Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
තොරතුරු හෙළි කලාට ඔබ තුමාට බොහෝ පින්. ඉතිරි කොටස ජනාදිපති තුමාට බාර කල උතුඉ. මේ සියල්ල රටේ මහජනයා වෙනුවෙන් යෙදවිය හෙකී වේවා
නියමයි සර් නියමම සර්
ආන්ඩුවෙන් ආරාක්ෂාව දිල බලාගන්න ඕන රත්තරං වටින මිනිහෙක් දර්ශන මහත්තයො ඔයා 👍👍
😲😲😲😳😳😳😡😡😡🤭🤭🤭😢😢😢
😂😂😂😂😂😂
ඔය දැන් ඉන්න youtube කාරයො එන්න කලින් දූශිතයොන්ගෙන් මුලින්ම ගේම ඉල්ලුවෙ මෙතුමා
😮😮😮😮@@chandrikagajanayaka8904
😡😡😡😡😡😡😡😡
මහජනතාවට සත්‍ය සොයා දෙන ඔබලාට ගොඩක් ස්තූතියි.
ඔය තියෙන්නේ හොරා කාපු ඒවගෙන් නියපොතු තුඩක් තරම් දෙයක් විතරයි 😅
සිරාවටම.
දෙයියනේ .....😮😮😮😮
නියපොත්තක් නෙමේ මුංගේ නියපොතු ගලවන්ඩ ඔ්නි හොර හැතිකරේ.මුංට දඩුවම් දෙන්නේ කවදදදදදද
මෙතුමා ට සියලුම දෙවියන්ගේ ආශීර්වාදය ආරක්ෂා ව ලැබේවා තෙරැවන් සරනයි
රටේ සිටින සියලුම ජනතාව ගෙන් ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේවා නීතිය ඉදිරියට ගෙනයාමට පාර්ලිමේන්තුව අවශ්‍යයි ඉදිරි චන්දය මාලිමාවට දෙන්නෙ කියල මම ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා
Mewa balalawath wenas wenna malimawata oyalage watina chandaya denna 🙏🙏🙏🙏🙏
❤️👍👏✊🙏✝️🏆🏆🏆
Ayyo dewiyane Lankawata mokada venne Kalkakani orginal kamba horu kawadda Lankawata nidasa lebenne malimawata jayawewa NPP jayawewa. Kamba horu 👍✊🙏❤️✝️👏🏆🏆🏆
ඇත්තටම ,සියලු දෙනා මෙවර සිහි කල්පනාවෙන් චන්දය පාවිච්චි නොකලොත් ,නැවත මෙම හොරුන් බලයට පැමිණ රටම වනසනු ඇත . නැවත මොවුන් නඩත්තුවට කැමති නම් ,ඔවුන් නඩත්තු කරමින් දුක් විදීමට කැමති නම් පොහොට්ටුව චන්දෙ දෙන්න
අපිට ඉතිං අධිකරණයේ පිහිටලු , මුං ට තවත් ජන්දය දෙන හරක් ඉන්නව,කෝ අපේ දූෂන කෝ අපි හොරකම් කරපු ඒව කියල මහ උජාරුවෙන් කයවනව,මං හිතන්නේ ජන්දෙන් පසුව ජාතික ජන බලවේගය වැඩ පටන් ගනීවි,😂
Thank you sir ❤
ඒවා මිලදී ගැනීමට මුදල් කොහෙන්ද කියා සොයා බලා ඉදිරිපත් කල නොහැකි නම් ඒවා රාජසන්තක කල යුතුමයි
Nadu daanna kiyapan! Game over!!! Methana boru bayila gahanne nathuwa
@@VirdanRach Wait and see
උන්ට සල්ලි ප්‍රස්නයක් නෑ. ඕනවේලාවට සල්ලි අච්චු ගහගන්නත්කුඩු විකුනපු සල්ලිත් ගන්න පුළුවන්. හොර හැත්ත.
@@VirdanRach මුන්ට නඩු දාන එක බලධාරීන් කරයි ..මේ වෙනකොටත් අප්පල පුතාල බාප්පොච්චිලගෙ වැඩ කිඩ අවශය ප්‍රමාණයට වැඩියෙනුත් සාක්ෂි තියෙනවා නිතිය ක්‍රියාත්මක කරන්නන් ළඟ බලන් හිටපන් ..රටේ මිනිස්සු දැනුවත් වීම තමයි මෙවැනි වැඩ සටහන් වලින් කරන්න ඕන
@@DayaniDissanayakeඑයාලගෙ හොරකම් ගැන කතා කරනකොට සමහරුන්ට මාර විදිහට රිදෙනවා. 😮
ස්තූතියි නියමයි ඔබතමාගේ හෙළිදරව්ව
හොරකම් කරලා තියෙන සල්ලි ටික ගත්තොත් ලංකාවේ ණය ගෙවන්නත් පුළුවන් අපිටත් සතුටින් ජීවත් වෙන්න පුළුවන්❤❤
ඔබ තුමාට තෙරුවන් සරණයි ! අපේ ජනපති තුමනි,ඔබගේ අවධානය යොමු වේවා !.රට බංකොලොත් කරපු මේ කාලකණ්නි පවුලට නීතිය ක්‍රියාත්මක කරන්න . මෙම නීති විරෝධී සියලු දේපල රාජසන්තක කරන්න.මන්ට වහල්කම් කරක ඔබතුමාට මඩ ප්‍රහාර එල්ල කරන කාලකණ්නින්ටත් පාඩමක් උගන්වන්න. අනේ ! මේවා අහන විට අපේ අසරණ.ජනතාවත්, අපත් ගැන හරිම දුකයි.උන් රජ සැප විඳිනවා.අපි දස දුක් විඳිනවා. හොර කාලකණ්නි සුදනෝ වගේ කතාකරන ලස්සන.හොරු අල්ලන්න කියනවා නේ නෑමල්. වහාම අල්ලන්න.දැඩි දඩුවම් දෙන්න නීතියට භාර දෙන්න. අපේ රටට තෙරුවන් සරණයි, සියලු දේවාරක්ෂාවයි ! හොරු භංග වේවා !
වීරෝදාර ඔබට ගොඩාක් ස්තූතියි . තාමත් වහල්ලු ඉන්නවා නේ මුන්ට කඩේ යන. රට බංකොලෙත් කරේ ඕකුන්ම තමයි .
True😢
Mun tik kali kali kapala maranna one
ස්තුතියි දර්ශන. මේවා සොයා බලා නිසි පියවර ගැනීමට ජනාදිපති තුමාට සහ රජයට භාරයි. මුන්ගේ හොර සල්ලි වලින් සියයට කීයක්ද මේ ?
මේ තොරතුරු දැනගන්න සැලැස්සුවාට ඔබට බෙහෙවින්ම ස්තූතියි
ඔබතුමාට සියලු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා....🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
මේ දේවල් හෙලිදරව් කිරිම ඔබට ස්තුතියි ❤
❤. .
ඔබතුමාට ස්තූතියි.තෙරුවන් සරණයි!
තොරතුර සාක්ෂි සහිතව ඉදිරිපත්කලාට බොහෝම ස්තූති...ඒ ඉඩම් සියල්ල අපි සියලූම අයට අයිතිවෙනව... හේතූව අපේ බදු මුදලින් හොරකම් කරල ගත්තූ ඉඩම් ඒව...මේ ගැන වහාම පරීක්ෂණයක් කරල රජයට පත්කරගන්න ඕන... උන්ට අනුකම්පා නොකර දඩුවම් කලයුතුයි.
නියමයි දර්ෂන ඔයා ගෙ වැඩ.
Munta yannata amuthu apayak .,hadhewa .,.😵. Obathumage me dhanuwath kirimata .....godak sthuthi .,theruwansaranai...🙏
Malimawata ...jayenjaya.wewa...👍
👍
why still now PSG personals are taking care of those houses...?????
❤❤❤👍👍👍👍👍👍 අදමයි දැක්කෙ නියමයි ඔබට ස්තුතියි නිවැරැදි තොරතුරු දැනගැනීමට සැලැස්වූවාට
දර්ශන ඔබට ස්තූතියි . මේ කාලකණ්නින්ගෙන් ප්‍රවේසම් වන්න. ඔවුන් තිරිසනුන්ය.
මේ තොරතුරු ඉදිරිපත් කල ඔබට බොහොම ස්තුතියි.
ඔය මහත්තයා ඔයා ගේ ආරක්ශාව ගැන බලාගන්න. තෙරැවන් සරණයි ඔබට🙏🙏🙏🙏🙏🙏🙏🦋🦋🦋🦋🦋🦋🦋
වහල්ලු ඉන්නකම් අපි ගොඩ අපෙ හාමුදුරුවනේ..............
මගේ ඇස්වලට කඳුළු වෙනවා..පපුවට පුදුම වේදනාවක් දැනෙන්නේ.නරක සිතිවිලි ගොඩාක් එනවා. කියන්න තියෙන්නේ එකම දෙයයි.ඔබතුමාට ගොඩක් පින්.
මෙි හෙළිදරවි කිරිම මිළ නළ නෙහැකිය, අනාගතයට ඉතිරි නොකර විසදුමි බලා සිටිමි ,,
දර්ශන මහත්තයා,ඔබතුමා සියල්ලට පලමු ඔබේ ආරක්ශාවගැන සැලකිලිමත් වෙන්න! ඔබට තිබෙන ආදරයටයි කියන්නෙ.❤❤❤
මහත්මයා ඔබතුමාට කොහොම .ස්තූති කරන්නද මට තේරෙන්නේ නෑ.එතරම් ඔබ විශිෂ්ටයෙක්🌼🌼🌼🌼🌼🌼🌼
මහත්තයා මුන් තිරිසන්නු.අනේ ඔබතුමා ඉතාමත්ම පරෙස්සම් වෙන්න .බුදු සරනයි
ඔයා වැඩේ නියමෙට කරනවා. මේ පාහර හොරු ගැන තව විස්තර හොයමු
විස්තර හෙව්වට වැඩක් නැ ඕකුන්ට ඕවා ගන්න සල්ලි කොහෙන්ද කියලා හොයල බලන්න ඕනේ
@@YfGf-mf1vmමේ වීඩියෝ එක සම්පුර්ණයෙන් ඇහුවේ නැත්ද? ඒකෙ කියල තියෙනවානේ මුදල් කොහොමද හොයාගෙන කියලා, මමත් ඒ අසල්වාසීන් සමග මේක ඇත්තක් කියලා දන්නවා
😮
මෙම මහත්මයට ආරක්ෂාව දී බලා ගන්න.... තෙරුවන් සරණයි..
තවමත් ඉන්නවා උන්ට ජංදය දෙන.
ඔබ tumata ගොඩාක් ස්තුතිය 👍
ඔබ tuma degu klk jewath wawa ජය wawa ❤
මේවට නීතිය ක්‍රියාත්මක වෙන්නෙ කවද්ද අප්පා😢😢😢😢
විශිෂ්ඨයි ඔබේ සේවය බුදුසරනයි
මාලිමාවට 2/3 ක බලයක් දුන්නොත් පමණයි මේ දුෂණ නැති කල හැක්කේ
ඇයි විධායක ජනාධිපතිගෙ බලතල මදිද..රාජපක්ෂලාට එරෙහිි වෙන්න බයද...රනිල්ට බැන්නෙ හොරු අල්ලන්නේ නැහැ කියලා..රනිල්ට පාර්ලිමේන්තුවෙ බලයක්වත් ජනතාවගෙ චන්ද බලයවත් තිබුණේ නැහැ ..හැබැයි හොරු අල්ලන්න ඕන කියපු එවුන් දැන් අනුරටත් බැහැ කියනවද..
අනේ අප්පෝ ???? බොහොම ස්තුතියි ඔබ තුමාට මේ දැනුවත් කිරීම ගැන ... මාලිමාව ජය නොගත්තා නම් මුලු කෝට්ටේ ම අල්ලා ගන්නවා ,
❤❤❤❤ දර්ශන ඔයාට ගොඩාක් ස්තූති මේවා හෙලි කිරීම ගැන. හැබැයි දර්ශන ඔයා ගොඩාක් පරිස්සම් වෙන්න.. බුදුඅම්මෝ මේවා ගැන අහනකොටත් ඇග හිරිවැටෙනව කොහොමද මේ තරම් අපිට දරුණු විදියට වන්චා කරේ කියල. අපි බලාගෙන ඉමු මේවාට සාධාරණයක් වෙනතුරු. .ඔයාගෙ කැපවීම පිළිබදව අගේ කරන්නෙමු.. සුභ දවසක් ඔයාට 🙏🙏🙏🙏❤❤❤
මෙී පල්හොරැන්ට රජකාලෙ දඩුවම් දෙන්න ඔින
නිකන්ම නිකන් සාදාරණයන් මෙවැනි වංචාවන්ට ඉටු වෙන්නේ නැ අපි, ජනතාව හැටියට අපටත් වගකීම් තියෙනවා මුන්ට විරුද්ධව නීතී දාන්න කියා. ඇඟ බේරාගෙන අනික් අයට මේවා බේරලා දෙන්න කියන්නේ නැතුව. ඔය තියෙන සමස්ත නිවට කම තමෛ ලංකාව මෙලෙස අගාදයටම වැටිලා තියෙන්නේ!
Pp😊😊uiuiilllllllllllllllllllllBu@@kaushaliyaesmonde2244ijb
ඔබට ජය.මුන්ට හෙණම ඉල්ලපල්ලා.රට කාපු ගෙවල හැත්තට හෙනම ගහපං .රටේ දුක් විදින අහිංසක මිනිසුන්ට හරියට දුක් විදින්න වෙලා තියෙන්නේ මේ කාලකන්නි තක්කඩි එක පවුලක් නිසයි.මුන් පොලොවටම සමතලා වේවා.
ඔබතුමාගේ වෑයම සැබවින්ම රට සහ පුරවැසි පොදුජනතාව වෙනුවෙන්මය,අපගේ ගෞරවආචාරය ❤😊🎉
Thank you sir 👍
සුභ දවසක් දර්ශන,නියමයි හෙලිදරව්ව, කාලකන්නි ගැන හෙළිකළ යුතුමයි.ජයවේවා බ්රෝ ❤❤❤❤
මේ රට මෙහෙම තියෙන එක
ජයවේවා ජයවේවා aeya ..teruvan saranae
ස්තූතිය. ❤❤❤ප්රනාමය ❤❤❤ඇගයිම ❤❤❤දීර්ඝායුෂ ❤❤❤තවත් සමාඡ ශෝධනය උදෙසා.... නැතුව සේපාල් කෙනෙකූ නොවන්න...🎉🎉
Mewa ලෝකයට pinwala දුන්නා thanks මල්ලි
2013 අවුරුද්දේ පිළියන්දල , ජැල්තර පාලම ලග වගුරුබිමක් ගොඩකරලා ජෙස්කි බෝට්ටු පදින්න තොටුපලක් හැදුවා ච්චී තනිකරම නාවික හමුදාව යොදාගෙන. මගේ ඇස් දෙකෙන්ම දැක්කා
අම්මෝ යකෝ මුන්ව එල්ලන්න ඕනි
😖😖
ethana tam Jetski padinawad? tourists enawad? tourists ena, tamath ethana Jetski padina, ratata adayamak ena deak wenuwen hamudawa yoda gttath kamak naa… prashne tienne hamudawa pudgalika boodalayak kiala hithan wadakarapu ekai…
@@udanigunarathne6693puka dena rketh simawak tiyagnin, wahala
මේ පැහැදිලි කිරීම පිලිබදව අපේ ප්‍රණාමය ..🌷🌷🌷
මහත්තයාගේ කතාව සියල්ල සාධාරණයි ඔයව දැන ගනිල්ලා මුන්ට ආයි කවදාක්වත් රාජපක්ෂලාට එන්න දෙන්න එපා. ස්තූතියි ස්තුතියි ජේසු පිහිට
Aniwaren deviyane munta monada karanna ona
Oba thumata godak thank s mewa helidarau karanawata ❤❤❤❤❤
කියක නිමකරන්න බෑ ඔබගේ සේවය දර්ශන මහත්මයා ... අපේ රටේ මිනිසුන්ගේ මොලේ පෑදෙයිද මන්දා මේපාරවත්.. 😢😢😢😢
මෙය සත්‍යක් අසල්වාසින් විස්තර දන්නවා
@ramalikulasinghe2915 අපිවගේ දුප්පත් පොඩි මිනිහෙක් ඔහොම කරානම් මෙලහකට හිරේ ඉන්නේ.
ඇත්තෙන්ම මේ ඉඩම් රජයට පවරාගතයුතුයි.
ඉතාමත් වටිනා සොයාගැනීමක් ...මේ දූෂණ වංචා සියල්ල නීතිය හමුවට පමුණුවා රාජසන්තක කර වැරදිකරුවන්ට දඬුවම් ලබාදිය යුතුමයි ... !!! 👍👍👍👍👍👍👍👍
Thanks Darshana.great🎉🎉
S l desaya ඔබට ශක්තිය දර්හිරිය ලැබේවා ඔබට ශක්තිමත් කොන්දක් තියනවා ස්තුතිය
මුන් සියලුදෙනා සිරගත කළයුතුමයි...ඒ සඳහා හැමෝම මාලිමාවම දිනවමු..ඔබතුමා බොහොම ප්‍රවේශමෙන් ඉන්න...💐💐💐💐
මහින්ද යා...ඕකා ඇතුලු පවුලේ විතරක් නෙමෙයි ජනතා මුදල් සූරාකාපූ හැම එකාම පණුවෝ .ගහලා දුක් විදලා අපාගත වෙන්න ඕන..තාමත් මුන්ගේ ආවතේව කරන්නේ හමුදා පොලිසියේ අයද?තවත් කොච්චර ඇද්ද?මුන්ගේ කෙරැවාවල් ..අනුර ජනාධිපති තුමෝ..මේවා දන්නේ නැද්ද?
Mama kiyanne okawa maranna one kiyala
දැනගනියි දැන් . ටිකක් ඉන්නකෝ. බලය දෙමු ඒකට.
මගේ ප්‍රශ්න යත් ඕකමයි
BANKU HORU RANIL ALSO MUST BE INVESTIGATED
අර නාමල්ට කඩේ යන චීවරධාරියගෙන් අහන්න ඕනේ යටට රෙදි ඇඳගෙනද රාජපක්ෂ පවුලට ආවඩන්නේ කියලා මේ වගේ කාලකන්නි චීවරධාරියො මේ ලෝකෙට වදපු අම්මලා ගැන කණගාටුයි මොකද ඒ අම්මලා මතක් කරලා තමයි හැම මිනිහෙක්ම බනින්නේ..
Very good brother
ජය වේවා මේ පාර මාලිමාවට
ඔබ thumata ගොඩක් ස්තුති ස්තුති ජනතාව දැනුවත් කරන්න ඉදිරිපත් වුණාට හොරු පාර්ලිමේන්තුවට යවන්න epa ජනතාව mun ආවොත් හොරු අල්ලන්න දෙන්නේ නැහැ malimawen පාර්ලිමේන්තුව පුරවන්න ජනතාව එකතු වෙන්න ස්තුති ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤
ඒත් මයිනට නාමල්ට වැදගෙන ඉන්න වහල්ලු කොච්චර ඉන්නවද
කියලා වැඩක් නැ
මෙළෝ.හසරක් නොදන්න...දන්න.ගවයෝ....තාමත් ඉන්නවා😂😂
රජයේ දෙපල් වහා යලි රජයට පවරා ගන්න ඔන අනුර සහොදරයා එය කරයි 🙏
ජයවේවා දර්ශන මහත්තයා සියළු දෙවි රැකවරණ ලැබේවා !!!❤️❤️❤️❤️🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏❤❤❤❤💪
Okata,,araksawata,,keyala,,,,oyasakkeleleta,,,araksawata,,pasdanak,,veharai,,danna,,,okamarana,,UN,,ahhanaha
සම්පූර්ණ ඇත්ත මුන්ට හෙන ගහන්න ඕනා
🎉
ශ්‍රී පාදේ ඝණ්ටාරෙ ගෙනිහින් ඕව හදන්න ඇති සේරම රාජ සන්තක කරන්න ඕන
Aka dabha ran
Our❤❤srilanka❤❤budusarani❤❤❤❤❤🎉🎉🎉
වුන් හොරකම් කල රටෙ සියල්ල අරගෙන,රාජපක්ෂලා,එලියට නොවන්න කූඩු කරමු.
හඳුන් සහෝදරයා ඔබගේ මේ ප්‍රයත්නයට අපගේ ආශිර්වාදය සහ ප්‍රණාමය
Thanks for the sake of the knowledge you are giving for every body
ගරු ජනාධිපති තුමනි මේ සියලුම දේපළ රාජසන්තක කිරීම ඔබ සතුයි
100/100 k math kiyanava
briliant power speach brother well done sir proud of you great work...
අපේ රටේ ජනතාව දැනුවත් කිරීම ඔබට තුමාට අපේ ගෞරවය අපේ රටේ ජනතාව තවත් කැමතියි මේඑ කාලකනින්ට සොබාදහම දහම අපි විස්වාස කරමු
Ammo munta hena ghlath Madi nodaki horu ballo mun panuwo ghla meriyau munwa
මහත්තය. පරිස්සමට ජනපතිතුමා මෙය දුටුව විගසම දර්ශනය මහත්තයට අරක්ශ කරදෙන ඉල්ලා සිටින්නෙමු. මේම හොරුන්ට ඵක නිලධාරියෙකු වත් හොරුන්ට රැකවරණය නොදිය යුතුයි යැයිරටවිරැ අප ගේ බලාපොරොත්තුව මොකද මුන්ව මහල්ලා ගේ සිට මැහැලියද දරැවන් ඔය සන්හතයම සදහටම අත්අඩංගුවට ගැනීමටත් ඔය පන්දුව දෝලනය උනා ඇති කියල රාජ්‍ය ආයතනයට පත් කරන්න. මුන්ව බලාගන්නට ජමබල්ලන්ව දමන්න පුලුවන් නම් අපේ ලංකාවේ කොපමණ දුගී දුප්පත්කමට පත්වෙලා ඉන්නේඔය තිරිසනුන් නේද?????? අපේ මහජනතාවට සේවය කරන්න පත්කර ගත්තේ ඔබතුමාට පුලුවන් හොමහරි ස්ටිකර දෙන්න. මමත් දැන් අවුරුදු 40 ක් පමණ රටවිරියක් වශයෙන් රැකියාව කරමි. මගේ ගමට ලයිට් පාරක් තිබුනේ නැත. මම ගමට ලයිට් ආන්ඩුවට මුදල් ගෙවලා අර ගෙන දුන්නෙමි. මම පාර කපන්න ටෝනර් ඵකක් ගෙන විත් මුදල් සොයන්න ඇවිල්ල කලා. මගේ අම්මට තාත්තට දරැවන් 12 ක පමණ සිටියෙමු.මා ඉගනුම ලබන්න තරමි මගේ දෙමව්පියන්ට ගොඩක්ම ආර්ථිකයක් තිබෙන පවුලක් නුනත් මගේ දෙමව්පියන්ට හරියට ඉඩමක් නැහැ. ඵත් මගේ අය ගේ ජිවිතය පස් වලින් වැලලි යයි. මොකද අපේ ගෙදර තියේන තැන ලොකු පස්කන්ඩියක් යට ගෙදර පිහිටා තිබෙන නිසා. මගේ පවුලේ සැම නැතිව ගියෝත් මට දුකක් ඉතිරිව ඇත. මට සමාවෙන්න ඕන මේ ටික ලිව්වට මට නම් මේව දැක්කම ඇසෙන විට හරිම දුකයි. මම අපේ ගමට සේවය කර මගේ අසරණ ගමේ අය කරැවලේඉන්න නැති පාරක් තිබෙනව මගේ දෙමව්පියන්ට සසරවසනා නිවන්දකිනා සැම තත්පරයක් පාසාම කිසියම්ම දුකක් නොම වේවා.සියලුම මගේ පවුලේ සැමට මාතර මාරියතුමිය ගේම ආශිර්වාද රැකවරණය සැනසීම නිරෝගීව සැප ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරමි. මා වාගේ උතුම්ම දියණියක් මෙලොව එළිය දුන්නාට ගොඩක්ම ඵ් දෙපලටම දෙපානැම නමදිමි. වැඩිය පාසැල් අධ්‍යාපනය ගත්තා නම් මට ලංකාවේ මොනව හරි කරන්න තිබුනා. ලබන ලයිප් ඵක මේ සන්සරේන් මිදිය යුතුයි. අපට රාජ්‍ය ආයතන නොසලකා හැරියා අපි රට ඉන්නේ කියල අපි ගැන බලන්න කව්ද ඉන්නේ. ආන්ඩුවට ඇවිල්ල රාජපක්ෂ පරමිපරාවට ඵක්ක තියන වයිරසය කියල නිමකරන්න බැහැ.. නැවත් නැවත ජනපතිතුමාට කියන්නේඔය තිරිසනුන්ට නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට නියමිත සැම දෙයක්ම ආන්ඩුවට පවරාගෙන මරනදක්වා රියන් කරන්න. අපේ ජනපතිතුමාට ජය වේවා මෙය බලන්න සැලසුම ගෙනහැර දැක්ව මහත්තයට මාතර මාරියතුමිය ගේම ආශිර්වාද රැකවරණය සැනසීම නිරෝගීව සැප ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරමි.🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😢😢😢😮😢😮😮😢😮😮😢😢 සෝචනීයයි...ලංකා මාතාවනි....
ඔබතුමාට තෙරුවන් ගේ ආරක්ෂාව සහා ආශීර්වාදය ලැබේවා. සතරවරම් දෙවිපිහිටෙන් රැකදෙවා
මුන්ට පුක දෙන , මුන් පස්සේ යන එව්න් තාම ඉන්නවා,
ස්තූතියි ඔබට.ඇත්ත හෙලිදරව් කරනවාට.මාලිමාවට ජය වේවා.❤️👍
මුලු ලෝකෙම දන්නවා රාජපක්ෂලා හොරු කියලා ස්තුතියි ඔබට 👍
Shocking footage, thanks for the information
_රටට කෙළවපු කෙළවිල්ලට මුන් ජාතික භූතයෝ වෙනවා !_
wenn deak naa danatam ehema tama, ekane ratata mehema kale…
ඔබ තුමාගේ ඉදිරිපත් කිරීම බොහොම අගෙයි අපේ ප්‍රනාමය ❤❤❤🎉❤❤❤
තෙරුවන් සරනයි ඔබතුමාට 👍👌🌹
33 කෝටියක් දෙවිවරුන් දැන් විස්සෝප වෙල ඉන්නෙ .මුන් ලැජ්ජ වෙන්න ඔීන නොවැම්බර් 14 විශාල බළ පෙරළිය සමඟ සියල්ල ම උඩු යටිකුරු වෙනව ඒකාන්තයි. .මහජනතාවගේ මුදල් අවබාවිත කිරීම ගැන හෙළිදරව් කිරීම වෙනුවෙන් .SL දේශය ස්තුතියි program එක Super . Very Very Good .!🤝🌹
තවත් ඉල්ලනවා රට හදන්න දෙන්නලු - සියලු ලක් වැසියනි මාලිමාවෙන්ම පාර්ලිමේන්තුව පුරවන්න - ඔබලාට පින් !!!
හරිම ලස්සන කතාව 33 කෝටියක දෙවියොයි. අද වැඩ ඇරිලා එන ගමන්ඔබගේ කතාව බලන්නේ.හිනා වෙලත් අන්තිම ටික අහලා.එකම විසඳුම ලංකාවට මාලිමාව පමණයි.ඔබටත් ස්තුතියි දර්ශන.ඇමරිකාවේ සිට...
ලංකාව බංකොලොත් බාල්දු රාජ්‍යයක් කරපු රාජපක්ෂ ලා 😂😂😂😂😂😂
බෙහෙවින්ම ස්තූතියී ඔබතුමාට මිනිස්සුන්ට ඇත්ත තත්ත්වය පැහැදිලි කිරීම ගැන 🎉🎉🎉
දර්ශන මහත්තයට ස්තූතියි ❤❤❤
මුන්ගෙ පරම්පරාවටම හෙන ගහපං කාලකණ්නි, මේ ආණ්ඩුවෙන් මේවා හොයලා රාජසන්තක කල යුතුයි
🎉❤
මුන්ට සල්ලි තියෙන නිසා මේ ආත්මේ පණුවෝ ගහන් නැතිවෙයි මැරිල ගිහින් අවුරුදු බිලියන් ගනන් අපායේ දුක්
පිස්සු උන්ට මුකුත් වෙන්නේ නැහැ. වෙනවා නම් දැනටත් වෙන්න ඕන. ඒවාඉන් ගැලවෙන්නත් දර්මයෙන් ක්‍රම හදල දීල ඇති.
අපිට තමා මුන්ට මොනවා හෝ කිව්වොත් නන්නාඳුනා තුවක්කු කරුවන් විසින් ඝාතනය කරාවි වහළුන් වගේ 👎💩💩💩🤮🤮🤮🤮🐕🐕🐕🐕🐕👹👺🫵🏽👊🏾🇱🇰🇫🇷🧭❤️🧭❤️🧭 ජයවේවා මාලිමාවට
පලපුරුදු දේශපාලකයන්ගේ පලපුරුදු වැඩ, බොහොම ස්තුතියි ඔබට,
මුන්ට හෙනගහන්ඩ ඕන.අහිංසක අපිට කරපු.අපරාධය වලට ඔබතුමාට.පිං මේ දේවල්.දැනුවත් කරාට .උතුම්වු දළදා සම්දුන්ගේ පිහිටයි ඔබතුමා❤❤🙏❤❤
It's very painful to hear. People, please take this into consideration and vote wisely for upcoming parliament elections. Best wishes from the USA 🇱🇰 🇺🇸
දේපළ නයක් අරගෙන දේශපාලනය ට ආපු මහින්ද රාජපක්ෂ රට විනාශ කලේ මෙිි විදියයි ...
❤your bast.
අනුරාධපුර වසන්ත බලන්න ආවා කියන්නෙ ඉදිරියේදී බඩුම තමයි ..👍👍
Aththa😢
🫡🧭❤️
ඔබතුට දළදා සමිදුගේ පිහිට ආරක්ෂක ලැබේවා මෙිවා දැනුවත් කරාට ඉස්තුති ඔබට ජයවෙිවා තෙරුන් සරණයි ජේසු පිහිටයි ♥️♥️♥️♥️
PSD එකේ එවුන්ටත් කොන්දක් තියෙන්න ඕන මේවාට විරුද්ධ වෙන්න
හමුදා කුක්කො.
Eyala karanne rajakariya 😢😢😢😢😢
උන්ටත් සලකලා නැහැනේ
ඒක ඇත්ත @@sandyakumari4172
කොන්දවල් නැති පිරිමි ලංකාවේ දැන් ඉන්නේ!
exactly right. ,, i am agree with you 👍
අවසන් වෙනකම් බැලුවා, නමුත් වෙලාව ගිය එක දැනුනේම නැහැ.
🙏🙏🙏👍👍👍👍👍
පියා කොහොම ගැහිල්ලක් ගහලද කියල හිතාගන්නට පුලුවන් නේද .ලංකාව බංකොලොත් නොවි තියෙයි ද.ස්වාභාවධර්මය බලාගනිත්වා.
ඇතුල්කෝට්ටේ 9 වෙනි පටුමගේ අවසනේ රාජපක්ෂ කෙනෙකුගෙ ඉඩමක්....ඊට යාබද රජයේ ඉඩම වටකරලා අඇලක් කපලා හොර ඔප්පු හදලා ගන්න සූදානම් උනා .නමුත් අරගලයත් එක්ක පැත්ත පලාතේ එන්නෑ...හොයල බලන්න....ස්තුතියි ...
තොරතුරු හෙළි කලාට ඔබ තුමාට බොහෝ පින්. ඉතිරි කොටස ජනාදිපති තුමාට බාර කල උතුඉ. මේ සියල්ල රටේ මහජනයා වෙනුවෙන් යෙදවිය හෙකී වේවා
නියමයි සර් නියමම සර්
ආන්ඩුවෙන් ආරාක්ෂාව දිල බලාගන්න ඕන රත්තරං වටින මිනිහෙක් දර්ශන මහත්තයො ඔයා 👍👍
😲😲😲😳😳😳😡😡😡🤭🤭🤭😢😢😢
😂😂😂😂😂😂
ඔය දැන් ඉන්න youtube කාරයො එන්න කලින් දූශිතයොන්ගෙන් මුලින්ම ගේම ඉල්ලුවෙ මෙතුමා
😮😮😮😮@@chandrikagajanayaka8904
😡😡😡😡😡😡😡😡
මහජනතාවට සත්‍ය සොයා දෙන ඔබලාට ගොඩක් ස්තූතියි.
ඔය තියෙන්නේ හොරා කාපු ඒවගෙන් නියපොතු තුඩක් තරම් දෙයක් විතරයි 😅
සිරාවටම.
දෙයියනේ .....😮😮😮😮
නියපොත්තක් නෙමේ මුංගේ නියපොතු ගලවන්ඩ ඔ්නි හොර හැතිකරේ.මුංට දඩුවම් දෙන්නේ කවදදදදදද
මෙතුමා ට සියලුම දෙවියන්ගේ ආශීර්වාදය ආරක්ෂා ව ලැබේවා තෙරැවන් සරනයි
රටේ සිටින සියලුම ජනතාව ගෙන් ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේවා නීතිය ඉදිරියට ගෙනයාමට පාර්ලිමේන්තුව අවශ්‍යයි ඉදිරි චන්දය මාලිමාවට දෙන්නෙ කියල මම ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා
Mewa balalawath wenas wenna malimawata oyalage watina chandaya denna 🙏🙏🙏🙏🙏
❤️👍👏✊🙏✝️🏆🏆🏆
Ayyo dewiyane Lankawata mokada venne Kalkakani orginal kamba horu kawadda Lankawata nidasa lebenne malimawata jayawewa NPP jayawewa. Kamba horu 👍✊🙏❤️✝️👏🏆🏆🏆
ඇත්තටම ,සියලු දෙනා මෙවර සිහි කල්පනාවෙන් චන්දය පාවිච්චි නොකලොත් ,නැවත මෙම හොරුන් බලයට පැමිණ රටම වනසනු ඇත . නැවත මොවුන් නඩත්තුවට කැමති නම් ,ඔවුන් නඩත්තු කරමින් දුක් විදීමට කැමති නම් පොහොට්ටුව චන්දෙ දෙන්න
අපිට ඉතිං අධිකරණයේ පිහිටලු , මුං ට තවත් ජන්දය දෙන හරක් ඉන්නව,
කෝ අපේ දූෂන කෝ අපි හොරකම් කරපු ඒව කියල මහ උජාරුවෙන් කයවනව,
මං හිතන්නේ ජන්දෙන් පසුව ජාතික ජන බලවේගය වැඩ පටන් ගනීවි,😂
Thank you sir ❤
ඒවා මිලදී ගැනීමට මුදල් කොහෙන්ද කියා සොයා බලා ඉදිරිපත් කල නොහැකි නම් ඒවා රාජසන්තක කල යුතුමයි
Nadu daanna kiyapan! Game over!!! Methana boru bayila gahanne nathuwa
@@VirdanRach Wait and see
උන්ට සල්ලි ප්‍රස්නයක් නෑ. ඕනවේලාවට සල්ලි අච්චු ගහගන්නත්
කුඩු විකුනපු සල්ලිත් ගන්න පුළුවන්. හොර හැත්ත.
@@VirdanRach මුන්ට නඩු දාන එක බලධාරීන් කරයි ..මේ වෙනකොටත් අප්පල පුතාල බාප්පොච්චිලගෙ වැඩ කිඩ අවශය ප්‍රමාණයට වැඩියෙනුත් සාක්ෂි තියෙනවා නිතිය ක්‍රියාත්මක කරන්නන් ළඟ බලන් හිටපන් ..රටේ මිනිස්සු දැනුවත් වීම තමයි මෙවැනි වැඩ සටහන් වලින් කරන්න ඕන
@@DayaniDissanayakeඑයාලගෙ හොරකම් ගැන කතා කරනකොට සමහරුන්ට මාර විදිහට රිදෙනවා. 😮
ස්තූතියි නියමයි ඔබතමාගේ හෙළිදරව්ව
හොරකම් කරලා තියෙන සල්ලි ටික ගත්තොත් ලංකාවේ ණය ගෙවන්නත් පුළුවන් අපිටත් සතුටින් ජීවත් වෙන්න පුළුවන්❤❤
ඔබ තුමාට තෙරුවන් සරණයි ! අපේ ජනපති තුමනි,ඔබගේ අවධානය යොමු වේවා !.රට බංකොලොත් කරපු මේ කාලකණ්නි පවුලට නීතිය ක්‍රියාත්මක කරන්න . මෙම නීති විරෝධී සියලු දේපල රාජසන්තක කරන්න.මන්ට වහල්කම් කරක ඔබතුමාට මඩ ප්‍රහාර එල්ල කරන කාලකණ්නින්ටත් පාඩමක් උගන්වන්න. අනේ ! මේවා අහන විට අපේ අසරණ.ජනතාවත්, අපත් ගැන හරිම දුකයි.උන් රජ සැප විඳිනවා.අපි දස දුක් විඳිනවා. හොර කාලකණ්නි සුදනෝ වගේ කතාකරන ලස්සන.හොරු අල්ලන්න කියනවා නේ නෑමල්. වහාම අල්ලන්න.දැඩි දඩුවම් දෙන්න නීතියට භාර දෙන්න. අපේ රටට තෙරුවන් සරණයි, සියලු දේවාරක්ෂාවයි ! හොරු භංග වේවා !
වීරෝදාර ඔබට ගොඩාක් ස්තූතියි . තාමත් වහල්ලු ඉන්නවා නේ මුන්ට කඩේ යන. රට බංකොලෙත් කරේ ඕකුන්ම තමයි .
True😢
Mun tik kali kali kapala maranna one
ස්තුතියි දර්ශන. මේවා සොයා බලා නිසි පියවර ගැනීමට ජනාදිපති තුමාට සහ රජයට භාරයි. මුන්ගේ හොර සල්ලි වලින් සියයට කීයක්ද මේ ?
මේ තොරතුරු දැනගන්න සැලැස්සුවාට ඔබට බෙහෙවින්ම ස්තූතියි
ඔබතුමාට සියලු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා....🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
මේ දේවල් හෙලිදරව් කිරිම ඔබට ස්තුතියි ❤
❤. .
ඔබතුමාට ස්තූතියි.තෙරුවන් සරණයි!
තොරතුර සාක්ෂි සහිතව ඉදිරිපත්කලාට බොහෝම ස්තූති...
ඒ ඉඩම් සියල්ල අපි සියලූම අයට අයිතිවෙනව... හේතූව අපේ බදු මුදලින් හොරකම් කරල ගත්තූ ඉඩම් ඒව...
මේ ගැන වහාම පරීක්ෂණයක් කරල රජයට පත්කරගන්න ඕන... උන්ට අනුකම්පා නොකර දඩුවම් කලයුතුයි.
නියමයි දර්ෂන ඔයා ගෙ වැඩ.
Munta yannata amuthu apayak .,hadhewa .,.😵. Obathumage me dhanuwath kirimata .....godak sthuthi .,theruwansaranai...🙏
Malimawata ...jayenjaya.wewa...👍
👍
why still now PSG personals
are taking care of those houses...?????
❤❤❤👍👍👍👍👍👍 අදමයි දැක්කෙ නියමයි ඔබට ස්තුතියි නිවැරැදි තොරතුරු දැනගැනීමට සැලැස්වූවාට
දර්ශන ඔබට ස්තූතියි . මේ කාලකණ්නින්ගෙන් ප්‍රවේසම් වන්න. ඔවුන් තිරිසනුන්ය.
මේ තොරතුරු ඉදිරිපත් කල ඔබට බොහොම ස්තුතියි.
ඔය මහත්තයා ඔයා ගේ ආරක්ශාව ගැන බලාගන්න.
තෙරැවන් සරණයි ඔබට
🙏🙏🙏🙏🙏🙏🙏
🦋🦋🦋🦋🦋🦋🦋
වහල්ලු ඉන්නකම් අපි ගොඩ අපෙ හාමුදුරුවනේ..............
මගේ ඇස්වලට කඳුළු වෙනවා..පපුවට පුදුම වේදනාවක් දැනෙන්නේ.නරක සිතිවිලි ගොඩාක් එනවා. කියන්න තියෙන්නේ එකම දෙයයි.ඔබතුමාට ගොඩක් පින්.
මෙි හෙළිදරවි කිරිම මිළ නළ නෙහැකිය, අනාගතයට ඉතිරි නොකර විසදුමි බලා සිටිමි ,,
දර්ශන මහත්තයා,ඔබතුමා සියල්ලට පලමු ඔබේ ආරක්ශාවගැන සැලකිලිමත් වෙන්න! ඔබට තිබෙන ආදරයටයි කියන්නෙ.❤❤❤
මහත්මයා ඔබතුමාට කොහොම .ස්තූති කරන්නද මට තේරෙන්නේ නෑ.එතරම් ඔබ විශිෂ්ටයෙක්🌼🌼🌼🌼🌼🌼🌼
මහත්තයා මුන් තිරිසන්නු.අනේ ඔබතුමා ඉතාමත්ම පරෙස්සම් වෙන්න .බුදු සරනයි
ඔයා වැඩේ නියමෙට කරනවා. මේ පාහර හොරු ගැන තව විස්තර හොයමු
විස්තර හෙව්වට වැඩක් නැ ඕකුන්ට ඕවා ගන්න සල්ලි කොහෙන්ද කියලා හොයල බලන්න ඕනේ
@@YfGf-mf1vmමේ වීඩියෝ එක සම්පුර්ණයෙන් ඇහුවේ නැත්ද? ඒකෙ කියල තියෙනවානේ මුදල් කොහොමද හොයාගෙන කියලා, මමත් ඒ අසල්වාසීන් සමග මේක ඇත්තක් කියලා දන්නවා
😮
මෙම මහත්මයට ආරක්ෂාව දී බලා ගන්න.... තෙරුවන් සරණයි..
තවමත් ඉන්නවා උන්ට ජංදය දෙන.
ඔබ tumata ගොඩාක් ස්තුතිය 👍
ඔබ tuma degu klk jewath wawa ජය wawa ❤
මේවට නීතිය ක්‍රියාත්මක වෙන්නෙ කවද්ද අප්පා😢😢😢😢
විශිෂ්ඨයි ඔබේ සේවය බුදුසරනයි
මාලිමාවට 2/3 ක බලයක් දුන්නොත් පමණයි මේ දුෂණ නැති කල හැක්කේ
ඇයි විධායක ජනාධිපතිගෙ බලතල මදිද..රාජපක්ෂලාට එරෙහිි වෙන්න බයද...රනිල්ට බැන්නෙ හොරු අල්ලන්නේ නැහැ කියලා..රනිල්ට පාර්ලිමේන්තුවෙ බලයක්වත් ජනතාවගෙ චන්ද බලයවත් තිබුණේ නැහැ ..හැබැයි හොරු අල්ලන්න ඕන කියපු එවුන් දැන් අනුරටත් බැහැ කියනවද..
අනේ අප්පෝ ???? බොහොම ස්තුතියි ඔබ තුමාට මේ දැනුවත් කිරීම ගැන ... මාලිමාව ජය නොගත්තා නම් මුලු කෝට්ටේ ම අල්ලා ගන්නවා ,
❤❤❤❤ දර්ශන ඔයාට ගොඩාක් ස්තූති මේවා හෙලි කිරීම ගැන. හැබැයි දර්ශන ඔයා ගොඩාක් පරිස්සම් වෙන්න.. බුදුඅම්මෝ මේවා ගැන අහනකොටත් ඇග හිරිවැටෙනව කොහොමද මේ තරම් අපිට දරුණු විදියට වන්චා කරේ කියල. අපි බලාගෙන ඉමු මේවාට සාධාරණයක් වෙනතුරු. .ඔයාගෙ කැපවීම පිළිබදව අගේ කරන්නෙමු.. සුභ දවසක් ඔයාට 🙏🙏🙏🙏❤❤❤
මෙී පල්හොරැන්ට රජකාලෙ දඩුවම් දෙන්න ඔින
නිකන්ම නිකන් සාදාරණයන් මෙවැනි වංචාවන්ට ඉටු වෙන්නේ නැ අපි, ජනතාව හැටියට අපටත් වගකීම් තියෙනවා මුන්ට විරුද්ධව නීතී දාන්න කියා. ඇඟ බේරාගෙන අනික් අයට මේවා බේරලා දෙන්න කියන්නේ නැතුව. ඔය තියෙන සමස්ත නිවට කම තමෛ ලංකාව මෙලෙස අගාදයටම වැටිලා තියෙන්නේ!
Pp😊😊uiuiilllllllllllllllllllllBu@@kaushaliyaesmonde2244ijb
ඔබට ජය.මුන්ට හෙණම ඉල්ලපල්ලා.රට කාපු ගෙවල හැත්තට හෙනම ගහපං .රටේ දුක් විදින අහිංසක මිනිසුන්ට හරියට දුක් විදින්න වෙලා තියෙන්නේ මේ කාලකන්නි තක්කඩි එක පවුලක් නිසයි.මුන් පොලොවටම සමතලා වේවා.
ඔබතුමාගේ වෑයම සැබවින්ම රට සහ පුරවැසි පොදුජනතාව වෙනුවෙන්මය,අපගේ ගෞරවආචාරය ❤😊🎉
Thank you sir 👍
සුභ දවසක් දර්ශන,නියමයි හෙලිදරව්ව, කාලකන්නි ගැන හෙළිකළ යුතුමයි.ජයවේවා බ්රෝ ❤❤❤❤
මේ රට මෙහෙම තියෙන එක
ජයවේවා ජයවේවා aeya ..teruvan saranae
ස්තූතිය. ❤❤❤
ප්රනාමය ❤❤❤
ඇගයිම ❤❤❤
දීර්ඝායුෂ ❤❤❤
තවත් සමාඡ ශෝධනය උදෙසා.... නැතුව සේපාල් කෙනෙකූ නොවන්න...🎉🎉
Mewa ලෝකයට pinwala දුන්නා thanks මල්ලි
2013 අවුරුද්දේ පිළියන්දල , ජැල්තර පාලම ලග වගුරුබිමක් ගොඩකරලා ජෙස්කි බෝට්ටු පදින්න තොටුපලක් හැදුවා ච්චී තනිකරම නාවික හමුදාව යොදාගෙන. මගේ ඇස් දෙකෙන්ම දැක්කා
අම්මෝ යකෝ මුන්ව එල්ලන්න ඕනි
😖😖
ethana tam Jetski padinawad? tourists enawad? tourists ena, tamath ethana Jetski padina, ratata adayamak ena deak wenuwen hamudawa yoda gttath kamak naa… prashne tienne hamudawa pudgalika boodalayak kiala hithan wadakarapu ekai…
@@udanigunarathne6693puka dena rketh simawak tiyagnin, wahala
මේ පැහැදිලි කිරීම පිලිබදව අපේ ප්‍රණාමය ..🌷🌷🌷
මහත්තයාගේ කතාව සියල්ල සාධාරණයි ඔයව දැන ගනිල්ලා මුන්ට ආයි කවදාක්වත් රාජපක්ෂලාට එන්න දෙන්න එපා. ස්තූතියි ස්තුතියි ජේසු පිහිට
Aniwaren deviyane munta monada karanna ona
Oba thumata godak thank s mewa helidarau karanawata ❤❤❤❤❤
කියක නිමකරන්න බෑ ඔබගේ සේවය දර්ශන මහත්මයා ... අපේ රටේ මිනිසුන්ගේ මොලේ පෑදෙයිද මන්දා මේපාරවත්.. 😢😢😢😢
මෙය සත්‍යක් අසල්වාසින් විස්තර දන්නවා
@ramalikulasinghe2915 අපිවගේ දුප්පත් පොඩි මිනිහෙක් ඔහොම කරානම් මෙලහකට හිරේ ඉන්නේ.
ඇත්තෙන්ම මේ ඉඩම් රජයට පවරාගතයුතුයි.
ඉතාමත් වටිනා සොයාගැනීමක් ...
මේ දූෂණ වංචා සියල්ල නීතිය හමුවට පමුණුවා රාජසන්තක කර වැරදිකරුවන්ට දඬුවම් ලබාදිය යුතුමයි ... !!! 👍👍👍👍👍👍👍👍
Thanks Darshana.great
🎉🎉
S l desaya ඔබට ශක්තිය දර්හිරිය ලැබේවා ඔබට ශක්තිමත් කොන්දක් තියනවා ස්තුතිය
මුන් සියලුදෙනා සිරගත කළයුතුමයි...ඒ සඳහා හැමෝම මාලිමාවම දිනවමු..ඔබතුමා බොහොම ප්‍රවේශමෙන් ඉන්න...💐💐💐💐
මහින්ද යා...ඕකා ඇතුලු පවුලේ විතරක් නෙමෙයි ජනතා මුදල් සූරාකාපූ හැම එකාම පණුවෝ .ගහලා දුක් විදලා අපාගත වෙන්න ඕන..තාමත් මුන්ගේ ආවතේව කරන්නේ හමුදා පොලිසියේ අයද?තවත් කොච්චර ඇද්ද?මුන්ගේ කෙරැවාවල් ..අනුර ජනාධිපති තුමෝ..මේවා දන්නේ නැද්ද?
Mama kiyanne okawa maranna one kiyala
දැනගනියි දැන් . ටිකක් ඉන්නකෝ. බලය දෙමු ඒකට.
මගේ ප්‍රශ්න යත් ඕකමයි
BANKU HORU RANIL ALSO MUST BE INVESTIGATED
අර නාමල්ට කඩේ යන චීවරධාරියගෙන් අහන්න ඕනේ යටට රෙදි ඇඳගෙනද රාජපක්ෂ පවුලට ආවඩන්නේ කියලා මේ වගේ කාලකන්නි චීවරධාරියො මේ ලෝකෙට වදපු අම්මලා ගැන කණගාටුයි මොකද ඒ අම්මලා මතක් කරලා තමයි හැම මිනිහෙක්ම බනින්නේ..
Very good brother
ජය වේවා මේ පාර මාලිමාවට
ඔබ thumata ගොඩක් ස්තුති ස්තුති ජනතාව දැනුවත් කරන්න ඉදිරිපත් වුණාට හොරු පාර්ලිමේන්තුවට යවන්න epa ජනතාව mun ආවොත් හොරු අල්ලන්න දෙන්නේ නැහැ malimawen පාර්ලිමේන්තුව පුරවන්න ජනතාව එකතු වෙන්න ස්තුති ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤
ඒත් මයිනට නාමල්ට වැදගෙන ඉන්න වහල්ලු කොච්චර ඉන්නවද
කියලා වැඩක් නැ
මෙළෝ.හසරක් නොදන්න...දන්න.ගවයෝ....තාමත් ඉන්නවා😂😂
රජයේ දෙපල් වහා යලි රජයට පවරා ගන්න ඔන අනුර සහොදරයා එය කරයි 🙏
ජයවේවා දර්ශන මහත්තයා සියළු දෙවි රැකවරණ ලැබේවා !!!❤️❤️❤️❤️🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏❤❤❤❤💪
Okata,,araksawata,,keyala,,,,oyasakkeleleta,,,araksawata,,pasdanak,,veharai,,danna,,,okamarana,,UN,,ahhanaha
සම්පූර්ණ ඇත්ත මුන්ට හෙන ගහන්න ඕනා
🎉
ශ්‍රී පාදේ ඝණ්ටාරෙ ගෙනිහින් ඕව හදන්න ඇති සේරම රාජ සන්තක කරන්න ඕන
Aka dabha ran
Our❤❤srilanka❤❤budusarani❤❤❤❤❤🎉🎉🎉
වුන් හොරකම් කල රටෙ සියල්ල අරගෙන,රාජපක්ෂලා,එලියට නොවන්න කූඩු කරමු.
හඳුන් සහෝදරයා ඔබගේ මේ ප්‍රයත්නයට අපගේ ආශිර්වාදය සහ ප්‍රණාමය
Thanks for the sake of the knowledge you are giving for every body
ගරු ජනාධිපති තුමනි මේ සියලුම දේපළ රාජසන්තක කිරීම ඔබ සතුයි
100/100 k math kiyanava
briliant power speach brother well done sir proud of you great work...
අපේ රටේ ජනතාව දැනුවත් කිරීම ඔබට තුමාට අපේ ගෞරවය අපේ රටේ ජනතාව තවත් කැමතියි මේඑ කාලකනින්ට සොබාදහම දහම අපි විස්වාස කරමු
Ammo munta hena ghlath Madi nodaki horu ballo mun panuwo ghla meriyau munwa
මහත්තය. පරිස්සමට ජනපතිතුමා මෙය දුටුව විගසම දර්ශනය මහත්තයට අරක්ශ කරදෙන ඉල්ලා සිටින්නෙමු.
මේම හොරුන්ට ඵක නිලධාරියෙකු වත් හොරුන්ට රැකවරණය නොදිය යුතුයි යැයි
රටවිරැ අප ගේ බලාපොරොත්තුව මොකද මුන්ව මහල්ලා ගේ සිට මැහැලියද දරැවන් ඔය සන්හතයම සදහටම අත්අඩංගුවට ගැනීමටත් ඔය පන්දුව දෝලනය උනා ඇති කියල රාජ්‍ය ආයතනයට පත් කරන්න. මුන්ව බලාගන්නට ජමබල්ලන්ව දමන්න පුලුවන් නම් අපේ ලංකාවේ කොපමණ දුගී දුප්පත්කමට පත්වෙලා ඉන්නේ
ඔය තිරිසනුන් නේද?????? අපේ මහජනතාවට සේවය කරන්න පත්කර ගත්තේ ඔබතුමාට පුලුවන් හොමහරි ස්ටිකර දෙන්න. මමත් දැන් අවුරුදු 40 ක් පමණ රටවිරියක් වශයෙන් රැකියාව කරමි. මගේ ගමට ලයිට්
පාරක් තිබුනේ නැත. මම ගමට ලයිට් ආන්ඩුවට මුදල් ගෙවලා අර ගෙන දුන්නෙමි. මම පාර කපන්න ටෝනර් ඵකක් ගෙන විත් මුදල් සොයන්න ඇවිල්ල කලා. මගේ අම්මට තාත්තට දරැවන් 12 ක පමණ සිටියෙමු.
මා ඉගනුම ලබන්න තරමි මගේ දෙමව්පියන්ට ගොඩක්ම ආර්ථිකයක් තිබෙන පවුලක් නුනත් මගේ දෙමව්පියන්ට හරියට ඉඩමක් නැහැ. ඵත් මගේ අය ගේ ජිවිතය පස් වලින් වැලලි යයි. මොකද අපේ ගෙදර තියේන තැන ලොකු පස්කන්ඩියක් යට ගෙදර පිහිටා තිබෙන නිසා. මගේ පවුලේ සැම
නැතිව ගියෝත් මට දුකක් ඉතිරිව ඇත. මට සමාවෙන්න ඕන මේ ටික ලිව්වට මට නම් මේව දැක්කම ඇසෙන විට හරිම දුකයි. මම අපේ ගමට සේවය කර මගේ අසරණ ගමේ අය කරැවලේ
ඉන්න නැති පාරක් තිබෙනව
මගේ දෙමව්පියන්ට සසරවසනා නිවන්දකිනා සැම තත්පරයක් පාසාම කිසියම්ම දුකක් නොම වේවා.සියලුම මගේ පවුලේ සැමට මාතර මාරියතුමිය ගේම ආශිර්වාද රැකවරණය සැනසීම නිරෝගීව සැප ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරමි. මා වාගේ උතුම්ම දියණියක් මෙලොව එළිය දුන්නාට ගොඩක්ම ඵ් දෙපලටම දෙපානැම නමදිමි. වැඩිය පාසැල් අධ්‍යාපනය ගත්තා නම් මට ලංකාවේ මොනව හරි කරන්න තිබුනා. ලබන ලයිප් ඵක මේ සන්සරේන් මිදිය යුතුයි. අපට රාජ්‍ය ආයතන නොසලකා හැරියා අපි රට ඉන්නේ කියල අපි ගැන බලන්න කව්ද ඉන්නේ. ආන්ඩුවට ඇවිල්ල රාජපක්ෂ පරමිපරාවට ඵක්ක තියන වයිරසය කියල නිමකරන්න බැහැ.. නැවත් නැවත ජනපතිතුමාට කියන්නේ
ඔය තිරිසනුන්ට නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට නියමිත සැම දෙයක්ම ආන්ඩුවට පවරාගෙන මරනදක්වා රියන් කරන්න. අපේ ජනපතිතුමාට ජය වේවා
මෙය බලන්න සැලසුම ගෙනහැර දැක්ව මහත්තයට මාතර මාරියතුමිය ගේම ආශිර්වාද රැකවරණය සැනසීම නිරෝගීව සැප ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරමි.🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😢😢😢😮😢😮😮😢😮😮😢😢 සෝචනීයයි...ලංකා මාතාවනි....
ඔබතුමාට තෙරුවන් ගේ ආරක්ෂාව සහා ආශීර්වාදය ලැබේවා. සතරවරම් දෙවිපිහිටෙන් රැකදෙවා
මුන්ට පුක දෙන , මුන් පස්සේ යන එව්න් තාම ඉන්නවා,
ස්තූතියි ඔබට.ඇත්ත හෙලිදරව් කරනවාට.මාලිමාවට ජය වේවා.❤️👍
මුලු ලෝකෙම දන්නවා රාජපක්ෂලා හොරු කියලා ස්තුතියි ඔබට 👍
Shocking footage, thanks for the information
_රටට කෙළවපු කෙළවිල්ලට මුන් ජාතික භූතයෝ වෙනවා !_
wenn deak naa danatam ehema tama, ekane ratata mehema kale…
ඔබ තුමාගේ ඉදිරිපත් කිරීම බොහොම අගෙයි අපේ ප්‍රනාමය ❤❤❤🎉❤❤❤
තෙරුවන් සරනයි ඔබතුමාට 👍👌🌹
33 කෝටියක් දෙවිවරුන් දැන් විස්සෝප වෙල ඉන්නෙ .මුන් ලැජ්ජ වෙන්න ඔීන නොවැම්බර් 14 විශාල බළ පෙරළිය සමඟ සියල්ල ම උඩු යටිකුරු වෙනව ඒකාන්තයි. .මහජනතාවගේ මුදල් අවබාවිත කිරීම ගැන හෙළිදරව් කිරීම වෙනුවෙන් .SL දේශය ස්තුතියි program එක Super . Very Very Good .!🤝🌹
තවත් ඉල්ලනවා රට හදන්න දෙන්නලු - සියලු ලක් වැසියනි මාලිමාවෙන්ම පාර්ලිමේන්තුව පුරවන්න - ඔබලාට පින් !!!
හරිම ලස්සන කතාව 33 කෝටියක
දෙවියොයි. අද වැඩ ඇරිලා එන
ගමන්ඔබගේ කතාව බලන්නේ.හිනා වෙලත් අන්තිම ටික අහලා.එකම විසඳුම ලංකාවට මාලිමාව පමණයි.ඔබටත් ස්තුතියි දර්ශන.ඇමරිකාවේ සිට...
ලංකාව බංකොලොත් බාල්දු රාජ්‍යයක් කරපු රාජපක්ෂ ලා 😂😂😂😂😂😂
බෙහෙවින්ම ස්තූතියී ඔබතුමාට මිනිස්සුන්ට ඇත්ත තත්ත්වය පැහැදිලි කිරීම ගැන 🎉🎉🎉
දර්ශන මහත්තයට ස්තූතියි ❤❤❤
මුන්ගෙ පරම්පරාවටම හෙන ගහපං කාලකණ්නි, මේ ආණ්ඩුවෙන් මේවා හොයලා රාජසන්තක කල යුතුයි
🎉❤
මුන්ට සල්ලි තියෙන නිසා මේ ආත්මේ පණුවෝ ගහන් නැතිවෙයි මැරිල ගිහින් අවුරුදු බිලියන් ගනන් අපායේ දුක්
පිස්සු උන්ට මුකුත් වෙන්නේ නැහැ. වෙනවා නම් දැනටත් වෙන්න ඕන. ඒවාඉන් ගැලවෙන්නත් දර්මයෙන් ක්‍රම හදල දීල ඇති.
අපිට තමා මුන්ට මොනවා හෝ කිව්වොත් නන්නාඳුනා තුවක්කු කරුවන් විසින් ඝාතනය කරාවි වහළුන් වගේ 👎💩💩💩🤮🤮🤮🤮🐕🐕🐕🐕🐕👹👺🫵🏽👊🏾🇱🇰🇫🇷🧭❤️🧭❤️🧭 ජයවේවා මාලිමාවට
පලපුරුදු දේශපාලකයන්ගේ පලපුරුදු වැඩ, බොහොම ස්තුතියි ඔබට,
මුන්ට හෙනගහන්ඩ ඕන.අහිංසක අපිට කරපු.අපරාධය වලට ඔබතුමාට.පිං මේ දේවල්.දැනුවත් කරාට .උතුම්වු දළදා සම්දුන්ගේ පිහිටයි ඔබතුමා
❤❤🙏❤❤