ජනපති අනුර බුද්ධගයාව වැඳපුදා ගනී...

Поделиться
HTML-код
  • Опубликовано: 16 дек 2024

Комментарии • 72

  • @samithumethnula998
    @samithumethnula998 7 часов назад +74

    හිටපු ජනාධිපතිවරු තිරුපති යද්දී බුද්ධගයාව වදින්න ගිය සෑබෑම බෞද්ධ නායකයා ❤❤️❤❤

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 5 часов назад

      එහෙනම්.... මහනායක හාමුදුරුවන් කිව්ව වගේ සංග සම්මුතිය නීතිගත කරන්න

  • @jhaperer9929
    @jhaperer9929 7 часов назад +69

    අනුරගේ හැම හැසිරීමකම සුවිශේෂත්වයක් වගේම ඉගෙනීමට යමක් තිබෙනවා.

  • @SDN89503
    @SDN89503 6 часов назад +26

    කවදාවත් වරදින්න එපා අපේ ජනාධිපති තුමාට ❤

  • @travelwithhero3472
    @travelwithhero3472 6 часов назад +29

    ජනාධිපතිතුමා බුද්ධගයාව වැඳ පුදා ගැනීම ඉතිහාසයේ ප්‍රථම වතාවක්

  • @chamil7490
    @chamil7490 5 часов назад +22

    බුද්ධගයාවට ගිය පළමු ජනපති

    • @tambapanni_24
      @tambapanni_24 4 часа назад +2

      කලින් අයත් ගිහින් තියෙනව...ගියේ නැත්තේ රනිල් විතරයි. මෛත්‍රීපාල ගියා,රාජපක්ෂල ගියා.එකම වෙනස රාජපක්ෂල,රනිල් විතරක් ඒ අස්සෙ තිරුපතිත් ගියා...

  • @anomamanel6360
    @anomamanel6360 5 часов назад +10

    ❤❤❤❤❤ හදවතේ ආදරණීය නායකයා අතිගරු අනුර කුමාර දිසානායක ජනාධිපති තුමා ඔබතුමාට දළදා සමිඳුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා!!!!!!❤❤❤❤

  • @Wihagi_Samara
    @Wihagi_Samara 7 часов назад +39

    අපේ ජනපතිතුමාගෙ ගමන හරිම ආකර්ශනීයයි...හරිම උද්‍යෝගිමත්
    මෙය අපේ රාජ්‍ය නායකයෙකුගෙන්
    දැක්කමයි... ඒ වගේම විශිෂ්ඨ පවුර්ෂත්වයක් තියෙන නායකයෙක්.
    එය අපි වගේම එරටෙහි රාජ්‍ය
    නායකයාගේ සිට සියළුම දෙනාට
    දැනිලා තේරිලා..තියෙනවා...
    එතුමාට මෙතරම් ප්‍රසාදයක් ඔවුන්
    දක්වන්නේ ඒ නිසායි... 💐🇱🇰💐🇱🇰💐
    🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰💐

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 6 часов назад

      ඔව් අනේ කඩිය වගෙ දුවනව දැන් ඉන්දියාව ට හිටියට හීත ඇත්තේ ලංකාව අද පාර්ලිමේන්තුව මොනවද වෙන්නේ කියල හීතනව ඇති අනුර යනු උගත් බුද්ධි මත් කඩිසර නායකයෙක්

    • @jenetteweliwita825
      @jenetteweliwita825 4 часа назад +1

      Aththamai harima lengathu piligeneemak. ❤❤❤ ape janapathi thumata

  • @ස්වර්ණාකෝනාර
    @ස්වර්ණාකෝනාර 7 часов назад +37

    බුදුන් වහන්සේගේ ධර්මය අවබෝධ කර ගැනීමට හේතු සකස් වේ වා තෙරුවන් සරණයි ජයවේවා ජනාධිපති තුමනි

  • @NatureNest76
    @NatureNest76 6 часов назад +28

    ජාතියයි ආගමයි බේරගන්න ආපු එවුන් තිරුපති ලගිනකොට පන්සල් පල්ලි කඩයි කියපු එකා බුද්ධ ගයාවෙ ගිහින් .දැන්වත් මැදමුලනෙ බත්බැලයන්ට මොලේ පෑදෙයිද.. ආදරෙයි AKD❤❤❤

  • @PureCeylon
    @PureCeylon 5 часов назад +6

    තෙරුවන් සරණයි.. 💐

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 6 часов назад +12

    ජයවේවා මගේම සහෝදරය අනුර

  • @sanjeewanirajapakshe6304
    @sanjeewanirajapakshe6304 3 часа назад +1

    තෙරුවන් සරණයි !

  • @jayanthisenarathne4156
    @jayanthisenarathne4156 7 часов назад +18

    ගරු ජනාධිපති තුමාට බුදුසරණයි දෙවි පිහිටයි

  • @SriyaniChandralatha-hw3hb
    @SriyaniChandralatha-hw3hb 7 часов назад +16

    සාදු ,සාදු ,සාදු ,,ජනාධිපති තුමාට තෙරැවන් සරනයි ,,,,,✋✋

  • @gamunushantha7877
    @gamunushantha7877 6 часов назад +8

    🙏🙏🙏
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kumaragepri3483
    @kumaragepri3483 7 часов назад +19

    සාදූ🙏 සාදූ🙏 සාදූ🙏 අපේ සහෝදර *ජනාධිපති තුමාට "තුණුරුවනේ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s 5 часов назад +4

    තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @akiladasun7066
    @akiladasun7066 6 часов назад +12

    අනිත් ජනපතිවරු කොවිල් ය්ද්දි අපෙ ජනපති ගියෙ බුද්ද්ගයාවට.මෙන්න වෙනස ස්තුතියි. සිරස ඔහොම යන්.

  • @amameth8872
    @amameth8872 2 часа назад +3

    මීවනගෙ පච ප්‍රචාරය ඉවරයි 🎉🎉🎉🎉

  • @Cricke132
    @Cricke132 7 часов назад +33

    අනුරලා අවොත් බුද්ධාගමට තැනක් නැ කටිනෙ වත් කරන්න වෙන්නේ නෑ පන්සලට දානෙ හම්බ වෙන්නේ නෑ කියපු අය එ අයම හොදයි කියලා කියපු අය තිරුපති යද්දී අනුර බුද්ධ ගයාවට යනවා❤

  • @janathprabath204
    @janathprabath204 6 часов назад +20

    ලංකාවේ රාජ්‍ය නායකයෝ කවුරු විදෙස් සංචාර වල යෙදුනත් අනුර ජනපති විදේශ සංචාර වල යෙදෙන ආකාරය දකිනකොට පුදුමාකාර හැඟීමක් ,අභිමානයක් දැනෙනවා

  • @smilingmind1963
    @smilingmind1963 6 часов назад +5

    මගේ රටට යහපතක්ම වේවා❤️

  • @jenetteweliwita825
    @jenetteweliwita825 4 часа назад +1

    Ape janapathita theruwan saranai ❤❤❤

  • @Vhhds136
    @Vhhds136 4 часа назад +1

    ❤❤❤❤💐💐💐💐💐

  • @kg94837
    @kg94837 5 часов назад +6

    කතෝලික අපත් බුද්ධ ධර්මයට ගරු කරන්නේ එහි ඇති නිර්මල බව නිසා. බුද්ධ ධර්මය ජීවිතය කරගෙන එහි තුල ජීවත්වෙන නායකයෙක් අනුර සහෝදරයා, අපේ ජනාධිපතිතුමා පිටින් නොපෙන්නුවාට. මල්වට්ටි යට පිස්තෝල අරන් ගිය අපේ රටේ දේශපාලුවන් වගේ බොරුවට නෙමේ හැබැහින්ම.

  • @DayaManika
    @DayaManika 7 часов назад +7

    Budu saranai budu saranai

  • @nalikanalika5153
    @nalikanalika5153 6 часов назад +2

    Ape janaadipathi nisa api budda gayaava deka gaththa ane saadu saadu🙏🙏🙏🙏🙏

  • @himeshmadushan6851
    @himeshmadushan6851 2 часа назад

    Akd.❤👑️🇱🇰

  • @tambapanni_24
    @tambapanni_24 4 часа назад +3

    ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ ඔහේ නෙමයි හෙමේ හබරණයි,නාලන්ද ගෙඩිගේ ගාවයි බුදු වුනේ ගගා නම් එන්න එපා..😅😅😅ඔයාල කියන කතාව අධිකරණයක් මගින් තහවුරු කොට ජාත්‍යන්තරව පිලිගත්ත දාකට හබරණ බැරිනම් යාපනේ හරි යන්නම් බලන්න,එතකන් බුද්ධගයාවේ යන එක මීවන නෙමෙයි මීවදය ඔලුවෙන් හිටන් කිව්වත් අපි නම් පිළිගන්නෑ...😊😊😊

  • @Michelle-be9ti
    @Michelle-be9ti 6 часов назад +1

    ❤❤❤

  • @apapansala4040
    @apapansala4040 6 часов назад +1

    🙏🙏🙏

  • @AyodyaUthpala
    @AyodyaUthpala 6 часов назад +1

    ❤🎉 🙏 🙏 🙏

  • @RealDharmarathna
    @RealDharmarathna 4 часа назад +1

    Namalaya labana sathiye buddhagaya yanawa shuwar AAA..

  • @shanepereraedu
    @shanepereraedu 6 часов назад +5

    සර්ට් එක ගලෝගෙන තිරුපති යන්නැද්ද? මහින්දයි රනිලුයි නම් ගියා හැබැයි 🧐

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 6 часов назад +1

    ❤☸️🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏

  • @SmilingCheetah-qx7ke
    @SmilingCheetah-qx7ke 7 часов назад +1

  • @Victor-o4z1l
    @Victor-o4z1l 2 часа назад

    Proud of our new president ❤
    He is a blessed gentleman.

  • @Ariyasinghe-mb1le
    @Ariyasinghe-mb1le Час назад

    AKD 🎉

  • @flylillie95
    @flylillie95 7 часов назад +4

    Apita anura❤❤ anurata rata

  • @Feliz566Tight
    @Feliz566Tight 55 минут назад

    දැන් ඉතින් කාටවත් මොකුත් කියන්නම් වෙන්නෙත් නෑ ආගමටත්.බෞද්ධයෙක් කියලා පෙන්නනවා

  • @H.EMahinda
    @H.EMahinda 5 часов назад +2

    AKD BUDUSARANAI

  • @ruwanweerasekara6420
    @ruwanweerasekara6420 6 часов назад +2

    ekanum age karanda vatinawa

  • @KasunTharakaMadurangaPus-px3pr
    @KasunTharakaMadurangaPus-px3pr 6 часов назад +5

    කලින් හිටපු උන් මහලොකු බෞද්ධ යො කිව්වට උන් ගිහින් රින්ගුවෙ තිරුපති වගේ හින්දු කෝවිල් වල

  • @Tennakoon.mudiyanselagea-ve3kl
    @Tennakoon.mudiyanselagea-ve3kl 6 часов назад +2

    Starkey.sahdaraya.atigaru

  • @ThalakumburamudhiyanselageChan
    @ThalakumburamudhiyanselageChan 7 часов назад +1

    Man prarthanawak karanawa budhu upan siri lankawa uppaththiyw sita piriniwan pa sthana wadi dhiunuwen karala janadhipathithumata lankawa charikawak ammai pawle kattiya ekka yanda labewa kiyala.❤❤❤

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 2 часа назад

    ජනාධිපති එක්ක ගියේ අනිත් අයට සුදු ඇඳුමත් තිබ්බේ නැද්ද ඔච්චර උතුම් තැනකට ගිහිල්ලා වැඳපුදාගන්න ඇ දැන් යන්න

  • @jaihind-i5f
    @jaihind-i5f 5 часов назад

    Bodh gaya is Bihar State

  • @maheshmahilal5516
    @maheshmahilal5516 7 часов назад +2

    Anura awot agama ewaray ana paw mate harak

  • @pramodpriyanka1368
    @pramodpriyanka1368 4 часа назад

    නලින් හේවගේ කාරය ගියානම් කියනව අර බෝගහ වැඩක් නෑ,ඔව්ව බොරු කියල,වෙලාවට ඌව එක්කන් ගියෙ නැත්තෙ 😂

  • @anthonyfauci5920
    @anthonyfauci5920 7 часов назад +3

    බොරු බෞද්ධයන්. 😂

    • @kum1991
      @kum1991 6 часов назад +7

      ප්‍රශ්නයක් නැහැ. හොදම ජනාධිපති කෙනෙක් විතරයි ඕනේ. හොදම හොදම බෞද්ධ නම් මහණ වෙලා බවුන් වඩන්න ඕනෙන😅

    • @somasirideniyawatta628
      @somasirideniyawatta628 6 часов назад

      නම නම් ඇන්තනී.උඹ නියම බෞද්ධද? කාලකන්නිය.

    • @HBH1865
      @HBH1865 6 часов назад

      uba 🤣🤣🤣

    • @chandradissanayake8693
      @chandradissanayake8693 6 часов назад +3

      තමුසෙ මුලින්ම බෞද්ධ කියන්නෙ මොකක්ද කියලා තේරැමි අරගන හිටියනමි හොදයි.🤷🏽‍♀️

    • @shanepereraedu
      @shanepereraedu 6 часов назад +2

      ඇත්ත බෞද්ධයෙක්ගෙ චරිත ලක්ශන සහ ඔයා suggest කරන නායකයව ඒ passage එකේම නම් කරන්න බලන්න 😂

  • @thusharipathirana1465
    @thusharipathirana1465 3 часа назад

    ❤❤❤❤

  • @Modern_life-2.0
    @Modern_life-2.0 7 часов назад