චීනෙන් ජවිපේ මූලස්ථානයට. අපි ඉවර කරන්නම් පෑන්පාරවල්වලින්ටිල්වින් සැරට උත්තර දී ඔෆිස් එකට යයි

Поделиться
HTML-код
  • Опубликовано: 16 дек 2024

Комментарии • 438

  • @Kvisuddhi
    @Kvisuddhi 7 часов назад +209

    අනුරට විදෙස් සබදතාව නෑ තමයි. හැබැයි විදෙස් රටවල් අනුර එක්ක සබදතාව ඇති කර ගන්න කැමැත්තෙන් ඉන්නවා. අන්න ඒකයි වෙනස. ජයවේවා ටිල්වින් සහොදරයා

  • @jhaperer9929
    @jhaperer9929 7 часов назад +151

    රනිල්, මහින්ද, මෝදී, පින්, සජිත්ලා බය ටිල්වින්ට. ඒකයි ඇත්ත, ඒ පැහැදිලි නායකත්වයට. ❤

  • @RanjithKarunarathna-fh4vm
    @RanjithKarunarathna-fh4vm 7 часов назад +124

    හරිම ආශා චරිතයක් ටිල්වින්

    • @MaprensseySelwa
      @MaprensseySelwa 3 часа назад

      Anaykoklinkuvajinakolniyakkrñvakiyla..seya

  • @Aikumar-j6q
    @Aikumar-j6q 4 часа назад +13

    ලොකු අයියා..තමයි හැම කෙනාගේම සෙවනැල්ල..❤❤❤

  • @WonderBites-D
    @WonderBites-D 4 часа назад +17

    අනේ දෙයියනේ ඒ හිනාව. Tilvin Sir ❤ දීර්ඝායුශ ලැබේවා! ටිල්වින් සිල්වා මැතිදුන්ට ❤

  • @AshokaAshoka-e6t
    @AshokaAshoka-e6t 3 часа назад +26

    පක්‍ෂයේ අරටුව ටිල්වින් සහෝදරයා ජයවේවා ❤❤❤❤❤

  • @YamunaDharmasiri
    @YamunaDharmasiri 7 часов назад +117

    ටිල්ව්න් සහෝදරයා ආඩම්බරයි ඔබ ගැන. ජයවේවා මාලිමාවට .

  • @disnaw992
    @disnaw992 8 часов назад +175

    ඵක පෑන් ඉරෙන් ඉවර කරන්න පුඵවන් රටක්ද ඵතුමා භාර ගත්තේ මාලීමාවේ අපිට කීසිම හදිස්සියක් නැ.නිවාඩු පාඩුවේ යමු අපි ඉදිරියට

    • @ramanipaliyawaththa4226
      @ramanipaliyawaththa4226 6 часов назад +14

      ඔබ්ට මට ඒක තේරුනාට මාධ්‍යවේදීන් කියන සමහර මොලේ ආබාධ තියෙන උන්ට තේරෙන්නේ නෑ

    • @roybrown4711
      @roybrown4711 5 часов назад +2

      @@ramanipaliyawaththa4226 yes some you tubers ballo.. like sepla....sakkili ballo.... akd and npp is not god.. they need more times

    • @ثامر-و2ض
      @ثامر-و2ض Час назад

      👍🤝

  • @excceladelanka
    @excceladelanka 4 часа назад +28

    මම දේශපාලන චරිතයකට කැමැත්තක් දැක්වූවානම් motivate වෙන්න ජීවිතේට දෙයක් අරගත්තනම් මේ ජීවිතේ මන් ආදර්ශයක් ගත්ත චරිතය තමයි ටිල්වින් සිල්වා.... ❤❤❤ දේශපාලිනික වීරයෙක් දැක්කනම් ඒ ඔහුයි.... ❤❤❤මේ තරගාවලියේ වීරයා ❤❤❤.... මේ රට දවසක හැදුනොත් ඔබේ පිළිමයකට මල් මාලා දානවා මේ රටේ මිනිස්සු ඒකාන්තයි ❤❤❤Till Win (දිනන තුරු)

  • @KapilaPriyantha-h8d
    @KapilaPriyantha-h8d 7 часов назад +100

    මාලිමාවෙි බර අවිය ටිල්වින් සහෝදරයා...නියමයි..🙏🙏

  • @ihshanhussain6170
    @ihshanhussain6170 8 часов назад +130

    සුපිරි චරිතයක් ❤ ටිල්වින් සිල්වා

  • @k.a.d.jastinperera6616
    @k.a.d.jastinperera6616 8 часов назад +128

    ටිල්වින්ගෙන් ඉගෙන ගන්න බොහෝදේ ඇත.මෙතෙක් කල් පැත්තකට දාල හිටියේ රටක් වටින චරිතයක්.

  • @sujatharatnayake9900
    @sujatharatnayake9900 7 часов назад +115

    කාට හරි වෙලාවක් තියෙනවනම්, මේ මාධ්‍යවේදීන්ට අහන්න වැදගත්, අර්ථවත් ප්‍රශ්න ටිකක් හොයල දෙන්නකො අප්ප.

    • @soisvejai8771
      @soisvejai8771 6 часов назад +9

      මහජනතාව විසින් අතුගා දැමු හොරුන්ට කඩේයන වාර්තාකාරයෝ ටික මැකිලාම යනවා තව ටික දොහකින්

    • @pemasirisunilkumara1689
      @pemasirisunilkumara1689 6 часов назад

      ඕකුන් වාර්තා කාරයෝ නෙමෙයි වැඩිහරියක්ම ඉන්නෙ කනවැන්දුම් කාරයෝ

    • @sujeewafernando6580
      @sujeewafernando6580 6 часов назад +7

      අනිවාර්යයෙන්

    • @Np1226o
      @Np1226o 6 часов назад

      ඒකනම් ඇත්ත.මුන් නමට මාධ්‍ය කාරයො. හරියකට වැදගත් ප්‍රශ්නයක් අහන්න බෑ

    • @MudiyanselageHerath
      @MudiyanselageHerath 5 часов назад

      මහ ගොන් මාධ්‍යවේදීන් ඉන්නෙ

  • @ceylonuk6250
    @ceylonuk6250 7 часов назад +80

    මාලිමාවෙන් අපි බලාපොරොත්තු වුණේ මෙවන් නිර්භීත මිනිසුන් තමයි.

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 8 часов назад +143

    හාල් පොල් නෑ නෙමෙයි හොරා කන්න නෑ දැන් 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @kanti7069
      @kanti7069 8 часов назад +1

      Ekane welalenna hadanne 😂😂😂😂😂😢

    • @J.a.pJayasuriya
      @J.a.pJayasuriya 8 часов назад

      Horanoka Ninda Yanne Nehe Kalakanni 😡😡😡😡😡

    • @ManojKanchana-z9q
      @ManojKanchana-z9q 7 часов назад

      TAWA TIKA DAWASAK IWASAPALLA

  • @manudemarmi5760
    @manudemarmi5760 8 часов назад +67

    මෙ තමා අපේ අතිතේ වර්තමානය අනාගතයය ❤👋👋👋💪👍🙏✍🦁

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 7 часов назад +74

    මාලිමාවේ කෝකිලයා ටිල්වින් සහෝදරයා ඔබට අපගේ ප්‍ර්නාමයා❤❤❤❤❤

  • @jayanthaperera7194
    @jayanthaperera7194 8 часов назад +56

    අනිවාර්යයෙන් මාලිමාවෙ සෙට් එක නම් රටම ගොඩ දාන එක සුවර්ම තමා ඉතින් මාලිමාවට ජයවේවා

    • @wasantha-br3cb
      @wasantha-br3cb 6 часов назад

      බලන් හිටපන් කට ඇරගෙන. තාම රජයේ ඉන්නේ 75:වසරක් හොරා කාපු නිල්/කොල රාජ්‍ය නිලධාරීන් හා ව්‍යාපාරිකයින් ඔවුන් වෙනස් වෙලා නෑ. උන් හිරේ යන්නෙත් නෑ. උන් තමයි දැන් විපක්ෂය.

  • @User94-z7s
    @User94-z7s 8 часов назад +64

    පැලවත්ත office එක හරිම වාසනාවන්ත කාර්යාලය ක්

    • @shirleyfernando9667
      @shirleyfernando9667 7 часов назад +1

      office 1ka thiyena idama rajaye Badu idamakda?

    • @viduminigamage6414
      @viduminigamage6414 3 часа назад

      ​@@shirleyfernando9667mek ykoo awurudu ganak thisse JVP eke karyale. Uba hithuwd mehema rajaye idamaka JVP eke karyalayak danna dei kiyla.

  • @AjithHathurusinghe
    @AjithHathurusinghe 6 часов назад +46

    නිසාමයි ටිල්වින් අයියෙ ඔබ හරිම නිහතමානි චරිතයක් ඒකට ආදරෙයි හැමෝටම ඔහොම ඉන්න බෑ ❤

  • @AntonAnton-t9l
    @AntonAnton-t9l 7 часов назад +38

    මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️ජයවේවා ජයවේවා ජයවේවා❤️❤️❤️❤️ජයවේවා ජයෙන් jayama වෙවා🥰🥰🥰🥰

  • @wattakkapoosa
    @wattakkapoosa 8 часов назад +54

    2:10 අපිට ඕන ටිල්වින් අපිට ඕන ටිල්වින් ❤
    ඇවිදින පුස්තකාලය, පක්ශයේ ලොකු අයියා, නිහඩ නියමුවා, jvp ස්නයිපර්වරයා

  • @chandanifernando7456
    @chandanifernando7456 39 минут назад

    ජයවේවා මාලිමාවට ජයවේවා ටිල්වින් සහෝදරයා ❤❤❤❤❤❤

  • @radical1455
    @radical1455 8 часов назад +167

    159ක් ම ජනතාව මාලීමාව ට දුන්නේ විපක්ෂයේ බල්ලෝ ගැන දන්න නිසයි.. ආයේ හොල්ලන්න බෑ.හොල්ලන්න දෙන්නෙත් නෑ.. බලමු...තවම අපි බැස්සේ නෑ....ජේවීපිය තවම නිහඬව බලා ⁣ඉන්නවා.මාලීමාව විතරයි දුවන්නේ...

    • @secoh-j3q
      @secoh-j3q 7 часов назад

      'KUDU" kiyala Hiru mic eka diha beluwa eka nam weradiy ewunata 😂😂

    • @GhGg-oy5wb
      @GhGg-oy5wb 7 часов назад

      ඒ කියන්නෙ ???? ඉදිරියෙදි රෑට ඇවිත් ID CARD එකතු කිරීම, රෑට ඇවිත් අහිංසක මිනිස්සුන්ට වෙඩි තෑබීම්, ගමේ කසිප්පු බීපු මනුස්සයගෙ කට කැපීම ද ඉස්සරහට තියෙන්නෙ?????😂😂😂😂😂😂
      ඔව් ජේවීපි කාරයො ගැන අලුත් සමාජය දන්නෙ නැහැ.
      දැන් මාස තුනකට රටේ ජනතාවට දීපු එකම පොරොන්දුවක්වත් ඉටු කර ගන්න බැරිව එක සංදර්ශන දාන පච පාන්ඩුව ගැන දන්නෝ දනිති😂😂😂😂😂
      ඩයස්‌පෝරාවට ඕන දේවල් දෙන්න පොරොන්දුවට උතුරෙ ඡන්ද ටික ගත්ත. මේ පාන්ඩුව වේලිලා තියෙන තුවාලය නැවත පාරනව

    • @ManojKanchana-z9q
      @ManojKanchana-z9q 7 часов назад +2

      EKENMA MUN DANNE NEJVP GENA

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 7 часов назад +3

      අනිවාර්යයෙන්ම

    • @hasithajayawardena3553
      @hasithajayawardena3553 7 часов назад +2

      සිරාම කතාව ❤

  • @karuapp6083
    @karuapp6083 8 часов назад +58

    පන්චිකාවත්තෙ යකඩ කෑලි එකතු කරන බට කාරයන්ට ඇත්තටම හොදටම අවුල්.... මොකද ඇතුලෙ කුනු රොඩු ගැනවත් ඊනියා මාධ්‍යට නොලැබීම මරු... ජයවේවා!!

  • @surangaprabath5652
    @surangaprabath5652 8 часов назад +72

    ටිල්වින් සිල්වා❤️❤️ (ලොකු අයියා) ❤❤❤❤❤ Npp ❤️❤️❤️

  • @polkichchacrafts5213
    @polkichchacrafts5213 8 часов назад +54

    අනුරට විදෙෂ සබඳතා නැ කිව්ව අයට මොනා හිතෙනව ඇද්ද පව් ඉතින්

    • @kanti7069
      @kanti7069 8 часов назад +1

      Ehema keyapu paw neh😂😂😂😂😂

  • @munasinghefernando7864
    @munasinghefernando7864 8 часов назад +43

    ඇත්තටම හොරු ආරක්ශාකරපු මාද්‍යකාරයො තමයි හිරු සහ දෙරණ.

  • @AmalChamaka
    @AmalChamaka 8 часов назад +36

    දැක්කද අවන්ක මිනිසු කියල දන්න නිසා සුද්දො එනවා හොයා ගෙන ලංකාව 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ඉස්සර උනෙ සුද්දා හොයාගෙන රට යනවා ඔකයි වෙනස

  • @lindasilva7303
    @lindasilva7303 Час назад

    මාලිමාවට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා .❤️❤️❤️❤️

  • @greytauluwaduge666
    @greytauluwaduge666 4 часа назад +5

    අපේ පින්වත් ජනපති සහෝදරයාගේ පියාණන් වගේ ඔහුත් පක්ෂයක් රකින්නේ...

  • @jemunidesilva3789
    @jemunidesilva3789 8 часов назад +58

    ශ්‍රිලන්කන් ලොකු අයියා ආදරෙයි ❤ මාලිමාවට ජයවේවා ✌ මව්බිමට ජයවේවා ✌🇸🇦🇱🇰🇱🇰🇱🇰

  • @charukahiroshan2601
    @charukahiroshan2601 7 часов назад +29

    JVP ස්නයිපර් ටිල්වින් ❤❤❤❤

  • @Sasaragamana89sasaragamana89
    @Sasaragamana89sasaragamana89 4 часа назад +3

    ටිල්වින් මහත්මය ඔයා පාර්ලිමෙින්තුවෙි නිලයක් බලා පොරොත්තු නුනත් ඔයා ගෙ ශක්තිය අපේ රටත් ජනතාවටත් අවශ්‍යයි ඔබෙි ශක්තියයි රටටත් ජනතාවටත් මාලිවාවටත්

  • @dharmaarachchige3445
    @dharmaarachchige3445 6 часов назад +24

    මේ මාධ්‍යය කාරයා කියනවා කොමියුනිස්ට් පක්ෂය ඒ රටේ ප්‍රබල පක්ෂයක් කියා.
    ඒ මාධ්‍ය ඔස්තාර් දන්නෙ නෑ චීනෙ තියෙන්නෙ එකම එක පක්ෂයයි සහ එය කොමියුනිස්ට් බව.
    අහෝ අපේ මාධ්‍ය.

    • @graphiclw9655
      @graphiclw9655 5 часов назад +1

      ඇත්ත කතාව.... මුන්ට මොලේ තිබ්බනම් රටේ ජනතාවට මෙච්චර විනාසයක් වෙන්නේ නෑ .. ඔය පර මාධ්‍ය රට විතරක් නෙමේ තමන්ගේ ගෙවල් වල ඉන්න උන්වත් විකුනුවා දේශපාලුවොත් ඒක්ක ඒකතු වෙලා කාලයක්... මුන් හරියට ප්‍රශ්ණයක් අහන්න වත් දන්නේ නෑති කාලකන්නි.... ලංකාවේ මාධ්‍ය ත් සුද්ද කරන්න ඔන මුල ඉදන්.....

  • @sudanapoli6016
    @sudanapoli6016 3 часа назад +3

    Budusaranai srilanka malima jaya veava budusaranai srilanka ❤❤❤

  • @lahiru1984ruddrigu
    @lahiru1984ruddrigu Час назад

    අපේ ලොකු අයියට තෙරුවන් සරණයි 🫶🙏🙏🙏

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 8 часов назад +22

    මාලීමාවට ජයවේවා

  • @sarathkumara9955
    @sarathkumara9955 7 часов назад +7

    මාලිමාවට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා .

  • @AffectionateFuchsiaFlowe-ho1bs
    @AffectionateFuchsiaFlowe-ho1bs 5 часов назад +5

    ට්ල්වින් මහත්මයා ඇතුලු මලිමාවේ සියලු දෙනාට ජය වේවා.

  • @AryaGampaha
    @AryaGampaha 8 часов назад +25

    හුග කාලෙකින් අපෙ ලොකු අය්යා ❤❤❤❤

  • @malkanthirathnayaka8189
    @malkanthirathnayaka8189 7 часов назад +17

    ටිල්වින් මැතිතුමාට බුදු සරණයි.

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 5 часов назад +3

    අපේ ආදර සහොදරයා මේ පක්ෂයේ තව දිගු කාලයක් රැදි සාටිය යුතුයි පාර්ලිමේන්තුවේ පක්ෂය වේනුවෙන් අතිවිශාල මේහෙවරක් කරාපු පාර්ලිමේන්තුවේ සහොදරයන්ට අසාධාරණයක් කෙනහෙලි කමක් වේන්න ඉඩ තියන්න එපා ටිල්වි⁣න් සහොදරයා පක්ෂයේ සියළුම සහොදර සහොදරියෝ ආරක්ෂා කරාගන්න අපේ පාර්ලිමේන්තුවේ මාලිමාවේ ජනාදිපති අගමැති සහොදර ඇතුලු අපේ ටිල්වි⁣න් සහොදරයා ඔබ සියළුම දෙනාට මේ විශ්වයේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා 💐❤️💐🙏💐❤️💐🙏💐❤️💐🙏💐❤️💐🙏💐❤️💐🙏

  • @Lakeylove
    @Lakeylove 7 часов назад +12

    ටිල්වින් තමයි ඉතින් පොර.❤

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i 6 часов назад +8

    අනුර සහෝදරයාට .ව්දේස් සම්බන්ධ නැහැ කිව්වා පුදුමය කියන්නේ ව්දේස් සම්බන්ධ දැන් අපේ දෙපාලගටම එනවා 😂😂 ට්ල්ව්න් සහෝ❤❤

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 8 часов назад +25

    අපේ හිටපු අය ආවාහ්නම් මේ ගමනට කාර් විස්සක් වත් භාවිතා කරනවා..ඊට අමතරව ආරක්ශක රිය ..මෝටර් සය්කල්*****ඒත් මෙයාලා එක බස් එකය්

  • @thuppahigedonsujeewapushpa2090
    @thuppahigedonsujeewapushpa2090 7 часов назад +7

    ජයවේවා ❤❤❤❤❤

  • @KelaniThissa
    @KelaniThissa 7 часов назад +10

    ජයවේවා ටිල්වින් සිල්වා මැති තුමණි.

  • @chameladilu780
    @chameladilu780 Час назад

    ටිල්වින් සහෝදරයා ❤❤❤❤❤ජනාධිපති

  • @slmicro3857
    @slmicro3857 5 часов назад +3

    ඉගෙන ගන්න ගොඩක් දේ තියන චරිතයක්....සහෝදරයා....ටිල්වින්...අපට හමුවුනා🤘❤❤❤❤

  • @sdvlog69
    @sdvlog69 6 минут назад +1

    අපි ඉන්දියාවට ගියා චව්ව 🏃 එනවා, චීනයට ගියාම ඉන්දියාව 🏃. ඔය දෙකටම ගියාම ඇමරිකාව 🏃. නොබැඳි පිළිවෙත හොඳම මඟ.

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v 8 часов назад +19

    ලොකු අයියා..❤❤

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 8 часов назад +10

    ❤❤❤❤❤.ආදරනිියම අයියන්ඩි .

  • @priyanifrancis4122
    @priyanifrancis4122 8 часов назад +18

    නියමයි ලොක්කා❤❤❤

  • @sunethradamayanthi9955
    @sunethradamayanthi9955 8 часов назад +35

    කතානායකගෙ අඳෝනාව ඉවරයි😂😂 ඊලගට ජනාධිපතිගෙ ඉන්දියන් සංචාරේ අදෝනාව😂😂😂

    • @paradiseofmiucic9857
      @paradiseofmiucic9857 7 часов назад +1

      විපක්ෂෙ උන්ට කරන්න වැඩක් තියෙන්නත් එපැ 😂😂 අපිට ආත්ල් එකකුත් එපැ ඒකනෙ මෙ ඔක්කොම

    • @rahilshm
      @rahilshm 6 часов назад

      ow me sathiye indiayawe gamana kai. unama kala kala hakka ridenakota unma wahagani kata😅😅

    • @amalkasurangi8340
      @amalkasurangi8340 4 часа назад

      නැත්නම් උන්ට පැවැත්මක් නැහැනේ

  • @julieoteng4527
    @julieoteng4527 2 часа назад

    ආදරෙයි සහෝදරයා .නියමයි .❤❤❤

  • @nishanvlogs2399
    @nishanvlogs2399 6 часов назад +2

    හරියට හරි චීනෙ ක්‍රමයට ආයේ හොරුන්ට බයට එන්න බැරි චීන ජනපති වගේ නිරායාසයෙන් ඡන්දයක් නොමැතිව අනුර සහෝදරයා රටේ රාජ්‍ය නායකයා ව හැටියට තබා ගන්න ව්‍යවස්ථා වෙනසක් ඇති කරමු.අවශ්‍යනම් ජනමත ව්‍මසුමක් තියලා හෝ එය ස්ථීර කර ගමු.

  • @nihalfernando1881
    @nihalfernando1881 4 часа назад +1

    ඔබ‍ට අපි ගොඩක් ආදරෙයි සහෝදරයා ජයවේවා දෙවිපිහිටයි 🙏🙏🙏

  • @rajeshmilroy1828
    @rajeshmilroy1828 7 часов назад +6

    ඔබට ජයවේවා loku aeya

  • @AmilaSandaruwan-ig7wz
    @AmilaSandaruwan-ig7wz 7 часов назад +9

    මාලිමාවෙ සුපිරි බුලට් එක ටිල්වින් අයියා❤❤❤

  • @GeethMali-hp5gy
    @GeethMali-hp5gy 6 часов назад +7

    ❤️❤️❤️❤️❤️අදරෙඉ ටිල්වින් අඉයේ.

  • @neshishanaya9263
    @neshishanaya9263 7 часов назад +6

    රටට යහපත් සේවයක් කිරීම උදෙසා කැපවෙන සැමටම ❤️❤️❤️👍👍💯💯
    ආන්ඩුවෙ ගමන වගේම මේ ආන්ඩුවට විරුද්දව ගොඩ නගන බොරු කොතෙක්ද කියලත් හොයන්න බලන්න🙏

  • @sunethrapriyadarshani3847
    @sunethrapriyadarshani3847 7 часов назад +6

    ❤❤❤ආදරෙයි❤❤❤NPP❤❤❤❤❤❤❤❤LOVE❤

  • @gayanisrima4202
    @gayanisrima4202 6 часов назад +4

    අනේ දෙයියන්ගේම පිහිටයි

  • @jayalathjayalath9768
    @jayalathjayalath9768 8 часов назад +9

    ලොකු .අය්යා.බුදු සරනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @GlobalLak
    @GlobalLak 8 часов назад +19

    නියමයි 👍👌👄👋🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

  • @indrajithupul6395
    @indrajithupul6395 7 часов назад +16

    ජය වේවා මාලිමාවට රටට සුබ අනාගතයක් 👍👍👍

  • @kapilasabapathi7722
    @kapilasabapathi7722 7 часов назад +2

    ❤❤❤ජය වෙවා

  • @ssutish484
    @ssutish484 4 часа назад +4

    සතුටුයි සතුටුයි සතුටුයි 🌹
    ඔලුවෙ අමාරු කාරයොන්ට නම්
    අසතුටු ඇති 😅

  • @DeshanUdaya
    @DeshanUdaya 8 часов назад +6

    ජයවේවා

  • @ThushariDissanayaka-b4f
    @ThushariDissanayaka-b4f 5 часов назад

    නියමයි සහෝදරයා

  • @amilashiromi4117
    @amilashiromi4117 8 часов назад +8

    හොද මනුස්සයෙක්

  • @AntonAnton-t9l
    @AntonAnton-t9l 7 часов назад +5

    ටිල්වින් අයියට ජයවෙවා, ජයවෙවා ජයෙන් ජයම වෙවා🥰🥰🥰🥰❤❤❤❤❤❤❤

  • @pathiranaindukakushan8711
    @pathiranaindukakushan8711 8 часов назад +14

    මාලිමා රජයක් ආවොත් ලොකයේ රාජ්‍යයන්ගෙන් හුදකලාවෙයි ආධාර නැතිවෙයි කියූ දූෂිත පාදඩ දේශපාළුවන් හට අළුත් මාතෘකා සොයන්නට කාලයයි.
    මාලිමාවට ජයෙන් ජයම වේවා.

  • @chandanahemapala1839
    @chandanahemapala1839 6 часов назад +2

    Malimawata.ජයවේවා

  • @sriyaniamarasinghe3620
    @sriyaniamarasinghe3620 5 часов назад

    තෙරුවන් සරණයි ඔබ සැමට

  • @danushkasampath8217
    @danushkasampath8217 7 часов назад +8

    හදවතේ නායකය ටිල්වින්

  • @pushpakumari2194
    @pushpakumari2194 4 часа назад

    විශ්වයේ ආශීර්වාදය ලැබේවා තෙරුවන් සරණයි

  • @padmasivapalan5342
    @padmasivapalan5342 7 часов назад +6

    Brother Tilvin, 🎊
    Congratulations 🎊 👏 💐

  • @MahindaMahinda-c9n
    @MahindaMahinda-c9n 8 часов назад +4

    ❤❤❤❤❤❤සුපිරි

  • @affanashara3809
    @affanashara3809 6 часов назад +4

    Jayawewa ❤❤❤❤

  • @kesharabookshop
    @kesharabookshop 6 часов назад +5

    අපේ ලොක්කා 🎉❤❤❤❤

  • @chathurasandaruwan4606
    @chathurasandaruwan4606 7 часов назад +3

    ආදරෙයි ලොකු අයියා❤🎉

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 7 часов назад +2

    ජයවේවා ලොකු අය්යා..❤❤

  • @sujeewasilva7652
    @sujeewasilva7652 7 часов назад +5

    Ape sahodaraya loku aiya niyamaei dipu uthtare 🧭🌹❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏🧭

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 6 часов назад +3

    ජයම වෙවා මලිමවට ❤❤❤❤️‍🩹❤️‍🩹🇱🇰🇦🇪

  • @Janish-lo3oz
    @Janish-lo3oz 8 часов назад +7

    අපෙ ලොකු අයියා ❤

  • @NissankaGnanathilaka-ix8fs
    @NissankaGnanathilaka-ix8fs 8 часов назад +6

    නියමයි ලේකම්තුමා ❤

  • @SamanthaJayathilaka-c6r
    @SamanthaJayathilaka-c6r 8 часов назад +6

    ගැම්මක්

  • @manelsimonge3883
    @manelsimonge3883 6 часов назад

    හිතහොද මිනිස්සු වරදින්නෑ හොරාකාලා නෑ සොබහාදර්මයයත් උදව්‍ කරාවි ඔබලාට අපේ මව්‍බිම හදාගන්නට 🙏🙏🙏🙏ජයවේවා තෙරුවන්ශරණයි ඔබතුමන්ට

  • @sudeshkotandeniya1084
    @sudeshkotandeniya1084 8 часов назад +31

    ලොකු අයියා..... 🥰🥰🥰

  • @hindhamid4615
    @hindhamid4615 7 часов назад +5

    Well said Mr Tilvin 👌👌💯💯👍👍👏👏👏💪💪💪... Keep it up 👍 so proud of Malimawa

  • @nalanimalimbadaarachchige1228
    @nalanimalimbadaarachchige1228 8 часов назад +7

    ❤❤❤❤❤❤❤❤ ටිල්වින් සහෝදරයා ආදරෙයි

  • @kamaldesilva7644
    @kamaldesilva7644 7 часов назад +4

    ❤adaraiya tilvin sahodaraya❤jvp❤

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 5 часов назад +1

    අනුර ජනදිපති තුමාට ජයවෙිවා 🙏🙏💪💪🥰🥰❤️❤️😘

  • @JulietPriya
    @JulietPriya 6 часов назад +1

    ජයවේවා ලොකු අයියා

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 43 минуты назад

    ' හාල් නෑ පොල් නෑ ' නෙමෙයි
    ' හොරා කන්න නෑ ' , කිව්වලු. 😂
    ජයවේවා මාලිමාවට.

  • @KumariK-w1x
    @KumariK-w1x 3 часа назад

    සතුටුයි අාදෙර්යි ජයවෙිවා.

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy 6 часов назад +3

    මාලිමාවට ජයෙන් ජය ❤❤❤❤❤❤

  • @KanthiNarasinha-k4y
    @KanthiNarasinha-k4y 5 часов назад

    Jayama thamai❤❤❤❤❤❤