Fishoil පානය කිරීමෙන් ඔබේ ජීවිතයට ලබා ගත හැකි අදහාගත නොහැකි වාසි 10 ක්

Поделиться
HTML-код
  • Опубликовано: 19 янв 2025
  • මෙම vedio ව තුලින් ඔබ fish oil ලබා ගැනීමෙන් අපේ ජීවිතයට ලබාගත හැකි අදහාගත නොහැකි වාසි 10 ක් විස්තරාත්මකව ඉදිරිපත් කර ඇති අතර එය ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුනු, ප්‍රමාණය ඉක්මවා ලබා ගැනීමෙන් ඇතිවිය හැකි භයානක අතුරු ආබාධ පිළිබඳ විස්තරාත්මකව ඉදිරිපත් කර ඇත #fishoil #fishoilbenefits #fishoiloverdose #toxic #fishoilsinhala #healtheducation #health ‪@NurseHesh‬

Комментарии • 441

  • @sreemathilka9633
    @sreemathilka9633 2 часа назад

    Ishtuti dokta theruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏

  • @sisirachandrasena963
    @sisirachandrasena963 Год назад +19

    හොඳ පැහැදිලි කිරීමක් බෙහෙවින් ස්තුතියි ඔබතුමාට

  • @pawaniAttanayake
    @pawaniAttanayake 11 месяцев назад +5

    doctor.. cholesterol 248 තියෙනකොට fish oil us කරන්න පුළුවන් ද..

  • @dinuk5868
    @dinuk5868 11 месяцев назад +4

    Collagen ගැන වීඩියෝ එකක් කරන්නකෝ..

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 Год назад +14

    බොහොම හොද පැහැදිලි කිරිමක් dr..ඔබට ගොඩාක් ස්තුති dr..ඔබට දිර්ගායු ලැබේවා ..තෙරැවන්සරනයි ..

    • @kandykandy3189
      @kandykandy3189 11 месяцев назад

      මෝඩයෙක් වගෙ හැම එකාටම ඩොක්ටර් ඩොක්ටර් ගාන්න එපා. මේ නර්ස් කෙනෙක්. මෙයාට ඖශද ගැන මිනිස්සුන්ට උගන්නන්න දැනුමක්.නෑ

  • @renukafernando2692
    @renukafernando2692 Месяц назад

    තැන්ක්ස් ඔබ‍ට. මම fish oil දිගටම ගන්නවා. 2018 ඉදලා. මම ගන්නේ USA fish oil එක 1200..සමහර දාට දවසට 2ක්‌ ගන්නවා. Drta දැනුවත් වෙලා.

  • @indraniliyanage6716
    @indraniliyanage6716 11 месяцев назад +2

    ඉගනීම කටයූතු කරන කෙනෙකුට හොද මොරතෙල් ගන්න තැනක් කියන්න පාමසි වල තියනවද

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 5 дней назад

    Good video, thanks Mr. Hesh

  • @harshakaguruge6221
    @harshakaguruge6221 9 месяцев назад +3

    Thank you doctor ❤ hodama fish oil aka mokakda kiyala kiyanna puluwanda ??

  • @hasithakalupahana5879
    @hasithakalupahana5879 9 месяцев назад +2

    රාත්‍රි ආහාර නොගන්නා කෙනෙකුට රාත්‍රි fishoil ගැනීම අහිතකරද?

  • @kivp6059
    @kivp6059 7 месяцев назад +1

    ග්ලූටතයෝන් ගැන වීඩියෝ එකක් ඉදිරිපත් කරන්න

  • @janajana7879
    @janajana7879 10 месяцев назад +1

    ගොඩක් ස්තුතියි ඩොක්ට ❤️🙏🏾දැනුවත් කරාට

  • @dineshchathuranga9942
    @dineshchathuranga9942 11 месяцев назад +2

    Doc mahathwenna bethak kiyandako

  • @JanamJanam-zi6vu
    @JanamJanam-zi6vu 7 месяцев назад +2

    7Seas A & D---Fish Oil athara wenasa mokaktha? sir.

  • @SamanthiSubasingha-ly1xb
    @SamanthiSubasingha-ly1xb Месяц назад

    Dr..harima.vidiyata.pahadili.karanawa

  • @enavigatorE
    @enavigatorE 9 месяцев назад +2

    ස' අපි ගන්නේ prescription fish oil.

  • @nishanthikandegama698
    @nishanthikandegama698 Год назад +2

    ස්තුතියි හොදින් පැහැදිලි කළා🎉

  • @yashodhamadumal2451
    @yashodhamadumal2451 Год назад +3

    doctor men kenekta ganna hoda vitamin tablet monawada poddak e ganath v ekak danna

  • @sasikajayakody2796
    @sasikajayakody2796 Месяц назад

    කරුණාකරලා දැනගන්න පුළුවන්ද තරබාරු කෙනෙක් Omega 3 පාවිච්චි කරොත් තවත් මහත් වෙනවද

  • @KirshanthiPriyadarshani
    @KirshanthiPriyadarshani 11 месяцев назад +1

    කොලොස්ටරෝල් තියන අයටහොදද හැමදාමත් පාවිච්චි කරන්න පුලුවන්ද

  • @mtlpadmini4620
    @mtlpadmini4620 Год назад +2

    Budu saranaiy! Godaak watina vidio ekak.thanks

  • @piyumipiyumi2685
    @piyumipiyumi2685 10 месяцев назад +1

    හිසකෙස් ගැලවිලා යන එකට කෙස් ශක්තිමත් නැති එක්ට ෆිෂ් ඔයිල් ගන්නවද

  • @KUVINSBAKERY
    @KUVINSBAKERY Год назад +7

    ස්තුතියි සර්... දළදා සමිදු පිහිටයි!

  • @jayasekaraaw972
    @jayasekaraaw972 11 месяцев назад +1

    ස්තුතියි ඔබතුමාට

  • @janakidesilva4160
    @janakidesilva4160 5 месяцев назад +1

    Cod liver oil and omega 3 are they different

  • @DevindiAdikari
    @DevindiAdikari 11 дней назад

    Ane dr 😢konde vavenn tablt ekk kynko plead

  • @manoripriyanjali3121
    @manoripriyanjali3121 Год назад +1

    ස්තූතියි.සර්. තෙරුවන් සරණයි

  • @ahinsadulari2316
    @ahinsadulari2316 2 месяца назад

    තයිරොක්ෂින් බොන කෙනෙක් ට හොද නැද්ද fish oil

  • @DevindiAdikari
    @DevindiAdikari 11 дней назад

    Ane dr 😢konde vavenn tablt ekk kynkoplead

  • @ayoniveera381
    @ayoniveera381 Год назад +5

    කොණ්ඩය හැලෙනවට ප්‍රතිකාරයක් කියන්න.ඒ වගේම වයස් භේදයකින් තොරව කොන්ඩෙ වවා ගැනීමටත් ප්‍රතිකාරයක් කියන්න.ගොඩක් ස්තූතියි ඔබ තුමාට

    • @Isanka.chandimal
      @Isanka.chandimal Год назад +8

      ඒකට බෙහෙත් නෑ බ්‍රෝ එහෙම තියෙනව නම් මේ සර්ගෙ කොන්ඩේ ඉස්සරහ ටික වවාගන්නවනේ

    • @NurseHesh
      @NurseHesh  Год назад +6

      😂

    • @charitharajapaksha8442
      @charitharajapaksha8442 Год назад +1

      Wonder coco use karanna

    • @c.p.61
      @c.p.61 Год назад +1

      Satny මේක කොළඹ කැම්පස් එකේ අලුත්ම සොයා ගැනිම .

    • @NurseHesh
      @NurseHesh  Год назад

      Results kohomada

  • @DeadSpaceAlone
    @DeadSpaceAlone Месяц назад

    Thank
    You
    Doctar

  • @manelgunaseeli8560
    @manelgunaseeli8560 29 дней назад

    Pulse dan gana hodatama aduwela mama107 tath gaththa dangana 46

  • @sudathpriyal6565
    @sudathpriyal6565 Год назад +4

    Brother.එතකොට cod oil කියන්නෙ මොනාද? මෝර ගුලි කියන්නෙ ඒවද.මේව ගැනත් කියල දෙන්න. ඔබට ගොඩාක් ස්තූතී..

    • @NurseHesh
      @NurseHesh  Год назад

      ow mn kiyala deela thiyenawa ruclips.net/video/yE4diynQwyM/видео.html

  • @kavindanadeesh5335
    @kavindanadeesh5335 10 месяцев назад

    හොද පැහැදිලි කිරීමක් 💥

  • @ChamindaAsela-t4l
    @ChamindaAsela-t4l 11 месяцев назад

    බොහොම ස්තුතියි ❤

  • @anurasampath8173
    @anurasampath8173 7 месяцев назад

    කැම කන්න පුළුවන් විටමින් එකක් කියන්න පුළුවන්නද බඩකින්නක් දැනන්න නැහැ 😢

  • @nadeeshaperera483
    @nadeeshaperera483 Год назад +1

    Pre diabetic thiyena kenekta fishoil ganeema suduauda

  • @lasikafernando2207
    @lasikafernando2207 5 месяцев назад

    Sir
    Thairoid thiyeddi
    Fish oil gatthatA kamak nadda??
    75g Thairoid bonawa

  • @yashodara1114
    @yashodara1114 Год назад +12

    Sir please explain me about the multivitamins and how we can use them❤

  • @samanthikumari1237
    @samanthikumari1237 11 месяцев назад

    Diabetic thiyenawanm fish oil pawichchi karana eka sudusuda

  • @tharindijayarathna6301
    @tharindijayarathna6301 3 месяца назад +1

    Fatty liver tiyenawa mata.fish oil gaththata kamak nedda

  • @SurangaSampath-s2m
    @SurangaSampath-s2m 6 месяцев назад +1

    බොන්න හොදම වෙිලාව මොකාක්ද

  • @avishkateshan
    @avishkateshan 2 месяца назад

    Good cholesterol wadi wenne nadda Omega 3 walata ?

  • @jaliyakariyawasam2282
    @jaliyakariyawasam2282 11 месяцев назад

    අක්මා ආසාදනයක් තියෙන කෙනෙකුට මේක භාවිතය හොඳ නැද්ද?

  • @jameswijesekara4501
    @jameswijesekara4501 Год назад +2

    Thank you DOC ❤

  • @nissankafernando7427
    @nissankafernando7427 Год назад +1

    Thanks a lot 👍 👏👏👏👏👏👌👍😃

  • @devinw1210
    @devinw1210 Год назад +1

    Multi vitamin ganth video ekak kranna

  • @sakuarachchi1780
    @sakuarachchi1780 9 месяцев назад

    ස්තූතියි ඔබට..

  • @rogstar9065
    @rogstar9065 Год назад +2

    තෙරුවන් සරණයි !!! 🙏🙏🙏🙏🙏

  • @hiranthajayawickrema5863
    @hiranthajayawickrema5863 9 месяцев назад

    Thank you.

  • @kithsiriwijenayaka245
    @kithsiriwijenayaka245 10 месяцев назад

    ස්තූතියි ඔබට ❤

  • @avirajmadushanka2391
    @avirajmadushanka2391 Год назад

    කෙට්ටු කෙනෙක්ට මහත් වෙන්න ගන්න පුලුවන් මොනාද සර් home work out karanwa

  • @IndikaMunasinghe-ss9cu
    @IndikaMunasinghe-ss9cu Год назад

    Fatyliver thiyena ayata fish oil hondaida.ein wena prayojanaya keseda.obata sthuthie...🙏

  • @SuwendraKumari-qe7sy
    @SuwendraKumari-qe7sy Год назад

    Dr.weaging loss ekatath hodai neda..mata hi clostarol thibba fish oil gaththa .kettu una mawa

  • @dihansasewickrama9707
    @dihansasewickrama9707 Месяц назад

    Fish olives nisa mahath wenwa d ?

  • @M.AMithraaniMithraani
    @M.AMithraaniMithraani 8 месяцев назад +1

    Me sadaha Laba Gatha yuthu hoda fish oil wargaye nama sahan karanna.. bohoma sthuthiyi.❤❤❤

  • @u.m.adilinaasiri3040
    @u.m.adilinaasiri3040 6 месяцев назад

    තුවාලයක් උනම ලෙ යන ප්‍රනය වැඩිද

  • @VitanageDs-fh3ut
    @VitanageDs-fh3ut 4 месяца назад

    හර්දරොගින්ටසුසුද(නාලසිහින්විම)

  • @malshadivyanjali9496
    @malshadivyanjali9496 5 месяцев назад

    Collagen bona gaman fish oil ganna puluwanda?

  • @Malakaherath
    @Malakaherath 10 месяцев назад

    Pregnant ayata hodaida bonna.?

  • @SarathRodrigo-h1l
    @SarathRodrigo-h1l 5 месяцев назад

    Good good happy god bless 😊😊

  • @thushanekanayake1783
    @thushanekanayake1783 Год назад

    To reduce cholesterol which alcohol brands are good

  • @justtry3905
    @justtry3905 Год назад +2

    මහත්මයා , අවුෂද සංස්ථාවේ තියෙන ෆිෂ් ඔයිල් හොඳයි ද ? ඒක කෘතීම එකක් කියලයි එයාල කියන්නේ ?

    • @NurseHesh
      @NurseHesh  Год назад

      Rancid oil kayaks jathiyak thiyenawa artificial fish oil leak eka ganna epa wedak ne

  • @GangaShiwangi
    @GangaShiwangi 9 месяцев назад

    කොහොමද හොද fish oill එකක් හොයා ගන්නෙ😊

  • @AnojaAberathna-hi2jj
    @AnojaAberathna-hi2jj 7 месяцев назад

    Thanks doctor ❤

  • @SriyanthiSriyanthi-ku5oq
    @SriyanthiSriyanthi-ku5oq 11 месяцев назад

    Fish oil kiyanny vitamin D 3 kiyanna ekama dada danuwat karanna

  • @SankaAshan-h6m
    @SankaAshan-h6m Год назад

    Harima.wada.satahanak.Doc.❤

  • @paynirasa4823
    @paynirasa4823 11 месяцев назад

    ❤good vedio.thamks

  • @runikw5409
    @runikw5409 11 месяцев назад

    Moora guli kiyanne akada.aga viyalimata sudusuda

  • @deepaniperera834
    @deepaniperera834 10 месяцев назад

    Me moraguli kiyanne mewata neda

  • @SADEWbinuth-fm7ew
    @SADEWbinuth-fm7ew Год назад +1

    ගොඩක් පින් ඩොක්ටර්

  • @nisulihapuarachchi9268
    @nisulihapuarachchi9268 11 месяцев назад

    T S H ganna ayata hodada thawa dipretion walata beheth ganna ayata

  • @chamalkaheshani5863
    @chamalkaheshani5863 11 месяцев назад +1

    මෝර ගුලි කියන්නෙත් fish oil kiyanne 2ma ekakda

    • @dyanidyani4550
      @dyanidyani4550 10 месяцев назад

      මෝර ගුලි කියන්නෙ cod liver oil වලට

  • @68785
    @68785 9 месяцев назад

    Malu kana kenek meka use karata kamak nadda?

  • @nalakachatu8649
    @nalakachatu8649 8 месяцев назад

    බුදූ සරණයි 🙏🙏🙏

  • @santhikuw
    @santhikuw 11 месяцев назад

    Thankyou doc ❤

  • @thusharasampath665
    @thusharasampath665 11 месяцев назад

    Obathumawa sambanda karaganna puluwan no ewanna

  • @arunithilakarathna934
    @arunithilakarathna934 5 месяцев назад

    Tairoksheen වලට fish oil hoda d

  • @nawkithsirinagahawatta316
    @nawkithsirinagahawatta316 Год назад +1

    සිනි තියෙන අයට කොහොමද බලපාන්නේ

  • @sunildissanayake
    @sunildissanayake 11 месяцев назад

    Hi 👋 I would like to hear from you if cancer patients is there any issues while using fish oil in there daily diet course. Thank

    • @kandykandy3189
      @kandykandy3189 11 месяцев назад

      This is a male nurse. Dont be stupid to get advice from a nurse. Ask from a doctor. This person has no knowledge ethically to do such awareness programmes

  • @kumaravitharana8790
    @kumaravitharana8790 8 месяцев назад

    මට මේකට පිලිතුරක් ඕනෙ.. පිත්තාශය ඉවත් කර ඇති කෙනෙක්ට මේක බාවිතය හොදද

  • @dananjayaweerasingha3415
    @dananjayaweerasingha3415 11 месяцев назад

    Dubai wala ganna tiyena hoda fish oil ekak kiyannako

  • @donranjith8271
    @donranjith8271 Год назад

    කෙ⁣ාහොමද හොඳ fishoil වර්ගයක් හොයාගන්නෙ

  • @chaturanuwan1257
    @chaturanuwan1257 Год назад +1

    Good luck sar

  • @manjularasanga29
    @manjularasanga29 11 месяцев назад +1

    Faty leaver grade 1 thiyena ayata fish oil bonna hoda nadda

    • @brianperera2440
      @brianperera2440 11 месяцев назад +1

      Fish oil hamadam ganna epa, days after day wage gann, (Fish oil = good fat)

  • @user-ashmal
    @user-ashmal 9 месяцев назад

    Sir is it suitable for kids like 10 yrs
    If so whats the dosage??

    • @NurseHesh
      @NurseHesh  9 месяцев назад

      Kids dont need this

  • @thisaruhemachandra9349
    @thisaruhemachandra9349 2 месяца назад

    Sir diyawadiya petition lta hodaida

  • @ranjanih.k6339
    @ranjanih.k6339 Год назад +2

    බුදුසරණයි 🙏🙏🙏

  • @dilankaalwiss1100
    @dilankaalwiss1100 6 месяцев назад

    Babalata fish oil denna hodida 6-10 athara

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 Год назад +2

    Thank you

  • @AkalpaDiyunuwa
    @AkalpaDiyunuwa Год назад

    How used for kids

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 Год назад

    Dr .fish oill hama pehepath vimara hodaida .biuwata kamak nedda .bs

  • @senurijayathilake1310
    @senurijayathilake1310 10 месяцев назад

    Awrudu 19 kenekta fish oil bona eka aulk ndd

  • @ashokakumari1477
    @ashokakumari1477 Год назад +1

    Thank you Soo Much.

  • @ashokawijesinghe6364
    @ashokawijesinghe6364 Год назад +4

    Great job
    Short and Sweet
    Descriptive and the graphics that use gives better understanding for the people.
    Cheers
    Keep it up

  • @HemalathaDissanayake
    @HemalathaDissanayake 11 месяцев назад

    Loku wewu maluwange bada asritha mas Wala bahulai..

  • @bimanjanitha5124
    @bimanjanitha5124 8 месяцев назад

    Api agegata testestoron ingek klama apita aga.hdagnna puluwnda

  • @sampathjayawardana5557
    @sampathjayawardana5557 Год назад +2

    ඇත්තටම ගොඩක් වටින කරුනු ටිකක් දුන්නේ. ෆිශ් ඔයිල් වලින් එන අතුරු ආබාධ ඇතිවීමේ සම්භාවිතාව රදා පවතින්නේ පාවිච්චි කරන ප්‍රමාණය වැඩි වුනොත් ද , දීර්ඝකාලීන භාවිතයෙන්ද.? මොන හේතු මතද මොකද හැමෝම හොද කිව්වට අතුරු ආබාධ ඇති නොවී ෆිශ් ඔයිල් ගන්න හැමෝටම ඔයා දෙන උත්තරය උදව්වක් වේවි. 👍💪

    • @NurseHesh
      @NurseHesh  Год назад

      🙏🏿❤️

    • @dyanidyani4550
      @dyanidyani4550 10 месяцев назад

      අපූරු reply එක, විශ්ම ලෝකය චැනල් එකේ,පැහැදිලි කිරීම් ටික දාලා,නර්ස් හෙෂ් බේරිලා ඉන්නව , එයාගෙ audience එකට reply නැහැ ,😂😂😂

    • @NurseHesh
      @NurseHesh  10 месяцев назад

      මන් තරම් මගේ audience එකට reply දෙන වෙන creator කෙනෙක් නෑ මෙක rly දාගෙන යද්දි වැරදිලා දාපු එකක් ඒක පෙන්නල දුන්න්ට බොහොම ස්තූති ඇත්තටම ඔය දෙකම අතුරු ආබාධ එන්න පුලුවන් ලොකු ප්‍රමාණයක් ගත්තොත් නියමිත ප්‍රමාණයට වඩා කොලෙස්ටරෝල් අඩුවෙන්න පුලුවන්

    • @NurseHesh
      @NurseHesh  10 месяцев назад +1

      මන් විශ්ම ලෝකය කියල එකක් බල්ලන්නෙ නෑ දයානි 😀

  • @AsankamendisAtthanayeka-wg3xx
    @AsankamendisAtthanayeka-wg3xx 11 месяцев назад +1

    Dubai hoda fish oil ekak mata kiyanna puluvanda

  • @SlowedReverb-lb1zt
    @SlowedReverb-lb1zt Год назад

    Hoda fish oil product monawad thiyenne ?