අනේ...මෙච්චර කාලයක් දැනගැන හිටියේ නෑනේ 😱😱😱 | Jawa Food Corner

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 1,7 тыс.

  • @samanliyange9173
    @samanliyange9173 3 месяца назад +33

    ඔයාට කියන්න වචන නෑ ඔයාට හොඳ බෝසත් ගුණයක් තියෙන කෙනෙක් කිසිම කුහක කමක් නැතිව හරියට කියලා දෙනවා ඔයා වගේ කෙනෙක් දැක්ක පලමු වතාවද මන්දා හොද දැනුම් සම්භාරයක් තියෙනවා මිනිසුන්ගේ යහපත තකා උදව් කරන ඔයාට කිරි උතුරන්න වගේ හරි යන්න ඕන. හැමදාම ඔයා මේ වගේම ඉන්න කවදාවත්ම වරදින්නේ නෑ. ඔයාට සියලු දෙයියන්ගේම ආශිර්වාදය ලැබෙන්න ඕන

    • @zavahirasharfudeen6704
      @zavahirasharfudeen6704 3 месяца назад

      Very nice tip and only have to correct some usual pronunciation problems

  • @thusharithushari1773
    @thusharithushari1773 Год назад +42

    ස්තුතියි සොයුරිය .හරිම පැහැදිලිව කියලා දෙනවා.හරිම වැදගත් තොරතුරක් ..❤❤❤❤❤

  • @amithathewarapperuma3987
    @amithathewarapperuma3987 Год назад +18

    හරිම වටිනා උපදෙස් ටිකක් දුන්නේ . කවදාවත් අහලා තිබුනේ නෑ මේ බේලෙඩ් එක sharp කරගන්න විදිහ. ඔයා හරිම ලස්සනට සිංහල කතාකරනවා. අපිට දෙමළ වචනයකවත් බෑ. හරිම ආඩම්බරයි ඔයා ගැන. ඔයා ගේ ඉදිආප්ප ,chicken currey දෙකම හැදුවා. හරිම රසයි. දිගටම මේවගේ හොද vedios කරන්න . ඔබට ජය!!!

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  Год назад +1

      ගොඩාක් ස්තුතියි sis 😊😊😊

  • @pvtgrana9629
    @pvtgrana9629 Год назад +214

    අපේ දමිළ සහෝදරිය...ඔබේ නිහතමාණී ගුණයත් ගුරු මුශ්ටියක් නොමැතිවීම නිසාත්...උතුම් මනුස්සත්වත් නිසාත් ඔබට ජයම වේවා

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  Год назад +8

      ස්තූතියි bro

    • @sriyaniperera2665
      @sriyaniperera2665 Год назад +2

      දරුවො වටින වීඩියෝ එකක්.

    • @roshannilantha6529
      @roshannilantha6529 Год назад +1

      😊😊

    • @naliniperera612
      @naliniperera612 Год назад +7

      දමිළ නෙවේ මුස්ලිම් යුවතියක් වෙන්න ඕන.

    • @chandimabandara2138
      @chandimabandara2138 Год назад +2

      ස්තුතියි ඔබේ කමෙන්ට් එකට.❤

  • @gaminkawee4768
    @gaminkawee4768 10 месяцев назад +7

    හරිම වටින දෙයක් නොදැන සිටි දේවල් කීපයකුත් කියාදුන්නා ස්තුතියි සහෝදරි ඔබට

  • @priyanganipriyangani7682
    @priyanganipriyangani7682 Год назад +35

    මමත් මේ ආකාරයෙන් ම තමයි පිරිසිදු කර ගන්නේ නොදන්නා අයට කියලා දුන්නාට ගොඩක් ස්තූතියි,ඔබට❤️

  • @shamaliperera3050
    @shamaliperera3050 Год назад +69

    නොදන්න දේවල් ගොඩක් දැනගත්තා. බොහොම පින් ඔයාට 🙏

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  Год назад +1

      ගොඩාක් ස්තුති. දිගටම support කරන්න

  • @ShamaliFonseka-s4o
    @ShamaliFonseka-s4o Год назад +21

    නොදන්නල බොහෝ දේවල් ගොඩක් දැනගත්තා ඔයාට ගොඩක් ස්තුතියි❤❤❤

  • @damayanthimanathunga3972
    @damayanthimanathunga3972 Год назад +15

    මේ වගේ දේවල් මින් පෙර දැනගෙන හිටියේ නෑ ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි

  • @kamaldharmapriya4739
    @kamaldharmapriya4739 Год назад +38

    ටැමිල් අයට මම ගොඩාක් කැමතියි.
    එයාලගේ හොද ගතිගුණ අපේ සමහර සිංහල මිනිසුන් ගාවවත් නෑ.
    මට හම්බුනු හැම ටැමිල් කෙනෙක්ම ගොඩාක් හොදයි.

    • @SamuWithe-ye9ij
      @SamuWithe-ye9ij 11 месяцев назад

      Tamil Nam hoda ethi. ETH may Muslim.. Mata accent eken kiyanna puluwan.

    • @moreenadikari8232
      @moreenadikari8232 10 месяцев назад +2

      Tamil and Muslim people very good.

    • @ShirleyAlawdeen
      @ShirleyAlawdeen 3 месяца назад

      Yhank you moreen ​@@moreenadikari8232

    • @NimalKirthi-b1n
      @NimalKirthi-b1n Месяц назад

      Mage යලූවෝ ඉන්නවාන් ටමිල් උන් මාරම බොක්ක ඈ

  • @eldoraplantation7192
    @eldoraplantation7192 Год назад +31

    ඔයා හරිම හොදයි. නිහතමානීව කියලා දෙනවා ❤❤❤

  • @RanjaniMayadunnage
    @RanjaniMayadunnage 9 дней назад +2

    බොහෝම ස්තුතියි දුවේ !කියන දේවල් බොහෝ වටිනවා .....❤

  • @diniwijerathna7990
    @diniwijerathna7990 Год назад +6

    Godakma වැදගත් කරුණු tikak පාඩමක් kiyala dunna wage ..ස්තූති ඔබට ..

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  Год назад

      ගොඩාක් ස්තුතියි ඔබතුමියටත්

  • @judykulathunga591
    @judykulathunga591 Год назад +93

    ඔයා කියා දීපු දේ ගොඩක් වටිනවා ගොඩක් අගෙයි කරනවා... මොනා උනත් අපේ ගෘහණියෝ දැනගන්න ඕන එක දෙයක් තියෙනවා.. ගොඩක් අය ඒ දේ කරන්වා ගොඩක් අඩුයි.. ඒ බ්ලෙන්ඩර් එක පාවිච්චි කරපු ගමන් මම නම් කරන්නේ එකේ පොල් මිරිකන කොටස හොඳට සබන් දාලා හෝදලා අව්වෙන් තියෙනවා... මැෂින් එක කෑල්ල හැමදාම .. මොන තරම් වැඩ අධික උනත් පොල් මිරිකන්න බ්ලෙන්ඩර් එක පාවිච්චි කරාට පස්සේ එවලෙම පොඩ්ඩක් තෙත රෙදි කෑල්ලකින් පිහල ඊට පස්සේ වී යලි රෙද්දකින් පිහල තිබ්බම කවදාවත් ජරාව හිටින්නෙ නැහැ... කඩෙන් ගත්තා වගේ අවුරුදු ගානක් පාවිච්චි කරන්න පුළුවන්.

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  Год назад +5

      ස්තුතියි ☺️

    • @mybabyandme5013
      @mybabyandme5013 Год назад +3

      Mth ehemai naththam hari appiriyai

    • @judykulathunga591
      @judykulathunga591 Год назад +4

      @@mybabyandme5013 අනිවාර්යෙන්.. පිරිසිදු කම ඉතාමත් වැදගත්.

    • @bagigiyaa7986
      @bagigiyaa7986 Год назад

      hari itin apith nam ehema karanawa.e unata adiya hoda hoda inne nene halo. eya kiyapu de godaaak watinawa apita nam.

    • @kanthnandawathi
      @kanthnandawathi Год назад +2

      ගොඩා ස්තුතියි මිස් මේච්චර දේ කරලා පේන්නපු දේ අපිහොදට දැනුවත් උනාටැන්කියු මිස්

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 Год назад +13

    ගොඩක් වටිනවා ඔයාගෙ වීඩියෝ එක. හරිම පැහැදිලිව කියා දුන්නා.ඔයාට ගොඩක් ස්තූතියි.

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  Год назад

      ඔයාටත් ගොඩාක් ස්තුතියි

  • @thushanthikoralage489
    @thushanthikoralage489 Год назад +13

    නොදන්නා දේවල් රැසක් දැනගත්තා.බොහොම ස්තුතියි ඔබට.

  • @primalkodifhuwakku8692
    @primalkodifhuwakku8692 Год назад +11

    ලීයක් නොකර කොහොමද සොයුරිය, ඇත්තෙන්ම මේ දවස්වල යන කිසිම හරයක් නැති වීඩියෝ අතර ඔබගේ මේ දැනුවත් කිරීම හරිම ප්‍රයෝජනවත්.ස්තූතියි.
    ඔන්න මමත් ලියක් කලා, සබ්ස්ක්රයිබ් කලා.
    තෙරැවන් සරණින් ඔයාට දිගු ගමනක් යන්න හැකියාව ලැබේවා! ගමනක් යන්න

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  Год назад

      අනේ ගොඩාක් ගොඩාක් ස්තුතියි ඔයාට sis

  • @dezoysah.annmolly7174
    @dezoysah.annmolly7174 Год назад +2

    ස්තුතියි ගොඩක් වටිනවා ඔබේ වීඩියෝ එක. තවත් විවිධ දේවල් ඔබගෙන් අපට දකින්නට ලැබේවා

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  Год назад +1

      ස්තුතියි ඔයාලා හැමෝටම

  • @inushashena5386
    @inushashena5386 Год назад +4

    ගොඩක් වටිනවා thank you

  • @sepalikabalasuriya7626
    @sepalikabalasuriya7626 3 месяца назад +1

    බොහොම ස්තුතියි දැනුවත් කලාට .

  • @sriyaniwikramarachchi5287
    @sriyaniwikramarachchi5287 Год назад +6

    ඉතාමත්ම වැදගත් වීඩියෝ එකක් ඔයාට ගොඩක් ස්තුතියි

  • @callshop2300
    @callshop2300 Месяц назад

    ස්තුතියි.සහෙදරිය.ගොඩක්.වටිනදෙයක්.කියාදි.අපිව.දැනුවත්.කරාට.දෙවියන්ගෙපිහිටයි.ඹබට

  • @nmilroi8335
    @nmilroi8335 Год назад +5

    නංගි ඔයා මේවා කියල දෙනවට ගොඩක් පිං.😊 අපේ සිංහල කෙනෙක්වත් කියල දෙන්නේනෑ .මමත් සිංහල නමුත් අපේ ගෙදර කට්ටිය දෙමළ, මුස්ලිම් ඔයාලගේ අයට ගොඩාක් කැමතියි.ඔයාගේ රෙසිපි දාන්න මම බලනවා . ඔයාට ගොඩක් ආදරෙයි 😊 දෙවි පිහිටයි 🙏

  • @SachiDil-n2s
    @SachiDil-n2s Месяц назад

    නොදන්න ගොඩාක් දේවල් ඔයා කියලා දෙනවා.ගොඩක් වටිනවා.ගොඩක් ස්තූතියි ඔයාට

  • @ashengunathilake8663
    @ashengunathilake8663 Год назад +7

    ඉතා හොද වැඩක් .......හරිම වටිනවා මටනමි,....Keep going👍👏

  • @hemanthihemanthi2293
    @hemanthihemanthi2293 10 месяцев назад +1

    ගොඩක් වැදගත් විඩියෝ එකක් ඔබතුමියට බොහෝමත්ම ස්තූතියි ♥️ ♥️

  • @supunesupune9935
    @supunesupune9935 Год назад +6

    ගොඩාක්.වටිනවා.සොයුරිය ජය සතුට ඉදිරි ගමන ට❤❤❤👍👍👍👍

  • @RenukaJanaki-g5r
    @RenukaJanaki-g5r 27 дней назад

    ඔයාගෙ උපදෙස් ටික මට හරියට වටිනවා Thanks dear❤❤

  • @kamalajayantha3922
    @kamalajayantha3922 Год назад +5

    වටිනා වීඩියෝ එකක් ගොඩාක් ස්තූති ..👍

  • @priyanganimalkanthi5496
    @priyanganimalkanthi5496 13 дней назад

    ඔයා ගොඩාක් හොද කෙනෙක් මම ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා ඒ හැම එකම හරි වටින ඒවා ඔයාට ගොඩක් ස්තූතියි මේ දේවල් කියලා දෙනවට ❤

  • @yashintharanuka9247
    @yashintharanuka9247 Год назад +7

    ගොඩක් ස්තුති ඔයාටත් මෙි හැදෙම කියලා දුන්නට

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  Год назад

      ඔයාටත් ගොඩාක් ස්තුතියි

  • @manikesumanadasa4881
    @manikesumanadasa4881 Год назад +3

    බොහොම ස්තුතිය හර්‍රිම වැදගත් . බුදුසරනයි !!!!

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  Год назад

      ගොඩාක් ස්තුතියි ඔයාලටත්

  • @ThilakarathneAbeysinghe
    @ThilakarathneAbeysinghe 26 дней назад

    ඉතාමත් හොදින් පැහැදිලි කරල දුන්න දුව ඔබට ගොඩාක් ස්තූතියි.

  • @dulcyfernando7216
    @dulcyfernando7216 Год назад +10

    දුවේ ඔයා ට ගොඩක් ඉස්තූතියි මේ වැඩසටහන ඉදිරිපත් කිරීම ගැන තවත් අපි නොදත් වටිනා දෙයක් අරගෙන එන්න ඔබට අල්ලා දේවිය න් ගෙ පිහිට ලැබේවා

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  Год назад +1

      ඔයාලටත් ගොඩාක් ස්තුතියි aunty ☺️☺️☺️

  • @pushpajanki3863
    @pushpajanki3863 9 дней назад

    ගොඩක් ස්තුතියි.නොදන්න දේ කියලා දුන්නාට.ජේසු පිහිටයි.

  • @nethmianjalyy20033
    @nethmianjalyy20033 Год назад +32

    අනේ Thank you soo much dr....ගොඩක් වටින video එකක්...❤️💫😘

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  Год назад +2

      You're welcome dear. දිගටම support කරන්න ☺️☺️

    • @nethmianjalyy20033
      @nethmianjalyy20033 Год назад +2

      @@jawafoodcorner8825 අනිවාරෙන්ම..❤️

    • @malanisamarakoon9374
      @malanisamarakoon9374 Год назад

      Th6

    • @apxgaming5
      @apxgaming5 Год назад

      ඔයා ටගඔඩක් පිං නොදන්නා දේ කියලා දුන්නා ය තෙරුවන් සරණයි

  • @sriyalathashutani426
    @sriyalathashutani426 3 месяца назад

    ඔයා ට බොහොම බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි අදරය යි බුදුසරණ යි පරිසම්සම්න් ❤❤❤

  • @sumithrasilva4857
    @sumithrasilva4857 Год назад +25

    ගොඩ්ක් 🙏 ස්‍තුතියි අපි දන්නෙ නැති ගොඩක් දේවල් කියල දුන්නට් 👍👏👏👏😍😍

  • @yasaparagahathota589
    @yasaparagahathota589 Год назад

    කියල දුන් දේවල් ඉතාමත්ම වටිනවා. ඉතාම ප්‍රයෝජනවත් . බොහොම ස්තුතියි .

  • @chandrikaa958
    @chandrikaa958 Год назад +24

    නොදන්නා දෙවල් ගොඩක් ඉගෙන ගත්තා ❤❤❤🙏🙏🙏

  • @rajubopage511
    @rajubopage511 10 месяцев назад +1

    නොදන්න ගොඩක් වටිනා දෙවල් දැනගත්තා ස්තුතියි ඔබට

  • @kodithuwakkubanduprema4918
    @kodithuwakkubanduprema4918 Год назад +10

    දුව ඔයා කවුරු වුනත් හොඳ දෙයක් තමයි ජනතාවට දුන්නෙ, 7:02 ඔයාට ජයෙන් ජය බුදු සරණයි දෙවි පිහිටයි.

  • @menikedissanayake3004
    @menikedissanayake3004 Год назад +2

    බොහොිම වටින video ,එකක්. බොහොම ස්තුතියි ඔබ තුමියට.

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  Год назад

      ඔයාලටත් ගොඩාක් ස්තුතියි ☺️☺️

  • @nazreenfarook1388
    @nazreenfarook1388 Год назад +32

    අද වීඩියෝ එක නම් ගොඩාක් වැදගත්, ස්තුතියි ඔයාට! 🙏🌷🌻

  • @IndraniAriyathilake
    @IndraniAriyathilake Месяц назад

    මෙි දේවල් ගොඩක් වැදගත්.ඔයාට ගොඩක් ස්තුතියි

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 Год назад +7

    බොහෝම ස්තූති සහෝදරී.. ගොඩක් වටිනා වීඩියෝවක්.. ජයෙන් ජයම වේවා ඔබට ❤❤

  • @dubaicenter8664
    @dubaicenter8664 9 месяцев назад

    දැනුවත් කිරීම ගැන ඔබ තුමියට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි .

  • @dileemawickramaarachchi6407
    @dileemawickramaarachchi6407 Год назад +5

    අනේ මම දන්නෙ නැතිව ලගදී බ්ලෙන්ඩර් එක හදන්න දුන්නා...අර රතුපාට බට්න් එක ගැන දැන ගත්තේ අද....ඔයාට ගොඩක් ස්තුතිය්.....ගොඩක් දේවල් දැන ගත්තා .....හදපු කෙනා විනාඩියෙන් හදලා 1300ක් මගෙන් ගත්තා....

  • @deepanidammika-e2y
    @deepanidammika-e2y 5 дней назад

    අත්‍යාවශ්‍ය ම දෙයක් කියලා දුන්නාට ස්තුතියි ...❤️

  • @vishwakamma9142
    @vishwakamma9142 Год назад +7

    පිලාස්ටික් උපකරණ ආහාර සැකසීම භාවිතා නොකල යුතුයි .පිලිකා කාරක ..යකඩ වීදුරු උපකරනවලට මාරුවෙන්න...වොෂින්මැෂින් පවා යකඩ ඒවා සුදුසුයි

  • @PriyanganiRenuka-eh1ib
    @PriyanganiRenuka-eh1ib 8 месяцев назад

    බොහොම වැදගත් පැහැදිලි කිරීම ස්තූතියි ඔබට

  • @maniwickramaratne9754
    @maniwickramaratne9754 Год назад +3

    අපි නොදන්නා වටිනා දෙයක් ඉගෙන ගත්තා. ඔයාට බොහොම ස්තුතියි .

  • @mohamedimam901
    @mohamedimam901 Год назад +1

    ගොඩක් වටින වීඩියෝ එකක් ඔබට ස්තූතියි

  • @mafoozahuzair8052
    @mafoozahuzair8052 Год назад +28

    Thank for the very useful tips.
    It's pleasing to listen to someone who is using her natural voice effortlessly, without altering or modifying it. Keep up the good work

  • @premalalwijesiri138
    @premalalwijesiri138 Год назад

    ගෘහණියන්ට බොහෝ වටින උපදෙස් මාලාවක්. ඉදිරිපත් කල ඔබට ස්තුතියි.

  • @kumarishiroshanie5165
    @kumarishiroshanie5165 Год назад +8

    වටිනා වීඩියෝ ඵකක්. ස්තූතියි 💖

  • @georgehettiarachchi6346
    @georgehettiarachchi6346 Месяц назад

    නියමයී නංගී හොඳ පැහැදිලි කරීමක් ඔයාට බොහොම ස්තුතියි.

  • @Bcreativeproduction2883
    @Bcreativeproduction2883 Год назад +19

    අවුරුදු 5ක් අයින් කරලා තිබුන මගේ බ්ලෙන්ඩර් එක දැන් වැඩ ,අපරාදේනේ අලුත් එකක් ගෙනාවා විතරයි.මේ වීඩියෝ එක කලින් දැක්කා නම් කියලා හිතුනා🤗

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  Год назад +3

      ස්තුති ගොඩාක් ☺️

    • @bandulaamarawardena6576
      @bandulaamarawardena6576 Год назад +1

      I also got our blender working... I think a safety switch had got stuck... Many thanks for this lady's useful instructions..!!

    • @jjthomson8573
      @jjthomson8573 Год назад

      Good ,pehedili Thanks .

  • @indraniyapa5809
    @indraniyapa5809 Год назад +1

    හරිම වටිනා වීඩියෝවක් ඔබ ඉදිරිපත් කලේ. බොහොම ස්තූතියි .

  • @malijayaraj7130
    @malijayaraj7130 Год назад +3

    ඇත්තටම හරිම වැදගත් වීඩියෝ එක ගොඩක් ස්තුතියි

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  Год назад +1

      You're welcome sis. දිගටම support කරන්න

  • @rajapakshakarunawathi6156
    @rajapakshakarunawathi6156 День назад

    ගොඩක්ම ස්තුති ඔබ තුමියට

  • @slcricketlove
    @slcricketlove Год назад +4

    ගොඩක් වටිනවා .මේ
    දවස් වලහැමදේම ගණන් නේ
    බොහොම ස්තූතියි.🌷🌷👍

  • @wajiranishanthi-rn5cz
    @wajiranishanthi-rn5cz 3 месяца назад

    Godak watina watina video ekak sthuthii Sister ❤

  • @nazmiyadeen301
    @nazmiyadeen301 Год назад +12

    Thank you so much for your tips sis👍👍👍

  • @kavindasilva5461
    @kavindasilva5461 Год назад

    Hodata kiyala denawa.hari preyojanawath.Thanks .

  • @bandulaamarawardena6576
    @bandulaamarawardena6576 Год назад +16

    Thanks for all the good ideas, sister... I like to contribute another way of using Sodium Carbonate powder. Use the dilute powder solution to soak any impurities for about 30 minutes. Then use a piece of rag soaked in vinegar to clean, and you will see the impurities lifting better, because the bubbles will form underneath the dirt, lifting them.

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 Год назад

    අපි නොදන්නා ගොඩාක් දේවල් ඔයාගෙන් ඉගෙනගත්තා, thankyou very much.

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  Год назад

      You're welcome sis.දිගටම support කරන්න ☺️☺️

  • @sarathsumanasena5423
    @sarathsumanasena5423 Год назад +4

    You always bring us so many things to do the day to day work make easier

  • @sgdsvxhx9743
    @sgdsvxhx9743 Год назад

    දෝනි..ඔයාට. බොහොම...ස්තුතියි...ඔන්න..මම.සහා.මගෙ..යාළුවෝ.සේරම...ලයික්.කලා..ශෙයා.කලා..අපි..කුවේට්...

  • @kalyanichooty7795
    @kalyanichooty7795 Год назад +1

    ගොඩක් ස්තුතියි ,ඔයාගෙ දැනුම ලබාදීම ගැන
    .

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  Год назад

      ඔයාලටත් ගොඩාක් ස්තුතියි sis

  • @manelperera4337
    @manelperera4337 Год назад +10

    Thank you Sister very usgul. I thought my moter is gone, now I am going to try your tip by pressing that button under the blender.. But unfortunately my blender doesn't have that,

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  Год назад

      You're welcome sis

    • @bandulaamarawardena6576
      @bandulaamarawardena6576 Год назад +1

      Hi Manel Nangee, I just got our blender working again. I think some kind of safety switch has been inside the unit that got stuck due to overloading. I tapped with a wooden spoon to release the switch that may have got stuck. I am grateful for this lady who is imparting her useful knowledge...!!

    • @rajivwilfard5065
      @rajivwilfard5065 Год назад

      Isthuthie advice ekata hugak aya blender eka pawichchi karanne danne neha use kalata passe clean karanne neha ithin blender eka unclean wenawa maath oyage video ejen dana gaththe red colour button eka gana thanks alot godak tips kiyala dunnata

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 Год назад

    ඔයාගෙ නිහතමානී කම අගය කරනවා. ස්තුතියි. වැදගත් වීඩියෝවක්.🌹

  • @diaspriyanthi2834
    @diaspriyanthi2834 Год назад +5

    Thank you so much dear. It is so useful for our daily life.❤️❤️

  • @manelkanthi150
    @manelkanthi150 Год назад +2

    ස්තුතියි මේ දැනුවත් කිරීමට

  • @brendajay7974
    @brendajay7974 Год назад +7

    Really appreciate what u do. Love it! Bless ya mate

  • @chammikahettiarachchige8461
    @chammikahettiarachchige8461 Год назад +1

    ගොඩක් වටිනා ක්‍රම, ජයවේවා 👍👍👍

  • @slvibes4706
    @slvibes4706 Год назад +3

    බොහොම ස්තූතියි ඔබට බ්ලෙන්ඩර් එක පිරිසිදු කරන හැටි කියා දුන්නාට❤

  • @sandyakumari3231
    @sandyakumari3231 Год назад +2

    බොහොම ස්තූතියි දීර්ඝායුෂ ලැබේවා

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 Год назад +3

    Very useful n informative Sister...❤️

  • @fransescafernando7855
    @fransescafernando7855 10 месяцев назад

    ඉතාමත් අනගි උපදෙසක්
    ස්තුතියි

  • @sunilpremalal3297
    @sunilpremalal3297 Год назад +8

    බ්ලෙන්ඩර් එකේ ඔය උඩ කැරකැවෙන ප්ලාස්ටික් කෑල්ල කරකවල ගලවන්න පුලුවන් ගලවල සුද්ද කරන්න

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 Месяц назад

    ස්තූතියි මිස් නොදන්නා දේවල් ගුරුමුෂ්ටියක් නැතිව කියලා දෙනවට. ❤ 🥰🌹🌷👍👌❤

  • @brherath3926
    @brherath3926 Месяц назад

    ඔයාගෙ වැඩ සටහන් හරි වැදගත් ස්තුතියි

  • @MalaRajapaksha-v2s
    @MalaRajapaksha-v2s Месяц назад

    බොහොමත්ම ස්තුති 🙏 දැනුවත් කලාට

  • @ramyawickramathunga4427
    @ramyawickramathunga4427 Год назад +1

    ගොඩක් වටින වීඩියෝ එකක්, ගොඩක් ස්තුතියි. 👍

  • @user-xs3le9hj3h
    @user-xs3le9hj3h 4 дня назад

    හරිම වැදගත් ස්තුතියි ඔබට
    ❤ ❤ ❤ ❤

  • @ChandraParanavithana
    @ChandraParanavithana 3 месяца назад

    ඔයාට ගොඩක් පින්.

  • @malanipremawardana4109
    @malanipremawardana4109 Год назад +2

    ගොඩක් වැදගත් උපදෙස් ටිකක් තමයි ඔයා කියා දුන්නේ බොහෝම ස්තූතියි ඔයාට.සුභ ගමනක් යන්නට සුභ පතනවා සොයුරිය.

  • @chamanirenuka3161
    @chamanirenuka3161 Год назад

    ගොඩක් වටිනා වීඩියෝ එකක් ස්තුතියි.

  • @PushpaPerera-x9q
    @PushpaPerera-x9q Месяц назад

    නීරෝගී සුව, දීර්ඝායුෂම වෙත්වා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.

  • @dilhanigajasinha8273
    @dilhanigajasinha8273 Месяц назад +1

    Thanks sis...

  • @malagunasekara6998
    @malagunasekara6998 Год назад

    ගොඩක් ස්තුතියි .මේ දේවල් කියලා දුන්නා ට.

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 Год назад

    බොහොම ස්තුතියි . ගොඩක් වටිනවා . 🌹🌹🌹🌹🌹

  • @rohinimuhandiram1441
    @rohinimuhandiram1441 29 дней назад

    ඔබ තුමියට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @ashokachandraseeli5598
    @ashokachandraseeli5598 25 дней назад

    Oyata godak istuti godak watina panividayak dunna

  • @kusumsamaranayake8414
    @kusumsamaranayake8414 Год назад +2

    හරිම වටිනා අදහස් දුන්නාට ගොඩක් ස්තුතියි.

  • @nalaninalani1061
    @nalaninalani1061 Месяц назад

    👍👍👍👍👍👍👍👍👍👍👍ඔයාට .බුදුසරණයි . තව..තව .දේවල් අපට..ගේන්න. වරම් .ලැබේවා❤❤❤❤❤❤❤❤❤❤

  • @ThakshilaMendis-z4c
    @ThakshilaMendis-z4c Год назад

    ඉතාමත් වටිනවා. ඔබට බොහොම ස්තුතියි 🙏

  • @KppushpaPushpaa
    @KppushpaPushpaa Месяц назад

    හරිම වටිනා වීඩියෝ එකක්

  • @jayanthamuthukuda3096
    @jayanthamuthukuda3096 4 месяца назад

    Very much useful.Thank you for giving us these precious things.