මුල් - ශ්‍රී වික්‍රම රාජසිංහ රජු - "MUL" - King Sri Wickrama Rajasinghe

Поделиться
HTML-код
  • Опубликовано: 7 июл 2014
  • මුල් - සිඳලන්නට නොව සොයා යන්නට​
    දේශයේ අනාගත පරපුර දැනුවත් කිරීමේ ඇසි දිසි චාරිකාව​
    Shalika Ru Sree නිෂ්පාදනයක්

Комментарии • 231

  • @supunpaba5064
    @supunpaba5064 4 года назад +37

    අපේ රටේ මේ ශ්‍රී විභූතිය සදාකාලිකව පවත්වා ගෙන යාම ලාංකිකයින් වන අපේ ජාතියේ. වගකීමයි

  • @anuladesilva4706
    @anuladesilva4706 4 года назад +16

    භානුකගේ හා රජතුමාගේ චරිත මා සිත්ගත්තා. ඔවුන් එය හොදින් රග දැක්වීම සතුටක්.❤❤

  • @buddhikasampath7792
    @buddhikasampath7792 2 года назад +26

    ඇත්තටම දුක හිතුනා 😢 නුවර මාළිගාවට යද්දී මාරම දුකක් දැනෙන්නෙ 😢

  • @lakinduavishka1112
    @lakinduavishka1112 Год назад +10

    මේක කාලතරණය සදහා හොදම කාලයයි..... කාලතරණය කර හෝ මේ සිදුවු වරද නිවරදි කල හැකිනං ලංකාව යනු ලොව සවිමත් රටවල් දහයෙන් එකක් වනු නොඅනුමානය.....

  • @pubudusuranjala3680
    @pubudusuranjala3680 2 года назад +11

    මෙ කතාව කගෙ හරි අවශ්‍යතාවයකට අනුව විකෘති කර සකස් කර ඇති බවට මගේ හැඟීමයි, අදකාලෙට ගැලපෙන විදිහට හදලා රජ්ජුරුවෝ බීමතින් ඇහැලේපොල පවුල ඝාතනය කිරීමට නියෝගය දීලා, මට මතක් උනා අද ත්‍රීකුණමලේ හුළං විදුලි බලාගාරය ඉදිකිරිමට රජ අන ක්‍රියාත්මක කරමින් ඉංදීය සමාගමකට ලබාදීමට කටයුතු කල විදුලිබල මංඩලයෙ සභාපති "සෙනෙවියා" පසුව එහි අයාතා ගනුදෙනු හෙලිවිමෙන් පසුව එය රජ අන පිලිපැදීමක් ලෙස ප්‍රකාශ කර පසුවදා රජාගෙන් පරුෂ වචන අසා රජුගේන් සමාව ගෙන එය මානසික ආතතියකින් කල ප්‍රකාශයක් ලෙසට කියා සිටියා. එදා රජසිංහ අද නරේන්ද මෝදි අපේ රට පාලනය කරන්නෙ සිංහල රජුගේ මරණයෙන් පසුව රජ කමට සුදුස්සාව සිටි "ගොංගාලේ ගොඩබංඩා" සූක්ෂම ලෙස රජුගේ වඬිග බිසව විසින් ඝාතනය කර ඇයගෙ සොහොයුරා ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජකරවන නිසාය... "ටිකිරි" කුමාරයගෙ ඝාතනය නොවන්නට සිංහලේ අන්තිම රජු නියම සිංහලයකි 😭🙏🙏

    • @spdarmadhasa3186
      @spdarmadhasa3186 Год назад +1

      Aththa rajuge weradi nisa janthawa kopayata pathwuna

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 8 месяцев назад

      ඔබේ අදහස සත්‍ය වුවත්.ඔබ සදහන්.කර ඇති.චරිත සියල්ල..වැරදිය්....එම චරිත හා සිදුවීම්.එම කාලයන්තුල සිටියේ නැත......******අපේ රටේ ජනතාව අදටත් මහා ඉහලින් වර්නනා කරන ස්‍රි වික්‍රම හෝ ඔහුට පෙර රජකම්.දැරූ ස්‍රි විජය....කීර්‍ර්ති...රාජාදි යන අයත් ලන්කාවෙ රජකම හිමි කරුවෝ නොවෙය්. .ඔව්න් ඉන්දියාවෙත් රජ පව්ල්වල අ ය නොවෙය්..... හුලන්ගමුව දිසාව විසින්. රජකුමාරිකාවක්. කියා රජු රවටා ඉන්දියවෙ සාමාන්‍ය නායක්කර් පව්ලකින් ගෙනවිත් නරෙන්ද්‍රසින්හට විවාහ කරදුන්..කාන්තාව වූ ප්‍රමිලා(උදුමාලෙ) සහ ඇගේ නන්ගිලා නිසා ලන්කාවට පැමිනි. වඩිග පිරිසක්

  • @udaraahangama7949
    @udaraahangama7949 2 года назад +4

    අපේ සිලබස් එකට ගොඩක් වැදගත්.ස්තූතී.....👍👍

  • @nuwannilanka
    @nuwannilanka 9 лет назад +6

    Same story from a different perspective. Very interesting!

  • @naveenjayawardene2410
    @naveenjayawardene2410 3 года назад +21

    මොනතරම් ශ්‍රේෂ්ඨ රජෙක් උනත් කේලාම් බොරු බේබදු කම හමුවේ දනින් වැටෙනවා අන්න ඒක හැමෝම ඉගෙන ගන්න

  • @viranchanura3834
    @viranchanura3834 2 года назад +7

    ලංකාව යටත් වූවේ පාවාදෙන්නන් නිසාවෙනි.... වීරයන් ඉපදුණ,ඉපදෙණ භූමියකි මේක..... වසර 5000කටත් පෙර සිටම

    • @catnarmo1234
      @catnarmo1234 2 года назад

      පලයන් යන්න විජය එන්න කලින් මනුස්ස වාස ලංකාවේ නැහැ

    • @shehansameera1713
      @shehansameera1713 Год назад +2

      Cat Namo (පූසා)
      බළංගොඩ මානවයා ගැන දන්නැතුව ඇති හැඩයි..

    • @lakinduavishka1112
      @lakinduavishka1112 Год назад

      @@catnarmo1234 මොන පොන්නතෙක්ද බං මේ

    • @lakinduavishka1112
      @lakinduavishka1112 Год назад +1

      ඒක තමා දැනටත් කෙලවෙන හේතුව

    • @hewagama2524
      @hewagama2524 Год назад +1

      Ravana gana ahala nathuwa athi

  • @sakunthapiyumal4325
    @sakunthapiyumal4325 4 года назад +4

    thank you.

  • @sanu2610
    @sanu2610 2 года назад +3

    Very nice!

  • @Don-jm9qm
    @Don-jm9qm 5 лет назад +7

    All the sinhala kid's must watch this, NZ harsha

    • @ruchiranishshanka2552
      @ruchiranishshanka2552 2 года назад +2

      උඩරට බලලෝභී රදලයන් නිසා මහා පාවාදීමකට ලක් වූ රාජසිංහ රජු...😥😥

  • @Thisaru100
    @Thisaru100 5 лет назад +10

    ඇඬුනා බං 😣

  • @sankhaamarasinghe
    @sankhaamarasinghe 4 года назад +5

    mewa dala eka playlist ekk hadanna... meke kotas aduine? Episode number 8/9/10 naa ewa hoyaganna na... lassana awadak... asai balanna... 1 idnma okkoma episode dala eka playlist ekk hadanna... godk watinawa me dewal... iskolawal wala... syllabus wala ugannane mewaata wada wenas dewal... mewai aththa... ekakata ekk galapenawa....

  • @nadeeshnadeesh4572
    @nadeeshnadeesh4572 8 лет назад +2

    harima sesta ithihasayak apita thibala thiyenawa ape athithaye idan rajjuruwonta waradila thiyenawa...raja sinha rajutath ...matha kalaye mahinda mahathatath

  • @sudantharajapaksha4405
    @sudantharajapaksha4405 6 лет назад +3

    me programme ake wena episode nedda

  • @sriwikramarajasinghe453
    @sriwikramarajasinghe453 3 года назад +3

    👍🖒

  • @eventssrilanka9410
    @eventssrilanka9410 2 года назад +2

    🙏🙏

  • @ashikinuwi2496
    @ashikinuwi2496 10 месяцев назад

    Good ... Actor 🥰🥰

  • @ekcekanayaka3797
    @ekcekanayaka3797 2 года назад +5

    වික්‍රම රාජසිංහ රජුගෙ පියා පිළිමතලාවයි කියල අහල තියෙ දැන් පිළිමතලාව පරම්පරාවෙ එකෙක්වත් යහතින් නැනෙ

  • @sachinthaethulgama
    @sachinthaethulgama Год назад +4

    Me wage keerthi rajasingha ganath vedio ekak hadanna

  • @sithulnawodya2460
    @sithulnawodya2460 7 месяцев назад

    අනේ දෙයියනේ 😢❤

  • @anandawijesinghe6298
    @anandawijesinghe6298 Месяц назад +1

    Mey kedavachika thathwayata wagakiyanna oney, apey Sinhala Baudda maubimey rajakama videshikayekuta pavarapu Sinhala niladarin mai.
    Videshika yek wunata, Sri Wikarama Rajasingha Buddagama rakinna, rata rakinna, saha Mahanuwara sanwardanaya karanna uthsaha kala. Eka api prasansa kala yuthui.
    Habai, ohuta erehiwa nagee siti Kappetipola athulu anith Sinhala Baudda radaliyingey Sinhala Baudda rajek abhishekara karanna thibunu deshapremi abhilashaya api agaya karanna oney.
    Sinhala Baudda ratakata Sinhala Baudda parapuren bihiwunu rajek athyavashyayi, aniwaryayi !
    Vathman yugayedith, Sinhala Baudda api ey avashyathawaya sihipath kara ganna oney deshapalana nayakin ratey palanayata path kara ganna vita; nathinam rata kadee bindee yana bawa nisakai!
    Ekata hethuwa, apey maubima wenuwen divi puddana idiripath wenney, Sinhala Bauddayan vitharai nisai !
    Videshikayanta kath-adina, Sinhala Baudda nowana, batahira sishtachara ayojana karana, nayakinta apey maubima bara denna kisiseth baha, kopamana honda wunath.
    Yam kisi kaalayakadi, ratey Sinhala Baudda bahuthara parapuren pawathenney nathi videshinta, annunta, apey jaathiyey NGO sathuranta apey mau bima pawa deema valakvanna oney!
    Rajakama bara gaththu eka Demala Kannasamy kumarayagey waraddak ! Ohu Danagena hitiyey nathda, kawadak wath Sinhala Baudda bahutharaya ohuwa jathiyey rajathuma hatiyata piliganney nathi bawa?
    Ey kiyanney, Sinhala Baudda nowana minissu Lankawey Raja wenna thath nokala yuthui, jeevithaya agaya karanawa nam !
    Meka hama ratakatama adala sadakalina sthira aththak ! Bahutharayen mathuwen nayakayek rata meheyawanna oney, raja karanna oney !
    Mey aththa amaka karana ayata Thanha Jayathi Soko bawa vataha ganna !
    🇱🇰🇱🇰🇱🇰!

    • @cg-fq2im
      @cg-fq2im Месяц назад

      Very wrong comment,
      Listen this,
      Anyone can become a king of Ceylon/ Lanka/ eelam. Because that's the truth of the Sri Lankan history.
      1) great parakramabahu - he had direct pandyan ancestral connection
      2) 7th buvaneikabahu - he had direct chola ancestral connection
      3) great vijayabahu - he had direct kalinga and Thai ancestral connection
      These are the very famous examples. And they were not Sri Lankans. But they did unforgettable achievement in Sri Lankan history.
      I'm not going to teach history of Sri Lanka.
      But thing you must remember that anyone can become a king of Ceylon if he have capability to develop the country.

  • @shehanmenikpurage2957
    @shehanmenikpurage2957 Год назад

    රියල් වැඩකාරයෝ❤😊

  • @asankakuttapitiya5062
    @asankakuttapitiya5062 5 лет назад +1

    Adunaaaa

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 4 года назад +12

    සියබලාපිටිය ඇමතියා 😂

  • @ceylincogeneralinsuranceme9447
    @ceylincogeneralinsuranceme9447 5 лет назад

    Good

  • @charithmadushankha8187
    @charithmadushankha8187 3 года назад +6

    සියඹලාපිටිය එහෙම හරි රජ උනා එහෙනම්

  • @amaraacademy4216
    @amaraacademy4216 2 года назад +1

    Nawatatha yali epadewa dalada samidunge sarana labewa budu saranie

  • @indraratnam9504
    @indraratnam9504 4 года назад +5

    'radalayan ' reason for everything?

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 5 месяцев назад

    අද දිනය 2024.02.18 මීට වසර 209 කට පෙරයි අපේ රජතුමා පාවා දුන්නේ ඉංග්‍රීසීන්ට

  • @narendeepan
    @narendeepan 5 лет назад +12

    Is that Minister Ranjith Siyambalapitiya acting as the king?

  • @naveenjayawardene2410
    @naveenjayawardene2410 3 года назад +3

    ඒක නිවට කමක්

  • @prameshpathmajith3530
    @prameshpathmajith3530 11 месяцев назад

    Sri

  • @nyc8897
    @nyc8897 3 года назад +1

    Jackson Anthony's history lesson says that pilimathalawa didn't like sri.wickrama rajasinghe. He wanted to get the kingdom back under a sinhala hero. That's why he supported British, but they were way too smart. They knew what's in his mind. So they used him

  • @inu6725
    @inu6725 Год назад +6

    සියබලාපිටියගේ රංගනය හොදටම හොදයි..දේශපාලනයට වඩා

    • @supunhasantha920
      @supunhasantha920 Год назад +2

      දේශපාලනයත් රංගනයක් තමා ඉතින්

    • @Chami32
      @Chami32 Год назад +1

      හ්ම්ම්

    • @420SL
      @420SL 7 месяцев назад

      ඔව් දෙමල පකයෙක්වගේ සියබලාවා😂 රට කාපු හුත්තිගෙ පුතාලා තමා සී වික්කමයයි සියබලවයි😂

  • @whoareyou-jb3wo
    @whoareyou-jb3wo Год назад

    Please translate tamil thank

  • @user-kz8us4yk6r
    @user-kz8us4yk6r 18 дней назад

    😢😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😞😔

  • @boo9523
    @boo9523 2 года назад +7

    මේක දෙමළ භාෂාවෙනුත් හඬ කවන්න.

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 Год назад +1

    Rajjuruwo ekka hitapu hama ihala sinhalayektama raja pissuwa thibba hamoma rajjuruwanta karapu tharam kale hathuru kam..

  • @ravichandranmahesh3560
    @ravichandranmahesh3560 4 года назад +6

    Nayakkar is great . I am tamil nadu. Angeyum paragiyanukku
    Kaatikudukkum enam irukkan
    Enpathu therinthuvittathu.
    Avan yaad . Avan vera yarum
    Illai. Paragiyanukku prandha
    Thayoli .

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 2 года назад

    Ape rate Kanata kotharam ratata adare kiya keewath own thawamath awajaathaka widesheeya kannasaamita suduhunu gahanawa.... Ape udarata naayakayanta dos pawaranawa.....me vidio eken karanuyeth. Me andara demalata sudu hinu gemay.....

  • @ireshadilhani4690
    @ireshadilhani4690 2 года назад +1

    😰😰

  • @420SL
    @420SL 7 месяцев назад +1

    මේ දෙමලා පරාජය කරපු සිංහලයන්ට ජය වේවා. මිනීමරු දෙමලා හිටිය නම් දිගටම සිංහල උන්ට ඉන්න වෙන්නෙ දෙමලුංගෙ පක්කලිකම් කරගෙන

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 5 месяцев назад +1

      ඊටපස්සෙ ඉංගිරිසිකාරයා දෙකේ දාලා ඇරියා සිංහලුන්ට

    • @420SL
      @420SL 5 месяцев назад

      @@chethiyalakshan5797 ඒ හාමුලා තමා තාමාරින්නෙ

  • @shanutharaka4001
    @shanutharaka4001 2 года назад

    😀😀😀😀

  • @AMYD19870611
    @AMYD19870611 7 лет назад +5

    edasita ada dakwama desapalakayan kare pawadeem.waduga rajaku uwath rajasinha raju saadarana raja kenek

  • @Alternative4F
    @Alternative4F 2 часа назад

    4:27 ranjith siyabalapitiya da inne ?¿

  • @wndperera3751
    @wndperera3751 Год назад +1

    අදිකාරම්වරු බොහොමයක් රජතුමාට විරුද්ධව කටයුතු කිරීමට හේතුව කුමක්ද?

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 5 месяцев назад

      රජතුමා වඬුගයන්ට මාළිගාවේ තනතුරු දීම සහ මලබාර් හමුදාවක් ගෙන ඒම

  • @santaabeywickrama
    @santaabeywickrama 9 лет назад +1

    Ekama prasnayai ithuruwela thiyenne! E ai wadigayage bella kukulekugewage kapuwe neththe athatama ahuwela. Kirisapppayo marapu thirisana!

    • @Kanga4070
      @Kanga4070 8 лет назад

      +Santha Abeywickrema Santha
      remember he was proud to own his existence as a sinhala man. Why cant the Tamils do it too.

    • @sugathweerasinhasugthweras6154
      @sugathweerasinhasugthweras6154 6 лет назад

      Santha Abeywickrema darmaahok

    • @shamilarifeen380
      @shamilarifeen380 5 лет назад

      @@Kanga4070 What the hell are you even saying? Speak properly pls

    • @sahenwijesinghe8063
      @sahenwijesinghe8063 5 лет назад

      Guys guys u better get down to sinhala 😂

  • @adikariamaranath7063
    @adikariamaranath7063 4 года назад +3

    siyambalapitiya nam walaththaya .me nam teleyak tamai.oka gamini fonsekata dunna nam akuratama karai.

  • @gayanbuddhika5036
    @gayanbuddhika5036 3 года назад +1

    Siyabalapitiya neda bn me.😆😀😀😀

  • @chinthanaekanayake3469
    @chinthanaekanayake3469 4 года назад +4

    තේමා ගීතය ප්‍රේමසිරි කේමදාස මහතාව අනුකරනය කලාද ???

  • @vishwashakthiastrologycent6424
    @vishwashakthiastrologycent6424 3 года назад +2

    වීර පුරන් අප්පු සුද්දන්ගේ වෙඩි පහරින් මිය ගියේ 1848 -08-08වැනි දින පස්වරු 2.30 ට පමණය.

  • @kawisiththam3937
    @kawisiththam3937 6 лет назад +11

    ඉතිහාසය ලියවෙන්නෙ මේ කතාව හාත්පසින්ම වෙනස් විදිහට.සමහර විට කථකයාව සාධාරණීකරණය කරන්න ඕනි නිසා වෙන්න පුළුවන්.ඒත් ඉතිහාසය මාර්ග දෙකකට වෙන් වුණාම අපි විස්වාස කළ යුත්තේ කුමන කතාවද ?

    • @shoman507
      @shoman507 5 лет назад

      Eakanae apartment molaet narak waenawanae API igaena gatta itihasyai Dan itihasyi waenas API mokkda API piligannae tihasaya kiyannae waenas niviyauthi

    • @shamilarifeen380
      @shamilarifeen380 5 лет назад +1

      Bro apita kawruwath ape pattapal moda ithihasa poth wage meya hondai, meya narakai kiyala kiyanna baha. Dekama api gaawa thiyenawa. Ithin rajathumath ehemai. Prashne wela thiyenne api igenagath ithihasaya pennuwe naraka witharai. Me video eka e honda pattath pennanawa wenath konakin

    • @janithjanith8954
      @janithjanith8954 3 года назад

      @@shamilarifeen380 මෙයා හොද නිසාද ඇහැලේපොල කුමාරිහාමි ඇතුළු එතුමීගේ දරුවෝ සියළු දෙනාට දස වද දී මරා දැම්මේ. මොහු ලග වැරදි කොච්චර තිබේද මොහු බෞද්ධ ධර්මයට සේවයක්නොකරපු රජෙක් භික්ෂූන් වහන්සේලා ට අපහස කරපු රජෙක්. ශ්‍රී ලංකාවේ සිංහලේ අවසාන රජු අසාර්ථක නීච රජෙක් .🤮🤮🤮

    • @shamilarifeen380
      @shamilarifeen380 3 года назад +1

      @@janithjanith8954 Modayek wennepa. Mn kiwwada meya hondai kiyala? Mn kiwwe meyata honda pattak saha naraka pattak thibba kiyala. Ehelepola pawula marapu eka varadi thamai. Ehema kiyala Ehelepola raja thumata erehiwa udgoshana karala ingreesi pattata gihin rata paawadunna eka harida? Udarata givisuma athsan karapu eka harida? Eka pawulk marapu ekata eya naraka kenek nm ehenm nidahasata passe pawul dahas gaanak marala duk vindavapu naayakayo jaathika veerayoda? Anika eya ratata apahaasa kare kohomada? Budu dahamata kisima sevayak nokaranm ethakota dalada maaligaawe pattirippuwai diya rali haduwe oyada? Budu dahamata sevayak nokarapu sinhala naayakayo kee denek innawa athida? Egollo ogollanta naraka minissu nemeida ehenm? Ona minihekta depattk thiyenawa. Eya naraka raja kenek haduwe sinhala radala palanthiyai sangharathnayai. Eya demala nisa eyata hariyata raja karannath dunne na. Hamathissema haduwe eya rahasigathawa marala thamunwa raja karaganna. Pilimatalave Maha Adikaram 3 paarak haduwa raja thumava maranna

    • @janithjanith8954
      @janithjanith8954 3 года назад +1

      @@shamilarifeen380 අනේ මේ තමුන් නොදන්න දේ නොකියා ඉන්නවා මෝඩයා කවුද කියලා අපි දන්නවා නේ. අනික ඔයාට තිබෙන අමාරුව මොකද්ද මේ ප්‍රශ්නේ ගැන මේක සිංහල බෞද්ධ ඉතිහාසය ගැන තිබෙන දෙයක් ඔබලා කවුද මේවාහරී වැරදී කියන්න සංඝරත්නය ට ඇගිල්ල දිගු කරන්න ඔබට කොහෙන් ආපු හයිය්යක්ද ඇහැලේපොල වැරදි නෑ මොල්ලිගොඩ එක්නැලිගොඩ තමා අමු ද්‍රෝහීන් . ඔබ නොදන්න දේ නොකියා ඉන්න සිංහල බෞද්ධ අපේ ඉතිහාසේ විකුර්ති නොකර.

  • @qualitylife8195
    @qualitylife8195 5 дней назад

    Thamange ewntama arina jathiyak thmy sinhala

  • @amaraacademy4216
    @amaraacademy4216 2 года назад +1

    May mata daraganna bar8 vedanawak kala hoda hathuro wisin apinathi kala danatath gana kadulak. Vatenawa

  • @aadhavantamil1056
    @aadhavantamil1056 6 лет назад +10

    he is from.tamil nadu..orgine telungu..nayagar
    .cast🤔🤔🤔

    • @CJ-ot8xm
      @CJ-ot8xm 3 года назад +1

      He is a Sri lankan. We respect him. It's not about the cast, change the way you thinking bro, we are human.

    • @kevindavide1450
      @kevindavide1450 Месяц назад

      This is sri lanka not fucking tamil Nadu 😅

  • @sudeeradilrukshi1211
    @sudeeradilrukshi1211 6 лет назад

    d

  • @kingboysandew6690
    @kingboysandew6690 3 года назад +1

    Video games

  • @ceylonlee3967
    @ceylonlee3967 4 года назад +2

    Rajasinha kannasamige kunu hodanna hadapu nirmanayak.mohu gena dena genna english andukaraya liwwa poth balanna.sinhala Daruoawulama maruwe .beenath kamin. Demala Elara raja ta haoan.singala molligoda wage radalayoth ekathu wuna sinhalayanwa oawa denna. Ahalepola ta rajakama denna thibuna. Eth kannasami...Rajasinha namin genaweth apema minissumai...sinhalayata wala kapuweth sinhalayanmai

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 года назад +1

      රාජසිංහ රජුගේ කුණු හෝදන්න දෙයක් නෑ. උන්වහන්සේ නරක කෙනෙක් නෙමෙයි. ඇයි ඇහැලේපොළට රජකම දෙන්නේ? ඌ මහා එපා කරපු සල්ලාලයෙක්.

  • @anurasampath2651
    @anurasampath2651 2 года назад

    Oba thuma thama sabaragamuwa raja thuma APA ath akata eda danna na suddangan hadunu un SAR ath apeta rajak oya

  • @rkgaming7563
    @rkgaming7563 Год назад

    eda hitapiu kalaknni amthila thama adath inne me amthila kiyan jathjiy pannal damu me raten

  • @lahirudilshan7042
    @lahirudilshan7042 Год назад

    ලංකාවේ රජ්ජුරුවොන්ටත් ලංකාවේ ගෑණු නැ වගේ ගියානෙ ඉන්දියාවට දෙන්න

  • @user-sb6nv4rh3p
    @user-sb6nv4rh3p 3 месяца назад

    Topiwa. Maruwa. Nisa. Ada. Api. Diunui. Nathnum. Topi. Kale. Ganunge. Kimbata. Karapu. Eka. Witarai. Muslimkara. Singh. Parapura.

  • @charithmadushankha8187
    @charithmadushankha8187 3 года назад +6

    නායක්කර් වංශිකයන් දෙමළ නෙවේ තෙලිඟු

    • @Jerome____
      @Jerome____ 3 года назад

      Nayak la demala saha thelingu.. indiawe madurai paramparawa

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 года назад +2

      @@Jerome____ පිලිමතලාවලා ඇහැලේපොළලාත් ආවේ ඉන්දියාවේන් තමයි. එතකොට මහා පරාක්‍රමබාහු එයත් ඉන්දියාවේ පඬි රජුගේ පුතාගේ පුතා.

    • @ashelpasindu4142
      @ashelpasindu4142 Год назад

      @@ThilakaRandeniChannel තොට මොංගල්ද ගෑනියේ🖕🖕

    • @gihanashantha5854
      @gihanashantha5854 10 месяцев назад

      @@ThilakaRandeniChannel nodanna katha kiyanna epa

    • @kalakanagalingam776
      @kalakanagalingam776 2 месяца назад

      Nayakker tamil

  • @pushpadesilva4602
    @pushpadesilva4602 4 года назад +3

    කූර රජු අන්තිම කාලය බේබදු වෙලා .නරක weda කරලා ,කොච්චර රණශූර වුණත් මෝඩකම බේතක් නැ

    • @pushpadesilva4602
      @pushpadesilva4602 4 года назад +3

      සියඹලාපිටිය මහත්තයගෙ නිරෝශන් ge රඟපෑම හරිම agei ලස්සනයි .
      Good ස්තුතිය

  • @isurujayalath2444
    @isurujayalath2444 5 лет назад

    Rajasinghe Narumayek. Gas balla

  • @tharushivihanga7719
    @tharushivihanga7719 5 месяцев назад

    රාජසිංහ බබා..😂

  • @charithmadushan9958
    @charithmadushan9958 2 года назад +1

    මූනම් තනිකරම ගෝටාවගේ එක එකාකියන ඒව මූ කරල තියෙන්නෙ

  • @netgalactic
    @netgalactic 6 лет назад +1

    Then who was the Rajasinghe the 1st of Sithawaka? ["Tikiri Banda Rajasinghe [1st Rajasinghe] " was the 1st Rajasinghe and 2nd Rajasinghe-Kandy,] The great warrior and the son of the same caliber, great warrior King of Sithaawaka Mayadunne (16-17th century great personalities)? Both of them fought bravely and defended very effectively against the barbarian Portuguese,thanks to these first ever 1st Rajasinghe and King Mayadunne( his father), all of Sri Lankans are speaking their Sinhala language! Otherwise, all Sinhalese would be speaking Portuguese like in Brazil! This documentation is not so authentic because of that! Said that, HE IS NOT the first and even he is not a great king of Sinhala, definitely! so, naming this one as "MUL" is like MUL-bahagena ithihasaya liyanawa wagei!

    • @emrukmanekanayake6013
      @emrukmanekanayake6013 6 лет назад +3

      Sri Wickrama Rajasinghe is not the King Mayadunne's son. He is the last king of Sri Lanka. Mayadunne's son is 1st Rajasinghe

    • @shamilarifeen380
      @shamilarifeen380 5 лет назад +5

      No this documentary is authentic however your knowledge on Sri Lankan history is not. You are talking about Tikiri Bandara, or Rajasinghe I, son of King Mayadunne of Sithawaka. This documentary is about King Sri Wickrama Rajasinghe, the last king of Sri Lanka

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 года назад

      Seethawaka Rajasinghe didn't have a name Shree Wickrama. You got all wrong.

    • @netgalactic
      @netgalactic 2 года назад

      @@ThilakaRandeniChannel yes, YOU ARE CORRECT!

    • @netgalactic
      @netgalactic 2 года назад

      @@shamilarifeen380 Oh, really? Let us know your knowledge about Sri Lnkan history!

  • @david85roy
    @david85roy 6 лет назад +5

    How come he speaks sinhala? King Sri Wickrama Rajasinha was born in Vellore Tamil Nadu and spoke Tamil.
    Twisting the facts to support the history of Srilanka.

    • @shamilarifeen380
      @shamilarifeen380 5 лет назад +4

      No twisting of facts. The Nayakkar kings were quick to learn Sinhala and Buddhism

    • @nipunudara1878
      @nipunudara1878 4 года назад +1

      @@shamilarifeen380 if u wanna rule lanka.. U must wanna speak sinhala and practice budhism!

    • @shamilarifeen380
      @shamilarifeen380 4 года назад +1

      @@nipunudara1878 Read my comment properly and then comment. I literally said the Nayakkars were quick to learn Sinhala and that they did practice Buddhism. Repeating my comment only helps further prove my point and will not make you any smarter

    • @banurahettiarachchi2834
      @banurahettiarachchi2834 4 года назад +1

      ශ්‍රී වික්‍රම රාජසිංහ ශ්‍රී ලංකාවේ උපන් පුද්ගලයෙක්. He was son of Shree Raajadhi Raajasinghe (ශ්‍රී රාජාධි රාජසිංහ). (so many rumors about Kannasami’s birth. Some are saying he was a son of 1st adhighar (පළමු අධිකාරම්) Pilimathalawwe Sr.

    • @shamilarifeen380
      @shamilarifeen380 4 года назад

      @@banurahettiarachchi2834 Rajadhi Rajasinghe died childless. As per Nayakkar tradition, it is the late king's wife's eldest brother who should be crowned king. As such, the rightful heir was Muththusami but Pilimatalave Maha Adikaram used his power and influence to crown Kannasami, another brother/close relation as king so as to use him as a puppet ruler. The king was born in Madurai, India. He came to Sri Lanka upon his relation's marriage to the king. However, he quickly learnt Sinhala and became a Buddhist as well

  • @AGB4U
    @AGB4U 5 лет назад +7

    Sri Vikrama Rajasinha (Kanusaamy) is a born Tamil from Velur District Tamil Nadu - India. History was Re-Written and thought in schools for the sake of political and racial facts by few racial nationalists. But the truth will never be fade. If some one state this and no one would accept. Includes me will become an Anti Tamil Liberal Group finally.
    I am a Sri Lankan but still I have a worry why innocent brotherhood civilians having the vengeance against Tamil people still.
    Whole Ceylon was brought up by Tamil Monarch ever Since the Tamil King Ravana was ruling up to Chola Dynasty times.
    But All these incidents and Re-Written concepts implemented by Mahasena Thero via Mahavamsa to implement and transmit the Baali (Sinhala) language via respectable Buddhism. That could have been kept as how it was in Theepavamsa.

    • @banurahettiarachchi2834
      @banurahettiarachchi2834 4 года назад +1

      කවුරු කියූ දේවල්ද මේ. අලුතෙන් ඉගෙන ගන්න. Kannasami was not born in India. අනෙක් හැම කරුනක් ම සාවද්‍ය ය.

    • @AGB4U
      @AGB4U 4 года назад

      @@banurahettiarachchi2834 NP mate ✌

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 3 года назад

      @@banurahettiarachchi2834 ඔව්

    • @janithjanith8954
      @janithjanith8954 3 года назад

      @@AGB4U බොරු නොකියා ඉන්න මේ සිංහල බෞද්ධ රට. ඔයාලාගේ ඉතිහාසේ කිව්වොත් ඉතින් ඔයාට දුවන්න වෙන්නේ. රාජ රාජ චෝල මොන තරම් පහත් ජඩ දෙමල රජෙක් ද ඔහු මිනිමරුවෙක්.🤮🤮🤮 අනික රාවණා රජු දෙමළ කිව්වේ කවුද පිස්සුද ??🤣😂😂🤣🤣 රාවණා රජු සිව්හෙළ අපේ. නොදන්න පච ඔබ නොකියා ඉන්න.

    • @janithjanith8954
      @janithjanith8954 3 года назад

      @@AGB4U සිංහලේ අවසාන රජු ලංකාවේ උපන් රජෙක් ඔහුගේ පියා සිංහල වංශවතෙක් මව දෙමළ වංශවත් කාන්තාවක් ඔබ ඒවා නොදැන කතා කරන්න එපා.

  • @sanchareapatapuluwanapevid1441
    @sanchareapatapuluwanapevid1441 4 года назад +3

    ඇඹුලා..සිඹලා..සියඹලා..😂😂

  • @ranikanishanthi5379
    @ranikanishanthi5379 2 года назад +1

    ඇ තත ම
    කතව. අවසාන. කොටසකිව්වේ
    එතුමා එක තමයි ඇ ත් ත
    එතුමා නොමග
    හැ රි ය. මොල්ලි ගොඩලා.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 года назад +1

      ඩොයිලි තමයි මේ ඔක්කොමට පස්සේ හිටියේ.

  • @priyanthapothutu4562
    @priyanthapothutu4562 4 года назад

    MU RAJEKDA PONNAYEKDA

  • @user-sb6nv4rh3p
    @user-sb6nv4rh3p 3 месяца назад

    .Mul. Singh. Kiyala. Ekek. Itihase. Koheda. Ballo. Inne. Palaweni. Rajadi. Raj. Singh. Meka. Drawida. Rajawarunta. Aitie. Rata. Singh. La. Wisin. Horakapu. Muslim. WRunta. Giya. Ratak. Sinhala. Jatiya. Gas. Gal. Yata. Raj. Singh. Parapura. Alla. Gattu. Ekak. Ballo. Singh. Kiyanne. Muslim. WRu. Yako. Kanna. Sami. Nowe. Khan. Raja. Nowe. Senadipathi.

  • @user-yi7mc1zw6h
    @user-yi7mc1zw6h День назад

    Mona ethihasayak da me thani boboru 😂😂😂

  • @banurahettiarachchi2834
    @banurahettiarachchi2834 4 года назад +2

    හොරු සේරම එකතු වෙලා තවත් හොරකං කරල මේවා හදන එක සතුට ට කරැන කි.

  • @charithmadushan9958
    @charithmadushan9958 2 года назад

    Gota wage ekek thama muuth

  • @ceylonlee3967
    @ceylonlee3967 4 года назад

    Sinhalayo bala lobi.jathiya winasa kala. Indiayawen kanna sami kiyana demala genalla..Rahasinga namin raja karala ..sinhala oawul pitinma winasa kala.
    Elara ta wada thirisanek meka. Para denakek. Sinhala awasan raju vimaladaramasuriya raju witharai

    • @m.sumananandathero5852
      @m.sumananandathero5852 4 года назад +1

      කන්නසාමි ඉන්දියාවෙ කෙනෙක් නෙවෙයි. වඩුගය වඩුගය කිවුවාට මෙයාගෙ හරි තාත්ත රාජාධිරාජසිංහද, පිළිමතළව්වෙද කියල කියන්න මෙයාවත් දන්නෑ. හැබැයි මේ දෙන්නම මැරූවේ සහ මැරෙව්වෙ මෙයා කියන එකනම් පැහෑදිලියි. ඔයාට කොහොම වුණත් ඉතිහාසය හරියට දන්න මට නම් මෙයා වීරයෙක්. සුද්දන්ට ඇඬෙන්නම ගහපු රජෙක් මෙයා. ලේසි පහසු අයට නෙවෙයි මෙතෙක් ලෝකයේ පහළවුණු වැඩිම භූමි ප්‍රමාණයකින් යුතු අධිරාජ්‍යයේ නායකයා වුණු නැපෝලියන් බොනපාට්ව පරද්දපු සුදු හමුදාවෙ සෙට් එකට කොළඹ එන පාරවල් අමතකවෙන්න ගැහුවෙ මෙයා. ඒ සාමාන්‍ය මිනිසුත් එක්ක එකතුවෙලා. මොකද මහාධිකාරම් වෙච්ච පිළීමතව්වෙ හමුදාවත් එක්ක යුද්ධය මගහැරල ගියා. හැබැයි යන එන මං නැති වුණ සුදු හේවායො බේරගන්නවා ඒ වේ සරදලය ඉදිරිපත් වුණා. මෙයා මුල් කාලෙ කීර්තිමත්ම රජෙක්. මිනිස්සු හරි ආදරෙයි. ඉරිසියකාර රදලයො රජ්ජුරුවන්ට දුෂ්ඨයෙක් වෙන්න පාර පෙන්නුව. අරහෙන් ඩොයිලිකාරය රජ්ජුරුවෝ අන්දුව. පසුකාලයේදී ගොඩක් අපරාධ රජතූමා කළේ බීමතින් සහ රදලයන්ගේ උපදෙස් මතයි. අමතක කරන්න එපා! රජෙක් වුණත් මෙයා තරුණයෙක්. වැඩිහිටි නිළමෙලගෙ කියමන් පිළිඅරගෙනයි රාජ්‍ය කළේ. අර ඇහැළේපොළ පවූල පවා මැරෙව්වෙ ඒ විදියට. හැබැයි රජ්ජුරුවන්ට පස්සෙ තේරුණා මුන් වැඩ කරන්නෙ තමන්ට නෙවෙයි කියල. රජ්ජුරුවෝ උන්මත්තකයෙක් වගේ රදළ විරෝධීව කටයුතු කරන්න ඒකත් හේතුවක්. ඒ රදළයො තමයි මතය හැදූවෙ මූ වඩුගයෙක්. අපේ රටේ රජ කරන්න මුට බෑ කියල. ඊට කලින් රජකරපු විජය ශ්‍රී රාජසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාධිරාජසිංහ වගේ ශ්‍රේෂ්ට රජවරුන්ට කවුරුවත් වඩුගයො කිවුවෙ නෑ! රදළයො රජකමේ සැබෑ උරුමකරු වුණ දොරේසාමිව අයින් කරල වයස අවුරුදු දහ අටක් වුණු කන්නසාමිව රජකමේ යටි බලාපොරොත්තු තියාගෙන.

    • @ceylonlee3967
      @ceylonlee3967 4 года назад

      @@m.sumananandathero5852 suwamin wahansa.
      Rajasinha kannssami kawuda kiyala ithihasaya hoyanna.mahawansaya balanna. Welivita saranakara sangarajaya balanna. Hamuduruwo godak maruwa. Aduma Ahalepola film eka hari balanna wisthara hoyannako.
      Pirivan eduction labuwa mama .kannasami gena mehemai danne. Awasana sinhala raju meya nemei..

    • @ceylonlee3967
      @ceylonlee3967 4 года назад

      Doresami..kannasami..rajasinha..rajidisinha...oya koi namin hitiyeth indian demala un thamai.
      Story anuwa walagamba rajaghumata gahuweth demallu.
      PANEMARA ,PILIYAMARA.athulu set ekak neda...
      Sinhalayan nethi karanna ..sinhalyo wagema mehema unuth hitiya

    • @m.sumananandathero5852
      @m.sumananandathero5852 4 года назад

      මම ඉතිහාසය ගැන හැදෑරීමක් ඇතිවයි එහෙම කිවුවෙ. ඒත් මම හෙවුවෙ ප්‍රසිද්ධ ඉතිහාසයට වඩා හංගපු ඉතිහාසය සහ ප්‍රසිද්ධ ඉතිහාසයේ නොදකින සහ නොබලන පැත්ත. ඔය කියන පොත් සියල්ලම මම කියවල තියෙන්නෙ. කියන චිත්‍රපටයත් මම බැලුව. ඒකෙ නිදි වර්ජිතව ඉන්න රජතුමා පිළිමතලව්වෙ, මීගස්තැන්නෙ ගැන මතක් කරල අඬන විදියෙන් වත්, ඇහැළෙපොලගෙ දරුපවුල. මරවන්න රාජකීය මූද්‍රාව ගත්ත විදියෙන් වත්, රදලයන්ගෙ බලු වැඩ ගැන කළකිරීමක් ඇතිවුනේ නැද්ද? මමත් කාලයක් ඔහොම හිතූව. ඒත් ඒක අපේ ඔළුවට දාපු එකක්.

    • @janithjanith8954
      @janithjanith8954 3 года назад

      @@m.sumananandathero5852 එහෙමයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ කිව්වා හරී මේ සිංහලේ අවසාන රජු පිලිමතලාවගේ දරුවෙක් දෙමළ සම්භවයක් ඇතී. ඔබවහන්සේ හරීයට ම හරී. 🙏🙏🙏

  • @nilakshidilsara3113
    @nilakshidilsara3113 Год назад

    Rajasinha pakaya tota hena gahanawa

  • @RajithaWijayaratne
    @RajithaWijayaratne 4 года назад +3

    බුදුන් උපන් රට පොතපතින් -> ruclips.net/video/YyRT1MxxZ0Y/видео.html

  • @sitharamadushani7452
    @sitharamadushani7452 5 лет назад +2

    fake story.....trying to show the king as a very honest,humble and a sensitive man.but even Robert knox in his book "Eda hela diwa" says that King Rajasingha was the most wicked ruler he had ever seen.he has had around 60 methods of execution.He had the power of killing anyone brutally,if he had a doubt about something.After capturing Ahalepola's wife and children,this cruel dictator had ordered the woman to eat her youngest child's flesh.what an insane punishment is it?.when she refused to do so this villain killed her by drowning her in the Kandy lake.the others heads were decapitated.so my point of view is that he deserved what he experienced at the last few months he spent in Ceylon.

    • @shamilarifeen380
      @shamilarifeen380 5 лет назад +3

      First of all, please do more research on Sri Lankan history before commenting. I do agree with you on him deserving his last days for what he did to the Ehelepola family but Robert Knox spoke about Rajadinghe II in his book not this king. Also, it's not a fake story. It's a story from a different perspective. The king was actually an honest, intelligent and sensible man till John D'Oyly made him a drunkard. Remember, all these Kandyan chiefs were also not saints. Their in-fighting, pride and conspiracies against the king also made him who he was. After all, it was they who betrayed king and country by signing the Kandyan Convention

    • @ruchiranishshanka2552
      @ruchiranishshanka2552 2 года назад

      Read "The doomed king:A requiem for Sri Vikrama Rajasinha " book by professor Gananatha Obesekara .

  • @mt841000
    @mt841000 4 года назад +2

    තූ නොදකින් බේබදු නීච වඩිගයා

    • @shavindashiranga1071
      @shavindashiranga1071 3 года назад +1

      ඇත්ත දන්නවද

    • @janithjanith8954
      @janithjanith8954 3 года назад +1

      EM Tutorials @ අනිවාර්යයෙන්ම ඔබ හරී.

    • @ranikanishanthi5379
      @ranikanishanthi5379 2 года назад +1

      එහෙම කියන්න එපා
      මහනුවර. දළදා මාලිගා ව
      ඔය තරම් ලස්සනහැ දුවේ
      මෙ රජ තුමා

    • @ruchiranishshanka2552
      @ruchiranishshanka2552 2 года назад +1

      මහාචාර්ය ගණනාථ ඔබේසේකරයන් ගෙ නෙරපූ රජු කෘතිය කියවන්න.සියලු මූලාශ්‍ර වලින් සපිරි පර්‍යේෂණාත්මක කෘතියක්..
      It reveals the untold history