අධිනීතිඥ ද ? නීතිඥ ද?

Поделиться
HTML-код
  • Опубликовано: 16 дек 2024

Комментарии • 101

  • @shanthade
    @shanthade 5 часов назад +58

    මොන පට්ටම තිබ්බත් එන්නෙ දූෂිත දේශපාලක පවුලකින් නෙ මැඩම්. තාත්තා කොරලා තියෙන ඒවා ලඟදිම එයි එලියට.

    • @00800.
      @00800. 3 часа назад

      එක එකාට මැඩම් කියන්න පිස්සු ද. ඉගෙනගත්ත හෝ නොගත්ත එක එකාට මැඩම් සර් ගාන්න පුරුදු වෙන්න එපා.

  • @shehanshaminda
    @shehanshaminda 5 часов назад +50

    අපරාදේ මෙයාට එංගලන්තයේ චන්දෙ ඉල්ලන්න තිබ්බේ 😂😂

  • @SahanJayasinghe-hd5co
    @SahanJayasinghe-hd5co 4 часа назад +30

    කිරිඇල්ල ජනතාවගෙන් හොරා කාපු සල්ලි වලින් තමයි දුව රට රටවල්වල ගිහින් ඉගෙන ගත්තෙ අපේ දක්ෂ දරුවන්ට උන්ගේ අධිනීතිඥ කම් වලට යටවෙන්න වෙලා කොහොම උඩ පැන්නත් කිරි ඇල්ල පවුලටම ඕවා පල දෙනවාමයි😂😂😂😂😂😂

    • @ashokawithanage8216
      @ashokawithanage8216 4 часа назад +2

      හන්තාන කොටස් බෙදලා ...කියලාත් කියනවා..😂

  • @Lakeylove
    @Lakeylove 4 часа назад +19

    ඒ වුනාට පෝස්ටර්වල තිබ්බෙ අධිනීතිඥ කියල.ඒකත් බොරුවක් කීවෙ.හොර අධිනීතිඥකම වහන්න තව බොරු කියනව.

  • @kapilachandrabharathi7134
    @kapilachandrabharathi7134 3 часа назад +4

    Minister. Nanayakkara
    Love your stance
    No nonsense attitude
    Finally some level of decency in the parliament
    Gb us all

  • @chocolatebro1163
    @chocolatebro1163 4 часа назад +17

    ඇයි මේ වගේ විගඩම් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වේලාව වැය කරන්නේ මීට වඩා රටේ ප්‍රශ්න තියෙද්දි 🤔

    • @PiumiKumari-u2e
      @PiumiKumari-u2e 3 часа назад

      මුන්ට වෙන වැඩ නෑ.රටෙ ප්‍රශ්න යට යවනවා.හරිම ලස්සන නාට්‍යය.එකෙක්වත් රටට වැඩක් කරන්නෙ නෑ.ඒකයි ඇත්ත

  • @CboSlc-v7e
    @CboSlc-v7e 3 часа назад +1

    මුං පාර්ලිමේන්තුවට ඇවිත් තියෙන්නේ මුංගේ පුද්ගලික දැන්වීම් කරන්නද😂😂😂😂😂😂😂😂😂😂

  • @SudamsLNS
    @SudamsLNS 6 часов назад +15

    PhD කියන්නෙ දොස්තර නෙමෙයි බං

    • @geoconsultlanka6251
      @geoconsultlanka6251 5 часов назад +1

      PHD කියන්නෙ දොස්තර නෙවයි ඩොක්ටර් කියන්නෙ දොස්තර 😁😁😁😁 ලංකාවෙ කොච්චර ඉන්නව ද පිටරට දොස්තරල

    • @ඇත්තනැත්ත-ම2ථ
      @ඇත්තනැත්ත-ම2ථ 4 часа назад +4

      Phd කියන්නෙ Doctor of Philosophy ( දාර්ශනික දොස්තර - නමුත් ලංකාවේ අපි ආචාර්‍ය කියලයි පවිච්චි කරන්නෙ). හැබැයි ආචාර්‍ය පට්ටම ලෝක්‍ර් කොහෙ හිටියත් අදාළයි, මොකද ඒ ඔවුන් කරන්නා වූ පරියේෂණ වල සොයාගැනීම් ලෝකයටම අදාළ නිසා. නමුත් නීතිවේදිය, වෛද්ය වෘත්තිය පුරුදු පුහුණු කරන රට අනුව වෙනස් වෙනවා මම දන්න විදිහට. එවිට ඔවුන් එම තනතුරු භාවිත කිරීමට එම අදාල රටෙහි සුදුසුකම් ලබා තිබිය යුතුයි. විභාග හා පුහුණුවක් ලැබීම මගින්. MD (Doctor of Medicine - බෙහෙත් දොස්තර - ලංකාවේ සාමන්‍ය ව්‍යවහාරයේ භාවිත කරන දොස්තර)

    • @sumududesilva6782
      @sumududesilva6782 3 часа назад +1

      ​@@ඇත්තනැත්ත-ම2ථ👍🙏

  • @Desh_nor
    @Desh_nor 3 часа назад +1

    1:19 ඈ ගෑනියෙ. පෝස්ටස් වල ගැහුවෙ අපේ නම්ද එතකොට 😂

  • @Ruwanwijemanna
    @Ruwanwijemanna 5 часов назад +8

    කිරි නගා😂😂

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p 3 часа назад +2

    ජෙප්පන්ට ඉරිසියාව

  • @chamikangishan8912
    @chamikangishan8912 5 часов назад +8

    අපේ කිරි නංගිට විශ්වාසභංගයක් ගෙන්න බැරිද

  • @00800.
    @00800. 3 часа назад +1

    මහත උන්ට පාර්ලිමේන්තුව තහනම් කරන්න ඕනි 😂. බලපං මුන්ගේ කැත. අර ගෑනු කෙනා හාල් ගෝනියක් වගේ. පිටරට මිනිස්සුන්ට කොහොමද මේ ලංකාවෙ අපේ පාර්ලිමේන්තුව කියල පෙන්නන්නෙ. ලංකාවම නියෝජනය කරන උං බොරතෙල් බැරල් වගේ. ඉස්සරත් මෙහෙම්මමයි. බැලූවොත් ඔක්කොම වගේ Doctor ල 😅

  • @SankaFernando-z6s
    @SankaFernando-z6s 4 часа назад +4

    මෙවද ප්‍රශ්න රටේ

  • @SahanJayasinghe-hd5co
    @SahanJayasinghe-hd5co 4 часа назад +5

    පේනවාද මාලිමාවෙ අයගේ සජියගෙ එවුන්ගේ වෙනස හොර තාත්තගෙ දුව පම්පෝරි ගහනවා මේ රටේ මිනිස්සුන්ට ඕව වැඩක් නෑ උඹ ඔය තනතුරු වලින් මොනවද දුප්පත් මිනිස්සුන්ට කෙරුවේ උඹ ගිහින් උසාවියකට වෙලා හිටපන් මෙතනට උඹල වගේ අය සුදුසු නෑ😂😂😂😂😂

  • @kandyboy3841
    @kandyboy3841 4 часа назад +2

    Phd කරලා දොස්තරකියනවා...පව් තාතගෙ සල්ලි ජනාදිපති අරමුදල..😂😂😂😂😂

  • @SS-of1eo
    @SS-of1eo 5 часов назад +15

    මේ මැට්ටිට කියලා දෙන්න කවුරුහරි, ඔනේම රටක PhD එකක් කලාම, වෙනත් රටකට ගිහිල්ලා 'Doctor' කියන Title එක පාවිච්චි කරන්න පුලුවන් කියලා...

    • @sahan6996
      @sahan6996 5 часов назад +3

      lawyer knk wenn ba ehma.

    • @KavishkaDilhara-d2i
      @KavishkaDilhara-d2i 5 часов назад +1

      lawyer kenek kiynne wena ekk gon httige putho

    • @SS-of1eo
      @SS-of1eo 4 часа назад

      @@KavishkaDilhara-d2i අම්මට බල්ලො හුකලා එලියට ආපු වේසිගෙ පුතෝ, තෝ ඉස්කෝලකට ගියෙම නැද්ද?
      ආයිත් විඩියෝ එක බලපන්, ඊට පස්සේ මගේ කොමෙන්ට් එක කියවපන්, ඊට පස්සේ උත්තර දීපන්....කොහෙද යන්නේ, මල්ලෙ පොල්.

    • @ashokawithanage8216
      @ashokawithanage8216 4 часа назад +1

      පැණිකෝඩු ව අහගත්තා නේද?😅

    • @Lakeylove
      @Lakeylove 4 часа назад

      අනේ ගොනෝ වෙන රටක ඩොක්ටර් කෙනෙක් උනාම මේ රටේ ඩොක්ටර් කෙනෙක් කියල පිලිගන්න වයිද්‍ය සබාවෙ ලියාපදිංචි වෙන්න ඕනි.වෙන රටක නීතීඥ උපාධියක් ගත්තම මේ රටේ නීතීඥයෙක් විදියට කටයුතු කරන්න ඒකට ලංකාවෙ නීතිය හදාරල ඒක ප්‍රැක්ටිස් කරන්න ඕනි.ඉගන ගනින් ඉස්සෙල්ල දන්නෙ නැති දේවල් කියවන්න ඉස්සර.😂😂😂

  • @mudithaathukorala1507
    @mudithaathukorala1507 3 часа назад

    කිරි නෝනා , තමන්ගෙ පුරාජේරුව කියන්න නොවෙයි පාර්ලිමේන්තුවට එන්නෙ

  • @short-xl6ng
    @short-xl6ng 5 часов назад +6

    අපිනේ වියදම් කරේ🤜🏼😹😹

    • @SahanJayasinghe-hd5co
      @SahanJayasinghe-hd5co 4 часа назад +2

      කිරිඇල්ලය හොරා කාපු සල්ලි වලින් තමයි රට ගියේ

  • @radikadi3345
    @radikadi3345 4 часа назад +7

    ඔයා එන්ගලන්තෙ නෙ ඉන්න තිබ්බෙ මැනිකෙ

  • @jayanthapathirana753
    @jayanthapathirana753 4 часа назад +3

    මෙයා එංගලන්තේ පුහුණු උනා කියලා එහෙ පට්ටන් මෙහෙ බාවිතා කරන්ඩ පුළුවන් කියලා තාත්තද කිව්වේ එතකොට 73න් පස්සේ ඒක ලංකාවේ අහෝසි කරලා තියෙද්දී ඒක මෙහෙ බාවිතා කරන්න පුළුවන් කියලා මෙහෙ කව්ද අවසර දුන්නේ මේ වගේ බොලද තර්ක වලින් පේනවා මෙයා හොදට පුහුණු වෙලා කියලා

  • @gmeye6503
    @gmeye6503 6 часов назад +6

    කිරිඇල්ල😂

  • @sugathsuriya
    @sugathsuriya 3 часа назад

    ජනාධිපති ඇරමූදලෙන් සල්ලි ගත්තේ දුවට ඉගෙන ගන්න ද..? ඒ හොරකම රහ වැටිලා දුවත් ඇවිල්ල...

  • @kuruppuhevagenishantha858
    @kuruppuhevagenishantha858 3 часа назад

    Kirella🤣🤣🤣🤣

  • @biyankabiyanka6961
    @biyankabiyanka6961 4 часа назад

    අයියෝ..... ප්‍රශ්න නැතුවට😂 ප්‍රශ්න ඉවරයක් නෑ....

  • @Ngamageramya
    @Ngamageramya 3 часа назад

    අට පාස් උනත් කමක් නැ රටට ආදරේ නමි රට තියෙන තත්ත්වයටත් වඩා පහතට ඇද දමන්නෙපා පින් සිද්ධ වෙයි අහිංසක මිනිස්සු බඩ ගින්නෙ දරුවන් බඩ ගින්නෙ රටෙි තිබුණු හාල් වලට මොකද උනේ

  • @Kavindu8561
    @Kavindu8561 4 часа назад +1

    අනේ ඉතින් රෙදි හෝදන එවුන් හැමතැනම 😂

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc 4 часа назад +1

    රටේ ප්‍රශ්න අමතක කරන්න ද මේ ව්ගඩම් අපට ඔවා නෙමේ ප්‍රශ්න 😢😢

    • @Nature60810
      @Nature60810 4 часа назад +1

      Kawada mewamulinma patan gatte

  • @muhammedwazeer734
    @muhammedwazeer734 3 часа назад

    We need Results for everyone
    We don't need this shit

  • @radikadi3345
    @radikadi3345 4 часа назад +2

    ඔයා එන්ගලන්තෙ නෙ ඉන්න තිබ්බෙ මැනිකෙPhD කියන්නෙ Doctor නෙවෙයි බන්

  • @troshsmart6998
    @troshsmart6998 3 часа назад +1

    Yakoo munta parliment eke karanna wena wadagath deyak nadda ?

    • @00800.
      @00800. 3 часа назад

      මේ ඔක්කොම විගඩම් කරල වෙලාවක් තිබ්බොත් රටේ ප්‍රශ්නත් බලනව වගේ සීන් එකක් තියෙන්නෙ 😅

  • @AneeqaAtheeqa
    @AneeqaAtheeqa 5 часов назад +3

    Don't spoil the name of
    Barrister and English Legal Profession 😂

  • @S_han1210
    @S_han1210 3 часа назад

    වෘත්තිමය තත්වයයි අධ්‍යාපනික සුදුසුකමයි වෙනස් ගෑණියේ…

  • @h.dhammawasa8768
    @h.dhammawasa8768 5 часов назад +1

    අධ්‍යාපන සුදුසුකම් බලන්නේ පාර්ලිමේන්තුවෙන් එලියට ඇවිත්.. මිනිස්සුන්ගේ ජනහඩට ඇහුම් කන් දී සහන දෙන්න වැඩපිළිවෙළක් කතා කරන්න..

  • @kumarikumari4078
    @kumarikumari4078 5 часов назад +1

    kiri meti gilapu kibulee 🐉 Athi da Aha gatha Harshana sir gen👌👍hari kirI metti penna pan ko ube Sahathika janapathi una Apith balanna ona

  • @wmapbw8444
    @wmapbw8444 3 часа назад

    ජනතාවට ඔය පට්ටම් වලින් වැඩක් නැහැ. මන්ත්‍රි , ඇමති , නි.ඇමති හා අගමැති කියන ටික ඇති. නිතිඥ , අධි නිතිඥ , ඩොක්ටර් , වෛද්‍ය , ආචාර්ය , මහා චාර්යය පාර්ලිමේන්තුවට වැඩක් නැහැ. ඔය පාර්ලිමේන්තුවට අදාල නොවන පට්ටම් පාර්ලිමේන්තුවේ කථා කරන්නෙ වැඩි සැලකිල්ලක ගන්න අනික් අයට වඩා ඉහලින් ඉන්න. මේවා පාර්ලිමෙන්තුවට වැඩක්ම නැහැ. ඉස්කොලෙ නොගියත් මහජන නියෝජිතයෙක් ලෙස පාර්ලිමේන්තුවට ආවා නම් සේරොමල මන්ත්‍රි තමයි. අමතර නි. ඇමති , ඇමති අගමැති විධියට ඉහලට ඉන්න පුවවන්.

  • @lakshanmadhushanka6251
    @lakshanmadhushanka6251 4 часа назад

    Dr. Kiyana eka ehema pawichchi karanna ratakata bond wenne ne. eka wenne igena gena education qualification ekak complete kalama. But prof. qualification like Bar can't use like that.

  • @sammy59705
    @sammy59705 4 часа назад

    You can use your degree, but if you have professional qualifications, then you can not use them in another country. That's the law. A CA in sri lanka can not use his or her CA destination in another country. But if he or she has his or her degree, then it is allowed.
    So barristers from england can not practice or use the title in North America if they have not passed their exams in NA
    So time to stop using designations, and of course, they are not necessary to serve people. A genuine person without any qualifications is better than a professional who steals and does unethical things

  • @ranjanrathnayaka1216
    @ranjanrathnayaka1216 3 часа назад

    Owa gana katha kara kara hetpalla okkma hari

  • @Cricket_feaver444
    @Cricket_feaver444 4 часа назад

    Barrister kiyn eka lankawe use karanna ba

  • @Backtrump
    @Backtrump 5 часов назад +2

    Gobba mathe tiyaganna england walata gobba woman

  • @NihilFonseka-c1m
    @NihilFonseka-c1m 4 часа назад

    Ape mudal awabawitha nokata janathawege parsna katha karapiyau kalakanni

  • @Backtrump
    @Backtrump 5 часов назад +3

    😂😂 ඡන්ද dunne kawda ban. Hirunikage tanata apphu haraki.

  • @PriyanthiRupika-g1k
    @PriyanthiRupika-g1k 3 часа назад

    Me Dan tiyanne me rata hadana aka essara hetapuaunut okkoma ugatda owa kiyakiya Enna namai ogollanwa parlimantu yauwe ekkamta rata hadana wede patanganna api geyak palanaya kale ugath welanamai

  • @ErangaManjula-j9l
    @ErangaManjula-j9l 4 часа назад

    Dan okada aula huthta

  • @charithhansaka776
    @charithhansaka776 4 часа назад

    Me ganige compaign cl use kra... Thw pcha kiynw.... Appochchaa vgemi

  • @googleboss1878
    @googleboss1878 3 часа назад

    Karunakara ugathkam visikarala rata wetila thiyana agadhayen goda Ganda uthsaha karanda. Oyalage degree walin jathiyata prayojanayak nehe.

  • @mudithaliyanaarachchi8374
    @mudithaliyanaarachchi8374 3 часа назад

    මාලිමවෙ උන්කවුද කියල දැන් පේනව නේද සජිත්ගෙ සෙට් එතත් හොද සෙට් එකක් මාලිමාවො හිතනව උන් විතරයි පොරවල් කියල, කතාව විතරයි ඉතිං

  • @ranjaniwitharana9059
    @ranjaniwitharana9059 4 часа назад

    Horage duwa horu mun okkoma

  • @KusalKavishka-cv1yk
    @KusalKavishka-cv1yk 5 часов назад

    Ane palayan ganiye yanna ..adi aragena gedara pampori gahanne nathiwa thope maha UN thamai me rata vinasa mukayata aragena giye thopi koheda Yako minissunge dukak danne minissunge dewal walin sapa gaththe thopi Dan methana maha lokuwata kiyanawa arakai mekai kiyala...

  • @shalomjireh2411
    @shalomjireh2411 6 часов назад +3

    Don't waste the time title matters.there so many things to do. People suffering so many issues cost of living.concernrate those things.first this fake titles.vàsantha samarasinghe searching wanchawa dusanaya.first in side fake education also wanchawa. Nobody is looking titles. Those who are doing services to the people most welcome. People didn't looks to titles. chamara he honestly said I didn't study much. People select him.get rid from lies.

    • @ravinduabewardana5331
      @ravinduabewardana5331 5 часов назад

      People selected cause the voters are unfortunately not literal enough in terms of politics

  • @bishreenabdulla8638
    @bishreenabdulla8638 4 часа назад

    Meke Malimawe un amu kunuharapayen gehenunwa amathana widiha dekkada ekat thamange pakse gehanu kenek agamathini lesa inna awasthawaka kunuharapa walin comments dana unta thamangema amma birinda sahodariyo dhoola yana gehanu aya gena anukampawak hithunema nedda?????

  • @kovikovi4
    @kovikovi4 5 часов назад +1

    pissu gani

  • @clintsanjayahettiarachchi8144
    @clintsanjayahettiarachchi8144 4 часа назад +3

    ජෙප්පො පවු..😅

    • @SasinduHimsara-z5e
      @SasinduHimsara-z5e 4 часа назад +2

      Ado kiri kalla pw😂😂..video ek bll iwr krhn😂😂

    • @Jehan-cz7gz
      @Jehan-cz7gz 4 часа назад

      ජෙප්පෝ නෙවෙයි උඹලා පව් හොරුන්ගේ වලන් හෝදන උන්

  • @clintsanjayahettiarachchi8144
    @clintsanjayahettiarachchi8144 4 часа назад +3

    අධිකරණ අැමති පිස්සෙක්ද 😅

  • @roshnibarbour7754
    @roshnibarbour7754 5 часов назад

    This is Sri Lanka. Not UK... She must have been an office helper. When explaining she is sweating 😅😅. Someone has opened a can of worms!!!😂😂

  • @BeautyHUB-ri3hl
    @BeautyHUB-ri3hl 4 часа назад

    මාලිමාව පවු ඕයි😂😂😂

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf 4 часа назад +1

    මාලිමාවෙ රෙදි ඉල්ලෙ😂මාලිමාවෙ තරමි කුහකයො වෙන කිසිම පක්සෙක නැ.සේරම සිංහලයො මාලිමාවෙ.ලැජ්ජයි

    • @priyankaekanayake7570
      @priyankaekanayake7570 4 часа назад +1

      Really. They don't steel from the country like old fools who destroyed our co😢

    • @Jehan-cz7gz
      @Jehan-cz7gz 4 часа назад

      අඩෝ ගූ සුඩයෝ බලපන් ඉස්සරහට උඹලගේ සුද්දවන්තයන්ගේ රෙදි ගැලවෙයි

    • @ChandanaMahesh-c8z
      @ChandanaMahesh-c8z 4 часа назад

      අඩේහ්

  • @prtygrl5077
    @prtygrl5077 4 часа назад

    ඒක ඇත්ත හුට්ටො. අනිත් රටක ටයිටල් එකක් ගත්තම ඒක ලෝකෙ අනිත් රටවල් වලත් ඒක පාවිච්චි කරන්න අයිතියක් තියෙනව.

    • @lakshanmadhushanka6251
      @lakshanmadhushanka6251 4 часа назад +2

      Nop. Medical Doctor, Engineer, Lawyer wage prof practice karan ewa ehema use karanna ba. Example wena rataka MBBS karapu aya ape medical council eke exam karanna one. Bsc engineering karapu aya IESL exam karanna one. But Phd kiyanne ehema ekak newe. eka education qualification ekak. eka kamathi thanaka use karanna puluwan.

    • @Monster-n8b
      @Monster-n8b 4 часа назад

      ub danna paka tam huttiye