How to Fix Yellow Flame on Gas Stove - gas stove repair at home | gas cooker / gas lipa

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии •

  • @roshanimadushika.4580
    @roshanimadushika.4580 Год назад +131

    මේ විඩියෝ එක අහම්බෙන් දැන් දැක්කේ එවලෙම ගිහින් ලිප බැලුවා හරියටම හරි ඔය කිව්ව දේම වෙලා මගේ භාජන සේරම කලු වෙලා කහ පාට දැල්ල ඇවිල්ලා දැන් හරි නිල් පාටට ලස්සනට දැල්ල එනවා බුදුසරණයි ඔයාට මේ පිළිබඳව දැනුවත් කලාට බොහොම ස්තුති 🙏🙏

  • @chithrapriyadarshani8330
    @chithrapriyadarshani8330 Год назад +7

    මටත් කාලයක් තිස්සේ තියෙන පුශ්නයක්අහමිබෙන් විඩියෝ එක දැක්කේහෙටම බලන්නමි ගොඩාක් ස්තුතියි

  • @rizanhaniffa849
    @rizanhaniffa849 Год назад +5

    බොහොම ස්තූතියි, අපට මෙහෙම video මගින් දැනුවත් කිරීමට. අපේ ලිපෙත් මෙ ගැටළුව කාලයක් තිබුණා, ඔබතුමා කියපු විසදුම් දෙකම කරලත් බැලුවා හරි ගියේ නෑ, ලිපෙ තියන හැම භාජනය ක්ම කලු පැහැ වෙනවා. ඒවා හොදලා "ටැප්" එක ඇල්ලුවම ඒකත් කළු වෙනවා. ලිපම එපා වෙලා තිබුණා. පස්සෙ මමයි මගේ wife දෙන්නම එකතුවෙලා හැම showroom එකටම ගියා හැම ගෑස් ලිපක්ම රුපියල් 20,000/= පයිනවා. අපිට බැහැ එච්චරට යන්න. ලිපි තාම එහෙමය

  • @deenz15
    @deenz15 Год назад +8

    මමත් අහම්බෙන් දැක්කෙ , එවෙලේම ගිහින් හැදුවා , හරියට හරි ...ස්තුතිය් කියල දුන්නට.🙏 මම මේ ලෙඩේ ගෑස් ලිප් හදන මනුස්සයාට කිව්වම burner එකට උඩින් එන පිත්තල කෑල්ල මාරු කරන්න කියල රුපියල් 850 කට එය්න් කෑල්ලක් මට වික්කා .ගෙදර ඇවිත් සුද්ද කරල අලුත් කෑල්ල දැම්මා, තිබුනටත් වඩා වැඩියෙන් කහපාට දැල්ල ආවා ..😃

  • @harshaudayangani8442
    @harshaudayangani8442 Год назад +4

    ගොඩක් ස්තුතියි 🙏
    කහ දැල්ල නිසා තනි ලිපෙන් ඉව්වා හදන්න ගෙනියන්න හිතාන.
    තනියම කියපු විදියට කලා දැන් හරි .
    ඔබට පිං

  • @Shaista__13
    @Shaista__13 Год назад +4

    Me viedio aka apita Harima watinawa puthea thank you. 👍

  • @Induwaramg
    @Induwaramg 2 года назад +18

    මම ඉල්ලපු වීඩියෝ එක. ගොඩක් ස්තුතියි...

  • @harshakelum4813
    @harshakelum4813 Год назад +13

    බොහෝමත්ම ස්තූතියි මල්ලි ඔබේ මේ දැනුවත් කිරීමට . අපේ ලිපෙත් ඔය ගැටලුව තිබ්බා . ඒකෙන් ගෑස් පිච්චෙන ප්‍රමානෙත් වැඩි උනා . ඔයා කිව්ව විදිහටම රෙපෙයාර් කරාට පස්සේ වැඩේ සාර්ථකම වුනා මල්ලි . 🤝👈

  • @girlynanayakkara6008
    @girlynanayakkara6008 10 месяцев назад +1

    හුගක් ස්තුතියි පුතේ. මම දැනුයය් ව්ඩියෝ එක දැක්කෙ. මගේ ලිපත් රතු දැල්ල හුගක් තිබුනා. මම එවෙලෙම ලිප හදා ගත්තා.ගොඩක් පින්

  • @nigrodhaalagoda9750
    @nigrodhaalagoda9750 Год назад +3

    👍Mamath karaa, 95%k hari. Magei gaawa Long nose plier 1k thibune neha.ei nisaa wenna ethi 100%k hari giye neththe. ❤

  • @samashividyalankara1059
    @samashividyalankara1059 Год назад +1

    බොහොම ස්තුති ඔබට .මමම අද ලිප හදාගත්තා මේ video එක බලලා.දැන් නිල් දැල්ලක් තියෙන්නේ .භාජන දැලි අල්ලන්නෙත් නෑ දැන්.ගොඩාක් වටින video එකක්.තෙරුවන් සරනයි ඔබට 🙏🙏🙏

  • @zeenathharoon6485
    @zeenathharoon6485 2 года назад +18

    ගොඩාක් වටිනා වැඩසටහනක්.පැහැදිලි කිරීමත් අතිවිශිශ්ටයි .ගොඩාක් ස්තුතියි 🙏 පුතේ .තෙරුවන් සරනයි !!!

  • @SuduNonasFood
    @SuduNonasFood Год назад +2

    මගෙ ගෑස් ලිපේ එක ලිපකට ඔය ප්‍රශ්නෙ ආවා..කාට හරි දීලා හදාගන්න හිත හිත හිටියට තාම බැරි උනා.දැන් මාස කීපෙක ඉදන් ඒකෙ උයන්නෙ නෑ.අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ.ගොඩක් වටිනවා.ගොඩක් ස්තූතියි

    • @sleasywork
      @sleasywork  Год назад

      Good

    • @jayanthakothalawala4807
      @jayanthakothalawala4807 Год назад

      ගෑස් ලිපගැන දැනුවත් කිරීමගැන ඔබට කෙසේ ස්තුති කරන්නද කියා කල්පනා කලේ. ඔබගේ දැනුම දිනෙන් දින වර්ධනයවේවා!කියා මාමෙත් සිත්ව ප්‍රාර්ථනා කරමි ස්තුතියි ඔබට.

  • @einsteenfernando5652
    @einsteenfernando5652 Год назад +5

    ඉතා වටිනා මගපෙන්වීමක්. ‌‌බොහොම ස්තුතියි දැනුවත් කළ සියලු දේ වෙනුවෙන් ම

  • @PadmaGunathilake
    @PadmaGunathilake 24 дня назад +1

    බොහොම ස්තුතියි .තෙරුවන් සරනයි .

  • @subadrarathnayake
    @subadrarathnayake Год назад +5

    මේ අගනා තොරතුරු දැක ගැනීමට හැකි වූයේ අහම්බෙන්.හරිම වටිනවා.විස්තර සැපයූ ඔබට බොහෝම ස්තූතියි සහ පින්.❤️❤️❤️👍🙏

  • @SarathJayasiri-i4o
    @SarathJayasiri-i4o Год назад +2

    බොහොම ස්තුතියි හොද වීඩිඕ එකක්

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 Год назад +3

    බොහොම ස්තුතියි .මේවගේ බොහොම පැහැදිලිව දෝෂ පෙන්වා හදාගන්න හැටි කියල දුන්නට.ජයවේවා!🏆️

  • @kulemenike2430
    @kulemenike2430 Месяц назад +1

    මමත් මේ වීඩියෝව අහම්බෙන් දැක්කෙ. බොහෝ වටිනවා. ස්තුතියි ඔබට

  • @lalanifernando8895
    @lalanifernando8895 2 года назад +11

    හොඳ පැහැදිලි කිරීම ක්.ස්තුතියි

  • @chandanadedduwakumara4357
    @chandanadedduwakumara4357 22 дня назад +1

    ඇත්තටම බොහොම ස්තූතියි ..👍

  • @punyasirisilva1503
    @punyasirisilva1503 Год назад +5

    කියලා දුන්නට බොහොම ස්තුතියි තෙරුවන් සරනයි

  • @ramanipattiwilla8298
    @ramanipattiwilla8298 Месяц назад +1

    🎉🎉🎉 හරිම වටිනවා අපිටත් මේ ප්‍රශ්නේ තියනවා හෙටම හදාගන්නම්

  • @nehamathews611
    @nehamathews611 2 года назад +4

    හරිම වට්නවා . හොද පැහැදිලි කිරීමක්. අපේ ලිපෙත් කහ දැල්ල එනවා. හරිම හොද chanel එකක්. ස්තූතියි

  • @malijayaruwan2802
    @malijayaruwan2802 Год назад +2

    බොහෝ ම.ස්තුතියි.අපට.අවශ්‍යම.විඩියො.එකක්👍👍👍👍♥️

  • @sandaruwannayakarathna1540
    @sandaruwannayakarathna1540 Год назад +3

    ගොඩක් ස්තුතියි ඔයාට .
    තෙරුවන් සරණයි .
    ජයවේවා ...🙏

  • @kalpanipoorni1283
    @kalpanipoorni1283 8 месяцев назад +1

    අනේ අද මම හදාගත්තා මගේ ලිප මේක බලලා ..බොහොම පින් 🙏

  • @girlynanayakkara6008
    @girlynanayakkara6008 10 месяцев назад +1

    ඔයාට හුගක් ස්තුතිය . මම දැන් තමයි ව්ඩියෝ එක ඇහුවෙ. දඇන්ම ලිප හදා ගත්තා.බොහොම ස්තුතියි

  • @sandanikanchana4806
    @sandanikanchana4806 2 года назад +13

    ගෘහනියන්ටත් ඉතාම වටිනා වීඩියෝවක්
    බොහොම ස්තූතියි

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 Год назад +1

    ඔබට ගොඩාක් ස්තුතියි ගෑස් ලිප සම්බන්ධව පැහැදිලි කරදීම ගැන නැවතත් මේ වගේ පැහැදිලි කර දෙන මෙන් ඉල්ලීමක් කරමි නැවතත් ඔබට ගොඩාක් ස්තුතියි

  • @shanthiliyanage9605
    @shanthiliyanage9605 Год назад +4

    බොහෝම ස්තුතියි දැනුවත් කිරීම ගැන

  • @suneetharanjani6285
    @suneetharanjani6285 10 месяцев назад +2

    හරිම වටින දැනුවත් කිරීමක්. ස්තුතියි ඔබතුමාට.

  • @ruchiranayanarasie9055
    @ruchiranayanarasie9055 2 года назад +4

    බොහොම ස්තුතිය ඔබට දැනුවත් කලාට 💐

  • @riwidinadahampasala1138
    @riwidinadahampasala1138 10 месяцев назад +1

    හරිම පැහැදිලි යි ස්තුතියි දැනුවත් කිරීම වෙනුවෙන් .
    .මගේ ගෑස් ලිපේ එක ලිපක් දැල්වෙන්නේ ඉතාමත් අඩුවෙන් .මොකක්ද කරන්න පුලුවන් .

  • @ajithnilantha2209
    @ajithnilantha2209 2 года назад +3

    ගොඩක් වටිනා වැඩසටහනක් tanks

  • @gjlperera343
    @gjlperera343 Год назад +2

    නියමයි.පුතේ
    කෙටියි.පැහැදිලී
    වටිනව.මම අදම හදාගන්න. බලනව❤❤❤

  • @nilupulsuramya7502
    @nilupulsuramya7502 Год назад +3

    ස්තෑතියි ඔබට ජයවේවා

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 Год назад +2

    දැනුවත් කලාට ස්තූතියි.

  • @somaSoma-o1u
    @somaSoma-o1u Месяц назад +1

    බුදුසරණයි. පුතේ. මම. ඉන්නේ. ඕමාන්. වල. උයන්නේ. මම. අපේ. ගැස්. ලිපේ ත්. මේ. විදිහට. තියනවා. ඔබ. කිවුව. විදිහට. බලන්නම්. ස්තුතියි. 👍👍👍👍

  • @chinthakasajith9088
    @chinthakasajith9088 2 года назад +5

    ගොඩක් ස්තුතියි 🙏 🙏 ❤

  • @margretfernando920
    @margretfernando920 10 месяцев назад +1

    ඔබට ගොඩක් පින් වටිනා vidioes palakalata thunuruwan Saranai

  • @srimathithennakoon10
    @srimathithennakoon10 5 месяцев назад +1

    හොඳයි.ඒගැන දැනුවත් කිරීම

  • @premasirilokuhewage3599
    @premasirilokuhewage3599 2 года назад +4

    හරිම වටිනවා හොද පැහැදිලි කිරිමක් ස්තුතියි.

  • @teenofarook
    @teenofarook 5 месяцев назад +1

    ස්තුතියි මල්ලි...සුභ දවසක්.

  • @quintosadikari-vh5xe
    @quintosadikari-vh5xe Год назад +3

    අපේ ගෑස් ලිපේ කහපාට ගින්දර ආවේ දිගටම .භාජන ඔක්කොම කලු වුනා. මට මේ වීඩීඕ එක අහම්බෙන් හමුවුනේ. ඒ මොහොතේම කිව්ව විදිහට වැඩේකලා. ප්‍රතිපලේ නියමයි. ගොඩාක් ස්තුතියි ඔබට..ජයවේවා ...

  • @deepikamahanama3515
    @deepikamahanama3515 Год назад +2

    Thanks very clearly unexplained

  • @priyandaniewitharana2811
    @priyandaniewitharana2811 2 года назад +14

    ගොඩක් වටිනවා දැනුවත් කිරීම.👍🙏

  • @AlokaFernando-r1s
    @AlokaFernando-r1s Год назад +2

    ගොඩක් වැදගත් දැනුවත් කිරිම ක් ස්තූතිය ඔබට 🎉🎉

  • @thushara360
    @thushara360 2 года назад +4

    බොහොම ස්තූතියි ...❤❤❤❤❤❤

  • @samanperera7523
    @samanperera7523 10 месяцев назад +2

    Budhusaranai Puthe Harima prayojanawath deyak Sthuthiy

  • @zahrakamil3645
    @zahrakamil3645 2 года назад +5

    Thank you so much. මාස 2ක් තිබුන ප්‍රශ්නය අද ලේසියෙන් විසඳ ගත්තා. බොහොම ස්තූතියි ඔබට!!!!

  • @nawagamuwagepiyasena9441
    @nawagamuwagepiyasena9441 2 месяца назад +2

    බොහොමත්ම හොඳ ඉදිරිපත් කිරීමක් ....
    අගයමි ගුරු මුෂ්ටි නොතියා ලබාදීම සම්බන්ධයෙන් ....ම්

  • @malanifernando2892
    @malanifernando2892 2 года назад +3

    ස්තුති ඔබට🙏

  • @niroshanivitharana8883
    @niroshanivitharana8883 10 месяцев назад +1

    පැහැදිලි කිරීමට බෙහෙවින්ම ස්තුතියි

  • @bandularamawickrama8031
    @bandularamawickrama8031 2 года назад +15

    Thank u very much I got an idea

  • @KusumMaddumaarachchi
    @KusumMaddumaarachchi 9 месяцев назад +1

    බොහොම ස්තුතියි, පුතා ඔයාට බුදු සරනයි !

    • @sleasywork
      @sleasywork  9 месяцев назад

      🙏🙏👍❤️

  • @sarathsaminda3213
    @sarathsaminda3213 Год назад +4

    තෑන්ක් මල්ලි හොද දේවල් දුන්නට

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd 4 месяца назад +1

    බොහොම හොඳයි ස්තූතියි ඔබට 👍👌❤️❤️💓

  • @anuruddhasenarath6304
    @anuruddhasenarath6304 Год назад +5

    Thank you so much... very useful information and your presentation is unique ..

  • @sunildharmarathna7263
    @sunildharmarathna7263 Год назад +2

    ඔබට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි පුතේ ...

  • @laksiriherath4610
    @laksiriherath4610 2 года назад +7

    Very valuable information Sir, thanks so much.

  • @NamalShantha
    @NamalShantha 2 месяца назад +1

    ස්තුතියි දැනුවත් කරාට

  • @sleasywork
    @sleasywork  2 года назад +28

    ගෑස් ලිප් අලුත්වැඩියාව පලමු episode එකේ ලින්ක් එක 👇👇
    ruclips.net/video/lhYqlNxjP10/видео.html

  • @priyangikawijepala3655
    @priyangikawijepala3655 2 года назад +5

    Thank you very much!!! This is a great social services!!!
    Wish you all the best!!!

  • @kumarakumaraa7945
    @kumarakumaraa7945 4 месяца назад +1

    ස්තුතියි .තෙරැවන් සරණයි ...!

  • @naliniperera612
    @naliniperera612 Год назад +5

    හරිම වැදගත්. සල්ලිවලට මෙවැනි නඩත්තු කරන්න ගොඩක් වියදම් යනව. ගොඩක් ස්තූතියි.

  • @champikaabeygunasekara4517
    @champikaabeygunasekara4517 3 месяца назад +1

    ගොඩාක් වටින වීඩියෝ එකක්... thank you so much 🙏

  • @sugaththenuwara6045
    @sugaththenuwara6045 2 года назад +2

    දැනුවත් වුනා. බොහොම ස්තුතියි

  • @maryjoyce7310
    @maryjoyce7310 2 года назад +4

    Thank you son, very nice explanation

  • @manelnissanka80
    @manelnissanka80 2 года назад +4

    thank you .its very useful 🙏💐

  • @thushanthikoralage489
    @thushanthikoralage489 2 года назад +1

    බොහොම ස්තුතියි ඔබට.ඉතා හොදට පැහැදිලි කර දුන්නා.

  • @ESongslk
    @ESongslk Год назад +3

    නියමයි✨✨✨

  • @dubaicenter8664
    @dubaicenter8664 Год назад +2

    ඛොහොම වටිනව..ස්තුතියි.

  • @pushpafernando2659
    @pushpafernando2659 2 года назад +3

    Thanks for the video. Useful one

  • @krpmpannala6392
    @krpmpannala6392 Год назад +2

    ස්තුතියි විඩියෝවට

  • @uneditedcapture979
    @uneditedcapture979 2 года назад +3

    වටින දෙයක් මචා

  • @AnuraDissanayake-e6e
    @AnuraDissanayake-e6e Месяц назад +1

    👍 නියමයි. හොද දැනුමක් ලැබුනා

  • @kumariwijeratne234
    @kumariwijeratne234 Год назад +7

    Thankyou very much. I also had that problem .

  • @dineshmuditha4920
    @dineshmuditha4920 Год назад +1

    හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 2 года назад +3

    ගොඩාක් ස්තූතියි..පැහැදිලි කලාට..ගෑස් ඉවර වෙන්න ලං වෙන කොට කහපාට දැල්ල එනවා නේද...

  • @gayanmadushanka9488
    @gayanmadushanka9488 Год назад

    නොදන්නා දෙයක් කියලා දුන්නා ට බොහොම 🙏 ස්තුති

  • @lekaherath9774
    @lekaherath9774 2 года назад +4

    🙏 thanks for the video clip

  • @nalakasamantha9067
    @nalakasamantha9067 Год назад +1

    🙏🙏🙏💝🙏🙏🙏බොහොම ස්තුති .බුදු සරනයි දෙවි පිහිටයි

  • @menakerathnayake4932
    @menakerathnayake4932 Год назад +3

    👍👍

  • @srimathithennakoon10
    @srimathithennakoon10 6 месяцев назад +1

    හොඳයි හොද වැඩ සටහන ක්...

  • @chithrachithra8307
    @chithrachithra8307 2 года назад +4

    ගෑස් ලිපේ මැද රවුමෙ දැල්ල ලොකු රවුමෙ දැල්ලට වඩා වැඩියෙන් එනවා.විසදුමක් තියේද .

  • @dilipranasinghe
    @dilipranasinghe Год назад +1

    නියමයි මල්ලි. වැල් වටාරම් නැතිව පැහැදිලි ව කියල දෙනවා.

  • @Induwaramg
    @Induwaramg 2 года назад +3

    මගේ ලිප Abance අලුත් ලිප. මාස 6 යි. මලකඩ නෑ. සිදුරු දෙකත් ඇරලා තියෙන්නෙ... ඒත් උසට කහ දැල්ල එනවා...

    • @Sa.1958
      @Sa.1958 2 года назад +1

      සිදුරු දෙක සම්පූර්ණයෙන් අරින්නෙ නැතුව බාගෙට වහල බලන්න ,සමහර විට එහෙමත් කහපාට දැල්ල,අඩුවෙනව.❤

    • @Induwaramg
      @Induwaramg 2 года назад

      @@Sa.1958 හැම විදියටම කරා. ගෙනාපු දවස් වල හොඳට තිබුනා.

  • @Onis-357
    @Onis-357 Месяц назад +1

    මාරම වටිනවා බොහොම පිං

  • @chandiabeywardana5817
    @chandiabeywardana5817 2 года назад +4

    ගෑස් ලිප් දෙකෙන් එක ලිපක් පත්තු කරල ටික වෙලාවකින් ඩොග් ගාල සද්දයක් ඇවිත් නිවෙනව. මොකද කරන්න ඕන.

  • @surangasampath485
    @surangasampath485 Год назад +2

    බොහොම ස්තුතියි

  • @snsflowerssrilanka2962
    @snsflowerssrilanka2962 2 года назад +3

    Like 🔔

  • @Abcdef-fgttfgggg
    @Abcdef-fgttfgggg 4 месяца назад +1

    ඇත්තටම නියමයි නියමයි අයියේ ❤

  • @rasikajoseph8565
    @rasikajoseph8565 Год назад +1

    Thanks puthe මම ඒ කරදරෙන් නිදහස් උනා.

  • @ravidu2309
    @ravidu2309 2 года назад +2

    හොදින් පැහැදිලි කලා ස්තුුති

  • @jayanthakumara4007
    @jayanthakumara4007 Год назад +1

    වටිනා අදහස් දැක්වූ ඔබටතෙරැවන් සරනයි

  • @keerthilokuketagoda6886
    @keerthilokuketagoda6886 7 месяцев назад +1

    ස්තුතියි සහෝදරයා !👍

  • @ChathurikaDias-d1m
    @ChathurikaDias-d1m Месяц назад +1

    Thanks broo..nodanna deyak danagatta..

  • @chandrikadissanayake8075
    @chandrikadissanayake8075 10 дней назад

    අපිනම් ගෑනු දෙන්නෙක් ඉන්නේ හදන්න ගලවන්න බයයි.අර ගලවපූ කොටස් දෙක අපේ ලිපේ ගලවන්න බෑනේ.වර්ගය SUGA...
    එක ලිපක් කහ දැල්ල එනවා.tooth brush එකකින් සුද්ද කලා.ඒත් වැඩක් උනේනැහැ.ස්තූතියි පුතාට.

  • @nandalekamge1250
    @nandalekamge1250 2 года назад +1

    ගොඩක් පින් මගේ ගැටලුව විසදුනා