Thank you Doctor, you explained it very well. I like your videos, very important to everyone. Doctor please can you explain about coconut milk, is it bad for the colestorol.
Really appreciate, what you explaining & ur knowledge sharing with us , wht u sharing really that’s true, Im following most of those things since long, from some other episodes, ur great 👍
Very well explained. Sri Lankans are so used to overload with carbohydrates, unfortunately, we eat rice, dhal, potato all together which packs a lot of carbohydrates in one meal. Ultimately we all become insulin resistant in our middle age and subject to type 2 diabetics and end up depending on unhealthy drugs,It is very important the way you explained to people, recently in the West , people have taken control of their health by "intermittent fasting" which helps in obesity and reducing type2 D,( most people in SL eat too many meals and overeat) A very popular Canadian nephrologist "Dr. Jason Fung " teaches about "intermittent fasting" and controlling our diseases, Your channel would be ideal to bring this message to many Sri Lankans to bring back their health. Thank you, Doctor, you are doing a service to the community.
ඔබතුමාට බෙහෙවියෙන්ම පින් නොදන්නා දේ හරිම තේරුමි ඇතුව කියා දෙනවට හරිම පැහැදිලියි. ඔබතුමා හැදු වැඩු දෙමාපියන්ට බෙහෙවියෙන්ම පින්.
😊
❤❤
ඉස්සර මන් පරිප්පු කන්නෙම නැ ඒත් ඒවයේ තියන විටමින් ගැන දැන ගත්තට පස්සෙ නිතරම පරිප්පු ආහාරයට ගන්නව ඔබ තුමාට පින් මේ ගැන දැනුවත් කරාට
ඔබතුමාට නිදුක් නිරොගි දිර්ගයුම ලැබෙවා බුදුසරණයි 🙏🙏🙏
වෛද්‍යතුමණි මගේ පුතාගේ ආසම කෑම පරිප්පු පරිප්පු ගැන දැනුවත් කළාට ඔබතුමා ටත් හැදු වැඩු දේමාපියන්ටත් අනේක වාරයක් පිං 🙏🙏🙏❤️❤️❤️😍😍😍😍🥰🥰🥰
දීර්ඝායුෂ ලැබේවා පින්වත් වෛද්‍ය තුමාට ...අපට නොමිලේ ලබා dena..milakala නොහැකි දැනුමට ..💐💐💐
Cff6
JESUPIHITAI oba thumata @@RohiniKarunarathna-qq4ob
මම ගොඩාක් දුරට බලල තියෙන දෙයක් තමයි වයිද්‍යවරු හැම දෙයක්ම ඉංග්‍රීසි යෙන් .ඉගෙන ගත්තට කතාකරන්නෙ හරිම පිරිසිදු සිංහලෙන් හරිම පැහැදිලි යි.🙏🙏🙏🙏
ඔබ වැනී පුතෙකු බිහි කල මාපියන්ට පින් සිදු වේවා. හරිම පැහැදිලියි ඔබේ කථිකත්වය. ආසාවෙන් අහන්නේ. ස්තුති ඔබට. ගොඩක් පින්
රැදී සිටීමට ස්තූතියි
Ela
ඔබ තුමාට බොහොම ස්තූතියි දීර්ඝායුෂ ලැබේවා ...බුදු සරණයි ..
ඔබ තුමාට බොහොම ස්තූතියි දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි
@@nutriinfosl èè
වෛද්‍ය තුමණි ගොඩක් ස්තුතියි ගොඩක් වැදගත් දැනූවත් කිරීම සඳහා හදපු දෙමාපියන් දෙදෙනාටම ආදරෙයි පිං සිදු වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏♥️👍
වෙෙද්‍ය ගොඩක් ස්තුතියි වැදගත් දැනුවත් කිරිමක්
මමත් බය උනා පරිප්පු කන්න හොද නැහැ කියල ස්තූතියි බුදු සරණයි ඩොක්ටර්
බොහොම ස්තුතියි ඩොක්ටර් ,ඉතාම වැදගත් දැනුවත් කිරීමක්,මගෙත් පිුයතම ආහාරයක් පරිප්පු, මම කොහොමත් මස් ,මාංශ වලින් තොර කෙනෙක්,මම අහල තියෙනවා නිර්මාංශ කෙනෙක් නිතරම අැට වර්ග ආහාරයට ගතයුතුයි කියලා,මොකද ඒවායේ පෙුා්ටීන් අඩංගු වන නිසා ,නිතර මෙවන් වීඩියෝ තුලින් අපව දැනුවත් කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙිවා !!
ඔබතූමාට ගොඩක් පින් කරුණු කාරණා ඉතාමත් පැහැදිලිව තේරුම් කර දුන්නාට මම හිතන් හිටියෙ පරිප්පු පොෂය්‍යදායක වුනත් කැවාම ශරිරයේ බර වැඩි වෙනවා කියලා
මගේ ප්‍රියතම ආහාරය පරිප්පු මේ තරම් ගුණදායිකියලා සිතුවෙ නෑ ඔබතුමාට ස්තුතියි 🙏🙏🙏
Ane dr.godak pin budusaranai නිරෝගී suwayen sinnata lebeea
🤣🤣🤣🤣🤣🤣👍
කියන තරම් ගුණයක් නැහැ.මගේ ප්‍රියතම ආහාරය පරිපිපු.මෙයා කියන ගුණාත්මක බවක් නැහැ.සෝබන කතාවිතරයි
W@@migidadesilva6104
පරිප්පු නැති jivithayak නැති
Doctor මේ danuwath කිරීමට
ඔබතුමා ට බොහොම ස්තුතිය
තෙරුවන් සරනයි
බොහොම ස්‍තුතියි වටිනාකම නිමකරන්න බැහැ
මගෙ ආසම kama paripu mage bara ගොඩාක් වැඩි doctor දැනුවත් කිරීම ගොඩාක් වැදගත් ස්තුතිය බුදුසරණයි ඔබතුමාට ඔබගේ දෙමාපියන්ටත්
ගොඩක් වැදගත් තොරතුරු රැසක් . වෛද්‍යතුමනි ,ඔබතුමාට ගොඩක් ස්තුතියි .
ඔබතුමා ගේ දැනුවත් කිරීම ඉතාමත් වැදගත් , නීරෝගී සුවය ඔබතුමාට ලැබේවා !!!
මගේ ප්‍රියතම කෑම පරිප්පු. ඉතින් ඇස් කණ් භාවනාවකට සමවැදිලා වගේ අහගෙන ඉන්න පුලුවන් දේශනයක්. හරිම පැහැදිලියි. ඕනම කෙනෙකුට අහගෙන තේරඅම් ගන්න පුලුවන් විදිහට කියලා දුන්නා. ඔබතුමාට ස්තුතී වේවා…! තවත් මෙවඅනි දැනුවත් කිරීමේ වැදගත් වැඩසටහන් කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවා..!
සර් ජිවිත පරිප්පු කන්නෙ පරිප්පු ගොඩක් පිං ඔබ තුමා ට බුදු සරනයි 😘😘
මගේ පුතාට කෑම වේලට හැමදාම පරිප්පු ඕන.. ඒ පිළිබඳ අපව දැනුවත් කලාට ඔබට බොහොම ස්තූතියි ..🙏
ඔබතුමාට පින් දැනුවත් කලාට ඒ වගේම හරිම ඉක්මනින් දැනුවත් කරන ව හැමෝගෙම කාලෙ ඉතිරි කරල ❤️
බොහොම ස්තූතියි අපව දැනුවත් කලාට. මගෙත් පුතාල තුන්දෙනා ගෙත් ප්‍රියත කෑමක් පරිප්පු. ඔට සුබ දවසක්.
ඉතාම වැදගත් වැඩසටහනක් නිසා අපි හැමදාමත් නරබන වැඩසටහනකි ස්තුතියි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
බෙහෙවින්ම ස්තූතියි ඔබතුමන්ට මේ දැනුවත් කිරීම පිළිබඳව . කොච්චර එළවළු වර්ග ඉව්වත් පරිප්පු නැත්නම් ඒ කෑම අංග සම්පූර්ණ එකක් විදියට දැනෙන්නෙ නැහැ අපේ ගෙදර අයට.තුන් වේලටම පරිප්පු හදනව.ගොඩක් අය කිව්ව පරිප්පු කන එක එච්චර හොඳ නැහැ කියල . දැන් හිතේ දෙගිඩියාවක් නැතුව කන්න පුලුවන් .
ඔබතුමාට බොහොම ස්තුතියි ගුරු මුෂ්ඨි රහිතව ඉගැන්වීමට 🙏🙏🙏
Kusuma to be
ඔඹතුමාට බෙහෙවින් ස්තූතියි දැනුවත් කලාට.බුදුසරණයි.
ගොඩාක් ස්තුතියි doctor අපි ඕවා මොකවත්ම දන්නෑ ගොඩක් පින් දැනුවත් කරනවට ඔබතුමාට දළදා සමිදු පිහිටයි දෙමව්පියන්ටත් එක්ක
👏
ස්තුතිය docter
0
ගොඩක් ලස්සනයි වැඩසහාටහන ගොඩක් පිං දන්නේ නැති අය ගොඩක් ඉන්නවා පරිප්පු වතේ කියනවා ඉස්තුතියි සර් බුදුසරණයි 🌹🌹🌹
දැනුවත් කළාට ඔබතුමාට බොහොම ස්තූතියි තෙරුවන් සරණයි
ඉතා වැදගත් කරුණු රාශියක් දැනගන්න ලැබීම වෙනුවෙන් ඔබතුමාට ස්තුති වන්ත වෙමි..
නිදුක් නිරෝගී සුවය ලැබේවා..
ඔබ තුමාට... ගොඩක් වැදගත් කරුණු කියා දීම නිසා. අපි නොදන්න දේ ගොඩක් දැන ගත්ත
Thank you.... පරිප්පු නැතිව ගෙවුණු දවසක් නැත...👍👍
😄
දැනුවත් කිරිම ගැන ස්තූතියි වෛද්‍ය තුමනි 🎉
ගොඩක් pin obatumata apawa danuwath කලාට ඔබ tumata බුදුසරණයි
ඔබතුමාගේ සේවය ඉතාමත්ම විශිෂ්ටයි බෙහෙවින්ම පින් ස්තුතියි ඔබතුමාට ඔබතුමාව නරඹන අප සියලු දෙනා වෙනුවෙන් කරන මේ මෙහෙවරට
බොහොම පැහැදීලිව කියලා දේ නවා ඔබටත් නිරෝගී දිවියක් බුදුසරණයි
අපව දැනුමින් පෝෂණය කරනවට ඔබ තුමන්ට ගොඩාක් පිං ...බුදු සරණයි ...
වෛද්‍ය තුමණි ගොඩක් ස්තුතියි ගොඩක් වැදගත් දැනූවත් කිරීම සඳහා හදපු දෙමාපියන් දෙදෙනාටම ආදරෙයි පිං සිදු වේවා තෙරුවන් සරණයි
doctor ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි කාරණා හොඳට පැහැදිලි කර දුන්නා 🙏🙏🙏🙏🙏🙏💙💙💙
ඔබ තුමාට බොහොම ස්තුතියි.විස්තර කිරීම හරිම සරලයි. පහදිලියි. ද්ර්ගායු වෙවා.බොහොම පින් !තෙරුවන් සරනයි !🙏🙏👍🌹🇱🇰✍️👏💪
ඔබතුමාට හදවතින්ම ඉස්තුතිය උවමනා දෙය ඉක්මනින් පැහැදිලි කර දීම නිසා
ස්තුතියි.ඉතා වැදගත් අදහස් දැක්වීම ක්.ඔබට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
දැන්නං පරිප්පුව කකා තමයි ඉන්නේ.....අද සිට තව තව පරිප්පුව කන්න වෙයි වගේ❤️
බොහෝම ස්තුතියි ඔබතුමා ට.අපේ පුතාලට හැමදාම පරිප්පු ඕන .එළවළු ගණන් නිසා ඒකෙන් සහනයක් .දැනුවත් කලාට ගොඩක් ස්තුතියි
පරිප්පු තමා ජිවිතේ ..පරිප්පු නැතිනමි බත් එපා...
Ekenma 👍.
, Kawoth parippu thama
@@yohandenipitiya4770 ගත හ
බොහොම ස්තූතියි ඩොක්ට දැනුවත් කිරීම පිළිබඳව දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏❤
පැහැදිලි කිරීම හොඳයි ස්තුතියි ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා
ඩොක්ටර් ගොඩක් සතුටුයි දැනුවත් කළාට ඔයාට දීර්ගායුස ලැබේවා බුදු සරනයි
ස්තුතියි දැනුවත් කලාට.වැදගත්.බුදු සරනයි
ඔබ තුමාට බුදු සරණයි පැහැදිලි කලාට❤😊😅❤
අද තමයි පරිප්පු ගුණයි කියලා දැනගත්තෙ.ඩයට් ප්ලෑන් වලදි ගොඩක් අය කියන්නෙ පරිප්පු හොඳ නැ කියලා.ගොඩක් ස්තුතියි ඩොක්ට මේ දේවල් ගැන අපිට දැනුවත් කරනවට🙏
15:21 15:03
15:21 15:03 15:46
මගේ පොඩිදුව හරිම කැති පරිප්පු පරිප්පුනැතිනම් එයා කැමකන්නැමම බයේහිටියේකතාවපටන්ගන්නකොටම ඔබතුමාට ගොඩක් ස්තුතීයි❤❤❤❤
ඇත්තටම මෙච්චර කල් පරිපු කැවට මෙ තරම් ගුනදාකයි කියලා හිතුවෙ නෑ බොහොම ස්තුතියි ඔබතුමාට
0p
Hari වටිනාවා
Thank👍
ෙබා් ෙහා්ම ස්තුතියි ෙගාඩාක් පිං ඉතාමත් වැදගත් විඩි ෙයා් දිනපතා ෙගන එමට ශක්තිය ෙෙධර්ය ලැ ෙබිවා ඹබතුමාට දිර්ඝායුෂ ලැ ෙබිවා ෙතරුවන් සරණයි
දැනුවත් කරාධ බොහෝම ස්තූතියි
අපේ ගෙදර පරිප්පු නැතිනම් කෑම එපා
කියන ඇය තමා ඉන්නේ
හොදම දැනුවත් කිරීමක් බොහෝ මත් අගෙයි,🙏
බොහොම ස්තූතියි දැනුවත් කරාට සර් මමත් හරිම කැමති කෑමක් තමයි පරිප්පු මම බය උනා කතාව පටන් ගන්නකොට පරිප්පු කන එක හොඳ නැද්ද කියලා හිතුනා ඒකත් කාලා ඉවරයි කියලා
;0888888:
අනේ මම ත් හිතුවේ එහෙම ඉ තමයි 😭😭😭
@@sumithrahearth ut
ස්තුතියි සර්
Adu mudalakin srerauata vitame na protina labagann kiuadun obathu mata stuthe
නොදැන තමයි මෙච්චර කල් කාල තියෙන්නෙ ..... බොහෝම ස්තුතියි තොරතුරු රැගෙන ආවට ....❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
මගේ ආසම කැම පරිප්පු ,ඔනේ තරමක් කන්න පුළුවන් .❤ පරිප්පු පරිප්පු පරිප්පු ..කවුද කැමති පරිප්පු වලට ..ජීවිතයේ වැඩියෙන් කන පරිප්පු ......🥘
ල්
ප්
අනේ ඔව්
8
Ow ane akanam aththa
සමහර දවස්වලට, බත් අඩුවෙන් බෙදාගෙන, පරිප්පු වැඩියෙන් බෙදාගන්න මම😂🎉
ගොඩක් ස්තුතියි doctor අපට උපදෙස් දුන්නද ඔබට දීර්ඝායු වේවා ලැබේවා
ස්තූති ඔබ තුමාට ... තෙරුවන් සරනයි 🙏🌹
බොහොම .ස්තුති .ඩොක්ටර්
Kana tharamsk kanne parippu 🙏
ගොඩාක් ස්තුතියි ඩොක්ටර්.
තෙරුවන් සරණයි!
Thank you we now know how to balance a days meal wow Thanks Bless U Doctor .♥🙏🙏🙏♥
ආයුබෝවේවා ඉතාමත්ම වටිනා දැනුවත් කිරීමක් අපගේ ප්‍රනාමය 🙏 ✌ චිරන් ජයතු
බංග්ලාදේශය ..ඉන්දියාව..පාකිස්තාන් අය කන්නෙම පරිප්පු නේ..මාත් ආසම කෑමක් පරිප්පු
Eric Fernando of y I think I
PARIPU. KANNE. API. 1977 IDALA. YAKO. RATHU. PATALU. PARIPU. MAISURLU. PARIPU. KIYALA. API. 1976. MAMATH. PELAPALI. GINHIN. THIYENAWA. 1976. WENAKOTA. MAMA AM. PARIPU. DAKALATH. NAA. KALATH. NAA
කොච්චර ඇඩ් ගියත් ඔබට ආශිර්වාද කර කර බලන්න වටින විඩීයෝ වෛද්‍යතුමනි ! තෙරුවන් සරණින් සෙත සැලසේවා! දිගාසිරි වේවා!
Great explanation. Thank you doctor. Lentil is my favourite. God Bless You... Love.
ගොඩක්..ස්තුතියි.ඩොක්ටර්.දැනවත්.කිරිම..පරිප්පු..හරිමඅාස..කෑමක්..🙏🌼🌼🌻🌻🌻🌻
ජයවේවා පරිප්පු ,thankyou dr.
ජය වේවා
ලෙන්ටිල් පොත්ත සමග තියෙන එක දාලා තමයි කුශරි කියන බත් එක හදන්නේ.මේ පරිප්පු ගැන අද ගොඩක් දේවල් දැනගත්තා .ස්තූතියි ඔබට .
පරිප්පු උයන්න ගන්නකොට උණු වතුරේ දාලා ගන්න,කල් තියා ගන්න දේවල් දානවා කියලා අහලා තියනවා 👍
Thanks dear
හරිම පැහැදිලි ලෙසින් ඉදිරිපත් කරනවා ගොඩාක් ස්තුතිවන්ත වෙනවා
Thank you Doctor, you explained it very well. I like your videos, very important to everyone. Doctor please can you explain about coconut milk, is it bad for the colestorol.
Soon
ගොඩක් ගොඩක් වැදගත් වීඩියෝවක් ඔයාගේ වැඩසටහන අහගෙන ඉන්නත් ආසයි සෑම දෙයක් ම පැහැදිලිව තියෙන නිසා ගොඩාක් පින්
බොහොම ස්තුතියි සර් දැනුවත් කරාට මගෙ මල්ලි ගේ පුතා මම දන්න දා ඉදන් පරිප්පු කනව බුදු සරණයි
මමත් ආසම කෑම පරිප්පු ස්තූතියි ඩොක්ඩ 🙏🙏🙏🙏
බොහොුම ස්තුතියි දැනුවත් කලාට
බොහොම ස්තූති ඩොක්ටර් ඔබ තුමාට
අපව දැණුවත් කිරීම ගැන ඔබතුමාට ස්තුතියි.
Really appreciate, what you explaining & ur knowledge sharing with us , wht u sharing really that’s true, Im following most of those things since long, from some other episodes, ur great 👍
ඔබ තුමාට බොහොම පිං, දැනුවත් කලාට
මගෙ හස්බන්ඩ් වෙජිටේරියන්. ජාතික ආහරය වෙලා පරිප්පු..බොහොම ස්තූතියි සර් කෑවට මේ තරම් දැනුවත්ව හිටියේ නෑ.
OYAGE. HSBANDATA. AR. WADE. KARANAKOTA. HODATA. RIDENNA. WADINAWAA. NANGITA
❤
බොහොම ස්තුතිය සර් දැනුවත් කලාට.මමත් පරිප්පු ගැන බයෙන් හිටියේ.
තව ටිකක් කෙටි උනානං හොඳයි ඩොක්ටර්
ඔබ කරන සේවය අති විශිෂ්ඨය්
ඔබට පින්සිදුවේවෙඅ
මෙවන් පුතු ඇති මව් පිය දෙදෙන
නිවියෝ වෙති
මෙවන් හිමියෙකු සතු බිරින්ද
නිති සැනසේය එකැතින්
Very well explained. Sri Lankans are so used to overload with carbohydrates, unfortunately, we eat rice, dhal, potato all together which packs a lot of carbohydrates in one meal. Ultimately we all become insulin resistant in our middle age and subject to type 2 diabetics and end up depending on unhealthy drugs,It is very important the way you explained to people, recently in the West
, people have taken control of their health by "intermittent fasting" which helps in obesity and reducing type2 D,( most people in SL eat too many meals and overeat) A very popular Canadian nephrologist "Dr. Jason Fung " teaches about "intermittent fasting" and controlling our diseases, Your channel would be ideal to bring this message to many Sri Lankans to bring back their health. Thank you, Doctor, you are doing a service to the community.
Thank you for your valuable comment...🙏
ඔබ තුමාට බොහොම ස්තූතිවන්ත වෙනවා. පරිප්පු කෑවට ගුණ අගුණ දැනගත්තේ අදයි.
Àp enba
@@surasenasilva1624 DeR Dr. Hiroshzn explanation was Perfe ctTHANK YOU
GOOD LUCKHRALTHYFOER. STAY SAFEOSE 22, Weedi Mawatha Kandanz Sri lanka..
I8iiiiiiiiiii8ix,,,,,,,,,,,,,,,,,,,,,
ඔබ තුමාට බොහොම පිං දැනුවත් කරනවාට 👍👍👍👍👍
බුදුසරණයි ස්තුතියි ඔබතුමාට
Oyath paripu kanna asada
😀
Obata.devi.pihitai.
Thanks docter
Good morning sir.thank u so much.this is valuable video. Have good day!
වෛද්‍ය තුමණි! බොහොම පින්.තෙරුවන් සරණයි!❤
ඔබට ගොඩාක් ඉස්තුතියි මේ වගේ වැදගත් වැඩසටහන්වලින් මිනිසුන්ව දැනුවත් කරනවට
👍🙏
V= v
ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි
මං නම් ඉන්නේ රට හැමදාම පරිප්පුයි අලයි තමයි කන්නේ.ඩොක්ටර්.ස්තූතීයි වීඩීයෝවට.
😂😂
Mama soudiye mamath oya wagemai batalaumas,harak mas, kukul mas kanne ne.alai,parippui thamai ithin uyala frigeke kal thiyena kewata kamak nedda?danne ne
Godak pin oba thumata nodanna bohode apita kiyaladunna. Nisa.
Dhal is one of my favorite foods. I eat it almost everyday with spinch
ගොඩක් හොද පණිවිඩයක් බුදුසරණයි ඩොක්ටර්..
පරිප්පු හැමදාමත් කනව ඩොක්ට .
එහෙනම් හොදයි නෙ.
ස්තූතියි සර්👍👍
ගොඩක් වටිනවා මේ උපදෙස්.බොහොම ස්තුතියි.පිං
Hoda watina weda satahanak jayawewa teruwan saranai
දැනුවත් කලාට බොහෝම ස්තුතියි ඔබ තුමාට දෙවි පිහිටයි
Thank you very much for your explanation. Sir,