කෑමට කලින් බෙහෙත් නෙල්ලි ගෙඩියක් කෑවොත් | Ammasing Goosberry By Nutritionist Hiroshan Jayaranga
HTML-код
- Опубликовано: 25 ноя 2024
- 🔔Visit Our Website - www.nutriinfosl.com
🔔Facebook පිටුව හා එක්වන්න - www.facebook.c...
🔔 Instagram - www.instagram....
🔔Tik Tok - www.tiktok.com...
🔔Apple Podcast - podcasts.apple....
🔔Spotify - podcasters.spo....
🔔Podcast In Facebook - fb.watch/okKHH...
🔔 Contact NuTri InFo Assistance Team (Hotline) : +9471 8 620 620
🔔Whatsapp - +947600 50 620
🔔Email - info@nutriinfosl.com
References
1. pubmed.ncbi.nl...
2.pubmed.ncbi.nl...
3.pubmed.ncbi.nl...
4.pubmed.ncbi.nl...
5.pubmed.ncbi.nl...
6.pubs.acs.org/d...
7.pubmed.ncbi.nl...
8.pubmed.ncbi.nl...
9.pubmed.ncbi.nl...
10.pubmed.ncbi.nl...
11.onlinelibrary....
12.pubmed.ncbi.nl...
13.www.sciencedir...
14.pubmed.ncbi.nl...
15.pubmed.ncbi.nl...
16.pubmed.ncbi.nl...
17.www.ncbi.nlm.n...
18.pubmed.ncbi.nl...
19.www.ncbi.nlm.n...
20.pubmed.ncbi.nl...
21.pubmed.ncbi.nl...
22.www.ncbi.nlm.n...
23.pubmed.ncbi.nl...
24.pubmed.ncbi.nl...
25.www.ncbi.nlm.n...
26.www.ncbi.nlm.n...
27.ods.od.nih.gov...
28.ods.od.nih.gov...
29.ods.od.nih.gov...
30.pubmed.ncbi.nl...
31.fdc.nal.usda.g...
32.pubmed.ncbi.nl...
33.pubmed.ncbi.nl...
34.pubmed.ncbi.nl...
35.pubmed.ncbi.nl...
36.pubmed.ncbi.nl...
37.pubmed.ncbi.nl...
38.pubmed.ncbi.nl...
වාහනයක් පදවන විට නිදිමත එනවා නම් නෙල්ලි කන්න..ඇඟට ලොකු ශක්තියක් ලැබෙනවා.. නිදිමත නැති වෙනවා...
අත්දැකීමෙන් කියන්නේ..
ස්තුති docter ..නෙල්ලි wala වටිනාකම දැනගත්තා ..pin අත්වේවා ඔබ thumanta ..🌺🌺🌺🌺🌺🌸
ඩොක්ටර්ගේ වීඩියෝ සේරම වගේ බලල තියන අය කෝ😊
Serama nam bari una eth Ida labena hama welawema balanawa
Me poshanawediyek, (nutritionist), niwaradi kireemak kale
සේරම කීවොත් බොරු,සියයට හැත්ත පහක් පමන බලා තියෙනවා ,ස්තුතිය්
ද කප @@rehanashwetha1031
ස්තුතියි වෛද්‍යතුමනි මෙච්චර ගුණ තියෙනවා කියලා දැනගෙන හිටියේ නැහැ ගොඩක් වටිනවා තෙරැවන්සරණයි
🙏🙏🙏🙏✍️✍️✍️✍️✍️👍👍👍👍👍💐💐💐💐💐💐
මමත් කැමති කෑමක්,......ඒත් ඉන්න රටේ තියෙන්නේ ඉන්දියාවෙන් ගෙනා,....වේලපු නෙල්ලි,......මම වතුරේ පොගවලා කනවා,... ඔබටත් සුවැති දිවියක්ම වේවා,..
Pin
I use this fruit daily at my old age of nearly 80 .This
Can be purchased say around 200 grams and safely kept in fridge for about few weeks with same freshness.Thank you doctor
තෙරුවන් සරණයි 🙏 බොහෝ පින් වෛද්‍යතුමනි ඔබතුමා ගේ දැනුවත් කිරීම් ඉතාම වටිනවා🙏♥️ හරිම පැහැදිලියි 🙏💎🙏
😊😊
මම ඉන්නේ මැදපෙරදිග ඒත් මම මේ සර්ගේ විඩියෝ ගොඩක් බලනවා.තෙරුවන් සරණයි සර්
ඔබ තුමාට ගොඩක් පිං ඔබ තුමාට නීරෝගී සුවය ලැබේවා .සම්බූදුසරණයි සියලු දෙවි පිහිටයි ආයු බොහෝ වේවා .
හරිම වටිනා උපදෙස් ඉතා වැදගත් බොහොම 🙏 ස්තුතියි ඔබ තුමාට
ස්තුතියි ඔබ තුමාට.ඉතාමත්ම වටිනා තොරතුරු ගොඩාක් ලබා ගත්තා.තෙරුවන් සරණයි ඔබ තුමාට🙏
මගේ husband ට හැමදාම දෙනවා DR. උදේට එයාට සිනි තියෙනවා. ගෙඩි 4 ක් වගේ අරන් පොඩි ඉඟුරු කැල්ලක් අමුතු කහ කැල්ලක් කරපිංචා ඉත්තක් ලුණු කුඩු ටිකක්. දාලා අබරලා ජුස් කරලා ගන්නවා DR ගෙ video මම වෙලා වක් හම්බවෙන කොට බලනවා.
වටිනා වැඩසටහනක් මම පුලුවන් හැම වෙලාවකම මෙමවැඩසටහන්බලනවා ,
අනේ ඩොක්ටර් ගොඩාක් විස්තර දැනගත්තා ,,මාරම වටිනා දැනුවත් කිරිමක්,❤❤❤❤ස්තුති ඔබට
දැනට අවුරුදු 60 කට විතර කලින් මම තිබ්බොටුවාව අරණ්‍යට ගිය අවස්ථාවක එවකට එහිවැඩසිටි නාහිමියන්ට එහිම වැඩ සිටින හාමුදුරු නමක් වියලි නෙල්ලි තැම්බූ වතුර පිළිගන්වනවා දුටුවා මතකයි හැබැයි ගිලන්පස වෙනුවට එහි කිසියම් ගුණයක් ඇතැයි සිතනවා ඔබට බුදුසරණයි ඩොක්ට ❤❤❤❤
ඩොක්ටර්ගෙ වැඩසටහන් ඔක්කෝම බලනවා ගොඩක් හොද දෙවල් අපට දැනගන්න පුලුවන්..
මම මේ sir ගේ හැම වීඩියෝ එකක්ම බලනවා,සත්තකින්ම දැනුත් එකක් හපලයි ඉන්නේ
මස්බැද්දකොල දියවැඩියාවට හොදයිලු මේහි විද්යාත්මක දේ පහදා දෙන්න
කතාව. සම්පූර්ණ ඇත්ත ❤❤❤❤අපෙ කාලකන්නි ළමයින්ට COKE ❤❤ බොන්ඩ දිලා❤❤ K F C. කන්ඩ දෙනවා. ලෙඩ වුනාම ENGLISH. බෙහෙත්. මොනවා. ❤❤❤
බොහොම ස්තුති doctor oyata දෙවිපිහිටයි බුදුසරණයි
තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽
this was a great help me as i am suffering from B vitamin deficiency and itching and inflation severely. thanks sir
බොහොම ස්තූතියි දොස්තර මහත්තයෝ.
ඔබතුමාට බොහොම පිං
Sir you are the best , because your video program is well done. i wish you a good health and prospers future.❤️❤️. and i really love to eat, Amla. with lot's of vitamins and minerals..its soooo nutrshia fruit. sir is it good for the skin as well ? Good job sir 👍. God bless you 🙏🙏🙏🙏❤
ඩොක්ටර් මී තෙල් ගැනත් වීඩියෝ එකක් කරන්ඩකෝ
❤
❤මමත් නෙල්ලි 5 චිතර දවසකට කනවා මටත් සීනි තියනවා තෙරුවන් සරණයි
ගොඩක් හොද උපදෙස් ටිකක් මම ආසම පලතුරක් Tasks doctor ❤
Thank you doctor. Good lesson 👍
Thank you doctor good lesson Budu sarahai
වෙද්‍ය තුමණි බෙහෙත් නෙල්ලි තමිබා බීමෙන් දියවැඩියාවට එය කෙසේ බලපායිද ? දැනුවත් කිරීමක් අපේක්ෂා කරමි...
236 AST level eka 29 dakwa adu una sathiyak athulatha beheth nelli nisa
ahara pilibnda obathuma karana vigraha athishayinma watinawa
Oba thumagae hma වීඩියෝ ekakma mama balanwa boma ස්තුතිය budu sarani
ගොඩක් ගොඩක් ස්තුතියි ❤❤❤ඡෙසු පිහිටයි ❤❤❤
Mama me doctorge veediyo aniwa balanawa ohuta theruwan saranai
ඩොක්ටර් මෙලනීන් වැඩි වෙන්න ගන්න හොද ආහාර මොනවද?
Please doctor , explain the bad effect of use alcohol so as to understand for the young generation . 😅
💚🌳👍indian gooseberry . Simply the best fruit
මම නම් ගහේ හැදෙන කාලෙට හැමදාම කනව..දැනුත් කන ගමන් මේක දැක්ෙක 😅
Important advice thankyou doctor
තෙරුවන් සරණයි
Doctor api nodanna godK dewal oba kiyala denawa.godak hoda deyak oba karanne
ෙඩා: ෙග වැඩ සටහන් බලනවා මට දැන ගන්න ඔින රටකජු කුරැටිට සමගද ගන්න ඔි න පහදා ෙදන්න ස්තුතියි
Good lesson thank you Doctor 👍
තෙරැවන් සරනයි
හයිපො ග්ලෛසීමියා ඇතිවන්නෙ රුදිරයේ ඇති ග්ලූකෝස් අඩුවීම නිසා නේද ? නමුත් බෙහෙත් නෙල්ලි ක්‍රියා කරන්නෙ ග්ලුකෝස් රුදිරයට එකතුවීම අඩුකිරීමෙන් නේද ? එහෙනම් හයිපො ග්ලයිසීමියා ඇතිවන්නේ කෙසේද ? වේලක් නොකා හිටියොත් හයිපොග්ලය්සීමියා ඇතිවන්න පුලුවන්ද ?
ගොඩක් ස්තුතියි doctor
Veralu ganath video 1danta doctor
තෙරුවන් සරණයි ඩොක්ටර් .
Thank you doctor..!
නහර ගැටගැහෙන එක ගැන ව්සදුමක් නැද්ද
ගිනිතිල්ල කොල මැල්ලුම් හදලා දවසට එක වේල ගානේ කෑමට ගන්න. හරිම රසයි. ඔයා හිතන්නත් කලින් මාසයක් විතර කනකොට ඔයාටම දැනෙයි සුවය ලැබෙනවා කියලා.
මේ ඇත්තම ද.අත් දැකීමෙන් ද කිව්වෙ.මටත්තියනව මේ ලෙඩේ
doctor මගේ හස්බන්ට දියවැඩියාව තියෙනවා
මම හැම උදෑසනකම බෙහෙත් නෙල්ලි ගෙඩි හතරක් පහක් කොටා ඉස්ම එයාට දෙනව ඒක හොඳද
Sir diabetic thiyena patient kenek diet karana eka hodada? Ude kama noka inna eka.
මමත් බලනවා
Wow that's Dr🙏🤲👍💯 jayaweawa
Doctor wiyali behet nelli ganda barida
ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤
මේ නෙල්ලි පලදරන කාලෙ.මමනම් අනිවාර්‍යෙන් දවසට ගෙඩි දෙක තුනක් කනව.
වෙළදපලේ 1kg ක මිළ 500/=
කල්ඉකුත් වෙන්නෙ නැතුව තියාගන්නෙ කොහොමද?
Welapu nelli wala guna nadda doktr
Thanks you docter
Beheth nelli සහ පළතුරු කඩේ තියෙන nelli අතර වෙනසක් තියෙනවාද
Gastric walat hodaida beheth nelli🙂
Theruwan saranai doctor
Thanks dr.
Usa panayak wasayan hadadde suger add kalata kamak nadda
❤ස්තුතියි
Harema.hoda.daya.kiya.dunnata.godak.pen.budu.daranai
Boho pin obathumata theruwn saranai
ස්තූතියි
බොහොම වට්නවා🙏🙏🙏🙏
Dr. Potassium kidney failure kenekuta hoda nehe neda.dialysis karana kenekuta dunnata kamak nedda.apita lege hoya ganna mehe doctor lankawata awama kala enakota aragena enawa .samahara welawata lankawe vegetable boutique wala thiyenawa.mama inne France wala hama video ekak ma wage balanawa thank you doctor
Thanks denuwat karata
Thank you dr
Garbaniya ayata sudusuda ?
Mama godak kamati palaturak nelli eth italy awata passe kanna labune naha thanks doctor 🙏🙏
Doctor godak wedagath hema weda satahanajma doctor nam deviyek
Thanks 💐💞
ඔබට ස්තුතියි ඩොක්‍ට
Thanks doctor ❤❤❤
you father God bless you ❤❤❤
thanks 🎉
Mamanallihamadamakanawa
Thyroid තියෙන කෙනෙකුටත් හොදයි ද? මේ නෙල්ලි . Fiber hoda නැහැ kiyala thawa doctor kenek කිව්වා .
Tanks Doctor
🙏thanks doctor 👍🌹
Thank you doctor
Mn me beheth nelli juice ekak bona gmn balanne ❤
Tank you sar
thanks dr❤❤❤
Thanks.so
Much
.sir
Excellent
Kalaya kanawa waedi apa wenawa
මෙතන කියවෙන බෙහෙත් නෙල්ලි හා කඩේ තියෙන නෙල්ලි දෙකක්ද?
Math balanawa
Thank theruwan saranai
Thama qedagathsir
🙏🙏🙏
අනේ සර් කොහොඹ පොතු තම්බල බිව්වාම හාට ඇටෑක් හැදෙනවද කියල කියන්න
Math balanawa ❤