ලක්ෂ 3000ක ගංජ වවන නායක හිමි

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии • 884

  • @abeyshokaijapan
    @abeyshokaijapan 2 месяца назад +153

    දර්ශන මහත්තයා මේම තොරතුර ජන සමාඡයට මුදා හැර ජකතාව දැනුවත් කිරිම ගැන ඔබට ගොඩක් ස්තුතිය
    🫡👍💪🏽👏

  • @MALLORYSS
    @MALLORYSS 2 месяца назад +294

    මුන් තාත්තලා පුතාලා ලක් මෑණිව එකට තියාගෙන දූශණය කරලා තියෙන්නේ ...දැන්වත් ඇස් ඇරපල්ලා..මුන් කෙලවලා තියෙන්නේ අපි හැමෝටම..දර්ශන මහතා ඔබට බෙහෙවින් ස්තුතියි..❤

  • @sunilweeratunga-sk5mk
    @sunilweeratunga-sk5mk 2 месяца назад +514

    සේපාල්ට කමල් අද්දරආරච්චි ගැන තියෙන කැක්කුම මොකක්ද කියල මට තේරෙන්නෙ නෑ. කොහොම උනත් කමල්ට නොමිනේශන් නොදීපු එක මාලිමාව ගනිපු හොඳ තීරනයක්.

    • @chandiferdinandusz8586
      @chandiferdinandusz8586 2 месяца назад +4

      🙏

    • @sgjbellanaga8708
      @sgjbellanaga8708 2 месяца назад +8

      They new about it.

    • @මමතමයි-භ3භ
      @මමතමයි-භ3භ 2 месяца назад +1

      දේශපාලකයෝ කරපු වැරදි වලට ගෑණි හෝ දරුවෝ පලි නෑ කියන මාධ්‍යවේදියෝ, සමාජ ක්‍රියාකාරිකයෝ "නාළිකාලා" රට හදන්න කතා කරනවා. එයාලගෙත් කිල්ලෝටවල හුණු ටික ටික නොවෙයි තලි ගනං තියෙනවා. වයස 18 වැඩි දරුවෝ සහ ගෑනිත් බෑණලා සහ ලේලිලාත් හොර ගෑනුත් දන්නවා මේ මිලියන ගණන් තමන්ට එන්නේ මිනිහා හොර මිනිහා තාත්තා මාමණ්ඩි හොරා කන රටේ සල්ලි වලින් කියලා. තමන්ට පිටරට ඉගෙනගන්න ජොලි කරන්න එවන්නේ අපරාධ සල්ලි කියලා ඒ දරුවෝ දන්නවා.
      නමුත් ගොඩක් "මාජ්ජ වේජියෝ" ඒ වංචනික දරුවෝ ගෑනු ගැන හෙළි කරන්නේ නෑ. දන්නවද හේතුව ? ඒ "මාජ්ජ වේජියොන්ගේ" දරුවොත් ඉන්නේ පිටරට. උන්ට අත දිගහැරලා වියදම් කරන්නෙත් රට ඉන්න වංචනික දේශපාලකයින්ගේ දරුවෝ. "මාජ්ජ වේජින්ටත්" ඉන්නවා හොර ගෑණු. ඒ නිසා අර හොරා කන සල්ලි වලින් නඩත්තු වෙන ගෑනු ගැන හෙළි කරන්නේ නෑ.අපිට පෞද්ගලික ජිවිත ගැන කතා කරන එක "සදාචාරාත්මක නෑ" කියන්නේ වංචා යට ගහන වචනයක්. "ඒ ගැන වෙනම කතාකරන්න ඕනේ" කියලා හංගලා තියන්නෙත් ඒ වන්චාවමයි.
      මටත් දරුවෝ ඉන්නවා. එයාලා වයස 15 - 16 වෙද්දී දන්නවා මොකද වෙන්නේ කියලා.වාහනේ යන ගමන් කෑම ඕඩර් කරලා යන ගමන් කන්න ගත්තම වැරදිලා වැඩියෙන් කෑම දීලා තිබුනම දරුවෝ බල කරනවා වාහනේ ආපසු හරවන් ගිහින් ඒවාට සල්ලි දෙන්න කියලා. දැන් ගොඩක් දුර ඇවිත් ආපසු යන්න බෑ කියුවාම එහෙමනම් ඒ කෑම එයාලා කන්නේ නෑ කියනවා. ඒ කියන්නේ දරුවෝ දන්නවා හරි වැරැද්ද.
      දේශපාලනය කරන ආණ්ඩුවේ ලොකු තනතුරු දරන තාත්තා කියන හොරාගේ රට ඉන්න දරුවෝ තමයි ගොඩක් "නාලිකාලගේ" "මාජ්ජ වෙජියෝන්ගේ" දරුවන්ට ගනුන්ට වියදම් කරන්නෙත්. උං ඔක්කොම පිටරටදී යාළුවො මල්ලි. මේක රටක් නොවෙයි පුකක්. ඔක්කොම හොරු.

    • @LumbiniDharmadasa
      @LumbiniDharmadasa 2 месяца назад +7

      සේපාල් පිලිතුරු දිය යුතුයි.

    • @renukawarnakulasuriya4508
      @renukawarnakulasuriya4508 2 месяца назад +8

      Sepal katepe ta baninawa. Katape ita hoda minisek

  • @reetanugawela-ud2uj
    @reetanugawela-ud2uj 2 месяца назад +277

    මෙිවානම් හරිම ලස්සන කතාන්දර ,නොදන්න අපිට හරියට වටිනවා. ඔබට ස්තූතියි . රාජපක්ෂ නාඩගම

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 2 месяца назад +13

      උන්ගේ ගූත් සුවදයි කියන තවත් පස්සේ යන එහෙයියෝ රොත්තක් තවත් ඉන්නවා

    • @lilarathnadewamullage
      @lilarathnadewamullage 2 месяца назад

      ​@@YfGf-mf1vmlo 14:09

  • @sisilliyanage549
    @sisilliyanage549 2 месяца назад +121

    දර්ශන මහත්තයෝ ඔයා මේ ඉදිරිපත් කළ වැඩසටහන ඉතාමත් වටිනවා, කාලකන්නි රාජපක්සලා සහා සිරිසේනලා ඇතුළු මේ මුළු නඩේම අපේ රට විනාශ කළ බව ඉතාමත් පැහැදිලියි, ඒත් අපේ රටේ ඉන්න සමහර හරක්ට තාමත් තේරෙන්නෑ ඒ ගැන අපිට හරි කණගාටුයි. ස්තුතියි. දර්ශන මහත්තයා ඔබට

    • @WatagodagedaraSenevirathna
      @WatagodagedaraSenevirathna 2 месяца назад +2

      රාජපක්ෂලා ,සිරිසේනලා රටට තිබෙන ආදරේ ගැන ,දේශනා පවත්වනවිට අපි ඇන්දිලා උන්ට ජන්දය දෙනවා,මේවට වැරැදී අපි,නොදන්නාකම මීට හේතුව.ස්තුතියි

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc Месяц назад +1

      රාජපක්ෂලා සිරිසේනලා රට කෑවට රට ගොඩ දාපු රනිල්ට තමයි මුන් එකතුවෙලා බනින්නෙ ...දර්ශනත් ඒ ගොඩේ ..ඊර්ෂ්‍යාව තමයි ඉතින් .

    • @ChithraniWijenayaka
      @ChithraniWijenayaka Месяц назад +2

      රනිල් කොහෙද ඕයි...රට ගොඩ දැම්මේ.. මහ දවල් මහ බැංකුවට කෙලිය එකද???????

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 2 месяца назад +99

    Thank you මේ දැනුවත් කිරීමට. හැබැයි පරිස්සමින් 🙏

  • @samanthawelagedara6866
    @samanthawelagedara6866 2 месяца назад +281

    කමල් ගොන් ජාට මාලිමාවට නොගත්ත එක ට පට්ට රෙකස්පට් ජය වේවා මාලිමාවට

    • @jayshn-n9575
      @jayshn-n9575 2 месяца назад +3

      සහතිකවම ඒකට නම්
      මාලිමාවට ඩබල් ට්‍රිබල් සැලියුට් . මාලිමාවේ ගමන නිවැරදියි . ❤❤❤❤❤

    • @rohinimallika9106
      @rohinimallika9106 29 дней назад

      Kamal,Addaraarachchi1990
      Dashakaya,Ethulatha,(Awrudda),Mata,Mathaka,Nehe
      Kuda,Gehenu,,Lamayek
      Dushanaya,Karapu,Apatayek,
      Hira,Gathawela,Hitiya,Mewani
      Dushithayo,Parliment,Ekata
      Giyoth,Ratama,Ewarai,,🐕‍🦺

  • @IsurusenaWidanagamage
    @IsurusenaWidanagamage 2 месяца назад +46

    මේ සියලු දේවල් ජනගත කලාට ප්‍රනාමය.ස්තුතියි. 👍💐

  • @Adthl503
    @Adthl503 2 месяца назад +64

    ස්තුතියි....ජනතාවගේ යහපත පිණිස ගංජ හාමුදුරුවන්ගේ නම ප්‍රසිද්ධ කරමු..

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 2 месяца назад +226

    පුදුම වැඩේ කියන්නේ තාමත් මුන් වෙනුවෙන් කඩේ යන කාලකන්නි ඉන්නවනේ අපේ රටේ 🤔

    • @hemadissanayaka8259
      @hemadissanayaka8259 2 месяца назад +8

      ඒක ගැන නම් තියෙන්නෙ පුදුම කලකිරීමක්
      අන්ධ යො බීරො වගේ ඉන්න මුන් කවදාවත් සතය තේරුම් ගන්නෙ නෑ
      තේරුම් කරල දෙන්න බෑ
      😭😭😭

    • @nirvanmadush5726
      @nirvanmadush5726 2 месяца назад +6

      Akane wade

    • @hemanthijaya5292
      @hemanthijaya5292 2 месяца назад

      Lapayata kade yannada umba kiyanne 😂😂😂😂

    • @UserUser-ku3rg
      @UserUser-ku3rg 2 месяца назад

      @@hemanthijaya5292 ඕව්. ගිහින් බලපන්, ආස හිතෙයි. යකෝ මේ තරම් කාලයක් උබ, මම, අපේ පරම්පරාවම කඩේ ගිහින් තියෙන්නේ හොර තක්කඩි දුශිතයෝ රැලකටනේ. දැන් වත් වෙනස් වෙන්න බලපන්. අඩු තරමේ අනාගතේ දරුවෝ ගැන වත් හිතලා

    • @UserUser-ku3rg
      @UserUser-ku3rg 2 месяца назад

      @@nirvanmadush5726 hmmm😔

  • @klennyfernando8454
    @klennyfernando8454 2 месяца назад +130

    දර්ශන සහෝදරයා තමුසේගේ ඉදිරිපත් කිරිමනම් superb අවංකවම පට්ට ආඩම්බරයි !!සුපිරි ඩයල් එකක් !!ජයවේවා .man of the media කියලා gift එකක් දෙන්න වටිනවා !!❤

  • @chamiles2164
    @chamiles2164 2 месяца назад +155

    කිරිඇල්ලගේ හොර දුව ගැනත් program එකක් ඕනේ

  • @gaminikokawalage7124
    @gaminikokawalage7124 2 месяца назад +116

    ස්තුතියි. පුදුම දේවල් මේ රටේ. මේකනම් අතහරින්න නරකයි.

  • @Archi_007
    @Archi_007 2 месяца назад +57

    ස්තුතියි දර්ශන මේවා අපිත් සමඟ බෙදාගත්තට. රට බංකොලොත් වන තුරු ජනාධිපතිවරු සහ ඔවුන්ගේ පවුල්වල අය බලය අයුතු ලෙස භාවිතා කරන ආකාරය පුදුම සහගතය. උන්ගේ සෙල්ලම් දැන් ඉවරයි. අපි මෙවර පාර්ලිමේන්තුව පිරිසිදු කරනවා. NPP ජයවේවා.

  • @dohaqatar9055
    @dohaqatar9055 2 месяца назад +18

    ගොඩක් ස්තූතියි මේ වගේ හොර.වැඩ ඵලි කිරිම ගැන ඔබට නිදුක් නිරෝගී සුවය පතන ගමන් දීඝායු ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා බුදු සරණයි 👍👍👍👍👍🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤

  • @shineisle2263
    @shineisle2263 2 месяца назад +108

    ජාතික ජන බලවේගයට ජය වේවා🙏

  • @wickytours1115
    @wickytours1115 2 месяца назад +27

    SL ඔබට අපේ ප්‍රනාමය.

  • @udynara4169
    @udynara4169 2 месяца назад +54

    දර්ශන ඹබ තුමාට බුදු සරණයි❤❤❤

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 2 месяца назад +90

    දර්ශන සහෝදරයා සහ සේපාල් සහෝදරයාගේ වැඩසටහන් අපට ගොඩාක් වටිනවා. මේ රාජපක්ෂලාට නීතිය ක්‍රියාත්මක කළයුතුයි. එය ඉක්මනින්ම ඉටුවනු ඇතැයි අපි බලාපොරොත්තුවෙමු.
    ඔබලාට ස්තුතියි.

  • @nisaljayawardena
    @nisaljayawardena 2 месяца назад +200

    ජ.වි.පෙ. ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ජය වේවා! 🧭✖️🧭✖️🧭✖️ NPP 💯🚩

    • @Hellomyfrndss
      @Hellomyfrndss 2 месяца назад +4

      ❤🧭🇱🇰

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc Месяц назад

      මාලිමා ආණ්ඩුව රාජපක්ෂලා ට අත තියන්නෙ වත් විරුද්ධව කට අරින්නේවත් නැත.

  • @JagathAnanda-js8oj
    @JagathAnanda-js8oj 2 месяца назад +100

    ඔබට පින් සිද්ධ වෙනවා මේ වගේ මහා අපරාධ පිළිබඳව හෙළිකිරීම ගැන.

  • @nisaljayawardena
    @nisaljayawardena 2 месяца назад +192

    අ ❣️ අනාගතය
    නු ❣️ නුඹයි
    ර ❣️ රටේ

  • @thanujamendis6151
    @thanujamendis6151 2 месяца назад +26

    ඔබට ස්තුතියි දැනුම බෙදාදුන්නාට ❤

  • @niroshancanisias2049
    @niroshancanisias2049 2 месяца назад +7

    ස්තුති ඔබට ජනතාව දැනුවත් කළාට .

  • @WijiWardana
    @WijiWardana 2 месяца назад +25

    ඔබ තුමාගේ අපි නොදන්න තොරතුරු අපිට බොහොම වටිනවා ස්තුතියි

  • @nalakamalavige7657
    @nalakamalavige7657 2 месяца назад +99

    එදත් ගේම ඉල්ලුව අදත් ගේම ඉල්ලනව.කෙනා අදාලමනෑ . පරමාර්ථය මොකක් උනත්.ඩබල් සැලියුට් බොසා.

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 2 месяца назад +115

    මේ රටේ රජවරු පමණක් නොව රජ පුතුන් නිතරම
    කේලින්නේ පිස්සු ජනතාවගේ මුදලින්

    • @jayshn-n9575
      @jayshn-n9575 2 месяца назад +1

      සිරා , මරු සිරා . ආප්පය ඇතුලු ,
      ඔක්කොම හොරු ටික
      ඇට දෙකෙන් එල්ලන්න ඕන . ලංකාව මව් බිම විනාශ කිරීමේ වරදට .

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 месяца назад +83

    කතිරෙ බළේ අපේ බළේ 💪🏾💪🏾💪🏾
    කතිරෙ බළේ මහජන බළේ 💪🏾💪🏾
    කතිරෙ බළේ අනූරගෙ බළේ 💪🏾💪🏾
    මාලිමාව අපේ බළේ 💪🏾💪🏾💪🏾💪🏾💪🏾
    🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

  • @chamarathushara6712
    @chamarathushara6712 2 месяца назад +38

    නියමයි දර්ශන මහත්තය. ඕකුන්ට ඔහොම තමයි කතා කරන්න ඕන.ස්තූතියි.

  • @ChandraVidanapathirana
    @ChandraVidanapathirana 2 месяца назад +130

    අපේ තීරණය මුන්ගෙ හත්මුතු පරම්පරාවට ම වැහි නැති හෙනගහපන් කියන එකයි

    • @MohamedZulkifly-vk5zi
      @MohamedZulkifly-vk5zi 2 месяца назад +1

      MAGE ADAHASANAM ME VESIGE PUTTHUNGE DARUWANGE PAWA ENDAGENA INNA WASTHRE INDAN RAJASANTHAKA KARA ME PADADAYAN SIYALU DENA MAHAPARE HINGAMANATA EDA DEMIYA YUTHUI.

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 2 месяца назад +24

    SL ඔබට හෙමදාම ආදරෙයි ...👍🙏🙏😊💐💐💐💐

  • @GunawardanaHA
    @GunawardanaHA 2 месяца назад +28

    මෙය පුවෘත්තියකට වඩා ඉහලින් සමාජ ගතකර ,ඉන් රටෙි ජනතාව ගේ බදු මුදල් පිළිබද ගැටළුව මොහුන් වෙතින් අය කර ගැනිමො කුමවෙිදයකය යොමු විය යුතු යයි සිතමි , මෙය දැන ගැනිමෙන් පමණත් සිමා විය යුතු තරමට වඩා ඉහලින් තැකිය යුතු බරපතල දුෂණ කුියාවකි..
    හොද පෙළ ගැස්මක්,, ඔබට ස්තුතියි

  • @madurangasandaruwan7453
    @madurangasandaruwan7453 2 месяца назад +35

    ස්තූතියි මේ කරන කැපකිරීම් වලට.. ❤

  • @ajjj772
    @ajjj772 2 месяца назад +49

    ඔබ එදා මේ වීඩියෝ ගැන සඳහන් කරාම මම ඉවසීමෙන් නැතිව හිටියේ මේ ගැන දැනගන්න.
    ස්තුතියි ඔබගේ අවංක සේවයට.

    • @SunilPerera-c3h
      @SunilPerera-c3h 2 месяца назад

      කොච්චර හොඳ ද .ඒ ළමයින්ගේ මහන්සියෙන් හම්බ කරන් වාහන පැද්දහම මොකක්ද වරද. හරි අසාධාරණයි රොකට් ඇරියා. රගර් ගැහුවා. ඇයි මේ මේ ....ති ගේ පුතාලා එක්ක මෙච්චර තරහ.ඔබ තුමා ගහන්නෙ අනාගත තරුණ පරපුරට. රට කරන්න බලාගන කැසකවන බුද්ධිමත්ම දරුවෝ ඇඩෙනව සර්.

    • @dnimalawathi
      @dnimalawathi Месяц назад

      ​@S😮❤ 6:27 unilPerera-c3h

  • @dixoncolvin3445
    @dixoncolvin3445 2 месяца назад +60

    ඔය බෙන්ස් එක ඉතාලියේ mila euro 160 වෙනව ලිටෙටරේට km 4 වගේ දුවන්නේ මෙහෙත් හොදම බිස්නස් කාරයෝ ඕවා පදින්නේ. ඔයාලා මේවා දැනුත් කරන නිසා අපි දැනුවත් වෙන්නේ ගොඩක් ඉස්තුති 👍🏼👍🏼👍🏼👍🏼👍🏼

    • @rumeshsanjeewa9481
      @rumeshsanjeewa9481 2 месяца назад +1

      යුරෝ 160 ක් දෙන්නම් එකක් දෙන්න බැරිද

    • @Sandyaedirisinghe-fsb
      @Sandyaedirisinghe-fsb 2 месяца назад

      160000

    • @JinasiriNissanka
      @JinasiriNissanka 2 месяца назад

      ඇයි, මෙහෙත් රාජ්‍ය නායකයෝ කළේ බිස්නස් තමයි, උන් කළේ රටේ ජනතාවගේ පොදු දේපල විකුණා දමන එක කොමිස් ගහන එක වගෙ රාජ්‍යය අපරාධ තමයි.

    • @yashorakalhani2077
      @yashorakalhani2077 2 месяца назад

      ලීටරයකට ඉතා අඩු දුරක්
      ඒ වාහනයේ විශේෂත්වය මොකක් ද

  • @vernonfernando2832
    @vernonfernando2832 2 месяца назад +27

    Ciao, දර්ශන. ජයවේවා.!!! ඔහොම ඔහොම යං.. ❤

  • @chamindalakmal-o3n
    @chamindalakmal-o3n 2 месяца назад +8

    කමල් ඇවිත් තියෙන්නේ ඌට තැනක් හදාගන්න 😂😂 මිසක් රටට ආදරේට නෙමෙයි

  • @NandiN-f9m
    @NandiN-f9m 2 месяца назад +18

    ඔබතුමාට. නිරෝගී. සුවය. ලැබේවා.. මුන්. ලංකාවේ.ඉපදිලා. රට. කෑවා... මුන්. දැ හැ ට. නොපෙනේවා. මාලි මා වට. ජයවේවා. 💞💞💕💕💕💕අවස්ථාව වාදී. මාද්දිය වේදීන්. හෙලා. දකිමු 😭😭😭😭😭

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 2 месяца назад +50

    Great 👍💯..Thank you දර්ශන

  • @RusiruSrijaya
    @RusiruSrijaya 2 месяца назад +93

    අගෙයි, අගෙයි, තව තවත් මේ පරයන්ගෙ පර වැඩ එළියට ඇදල දාන්න .ස්වබාදම ඔබව සුරකී. දිගාසිරි වේවා.

  • @manelherath2964
    @manelherath2964 2 месяца назад +14

    දන්න හැම දෙයක්ම ජනතාවට දැනුම් දෙන්න ස්තුතියි මහත්මය 🙏

  • @UserKGFJohnson
    @UserKGFJohnson 2 месяца назад +89

    යකෝ මුන්ට අපායේ දෙන දඬුවම් දෙන්න එපැ .මේලෝවේදීම .මේ ව්ධියට බැලුවාහම ලංකාව මේතරම්වත් ඉතුරුවෙලා තියෙනවා ඇති . මුන්ට හෙණ 7ක් ගහලාත් මදි .

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 месяца назад +2

      💯✅💯✅💯✅💯✅💯✅💯✅

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 месяца назад +2

      💯✅💯✅💯✅💯✅💯✅💯✅🇱🇰🫣

  • @primalkumara1426
    @primalkumara1426 2 месяца назад +21

    දර්ශන කියන්නේ ඇත්ත දේවල් විතරයි නියමයි දර්ශන

  • @emaduwasriyane7621
    @emaduwasriyane7621 2 месяца назад +15

    දර්ශන ඔබ මේකරන කර්තව්‍යය අපි ඉහලින් ම අගයමි 😊❤❤ පලමුව කමල් අද්දරාරච්චි එයාල මේ එන්නෙ රටට වැඩක් කරන්නද පට්ට හොරැ ඔය තරම් බය නම් ඇති!! අනික් එක රාජපක්ෂ පවුලෙ හැමෝම වාගේ ජීවත් වුනේ අපේ රටේ අහිංසක මහජනතාවගේ බදු මුදල් වලින් මුන්ට හෙනම ගහන්න ඕනේ ❤❤ ඔබ අපිව තව තවත් දැනුවත් කරන්න❤ ඔබට දළදා සමිඳුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏 🙏 🙏 🇺🇲 🇱🇰 🇱🇰 🇺🇲 අනික අපි News 📰 බලන්නෙ නැහැ ❤

  • @WijiWardana
    @WijiWardana 2 месяца назад +38

    ජාතික ජනබල වේගයට ජයවේවා ලබන 14 විශිෂ්ඨ ජයග්‍රහණයේ ලබනවා අනිවාර්යයෙන්ම 💯💯

  • @dtv7542
    @dtv7542 2 месяца назад +86

    මම නම් මිනිස්සුන්ට මයි බනින්නෙ . තවත් තේරෙන්නෙ නැති මීහරක් ඉන්නව . පුදුම කේන්ති යක් එන්නෙ.🤬🤬🤬🤬🤬

    • @champaperera8487
      @champaperera8487 2 месяца назад

      සම්පූර්ණ ඇත්ත .මේ අන්ත දූශිත දේශපාලකයන් අතදිග හැරලා පාර්ලිමේන්තු යවන්නෙ අපේ රටේ ජනතාවයි . කතා කරලා වැඩක් නැහැ මේ රටේ මෝඩ චන්දදායකයින් ගැන

    • @hemanthijaya5292
      @hemanthijaya5292 2 месяца назад

      😂😂😂jeppa

    • @yashorakalhani2077
      @yashorakalhani2077 2 месяца назад +1

      වහල්ලුන්ට නයට හරි කන්න තිබ්බොත් ඇති පාලකයො ඕනෙ දෙයක් කරපුවාවයි

    • @VijithaHinara-o1w
      @VijithaHinara-o1w 2 месяца назад

      T

  • @AAwijesinghe-jz5ct
    @AAwijesinghe-jz5ct Месяц назад +1

    ඔබට ඉස්තූතියි දැනුවත් කරාට

  • @ruwanthaprasad1069
    @ruwanthaprasad1069 2 месяца назад +24

    ෂේක් මක්තුම් ,ඩුබායි පාලකයා සතුවත් මෙවැනිම වාහනයක් ඇත.

  • @nihaljayasinghe6548
    @nihaljayasinghe6548 2 месяца назад +6

    Great reporting Darshsna. Our nation salutes you.

  • @yamunawimalajeewa1503
    @yamunawimalajeewa1503 2 месяца назад +12

    ස්තුතියි ප්‍රචාරය කරාට.මාලිමාවට ජය 🎉

  • @asitha6087
    @asitha6087 2 месяца назад +147

    අහන්න ඕනේ මේක ගන්න චිචී බේසිගෙ පුතාට සල්ලී කොහෙන්ද කියලා

    • @indi15
      @indi15 2 месяца назад

      😂

    • @sunwick6857
      @sunwick6857 2 месяца назад +5

      සල්ලි මැෂිම තියෙන්නේ තත්යානා ලග

    • @ajjj772
      @ajjj772 2 месяца назад +6

      ඇයි මතක නැද්ද ආච්චි දීපු මැණික් මල්ල?

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q Месяц назад +3

      මේ කතාවේම අවසානයේදී කියනවා අහන්න.
      තායිලන්ත ගංජා වගාවක් ගැන

    • @e.m9476
      @e.m9476 Месяц назад

      අපේ අම්මිගෙ අම්මි දුන්නෙ එයාට නාන දුන්නේ😂

  • @nilminifernando562
    @nilminifernando562 2 месяца назад +46

    ලස්සනට ඉදිරිපත් කලා🤣
    කොහොමද බදු නාස්තිය😳

  • @romaineleonard7555
    @romaineleonard7555 2 месяца назад +4

    Thank you for educating the nation , hope people will open their eyes and brain.

  • @SirimewanD
    @SirimewanD 2 месяца назад +55

    😮😮😮😮😮
    මෙි වාහනය නඩත්තුවට අදාල සියලු වියදමි සහ ඉන්ධන සදහා වැය කරනලද මුදල් සමිමබන්ධ වාර්තා ජනාධිපති ලේකමි කාර්යාලයේ තිබෙනවා විය හැක... !
    එ් සියල්ල ගණන් බලා වාහනය භාවිතාකල අයවලුන්ගෙන් අයකර ගත යුතු නොවෙිද.... !

  • @SumedaGunathilaka
    @SumedaGunathilaka 2 месяца назад +29

    නැවත රැවටෙනවා ද ,රට බේරා ගනිමු මාලිමාවට එකතු වෙන්න හොරු මංකොල්ල කාරයෝ පන්නමු බුද්ධිමත් ජනතාව අවදි වන්න රට බේරා ගනිමු ❤

  • @RaniWearagama
    @RaniWearagama 2 месяца назад +33

    අනේ අද පෝය දවස මේවා අහනකොට ඉතින් මුන්ට හෙ ..ගහන්න කිය උනා

  • @sarathvidanapathiranapathi621
    @sarathvidanapathiranapathi621 2 месяца назад +11

    දවසේ පැනය:- ශ්‍රීපාදස්තානයේ විහාරාධිපති හිමියන්ගේ නම කුමක්ද..පිලිතුර දන්නා අය කමෙන්ට් කරන්න

  • @dayanandarajapakse5623
    @dayanandarajapakse5623 2 месяца назад +4

    Very important revelation by Dharshana.
    Great work Dharshana 😊

  • @sklapm
    @sklapm Месяц назад +1

    Excellent information Thanks Darshana aiyya

  • @lathakahakotuwa8600
    @lathakahakotuwa8600 2 месяца назад +3

    ඔබ තුමා ට ඹොහොමත් ස්තුති .🙏

  • @padmahemachandra7257
    @padmahemachandra7257 2 месяца назад +38

    රටේ පොඩි මිනිහට ALTO 1ක් ගන්න බෑ TAX කෙලලා, මුන් ගෙන්වන වාහන...😢😢😢

  • @nishaniwijeweera574
    @nishaniwijeweera574 2 месяца назад +27

    රාජ පක්ෂ හැති කරේ එපා එපා එපා

  • @kanthifernandopulle4129
    @kanthifernandopulle4129 2 месяца назад +5

    great information. president should be very hard on taking decisions.

  • @nandam9079
    @nandam9079 2 месяца назад +23

    Malimawata jayaweewa.....Obatath jayaweewa.......

  • @theresafernando1767
    @theresafernando1767 2 месяца назад +3

    Super explanation Sir 👌 ❤❤❤

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 2 месяца назад +51

    දර්ෂන... දිගටම ඩබල් පොකට් ද අදින්නෙ... 😁😂👍
    දර්ශන.. අපි.. හොදට දන්නෙ. මහින්දගෙ පුතාල තුන්දෙනා ගෙ වත්කම් ගැන. ? නමුත් තවත් රොත්තක් ඉන්නව.. මෙ විදිහටම රටෙ සල්ලි ගිලලා සැප විදිනව.. මුං ගැනන් ඇදල දාන්න 👍👍👍

  • @TuanSamdeen
    @TuanSamdeen 2 месяца назад +5

    Thattaya !!!
    Ella bro ! We love you, thax for your info about these SOB act. Let's see what our malimawa do about this kind of acts,/!

  • @Thangachchi
    @Thangachchi 2 месяца назад +24

    මුන් ඔක්කොම ට හෙන ම ගහපන්, හෙන ම ගහපන්, හෙන ම ගහපන්,,,,,,,,,,,

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 2 месяца назад +9

    ඔබේ කතාව හරියටම ඇත්ත මොකද අපිත් ඩුබායිවල අවුරුදු විසිපහක් ජීවත් වන අපිත් දැකලා තියෙනවා ෂෙක් මොහොමඩ් dubai රජතුමා ඔහුගේ වානෙත් මේ ජාතියම බැංස් එකක් තමයි නම්බර් ප්ලේට් එක 1

  • @dineshnewmal2244
    @dineshnewmal2244 2 месяца назад +66

    මාලිමා අන්ඩුව ආවම තමයි ඔය හැමදෙයක්ම බයනැතුව එලියට එන්නේ ඒකයි වෙස
    දැනවත් තේරැම් අරගෙන ගහපල්ලා චන්දය මාලිමාවට

  • @Indrakumari-jk1jt
    @Indrakumari-jk1jt Месяц назад +1

    Thanks. S l.

  • @sunilsudirikku5090
    @sunilsudirikku5090 2 месяца назад +1

    Great explanation, Darshana bro...

  • @m.aenterprise.6530
    @m.aenterprise.6530 2 месяца назад +34

    දැන්වත් ජාතික ජන බලවේගයේ අවශ්‍යතාවය තේරුම් ගනිල්ල

  • @jan_deno8175
    @jan_deno8175 2 месяца назад +88

    program එක හොඳ උනාට ඔත්තු දෙන අය ගැන ඔහොම වත් කියන්න එපා

  • @Sandakathmini01
    @Sandakathmini01 2 месяца назад +5

    සුවහසක් ශ්‍රීලාංකික බුද්ධිමත් ජනතා ප්‍රසාදය 👉🏻🧭❌

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 2 месяца назад +13

    ඒකනෙ රජවරු එපා කියලා, අපි රට අනුරට දුන්නෙ..❤❤❤.

  • @Sajeed267
    @Sajeed267 2 месяца назад +28

    ලංකාවට ආදරය කරන මිනිස්සු හැමෝම මාලිමාවෙන් දියවන්නාව පුරවමු රට බේරගන්න තියෙන අවසාන අවස්ථාව තමයි මෙක

  • @nisaljayawardena
    @nisaljayawardena 2 месяца назад +158

    නොවැම්බර් මස 14 වන දිනට පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය මාලිමාව ලකුණින් තරඟ වදින ජනතා නියෝජිතයන්ගෙන් උත්තරීතර පාර්ලිමේන්තුව පුරවමු. 🧭✖️🧭✖️🧭✖️

    • @susilayupala2959
      @susilayupala2959 2 месяца назад +3

      Mahinda rajapaksa family okkoma kamba horu lankawata sapayak. Niyama kathawa 👍🙏❤️✝️✊🙏🙏

    • @mudithamuditha3339
      @mudithamuditha3339 2 месяца назад +1

      Mahindra Nela Hora Hangahapan Mulpaultama

    • @HaneemIsmail
      @HaneemIsmail 2 месяца назад +1

      That's true❤

  • @nisaljayawardena
    @nisaljayawardena 2 месяца назад +21

    THIS TIME LET'S GIVE OUR VALUABLE VOTE TO THE NATIONAL PEOPLE'S POWER! 🙏🙏🙏
    🧭✖️🧭✖️🧭✖️🧭✖️🧭✖️ NPP 💯🚩🚩

  • @Nadeerakalpage1234
    @Nadeerakalpage1234 2 месяца назад +3

    මේවා අහද්දි දකිද්දි අපේ හිතට දැනෙන දේවල් කියන්න වචන නැ දර්ශන සහෝදරයා..මුන් හැමෝටම මේවට සම්බන්ධ වෙලා හැමෝටම විඳවන්න වෙන දවස බලාගෙන ඉන්නෙ...ආසාවෙන්

  • @siridahanayake380
    @siridahanayake380 2 месяца назад +3

    thanks brother for exposing the bandits...

  • @GayanHemantha-u8s
    @GayanHemantha-u8s 2 месяца назад +28

    මේ දුශිත බල්ලන්ට උපරිම දඩුවම් ලබාදෙනුමැන Akd ජනපති තුමනි නැතිනම් ඔබත් දුශිතවෙයි අනිවාර්යයෙන් මේවා වහාම හොයන්න

  • @sujeewadamayanthi7611
    @sujeewadamayanthi7611 2 месяца назад +14

    බුදු අම්මෝ ඇති රට මේ තරමින් ඉතුරුවෙලා තිබීම ත්..😢😢

  • @janakachandrasekera39
    @janakachandrasekera39 2 месяца назад +1

    Thank you Dharshana Handungoda.
    Keep up the good work.

  • @NPPUSA.
    @NPPUSA. 2 месяца назад +39

    😂 19:52 සිරිපාදෙ කියල කිවනම් අහු නොවෙන්න තිබ්බ 😂

    • @maplefairy1277
      @maplefairy1277 2 месяца назад +1

      Who is this Hamuduruwo??? Please let us know

    • @udayafantasy7796
      @udayafantasy7796 2 месяца назад

      Definitely නෙල්ලිගල හොර ගනයා ගැන ඔය කියන්නේ.ඕකුන් හොරා කාපුවා ලන්කාවට එවනවා පන්සල් හදන්න.ඩොනේශන් ව්දිහට.

    • @WilliamSamarasinghe
      @WilliamSamarasinghe 2 месяца назад +4

      ඔය සන්ඝයො කියන අයගෙන් , බොහොම ටික දෙනයි " බුද්ධ ශ්‍රාවක බික්සූන් වහන්සේලා " කලාතුරකින් වගේ මේ රටේ සොයා ගන්න පුලුවන් වෙන්නේ ...!!!

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 2 месяца назад +20

    තුනෙන් දෙකක ආසන සංඛ්‍යාවක් සමග මාලිමාවට ජයවේවා❤❤❤

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 2 месяца назад +15

    අද පෝය හැබැයි කරන්න දෙයක් නැ මුන්ට ශාප කරන්න ඕනෑ උන්ට උන්ගේ දරුවන්ට පව්ලේ එවුන් ට දරුනු පිලිකා රෝග හැදිලා විඳවල මැරිලා පලයව් කියලා 🙏🙏🙏🙏🙏

  • @nisaljayawardena
    @nisaljayawardena 2 месяца назад +46

    #සාදයහමාරයි
    #නොවැම්බර්14
    #මාලිමාවේමහජනආණ්ඩුවක්

  • @koekloeren3797
    @koekloeren3797 2 месяца назад +20

    කමල් නලුරිලා 😂😂 ඌ කුඩැල්ලා 😂😂

  • @leelakularatne8581
    @leelakularatne8581 2 месяца назад +2

    ඔබට.ජය.වේවා

  • @athulaperera3025
    @athulaperera3025 2 месяца назад +6

    ජය වේවා

  • @gayanmadhuranga8324
    @gayanmadhuranga8324 2 месяца назад +21

    බාප්පා නම් පුරුෂ ලිංග
    බාප්පි වෙනකොට ස්ත්‍රී ලිංග
    පුරුෂ ලිංග නාම පදයේ අවසාන අක්ෂරයට "ඉ" එකතු වූ විට ස්ත්‍රී ලිංග
    අපි නොදන්නව උනාට පවුලේ අය එයාලගෙ ලිංග භේදය පිළිබඳව දන්නව අතිනේ😂😂

  • @anvearseyad8742
    @anvearseyad8742 2 месяца назад +1

    God bless you gentleman. You are very brave and sorry to say feeling shame of our ignorance as sri lankan

  • @gavi8763
    @gavi8763 2 месяца назад +2

    නියමයි කතාව

  • @sandyakumari4172
    @sandyakumari4172 2 месяца назад +13

    Excellent presentation Darshana ❤❤❤❤❤❤❤❤

  • @seniorslexpat6903
    @seniorslexpat6903 2 месяца назад +28

    සමාජය දැනුවත් කලාට ඉස්තුතිය් 👍 ආඩම්බරයි හදවතින්ම ගහපු පළමු කතිරේ ගැන. ගහමු දෙවෙනි කතිරෙත් මාලිමාවට🙏

  • @wmj2257373
    @wmj2257373 2 месяца назад +3

    එල නියමයි.❤❤❤

  • @Ranaweeraum
    @Ranaweeraum 2 месяца назад +17

    නායක කියන හාමුදුරුවෝ කරන වැඩ හිතාගනින පුළුවන්

  • @manjulawijesinghe2752
    @manjulawijesinghe2752 2 месяца назад +7

    තායිලන්තේ ගංජා වවන්නේ නැතුව අපේ රටේදි එම ඹෟෂධීය ගස වැවීමට අවසර දිය යුතුයි. සුද්දා මේ ගස තහනම් කලේ එහි ඇති බලවත් ගුණය සහ හෙලයන්ගේ ශක්තිය උන්ට ආපදාවක් වූ නිසාමයි.මේ ගැන රජයේ අවධානය යොමු වේවා 🙏ගොං චිචී නං කලේ රටට කැතවැඩ.රටටම මුසල පරපුරක අවසානය මෙය වේවා. මාලිමාවට ජය නියතයි ❤

    • @gaminiekanayaka7999
      @gaminiekanayaka7999 Месяц назад

      ගංජා තහනම් කළේ සුද්දෝ කියන්නේ මොන පදනමින්ද?..

  • @sisiranisoyza5447
    @sisiranisoyza5447 2 месяца назад

    Thank you Darshana for the information. It is great