Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
භාවනාගෙ ගැටයට කෙවින් අහුවෙයිද නැද්ද කියන කාරණේ තමයි ඔන්න දැන් තියෙන්නෙ.භාවනාශේප් එකේ කෙවින්වත් ගෙන්නගෙන නිම්නාවිවත් ගෙන්නගෙන පාටිය දාන්නයි ලෑස්තිය.හැබැයිභාවනාට එනවා කියලා කෙවින් යන්නෙ යාළුවෝ ඩබල හොයාගෙන.ඒ අතරෙ පට්ට කපට කෙල්සිනිම්නාවිව හොයාගෙන ගෙදරටම යනවා.එහෙම ගිහින් නිම්නාවිව එකතු කරගෙන යන්නයි යන්නෙ.හැබැයි නිම්නාවිවත් ගෙදර අයවත් කැමැති නෑ මේ ගමනට.ඒ වෙලාවෙ ග්ලේන් ෆොන්සේකාට කතා කරන කෙල්සි තාත්තගෙ මාර්ගයෙන් නිම්නාවිගෙ තාත්තට කතා කරනවා.ග්ලේන් ෆොන්සේකා කතාකරපු නිසාම නිම්නාවිගෙ තාත්තට අන්තිමට දුව යවන්නෙ නැතිව ඉන්න බැරිමවෙනවා.මේ වෙද්දි භාවනාඉන්නෙ ලස්සනට ලෑස්තිවෙන ගමන්.ඒ අයගෙ දේවල් එහෙම වෙද්දි ගඟුලි එක්ක සංචාරෙ යන්න ගියමංජිතයගෙ මෝටර් බයිසිකලය කැඩෙනවා.හැබැයි ඉතින් මේකෙදි තමයි තේරුම් යන්නෙ මොන මොනඅඩුපාඩු තිබුණත් ගඟුලි කියන්නෙ රත්තරන් කෙල්ලෙක්ද කියලා.අනිත් පොෂ් කෙල්ලො වගේ මේ වගේවෙලාවක පැත්තකට යන්නෙ නැතුව කෙල්ලත් ෆුල් සප් එක දෙනවා මංජිතයට මෝටර් සයිකලය තල්ලුකරන්නත්.ඒකට නම් ඉතින් එකෙන්ම රෙස්පෙක්ට් ගඟුලි කෙල්ලට.එහෙනම් නිම්නාවිව එකතු කරගෙනගිහින් කෙල්සි මොනවා කරාවිද කියලා අද කොටසින් බලමු.....
❤
@AdithyaOshadi-u4q❤️
සෑහෙන බොන්න වෙන ප්‍රශ්න මේව ඉතින්
බොරුම තමයි
ඇහැළ මල් පිපිලා පිට කසන එක තමයි එපා වෙන්නේ
මංජිතයි ගගුලියි ඇත්තටම සෙට් ද මන්දා😂😂❤
😂😂😂😂😂
අද නම් මංජිත ගගුලි so sweet එහෙම කොටසුත් තියන එක හොදයි. කතාවේ වෙනසක් ගලාගෙන යෑමක් තියනවා ❤
17:02 නෙදකින් විතරක් 😂😂 සජිතගෙ acting මරු අප්පා😂❤
අඩේ මංජිතයගෙයි යස්සනීගෙයි ලස්සන..😊
ගෙදර ජෝඩුව යි, පොලිස් මිනිහයි නිම්නාවී බීලා කියලා දැනගත්තාම දහඅට සන්නියම නටයි නේ 😂😂😂
ස්කෝලෙ හාමිනේ “අනේ අපේ මහත්තයා” ග ගා නාහෙන් අඬ අඬා වටේම දුවන හැටි මැවි මැව් පේනවා 😂😂
අපි බැනලාම් කාතාව් ලියන් එකාගෙ මුන්ගෙ වෙස් මාරු කරලා
😂
🎉අංජනගේ හෑල්ල මටනම් දැන් එපා වේගෙන එන්නේ. කාලේ කනවා අපරාදේ...කෙවින්ලා වගේ ඔය විදිහට වැඩ කරන චරිත ඉන්නවද කියලා මටනම් හිතන්න බෑ. අනික ඔය විදියට මිනිස්සුන්ව අන්දගෙන කරන විකාරයක් වගේ වෙලාවකට...
ලොකු බ්‍රදර් රංගනය පාට කුරුල්ලෝ බලන්න ඇබ්බැහි කරනවා... ඇත්තතම ලොකු බ්‍රදර් කාලෙකින් ටෙලි නාට්‍යයක දුටු සුපිරි චරිතයක්... ලොකු බ්‍රදර් කොයි වෙලේද එන්නේ කියලා තමා අපි බලාගෙන ඉන්නේ.. ❤❤❤❤❤
ලොකු බ්‍රදර්ට කවුරැත් හොඳයි හොඳයි ග ගා කිව්වට දැන්නම් එපා වේගෙන එන්නෙ ඒ කැරැක්ටර් එක. කතාව අදින්න වාත කරන්න දාලා තියෙන කැරැක්ටර් එකක් දැන් අංජනගෙ කැරැක්ටර් එක.😂
@@TheVnv23ඔයා කීප තැනකම බැන බැන කමෙන්ට් දාලා තිබ්බා මේ නට්‍යයට සහ චරිත වලට. ඔයා කාගේ හරි කොන්ත්‍රාත්තුවක් මුදල් වලට ඉටු කරනවා වගේ පෙන්නේ. නාට්‍යයේ හොඳම චරිතෙටත් මඩ ගහන්න එපා.
@@TheVnv23ඔයා කීප තැනකම මෙහෙම නාට්‍යයට හා චරිත වලට බැනල කමෙන්ට් කරල තිබ්බා. කඩාලප්පල් ක්‍රියාවක් ඔයා මුදල් පරමාර්ථයෙන් කරන මේක.
@@TheVnv23ඔය හැම තැනම ඔහොම බැනලා තිබ්බා නාට්‍යයටත්. කඩකප්පල් කුහක අරමුණු මුදල් පරමාර්ත වෙනුවෙන් කමෙන්ට් දාන්න එපා.
මංජිතය තමයි නියමෙට love කලෙ කි් දෙනෙක් කිවිවද ඟගුලි තලගුලිව අයින් කරන්න කියල ඒව මංජිත සත පහකට ගනන් ගත්තෙ නැහැ 😅😅
ලොකු බ්‍රදර් දෙන සැපනන් ආතල් 😂😆👌පොර ඉන්න දවසට කතාව පාලු නෑ පට්ට ආතල් 🔥👌😆
කෙල්ලෙක්ව යක්ශනියක් කරන්නෙත් දෙවගනක් කරන්නෙත් කොල්ලොම තමයි ...හොදම උදාහරණය මංජිත-ගගුලි
Ekne😂
ගගුලිව වෙනස් කරාට තෑන්ක්ස්
ලොකු බ්‍රදර් කියන්නෙම ඉතිම් පිස්සුවක්❤❤😂😂😂 උට සම්මනයක් දෙන්නම ඕනා නලුවෙක් නේද😂❤❤
නියම දක්ෂ නලුවෙක්. සැබවින්ම ඇගයිමට ලක් වෙන්න ඕන චරිතයක්...
එක්ස් කිවුස් මී සර් වේලිච්ච රෙදි ටික වැස්සට එළියේ තෙමෙනවා අපරාදේ නේ මම ගිහින් ඒ ටික අරගෙන එන්න ද ලොකු බදර් තමයි මේකේ ඉන්න වටිනාම ආතල් චරිතේ 😂😂😂
අනේ මංජිතගෙයි,ගගුලිගෙයි කෝලම් ටික..ශෝයි නේ😅
Ekne😂❤
ලොකු බ්‍රදර් ඉන්නකොට මාර ජොලි අප්පා ❤හිනා වෙලා මැරෙනවා කියන කතා වලට 😂
මංජිත පිං දෙන්න ඕන බලන අපට, comments දාලා දාලා ගගුලිව ඔය ගානට හදලා දුන්නට😊
කියල වැඩක් නැහැ 😅
කෙවීන් ඇක්ටින් දෙනවා සැපටම ❤
අද ගගුලිගෙයි මංචිතයගෙයි වීඩියෝ කෑල්ල විතරක් දැම්මනම් ෆේස්බුක් මේ වගේ කෙල්ලෙක් හිටියනම් කියල ශෙයාර් වෙයි
❤E දෙන්නා ආදරණීය කරපු එක niyamai
මට නම් ඉතිම් ලස්සනම මංජිතයගෙ කෑල්ල..❤
දැන්නම් කතාව ගොඩාක් අදිනව
අම්මෝ ඇති යන්තම් අද දවසේම මංජිතයි ගඟුලියි තලගුලි වෙන්න මරා ගත්තේ නැතුව හිටියාට😂😂😂❤❤❤
ලොකු බ්‍රදර් සුපිරියක් තමා...😂so Lovely couple ගගුලි මංජිත 💖🌷බාවනාගෙ makup Artist නම් beautiful...💫
කවුද යකො සුදු දොනිට බොන්න දුන්න එකා😂👍
ලොකු බදර්ගෙ සින්දුව නම් මරු. 😂❤❤❤🎉🎉🎉🎉
සුපිරියක් තමා වෙනද වගේම 😂💝🫶.......
ලොකු බ්‍රදර් මරු
පාට කුරුල්ලෝ නාට්‍යයේ චරිතේ ලොකු බ්‍රදර් තමා 😆👍 කමඩි වල ඇක්ටිං වල බ්‍රෑන්ඩ් එකක් වෙනවා පොර ෂුවර් 🔥👍
මංජිතගෙයි ❤ ගගුලිගෙයි අද කොටස් මාරම ලස්සනයි
හැපී හවර් එක බලන්න සුදානම් ද කට්ටිය ම ඉරිදා උදේ 10.00 ට මංජිත ගගුලි ගේ අම්මෝ ඉවසිල්ලක් නෑ ඉරිදා වෙනකන් 😅
Sudanam Sudanam 😅
👍👍
ඉදකිං භාවනා කැතැයි 😂😂
ලොකු බ්‍රදර්ට කවුරැත් හොඳයි හොඳයි ග ගා කිව්වට දැන්නම් එපා වේගෙන එන්නෙ ඒ කැරැක්ටර් එක. කතාව අදින්න වාත කරන්න දාලා තියෙන කැරැක්ටර් එකක් දැන් අංජනගෙ කැරැක්ටර් එක.
මෙච්චර කල් තලගුලිට බැන්නා අයිත් නම් බනින්නේ නෑ පැටියො හරිද 😌♥️
හැමෝමට බුදුසරණයි
ගගුලිගෙ මූනෙත් අමුතුම පෙනුමක් තියෙනව කියන අය කෝ💜️💚
හෙට තමයි දවස.....❤❤
සතුටු දායකයි😊😊
එපී සොඩ් එක්ක ඉන්න ඔනම චරිතෙ ලොකු බ්‍රදර්👍😌
ලොකු brother ❤🎉
නිම්නාවී ව තොර ගන් නවා ❤
31th night බොන්නෙ නැතුව අවුරුද්ද පටන් ගන්න තියන් ඉන්න සෙට් එක කෝ ❤
Sajitha aiya ගෙ රඟපෑම නම් supiri, ඇත්තම wageeee❤❤❤❤
ඒ උඹල ඒන්ජල්ල දැකල තියන්වද එහෙනම් භාවනා දිහා බලපල්ල බොක යයි 😂😂😂😂
අද ලොකු බ්‍රදර් වේලාව නාස්ති කරා ☹️
15:37 ආතල් නම් ආතල් යන යන තැන බොක නම් ඒත් ලොකු බදර්😂😂
අයියෝ anjanaya පච්ච වාතයk උනා හොඳ වැඩේ😊
අදට මන් මැරිල මාස 2ක් වෙනව. පුලුවන්නම් bank account එකට සල්ලි ටිකක් දාන්න තුන් මාසෙ දානෙ දෙන්න 😪💔
Account number eka denna
අපොයි හුරතලේ 😂😂
අද නම් කපල් එක මරාගන්නැතුව හිටියා 🥲
කවදා හරි දවසක ලොක්කා අයියා , ගගුලිව බදිනවට කැමති අය ❤ දාන්න
ගෙයක් හැදුවා යාලුවනේ 🥺❤️"╱◥██████◣│∩│🪟▤│🪟│🎄▓▆▇█▓🚪▓█▇ 🚘
Ehenam padinchi veyan
@TheekshanaBaratha varen🙄😂
ඔන්න මං ගානේ 💃
╭━━━━━━━╮┃ 💡 🪟 🚪 🪟 💡┃┃ 🔋 🌟 🔋 ┃╰━━━━━━━╯🔋 හදපු ගෙවල් වලට ලයිට් දුන්නා යාලුවනෙ🤣😁
මල රෙද්දෙ ඇඩ් ඔච්චරටම දාන්න එපා යකෝ..ඕව අපි ගන්නෙ නෑ
කොටස් 158 පෝන් එකෙන් බලන අය මේ පැත්තට 🎉🎉🎉
ලොකු බ්‍රදර් නැත්තන් කතවෙන් වැඩකුත්නෑ❤❤❤
ගොඩ දවසකින් ගගුලිගෙ අම්මවයි තාත්තවයි දැක්කෙ නෑ😒
වෙන නාට්ටි වල😂😂
Saloon සුරංග 😂 aparade cj ganna thibba ethakota chandimal okkotoma wadiya lassanata act karai😮
Ammooooo😂😂 මංජිතගෙ තියෙන්නෙ හුරතලේ😂😂😂😂
අඩෝ මංජිත ගෙයි ගගුලිගෙයි කොටස අපි එදා සජීවීව බැලුවා 😂😂😂😂😂😂
ලස්සනයි❤❤❤
කතාවක් තමා. මේක නමුත් මට පෙන්නන්න බෑ. බේබදු චරිතට ඉන්න මනුස්සයා..
එහෙනං නොබලා හිටපං අපේ ආතල් කඩන්නේ නැතුව 😂
ඉතින් nobala🙂ඉදපන්කෝ
අනේ පලයන් බං ඌ තමා මේකෙ හොදටම රගපාන්නෙ
හොඳටම ඇක්ට් කරන චරිතෙ අපි සතුටු වෙන හිනා වෙන චරිතෙට මෙහෙම Commemts දාන්නේ හිතාමතා සමහරු. ඒ වගේ ජරා වැඩ කරන්න නරකයි. හොඳදේ අගය කරන්න ඕන. මමත් ආසම චරිතය ලොකු බ්‍රදර් තමා 💖
ලොකු බ්‍රදර්ගේ හිනාව තමයි හිනාව.
සුරංග තමයි ලස්සන 😂😂😂
ඉස්සරහට කරනවා ...කිව්වේ ...අම්මේ😮😂
ඉස්සරහට කරනවා kiwuwahama baya wuna
හිනා නොවන අපිටත් ලොකුබ්රදර් ආතල්😂😂😂
Loku bother dena athal😅
Humm niyamai neda suduuu😁🤟👌
Ai seegiri kashyapad😂
@@VivoVivo-ly8sz oww
@@Mr.Kaween ehema penawada
කොචිචර හදිස්සිය තිබිබත් කාලා ඉවර වෙලා බලන හිංදා තවමත් ජීවතුන් අතර.......😂 කැමිරි අංජනයා , උඹනමි පිස්සෙක් ඔියි.......❤
ගඟුලි ගැන මොකද හිතෙන්නෙ මේ වෙලාවෙ 😂❤
නිම්නාවි තමයි ඉතින් 😮😮
Koolam ane oyage hari koolam 😂😂ammo manjithayaa😂😂
හදවතෙ විසාල යකෝ 😮
❤❤❤
😂😂❤❤
😂ලොකු බ්‍රදර් නැත් නම් කතාවත් කම්මැලි පොර නම් මාර ආතල් එකක් දෙන්නෙ😅
බොරැවෙන් ජීවත්වෙන උන්ගේ කතා😂
manjithai gagului harima adaraneeya couple ekak. eyalage ranganaya harima ththwikayi
ලොකු බ්රරදර්ට කැමති අය කො❤❤
අපි ❤
Lassani ❤❤❤❤❤
Loku brother ge acting nam Next Level 😂
Mama nam kamathi nimnawita ❤
ඔය KFC කියන්නේ තනිකරම 💩 ගොඩක් .එච්චරම අපිරිසුදු ස්ථානයක් . මස් එහෙම අන්තිම අපිරිසිදුයි. අනික තමයි ගොඩක් වෙලාවට බැදලා දෙන්නෙ පරණ මස්. ඒවා හොදලාවත් නෙවෙයි උන් බදින්නේ. කටට ගන්නවා තියා නහය ලගටවත් ගන්න බෑ.
aththamai wings wala mara gadaii
Beautician ගේ රගපෑම හරිම තාත්විකයි.... හොදම සහාය නලුවා වෙයි sorry
😂😂😂
😂😂
Ekage varge mokkd kiyl thama hoy gnn bane😅
ඉස්සරහට කරනවා කීවේ අම්මේ 😂😂
රැජිනට ඇන්දා සිංදුවට කෙල්ලෙක්ට ඇදලා නටන්නේ මේ කෙල්ලන්ට අන්දන සුරංග නේද
ඒන්ජල් බම්බුව😂
භාවනාව
මංජිතයගෙයි අර වේසිගෙයි කොටස් skip කරලා බලන්නෙ
Shashika... ko oya....❤❤
නම් ලියාපදිංචි කරන්නේ ඇයි ගෑනියේ
නම් ලකුණු කරන්නේ ඇයි
මම කෙවින් උනානම් බාවනාගෙන් ආතල් අරන් නිම්නාවිව බදිනවා 😂
පාටියේ වැඩේ සතියෙම අදී වගේ
අනේ අංජන පව්😢
පළවෙනි කමෙන්ට් එක මගෙන්❤
Mmmmm hodai ethin adath
නිම්නාවිට ආදරෙ අය මේ කොනට..❤
Loku bro kiyawla iwara wenakanma hinawa iwara ne mage😂😂😂😂😂adrei loku broo❤❤❤❤❤😅😅😅😅😅
Ane manjitha❤ gagulii ada nam lassanay ee kotasa
ඇහැළේ ඇහැළේ 😂
😂😂😂 meya enneth ohoma welawakama thamaì..
මංජිත,,,,මොකද උනේ,,🤔
භාවනාගෙ ගැටයට කෙවින් අහුවෙයිද නැද්ද කියන කාරණේ තමයි ඔන්න දැන් තියෙන්නෙ.භාවනා
ශේප් එකේ කෙවින්වත් ගෙන්නගෙන නිම්නාවිවත් ගෙන්නගෙන පාටිය දාන්නයි ලෑස්තිය.හැබැයි
භාවනාට එනවා කියලා කෙවින් යන්නෙ යාළුවෝ ඩබල හොයාගෙන.ඒ අතරෙ පට්ට කපට කෙල්සි
නිම්නාවිව හොයාගෙන ගෙදරටම යනවා.එහෙම ගිහින් නිම්නාවිව එකතු කරගෙන යන්නයි යන්නෙ.
හැබැයි නිම්නාවිවත් ගෙදර අයවත් කැමැති නෑ මේ ගමනට.ඒ වෙලාවෙ ග්ලේන් ෆොන්සේකාට කතා
කරන කෙල්සි තාත්තගෙ මාර්ගයෙන් නිම්නාවිගෙ තාත්තට කතා කරනවා.ග්ලේන් ෆොන්සේකා කතා
කරපු නිසාම නිම්නාවිගෙ තාත්තට අන්තිමට දුව යවන්නෙ නැතිව ඉන්න බැරිමවෙනවා.මේ වෙද්දි භාවනා
ඉන්නෙ ලස්සනට ලෑස්තිවෙන ගමන්.ඒ අයගෙ දේවල් එහෙම වෙද්දි ගඟුලි එක්ක සංචාරෙ යන්න ගිය
මංජිතයගෙ මෝටර් බයිසිකලය කැඩෙනවා.හැබැයි ඉතින් මේකෙදි තමයි තේරුම් යන්නෙ මොන මොන
අඩුපාඩු තිබුණත් ගඟුලි කියන්නෙ රත්තරන් කෙල්ලෙක්ද කියලා.අනිත් පොෂ් කෙල්ලො වගේ මේ වගේ
වෙලාවක පැත්තකට යන්නෙ නැතුව කෙල්ලත් ෆුල් සප් එක දෙනවා මංජිතයට මෝටර් සයිකලය තල්ලු
කරන්නත්.ඒකට නම් ඉතින් එකෙන්ම රෙස්පෙක්ට් ගඟුලි කෙල්ලට.එහෙනම් නිම්නාවිව එකතු කරගෙන
ගිහින් කෙල්සි මොනවා කරාවිද කියලා අද කොටසින් බලමු.....
❤
@AdithyaOshadi-u4q❤️
සෑහෙන බොන්න වෙන ප්‍රශ්න මේව ඉතින්
බොරුම තමයි
ඇහැළ මල් පිපිලා පිට කසන එක තමයි එපා වෙන්නේ
මංජිතයි ගගුලියි ඇත්තටම සෙට් ද මන්දා😂😂❤
😂😂😂😂😂
අද නම් මංජිත ගගුලි so sweet එහෙම කොටසුත් තියන එක හොදයි. කතාවේ වෙනසක් ගලාගෙන යෑමක් තියනවා ❤
17:02 නෙදකින් විතරක් 😂😂 සජිතගෙ acting මරු අප්පා😂❤
අඩේ මංජිතයගෙයි යස්සනීගෙයි ලස්සන..😊
ගෙදර ජෝඩුව යි, පොලිස් මිනිහයි නිම්නාවී බීලා කියලා දැනගත්තාම දහඅට සන්නියම නටයි නේ 😂😂😂
ස්කෝලෙ හාමිනේ “අනේ අපේ මහත්තයා” ග ගා නාහෙන් අඬ අඬා වටේම දුවන හැටි මැවි මැව් පේනවා 😂😂
අපි බැනලාම් කාතාව් ලියන් එකාගෙ මුන්ගෙ වෙස් මාරු කරලා
😂
🎉අංජනගේ හෑල්ල
මටනම් දැන් එපා වේගෙන එන්නේ. කාලේ කනවා අපරාදේ...කෙවින්ලා වගේ ඔය විදිහට වැඩ කරන චරිත ඉන්නවද කියලා මටනම් හිතන්න බෑ. අනික ඔය විදියට මිනිස්සුන්ව අන්දගෙන කරන විකාරයක් වගේ වෙලාවකට...
ලොකු බ්‍රදර් රංගනය පාට කුරුල්ලෝ බලන්න ඇබ්බැහි කරනවා... ඇත්තතම ලොකු බ්‍රදර් කාලෙකින් ටෙලි නාට්‍යයක දුටු සුපිරි චරිතයක්... ලොකු බ්‍රදර් කොයි වෙලේද එන්නේ කියලා තමා අපි බලාගෙන ඉන්නේ.. ❤❤❤❤❤
ලොකු බ්‍රදර්ට කවුරැත් හොඳයි හොඳයි ග ගා කිව්වට දැන්නම් එපා වේගෙන එන්නෙ ඒ කැරැක්ටර් එක.
කතාව අදින්න වාත කරන්න දාලා තියෙන කැරැක්ටර් එකක් දැන් අංජනගෙ කැරැක්ටර් එක.😂
@@TheVnv23ඔයා කීප තැනකම බැන බැන කමෙන්ට් දාලා තිබ්බා මේ නට්‍යයට සහ චරිත වලට. ඔයා කාගේ හරි කොන්ත්‍රාත්තුවක් මුදල් වලට ඉටු කරනවා වගේ පෙන්නේ. නාට්‍යයේ හොඳම චරිතෙටත් මඩ ගහන්න එපා.
@@TheVnv23ඔයා කීප තැනකම මෙහෙම නාට්‍යයට හා චරිත වලට බැනල කමෙන්ට් කරල තිබ්බා. කඩාලප්පල් ක්‍රියාවක් ඔයා මුදල් පරමාර්ථයෙන් කරන මේක.
@@TheVnv23ඔය හැම තැනම ඔහොම බැනලා තිබ්බා නාට්‍යයටත්. කඩකප්පල් කුහක අරමුණු මුදල් පරමාර්ත වෙනුවෙන් කමෙන්ට් දාන්න එපා.
මංජිතය තමයි නියමෙට love කලෙ කි් දෙනෙක් කිවිවද ඟගුලි තලගුලිව අයින් කරන්න කියල ඒව මංජිත සත පහකට ගනන් ගත්තෙ නැහැ 😅😅
ලොකු බ්‍රදර් දෙන සැපනන් ආතල් 😂😆👌
පොර ඉන්න දවසට කතාව පාලු නෑ පට්ට ආතල් 🔥👌😆
කෙල්ලෙක්ව යක්ශනියක් කරන්නෙත් දෙවගනක් කරන්නෙත් කොල්ලොම තමයි ...හොදම උදාහරණය මංජිත-ගගුලි
Ekne😂
ගගුලිව වෙනස් කරාට තෑන්ක්ස්
ලොකු බ්‍රදර් කියන්නෙම ඉතිම් පිස්සුවක්❤❤😂😂😂
උට සම්මනයක් දෙන්නම ඕනා නලුවෙක් නේද😂❤❤
නියම දක්ෂ නලුවෙක්. සැබවින්ම ඇගයිමට ලක් වෙන්න ඕන චරිතයක්...
එක්ස් කිවුස් මී සර් වේලිච්ච රෙදි ටික වැස්සට එළියේ තෙමෙනවා අපරාදේ නේ මම ගිහින් ඒ ටික අරගෙන එන්න ද ලොකු බදර් තමයි මේකේ ඉන්න වටිනාම ආතල් චරිතේ 😂😂😂
😂
අනේ මංජිතගෙයි,ගගුලිගෙයි කෝලම් ටික..ශෝයි නේ😅
Ekne😂❤
ලොකු බ්‍රදර් ඉන්නකොට මාර ජොලි අප්පා ❤
හිනා වෙලා මැරෙනවා කියන කතා වලට 😂
මංජිත පිං දෙන්න ඕන බලන අපට, comments දාලා දාලා ගගුලිව ඔය ගානට හදලා දුන්නට😊
කියල වැඩක් නැහැ 😅
😂
කෙවීන් ඇක්ටින් දෙනවා සැපටම ❤
අද ගගුලිගෙයි මංචිතයගෙයි වීඩියෝ කෑල්ල විතරක් දැම්මනම් ෆේස්බුක් මේ වගේ කෙල්ලෙක් හිටියනම් කියල ශෙයාර් වෙයි
❤E දෙන්නා ආදරණීය කරපු එක niyamai
මට නම් ඉතිම් ලස්සනම මංජිතයගෙ කෑල්ල..❤
දැන්නම් කතාව ගොඩාක් අදිනව
අම්මෝ ඇති යන්තම් අද දවසේම මංජිතයි ගඟුලියි තලගුලි වෙන්න මරා ගත්තේ නැතුව හිටියාට😂😂😂❤❤❤
ලොකු බ්‍රදර් සුපිරියක් තමා...😂so Lovely couple ගගුලි මංජිත 💖🌷බාවනාගෙ makup Artist නම් beautiful...💫
කවුද යකො සුදු දොනිට බොන්න දුන්න එකා😂👍
ලොකු බදර්ගෙ සින්දුව නම් මරු. 😂❤❤❤🎉🎉🎉🎉
සුපිරියක් තමා වෙනද වගේම 😂💝🫶.......
ලොකු බ්‍රදර් මරු
පාට කුරුල්ලෝ නාට්‍යයේ චරිතේ ලොකු බ්‍රදර් තමා 😆👍 කමඩි වල ඇක්ටිං වල බ්‍රෑන්ඩ් එකක් වෙනවා පොර ෂුවර් 🔥👍
මංජිතගෙයි ❤ ගගුලිගෙයි අද කොටස් මාරම ලස්සනයි
හැපී හවර් එක බලන්න සුදානම් ද කට්ටිය ම ඉරිදා උදේ 10.00 ට මංජිත ගගුලි ගේ අම්මෝ ඉවසිල්ලක් නෑ ඉරිදා වෙනකන් 😅
Sudanam Sudanam 😅
👍👍
ඉදකිං භාවනා කැතැයි 😂😂
ලොකු බ්‍රදර්ට කවුරැත් හොඳයි හොඳයි ග ගා කිව්වට දැන්නම් එපා වේගෙන එන්නෙ ඒ කැරැක්ටර් එක.
කතාව අදින්න වාත කරන්න දාලා තියෙන කැරැක්ටර් එකක් දැන් අංජනගෙ කැරැක්ටර් එක.
මෙච්චර කල් තලගුලිට බැන්නා අයිත් නම් බනින්නේ නෑ පැටියො හරිද 😌♥️
හැමෝමට බුදුසරණයි
ගගුලිගෙ මූනෙත් අමුතුම පෙනුමක් තියෙනව කියන අය කෝ💜️💚
හෙට තමයි දවස.....❤❤
සතුටු දායකයි😊😊
එපී සොඩ් එක්ක ඉන්න ඔනම චරිතෙ ලොකු බ්‍රදර්👍😌
ලොකු brother ❤🎉
නිම්නාවී ව තොර ගන් නවා ❤
31th night බොන්නෙ නැතුව අවුරුද්ද පටන් ගන්න තියන් ඉන්න සෙට් එක කෝ ❤
Sajitha aiya ගෙ රඟපෑම නම් supiri, ඇත්තම wageeee❤❤❤❤
ඒ උඹල ඒන්ජල්ල දැකල තියන්වද එහෙනම් භාවනා දිහා බලපල්ල බොක යයි 😂😂😂😂
අද ලොකු බ්‍රදර් වේලාව නාස්ති කරා ☹️
15:37 ආතල් නම් ආතල් යන යන තැන බොක නම් ඒත් ලොකු බදර්😂😂
අයියෝ anjanaya පච්ච වාතයk උනා හොඳ වැඩේ😊
අදට මන් මැරිල මාස 2ක් වෙනව. පුලුවන්නම් bank account එකට සල්ලි ටිකක් දාන්න තුන් මාසෙ දානෙ දෙන්න 😪💔
Account number eka denna
අපොයි හුරතලේ 😂😂
අද නම් කපල් එක මරාගන්නැතුව හිටියා 🥲
කවදා හරි දවසක ලොක්කා අයියා , ගගුලිව බදිනවට කැමති අය ❤ දාන්න
ගෙයක් හැදුවා යාලුවනේ 🥺❤️"
╱◥██████◣
│∩│🪟▤│🪟│
🎄▓▆▇█▓🚪▓█▇ 🚘
Ehenam padinchi veyan
@TheekshanaBaratha varen🙄😂
ඔන්න මං ගානේ 💃
╭━━━━━━━╮
┃ 💡 🪟 🚪 🪟 💡┃
┃ 🔋 🌟 🔋 ┃
╰━━━━━━━╯
🔋 හදපු ගෙවල් වලට ලයිට් දුන්නා යාලුවනෙ🤣😁