ඔලිව් තෙල් (Olive oil )මේස හැඳි දෙකක් දිනපතා ලබා ගැනීමෙන් ජීවිතයට ලැබෙන වටිනා වාසි 10 ක්

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 311

  • @SilaAmarasilpage
    @SilaAmarasilpage 2 месяца назад +16

    ‌මමත් ඔලිව් තෙල් දවසකට මේස හැඳි 1ක් බොනවා කුවේට් වල වැඩ කරන විට හැමදාම කෑවා සලාද වලට දාලා ඔබ තුමා ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @AsanakaWampawal-yk5nj
      @AsanakaWampawal-yk5nj 2 месяца назад +3

      @@SilaAmarasilpage හොඳ olive oil ලංකාවේ කොහෙද තියෙන්නේ

  • @nazreenfarook1388
    @nazreenfarook1388 2 месяца назад +7

    අදත් Lecturer room හිටියා වගේ හැඟීමක් එන්නේ. හැමදේම හොඳින් පැහැදිලිව කියලා දුන්නා. ස්තූතියි සර්! 🙏🙏🤗

  • @mohomadsamras5814
    @mohomadsamras5814 2 месяца назад +20

    මම සේවය කරන්නේ මැද පෙරදිග. මෙහේනම් ඔලිව්තෙල් ඕන තරම් තියෙනවා ලංකාවේ වතුර වගේ.. මෙම ඔලිවුල් මේස හැඳි 2ක් පානය කළ යුත්තේ හිස් බඩටද? (morning)නැත්නම් රෑට.. උදේට කොයි අවස්ථාවටද?

  • @pgukweerasinghaweerasingha1553
    @pgukweerasinghaweerasingha1553 14 дней назад

    හරි වටිනවා මේ දේවල් දැන ගෙන ජීවත් වෙන්න ඔබ තුමාගේ පණිවිඩය හරි ම වටිනවා, තෙරුවන් සරණයි.

  • @Prasadikaweerasingha
    @Prasadikaweerasingha 2 месяца назад +7

    අනිවාර්යයෙන් මං පාවිච්චි කරන්නෙම ඔලිව් තෙල් විතරයි .👍👍👍

    • @NurseHesh
      @NurseHesh  2 месяца назад

      @@Prasadikaweerasingha better 👌

  • @Pothakaarutha
    @Pothakaarutha 2 месяца назад +9

    වැය කරන කාලයට නිසි වටිනාකමක් ලබා දෙන channel එක.
    Thank you so much. ❤

  • @bandulafonseka8007
    @bandulafonseka8007 Месяц назад +3

    හරිම පැහැදිලියී .ඔබ 11:51 තුමාට ගොඩාක් ස්තුතී.

  • @Egodapitiya
    @Egodapitiya 2 месяца назад +9

    මම France 🇫🇷 ඉන්නේ නිතරම කන්නේ ඔලිව් ඔයිල් එත් මේ වීඩියෝ එකන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ❤

    • @NurseHesh
      @NurseHesh  2 месяца назад

      💪🏿❤️

    • @ranjitharunasiri8
      @ranjitharunasiri8 2 месяца назад +1

      Lankawe inna apith oheta job ekakata gannako..❤❤❤❤

    • @ranjitharunasiri8
      @ranjitharunasiri8 2 месяца назад

      Paul jeewithayak geniyanna amaarui hitha sathutin lankawe❤❤

  • @estharniru8635
    @estharniru8635 2 месяца назад +11

    එඬෙරු තෙල් ( castor oil ) ගැන විඩීයෝවක් කරන මෙන් ඉල්ලම්. ඔබගේ වීඩියෝවන් මගින් ඉතා හොඳ දැනුවත්බාවයක් ලබනවා. ඔබට ස්තුති 💐💖

    • @NurseHesh
      @NurseHesh  2 месяца назад +1

      @@estharniru8635 thank you so much 🙏🏿❤️

  • @kumarahgas1810
    @kumarahgas1810 2 месяца назад +4

    ගොඩාක් ස්තුති මම නිතරම ඔලිව් ඔයිල් ගෙඩි කැමට ගන්නවා අද තමයි ගොඩාක් විස්තර දැනගත්තේ ස්තුති ඔබට 💐💐💐🙏🙏🙏

  • @Nali8
    @Nali8 2 месяца назад +5

    තල තෙල් ගැනත් වීඩියෝ එකක් ඕන

  • @kumariceylon9667
    @kumariceylon9667 2 месяца назад +9

    මමත් ඔලිව් ඔයිල් පාවිච්චි කරනවා මමත් කුවේට් එකේ ඉන්නෙ ඔබතුමාට බොහොම ඉස්තුති මේ ගැන අපව දැනුවත් කලාට ඔබතුමාට බුදු සරණයි දෙවිපිහිටයි ❤❤❤

    • @NurseHesh
      @NurseHesh  2 месяца назад +1

      @@kumariceylon9667 thank you 🙏🏿❤️

  • @nimalmendis2602
    @nimalmendis2602 6 дней назад

    Extra Virgin olive oil මිලදී ගත හැකි ස්ථාන මොනවාද ?

  • @amaragunasekara4943
    @amaragunasekara4943 12 дней назад

    බිත්තර කෑවම කොලෙස්ටරෝල් වැඩි වෙනවද

  • @siriwadimonika344
    @siriwadimonika344 Месяц назад +1

    තැන්ක්ස් සේර් ❤️. තල තෙල් අබ තෙල් ගැනත් දැනුවත් කරන්න සේර් ජයවේවා

  • @kumaragamadevika9534
    @kumaragamadevika9534 2 месяца назад +3

    වටිනා විඩියෝ එකක් .දිනපතා ඔලිව් තෙල් භාවිතා කලත් මෙතරම් ගූණ තියෙන බව දැනුවත් වුනේ අදයි. ගොඩක් ස්තුතියි ❤❤❤❤

  • @slmobileslmobile5534
    @slmobileslmobile5534 Месяц назад +1

    ගොඩාක් ස්තුතිය ස්ර් වැඩසටහන අවසන් වනතෙක් බැලුවා හරිම පැහැදිලි ස්තුතිය ඔබට බුදු සරනයි 🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  Месяц назад

      🙏🏿❤️👨🏾‍🦱

  • @nishanthasilva4372
    @nishanthasilva4372 Месяц назад +1

    ඇත්ත තමයි මෙ කියන්නේ

  • @pushpakumari2194
    @pushpakumari2194 2 месяца назад +2

    මමත් රට ඉන්නේ මමත් හොදම ඔලිව් තෙල් හැමදාම උදේ ආහාරයට එකතු කර ගන්නවා කාලයක්ම තිස්සේ බොහොම ස්තූතියි

    • @AllInonexnxx
      @AllInonexnxx Месяц назад

      එවන්න බැරුද මෙහෙ තියෙන්නෙ බොරු ඒවා

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb 2 месяца назад +4

    දැනුවත් කලාට ස්තුතිවන්ත වෙනව සර්. මම කැන්සර් පේෂන්ට් කෙනෙක් විදිහට වසර පහකට පෙර කීමෝ තෙරපි කලා. කීමෝ එකට හැම ලෙඩකුට ම බඩ වේලෙනව. ඒකට බේත් දෙන රෝහලෙන්. ඒත් ඒ බේත් එක බොන්න ආස උනේ නෑ. ඒ නිසා Vergin olive oil මේ ස හැදි දෙකක් දින කීපයකට වරක් බොන්න පටන්ගත්ත. මගේ බඩ කිසිම අපහසුවකින් තොරව මල පිට උනා.

    • @NurseHesh
      @NurseHesh  Месяц назад

      නීරෝගී සුව ප්‍රාර්ථනා කරනව 🙏🏿❤️

  • @yathmachandrasekara6873
    @yathmachandrasekara6873 2 месяца назад +2

    ගොඩාක් වටිනා වැඩසටහනක් මොන වෙලාවටද පාවිච්ච් කරන්නෙ කිවිව නම් වඩාත් හොදයි

    • @NurseHesh
      @NurseHesh  2 месяца назад +1

      උදෑසන හිස්බඩ වඩාත් හොඳයි

  • @KalumRideemaliyadda
    @KalumRideemaliyadda Месяц назад

    ඔබ තුමාගේ වැඩ සටහන් සුපිරිම තමයි ඉතින්

    • @NurseHesh
      @NurseHesh  Месяц назад

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @SisilinFernando-t2i
    @SisilinFernando-t2i 2 месяца назад +2

    හොද පැහැදිලි කිරිමක් ස්තුති 🙏

  • @JeewanthiKarunathilaka
    @JeewanthiKarunathilaka Месяц назад

    Mama Israel Wala wada krnne.. hamadama udeta olive gedi dahayak vitharai kanaw...iita amarharawa olive 🫒 thel hadi dekak dawasa game bonawa..me danuth olive gedi kana gaman... olive oil pavichchi karaddi aga amuthu patak wenawa .. harima pahapath .. mama nam godak sudu wela.sudu newei eka amuthu kaha patak..❤🇮🇱🫒

  • @chandanigamaga7907
    @chandanigamaga7907 2 месяца назад +1

    ඔබතුමාට ගොඩක් පින් මම වැඩ කරන්නෙ ලෙබනන්වල මම දැන් ඔබතුමා කිවුව විදිහට විටමින් d3හැමදාම උදේ කැමෙන් පස්සෙ ගන්නවා මම දැන් ඔලිවු ගෙඩි කැමට ගන්නවා

  • @NilminiDamayanthi-s4f
    @NilminiDamayanthi-s4f 2 месяца назад +2

    Bohoma hodai danuwath kalata gofak pin

  • @kasunfernando2418
    @kasunfernando2418 Месяц назад +1

    වරෙල්ලා ඉතාලියට ඔලිව් නම් ඉතාලි තමා ❤❤

  • @DiliniHna
    @DiliniHna 2 месяца назад +1

    පොඩි දරුවන්ගෙ කොලෙස්ටරෝල් සහ ෆැටී ලිවර් ගැන කියාදෙන්න❤

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 Месяц назад +1

    Mmnam owa gewal wala hadna lga sita balasisitiya❤❤❤❤

  • @ChithraDesilva-r8w
    @ChithraDesilva-r8w 2 месяца назад

    හිසේ ගල්වන්නට සුදුසු ඔලිඔයිල් වර්ගය සහ එය ඊට සුදුසු ලෙස සකසා ගන්නා අයුරු පැහැදිළි කරන මෙන් කරුණාවෙන් ඉල්ලමි. ස්තූතියි.

  • @dermasaudi9393
    @dermasaudi9393 2 месяца назад +1

    Mamath hamadama olive oil daala salathaa kanavaa aththatama handi wedanaa valata mama olive oil masaj karanava oba thumata deergayusa labevaa tharuvan saranai davi pihitai godaak sathutui godaak pin apata maa pilibadava vithara karata

  • @kushanfernando5244
    @kushanfernando5244 2 месяца назад +2

    හොද ඔලිව් oil brands මොනවාද කියලා කිව්වොත් වටිනවා

    • @Girl-o3w
      @Girl-o3w 2 месяца назад

      Ehema brand ekak kiyala na mehe ona taram tiyanawa

  • @myrnaperera1597
    @myrnaperera1597 2 месяца назад +1

    But it's difficult to find Best olive oil in the market

  • @Thushari-x8o
    @Thushari-x8o 2 месяца назад

    බොහොමත්ම ස්තුතියි කියනවට වැඩිය මම කැමතියි ඩොක්ටර් ට බොහොමත්ම පින් කියන්න.මම ආතරයිටිස් රෝගියෙක් ⁣බෙහෙත් කරගන්න විදිහක් නැහැ .ගෘහ සේවිකාවක් නිසා.පැනඩෝල් තමයි හැම ලෙඩකටම තියෙන්නෙ .සම්මා සම්බුදු සරනයි ඩොක්ටර්

  • @KanthiChandaralatha-ig2xf
    @KanthiChandaralatha-ig2xf Месяц назад

    Godak hodai danne nathi godak dewal danagAththa.🎉

  • @malidesilva7504
    @malidesilva7504 Месяц назад

    THANKS SO MUCH FOR YOUR VALUABLE INFORMATION.

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 2 месяца назад +2

    ගොඩාක් ස්තුතියි ඔබට.ගොඩාක් දේ දැනගත්තා

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f Месяц назад

    Ithame wadagath

  • @NilanthiKhadawa-v1f
    @NilanthiKhadawa-v1f 2 месяца назад

    Hari walatath hodai neada. Mr

  • @Moonbow3000
    @Moonbow3000 2 месяца назад

    ඔබේ පැහැදිලි කිරීම කොතරම් අපූරුද. ❤
    සෞඛ්යය වර්ධනය කිරීමට සහාය වීම ගැන ස්තූතියි.

  • @arunigamage3969
    @arunigamage3969 2 месяца назад +3

    ආතරයිටීස් තියෙන අයට ත් හොඳයි ද ඒ රෝගය පාලනයට ❤❤❤ වටිනා වීඩියෝ එකක් 🎉🎉🎉

  • @ajjj772
    @ajjj772 2 месяца назад

    හරිම වැදගත් වැඩසටහනක් ඔබගේ විස්ථිර කිරීම හරිම වටිනවා ඒ වගේම ලොකු පිනකුත් ලැබෙනවා සමාජයක් හරි මඟට යෑමට උගත්කමක් ඇති කිරීම

  • @DineshaKumari-m8z
    @DineshaKumari-m8z Месяц назад

    Excellent

  • @dmchandra-rx5mv
    @dmchandra-rx5mv Месяц назад

    Pehadeli karata, thank u,

  • @pushpamadu9408
    @pushpamadu9408 Месяц назад

    ජෝර්දාන් මම ඉන්න ගෙදර ඔලිව් ඔයිල් අම්බනෙට තියනවා oliu ගස් අපෙ ගෙදර වත්තක්ම තියනවා ❤

  • @chamaripriyanga8738
    @chamaripriyanga8738 Месяц назад

    බොහොම ස්තුති sir දැනුවත් කළාට.

  • @KamilAsanga
    @KamilAsanga Месяц назад

    ස්තුතියී සර්❤

  • @KwtCity-f5i
    @KwtCity-f5i 2 месяца назад

    ඔබතුමාට ගොඩක් පින් ගොඩක් ස්තූතියි බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @tahaali3205
    @tahaali3205 Месяц назад

    ❤thank you docter

  • @chamarilekamge2301
    @chamarilekamge2301 2 месяца назад +1

    ඉතා හොද දැනුවත් කිරීමක්
    Excellent explanation with examples ❤

  • @UththaraKumari-k1d
    @UththaraKumari-k1d 2 месяца назад +4

    තැන්කිව් ඔබ තුමාට නිතරම අපිව දැනුවත් කරනවට👌👌👌👌👍👍👍👍💯💯💯

  • @NewlyTeach-sb3rl
    @NewlyTeach-sb3rl 2 месяца назад

    ඉතාම හොද පැහැදිලි කිරීමක් ස්තූතියි 💐

  • @KFC9696
    @KFC9696 Месяц назад

    පෆැටී ලිවර් , ප්‍රෙෂර් තියෙන අයට olive oilභාවිතයට හොදයිද?කියල දෙන්න මහත්මයා.

  • @umayaumaya2237
    @umayaumaya2237 2 месяца назад +1

    Godak isthuthi sir denuwath karana siyeluma dewal theruwan saranai.❤❤❤❤❤

  • @dadadad4522
    @dadadad4522 2 месяца назад +1

    Mune sama wiyalimata olive oil hodaida kiyala karunakara kiyanna

  • @JagathPriyantha-q7r
    @JagathPriyantha-q7r 2 месяца назад

    Sir
    Olive oil ege mune ganna hodaida

  • @MalKanthi-r8w
    @MalKanthi-r8w 2 месяца назад +6

    ඔලිව් තෙල්, කොලෙස්ටරෝල් රෝගීන්ටත් සුදුසුද..(ඒ රෝගයට බෙහෙත් ගන්නා අයටත්) දැනුවත් කිරීම් වලට ස්තූතියි..

    • @NurseHesh
      @NurseHesh  2 месяца назад +3

      @@MalKanthi-r8w ඔව් ඉතා සුදුසුයි

    • @MalKanthi-r8w
      @MalKanthi-r8w 2 месяца назад

      @@NurseHesh ස්තූතියි!

  • @channaholidays7198
    @channaholidays7198 2 месяца назад

    At what time should we take.?after breakfast or after dinner.?

  • @gangaappuwa7795
    @gangaappuwa7795 2 месяца назад

    Godak hodai doctor mn italy api oliva olio thamai ganne budusaranai 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️👌👍

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 2 месяца назад

    Math use kharanawa 😊😊❤🇦🇪🇱🇰

  • @u.g....9819
    @u.g....9819 2 месяца назад

    බුදු සරනයි ❤

  • @MallikaAlwis
    @MallikaAlwis 2 месяца назад

    බොහොම ස්තුතියි ස්තුතියි

  • @kusumalathamatale9242
    @kusumalathamatale9242 2 месяца назад

    බොහොම pin

  • @ishanmanju229
    @ishanmanju229 2 месяца назад

    කොරියාවෙත් තියෙනවා ඔලිව් ඔයිල් extra virgin olive oil තේ හැදි 2ක් බොන්න පටන් ගන්න ඕන

  • @bernadethcosta3490
    @bernadethcosta3490 2 месяца назад

    Mama inne Italia wala mama hama dama bavitha karanne olio di oliva godak sthuti lassanata pahdili kalata jesu pihitai obata 💞🙏

  • @chulanirajika1862
    @chulanirajika1862 2 месяца назад

    ඉතා වැදගත් වැඩසටහනක් ,ස්තුතියි ඔබතුමාට..!!!

  • @charnipriyangika9028
    @charnipriyangika9028 2 месяца назад +1

    බෝහෝම ස්තුති ඔබට 💜️🌷🙏

    • @NurseHesh
      @NurseHesh  2 месяца назад +1

      @@charnipriyangika9028 👍❤️

  • @vimukthitharushika4057
    @vimukthitharushika4057 2 месяца назад

    Vitamin B complex gna video Ek danna puluwan da sir.. 😊

  • @anjuanju3707
    @anjuanju3707 2 месяца назад

    Mewa ithin hariyatama igana gatthot Ape sirgenma vitharai godak pin sir❤

  • @Kumuduni-g1y
    @Kumuduni-g1y 2 месяца назад

    ස්තුතියි සර්

  • @nayanaparanavithana9827
    @nayanaparanavithana9827 2 месяца назад +1

    ස්තුතියි ඔබට.❤ මමත් extravirgin olive oil එක තමයි ගන්නේ.ඒත් ඉදල හිටලා තමයි කන්නේ. ඔලුවට ත් දානවා.

  • @nelacopiywatta9053
    @nelacopiywatta9053 2 месяца назад

    වටිනා දැනුවත් කිරීම් ක්

  • @chandrasirijayatungage3109
    @chandrasirijayatungage3109 2 месяца назад

    Great work brother

  • @nimalbandara4653
    @nimalbandara4653 2 месяца назад

    Thairoid thiyena ayata olive oli hodaida ❤❤

  • @DarsaniNilakshi
    @DarsaniNilakshi Месяц назад

    Mata ගැස්ට්ක් තියෙනවා සර් බොන්න හොදද?

  • @sithumdewapriya534
    @sithumdewapriya534 2 месяца назад

    Sir fatty liver tiyana ayata olive oil ganna eka hodaida

  • @arunigamage3969
    @arunigamage3969 2 месяца назад +1

    ඉතාමත් වැදගත් වීඩියෝ එකක් 🎉🎉🎉

  • @NayanaChithrangani-n1b
    @NayanaChithrangani-n1b 2 месяца назад

    Thank u Dr obathumage wadasatahan man balanawa

    • @NurseHesh
      @NurseHesh  2 месяца назад

      🙏🏿❤️ thank you but I’m not a doctor

  • @PremasiriQatar
    @PremasiriQatar 2 месяца назад

    ස්තුතියි ඔබ තුමාට ඒ ගැන පැහැදිලි කලාට 🌹🥰

  • @SeethaAriyarathna
    @SeethaAriyarathna 2 месяца назад

    දැනූවති් කලාට බොහොම ස්තුතියි

  • @seetharajapaksha9883
    @seetharajapaksha9883 2 месяца назад

    ලංකාවෙ හැදුවොත් සේරම දහ ජරාව දානවා.පිටරට සේරම විශ්වාසයි

  • @manikelk8434
    @manikelk8434 2 месяца назад +1

    Please doctor I won't for clostrol ... medicine....I have 7.2…...... also Arthritis.,,..,. osteo....I see u message..olweys.., thanks 🙏🏿🙏🏿 gb..

  • @SamanThilak
    @SamanThilak 2 месяца назад

    Tharuwan saranai doctor 🙏

  • @SujaniFernando-c9k
    @SujaniFernando-c9k 2 месяца назад +1

    Bohoma sthuthyi oba thumata ❤❤❤

  • @deepthivitharana7212
    @deepthivitharana7212 2 месяца назад

    Thanks nurse hesh🎉🎉.godak hoda program.❤❤

  • @shamrocksudu8643
    @shamrocksudu8643 Месяц назад

    Bypass karapu kenekuta hodaida olive oil 1tbs bonna pilithurak denna puluwanda.thank you.

  • @kumarafernando7470
    @kumarafernando7470 2 месяца назад

    Godak stutiy ❤

  • @ChampaSamarathunge
    @ChampaSamarathunge 2 месяца назад

    ස්තුතියි

  • @tharangakumari1252
    @tharangakumari1252 2 месяца назад

    Godak wedagath video ekak.thank s.

  • @priyadashene6779
    @priyadashene6779 2 месяца назад +1

    Bhoma istutiy oba tumata teruwan saranaiii

  • @HarshaMadushan
    @HarshaMadushan 26 дней назад

    Aiye Total 254, HDL 45, LDL 187 Female Breast feeding 30yrs, advice ekak denna beth nogena mewa optimal level ekata ganna.

  • @srikorsong3374
    @srikorsong3374 2 месяца назад

    Mama olive oil godak kal idala use karanawa meat warga uyanakota.. aulak ne neda?

  • @ChandrikaWeerasuriyaarachchige
    @ChandrikaWeerasuriyaarachchige 12 дней назад

    Mata fati liver Grade 2 wala thiyana kenek.mama daily olive oil use kalata kamak nadda

  • @shanikaperera4555
    @shanikaperera4555 26 дней назад

    මම ගත්ත olive oil එකේ තියෙන්නෙ Refined oil (pomace olive oil,soybean oil sunflower oil) සහ extra virgin olive oil දෙකම අඩංගුයි කියල.ඒ oil එක හොඳ නැද්ද

  • @induganga-h4k
    @induganga-h4k 2 месяца назад

    Sir mama kanne oliw oill thank you

  • @THARUu2l
    @THARUu2l 2 месяца назад

    Thank you very much sir ❤

  • @pradeepnaotunne4781
    @pradeepnaotunne4781 2 месяца назад +1

    Respect sir.

  • @itzinukanotsanul4837
    @itzinukanotsanul4837 2 месяца назад

    Sir, rice bran oil kamata / frying walata pawichchi karanna hoda nadda? Deep frying walatai hama deyatana?

  • @AselaPushpakumara-u9s
    @AselaPushpakumara-u9s 2 месяца назад

    Thanks sir ❤

  • @rebeccajayathilaka9414
    @rebeccajayathilaka9414 2 месяца назад

    Thank you very much for the valuable video sir. Expecting more videos about gut health