම.ස්තුතියි තෙරැවන් සරණයි

  • @mallikamallika-q7j
    @mallikamallika-q7j Месяц назад +3

    දැනුවත් කලාට ගොඩක් පින්
    සිද්ද වෙනවා 🙏🙏

  • @WasanthaUdayasiri-x7y
    @WasanthaUdayasiri-x7y Месяц назад +5

    ස්තූතියි ඔබතුමන්ට බෙහෙවින්ම

  • @sarojikajayamini227
    @sarojikajayamini227 2 месяца назад +22

    ගැස්ට්‍රයිටිස් රෝගය නොමැති කෙනෙක් නැති තරම් දැනුවත් කිරීම සම්බන්ධයෙන් ස්තුතියි ,👍👍🙏🙏🙏🙏✍️✍️✍️❤❤❤❤

  • @SiriyalathaVithanage
    @SiriyalathaVithanage 3 дня назад

    ගොඩාක් පිං ඩොක්ටර්ගෙ දැනුවත් කිරීම ගැන ස්තූතියි,

  • @p.asrangith1570
    @p.asrangith1570 Месяц назад +4

    ඇත්තෙන්ම ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 12 дней назад +1

    ස්තූතියි වෛද්‍ය තුමනි ඔබේ පැහැදිලි කිරීමට 🎉🎉

  • @malakumari-d2n
    @malakumari-d2n 2 месяца назад +1

    වටිනා දැනුවත් කිරීමට බොහොම ස්තුති ඩොක්ට ඔබ‍ට බුදුසරණයි

  • @KanthiEdirimanna
    @KanthiEdirimanna Месяц назад +1

    ගොඩක් ස්තුතියි Sir මෙම දැනුවත් කිරීමට 🙏🙏

  • @kusumbeddewela5010
    @kusumbeddewela5010 2 месяца назад +2

    ඉතාමත් හොද අවබෝධයක් ලබාදීම වෙනුවෙන් Dr ඔබට ස්තූතියි

  • @srimaliwarakapitiya3293
    @srimaliwarakapitiya3293 2 месяца назад +2

    ස්තුතියි doctor. වටිනා උපදෙස් ලබාදෙනවාට 🙏🙏🙏.

  • @dermatms8721
    @dermatms8721 2 месяца назад +4

    ගොඩක් වටින upa des nodanna ගොඩක් de dana ganna laba dena dena උපදෙස් nisa ගොඩක් roga walakwa ganimata udawwenawa ඔයාට ගොඩක් isthuthi doktar

  • @joerebeira3423
    @joerebeira3423 23 дня назад

    ජේසු පිහිටයි ඩොක්ට ස්තුතියි ඔබතුමාට ආශිර්වාදම වේවා.🙏

  • @neilhettiarachchi6458
    @neilhettiarachchi6458 2 месяца назад

    මෙම අතිශය වටිනා උපදෙස් වලට ඔබට බොහොම ස්තූතියි 🙏

  • @surathiramzee9847
    @surathiramzee9847 Месяц назад +1

    Thank you very much for the advice. Very helpful idea and tips. Good explanation. 🎉🎉🎉🎉

  • @KosalaID
    @KosalaID Месяц назад +20

    මෙහෙම දැනුවත් කරනඵකත් ලොකු පිනක් මේ අක්මාව ඩැමේජ් වෙලා තබිල මම දන්නෙ නෑ මේඩොක්ටගේ වීඩියෝ බලන කොට මම දැක්කා රෝගලක්ෂන මටත් එවයින් ඵකක් දෙකක් තිබුන නසා ලේඵකක්බැලුව පස්සෙ තමා දැනගත්තෙ මගෙත් අක්මාව ඩැමේජ්වෙලාකියල අනේ මේඩොක්ටට ගොඩක් පින්සිදුවෙනව මම අද ජීවත්වෙලා ඉන්නෙ ඩොකටගෙ දැනුවත් කිරීමනිසා නීරෝගී සම්පත් ලැබන්නකියා මමපතනව දැන්මම බෙහෙත් බොනව

  • @PremaJayantha-z9t
    @PremaJayantha-z9t 27 дней назад +1

    මටත් ගැස්ට්‍රයිටිස් ලෙඩේ තියෙනවා, දැනුවත් කිරීමට ස්තූතියි 🙏

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673 2 месяца назад +2

    වීඩියෝ එක අර්ථවත් ඔබ තුමාට ස්තුතිය

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 2 месяца назад +1

    ගොඩක් වටිනා වීඩියෝ එකක් ගොඩක් ස්තුතියි පුතෙ තෙරුවන් සරනයි 👍

  • @Gunawathi123-k8b
    @Gunawathi123-k8b 2 месяца назад +2

    බොහොම වටිනවා .බොහොම ස්තූතියි ඔබතුමා ට

  • @reneeamarasiri8210
    @reneeamarasiri8210 Месяц назад

    Thank you for the very informative presentation. It will help tremendously.

  • @dohaqatar9055
    @dohaqatar9055 2 месяца назад

    ගොඩක් හොද දෙයක් හරිම වැදගත් දැනුවත් කලාට ඔබ තුමාට ගොඩක් පින් 👍🌹❤

  • @dorothyvandort9066
    @dorothyvandort9066 2 месяца назад +2

    Thank you so much Doctor, very useful and helpful advices, even I was diagnosed for Gastritis few weeks ago and under treatments and still more tests to be done. So thank you so much.

  • @pushpananda6992
    @pushpananda6992 Месяц назад +1

    Dr., Ithaa honda pahadili kireemak. Oba thumaata niroogibhaawaya labeewa! Sthuthie!

  • @IsurusenaWidanagamage
    @IsurusenaWidanagamage 2 месяца назад

    බෙහෙවින්ම ස්තුතියි දැනුවත් කලාට.සුවපත් වෙත්වා. 💐

  • @WLG409
    @WLG409 2 месяца назад +5

    ස්තුතියි ඔබට. තෙරුවන් සරණයි ❤💕🙏

  • @MusicwithNishuu
    @MusicwithNishuu 2 месяца назад +4

    ගොඩාක් ස්තුතියි වෛද්‍යතුමා🙏

  • @thanksjesus153
    @thanksjesus153 2 месяца назад +17

    මමත් gastritis problem ඇති කෙනෙක්... මම යෝගට්, යෝගට් පානය, පිපිඥ්ඥා හා කොමඩු තමයි වැඩිපුර කන්නේ... ස්තුතියි Doctor ...🙏

    • @SriSmart-hm9ue
      @SriSmart-hm9ue 2 месяца назад +2

      යෝගට් පානය සුදුසු නෑ.

    • @thanksjesus153
      @thanksjesus153 2 месяца назад +6

      @@SriSmart-hm9ue යෝගට් පානය කියලා කිව්වේ ලංකාවේ තියෙන පැනිරස යොගට් පානයට නෙමෙයි. මැදපෙරදිග තියෙනවා ලෙබන් කියලා මුදවපු කිරිවලින් හදන පානයක් ඒක ගැන කිව්වේ.... මම ඒවා නිතරම බොනවා. ගෑස්වලට ගොඩාක් හොඳයි...

    • @PathumNimsara-qm5ex
      @PathumNimsara-qm5ex 2 месяца назад

      Ow eka hodai mamath eka pawichchi karanawa​@@thanksjesus153

  • @suwarnamaliyagoda692
    @suwarnamaliyagoda692 2 дня назад

    ඔබ තුමාට බොහොම ස්තුතියි

  • @indeerasilva5814
    @indeerasilva5814 9 дней назад

    Important and simple explanation. Thanks!

  • @nilanthibasnayaka9241
    @nilanthibasnayaka9241 2 месяца назад +3

    Hoya hoya hitiya video ekak.godak vatinava. Thanks oba tumata

  • @WasanthaWickramasinghe-cu5ro
    @WasanthaWickramasinghe-cu5ro Месяц назад

    අආමාශය හිස් උනාම බඩ රිදිල කෙවම හර් යනවcurd kewamayh hari uanawa. Nitharama ksnna ona. Behethuth bonawa. Thank you Dr.

  • @kumudusiriwardana423
    @kumudusiriwardana423 2 месяца назад +2

    ස්තුතියි අදහස් දැක්වීම 🎉🎉🎉

  • @nilanisingappuli4243
    @nilanisingappuli4243 2 месяца назад +4

    Doctor oba tumata godak pin apiwa danuwah kirimata dalada samidu pihitai 🙏

  • @amarawanasinghewanasinghe1918
    @amarawanasinghewanasinghe1918 Месяц назад +1

    ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි දිර්ගායුෂ ලැබේවා 🙏🙏🙏❤️

  • @GiretyPerera
    @GiretyPerera 2 месяца назад

    .බොහොම ස්තූතියි doctor god bless you

  • @manelhenake9522
    @manelhenake9522 2 месяца назад +4

    බොහොම ස්තුතියි ඩොක්ටර්.

  • @iroshimanel2407
    @iroshimanel2407 Месяц назад +1

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏

  • @chamilaharischandra4355
    @chamilaharischandra4355 20 дней назад

    Thank you doctor.iam also gastric person.so I will eat every time water melon.now little okay iam from dubai

  • @SudarmaKanthi-pb6po
    @SudarmaKanthi-pb6po 9 дней назад +2

    Bohoma..sthuthi..doctor.

  • @slmobileslmobile5534
    @slmobileslmobile5534 2 месяца назад

    ස්තුතිය ඩොක්ට්ට ගොඩාක් දෙවල් දැනගත්තා බුදු සරනයි

  • @chandraliyanage1673
    @chandraliyanage1673 2 месяца назад

    ගොඩාක් පිං ඩොක්ටර්.ඇත්තමයි හොදට තේරුනා.🙏🙏🙏

  • @nishanthaaththanayaka2938
    @nishanthaaththanayaka2938 2 месяца назад +2

    ❤️❤️❤️බොහොම හොඳ දැනුවත් කිරිමක් 🙏🙏🙏

  • @KalyaniKalyani-b7z
    @KalyaniKalyani-b7z 24 дня назад

    ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි

  • @ajithgunawardana3362
    @ajithgunawardana3362 Месяц назад

    Thanks very much ❤
    Valuable video

  • @janatj3030
    @janatj3030 2 месяца назад

    ඔඛතූමාට ඛොහොම ස්තූතියි දැනූවත් කලාට🙋🙋❤️❤️

  • @GeethaSri-z9m
    @GeethaSri-z9m Месяц назад

    දැනුවත් කලාට ගොඩක් පීං ඩොක්ටර් ❤❤❤❤

  • @yamunamahanama6275
    @yamunamahanama6275 Месяц назад

    Thank you Doctor. Honda advice tikak dunnata

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 2 месяца назад +17

    Dr, ට.. මම කියන්නේ,.. fasting is the better way to Get control Our stomc... .& Termaric, මුදවපුකිරි.
    තමයි හොඳම බෙහෙත ❤ ගැස්ට්‍රයිටිස් වලට,. Thanks Dr, මම ගොඩක් දේ ඉගෙන ගන්නව ඔබ ගෙන් ❤

  • @harshacosta674
    @harshacosta674 Месяц назад +3

    මටත් ගැස්ට්‍රයිටිස් හැදිලා වතුර බෝතලයක් ලග තියාගෙන උගුර උගුර දවස් තුන ක් විතර බිව්වා. දැන් නම් හොඳයි.

  • @KumariKumari-x8h
    @KumariKumari-x8h 2 месяца назад +1

    ගොඩක් වටිනවා ඩොක්ටර් ස්තුතියි

  • @sujeewanimala1825
    @sujeewanimala1825 9 дней назад

    Iguru dapu te akak Bewoth mata Bada puruwa dala kannath be Husma gannath Be toyalt yanneth na merinna wage amarui

  • @dammikumarasingha8938
    @dammikumarasingha8938 Месяц назад +1

    මට කොවිඩ් වලට විදපු බෙහෙත් විසවීමක් නිසා ගෑස් තත්වයක් ඇවිත් ගොඩක් අමාරු උනා. මේ තත්වය ඇති උනේ බෙහෙත් එක විදලා පැය දෙකක් වත් යන්න කලින් රෝහල් ගත කරලා ගොඩක් පරීක්ෂණ කලා. ඉන් පස්සේ මගේ අමාශයේ හර්නියා තත්වයක්‌ ඇති වෙලා. මෙතනදී මොකද කරන්න පුළුවන්. ඔබ‍ගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙනවා. ගොඩක් ස්තුතියි 🙏.

  • @rohidealwis2236
    @rohidealwis2236 23 дня назад

    I have similar symptoms of Gastritis because I haveen advised by doctor to take them fir osteoartheritis. How do I make sure that I do not have Gastritis?
    Thanks doctor.

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga 2 месяца назад +7

    කොමාරිකා සමග කොමඩු෴ඉතාම හොඳයි

  • @babamama294
    @babamama294 2 месяца назад +1

    බෙිහේම පින් බුදු සරණයි

  • @senucreations4422
    @senucreations4422 2 месяца назад +15

    වෛද්‍ය තුමනි මමත් කුඩා කාලයේ සිටම ගැස්ට්‍රයිටිස් නිසා අධික ලෙසින්ම අපහසු තාවයට පත් වී සිටිනවා...මට ඔබතුමා කියපු ඉගුරු, කෙසෙල්, යෝගට් වගේ දේවල්වලට අධික ලෙස බඩේ දැවිල්ල වැඩි වෙනව... ඒ ගෑන පොඩි හැදින්වීමක් ඉදිරිපත් කිරන්න... ඔබතුමාට ගොඩක් ස්තුතියි...!!!

    • @CgghttDjj
      @CgghttDjj 2 месяца назад +1

      ඔව් aththa

    • @seethathanthiriwatta2823
      @seethathanthiriwatta2823 Месяц назад +4

      ඔව්.මම දීර්ග කාලයක් තිස්සෙ විදවනව මේ රෝගී තත්වය.මට කිරි , යෝගට් ,කිරි මිස්ශ්‍ර කිසිම දෙයක්, ,අමු එලවලු සැලඩ් වගේ දේ කන්න බෑ.මං දිගටම ඔමිප්‍රසෝල් ගන්නෙ.

    • @nayanawelhenage655
      @nayanawelhenage655 Месяц назад +1

      අයියෝ මම ma duka මට ඇති

    • @ThamaraWijethuge
      @ThamaraWijethuge Месяц назад

      මටත් එහෙමයි

    • @MahindaJayamuthuge
      @MahindaJayamuthuge Месяц назад

      මස් මාළු බිත්තර අගුනද ඩොක්ටර්

  • @NiluPriyani
    @NiluPriyani 2 месяца назад +2

    Bohoma watina adahas tikak...
    Isthutiy oba thumata.🙏🙏

  • @NimalaDeSilva-s2c
    @NimalaDeSilva-s2c 2 дня назад

    Doctor පලතුරු කෑමට ගන්නෙ කෑමට පෙරද? පසුවද?

  • @kalyanisamaranghe5992
    @kalyanisamaranghe5992 2 месяца назад +2

    Thanks dear. Kalyani from Australia

  • @StellaStellaindrani
    @StellaStellaindrani 2 месяца назад +1

    Dr obata godak pin ..danuwath kalata.man hemadama oba thumage weda satahan balanawa.

  • @DarshaniDewasurendra
    @DarshaniDewasurendra 23 дня назад

    Dr.apeva nithara denuwath kirima ithama pin.istuthi.degasiri pathame obatumate.budu saranai.🙏

  • @RajaSekhar-wz2cs
    @RajaSekhar-wz2cs Месяц назад +1

    ගොඩක් ස්තුතියි 🙏🙏🙏

  • @O.M.G..
    @O.M.G.. Месяц назад +1

    Gasrayitis walt man behet bonwa... Mt mona hri kala giliddi thadawela ynne...gasrayitis walt ehma wenwd?

  • @hansiyasho
    @hansiyasho 2 месяца назад +4

    බොහොම ස්තුතියි ඩොක්ට🎉

  • @RuwaniChampika-ru3th
    @RuwaniChampika-ru3th 24 дня назад +2

    අපි පොඩි කාලේ කහ දාල කිරි හොදි නිතරම ආහාරයට ගත්තා, අද කිරි හොදි සිංහල ගෙවල් වල හදනවා අඩු යි, කහ කියන්නේ හොදට බෙහෙතක් ඒ කයි ඉස්සර කිරි හොදි නිතරම ගත්තේ

  • @karunaeeswaran5392
    @karunaeeswaran5392 20 дней назад

    I CANNOT EAT GREEN LEAF VEGITABLES DUE TÒ LOOSEOTION OR DIARHEOA AFTER CONSUMTION.
    IS THERE ANY OTHER ITEM PLEASE.THANK YOU.

  • @InduPiyasile
    @InduPiyasile 2 дня назад

    අනේ ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @normaperera107
    @normaperera107 Месяц назад

    ස්තූතියි ඔබතුමාට .