තිරුපති අමතක වූ අනුර

Поделиться
HTML-код
  • Опубликовано: 16 дек 2024

Комментарии • 233

  • @nishanthifernando6748
    @nishanthifernando6748 5 часов назад +46

    දර්ශනය මේවා දැනගෙන හිටියට.මේවා මහජනතාව දැනන් හිටියේ නැහැ මම දන්නෙත් අද මේක මහජනතාව ගේ ආන්ඩුව. මේවා දැනගන්න අපිට.අයිතියක්. තියනවා

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 53 минуты назад

      Aththa apith ahuwe adai.nodanna un nawatha me rajayen adupadu veddi ayeth unge paththata harenawane.minissu danuwath Karana Ekath hodaine ethin.

  • @lakshmanrajakaruna1442
    @lakshmanrajakaruna1442 3 часа назад +21

    අද වෙනකල් ඉතා ආශාවෙන් බලපු SL Deshayai වැඩසටහන ලඟදී ඉඳලා වංගුවක් ගහන බව පෙනෙයි.

    • @saumyaperera6788
      @saumyaperera6788 Час назад +1

      සහතික ඇත්ත

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm Час назад

      ටික ටික එපා වීගෙන එනව දර්ශනාව අපිට

  • @thevabhas7225
    @thevabhas7225 5 часов назад +34

    සාමාන්‍ය ජනතාව දැනගත යුතුයි ඒ නිසා නාස්තිය හෙළිදරව් කරන්න.

    • @ilandarideva2
      @ilandarideva2 2 часа назад

      දැන් එතකොට මේ උන්ට බලය දුන්නේ ඕවා අහගන්නද උඹලා නැත්තං ඒවට විරුද්ධව ක්‍රියා කරවා ගන්නද? උඹල දන්නෙ නැති උනාට ජනතාව ඔක්කොම දන්නවා ඕව ඒකයි චන්දෙ දුන්නෙ තුනෙන් දෙකකට වඩා.

  • @neelsomasiri
    @neelsomasiri 6 часов назад +45

    ඝැලරිය චූන් කරා කියන්න එපා අපි අද දන්නෙ. ඒව අපි දැන ගන්න ඕනෙ.

    • @ilandarideva2
      @ilandarideva2 2 часа назад

      වැඩේ තියෙන්නේ තමුසෙලට සතියෙන් අමතක වෙනවා ඔක්කොම, දිනපතා කියන්න වෙයි කනේ මී පැණිවක් කරනවා වගේ ඇහුනම ඇති. උන්ගෙන් වැඩ ගන්න ඕනි නැහැ. කියපුව කරවා ගන්න ඕනේ නැහැ. කාපල්ලකුත් තණකොළ.

  • @chandradissanayake8693
    @chandradissanayake8693 2 часа назад +6

    ජනතාව මෙිවා දැනගත යුතුයි. මොනවද දර්ශන මෙි කියවන්නෙ. 🤷🏽‍♀️

  • @mohamedamanulla2748
    @mohamedamanulla2748 5 часов назад +15

    ඔයාගෙ අවවාද අවස්‍ය නැත

  • @PercyWick-z7j
    @PercyWick-z7j 5 часов назад +21

    උඩ දාගෙන අර එංගලන්තේ එකෙකුට ගැහුවා නේද බන් ඌ ඒක පඩේකට ගණන් අරන් නෑ නේ 😂😂

  • @smaduraliyanage880
    @smaduraliyanage880 5 часов назад +9

    නලින්ද කියපුවා මිනිස්සු දන්නේ නෑ... කියපු එක ඉතා හොඳයි...
    සමහර ගත්තු අය දැන් ජීවතුන් අතර නෑ..
    ජීවත් වෙලා ඉන්න අයට දැනුම් දීලා නීතී විරෝදීව අරන් තියනවා නම් නැවත අයකරගන්න කටයුතු කරන්න...
    කියන සෑම අනීතික දෙයක්ම නැවත ජනතාවට ලබා ගන්නා හැටි කරල පෙන්නන්න..
    එහෙම නැති වුනොත් ආයෙත් බලයට එන අය ඕවා කරන්න බය නෑ..

  • @PercyWick-z7j
    @PercyWick-z7j 5 часов назад +24

    ඔකුන්ගෙන් කීයක් හරි උඹත් ගත්තද බන් දර්ශනය 😂😂

  • @buhumiputra.641
    @buhumiputra.641 6 часов назад +12

    කරුණාකර ඔබේ සැලැස්ම ඉදිරිපත් කරන්න. කොල්ලකරුවන් කොහෙද?

  • @jayshn-n9575
    @jayshn-n9575 6 часов назад +22

    තට්ටය පොඩ්ඩක් හිටු .
    නලින්ද කියන්නෙ ජනතාවට දැනගන්න . ඒ නිසයි සාමාන්‍ය ජනතාව අපි දැනගන්නෙ , එහෙම ජනතාව දැනගන්න අවශ්‍යයයි .

    • @ilandarideva2
      @ilandarideva2 2 часа назад

      සතියෙන් අමතක වෙනවා කියලා කිව්වට උඹලට නම් දිනෙන් දින අමතක වෙනවා. ඔය කියන කටවල් වලින්ම මීට පෙර කොපමණ කියලා තියෙනවද පරණ එවුන් ඔක්කොම හොරු කියලා. Details අවශ්‍ය නෑනේ. මූව පත් කරගත්තේ දිනපතා ඕව අහන්න නෙවෙයිනේ.

  • @stanleyjayakody6922
    @stanleyjayakody6922 2 часа назад +4

    දර්ශන මුන් හොරා කාපු එක කවුරුත් දන්නවා. ඒක පොදු මතය නෙ.
    නමුත් හොරා කෑව කෑව කීවට කාපු විදිය රටේ පුරවැසියො මේ වගේ පැහැදිලි ලෙස දන්නෙ නෑනෙ !
    තමුසෙ දන්නවා ඇති :
    නමුත් අපි දන්නෙ නෑ හරිද ?
    ඒක නිසා රටේ ජනතාවට කරන පැහැදිලි කිරීම් සම්බන්ධව බාදා කරන්න එපා හරිද ?
    සිදුවීම් සියල්ල ම රටේ ජනතාව දන්නවනම් , 225 ම මාලිමාව නෙ.

  • @MohamedFathahulla-ic3es
    @MohamedFathahulla-ic3es 45 минут назад +1

    මැති ඇමතිවරුන්ගෙන් කාපු අයට ඔවුන්ගේ නම් කියද්දි අහගෙන ඉන්න අමාරුයි තමා

  • @damm4995
    @damm4995 5 часов назад +15

    ඇයි බන් උබ දන්නැද්ද අද විවාදේ තිබ්බෙ මාතෲකාව..ඊට අනුව කතාකරේ..අය්යෝ දර්ශන😅

    • @ilandarideva2
      @ilandarideva2 2 часа назад

      ඉතින් මනුස්සයෝ උඹ දන්නැද්ද ඒ මාතෘකාව යටතේ අපි මෙහෙම පියවරක් ගන්නවා කියලා කියන්න. අපි මේ මුදල් ඔක්කොම අය කරගන්නවා තමුසෙලකින් කියන්න බැරිද. මෙහෙම ගත්තාම එහෙම ගත්තා කියනවට වඩා ඒක හොඳ නැද්ද?

  • @SheebaWikramarathne
    @SheebaWikramarathne 5 часов назад +11

    දර්ශනගෙ දර්ශනය වෙනස් වෙලා .මෙවා ජනතාව දැන ගන්න ඔනෙ එවා .ඇයි ආචාර්ය උපාධිය පට්ටම් විතරද කරෙ තියාගෙන කුලප්පු වෙන්න ඔනෙ .මෙ කාරනය තමයි රටම දැන ගන්න ඔන කාරණා .
    හොරු අල්ලයි නිසි වෙලාවට .අපි ආණ්ඩූව පත් කර ගත්තේ අවුරුදු 5කට . අවුරුදු 5ක්ම තියනවා ආණ්ඩූවට පොරොන්දු ඉටු කරන්න .මි හරක්ට මෙ තරන් කුලප්පුවක් තියෙනවනම් තොපි දන්නවනෙ හොරු කව්ද කියලා උන්ට බාර වෙන්න කියපන් .
    දර්ශනට බොහොම අමාරුයිවක් තියෙන්නෙ බටලන්දයා, ගොඨාභය, මහින්ද කරපුවා කියන කොට . ලැජ්ජා වෙයන් දර්ශන මෙ වගෙ කඩෙ යනවට .

  • @klennyfernando8454
    @klennyfernando8454 5 часов назад +8

    නෑ නෑ දර්ශන මහ්ස්ත්ත්‍යෝ මේවා මුලින් කියන්න ඕනේමයි.ඊළඟට කරනවැඩෙත් යටින් යටින් කෙරෙනවා ඔයත් පොඩ්ඩක් ඉවසන්න ජාතික ජනබලවේගයට නීතිරීති හදාගන්නත් ඕනේ.ඒක නිසා අනිවාර්යයෙන්ම๬ හොරා කාපූ සෙරමගේ සේරම ගන්නවාමයි .පොස්සක්ක් ඔහොම යං!!

  • @ShenuSenansa
    @ShenuSenansa 4 часа назад +3

    ඔයා දැනගෙන හිටියත් අපි දැන ගත්තේ අද අතීතයට තලලා හරි මේවා එලි කල යුතුය දර්ශන කලබල නොවී ඉන්න හැමදේම ලස්සනට සිදුවෙයි

  • @InduIndu-r1y
    @InduIndu-r1y 3 часа назад +5

    අපි දන්නෙ. නලින්ද ජයතිස්ස කියපුවා හොදයි. ❤🧭❤🧭🧭👍👍

  • @Fatma-n4o2u
    @Fatma-n4o2u 5 часов назад +8

    නොදන්නා ජනතාව ගොඩක්ම ඉන්න ව ඔයා ට ගොඩක්ම හිතේ අමාරුව ඇයි 😂😂😂

  • @udayakumudugodage3937
    @udayakumudugodage3937 3 часа назад +3

    මමත් අද තමයි දැන ගත්තතෙ ජනාධිපති අරමුදලේ මුදල් මැති ඇමතිවරු ලබාගත් බව. දුප්පත් හෘද රෝගීන්ට වකුගඩු රෝගීන් සඳහා, දුප්පත් ළමයින්ට අධ්‍යාපනය සඳහා කියල. එනිසා Dr. ගෙ පැහැදිලි කිරීම හරිම වැදගත්. ඔබ කිවුවෙ නැහැනෙ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු වසන්ත සමරසිංහ ඇමතිවරයා සමග පැටලිලා කාලය කා දැමීම ගැන. කියන තරම් ලේසි නැහැ බංකොලොත් රට යථාතත්වයට ගන්න. ගංවතුරින් විපතට පත්වූවන්ට සහන සලසන්න, මිනිසුන්ගේ ප්‍රධාන ආහාරය ගැන බැලීම. විපක්ෂයේ වැඩ අන්තිමයි. කුහකකම් කරනව. ඔහොම යං. අනුර රට අනිවාර්යයෙන්ම ගොඩදානව. ස්ථිරවම. අනුර ඇතුළු සියලූම මැති ඇමතිවරුන්ට යෝධ බල , යෝධ ශක්තිය ලැබේවා !!! තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🎉🎉🎉❤❤❤😊😊😊

    • @ilandarideva2
      @ilandarideva2 2 часа назад

      උඹ මං හිතන්නේ මෙතෙක් කාලයක් හිටියේ රනිල් එක්කලා. මාලිමාව එක් කළ හිටියනම් අනුර ඕවා, කෙහෙළිය ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා වල්කමේ ගිහිල්ලා බිමට වැටිච්ච දවසේ ඉඳන්ම ඕවා කිව්වා. වැඩේ තියෙන්නේ උඹල කැලේ කසිප්පු පෙර පෙරා හිටියම ඕව ඇහෙන්නෙත් නෑ පත්තර බලන්නවත් වෙලාවක් නෑ. මට හිතෙන්නේ ඕක තමයි ඇත්ත.

  • @kanishkagamage6628
    @kanishkagamage6628 6 часов назад +20

    ඇත්ත හෙළි කරනවට දර්ශන අකමැතිද.. ඔයත් රනිල් රාජපක්ෂලාගේ බලල් අතක් වගේ.කැතයි දර්ශන...

  • @ladiswashharoom
    @ladiswashharoom 6 часов назад +27

    නැහැ නැහැ අතීට මගුල් නෙවේ ඕව එලියට දාන්න ඕනේ වහලුන්ට පෙන්න , දැනටමත් වහලුන්ට උන්ගේ හමුල කරපුව අමතකවෙගෙන යන්නේ

    • @ilandarideva2
      @ilandarideva2 2 часа назад

      දැන් ඕව කියව කියව ඉඳලා , උඹලගේ කන්වලට මී පැණි වැක්කිරීම හැර, මෙවුන්ට වැඩක් කරන්නන කාලයක් නැහැ.

  • @ivanjayakody4203
    @ivanjayakody4203 3 часа назад +1

    වංචා කරපු මුදල් ආපසු නොගත්තොත්, හොරුන්ට දඩුවමි නොදුන්නොත්, මගේ කතිරය මාලිමාවට ලැබෙන්නේ නැත.

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 6 часов назад +13

    පාර්ලිමේන්තු මහලේකම් ,නීතිපතිවරයා ,පොලිස් කොමිසම ගැන් පැහැදීමක් නැත. රජය ඉක්මන් කරන්න.ස්තුතියි .

  • @sureshfernando25
    @sureshfernando25 4 часа назад +1

    ඕක තමයි ඇත්ත,, Action එකක් නැ 😊

  • @shrwijewanthawijewantha1793
    @shrwijewanthawijewantha1793 4 часа назад +1

    නියම පැහැදිලි කිරීම ,අපිත් බලාගෙන ඉන්නෙ හොරුන්ට නීත්‍යානුකූලව දඩුවම් දෙනකන්..

  • @priyankaraperera2864
    @priyankaraperera2864 6 часов назад +13

    පිළියම් යොදන්න ඕනේ නමුත් ජනතාවට හරි විදියට ඕක පෙන්වලා දෙන්න ඕනේ ඔබ දැනුවත් උනාට ගොඩක් අය හරියට දැනුවත් නෑ...😢.

    • @susilayupala2959
      @susilayupala2959 5 часов назад +1

      Naleen thanks nice explanation malimawata jayawewa. 👏👍🙏❤️🏆🏆🏆🏆

  • @thusithakularathne2417
    @thusithakularathne2417 3 часа назад +2

    මමත් අද මේ ගැන දැනගත්තේ... ඒ නිසා මේක කිසිම චූන් එකක් නෙවෙයි...

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx 2 часа назад

    බුදුසරණයි 🙏🙏🙏

  • @rajaembogama
    @rajaembogama 34 минуты назад

    දර්ශන,,, දර්ශන,,,
    ඒ මුදල් ගත්ත ඒ මිනිස්සු ගැන රටට ජනතාවට දැනගැනීම පිණිස පාර්ලිමේන්තුවේ කල ඒ හෙලිදරවිව ඉතා වැදගත්,, සහ සුදුසු ප්‍රකාශයක්,,,
    ඒ ගැන ඔබගේ මේ විග්‍රහය සුදුසුම නැත,,, එමගින් අර මුදල් අවභාවිතය නිකන් බාලකිරීමක් පුංචි පහේ දෙයක් බවට හැඟවෙනවා,,,සිදුවෙනවා,,,

  • @essemad-ham9087
    @essemad-ham9087 4 часа назад +1

    Excellent! Excellent! Excellent

  • @emanside3519
    @emanside3519 5 часов назад +2

    බොසා තව අඩුම මාසයක් දෙකක් ඉවසමු නේ.විමර්ෂන යාන්ත්‍රණයට ස්වාභාවිකවම යම් කාලයක් කොහොමත් යනවනෙ

  • @geethadebritto4251
    @geethadebritto4251 6 часов назад +11

    අනේ තට්ට අන්කල් ඔයා දැනගෙන හිටියට නලින්ද ඇමති තුමා කියපුවා තරුන අපි දැනගෙන හිටියේ නැහැ. ඔයා නිකන් තට්ටේ පලාගන්නැතුව ඉන්න.

  • @tikka1967
    @tikka1967 6 часов назад +27

    දර්ශන දැන් කඩෙ යන්නෙ රනිල්ට නේද😂😂😂😂

    • @Pathirana23456
      @Pathirana23456 6 часов назад

      මූ den kuddo රනිල් රාජපක්ෂ එවුන් ගෙ සල්ලි aran කඩේ යන්නෙ සාක්ෂි තියෙනවා

    • @subramaniyamnageswaran8645
      @subramaniyamnageswaran8645 5 часов назад +1

      Ganak ambunada???

    • @nilminiranathunga3422
      @nilminiranathunga3422 4 часа назад

      අජිත් ධර්මපාට මඩ ගැහැව්ව , සාලිය T මඩ ගැව්ව කවුරැවත් ගනන් ගත්තේ නැ

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 2 часа назад

      අපි නොදන්නා දේවල් අපි දැනගන්නට ඕනෑ ධර්ශන මොකද කුලප්පු වෙලා .අර රැවුල සේපාල වගේ .මහා ලොකුවට vedio එක පටන් ගන්නේ දූෂණ වන්චා වලට එරෙහි දෙස් විදෙස් කියලා දැන් අපිට උන්ට දෙස් තියන්න වෙලා ..ඉතින් යකෝ මෙච්චර කල් මාලිමාව ආන්ඩුවක් ද තිබුණේ උබ කියන විදියට වැඩ කරන්න ..

  • @marinafernandez7567
    @marinafernandez7567 4 часа назад +3

    Thus is another Sepal

  • @Jeewe96
    @Jeewe96 4 часа назад +1

    දර්ශනා බොසා, මං 2016 අග ඉදන් ඔයාගෙ විඩියෝ බලනව. සමහර තැන්වලදි ඔයාගෙ අදහස්වලට එකඟ නැති උනත් දූෂිතයන්ට දඬුවම්දීමට ප්‍රමාද වීම ගැන ඔයාගෙ අදහසට තදින්ම එකගයි. ඒ ගැන තියෙන්නෙ දැඩි කනස්සල්ලක්😢. මුන්‍ටත් මේක කරන්න බෑනෙ කියල කනස්සල්ලක්😢

  • @dggunarathne3399
    @dggunarathne3399 4 часа назад +1

    ඔබවැනි අය මේගැන දැන ගත්තාට රටවැසියා දැනගන්නේ මෙම ස්ථානයේදී කෙලින් කීවාම තමයි.

  • @wn4838
    @wn4838 6 часов назад +5

    ඉන්නකෝ ඉන්නකෝ ජනවාරි ඉදන් පටන් ගන්නේ සීන් එක.ස්‍පරයිස් කරලා ගන්නේ අයවැයෙන් සල්ලි වෙන්උනාම.අපිට හොරෙන් පුනරුදේ ඩිසයින් කරන ගමන් ඉන්නේ

  • @nishanthifernando6748
    @nishanthifernando6748 5 часов назад +3

    අනේ.නිකම් අපිව අන්දන්න කතා නොකියා ඉන්න පහුගිය සතිය දෙක ඇතුලේ ඔයාල කියවපු කියවිල්ල රංවලගේ ආචාර්ය උපාධිය ගැන ඔයාලා ඩේගා නැටුවා උඩ පැන්නා දේශපාලන විශ්ලේෂණ කාරයො ගෙනල්ලා උඩ පැන්නා ඔයාට අද මුලු පාර්ලිමේන්තුවේ සංවාදය.පුරාම ඇහුනේ දොස්තර නලින්ද ගේ කතාව විතරද මිට වඩා හොද සංවාද ගියා ඒවා අගයන්න දිව නැවේන්නෙ.නැහැ නේද ඔහේලත් ධනපති පංතියට.ආවඩන වල දුටු කල වල ඉහින්න බලං.ඉන්නව කියලා තමා කියන්න ඕනා

  • @upalirathnayaka9352
    @upalirathnayaka9352 3 часа назад +1

    ඒ උනාට සුදුසුකම් හොයන්න හොදයි නේහ්. වනන You Toube.කාරයෝ .ගැනත් හොයලා බලන්න කෝ මතක් කලේ නැතිනම් අපේ උන්ට සතියකින් අමතක වෙනවා මේක ඇට නැති දිව නේහ්.

  • @seelaw7498
    @seelaw7498 5 часов назад +1

    Everyone complains every day do something good for the people’s . Don’t waste time. People’s looking for the unswerving. Good luck sir Lanka 🎉❤

  • @donjayath
    @donjayath Час назад

    20:56 hats off speach
    #POWERTOTHEPEOPLE ✊🇱🇰✊

  • @abdulgaffarmohammedshafee9333
    @abdulgaffarmohammedshafee9333 3 часа назад

    As a citizen of Sri lanka we should know these kind of criminal activities.

  • @dfigurado
    @dfigurado 4 часа назад +1

    දර්ෂණ දැන් හදිසි වෙලා.. ඉන්න ඕව අයකර ගන්න වැඩ කරනවා....ඉවසල ඉන්න. කරන්න යන දේ කරන්න කලින් කියන්න බෑ... ඔයාගේ බොස්ට ඒවා දැන ගන්න ඕනෙ උනාට.

  • @DVranjith-p7o
    @DVranjith-p7o 4 часа назад +1

    ඔ..බ..වහ්..මතක්..කර..ස ටක්🎉

  • @sinayapushpa1982
    @sinayapushpa1982 3 часа назад +2

    Very good Mr. Darshna God bless you

  • @ceylonuk6250
    @ceylonuk6250 2 часа назад +1

    මාලිමාවෙන් අපි බලාපොරොත්තු වුණේ මෙවන් නිර්භීත මිනිසුන් තමයි.

  • @ranjithranjith5064
    @ranjithranjith5064 Час назад

    ගලාරියට් කතා කලේ චන්ද කාලේ.. නොදන්න වුන් දැණුවත් කිරීමට.. නොදන් දේ ජනතාවට දැණුවත් කල යුතුයි...අද?

  • @koekloeren3797
    @koekloeren3797 4 часа назад +1

    දර්ශණ ඔයත් ඩිල් එකක 😊

  • @sajeewakariyawasam9555
    @sajeewakariyawasam9555 Час назад

    මිනිස්සු ඒවා දැනගන්න ඕන.ඔයාට ඕන නැති උනාට අපිට මේවා දැනගන්න ඕන.

  • @stanleyjayakody6922
    @stanleyjayakody6922 2 часа назад

    දර්ශන තමුසෙ දැන් අමුතු අමුතු රචනා ලියන බව රටේ බොහෝ පිරිසකට දැනිල තියෙනවා .

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx 2 часа назад

    ආයුබෝවන් sir

  • @JawferJan
    @JawferJan Час назад

    Good work. God bless.

  • @sinhalapeligedarasamankuma8187
    @sinhalapeligedarasamankuma8187 4 часа назад

    දැන් ඇති . ඉක්මනින් වැඩේ පටන් ගනිමු

  • @ranjithdarmakeerthi170
    @ranjithdarmakeerthi170 3 часа назад

    පාර්ලිමේන්තුවෙ කියවන එක තමයි කරන්නෙ නැතුව මොනවා කරන්නද. අවභාවිත කරපු හැටි දැනුවත් කරිම කරන්න ඕන. ඒක තමයි පාර්ලිමේන්තුවේ වැඩේ. ඕවා ආපසු ගන්න බෑ.

  • @ilandarideva2
    @ilandarideva2 2 часа назад

    වහල් උනන් කවදාක්වත් ඉගෙන ගන්නේ නෑ. මීට කොහෙත්ම තේරෙන්නේ නැහැ අද කළ යුත්තේ කුමක්ද කියලා? පහළ උන්ට පුරුදු වෙලා තියෙන්නෙ පෙර පුරුදු දේශපාලනයම ඉදිරියටත් කරගෙන යන්න ඕනේ කියලා. කියන්නේ පාර්ලිමේන්තුවේ මේවා හැමදාම කතා කරනවා නම් උන්ගේ මනසට කනින් මී පැණිවක් කරන්න වගේ. වහලුනේ දැන්වත් වැඩ පත් කරගත්තු එකාගෙන් ගන්න බලපල්ලා ..කියවීම් ඇහුව ඇති!

  • @wimalawathiemenikewelahamu7558
    @wimalawathiemenikewelahamu7558 3 часа назад +1

    අනේ මංදා.දර්ශන ත් මොන පැත්තෙද.රනිල්ගෙද සජිත්ගෙද.

  • @donadolage5267
    @donadolage5267 2 часа назад

    Great!❤

  • @shafeersakkaff4677
    @shafeersakkaff4677 6 часов назад +2

    Dharshana you are so interesting man. Hi time😄 so true they should act now.

  • @sarathcosta5143
    @sarathcosta5143 5 часов назад +4

    දැන් ඔයා මේ ළඟ ගෙන ඉඳලා කඩේ යන්නේ කාටද කියලා ඉස්සෙල්ලා කියලා ඉන්නවද හොඳට

    • @thakshisenani3075
      @thakshisenani3075 3 часа назад

      Stf..horunge salli walata wage😢

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 2 часа назад

      ධර්ශන අද ජොනි වෝකර් ද ගැහුවේ 😅😅😅😅😅

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 2 часа назад

      ධර්ශන අද ජොනි වෝකර් ද ගැහුවේ ..😅😅😅😅😅.

  • @gvssen
    @gvssen Час назад

    සත්‍ය තත්ත්වය නම් අතීතයේ වූ අවභාවිතාවන් වලට කෙලවරක් නැත. ජනාධිපති අරමුදල පිහිට වූ පනතින් වියදම් කරන සීමාවන් දක්වා ඇතත් ඉන් පුළුල් අරමුනෙන් රිංගා යාමට ද මගක් පාදා ඇත. එනම් අවසානයේ දක්වා ඇති ප්‍රතිපාදනය වන ජනාධිපතිවරයා හෝ මණ්ඩලයේ කල්පනාව අනුව කළ හැකි වියදම. පැහැදිලිවම මෙම අරමුදල නිසි විගණනයක් කර නැති බව පෙනේ. එසේ වුනි නම් ඒ ඒ වියදම බලය ලබා දී තිබෙන අරමුණු වලට වර්ගීකරණය කර එම වියදම් වල සාතිශය බහුතරයක් අවසාන වර්ගයට වැටී ඇති බව අනාවරණය වනු ඇත. කළ යුතු පිලියම් අතුරින් හැකි ඉක්මනින් ආරම්භ කළ යුත්තේ ජනාධිපති කාර්යාලය / අරමුදල වැනි ජනාධිපතිතුමා ඇසුරින් ඇති දෑ විගණනයට භාජනය කිරීමය. ඒ සමගම ජනාධිපතිවරයා හෝ මණ්ඩලයේ කල්පනාව අනුව කළ හැකි වියදම අරමුදල පිහිටවන පුළුල් අරමුණුවලට යම් ගැලපීමක් ඇති සාධාරණ ඒවා විය යුතු බවට අධිකරණ නියෝගයක් ලබා ගැනීමයි. කළ ඇති වියදම අවභාවිතාවක් ද නැද්ද යන්නට ද අධිකරණමය විමසුමකට ලක් කොට එය අවභාවිතාවක් නම් එයට වග කිව යුත්තන්ගෙන් අය කර ගත යුතු ආකාරය ගැන ද නියෝග ලබා ගත යුතුව ඇත. සුරාබදු බලපත්‍ර අනිසි ලෙස ලබා දී ඇති කථාව: යම් සිරගත කර ඇති පුද්ගලයෙකු අනිසි ලෙස සමාවක් ලද්දේ නම් සමාව දුන් තැනැත්තන්ට වන්දි ගෙවිය යුතු සේම සමාවෙන් ප්‍රතිලාභ ලත් අයගේ ප්‍රතිලාභය ද අහෝසි වන්නේ නම් එම මූලධර්ම අනුව සුරාබදු බලපත්‍ර අනිසි ලෙස දී ඇතිනම් දීමට උපදෙස් දුන් අය, බලපත්‍රය අත්සන් කළ අය සහ ලබාගත් අය ඒවාට විපාක විඳිය යුතුය.

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 5 часов назад

    සහතික ඇත්ත කියනව විතරයි දැන් අහල අප්පිරියයි කල් මරනවා මිස දඩ බඩ ගාල එකප්‍රශ්නයක් වත් නෑ විසදමක් නැහ මේ ගොල්ලො ඇවිත් තියෙන්නේ රටට ප්‍රචාරය කිරීමවිතරයි ඇත්තටම තිත්තයි ඔබතුමාට බොහොම ස්තුතියි 🎉🎉

  • @GeethaDeepani-pw7yc
    @GeethaDeepani-pw7yc 4 часа назад +1

    Oba hari darsana sahodaraya,matath kiyanawa minissu,oyawage arnduwa kiyawanawa witharane.horakam karapuwa aran ko rajaya geniyanawa kiyala..oba k8yana hamadama hari.

  • @a007j9
    @a007j9 5 часов назад +5

    මේකා කියන කතාව ඇත්තටම ඇත්ත. ඕකෙන් මේකෙන් වෙන්නෙ කාලය ගතවෙනව. හොර හැත්ත ආයෙ වටයකින් බලාපොරොත්තු කඩවුන රටවැසියො රවටමින් රටේ බලය අල්ලාගැනීම වැලැක්වීම නොහැකිය ...😢

  • @Gunathilaka-f5p
    @Gunathilaka-f5p 6 часов назад +13

    දර්ශන මහත්තයා කියන්නේ සහතික ඇත්ත 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @NihalSilva-zs9zg
    @NihalSilva-zs9zg 4 часа назад

    It is not funny that you say these information are useless, but you spoke 5 minutes about the same topic. It is very good that Dr. mentioned those, I didn’t know.

  • @mohammednaseer1302
    @mohammednaseer1302 5 часов назад +2

    දර්ශන මහත්තයෝ පාර්ලිමේන්තුවෙ ඇතුලේ ත් කතාකරන්න මාතෘකාවක් නෑ නිකන් කාලේ ගේවියනඵකවිතරයි ☹

  • @dassanagunawardhana912
    @dassanagunawardhana912 3 часа назад

    ඔයා ගෙ මුළු කතා වත් හොද හොද මඩෙ තමයි අද 😅

  • @DilalWanigasekera
    @DilalWanigasekera 2 часа назад

    දර්ශන ජරාව කාලා,🤮🤮🤮 ආතල් නෙවෙයි මිනිස්සු දැනගන්න ඕනේ

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 5 часов назад

    කතාව දෝලාවෙන් ගමන පයින්

  • @Gunathilaka-f5p
    @Gunathilaka-f5p 6 часов назад +10

    අපි ජන්දය දුන්නේ කියකියා ඉන්න නෙවෙයි මහත්තයෝ ඕකුන්ට දඩුවම් කරලා පෙන්නන්න ලැජ්ජයි හිරිකිතයි විලිලැජ්ජයි කුල්ල කුජීතයි පටිරෝල් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 5 часов назад +1

    Good evening my dear brother
    ❤❤❤❤❤

  • @tharinduwimalaweera3604
    @tharinduwimalaweera3604 Час назад

    දර්ශන මේවා දැනගෙන හිටියට මම දන්නෙත් අද

  • @ramaniwickramasinghe6373
    @ramaniwickramasinghe6373 Час назад

    මේකත් හොර වoචාවක් තමයි, ඒවගේම වාහන පර්මිට් / පර්මිට් වාහන විකුණා රජයට අයත් බදු මුදල් වoචා කල අයගෙ නාම ලේඛනයත් ඉදිරිපත් කරන්නකො.

  • @terrencemg
    @terrencemg 2 часа назад +1

    නලින්ද ජයතිස්ස,...අහපු ප්‍රශ්න වලට පිළිතුරු ලෙස තමයි මේ කතාව කරන්නෙ... ඔයා ට තියෙන කුලප්පුව ට දේවල් කරන්න බෑ,.. ටිකක් ඉවසලා ඉන්න...

  • @Kkkk-ej7bh
    @Kkkk-ej7bh 6 часов назад +5

    අහිංසක මිනිස්සු නෙවෙයි අරන් තියෙන්නේ පාර්ලිමේන්තුවේ උන්මයි

  • @gayanisrima4202
    @gayanisrima4202 6 часов назад +11

    අපිත් බලාගන ඉන්නවා හොරැ අල්ලනකම්.ඒත් තවමත්පයිල් පෙන්නනවා විතරයි.
    තවම එක හොරෙක්වත් ඇල්ලුවේ නැහැ.
    මෙහෙම උනාම චන්දෙ දිපු අපිටත් කේන්ති යනවා.
    ඉක්මනටම ෆහාරැ ටික අල්ලලා පෙන්නන්න

  • @mahabandalageajith1783
    @mahabandalageajith1783 4 часа назад

    දැන් පාස්කු ලසන්ත එක්නැළිගොඩ වගේ ප්‍රශ්ණවලට මොකද වෙන්නෙ රටට කියන්න

  • @දේශාටන
    @දේශාටන 2 часа назад

    මොනාද බං එකම පේලිය පැය භාගයක් කියවන්නේ....

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi9978 3 часа назад +1

    කැකිරියෙක් වෙන්න එපා බන්.

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi9978 3 часа назад +1

    මොකද උබ කෙඳිරි ගාන්නේ, කට වහගනින් බන්.
    උඹට ටිකක් අමාරුයි නේද?
    දෙපැත්ත කන්න එපා බන්.
    තට්ටය කවදත් කට්ටය.

  • @anandaanand4839
    @anandaanand4839 2 часа назад

    මුන්ගෙන් මෙි මුදල් නැවත ගන්න බාරිද ගේ දොර හරි විකුනලා

  • @patrickperera2564
    @patrickperera2564 5 часов назад +1

    The people should know what has happened

  • @Olofus.
    @Olofus. 3 часа назад +1

    ඔයාට ට්‍රැකද බං?

  • @auris506
    @auris506 Час назад

    be patient Darshana. We didnt know about this president funds distribution. its take time

  • @subhashvithanage7295
    @subhashvithanage7295 Час назад

    මට පේන්නේ වැඩිපුර බෝතල් ටිකක් දිල තයෙනව කවුරු හරි
    මේකෙ පහරන්නෙ නැතුව ඉන්න

  • @upalirathnayaka9352
    @upalirathnayaka9352 3 часа назад

    බලාගෙන යනකොට උනුත් එකයි මුනුත් එකයි. කොවුනුත් එකයි අපිත් එකයි පුරවැසියොත් එකයි .හිතන් ඉන්නෙ ඇලඩින්ගේ පුදුම පහන.හුගක් කටින් බතල හිටවන්නෝ.සිටිති රටේ

  • @stanleyjayakody6922
    @stanleyjayakody6922 2 часа назад

    මෙතෙක් කල් තමුසෙට රෙස්ෆෙක්ට් කලා . ඒ තත්ත්වය ලබා දෙන්න සමාජය දැනුවත් කලා ...
    දැන් ඉතිං ...
    සමහර අයට තමුසෙ සිංහයෙක් වගේ පේනවා ඇති .
    නමුත් අපට තමුසෙ සිංහයෙක් නොවේ !

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 5 часов назад

    Absolutely 👍

  • @ArunamaliJayasingha
    @ArunamaliJayasingha 6 часов назад +3

    නියමම කතාව... ගොඩක් අය කියන්න හිටිය කතාවක්

  • @Yash4ko
    @Yash4ko Час назад

    මෙයාගෙ යලු දත් දොස්තර ඉන්නනෙ රිදිලා පව් ..😂😂😂😂

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 5 часов назад

    May Allah bless you brother
    ❤❤❤❤❤

  • @nathdammika3940
    @nathdammika3940 6 часов назад

    Eka athtya❤

  • @kanthiadikari1700
    @kanthiadikari1700 5 часов назад

    නමුත් නීතිපතිවරයාගේ ප්‍රශ්න තියෙනවා නේද නඩු පවරන ප්‍රශ්නයට..

  • @AjithFernando-zm1zp
    @AjithFernando-zm1zp 3 часа назад

    Danui apith danne thakkdinge wada👍👍👍

  • @upalirathnayaka9352
    @upalirathnayaka9352 3 часа назад

    දවස ගානේ කිව්වත් අපේ එවුන්ට සතියකින් අමතක වෙනවා.එබැවින් ඉඩ ලැබෙන වෙලාවක නැවත කියන්න.

  • @witharangerodrigo8963
    @witharangerodrigo8963 4 часа назад

    පොඩ්ඩක් ඉන්න හාල් පොල් දීලා ඉනානකං.

  • @samanathahoimian1886
    @samanathahoimian1886 6 часов назад

    Thank you Darshana

  • @gunadasasenaviratna5810
    @gunadasasenaviratna5810 3 часа назад

    NPP JAYAWEWA 👍🏾

  • @sunilweeratunga-sk5mk
    @sunilweeratunga-sk5mk Час назад

    එක් කාලෙක ක්‍රිකට් බෝඩ් එකේ සභාපතිගෙන් සල්ලි අරගන එයාගෙ පැත්තට ලිව්වා. දිලිත්ගෙන් සල්ලි අරගන එයාගෙ පැත්තට ලිව්වා. දැන් කාගෙ උවමනාවට ලියනවද දන්නෙ නෑ. සල්ලි හම්බවෙනව නම් මොකා උනහම මොකද? නේද දර්ශන. 🤪