උදෑසන තේ එක ඔබේ ආයුෂ උදුරාගන්නා බව ඔබ දැන සිටියාද?

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 20

  • @nalinsandakelumhewamadduma
    @nalinsandakelumhewamadduma Месяц назад +2

    තේ, පිටි කිසිවක් උදේට නොබී ඉන්න තරමට ඇගට හොදයි.. ස්තූතියි මේ දැනුවත් කිරීමට.😊😊

    • @nayanithoshitha6159
      @nayanithoshitha6159  Месяц назад

      ඔව් ඇත්තටම පිටිකිරි බීම බොහොම අහිතකරයි

  • @magladiesladies9052
    @magladiesladies9052 27 дней назад +3

    Thank you Sir

    • @nayanithoshitha6159
      @nayanithoshitha6159  27 дней назад

      සතිපතා ඩොක්ටගෙ ඉතිරි වැඩසටහන් බලන්නත් සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න ☺️☺️☺️😇

  • @RebeccaDASilva-ex4sp
    @RebeccaDASilva-ex4sp Месяц назад +1

    ඇත්තටම හොඳ පැහැදිලි කිරීමක් thanks dr... පෞද්ගලිකව mama බොන්නේත් නැ පිට කිරී ඉඳලා hitala හරි biwama බඩ davilla එනවා ... උදේ නැඟිට ටික වේලාවට පසු unuwathura වීදුරුවක් bonawa 10 විතර ග්‍රින් ටි එකක් බොනවා .රට ඉදි එකක් එක්ක

    • @nayanithoshitha6159
      @nayanithoshitha6159  Месяц назад

      ඔව් ඇත්තෙන්ම. ලබන සතියෙ වැඩසටහනේ පිටිකිරි ගැන මීටත් වඩා හොදින් පැහැදිලි කරනවා ඩොක්ට. ඒවනම් ඇහුවම බයත් හිතෙනවා. උදෑසන උණුවතුර එකනම් ඇත්තටම හොද වටින සෞඛ්‍ය පුරුද්දක්

  • @sriyaniPeththathanthri
    @sriyaniPeththathanthri 25 дней назад +1

    Man nam uda පාන්දර negitala mada rasnan wathura aka banawa thank you

    • @nayanithoshitha6159
      @nayanithoshitha6159  25 дней назад

      ඔව් ඒකනම් හරි වටින සෞඛ්‍ය පුරුද්දක්. සමහර අය ඒ මද රස්නෙ වතුරට දෙහි බින්දු කීපයක් දාලාත් බොනවා, ඉගුරු දාලත් බොනවා. ඒකෙන් අමතර තැන්පත් මේදය දියකෙරෙනවා කියල සදහන් වෙනවා.😊

  • @SaliyaKumara-tw5lj
    @SaliyaKumara-tw5lj Месяц назад +1

    thank dr

    • @nayanithoshitha6159
      @nayanithoshitha6159  Месяц назад

      You are welcome dear. This Friday also have a important discussion about milk powder. Please watch that also.

  • @sanjakakumara1592
    @sanjakakumara1592 Месяц назад +2

    Very good program

    • @nayanithoshitha6159
      @nayanithoshitha6159  Месяц назад

      Thank you so much 😊 next program also about the ingredients in Milk powder😱 please be with us ☺️

  • @SaumyaChintha-vc6jb
    @SaumyaChintha-vc6jb Месяц назад +1

  • @PankajaRambodagedara
    @PankajaRambodagedara 27 дней назад +1

    🙏🙏❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 Месяц назад +3

    ඩොක්ටර් ලස්සන වෙලා, මහත් වෙලා. දීර්ගායු.

    • @nayanithoshitha6159
      @nayanithoshitha6159  Месяц назад

      Doctor හැමදාම ලස්සනයි ඉතින් නේද😇

  • @dilugamage3428
    @dilugamage3428 Месяц назад +1