TV eken balanne naththe kehelmal add Nisa balan gihama you tube eketh wenasak na wage Dan wath add Dana eka nawaththanna Meka you tube add nathuwa balannai api enne
Ow u aka kevinta dunneth na dan thathta kevingen aka ko kiyala uta denna utthara නැති weyi aka manjitha laga thiyena නිසා me පහුගිය dawas2 ganguligen kisi parshnayak une na😃
කෙල්සි ඔන්න කොහොමහරි නිම්නාවිවත් එකතු කරගෙන ගියා භාවනාගෙ පාටියට යන්න. එහෙම ගිහින් භාවනා මේකප් එක දාන තැනට ගියාම තමයි හරිම ශෝක් වැඩේ සිද්ධ වුණේ. භාවනාව ලෑස්ති කර කර හිටිය පොර කෙලින්ම කියනවා මනමාලිට වඩා නිම්නාවි ලස්සනයි කියලා.ඒක ඇහුව ගමන් භාවනාගෙ මූණ නිකන් උඩරට මැණිකෙ කෝච්චියට අහුවෙච්ච සත පහේ කාසියක් වගේ වුණා.කෙල්ලො සෙට් එක මෙහෙම පාටියට සෙට් වෙන අතරෙ කෙවින්
ඉන්නෙ යාළුවෝ එක්ක නිදහසේ.එහෙම නිදහසේ ඉන්න අතරෙ එතනට හෙනහුරෙක් කඩා පාත් වෙනවා.උගෙ නම "ලොකු බ්‍රදර්" .අනවසරයෙන්ම එතැනට ආව ලොකු බ්‍රෝ බොන ජාති ඔක්කොම බීලා සුපිරිම ආතල් එකක් දෙනවා.අන්තිමට මිනිස්සුන්ට සිංදු එපාවෙන තරමටම සිංදුත් කියනවා.මෙහෙම ආතල් ගත්තා වගේ නෙමෙයි භාවනාගෙ උත්සවයට කෙවින්ට දැන් යන්න වෙයිද?
ඒ ගැන දැනගන්න අදත් පාට කුරුල්ලො බලලම ඉමු.....
අදත් ඕක බොලා අපිට පෙන්නන්නේ නෑ බොලව්😅
TV eken balanne naththe kehelmal add Nisa balan gihama you tube eketh wenasak na wage Dan wath add Dana eka nawaththanna Meka you tube add nathuwa balannai api enne
@@DivanjalaGayanmasayak wath adii
🎉
❤🎉
"මේ උතුම් සිරිපා සමයේ පොලිතින් ප්ලාස්ටික් වලින් තොර පිවිතුරු සිරිපා වන්දනාවේ කොටස් කරුවකු වන්න සියලුම දෙනාට සමන් දෙවි පිහිටයි.!!!!
😮😮
🥰☸️🙏🩷
😂😂
Me mokekda me 😂😂😂
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිම්නාවීගේ අම්මා පොලිස් කාරයා එක්ක පැනලයයි වගේ අන්තිමට😂
Eka etta😅😅😅
😂😂😂
Uta kyla sepa ganna tiyan inne...
E kathawen pennan na 😂
😂😂😂 ooi ooi
😂😂😂😂👍👍
හපෝ,භාවනාගෙ යාලුවො ටික...පොශ් කියල හිතාගෙන ඉන්නෙ..භාවනාගෙත් දුශ්ට මූණ 😂😂😂
Ekanam etta bawana hodane 😡
දුෂ්ට කුෂ්ටියෙක්..😂😂😂
@@xaxaxa-w6iබටකොල අච්චි වගෙ
No everyone is wrong she’s adorable 🥰 and cute 😘
ගොන් බඩු ටිකක් 🤣🤣🤣🤣🤣
අමිමෝ භාවනාගෙ දුෂ්ට බැල්මෙ කැත,නාකි මන්තරකාරියක් වගේ,🤭🤣🤣🤣🤣🤣🤣🤣
😀😀😀😀😀
පව් අනේ එයාගේ චරිතේ නේඑ
Hmm ow math kiyanna heduwe eka iya man nam kemsthima ne
විනාඩි 22 කේ Episode එක විනාඩි 6න් බලන බලන මම😂
Mth😂
මට හිතෙන්නෙ මේක දැන් කොහොල්ලෑ කරලා තියෙන්නෙ බොහොවිට මෙක ලියපු ඔරිජිනල් කෙනා නෙවේ වෙන්න ඕන දැන් ලියන්නෙ..
😂😂😂
Man wage 😅
Ado srwt bn🥹
මංජිතගේ අම්මා මෙ රගපානවමද අප්පා.......ඒ තරම් තාත්විකයි..
Legend ලා එහෙම තමයි බං
ඇත්තමයි...❤
නියම චරිතයක්
ඔවු පුදුම තරම් දක්ශ කෙනෙක්
සියලුම පිලිකා රෝගින් සුවපත් වෙිවා..🙏
අම්මේ කාලෙකින් ඔයාව දැක්කේ 😂
Hari bn ela
කටවහං හිටපං බල්ලො
එන්න එන්නම මේ කතාව සෑහෙන්න අතාත්වික වෙනවා වගේ කාටුන් එකක් නෙමෙනේ මේක ටිකක් තාත්වික වෙන්න ඕන
Eka aththa, 100%kma athathwikai
ඔව් අනේ ඒක ඇත්ත...
මෙවගෙ පාටි දාලා මෙ කෙල්ලො මොන තෘප්තියක් ලබනවද මංදා මොන ආතල්ද මංදා 😂
ඉස්කෝලේ හාමිනේගේ මල කෝලන් ප්‍රසාතයා ආවම තමා වැඩ්
බැටන් පොල්ලෙ බලෙ😂
භාවනාගේ නැචුරල් ලුක් එක ලස්සනයි..මේකප් ඕනවට වඩා දාල විකෘති කරලා
පෝසත් අය ගාවට දුප්පත් අය වැටුනම ඔහොමම තමා පවු නිම්නාවි
යකො පාර්ටිය නිකන් ලෙස්බියන් වැලක් වගෙ බන් 😂
නිම්නාවිට විතරක් දීල තියෙන number එකේ phoneඑක මොකටද off කරන්නේ...😂😂😂
මටත් ඕකම හිතුනා...😅😅
බෝතලේ නිම්නාවිගේ පැත්තට කරකැවෙනකන් බලන් උන්නු මං 😂
අනේ භාවනාට ඉන්නෙ මහ ගොන් ආතල් දෙන යාළුවෝ ටිකක් තමයි 😅😅😅😅😅😅😅
සියලු දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏 උතුම් සුමන සමන් දෙවි පිහිටයි 🙏🙏🙏 සියලු දෙවි පිහිටයයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ප්‍රසාද්ට පොලිසියක් නෑ. බැලුවොත් ජයනාත්ලගේ ගෙදර😂😂😂
😂
ගෙදර යන්න කලින් එන්නෙත් ජයනාත්්ලගෙ ගෙදර 😂😂😂😂😂
ඔකා එන්නෙ නිම්නාවි බාලන්න
ඌ ජයනාත්ගෙ ගෑනිව තියාගෙන ඉන්නෙ 😂 (හැදුව පදේ ) 😂
පොඩි සැකයක් ආවා බං 🤣🤣
නිම්නාවිගෙ අම්මා දැක්කාම කතාවත් එපා වෙනවා
Sirawatama bn
Sirawatama walalenwa a amma nm
Vikarai 😂😂😂😂
Math asama ne 🥲
මටත් එයාලා තුන්දෙනා පෙන්න බැ
නිම්නාවි බීල නටන ජෝගිය බලන්න ඉන්න කට්ටිය මෙ පැත්තට
Ada neme bn heta eka😅
පව් වැඩෙ🙂
😶@@sahanmadusanka7573
අඩො බොක්ක
අඩෝ,ඒ පැත්තට එන්න විදිහක් නෑනේ, 😔😔😔😔
කතාව අදිනව වැඩියි කියන අය කෝ🥲
කතාවෙ අන්තිමට ගැටගහපු යන්තරෙ පිහිටෙන් මංජිතයා කෝටිපතියෙක් වෙයිද දන් නැ 😂
😂😂
Ow u aka kevinta dunneth na dan thathta kevingen aka ko kiyala uta denna utthara නැති weyi aka manjitha laga thiyena නිසා me පහුගිය dawas2 ganguligen kisi parshnayak une na😃
යක්කු බැදගෙන වැඩ ගන්න පුලුවන් වෙනවා😂
😅
Hmmm😃👍
ස්ථිරවම කෙවීන්ගේ යි නිම්නාවීගේ යි ආදරය පටන් ගන්නකම් බලන් ඉන්න සෙට් එක 💛💛💛💛💛💛🎉🎉🎉🎉
මම
මම
අනේ මාත්
කෙල්ලො ටිකට තනිකර track ne bn 😂😂😂
ප්‍රසාද් ගේ හොර ගැනී ජයනාත් ගේ ගැනිද කොහෙද බැලුවොත් එහෙ🙄
matath hithuna
Nimnawi prasadge duwa
😂😂😂
😅
😂😂😂
භාවනාව නම් ලැජ්ජ වෙන්න ඕන ඔය පාටිය ඇතුලේ. නිම්නාවිව ඔතනට එක්ක ඇවිත් තියෙන්නේ ලැජ්ජ කරවන්න, අපහාස කරවන්න.මහා පුදුම ජරා කෙල්ලෙක් භාවනා
Mata penna ba bawana maha jara kellek paw nimnavi
@@viramisankalpana1263 ow ane paw aya භාවනා විතරක් නෙවෙයි අනිත් kelloth maha amuthyi
නිම්නාවි මඩවන්නම තමා ඕක ඇරේන්ජ් කරල තියෙන්නෙ.. බලෙන් ගෙන්න ගත්තෙ
ඔව් ඔව් නිම්නාවිට එහෙම වෙන්න දෙන්න බෑ.. අපි කට්ටියම හෙට ඒ හොටෙල් එකට යන් ගිහින් බාවනාගෙන් නිම්නාවිව කොහොම හරි බේරගෙන එක්ක එමු. හෙට 6 ට කලින් සෙට් උනොත් කරන්න බැරි වෙන්නෙ නෑ 😂😂😂
සල්ලි තියන කොල්ලොන්ගෙ කරේ එල්ලෙන්න බලාගෙන භාවනා වගේ දුෂ්ට ගෑනු කොච්චර නම් අපේ රටේ ඇත්ද... 🥴☝
මොන පිස්සුවක්ද බ්න් ඒ පාටි එක 😂 බාවනාගේ යාලුවෝ හිතාගෙන ඉන්නෙ හෙන පොශ් කට්ටිය කියලා ..... අපෝ 🥲
Hmm
Hmm
😂😂😂
අල්ට්රා පොස් 😂
භාවනා මළ මෝහිනි වගේ අර මිනිහට වෙඩින් එකත් කරන්න දුන්නොත් මිනිකනත්තක් වෙයි😂😂
හෙට මරු 😍😄❤
Kohomath masayak wath adii wage
😂මුන්ටික පොශ් කියල හිතුවට නිම්නාවි විතරයි ලස්සන..පොශ් කෙල්ල
මේ skip කිරිල්ලනම් එපා වෙලා.
සුපිරියක් තමා වෙනදා වගේම 🫠💝🌻......
කතාව ඕනවට වඩා අදින්න එපා එපා
වෙනකම් 😅😅😅😅😅
Monday ඉදන් බලන් ඉන්නේ අනේ කෙවින්ගේ යි නිම්නාවි ගෙයි episode එක බලන්න හෙටවත් ගියොත් shok ❤😍🥰
ඉතිං භාවනාලම පාටිය ඇරේන්ජ් කරලා එයාලම සප්‍රයිස් වෙන්නේ ඇයි😂😂
😂😂😂😂
😂
Ow ane maha විකාර patiyak kagahanawa hama tissema
නිම්නාවි මඩවන්න ඇරේන්ජ් කරල තියෙන්නෙ😅
ලංකාවේ අලුත් පොලිස් ඒකකය
ගෙදරට ඇවිත් ඕපදුප හොයන ඒක පාට කුරුල්ලෝ විසින් නව සොයා ගැනීමක් 😅😅
😂😂
Party එකේ ලස්සනම girl නිම්නාවි ❤️❤️❤️❤️ චාම් ලස්සනක් තියෙන්නේ.භාවනා දුශ්ට කෙල්ලෙක්. ආසම නැති චරිතයක්
හෙනම කෑලි ටික කියලද දන්නෑ හිතාගෙන ඉන්නේ 😂
කෙල්සිගෙ කොණ්ඩෙ ලස්සනයි
Ow
කෙල්සිගෙ අමුතු ගතියක් තියනවා
ගෙයක් හැදුවා යාලුවනේ 🥺❤️"
╱◥██████◣
│∩│🪟▤│🪟│
🎄▓▆▇█▓🚪▓█▇ 🚘
❤❤❤❤❤❤❤❤
Comment walin geyak haduwa ehenam.waddek....❤
ශා මරු.... ❤️
♥️♥️ 𝐆𝐎𝐎𝐃 𝐉𝐎𝐁 ..
මොන විකාරයක් ද මේ කතාව දැන්...ආයේ නම් බලන්නේ නෑ..බොරුවම විතරයි....ෂික්....
නිම්මාවි ආස කට්ටියම මෙහෙට
ආස නෑ.ලද බොලද වැඩියි..කෙල්ලෙක් උනත් ඕන දේකට ඔට්ටු වෙන්න ඕන.over නෙවෙයි මම කියන්නෙ
Ai uba nimnawida😂
කෙවින් අක්ක නිකන් බටකොල ආචිචි වගේ වෙන කෙනෙක් හිටියෙම නැද්ද
ඇත්තටම බලන්න කෙවින් කියන්නෙ පොහොසත් පවුලක පුතෙක් අක්කගෙ කට කජු ලෙල්ල වගේ ඇදයි ඇස් දෙක ගෙම්බගෙ වගේ නලලෙ මුඩුක්කු චරිතෙකට නම් හොදයි නපුරු චරිතෙ උනත් පොෂ් වෙන්න ලස්සන වෙන්න ඕනනෙ නේද?
Thanks for you all
දැන්නම් විකාරයක් මේ නාට්‍යය මෙහෙම දෙවල් වෙන්නැ කිසිම තාත්වික බවක් නැ විකාර
ඔව් පුරුද්දට බලනව
මේක තාත්වික කතාවක් නෙවෙයි මිනිස්සු ගේ stress ගතිය මග හරවා ගන්න හදපු comedy romance thriller drama එකක් ඔයාට ඔච්චර ටම තාත්වික ඒවා බලන්න ඕන්න නම් වියලි,අමුතු දොස්තර වගේ කතා බලන්න
මං හිතන විදිහට ප්‍රසාද් ගේ පොලිස් ස්ථානය තියෙන්නේනිම්නාවිලාගේ ගෙදරද කොහෙද😂
මුල ඉදලා බලපු හැම කතාවෙම මගෙ හොදම චරිතය ගගුලි ❤❤
අද වැඩි පුර භාවනාගෙ පඩ ෂෝ බැලුවෙ😅
හෙනම ගොන් ආතල් එකක් ගන්නෙ පාටියෙන්😂😂😂😂😂
Sirawatama 😂
මෙ කෙල්ලට බොන්න දීලා මුංගෙ.පහත්.ගති පෙන්නලා😂😂
අමුතු දොස්තරත් බලන්න කස්ටිය❤
Kevin nimnawi bila inna nisa Kevin nimnawiwa paare pite thiyan yana widiha 😂 so cute ane kevin nimnaawiwa gedaratama gihin dammoth prashnayak weyida danne naa. Ehema wenne nathi weyi ithin eya manjitha widihata ne ragapanne 😘
අනේ දැන් නම් මේ බොරුව අහු උනා නම් හරි අප්පා... ඊට පස්සේ දෙන්නගේ රන්ඩු බලන්න පුලුවන්නෙ😊
11:01 අසේන්??? අර චන්ද 8ක් ගත්ත බුවාද😂😂😂
නිම්නාවි බඩ්ඩට අද හරි ගෙදර ගිහින් ඉවරයි😂
ප්‍රසාද් කාරයා පොලීසියෙ ඉන්නව එක් දවසක් පෙන්නනවද😂
මාත් වෘෂ්චික. 😘. ගගුලිට මම පට්ට කැමති අනේ 😘😘
කතාව විනාඩි 21.43.එකෙන් භාගයක් ඇඩ්...ඉතුරු ටික අර පොලිසියෙ එකත් නිම්නාවිගෙ අම්මගෙ රෙද්ද අස්සෙ රිංගගෙන එතන එතන ඔප දූප ටික.මොනවද බං මේ..
බය වෙන්න එපා විශාකා ප්‍රසාද් බලා ගනී....එයාට ඔයාගෙ වැඩ විතරයි පොලිසියෙ තියෙන්නෙ....😜
කෙල්සි ආච්චි 😂
Achhi kenek wage thama 😂
ලස්සනයි❤❤❤❤
බාවනාගෙ පඩ ටික එපා වෙනෝ😅
කෙල්ලො අස්සට ආන්ටි කෙනෙක් දාලා හරි විකාරයි. ආන්ටි කෙල්ල වෙන්න යනවා 😂😂
ea kauda
@@sChathu-i8o ඇයි අර මනමාලි වෙන්න යන කෙනත් එක්ක රෝස පාට ඇදලා ඉන්න කෙල්ලො ගොඩේ ඉන්නෙ .🤣🤣
කව්ද@@MayaRekha-b7p
@MayaRekha-b7p okkoma pink color නේ edan ඉන්නේ
නිම්නාවියෝ❤
මේකේ ඉන්න ප්‍රසාද් කියන පොලිස් කාරයාව පේන්නෙ නිකම් පව්ල් සව්ක්‍ය සේවා නිලදාරිනි වගේ
😅
මිඩ් වයිප්😂
Kathawa nam maru kathawa😂😂😂😂😂
පොහොසත් මිනිස්සුන්ගෙ පාටි හරි බෝරින් නේ🥱🥱
ක්ලේන් ❤ මනෝජා අද love 💕එහෙම තමා ඉන්න ඕන💕
ප්‍රසාද් උබ ඉන්නෙම ජයනාත් ගේ ගෙදරනේ උබ office ඒක ඔතන දාපං ඉටපස්සේ කතා කරගෙන ඉදපන් 😂
ලස්සනයි අදත් 🩷🩷🩷🩷
පාට. කුරුල්ලෝ. ❤❤❤❤
Presad ට වෙන වැඩ නෑ මේ ගෙදර වැඩ විතරයි 😂
කොහෙන් හරි අපේ ගමේ හංසි වගේ බඩුවක් ඉන්නවමයි😂
මංජිතගේ අම්මා නම් සුපිරි ඇක්ටින් ❤
❤❤❤ lassanai kathawa man mïla idan balanawa
අදත් පලවෙනි කමෙන්ටුව මගෙන්❤️😁
නිදිනැති රෑ
මතකයේ සැරිසරා
කදුළු නෙත් සමගින්,,,
තනිවුනෙමි මා,,ලසෝ දුක්ගිනි ගොඩක තැවෙමින්෴
අපෝ මොකක්ද අප්පා අද පෙන්වනවා කියලා ඊයේ දාපු කොටස් අද තිබ්බේ නෑ නේ 😒 ඊයේ එකේ තිබ්බේ නිම්නාවිගේ මැසේජ් එකට අද කෙවින් පුදුම වෙන සීන් එක
Matanam bawana panna baha hati😂😂
මොකක්ද බං මේ කො අර ලස්සන කතාව 😢😢😢😢😢😢😢2skip 😢😢😢😢😢
හෙන posh කියලා හිතන් ඉන්න ගොන්ම ගොන් කෑලි ටිකක්ද කොහෙද😂😂.
පොලිස්පතිතුමනි මේ ඔබේ අවධානය පිණිසයි රාජකාරිය කරන්න තියෙන වෙලාවේ මේ නිම්නාවිගේ ගේ ඇතුලට රිංගගෙන මේ oic කාරය කුමක්ද කරන්නේ? රාජ්‍ය පඩි ගෙවන මිනිස්සු නේද මේ
අනේ අම්මපා
එකම තැන පල්වෙන මෙලෝ රහක් නෑ දැන්නම් 😂
බාවනා සහ කෙල්සි හිනා වෙන්නේ පුකෙ පඩ වෑල් එක බුරුල් වෙලා වගේ බ්න් හෙන කෑලි දෙක කියලා හිතන් ඉන්නේ සල්ලි කාර කොල්ලෙග්ගේ කරේ එල්ලන්න කියාපු වේසියෝ දෙන්නා
ඔතන ලස්සනම නිම්නාවි තමය් ❤❤❤❤❤❤🎉🎉🎉
ඕක කිව්වට වැඩක් නෑනේ බං නිම්නාවිට හෙට ඕක මතක නෑ අප්පා😢😢😢
භාවනා මලහෝන්තුවක් ඒ වගේමයි මලහෝන්තු යාලුවො ටික.හිතන් ඉන්නෙ හෙන පොෂ් කියල හැබැයි නිම්නාවි විතරයි ලස්සන පොෂ් කියල පේන්නෙ 😅
නිම්නාවී ප්‍රසාත්ගෙද මන්දා?? 😢😢😢
අම්මො එ කාතාව් ඇත්ත
ඔව්.ඒක අන්තිම කොටසෙදි එලියට එනවා
නිම්නාවි බීලා නටන ජොගිය අද 🎉
මේ tiyenne🫰🤞
අද එපා වුනා 😒😒
*ඔබ නික්මයා යුතු මොහොතේ නික්මයා යුතුමය ! ❤️🩹*
ඇත්තටම කෙල්ලෝ සෙට් උනහම වචනයක් වචනයක් ගානේ අත්පුඩි ගහනවාද..😂😂😂
ඔච්චර ඇඩ් දාන්න එපා යකුනේ අපි බලන්නෙ නෑ ස්කිප් කරනවා😂😂
මුන් මොකද බන් මේ වචන් අදින්නේ😂 okeeee oooooo ahhhh 😂😂
මෝඩ ආතල් 😂😂
ප්‍රෙශාත් ගේ දුවෙක් ද විශාකාට හම්බ වෙලා ඉන්නේ 🙂🙂🙂🙂 මට නම් ඒක තේරෙන්නේ නෑ තවම 😪😪😪
කතාවෙන් බාගයක්ම ඇඩ් 😊😊😊😊😊
ලස්සනයි❤❤❤❤❤😂🎉
Bawanata galapenne kevin wage kollek nemeyi nuraan wage kenek 😂 kelsita hariyanne loku bother 😅 kevin ta hariyanne nimnaawi manjithata hari yanne ithin gaguliyawa thami ❤️❤️❤️
𝘴𝘪𝘳𝘢𝘸𝘢𝘵𝘢𝘮𝘢 𝘣𝘯😂
❤Kthawa supiri ❤
අනේ ලොකු බ්‍රදර්ගේ විහිළු කොටස් තමා ඕනා අප්පා ❤
අඩෝ අඩෝ මේ අහපං මොනාද මේ දාන බයිලා ටූ මච් 😂😂😂😂
අංජනයත් මේ පාටියට ආවනම් තමා සැප කනේ හිටින්නේ 😆😆😆😆😆😆😆😆