රබර් වත්තක් මැද සඟවා තිබුණු හිටපු ඇමති වෙල්ගම මහතාගේ කාර් දෙක - Senal Welgama | Kumara Welgama's son

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 938

  • @NLFPAgalawatta
    @NLFPAgalawatta 2 месяца назад +107

    ගොඩක් මිනිස්සු චෝදනා අපහස කරන්නේ කෙනෙක්ගේ චරිතය ගැන හිතලා මිසක් ආශ්‍රය කරලා වත් නෙමෙයි. සෙනල් කියන්නේ ඇත්තටම නිහතමානී කොල්ලෙක්. උගත්කම, බුද්ධිමත්කම වගේම ව්‍යාපාර කළමනාකරණය හැකියාවක් ලෙස ඔහුට පිහිටා තිබෙනවා. මුකුත් නොකර ෆෝන් ඔබ ඔබ ඉන්න කීබෝඩ් වීරයන්ට කුහකකම් මතුවෙනවා මේ වගේ මිනිස්සු දැක්කාම.

  • @A-S-H-A-N.
    @A-S-H-A-N. 2 месяца назад +605

    කාර් දෙක බලන්න ආපු වාහන වලට ආදරේ සෙට් එක කෝ බලන්න 😍❤️

  • @saliyaysd1833
    @saliyaysd1833 2 месяца назад +87

    වෙල්ගම මහත්තයා ඇත්තටම අගය කල යුතු පුද්ගලයෙක්... හැබැයි ලංකාවේ මිනිස්සු සැලකුවේ නෑ.. ඔබට නිවන් සුව මැතිතුමනි!!!..

    • @thegame.1
      @thegame.1 2 месяца назад

      උබට මොන්ගල්ද

    • @nuwanratnayake9877
      @nuwanratnayake9877 Месяц назад

      හුත්තො උබ හදේ පකෝ හිටියේ....😂😂😂😂😂

    • @PasinduLiyanage-j4z
      @PasinduLiyanage-j4z 21 день назад

      ❤❤❤❤

  • @indifreesia846
    @indifreesia846 2 месяца назад +40

    මරණයට කැප උනු අහිංසක සතුන්ට ජීවත් වෙන්න ජීවිතය දෙන එක නම් මම අගය කරනවා.බොහොම පිං❤

  • @kanchibashini1117
    @kanchibashini1117 2 месяца назад +89

    මේ පුතා හරිම නිහතමානී ගුණ යහපත් කෙනෙක් වගෙයි...ඔබට ජය මැති තුමනී....😊

    • @devendrachelliah
      @devendrachelliah 2 месяца назад +4

      තාත්තා ව ෙග

    • @Champika日本Travel
      @Champika日本Travel Месяц назад +2

      හොඳ වුණාට නම් කමක් නෑ😂. දේශපාලනයට අනවශ්‍යයි🙏

  • @upulweerasuriya1381
    @upulweerasuriya1381 Месяц назад +18

    දේශපාලකයෙකු විදියට කෙසෙ වෙතත් වෙල්ගම මහතා හරි මිතුරු චරිතයක්.ඒ වගෙම සෙනාල් මල්ලිත් හොද තරැණ දේශපාලන චරිතයක් වෙයි ❤️

  • @DR_DeViLX
    @DR_DeViLX 2 месяца назад +18

    මේක බලන හොරවල. මතුගම සෙට් එක කො

  • @InternationalSurfingExpoSL2024
    @InternationalSurfingExpoSL2024 2 месяца назад +22

    Our Salute to Minister Kumara Welgama. God Bless Him. George Alagiah. සෙනාල් වෙල්ගම කියන්නෙ හරිම නිහතමානී සුන්දර මනුස්සයෙක්.

  • @virajtissakumaraampara8700
    @virajtissakumaraampara8700 2 месяца назад +36

    වෙල්ගමලා කියන්නේ ලංකාවේ බ්‍රෑන්ඩ් එකක්

  • @PrasannaAbeykoon-i1t
    @PrasannaAbeykoon-i1t 2 месяца назад +18

    හොඳ හදවතක් athy nisai.. අහිංසක සතුන්ට.. කරුණාව දක්වන්නේ ❤❤❤❤❤❤

  • @dilanthakavisara8632
    @dilanthakavisara8632 2 месяца назад +14

    හොරකම් නොකරපු මිනිහෙක්...❤️
    පරම්පරාවෙන් පෝසතෙක්...❤️

  • @yogarasasundaram5613
    @yogarasasundaram5613 2 месяца назад +14

    Very great family. I Respect them. ❤❤❤. Honest people..

  • @faisardeenmohamed5134
    @faisardeenmohamed5134 Месяц назад +4

    1971කැරැල්ල සමයේ අත්‍යවශ්‍ය සේවාව යටතේ රටතුළ ආහාර ද්‍රව්‍ය ප්‍රවාහන කාලේ වේල්ගම ලොරි වලින්.
    මේ ලොරි පෙරහැර වාගෙ කොළඹ නුවර පාරේ ධාවනය වුන එක දැකල තියනවා. මම ඒ කාලෙ අවු15 කොල්ලෙක්.

  • @rojiroji4055
    @rojiroji4055 2 месяца назад +49

    මාර වත්තක් නේ නියමයි පරිසරය හරිම ලස්සනයි

  • @chanithuprabashitha7385
    @chanithuprabashitha7385 2 месяца назад +201

    සෙනාල් වෙල්ගම කියන්නෙ හරිම නිහතමානී සුන්දර මනුස්සයෙක්...❤

    • @Nilame
      @Nilame  2 месяца назад +21

      එකෙන්ම මටත් හම්බුනේ පලවෙනි පාරට නියම මනුස්සයෙක්

    • @chamaraaththanayake7128
      @chamaraaththanayake7128 2 месяца назад

      ​@@Nilame 😹😹

    • @S68688
      @S68688 2 месяца назад +2

      Ok…😂😂😂

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 2 месяца назад +4

      Katawennam hodai at welgama kiwwane eyat horakam kala kiala Etin apita baninna onet ne hoda kianna onet ne eya marenna kalin eya warade kiala piligattu kenek neda

    • @KumarieKumariekumarie
      @KumarieKumariekumarie 2 месяца назад

      ​@@Nilame❤❤❤❤

  • @RanjithRanjitha-f8d
    @RanjithRanjitha-f8d 2 месяца назад +48

    වෙල්ගම මැතිතුමා ගේ පුතත් නිහතමානි චරිතයක් බුදුසරනයි

    • @ContentCrayons-zw1do
      @ContentCrayons-zw1do 2 месяца назад +2

      Nihathamani ekata ape un haminnenna hadanawa un eken unge gema hahanawa..thopi wage harak nisa hamoma amaruwe watenawa

  • @seetharanjani-h1n
    @seetharanjani-h1n 2 месяца назад +9

    නිලමෙ තුමා හොද දෙයක් කලේ. සතුටුයි👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @Shiwantha-ep8ee
    @Shiwantha-ep8ee 2 месяца назад +21

    මමත් මෙතුමගෙ පලවෙනි පලාත්සභා මැතිවරනෙට සහය වුනා මමත් මෙතුමන්ල දාපු ස්වාදීන කන්ඩායමේ ලිස්ටෙකේ හිටිය කොත්මලේ කෙනෙක් ජයවේවා සෙනාල් මහත්තය

  • @aberathnasubasinghe7754
    @aberathnasubasinghe7754 2 месяца назад +4

    ඔබ තුමාගේ සියා මම ⁣දන්නවා ඉස්සර ලොරි වල ක්ලිනර් කෙනෙක් දවසකට එතුමාගේ පඩිය රැපියලක් පමනයි ඔබ තුමා ගෙ සියා හරම හොද අවංක කෙනෙක් මට මතක විදියට රොස්මිඩිි පෙදෙසෙ ගෙයකුත් තියෙනවා ඔබට තෙරැවන් සරණයි

  • @reetanugawela-ud2uj
    @reetanugawela-ud2uj 2 месяца назад +52

    හරිම සුන්දර ගමක ලස්සන හමුවිමක්❤

  • @himalibalasooriya5557
    @himalibalasooriya5557 2 месяца назад +37

    කුමාර වෙල්ගම මැතිතුමා වගේ තමයි , සෙනෙල් වෙල්ගම මැතිතුමාත් මනුෂ්‍යත්වයෙන් පිරි මිනිසෙක්! තෙරුවන් සරණයි!!!! ජයවේවා!!!!💪❤🔥🥰

  • @arulrajani4392
    @arulrajani4392 2 месяца назад +10

    ඇත්තටම හොඳ මනුස්සයෙක්

  • @manojgamage3519
    @manojgamage3519 2 месяца назад +15

    වෙල්ගම මහත්තයා නම් සුපිරි...❤

  • @ShanikaAmaraweera
    @ShanikaAmaraweera 2 месяца назад +18

    මහ අය වෙනයි.දරුවො වෙනයි.ඇත්ත කතා කරන අවංක නිහතමානී මනුස්සයෙක් මේ පුතා .එයාට දේශපාලනයෙන් හම්බ කරන්න ඕන නෑ.කියල හිතනව.තෙරුවන් සරනයි ❤

  • @AdhulaAdhula-q2c
    @AdhulaAdhula-q2c 2 месяца назад +125

    මතුගම හිටපු හොදම දෙන්නා කුමාර වෙල්ගම පාලිත තෙවරප්පෙරුම එකම අවුරුද්දේ වෙන්විම ඇත්තටම දුකයි😢😢😢😢😢

  • @udayahettige7796
    @udayahettige7796 2 месяца назад +28

    උගත්කම කතාවෙන් පේනවා 👍

  • @jayarathnaVijayasinghe
    @jayarathnaVijayasinghe 2 месяца назад +16

    කුමාර වෙල්ගම මහතා ඉතාම හොද මහත්මයෙක්

    • @bandulanisantha9907
      @bandulanisantha9907 Месяц назад

      😂😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥

  • @vidushikadissanayake8892
    @vidushikadissanayake8892 2 месяца назад +8

    කෙළින් කතා කරන හොඳ නිහතමානි මහත්මයෙක්.

  • @SujeewaAlwis
    @SujeewaAlwis 2 месяца назад +17

    පව් හොඳ මනුෂ්‍යයෙක් ❤

  • @AsankaIndrajith-k9t
    @AsankaIndrajith-k9t 2 месяца назад +19

    නිහතමානී චරිතයකට සදා ආදරෙයි ❤❤❤❤

  • @MrNishan71
    @MrNishan71 2 месяца назад +15

    He is a simple, kind-hearted, friendly person.

  • @sisithatheekshana7521
    @sisithatheekshana7521 2 месяца назад +17

    ඇත්ත කියන හරි හොද මනුෂ්‍යයෙක්

  • @PrasannaAbeykoon-i1t
    @PrasannaAbeykoon-i1t 2 месяца назад +11

    Senath ඔබත් එන්න දේශපාලනයට.. අවංක.. ලස්සන සේවයකට....පේනවා ඔබත් adarei සතුන්ට.. 🙏🙏🙏🌹🌹🌹

  • @RanjithRanjitha-f8d
    @RanjithRanjitha-f8d 2 месяца назад +21

    කුමාර වෙල්ගම මැති තුමා නිහතමානි මිනිසෙක්

  • @AiGeneration-gv6zv
    @AiGeneration-gv6zv 2 месяца назад +50

    සෙනාල් වෙල්ගම කියන්නේ ඇත්තටම හොද මනුස්සයෙක් ❤️

    • @sanjeevac583
      @sanjeevac583 2 месяца назад +1

      But falling from a thieves family.

    • @sriyaniiiyanage106
      @sriyaniiiyanage106 2 месяца назад +1

      හැබයි අවුල තියෙන්නේ.... ගෑස් සිලින්ඩරයෙන් චන්දය ට එන එකයි....

    • @Galle_Water_Garden
      @Galle_Water_Garden 2 месяца назад +1

      Ai ban narak wenne, mona aduwakda..minissu narak wenne dariddra thawaya, samaja asadarana kam nisa...meyalata ewa thiyada. ..thamath ubala apiwa andanawada?

  • @roycearthur8060
    @roycearthur8060 2 месяца назад +2

    Jayawewa Brother 🎉!.. Enjoyed. 💯😊

  • @srilankapoliticians1959
    @srilankapoliticians1959 2 месяца назад +18

    අපි හැමෝම හොරු කියල කිව්වෙ වෙල්ගම විතරයි

  • @SudathrohanaWijesingaha
    @SudathrohanaWijesingaha 2 месяца назад +70

    ඇත්තටම මේ කෙනානම් හොද කෙනෙක් වගේ. මොහුගේ පියත් හොදට දේශපාලණය කරපු කෙනෙක් 🙏👍නිළමේ මල්ලි ඔබ‍ට කියන්නේ ඔබ‍ට සිනි අමාරු හැදෙන ලක්ෂන තියෙනවා පරිස්සමින්. කෑම බිම වලින් පරිස්සමින් වැඩ කරන්න. වියායෑම කරන්න... 🙏🙏ජයවේවා 👍❤️

    • @anurakadawatha
      @anurakadawatha 2 месяца назад

      ❤❤❤❤❤🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🌹

    • @ude3333
      @ude3333 2 месяца назад +1

      මොනාද ඒ ලක්ෂණ?

    • @mistycottage9558
      @mistycottage9558 2 месяца назад +2

      😂😂😂 හිනස්සලා මරන්න එපා බන්

    • @sujithabeykoon5707
      @sujithabeykoon5707 2 месяца назад +2

      😂😂 ambo moda yakku..yako kagenwath kathawen manussayekwa maninna epa..me deesapaluwo enne ungen mole amaruwata newey..balayata looba kame..salli wala peenanna saha parampara ganakata mudal hoyanna..mun okkogema kalakanni kama nisa me rata hadanna be awa heenayak..mona deesapakayath ekay..

    • @bandulahewamanage9059
      @bandulahewamanage9059 2 месяца назад

      ඔයා නම් 😂 ඇත්ත තමයි ! , තරුණයන්ට හොඳ අදහස් තිබුණත් ඔවුන්ගේ culture එකේ ගැටලුවක් තියෙනව,

  • @DevindaNeththikumara
    @DevindaNeththikumara 2 месяца назад +8

    මේ පාර සෙනල්ට....වෙල්ගම වෙනුවෙන් ❤

  • @upulmanawadu8295
    @upulmanawadu8295 2 месяца назад +54

    දිනවමු මාලිමාව, එක එක්නෙනා දිනවන්න නෙමෙයි රට සහ ජනතාව දිනවන්න මාලිමාව දිනවමු.෴

    • @killerbean1061
      @killerbean1061 2 месяца назад +1

      Bittara kawada ? Pol kawada ? 😂

    • @lalithamarathunga4281
      @lalithamarathunga4281 2 месяца назад

      පිස්සු

    • @konceptmedia168
      @konceptmedia168 2 месяца назад +1

      ane palayan puk jeppa yanna. Maalimawa kiyanneth amu horu thamai 🤣🤣🤣

    • @backsidenotok
      @backsidenotok Месяц назад

      මාලිමාවෝ බස්සලා මේවත් ගිනි තියලා දාමුද? 😂

    • @backsidenotok
      @backsidenotok Месяц назад

      ඇවිත් ගිනි තියලා දාමුද ? 😂

  • @sarojinisinnetamby838
    @sarojinisinnetamby838 2 месяца назад +1

    ❤Good luck to you. I always appreciated your late father's honesty n forthright nature not to mention his sense of humour. Wishing you strength to carry on his good work.

  • @sithulnawodya2460
    @sithulnawodya2460 2 месяца назад +85

    ⁣සෙනාල්ගෙ සීයා තමා ඩයල් එක.❤
    පරම්පරා කීයක් ගොඩද ❤

    • @shaslwow3967
      @shaslwow3967 2 месяца назад +3

      Naakiyage watha gotha hoyanda.. wara Kalutharata.. polla issichcha gamanmalu ey kaale uuge… 😂

    • @K.adeesha
      @K.adeesha 2 месяца назад

      ​@@shaslwow3967 ai dakkda😂

  • @manakaae6838
    @manakaae6838 Месяц назад

    ඇත්තටම හොද නිහතමානී පුතෙක්

  • @seniorslexpat6903
    @seniorslexpat6903 2 месяца назад +177

    ගහපු පලමු කතිරේන් ❤ පිරිසිදු කරන ලද පාර්ලිමේන්තුව තව දුරටත් පිරිසිදුව තබා ගැනීමට දෙවන කතිරෙන් පාර්ලිමේන්තුව එක මිටට මාලිමාවෙන්❤❤ පුරවමු🙏

  • @ema.6024
    @ema.6024 2 месяца назад +2

    නිවන් සුව කුමාර වෙල්ගම❤❤

  • @PathakadaKumari
    @PathakadaKumari 2 месяца назад +66

    පුද්ගලික ජීවිතේනම් දන්නේ නෑ. හැබයි ඇත්ත කතා කරපු මනුස්සයෙක්.

    • @kgscrypto4471
      @kgscrypto4471 2 месяца назад

      Pudgalika jeewitheth nihathamani hodama charithayak thamai.. game nisa mn dannawa.. katha baha karala thiyena nisa

    • @nimalwijekoon5211
      @nimalwijekoon5211 2 месяца назад

      කෙරුවාව වෙනයි කියුම් වෙනයි

  • @subashiniamarasingha2668
    @subashiniamarasingha2668 2 месяца назад +1

    ජය වේවා

  • @ranjithdabare4307
    @ranjithdabare4307 2 месяца назад +4

    May my dearest class mate Kumara attain the supreme bliss of nirvana. He was born rich.

  • @pathumnirmal3036
    @pathumnirmal3036 2 месяца назад +1

    ජය වේවා.!👊

  • @traveltectours6561
    @traveltectours6561 2 месяца назад +90

    ඇත්තටම වැඩිහිටියන් වෙනයි. දරුවන් වෙනයි. මේ තරුණයා නං උගත් තැන්පත් හොඳ PR එකක් තියෙන කෙනෙක් වගේ පේනවා. ජනතාවට සේවය කරන්න දේශපාලනයටම එන්න ඕන නෑ...

    • @sanjeevac583
      @sanjeevac583 2 месяца назад +4

      Horakama is in genes. Be careful 🧐.
      Check with villagers. They'll tell you. 🤣

    • @suminda8308
      @suminda8308 2 месяца назад

      සුපිරියි වාහන දෙක

    • @chamaraaththanayake7128
      @chamaraaththanayake7128 2 месяца назад +3

      @@traveltectours6561 ඔච්චර කල් රැවටුනේ ඕවාට තමා උඹලා 😌

    • @surangadilruk8229
      @surangadilruk8229 2 месяца назад +2

      තව තවත් රැවටියල්ලා😂

    • @traveltectours6561
      @traveltectours6561 2 месяца назад

      @@surangadilruk8229 සිංහල තේරෙනවා නං අන්තිම වචන ටික හරියට කියවපං

  • @mohammedmursith608
    @mohammedmursith608 2 месяца назад +2

    Welgama mahateya nethi unate, kavruwath baninte apa, ma adare kerapu chariteya mul kenak, ath mang me lechchaweta path wenewa dannethi wechche gane hitala hari dukai meka tipe keratthith Mage 👁️ 2k kathului ath hari nigatamani chariteyak hema dama❤ adara api ayadath ayage family 1tai
    NIWAN SUBA LEBAWA 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Athula12165
    @Athula12165 2 месяца назад +45

    කුමාර වෙල්ගම කෙලින්ම කිව්වා මමත් මාටියා ගහල තියෙනවා පාර්ලිමේන්තුවේ ඉන්න ගොඩක් අය හොරකම් කෙරුව කියලා.. ඔයාගේ සීයාගේ සිට අපි දන්නවා..

    • @sanjeevac583
      @sanjeevac583 2 месяца назад +1

      Niyamai 😂

    • @mistycottage9558
      @mistycottage9558 2 месяца назад +4

      ගෑනිගෙන් නඩත්තු ගත්තා කියන්නෙ වල්ගම නෙ .කුමාරි තියන් හිටියේ 😂😂😂

    • @himadumage5646
      @himadumage5646 2 месяца назад +2

      පර්මිට් විකුනපු එක , අවුරැදු 5ට පෙර විකුනන එක ඔය හැමෝම කරලා තියෙනවා. ඒක මාටියා පාරක් තමයි. රංජගේ ඉඳන් ඔය හැමෝම මාටියා කාරයෝ. ඒවට බදු ගෙවලා නෑ. බදු වංචාවක් . ඇප නොදෙන වරදක්. 225ම ඇතුලට දැමිය යුතුය.

    • @NLFPAgalawatta
      @NLFPAgalawatta 2 месяца назад

      ​@@himadumage5646එහෙනම් ජනාධිපති අනුර සහෝදරයාත් හිරේ දාන්නද කියන්නේ? 😂

    • @lillyd3016
      @lillyd3016 2 месяца назад

      @@himadumage5646👍💐💐

  • @tineshsirivardana17
    @tineshsirivardana17 2 месяца назад +2

    Hoda kollek budusarani

  • @dewakapeiris8361
    @dewakapeiris8361 2 месяца назад +5

    ආදරෙයි suppiri පොරක්

  • @rodda289sk
    @rodda289sk Месяц назад

    වෙල්ගම මහත්තයා ගැන ආයේ කතා කරන්න දෙයක් නෑ හිත හොඳ මනුස්සයෙක්.

  • @manojgamage3519
    @manojgamage3519 2 месяца назад +49

    කලුතරට හිටපු හොදම දෙදෙනා වෙල්ගම මහත්තයා පාලිත මහත්තයා ...

    • @dilaniperera7509
      @dilaniperera7509 2 месяца назад +1

      අපෝ පාලිත කලු පැල්ලම් ගා ගත්ත කෙනෙක් හොයල බැලුවොත් පෙනෙයි.

    • @ravinduwatawala8289
      @ravinduwatawala8289 2 месяца назад

      Palitha oyage amma ekka affair ekak thibuna neda.​@@dilaniperera7509

    • @lankawe
      @lankawe 2 месяца назад +1

      ​@@dilaniperera7509Ai ubata kalu thel dala puke ariyada ?

    • @prasannavithanachchi7461
      @prasannavithanachchi7461 2 месяца назад +3

      පාලිතගේ මෛලක් වත් වටින්නේ නැ වල්ගම

    • @ude3333
      @ude3333 2 месяца назад +5

      වෙල්ගම නෙමෙයි වල්ගම. නයනාගෙන් අහලා බලන්න 🤣

  • @HeshaniGalhena
    @HeshaniGalhena Месяц назад

    මේ පුතා හරිම නිතමානි පුතෙක් 🙏💕👍

  • @NalakaGems-l2g
    @NalakaGems-l2g 2 месяца назад +3

    Jaya wewa

  • @lsamantha1597
    @lsamantha1597 2 месяца назад +1

    ඔබතුමාට ජයවේවා ❤

  • @ChandraPaala-d6g
    @ChandraPaala-d6g 2 месяца назад +8

    😭🙏❤ වෙළ්ගම ඇමතිතුමා අනේ මම දන්නේම නෑ දැයෙන් සමුගත්ත බව හිතට හරිම කණගාටුයි පුද්ගළයා වශයෙන් හොඳ කෙනෙක් මගේ බොස්ගේ මසිණා එතුමා N E M කන්ස්ටුක්ෂන් අධිපති තුමා මම දන්නා තරමින් පරම්පරාවම පොහොසත් අය එතුමා දේශපාළණයට ගියාට පස්සෙයි නොයෙක් මඩ ප්‍රචාර ගියේ අපේ පාළිත තෙවරප්පෙරුම මහත්මයා ත් හරිම සුන්දර කෙනෙක් ඉතින් වෙළ්ගම මැතිදුන් ගේ පුතාව දැක්කේ නම් අදමයි හොඳ කෙනෙක් බව පේණවා රට ගැණ හිතළා යහපත් ගමනක් යයි කියළාත් මම හිතනවා ඉතින් මේ මොහොතේ කුමාර වෙළ්ගම මැතිදුන් ට මම නිවන් සුවය ප්‍රාර්ථණා කරණවා

  • @Ranjith-v8b
    @Ranjith-v8b 2 месяца назад +1

    වෙල්ගම මහතා හදවත ලස්සන මහත්මයෙක් කතා කත් සුන්දරයි බුදුසරනයි දෙවිරැකවරනයි

  • @SamsonT-iq
    @SamsonT-iq 2 месяца назад +39

    ඔක්කොම හොඳයි, අවුල තියෙන්නේ හොරුන්ට උදව් කරපු එක.

    • @HashanLakmal80
      @HashanLakmal80 2 месяца назад

      කව්ද හොරු .. එතකොට කව්ද හොරුන්ට උදව් නොකරෙ ?

    • @SamsonT-iq
      @SamsonT-iq 2 месяца назад

      @HashanLakmal80 අලි, අත, පුටු, කොල, පොහොට්ටු,
      ටෙලිෆෝන්.
      නොකලේ මාලිමා.

    • @prasannaranathunga4517
      @prasannaranathunga4517 2 месяца назад

      JVP.එක චංද්‍රීකාට,මහින්දට,පොන්සෙකාට(රනිල් ප්‍රමූක),මෛත්‍රීට කඩේ ගියා අමතකද අප්පා.උබලා උන්ටනේ හොරු කියන්නෙ උන්ට කඩේ ගිය උබලත් හොරු තමා බං..

    • @backsidenotok
      @backsidenotok Месяц назад

      ඇවිත් ගිනි තියලා දාමුද ? 😂

  • @ranjithdharmasena1993
    @ranjithdharmasena1993 2 месяца назад +1

    His kindness to animals is a great quality.

  • @jayanthenandasiri
    @jayanthenandasiri 2 месяца назад +7

    වෙල්ගමලා පාරම්පරික ප්‍රකෝටිපතියෝ.නිමල් වෙල්ගම,නලීන් වෙල්ගම ලා.

  • @MalinieWeerasekara-qs3wc
    @MalinieWeerasekara-qs3wc 2 месяца назад +2

    ⁣ෂෙනාල් වෙල්ගමට ජයවේවා

  • @roshanigunasekera1128
    @roshanigunasekera1128 2 месяца назад +3

    Lassana waththak 😍 wahu petiya 💝💝💝💝

  • @Nimeshprabathweera
    @Nimeshprabathweera 2 месяца назад +2

    නිළමෙගේ sponsored ad එකක් 😊

  • @amilaindrajith9616
    @amilaindrajith9616 2 месяца назад +9

    කලුගංතොට සිංහයා.. ඔබට නිවන් සුව ලැබේවා

  • @sumindabandara5315
    @sumindabandara5315 2 месяца назад +2

    Good luck .👍👍👍👍

  • @lesslirajapaksha7825
    @lesslirajapaksha7825 2 месяца назад +36

    අපි ඔක්කොම හොරු කියලා ක් ප්‍රසිද්ධියේ කීවා. ඒවත් මතක් කරන්න..

    • @backsidenotok
      @backsidenotok Месяц назад

      ඇවිත් ගිනි තියලා දාමුද ? 😂

  • @Wikramawikrama
    @Wikramawikrama 2 месяца назад +2

    හරිමහොන්ද ය් අපිත්.අපෙයුතුකම ඉටුකරනව

  • @samankumara9623
    @samankumara9623 2 месяца назад +77

    එකපාරටම රැවටෙන්න එපා ඕවා වලට තමා මෙච්චර කාලයක් තිස්සේ රැවටුනේ

  • @RenukaKatuwapitiya
    @RenukaKatuwapitiya Месяц назад

    කොම උනත් නිහතමානී කෙනෙක් ඔබ තුමාට නිවන්සුව

  • @natureeye6716
    @natureeye6716 2 месяца назад +3

    Supperb 🤝🙏🤝

  • @dreamcenteruppsala4784
    @dreamcenteruppsala4784 2 месяца назад +1

    I ready have peace when i listen to this channel -Nilane

  • @DunkanRanawake
    @DunkanRanawake 2 месяца назад +4

    All the best Senal

  • @roycearthur8060
    @roycearthur8060 2 месяца назад

    Jayawewa Brother sanal welgama 🎉🎉🎉💝💯🇱🇰🥳

  • @r.m.manikerathnayaka5943
    @r.m.manikerathnayaka5943 2 месяца назад +36

    පාලිත තෙවරප්පෙරැම වගේ ඇමතිකෙනෙක් ආයේ ලැබේන්නේ නැහැ ඇමි පාලිතගේ පුතා මාලිමාවේන් ආවානමි උඩින්ම දිනුමි

    • @sunilfernando9928
      @sunilfernando9928 2 месяца назад

      පාලිත කියන එකා හොඳයි කොස් කඩන්න.....රංජගෙ ටයිප් එකේ මෝඩයෙක්

    • @ManelMTC
      @ManelMTC 2 месяца назад

      😂😂😂😂😂

    • @dilaniperera7509
      @dilaniperera7509 2 месяца назад +2

      දිනනව නෙවි පරාජයයි පාලිතට ලැබෙන්නෙ ජ්. වි පි කාලයේ කල දේවල් දන්නව නම් .මතුගම මිනිස්සු දන්නව නේ

    • @iroshwijayarathna4131
      @iroshwijayarathna4131 2 месяца назад

      අනිවාර්යෙන් මේ ගැන මාලිමාවේ අපේ සහෝදරයෝ අවධානය යොමුකල යුතුයි

    • @lakshmanwijesinghe1621
      @lakshmanwijesinghe1621 2 месяца назад

      Malimawen awoth Vitharada Hemoma Hodaiii kiyala kiyanne.😅😅

  • @KusumaNandanie-e1x
    @KusumaNandanie-e1x Месяц назад

    ඇත්ත එයාගේ සියා පොසතෙක් ඇත්ත කථාව

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 2 месяца назад +13

    අනේ මං දන්නෙ නෑ පරිසරයේ පැවැත්ම නම් හරිම ලස්සනයිපුතානං නීතිඥයෙක්ද කොහෙද හොඳනම් හොඳමය සතුටුය ❤❤ඒත් කෙහෙල් කැනට පෙර මෝය පැන්නද දන්නේ නෑ❤❤

  • @chamarajanarangana1749
    @chamarajanarangana1749 Месяц назад

    හොර තක්කඩි අතර හිත හොද මිනිස්සු ඉන්නවා ❤

  • @RenukaMalkanthi-d1c
    @RenukaMalkanthi-d1c 2 месяца назад +368

    මම නම් දෙවන කතිරෙත් ගැහුවා ඊයේ මාලිමාවට.

    • @Cricwith1
      @Cricwith1 2 месяца назад +48

      ithin apta pupada 😂

    • @sanjeevac583
      @sanjeevac583 2 месяца назад +9

      ❤❤

    • @WarangaThilakarathna-x4j
      @WarangaThilakarathna-x4j 2 месяца назад +17

      පෙරහැරේ යන්න තියේන ආසාව

    • @go23-t7n
      @go23-t7n 2 месяца назад +17

      Karapu deyak naaa jeppo

    • @Dprasanna1430
      @Dprasanna1430 2 месяца назад +21

      ​@@Cricwith1ඇයි තො පුක පලා ගන්න ද😂😂😂

  • @saddesilva5927
    @saddesilva5927 2 месяца назад +2

    Obathumata yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa

  • @CHRISHOKITCHEN
    @CHRISHOKITCHEN 2 месяца назад +4

    ජනතාවට සේවය කරන්න ශක්තිය ලැබේවා.

  • @Supun-f1k
    @Supun-f1k Месяц назад

    දුන්නේ මාලිමාවට..හැබැයි කුමාර වෙල්ගම කියන්නේ හොද මනුස්සයෙක්...සෙනාල් කියන්නෙත් එහෙමයි.. කලුතරට වැඩක් කලේ වෙල්ගම..පාලිත හා වෙල්ගම වෙන්වීම ලොකු පාඩුවක් කලුතර ජනතාවට..බයිලා කියන මනුස්සයෝ ඔවා දන් නෑ.

  • @manjulaekanayake4813
    @manjulaekanayake4813 2 месяца назад +7

    ඔක්කොමත් හරි බැංකු හොරා එක්ක එකතු වෙච්ච එක ඉතාම භයානකයි ටීල්පොරක් වෙයි

    • @lakshmanwijesinghe1621
      @lakshmanwijesinghe1621 2 месяца назад

      Horeknam Mokada Thama Jail karanna beri une..Kaiya gahapuwa Dan Minissunta penawane.

  • @chenayaadikari9805
    @chenayaadikari9805 2 месяца назад +1

    Congratulations ...

  • @PremaratneGallage-fk3lz
    @PremaratneGallage-fk3lz 2 месяца назад +10

    මේ වැදගත් සාකච්ඡාවට කමෙන්ට් දාපු කුහකයිනාටයි මේ පිලිතුර. නිහාල් තාත්ත,චතුරංග පුතා. ලක්‍ෂ්මන් ස්වාමි පුරුෂයා, සමන්මලී බිරිඳ.

  • @Naturerosaliya
    @Naturerosaliya Месяц назад

    කඩේ යෑම නම් නිලමේ තමයි ....!😂😂

  • @anomathenuwara7279
    @anomathenuwara7279 2 месяца назад +7

    මේව පෙන්නලා පුතත් දේශපාලනයට එන්නනම් එපා .තාත්තගෙ පැටිකිරිය හොඳ නැහැ .අතීතය බලලා වර්තමානය තිරනය කරන්න .

  • @SujeeMadhumali
    @SujeeMadhumali 2 месяца назад +1

    Welgama harima nihathamani family ekak❤.BUDUSARANAI

  • @KuKuwait-jm4ws
    @KuKuwait-jm4ws 2 месяца назад +12

    මාලිමාවට ජයවෙවා ❤❤❤❤

  • @colourhouse742
    @colourhouse742 2 месяца назад +2

    obata jayawewa

  • @ThisaraLalitha
    @ThisaraLalitha 2 месяца назад +3

    පුතත් නිහතමානී

  • @Bigtuna7788
    @Bigtuna7788 2 месяца назад +1

    මාලිමාවට ජය❤

  • @AdmiringJungleWaterfall-rc6sx
    @AdmiringJungleWaterfall-rc6sx 2 месяца назад +2

    Astonmartin එක නැද්ද සුපිරි වන්ඩිය

  • @Hero-b7p
    @Hero-b7p 2 месяца назад +2

    Walgama very good business transport good politicians I like this walgama

  • @M.Sapumalee
    @M.Sapumalee 2 месяца назад +41

    වෙල්ගමලා කියන්නෙ හිගන්නො වගෙ දේශපාලනයට ඇවිත් රටේ සම්පත් හොරා කාල පස්සෙ නමක් හදාගෙන පොහොසත් වුන මිනිස්සු නෙවෙයි, මහන්සියෙන් කැපවීමෙන් හොද කලමණාකරණයකින් විශාල ව්‍යාපාර ජාලයක් ගොඩනගල මිනිස්සු රැසකට රැකියා අවස්ථාවන් ලබාදී රටට යම් සේවයක් කළ මිනිස්සු ,මගේ පියත් කළකට පෙර වෙල්ගම ප්‍රවාහන සේවයේ කාර්මිකයෙකු සේවය කර තිබුනා ,
    එකට දේශපාලණය කළත් සාටක පවුල වගෙ දේශපාලනයට රිංගල ජනතා දේපොළ හොරා කාල ප්‍රභුවරු වුන මිනිස්සු නෙවෙයි වෙල්ගමලා. දේශපාලණය අදාල නැහැ ඒත් ඒක තමයි ඇත්ත

    • @diroshanranganakarunathila3390
      @diroshanranganakarunathila3390 2 месяца назад +3

      100

    • @prabodhananayakkara6167
      @prabodhananayakkara6167 2 месяца назад

      ඌම පාර්ලිමේන්තුවේ කිව්වා ඌ හොරකම් කරා කියල ..උබලට හරි ලොකුයි , හොර උත්තා😂😂😂

    • @thakshidesilva-z7s
      @thakshidesilva-z7s 2 месяца назад +2

      100

    • @LukyPrasad
      @LukyPrasad 2 месяца назад +4

      1960 සහ 70 දශකවල වෙල්ගම ප්‍රවාහන සේවය රට පුරා ප්‍රසිද්ධය. ඔවුන්ගේ ලොරිවල දෙපැත්තේම වෙල්ගම නම ලියා තිබුණා.

    • @chamidusahan7501
      @chamidusahan7501 2 месяца назад

      අනිවා හොර යක්කු ඕකුන් රට වෙනුවෙන් මොනවද කලේ youtub කරයොත් සල්ලිවලට මුන්ගේ පස්සෙන් යනවා😂

  • @crazyworldcook
    @crazyworldcook 2 месяца назад

    ගැම්මක්😍💗

  • @KumarieKumariekumarie
    @KumarieKumariekumarie 2 месяца назад +4

    සුභ අනාගතයක් පාර්තනා කරනවා❤❤❤❤👍👍🤝🤝🤝🤝💗