1818 ඌව කැරැල්ල - 1818 Uwa Wellassa Rebellion

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 65

  • @jayanthasenevirathne695
    @jayanthasenevirathne695 9 месяцев назад +4

    ජාතියේ ප්‍රොවුඩ ඉතිහාසය ගැන කියන මෙවන් වැඩසටහන් අත්‍යවශ්‍යයි , මතු පරපුරට දියයුතුයි
    ස්තුතියි ඔබට👍🌻

  • @chamanibalasooriya6741
    @chamanibalasooriya6741 Год назад +1

    ගොඩක් වටින පුරාණ කථාවක්..ස්තුතියි

  • @PhysicsTalksSL
    @PhysicsTalksSL 4 года назад +14

    අති විශිෂ්ට නිර්මාණයකි .අපේ පූජනීය සහ වීර ඉතිහාසය ගැන කියදුන්නට බොහොම පින් .
    ඇස්වලට කඳුළු ආවා .මෙම වීඩියෝ පටය අපි අපේ රටේ දරුවන් වෙනුවෙන් පෙන්වමු .ඒ වෙනුවෙන් අපටත් හැකි යමක් කරන්නම් .ඇත්තෙන්ම මෙවැනි නිර්මාණවලට ඇති ඉල්ලුම ගැන මෙහි ඇති views වලින් පෙනෙනවා .අපේ ජනතාවට රට ජාතිය ආගම ගැන හැගීමක් නැති බව එයින්ම පෙනෙනවා ,

    • @ajith7647
      @ajith7647 4 года назад +1

      ඇත්ත කතාව

  • @ajith7647
    @ajith7647 4 года назад +19

    මේ වගේ වසංගත කාලෙක මේක අපි වගේ ලමයින්ට ගොඩක් වටිනවා

    • @indikaeranda584
      @indikaeranda584 4 года назад +1

      Aniwaren

    • @chandraniesilva2994
      @chandraniesilva2994 4 года назад

      Eka attha
      😇😇😊

    • @zoluckdezigner
      @zoluckdezigner  4 года назад

      අනිත් අයටත් බලන්න පුලුවන් තරම් ශෙයාර් කරන්නට

  • @ChamaraRukmal-i7j
    @ChamaraRukmal-i7j 4 месяца назад

    මටත් හරි ආඩම්බරයි මම ඉපදුන මේ විදිහට වෙල් ලස්ස ගැන ඇහෙන කොට ඇහෙනකොට👑️

  • @hemaka_wanshanath_
    @hemaka_wanshanath_ 4 года назад +3

    Me wage videos tawa tawath aragana ene, ane godaaaak pin aitiwenawa.

  • @lahirunimadushani11
    @lahirunimadushani11 4 года назад +1

    ithama watinwa.ape hala jathiya gana admbari tanks Sir

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 4 года назад +16

    ආඩම්බරයි මම ඌවේ නිසා

  • @johnalston3412
    @johnalston3412 4 года назад +2

    ada 08.05.2020 paripuwa england walata hambu wela Corona walin ... thawa thopilata une naha ..

  • @dilanchathuranga4715
    @dilanchathuranga4715 4 года назад +1

    thanks

  • @sanathekanayake6352
    @sanathekanayake6352 4 года назад +13

    ඉතිහාසයේ ම්ලේච්ඡතම නීචතම මංකොල්ල කාරයො තමා අද මිනිස් අයිතිවාසිකම ගැන වැඩියෙන්ම කෑගහන්නෙ.උන්ගෙන් බෝ වෙච්ච් වසලයො වෙන්න ඇති ඩිස්ලයික් දාලා තියෙන්නෙ..

  • @indrajithsandaruwan4825
    @indrajithsandaruwan4825 4 года назад +8

    සිංහලයන් ට ජය🙏

  • @senkadagala5634
    @senkadagala5634 4 года назад +14

    හෙළයෙක් නිසා හද කකියනව අදත් වසලයො රට ජාතිය පාවා දෙනව ඉතිහාසේ ගත්තු වැරදි තීරණවල ප්‍රතිඵල අදත් අපි බුක්ති විදිනවා 😪😪😪😪😪😪

  • @asanka3540
    @asanka3540 2 года назад

    GOOD VIDIO

  • @chathurafurniture1517
    @chathurafurniture1517 3 года назад +1

    Godak watina video ekak.Thanks😁😁😁

  • @Dhanacreation31
    @Dhanacreation31 10 месяцев назад

  • @loshanagunathilaka4172
    @loshanagunathilaka4172 5 месяцев назад

    ❤❤

  • @tdoffthehook6304
    @tdoffthehook6304 3 года назад

    udarata rajathaniya gana thiyena giriwasipura full movie eka penana puluwanda

  • @DewanandaDpk
    @DewanandaDpk 9 месяцев назад

    Namaskara wenna one athi poojaneeya apage maha nayaka himiyanta,koi tharam niraul mano bhawayak ha koi tharamak nivnu gathi sahithawa un wahanse wada sitiyada kiyana eka hodatama dannawa.a unath karma wishaya achinthyaine........kohoma unth man un wahanseta(Nuwara eliye chandrajothi.maha na himi samiduta) bohoma adarei.deergayusha wewa....a wagema ithamath watina wadasatahanak lesa atheethaya genahara pamata katauthu kala siyalu denatamath namaskara poorwaka sthuthiya pudami.a wagema keppetipola uththamayata unu asadaranaya niwaradi bhawayata pathkala a apage hitapu janapathi maithreepala sirisena mahathatada a katauththata uradeema pilibadawa jathiye pranaamaya himi wiya yuthumaya.ohu ithamathma nihathmanee nayakyeku bawada ma danee.eya shreshta thathwayaki eheth ma dakinne wenath konayakini.elesa thawekekuta baliya nohaka....

  • @anushahettiarachchi8262
    @anushahettiarachchi8262 3 года назад +1

    👌

  • @susanthasamarathunga8395
    @susanthasamarathunga8395 4 года назад +2

    Nodak dewal egena gaththa
    Good programme
    👍👍👍😀😀😀

  • @SrinathDissanayake-y5d
    @SrinathDissanayake-y5d Год назад

    Sir ahalepola lipiya thiyana potha mokakda

  • @dinushalakmali2523
    @dinushalakmali2523 2 года назад +4

    කැප්පෙටිපොළ නිලමේ පිළිරුව අපේ ස්කෝලේ තියෙන්නෙ....

  • @tharindubandara7722
    @tharindubandara7722 4 года назад +1

    Meke thiyena video gatte mona film ekenda

  • @vimukthidhananjaya5738
    @vimukthidhananjaya5738 3 года назад

    Me videos gattha film eke nama mokakda,danna kenek kiyannako

  • @pushpadesilva4602
    @pushpadesilva4602 4 года назад +2

    අති විශිෂ්ඨ නිර්මාණ

  • @ThusithaNew
    @ThusithaNew Год назад

    👍👍👍👍👍❤

  • @kalumsanjeewa4055
    @kalumsanjeewa4055 4 года назад +1

    Good video 👍👍👍

  • @ruwanthimaheshika7076
    @ruwanthimaheshika7076 4 года назад +1

    A/l set akata godak hoda denumak denawa. Bohoma pin.

  • @Inside25
    @Inside25 3 года назад

    good video

  • @indikacbw
    @indikacbw 3 года назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏 පුලුවන්නන් ජාතිය පිබිදෙන වැඩසටහන්ම දාන්න ...

  • @pamudiamasha9435
    @pamudiamasha9435 4 года назад +1

    Thank for this VIDEO. I learnt many thin

  • @SandaruwanSampaths
    @SandaruwanSampaths 26 дней назад

    ❤🙏🙏😍🥲

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 Год назад

    Leyin theth wu wellassa

  • @kalumsanjeewa4055
    @kalumsanjeewa4055 4 года назад +1

    Godak hoda danumak laba dunna

  • @isurusugandana2387
    @isurusugandana2387 4 года назад

    good vedio

  • @samiththennakoon5589
    @samiththennakoon5589 4 года назад +1

    😬😬😬😬😬😬😬💪💪💪💪💪

  • @virajdilshan8685
    @virajdilshan8685 4 года назад +1

    well.....

  • @anjanaherath240
    @anjanaherath240 2 года назад

    48 කැරැල්ලේ එකත් දෙන්නකෝ

  • @janithapriyankara2366
    @janithapriyankara2366 2 года назад

    Suddata rata tibunanam hodai

  • @baarishmay1875
    @baarishmay1875 4 года назад +3

    para suddho tika unlike daala

  • @sriwikramarajasingha9288
    @sriwikramarajasingha9288 3 года назад

    Aneth ',aka kappetipola hare ,kena. kauda.kiyala?hoyanna ona.mokada? Apeta ADA - landeeshi dunna.auda .nawatha kapppetipola-england akata deela.WENA tactics akak. Gahuwata kiyalA-dammeta ape tactics gana.hodata. dannawa.

  • @chamindapushpakumara3959
    @chamindapushpakumara3959 2 года назад +2

    ඇගේ මයිල් කෙලින් වෙනවා.....

  • @pushpadesilva4602
    @pushpadesilva4602 4 года назад +4

    Serama බලාලෝභීන් එදා ඉඳල හිටියා
    පිළිමතලාවේ එක කලෙ.

  • @PramithDusmantha-ux7gn
    @PramithDusmantha-ux7gn Год назад

    rajsinhat hen gahnw ape puruk apit
    nethi keruw pawa nodunnanam ad ratta mehem wenne

  • @stephengunasekara3057
    @stephengunasekara3057 2 года назад

    😁

  • @umayaholiday1836
    @umayaholiday1836 4 года назад +1

    eda wagema adath sinhalaya pawa dena un innawa bn

  • @lasankadesilva7167
    @lasankadesilva7167 4 года назад +2

    Balapitiye bolaw balapitiye kappetipola balapitiye.

    • @zoluckdezigner
      @zoluckdezigner  4 года назад +1

      ඌව කියන්නේ දකුණ සහ උඩරට යා කරපු තැන

    • @sajithchamara6885
      @sajithchamara6885 4 года назад

      මුලිං සුද්දන්ට කත් ඇද්දෙ ඇයි එතකොට

  • @charithmadushan9958
    @charithmadushan9958 2 года назад

    අරගල හරියන්නෑ පේනවනේ දැනුත්

  • @karunajayantha1263
    @karunajayantha1263 4 года назад +9

    පර සුද්දො. රට විනාස කරා
    දෙමෙල්ලු ලංකාවට ගෙනාවෙ වැඩ කරන්න උන් ඉතිහාසය දන්නෙ නෑ

    • @shamindanilantha1994
      @shamindanilantha1994 3 года назад

      Tamilsla elarage kale idala inna ethi man hithanne... monawa unath ape maw rata jathin kiyak akaramanaya kalada. Hebei hema wathawema ape muthun miththo satan karala kerali gahala allla gaththa.. namuth meeta passe apita satan karanna kerali gahanna beri wei.. warthamana kalakanni palakayo den sinakkarawa liyala denawane.. 😢😢😢😥

  • @dimuthuruchira5767
    @dimuthuruchira5767 3 года назад

    kakiyana hadawathaka kadulu

  • @lakmal9388
    @lakmal9388 4 года назад +2

    පවදිම තමයි

  • @sadinim5786
    @sadinim5786 2 года назад

    ඉතිහාසයේ වැරදි තිරන................

  • @Jokwithjanidu
    @Jokwithjanidu 2 года назад

    මහතාලා සටන නැන්ද

  • @heshaneshel3513
    @heshaneshel3513 4 года назад +1

    Me wage videos tawa tawath aragana ene, ane godaaaak pin aitiwenawa.

  • @priyanandasenevirathna2138
    @priyanandasenevirathna2138 3 года назад

    Good video