ගෑස් ලිප හදමු | Gas lip repair at home - How to repair gas stove in Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 346

  • @Imashruwira93
    @Imashruwira93 Год назад +19

    සුපිරි.. නියමෙට පැහැදිලියි.. හැම vedio එකක්ම හොදට තේරෙනවා... මේක ලොකු සමාජ සත්කාරයක්... ඔබ‍ට තවත් මෙවැනි vedio කිරීමට ශක්තිය ලැබේවා..... බුදුසරණයි

    • @sleasywork
      @sleasywork  Год назад +3

      Thanks

    • @ireshasureni1785
      @ireshasureni1785 Год назад

      ගෑස් ලිපේ දැල්ල අඩු කරන්න හදනකොට නිමෙනවා

    • @dilothushitha330
      @dilothushitha330 4 месяца назад

      ගෑස් ලිපෙ දැල්ල අඩුයි

  • @anandanawarathne2827
    @anandanawarathne2827 Месяц назад +3

    ඉතා වටිනා වීඩියෝවක්.
    බොහොම ස්තූතියි,ඔබට.

  • @lenardlasantharathnayake5624
    @lenardlasantharathnayake5624 2 дня назад +1

    Super video . මම අපේ ගෑස් ලිප හදාගත්තා මේ video එක බලල. Thanks . 🙏

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 10 месяцев назад +4

    ඉතා හොඳින් අවබෝධ උනා.ඔබට ස්තූතියි 👍

  • @mahindasomasiri9042
    @mahindasomasiri9042 6 месяцев назад +5

    පැහැදිලිව අවශ්‍ය දැනුම ලබාදීම ගැන ඔබට බෙහෙවින්ම ස්තුතියි!!!

  • @topmix0011
    @topmix0011 Год назад +3

    ඇත්තටම මේක 100%ක් වැඩ, මෙි විඩියෝ එක බලලා ඒ විදිහට මගේ ගෑස් ලිප මමම හදාගත්තා, ගොඩක් ස්තුතියි, සුභ පැතුම්..!!

  • @krishanthaaruna1439
    @krishanthaaruna1439 Год назад +4

    සුපිරි වැඩක් ස්තූතියි සහෝදරයා 👍👊🏽

  • @kumaraweerarathnageirangan7364
    @kumaraweerarathnageirangan7364 Год назад +1

    Harima.pahadili.lasdanata.kiyala.dunna.malliya.thanks.oyata

  • @princesamarendranawagamuwa8182
    @princesamarendranawagamuwa8182 6 месяцев назад +2

    ඉතා හොදින් පැහැදිලි කරා ස්තුතියි.

  • @sanathwatuthanthrige2332
    @sanathwatuthanthrige2332 Год назад +2

    ඔබට බොහොම ස්තුතියි !බුදුසරණයි !!!🙏🙏🙏

  • @BuddikaSilva-or1en
    @BuddikaSilva-or1en 5 месяцев назад +2

    හොඳයි ඔයාගේ වීඩියෝ එක බලලා මමත් ටිකක් හදාගත්තා හොඳට තියෙනවා❤❤❤❤❤

  • @nilangakavihara2063
    @nilangakavihara2063 Год назад +5

    ගොඩක් වටිනවා❤

  • @chamoddinuka5144
    @chamoddinuka5144 2 года назад +10

    නියමයි අයියෙ ඉස්සරහට තව වීඩියෝ ඕන super

  • @lionelgunasinghahapuarachc3637
    @lionelgunasinghahapuarachc3637 Год назад +1

    බොහොම ස්තූතියි, හොඳ පැහැදිලි කිරීමක්.

  • @samanthaperera9427
    @samanthaperera9427 2 года назад +1

    මට මේ ප්‍රශ්නයම තියනවා දැන් හදන්න යන්නෙ ස්තූතියි උපදෙස් ලබා දුන්නට හරිම පැහැදිලියි

  • @sumithweerakoon7408
    @sumithweerakoon7408 11 месяцев назад +1

    Thank you malli අවුරුදු ගානක් එක පැත්තක දැල්ල යන්තම් ආවේ අනිත් පැත්ත හොදට පන්තු උනා ගෑස් නැතිව සති තුනකට පස්සේ ගෑස් එක ගෙනත් ලිප පත්තු කරහම පත්තු වෙවී තිබුන ලිපත් වැඩ කරේ නෑ හිතා ගන්න බැරිව හිටියේ හදන්න ගෙනියන්නත් බැරිව හිටියේ 2000ක් වත් ගනීවි කියලා අහම්බෙන් මේ video එක දැක්කේ ගලවලා බලන කොට කුඹලෙක් මැටි පුරවලා අනිත් video එකත් බලලා ලිප් දෙකම හදාගත්තා පිං මචං 🙏🙏🙏

    • @sleasywork
      @sleasywork  11 месяцев назад +1

      Good job ❤️🙏👍

  • @shehanchanaka2165
    @shehanchanaka2165 2 года назад +4

    හොදට තේරැනා පරීක්ෂා කිරීම ❤️❤️❤️❤️❤️

  • @maleeekanayake5548
    @maleeekanayake5548 3 месяца назад +1

    හොද පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට ❤ 👌

  • @warnasooriyagepiyadasa3295
    @warnasooriyagepiyadasa3295 2 года назад +2

    ස්තුතියි
    බෙහොම වටිනවා

  • @darshanajayakody-tb8we
    @darshanajayakody-tb8we Год назад +1

    සුපිරි ...........helpfull video ...💪💪💪💪😍

  • @ChristopherSepion
    @ChristopherSepion 3 месяца назад +1

    වීඩියෝ එක නම් නියමයි.💐💐💐💐💐💐☝️☝️☝️☝️☝️

  • @simionl7338
    @simionl7338 Год назад +2

    Thanks lokka actually I have no idea to repair the gas cooker for your guideline I saved 3500 really appreciated your support keep up brother

  • @kaushalyapriyadari3095
    @kaushalyapriyadari3095 Месяц назад +1

    Obata sthuthi!!! Subha pathamu!!!

  • @k.pathirana.8868
    @k.pathirana.8868 2 года назад +6

    ඔබතුමාට ගෞරවණීය ස්තුතිය👍🙏

  • @geethasarojanee4378
    @geethasarojanee4378 Год назад +1

    නියමයි මටත් තබුත්⁣තේ මේ ලෙඩේ තමා බලමු හදලා ස්තුතියි ඔබට

  • @manikesuravira3623
    @manikesuravira3623 Год назад +2

    බොහෝම ස්තුතියි. දේව කරුනාව පිහිට ආරක්ශාව නොඅඩුව ලැබේවා ,🙏🙋💕

  • @a.b.kingsleylakmal3407
    @a.b.kingsleylakmal3407 Год назад +1

    පැහැදිලිව කියලා දුන්නා thank you ❤

  • @mobileoctapadcoverplaydjma6603
    @mobileoctapadcoverplaydjma6603 2 месяца назад +1

    ස්තුතියි

  • @BCrushed409
    @BCrushed409 Год назад +6

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්. ශ්‍රේෂ්ඨ සමාජ සත්කාරයක්

  • @senarathfernando1877
    @senarathfernando1877 Месяц назад +1

    Thank you.🎉❤

  • @WayomiNisansala
    @WayomiNisansala 5 месяцев назад +1

    Super aiye.. godak pin oyat

  • @jayanthabandara6562
    @jayanthabandara6562 Год назад +1

    ඉස්තුති යි සරලව දැනුවත් කලා ට⁣ ජේසු පිහිටයි ⛪✝️🙏

  • @jananinethminijanani5844
    @jananinethminijanani5844 Год назад +1

    Thankyou aiya 🙏👍

  • @anilprasantha2928
    @anilprasantha2928 Год назад +1

    පැහැදිලි කිරීම ඉතාම හොඳයි, ඔබතුමාට සුබ අනාගතයක්. 👍👍🙏

  • @jayanthabandara6562
    @jayanthabandara6562 Год назад +1

    ඉස්තුති යි ජේසු පිහිටයි ⛪✝️🙏🙏

  • @sithyrohita5096
    @sithyrohita5096 2 года назад +1

    Thanks දැනුම ලබා දුන්නට

  • @ramseyfernando3420
    @ramseyfernando3420 2 года назад +1

    ඉතා අවශ්ය විඩියොවක්.

  • @kingsexploits
    @kingsexploits Год назад +1

    Worth watching. Thanks.

  • @vijecompanyt6767
    @vijecompanyt6767 2 года назад +2

    ස්තුතියි...👍👍👍

  • @SujiwaPriyanthi
    @SujiwaPriyanthi 5 месяцев назад +2

    හොදවැඩ,සටහන්

  • @ThusharaMadhusanka-m4r
    @ThusharaMadhusanka-m4r Год назад +1

    Hodata pahadili kara.thank

  • @seethakumari9690
    @seethakumari9690 2 года назад +1

    නියමයි 👍👍👍👍👍සහෝදරයා මම ඩුබායි සිටදී 👍👍👍👍👍

  • @gameof1177
    @gameof1177 2 года назад +1

    බොහෝ ම ස්තුතියි

  • @geethakalanka5386
    @geethakalanka5386 2 года назад +2

    හොද video එකක්

  • @nithyajegan1990
    @nithyajegan1990 2 года назад +1

    godaak hoda video very use full

  • @tishantishan2147
    @tishantishan2147 2 года назад +1

    great work... super vodeo
    thanks bro.

  • @refaiidroos7921
    @refaiidroos7921 Год назад +1

    Sir good explain regarding gas cooker repair keep on upload more videos about gas cooker repair faults finding methods thank you so much

  • @domeesaman6585
    @domeesaman6585 2 года назад +1

    Great job to thank your.

  • @ruwankumara2604
    @ruwankumara2604 2 года назад +1

    Thanks bro

  • @nadishadilani9268
    @nadishadilani9268 Год назад +1

    Niyami

  • @Darmagaweshaka
    @Darmagaweshaka 2 года назад +1

    හරිම අගෙයි පුතා😁😁😁😁😁😁😁😁😁🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭ft fttt.😎😎👌👌

  • @wasanthaperera1165
    @wasanthaperera1165 2 месяца назад

    Very important

  • @upulsanjeewa489
    @upulsanjeewa489 10 месяцев назад +1

    Niyamai මල්ලි

  • @thejaherath9665
    @thejaherath9665 Год назад +1

    Godak sthuthi

  • @nandanaperera3363
    @nandanaperera3363 2 года назад +1

    Thanks my friend

  • @sarathdharmasena6347
    @sarathdharmasena6347 Год назад

    Thanks you very much

  • @ravidu2309
    @ravidu2309 Год назад +1

    විශිෂ්ඨ විදිහට කියාදුන්නා❤🙏

  • @lakshikawijenayake
    @lakshikawijenayake Год назад +1

    Great

  • @danu5748
    @danu5748 2 года назад +2

    හරිම අගෙයි 👍👍👍👍👍👍

  • @bpnperera
    @bpnperera Год назад +1

    මරු

  • @sleasywork
    @sleasywork  2 года назад +20

    ගෑස් ලිප් අලුත්වැඩියාව Episode 01... ඔයාගේ ලිපේ ගැටලුව අපිට කියන්න...

    • @nishanuwan5908
      @nishanuwan5908 2 года назад +1

      ගෑස් ලිප් body එක ගන්න නැද්ද?ලිප හොඳට තියෙනවා.body එක මලකඩ කාලා.

    • @tutorlabs9652
      @tutorlabs9652 2 года назад

      දැල්ල නිල් පාට නැ,
      කහ පාටට එන්නේ.

    • @rangani.rangani.4590
      @rangani.rangani.4590 2 года назад +1

      ගෑස්‍ ලිපෙ කෑම උයද්දි වළද කලු වෙනවා ඒකට කුමක් කළයුතුද කියන්න ..පුදුම විදියට දැලි එන්නේ .ඔබට ගොඩාක් ස්තූතියි මෙයට පිළිතුරක් බලාපොරොත්තු වෙමි ....

    • @saduvimu4556
      @saduvimu4556 2 года назад

      Della wedi wenne neane,mokakda karanna oni

    • @tharushidineshika3721
      @tharushidineshika3721 2 года назад +1

      මගේ ලිපෙස්ව්ච් එක කරකන්න බෙහෙ එක ස්ප්‍රින් හිරවෙලා එක කොහොමද උඩට එන්න හඩාගන්නෙ එක එතුලට හිරවෙලා තියෙන්නෙ

  • @slaxit32
    @slaxit32 2 года назад +1

    Niyamai

  • @pradeeppriyankara4949
    @pradeeppriyankara4949 2 года назад +2

    Thank you

  • @sadunsujith5116
    @sadunsujith5116 6 месяцев назад +1

    👌👌

  • @maheshkumara457
    @maheshkumara457 2 года назад +1

    Good job!

  • @magicalcricket4491
    @magicalcricket4491 Год назад +1

    Kiwwa widihatama karal hada gaththa tx brother

  • @navodamihisara4715
    @navodamihisara4715 2 года назад +2

    මරු❤

  • @somawikramasinghe8215
    @somawikramasinghe8215 Год назад +1

    Harima hodai obata bohoma pin me de Kiya dunnata .

  • @lakshanindika2011
    @lakshanindika2011 2 года назад +1

    Super

  • @chadeekashiromi4142
    @chadeekashiromi4142 2 года назад +1

    Good good

  • @Madusanka-u9w
    @Madusanka-u9w 11 месяцев назад +1

    Spak eka hira wena eka hadanne kohomada

  • @ChandimaPriyangani-r6k
    @ChandimaPriyangani-r6k 9 месяцев назад +1

    👍👍👍👍

  • @buddhikalakshan1222
    @buddhikalakshan1222 2 года назад +1

    Yata spark kali 2 කොහොමද thiyenna one

  • @MaheshTharanga-jz6ir
    @MaheshTharanga-jz6ir 9 месяцев назад +1

    👍

  • @champakalasantha3615
    @champakalasantha3615 15 дней назад +1

    Godak.hodai pehadili kirima bohoma esthuti

  • @dammikathennakoon5384
    @dammikathennakoon5384 2 года назад +1

    Thank you මගෙ ලිපත් එහෙමයි හදාගන්න ඕනෑ

  • @sunilariyapalamawananehewa2875
    @sunilariyapalamawananehewa2875 Месяц назад +1

    හොදයි ගොඩක්

  • @malanrafaideen7435
    @malanrafaideen7435 2 года назад +1

    4 burners lipwala bata kedila. Awa replace karanne kohomada? Kiya denna. Thanks

  • @LaksithaDhanushka
    @LaksithaDhanushka 2 месяца назад +1

    Gas lipe viduruwa danna puluwanda

  • @WasanthiWijerathna-y4e
    @WasanthiWijerathna-y4e 6 месяцев назад +1

    Lipe eka pettaka gindara wediyen enaw eka hadanne kohomada

    • @sleasywork
      @sleasywork  6 месяцев назад

      Video ekak karala athi balanna

  • @maheshiperera3471
    @maheshiperera3471 Год назад +1

    Aluth has lipaka gas leak wage suwanda enne ayi?
    Dann uyala regulator Mithras galawana eka hondada? Pls need to know

    • @sleasywork
      @sleasywork  Год назад +1

      Nithara galawanna epa.. gas leak eka mulin hoyaganna. Saban pena gaala

  • @karunathilakaabeygunasekar4155
    @karunathilakaabeygunasekar4155 2 года назад +3

    බොහොම වැදගත් . ආර්ථික අපහසුකම් මැද වෙසෙන ජනතාවට ඔබගේ උපදෙස් මත ප්‍රවේසමෙන් කටයුතු කිරීමෙන් ලොකු සහනයක් ලබාගත හැකියි .පොදු ජන යහපත වෙනුවෙන් ක්‍රියා කරන ඔබේ ජීවිතය ද සාර්ථක වේවා !

  • @rajiWickramanayake-yo5qo
    @rajiWickramanayake-yo5qo Год назад +1

  • @osandahasakalum8571
    @osandahasakalum8571 2 года назад +2

    Kahapata dllak enne ai kiyala video ekak karanna

    • @sleasywork
      @sleasywork  2 года назад

      Video ekak daala thiyenne.. eka balanna

  • @Cok-b2z
    @Cok-b2z 10 месяцев назад +1

    Gas stove ekak aluthin gaththa high frame enne ai e?

  • @lakshikawijenayake
    @lakshikawijenayake Год назад +1

    👍👍👍👍👍👍

  • @JinadasaGamage-yl6fe
    @JinadasaGamage-yl6fe 5 месяцев назад +1

    Malli 1 gas lipak spark wenne.mokada kiyanna puluwanda.

    • @sleasywork
      @sleasywork  5 месяцев назад

      Video ekak daala athi balanna

  • @mudithasampath5273
    @mudithasampath5273 2 года назад +1

    Good

  • @sajithmadusanka8081
    @sajithmadusanka8081 6 месяцев назад +1

    Ignite unata passe gas valve eka hariyen gas leak ekak enawa,eka කොහොමද repair kara ganne

    • @sleasywork
      @sleasywork  6 месяцев назад

      Saban pena gaala baluwada

  • @YohanLaksitha
    @YohanLaksitha 8 месяцев назад +1

    Math ada lipa hadagatha ela ban aiye

    • @sleasywork
      @sleasywork  8 месяцев назад +1

      👍👍👍👍

  • @dingdong9747
    @dingdong9747 11 месяцев назад +1

    Gas lip deken ekak galawila. Hadaaganne kohomada mahathmaya

  • @champikaabeygunasekara4517
    @champikaabeygunasekara4517 4 месяца назад +1

    😊😊

  • @somasirimahagamage4728
    @somasirimahagamage4728 2 года назад +1

    Well mdone

  • @WayomiNisansala
    @WayomiNisansala 5 месяцев назад +1

    Gindara aduwen enawata mkd krannee

    • @sleasywork
      @sleasywork  5 месяцев назад

      First clean nozzle and burner

  • @chandraniadrisingha941
    @chandraniadrisingha941 2 года назад +1

    Mage gas lepe eka baten ekak karanne na thada wela ekata mokada karanne keyannako

    • @sleasywork
      @sleasywork  2 года назад

      Button eka maaru karanna puluwan

    • @chandraniadrisingha941
      @chandraniadrisingha941 2 года назад

      @@sleasywork mage leap batten eka galawala baluwa athule thada welane

  • @nayanaveerasinhe7076
    @nayanaveerasinhe7076 Год назад +1

    Mage lipe aka switch aka wada karanne na

    • @sleasywork
      @sleasywork  Год назад

      Maaru karnna පුළුවන්

  • @amiithaperera650
    @amiithaperera650 2 года назад +1

    mage 4 burners lipak thiyenne eka aluth ekak fit karapu dawase idalama kaha gindara enne lip 4 n ma.

  • @Nadeen7111
    @Nadeen7111 2 года назад +1

    Town gas lip apita use karanna barida?

  • @deepikakumari6592
    @deepikakumari6592 2 года назад +1

    Dala eka pathakin eliyata yanawa dala wadiyen pathakin yanawa hethuwa kiyana

    • @sleasywork
      @sleasywork  2 года назад

      Check gas leak and valve

  • @dananjayademel6180.......
    @dananjayademel6180....... 2 года назад +1

    Gas coocker eke eka lipak on wela takgala saddayak ekka off wenne ai..