An Interlectually rich Excellent discussion. Very informative . Prof. සමරජීව is a positive thinking broadminded resource person . We learn a lot from this discussion . බාගෙට ඉස්කෝලෙ ගිය ලෝකය ගැන මෙලො කලදක් දන්නැති.මිනිස්සු විසේසයෙන් උගත් කමක් නැති මිනිසුන් ගෙන්නලා කරන නීරස වැඩසටහනකට වඩා.මේ සාකච්ඡාව ඉතාමත් වටිනව. Thanks slvlog for this discussion . Thanks bruno you raised very important questions . Commenting from italy
In 1989, during the India-Nepal Trade and Transit Dispute, India imposed an economic blockade on Nepal, which indirectly affected energy supplies. Although the blockade was primarily about trade and transit rights, it caused significant hardships in fuel and electricity supply to Nepal. Temporary disruptions in electricity supply have occurred due to transmission line issues or payment disputes, leaving Nepal struggling to meet its energy demands.
When we open the bridge smuggling can't be make zero. Things might happen and we have to analyze pros and cons. Prisoners might increase SriLankan's in India and Indians in Sri Lanka. I think Customs and border controls operate with high technology.
Also Currently Wind and Solar Power Generation in Sri Lanka: Wind Power Projects: Sri Lanka has significant wind power potential, particularly in the Mannar and Pooneryn regions. The Mannar Wind Power Project has a capacity of 100 MW and is one of the largest wind power projects in the country. Several private companies are also investing in wind farms to support the national grid. Solar Power Projects: Sri Lanka's Soorya Bala Sangramaya (Battle for Solar Energy) initiative aims to increase solar power generation across the island. Numerous solar farms have been established, such as the Hambantota Solar Power Plant with a capacity of 10 MW. Many private companies and households are installing rooftop solar systems, contributing to decentralized power generation. Therefore Narendra modi and Indian government will waste time by running after sri lanka.
India wont buy sri lankan products for high value man, never expect that , You get that from European marker, If we goes under the Indian Energy shadow one day India take full control of Sri lankan econmy and Sri lanka willl become another state of India thats all
සමහර අදහස් ගන්න නොගන්න එක තම තමන්ගේ රුචි අරුචි කම් අනුව කල යුතු දෙයක්,, කොහොම වුනත් මේ වගෙ දැනුවත් පුරවැසියන් අලුත් ජනතාව සමග මුහු කිරීම බොහොම වැදගත්,, ස්තූතියි බෘෘනො ගිරවෙක් වෙනුවට මහත්මයෙක් ට පුටුව දුන්නා ට ☝
බොහොමත්ම පුළුල් කතා බහක්....ලබාදුන් දැනුම් සම්භාරයට ස්තූතිය...🙏🌾🌄
An Interlectually rich Excellent discussion.
Very informative .
Prof. සමරජීව is a positive thinking broadminded resource person .
We learn a lot from this discussion .
බාගෙට ඉස්කෝලෙ ගිය ලෝකය ගැන මෙලො කලදක් දන්නැති.මිනිස්සු විසේසයෙන් උගත් කමක් නැති මිනිසුන් ගෙන්නලා කරන නීරස වැඩසටහනකට වඩා.මේ සාකච්ඡාව ඉතාමත් වටිනව.
Thanks slvlog for this discussion .
Thanks bruno you raised very important questions .
Commenting from italy
මේක මරු 👌
13:30 හදිස්සියෙ වත් ඉන්දියාවෙන් current එක කැපුවොත් කියන ප්‍රශ්නෙට මෙයා කිසිම logical උත්තරයක් දෙන්නෙ නෑ. මෙයා දෙන්නෙ, ඔව් ලෝකෙත් එහෙම වෙලා තියනව, ඉතින් අපි මොකද්ද කරන්නෙ, අපි 2022 ත් කලුවරේ හිටියනෙ වගේ හරි අපැහැදිලි උත්තර ටිකක්. අපි 2022 කලුවරේ හිටිය නිසා, අනාගතේ ඉන්දියාවට ඕන වෙලාවට current කැපුවට කමක් නෑ, ඉතින් අපි මොකද්ද කරන්නෙ වගේ කතාවක් මට නන් තේරුනේ. 2022 කලුවරේ හිටිය නන් කරන්න ඕන ඒ වගේ තත්වයක් නැවත කවදාවත් ඇති නොවෙන්න වැඩ කරනව මිසක්, අනාගතේ එහෙම එකක් වෙන්න අවදානමක් තියාගෙන විසඳුම් ගේන එක නෙමෙයි නේද?
ඔව් energy dependency එක ලොකු ප්‍රශ්නයක්.
Gas,තෙල් නම් කොහෙන් හරි කොහොමත් ගේන්න එපැයි.
ඒත් විදුලිය නම්, මට හිතෙන විදියට
ඉතින් අපිට පුලුවන්නේ අපේ වර්තමාන නිෂ්පාදනය එහෙමම තියාගෙන යන ගමන් ඕක connect කරන්න. එතකොට හදිස්සියකදි ඕක නැවතුනොත් අපේ consumption එකට ඇතිනෙ
siraawata..... Nepal walatath wela tiyena ekane ooka..
Danata nathi deyak thawa nathi wenna deyak na..
ලංකාවෙ ඉර එලිය අවුරැද්දෙ දවස් 365ම අඩු නැතිව තියනව නේද.
එහෙම එකෙ මොකටද කාටවත් depend වෙන්නෙ! හැමදේම තියාගෙන එවා හරියට manage කරගන්න දන්නෙ නෑ!
ඇත්තෙන්ම මේ ග්‍රිඩ් එක හදන්නේ පුනර්ජනනීය බලශක්තිය ඉංදියාවට අපනයනය කරන්න.දැනට ඇස්තමේන්තු අනුව 2035 පමණ වන විට අපගේ පාර්භෝජනයට වඩා ගිගා වොට් ප්‍රමාණයක් සැළසුම් කරලා තියෙනවා ඒ ව්‍යාපෘති වලට සමානව මේ සම්බන්ධය ඇතිකරන්නේ. මේ ව්‍යාපෘති මගින් කරන්නේ ඉංදියාවේ දැනට පවතින විදුලි ඒකකයට වඩා අඩු මුදලකට අපගේ නිශ්පාදනය ලබා දීමටයි.
Very interesting discussion.
Thank you Bruno
Very productive discussion! Bruno had so many last questions! Thanks a lot!!
Superb Podtalk. So Intellectual. So resourceful.
A very interesting and useful discussion.
හොද කතාවක්
VERY INTERESTING GLOBAL POLITICAL DISCUSSION ❤❤❤
From NPP Germany 💕💕💕
VERY INTERESTING GLOBAL POLITICAL DISCUSSION ❤️❤️
FROM NPP GERMANY 💕💕
DEAR sir I respect your political understanding between these two countries ❤❤❤
From NPP Germany 💕💕💕
සම්පුර්ණයෙන්ම statement එක විකුර්ති කරලා.... ඉස්සර වෙලා statement එක කියවල ඉන්න ඕනෙ....
පහුගිය අවුරුදු 50 හැරිලා බැලුවාම ඉන්දියාවම ත්මයි විශ්වාසය බිදගෙන තියෙන්නේ ltte එක පුහුනු කීරීම ඉදලා ලංකාවට කෙලවෙන ඒවමයි කරලා තියෙන්නේ..
ගොඩක් වෙලාවට ඉන්දියාව fake help දීලා තියෙන්නේ..
අදටත් සමහර අදාර උතුරු නැගෙනහිරට ජනතාවට විතර්යි.. බය සාදාරබයි
ඇත්ත😊
In 1989, during the India-Nepal Trade and Transit Dispute, India imposed an economic blockade on Nepal, which indirectly affected energy supplies. Although the blockade was primarily about trade and transit rights, it caused significant hardships in fuel and electricity supply to Nepal.
Temporary disruptions in electricity supply have occurred due to transmission line issues or payment disputes, leaving Nepal struggling to meet its energy demands.
Great ❤❤❤❤
❤
මේවගෙන් පටන් ගන්න ලෑස්ති වෙන්න - ශ්‍රී ලංකා පොල් අරක්කු / රාණි සබන් / නුවර එලිය පැත්තේ සිතා හිටිය තැන සංචාරක / බාගෙට නිල් කරපු ගෙවුඩ / නොරිටාකේ / පිළිමතලාවේ පිත්තල අලි
දැන් “ගොඩ යමු” ඉවරද? 😂
කවුද ගොඩ ගියේ 😂
සීයා කෝ😂
Interesting discussion..
Little suggestion - Description එකේ අඩුම තරමෙ එන මනුස්සයාගෙ නම වත් දන්න පුළුවන්ද ?
වීඩියෝ එකේ ,,මුලින්ම ,,දාල තියෙන්නේ ,,,,,
Bruno what is the podcast you are mentioning in 1:00:17
Advocata plus එකේ
Meyagen upades geneema ?
Ahaka daanna eka wachanayak nehe ❤❤❤
අම්මෝ......
රනිල්/ගෝටගෙ වරායෙ ජැටිය විකුණන මීඩියා කැම්පේන් කලෙත් මෙයා තමා........😂😂😂
පොල් පැළේ දෙසට හැරෙමින් පවතී....
අනතුරු දායකයි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න....😎😎😎
අනිවාර්යයෙන්
ඔය කාලෙ ජැටියක් විකුණුවේ නැනේ .
මම කිව්ව නැති ටික...ngo නාද
Mayata satyak masarama gotage ranilage kuko matami gindara
අපි වෙනම ඉන්න තාක් කල් අපිට හොදයි
.කිසිම ආකාරයකින් වෙනත් රටක් සමග භෞතිකව Link කරන්න හොදනෑ..අපිට තියන බලශක්ති අවශ්‍යතාව සපුරගන්න බැරිනම් මොන මගුලටද මිනිස්සු NPP එක ගෙනාවේ..රනිල් ටම දීලා ඉන්න තිබුණානේ.. මං දන්න විදිහට අපිට මෙකෙන් ආර්ථික වාසි ගන්න බෑ. භූමිය අතින් ගත්තත්, ශ්‍රමය අතින් ගත්‍තත්, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය අතින් ගත්තත් අපිට වඩා ගොඩක් ඉන්දියාව ඉස්සරහයින් ඉන්නේ.. මදැයි වෙනසක් කරා
Very fruitful & informative discussion fro🙏🙏🙏🙏💪💪m which we gained a lot. A relatively bigger spectrum can be seen.
❤❤
🌹
ඉන්දියාවට ලංකාවේ විදුලිය ඕනේමද?
මෙහේ ඇවිල්ලා තෙල් විකුනන්න ඕනෙමද?
ග්‍රිඩ් එක කනෙක් කලාම ලංකාවට වාසියක් නැත්නම් වැඩක් නෑ..
15:46 එකම වෙන්නේ කොහෙද නාකියෝ.. තෙල් සම්පූර්නයෙන්ම රටින් ගේන්නේ , විදුලය සම්පූර්නයෙන්ම රටින්ද ගේන්නේ..
කොහේද යන පිස්සෙක්
Be nice and respectful when you comment, thank you
මෙයාල හෙන වැඩ්ඩො පහුගිය රනිල් හොදයි කියුව නේ
එකනෙ
😅😅😅නියෝ ලිබරල් කුක්කෝ දෙන්නෙක් ..
Patta moda gon pa. Yek
මොඩයෙක් ාමෙි යකා
22:11 ඔය කියන සමාජෙට ආර්තිකේට වන දියුනුව හරියට calculate කරලා පෙන්න්න නැත්නම් ඉන්දිය්යව සුවර් නෑ
When we open the bridge smuggling can't be make zero. Things might happen and we have to analyze pros and cons. Prisoners might increase SriLankan's in India and Indians in Sri Lanka. I think Customs and border controls operate with high technology.
16:13 මන්නරම සුලං නැද්ද එතකොට?
අඩේ ,හසා නම් ජෝකර් තමයි. ඒත් මේකට එන ඔක්කොම ජෝකර්ලද අනේ.
මොකක්ද මේකෙ කියන්නෙ පොරගෙ පම්පෝරිය තමයි තියෙන්නෙ. මේකෙ මොකක්ද ගිවිසුම ගැන කියන්නෙ. කිසිම direct උත්තරයක් නෑ. 😂😅.
ඇත්තේම
Also Currently Wind and Solar Power Generation in Sri Lanka:
Wind Power Projects:
Sri Lanka has significant wind power potential, particularly in the Mannar and Pooneryn regions.
The Mannar Wind Power Project has a capacity of 100 MW and is one of the largest wind power projects in the country.
Several private companies are also investing in wind farms to support the national grid.
Solar Power Projects:
Sri Lanka's Soorya Bala Sangramaya (Battle for Solar Energy) initiative aims to increase solar power generation across the island.
Numerous solar farms have been established, such as the Hambantota Solar Power Plant with a capacity of 10 MW.
Many private companies and households are installing rooftop solar systems, contributing to decentralized power generation.
Therefore Narendra modi and Indian government will waste time by running after sri lanka.
ගොබ්බ මහාචාර්ය ..දන්න මගුලක් නෑ
Hey Bruno, it's very practical to design and build the bridge to carry pipe lines and electricity power grid instead of undersea cables and pipes line
Its bad dreem ...😅😅😅😅
Professor or Dr?
හොර prof
Kawda ade me 😂
19:09 ලංකාව මීලග අවුරුදු 50 තෙල් මතම යැපෙන්න ඉන්න රටක්ද?
මොඩයන්ගෙ අභිමානය 😂😂 Daily Does 😂😂
අනුර දැන් කපටි වෙන්න ඔනි
මාලිමාවට ජයවෙවා
ඔයාල දෙන්න හිතන දේවල් අදල්ලම නෑ ...මේ ඉන්නෙ අනුර කුමාර දිසානායක..,,,සත්‍ය පල පැල උනා වගේ පලදරනව...එක නවත්වන්න පුළුවන් කමක් නැහැ.....
1:01:21 යකෝ මාර කතාවක්නේ අපේ රටේ වරාය අපට නැත්නම් වෙන කාට හරි දෙන්න කියනේ.. ?
😅😅😅මූ හිතන්නෙ මූගෙ පවුල කියලායි 😅😅😅😅
තෙල් ඇයි වැඩි මිලට ගන්නේ අපි ඉන්දියාවෙන්?
wedi wenne ban adu wenawa misak..indian russian walin aduwata tel gannawa
@@gigukalpilife5009කවුද කීවේ රුසියාවෙන් අඩුවට දෙනවා කියලා 😊
මු ඉන්දියාවට කඩෙි යනවා
Aha mona ganawat apit ma tiyana vidihata vidiliya tibunadan indiyawata ona vidihatda api èlaktrik ..pavihhi karannnona
බලන්න හිතිල ඉන්න පොර දැක්කම අත්හැරිය, ඒත් දැනුම්වත් කරන්න මේ කොමෙන්ටුව දැම්මේ, මේ පොර මානසිකත්වය හොඳටම ඔලුවට ගහපු පොරක්, කලින් කලට මතවාද වෙනස් කරල හොඳටම ඇනගත්ත පොලක් තමයි 😂😂😂 යන්නම් හොඳේ 😂😂
ඔය ප්‍රතිපත්තිවලට තදින්ම විරුද්ද උණු පක්ෂේකටම ඒවා කරන්න සිදුවීම අර මොකක්ද එකේ සරදකම්ක් වගේ 😵💫
SORRY.......ON YOUR MINDSETS.......
පසුගිය සති දෙකක පමණ කාලය තුල ලොවක් නැතිව ආචාර්යය මහාචාර්යය පට්ටම් ගැන කතා කලානෙ ඔයාල, ඉතිං මේ සාකච්චාවට පෙර රොහාන් දැනට විශ්වවිදය්‍යාලයක මහාචාරයය පට්ටම තියනවද කියල ඇහුනම් නේද හොඳ ? කොහෙද ඔය කොන්ද තියෙන්නෙ?
ඒවා අහන්නේ 😅😅😅😅😅
හොන්කොන් සහ මකවු යා කරල පාලමක් හදල තියෙනව.
දෙකේම පාලනය චීනයේ 😅😅😅
India wont buy sri lankan products for high value man, never expect that , You get that from European marker, If we goes under the Indian Energy shadow one day India take full control of Sri lankan econmy and Sri lanka willl become another state of India thats all
Meyage kathawe podi thapkadi gathiyak denenne mata witharada?😊
ow. oyata withari 😌
@BuddikaChaturanga hebei denatama 4 denek like karala tiye..e gena mokada hithanne...?
😅😅 අපිටත් එලෙසම දැනෙනවා බන් 😮😮😮
මහාචරර්ය proof කෝ.? 😅
😂
Palam mokatada thamilnadu demellunta meheta ringannada