31 - වෙල්ලස්ස අරගලයේ විරුවන් ට කළ හදිය - What happened to the Heroes Uwa Wellassa Great Rebellion?

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 220

  • @sahan.2757
    @sahan.2757 4 года назад +121

    නොයෙකුත් අය හෙළ ඉතිහාසය ගැන නොයකුත් කතා ඉදිරිපත් කරාවි,එත් ඒ කිසිවකුට ඔබ තරම් අපුර්ව ලෙස ඇට,ලේ,මස් වලට කිදා බසින ලෙස මෙය පහදා දිමට නොහැකි වෙවි.
    ඔබට ජය.🙏🙏🙏

    • @mylifest740
      @mylifest740 4 года назад +5

      අනිවාර්යයෙන් සහෝ ඒක ඇත්ත 100% මමත් ඒක පිලිගන්නවා. ජය වේවා ගයාන් අයියේ..👍💪😍

    • @tharanganayanakantha
      @tharanganayanakantha 4 года назад +2

      අනිවාර්යයෙන්ම

    • @kumarisenanayake8398
      @kumarisenanayake8398 4 года назад +6

      මේවා අහගෙන inna bha gayan .. ඇඟ le - mas-nahara kakiyanawa...අපිත් a kale කොහේ ho me අසාධාරණයට විරුද්ධ වෙන්න ඇති ..tawamath me කාලකන්නි parasuddo නමින් ape රටේ වැදගත් than nam කරලා තියෙනවා ...(bakers ella - horton තැන්න .වගේ..) mehe රජකම් හොරකම් කරන් gihin එංගලන්තයේ ඔටුනු දාගෙන ඉන්නවා...අපෙ හරක් පාලකයෝ සහ unge කලවම් ජාන වලින් පැවත ena කළු සුද්දෝ උන්ට ගැති kam කරනවා ..unge wiyawastha tawama අනුගමනය කරනවා ...මේවා wenas කරන්න සමාජය දැනුවත් කරන්න oya ගන්න උත්සාහයට ඔයාට pin...අලුත් සමාජය dan ගොඩක් අපෙ අතීත viruwan හොයනවා ....රටට යහපතක් uda වේවි කියලා හිතලා අපිත් හිතනවා ..me දැනුවත් kireem harima වැදගත් ....oyalata දීර්ඝායුෂ වේවා !!!!!

    • @DiniandMani
      @DiniandMani 4 года назад +7

      ඇත්ත. මමත් මොන තරම් කතා බැලුවත් ඒ සියලු දෙනා එක එක්කෙනාට බැන චෝදනා කරනවා මිස ඉතිහාසය ඉදිරිපත් නොකරයි. වෙන අය විනාඩි 20ක video එකක් කලොත් විනාඩි 15ක්ම අනෙක් අයට බනිනවා පමණි. මොහු එසේ නොවේ. මොහුගේ කතා වලට ආදරය කිරීමට ගත්තේ සියත fm මහා රාවණා ඇසූ දවස්වල පටන්ය. ( සිව් හෙළේ... යක්ක ලේ.... රාවණා යළි පණ ලබන්නට ගයමු බලගතු මන්තරේ....)

    • @shiromaprabashini9903
      @shiromaprabashini9903 4 года назад +3

      Oba hari itha pehediliwa ohu hema deyakma idiripath karanawa

  • @madhushaniweliwaththa8779
    @madhushaniweliwaththa8779 4 года назад +56

    ඔයා නම් අපේ රජ කෙනෙක්ද කොහෙද අයියේ..අපේ රටට කොච්චර නම් ආදරෙයි ද කියල දැනෙනවා.ඔයාව හදපු දෙමව්පියන්ට පින්..

  • @preethiperera9261
    @preethiperera9261 4 года назад +34

    ස්තුති මේ කරුණු පැහැදිලි කලාට .ගමේ අයවත් එකතු වෙලා ඒ විරුවන්ට පිරිත් කියා දානයක් දී පින් අනුමෝදන් කලා නම් මේ ස්තානයේ

    • @channelhub7618
      @channelhub7618 4 года назад +4

      Mama ea game.mama ea de karanna uthsaha karannam

  • @ceylonmusic8866
    @ceylonmusic8866 4 года назад +33

    ගයාන් ඔබගේ වෑයමට ඉතා අගනේය.....අපේ රටේ නියම නිදහස උරුම කර ගන්න සටන් වැදුනු අභීත රනවිරුවන්ගෙන් පිරුණු භූමියක් තමයි ඌව කියන්නෙ..වෙල්ලස්සේ විරුවන් නැත්තන්ම් අදටත් අපි සුද්දන්ට යට උනු රටක්...අපේ රටේ නියම රණවිරුවන්ගේ භූමිය අදටත් මේ රටෙ ඉතාමත් අඩුවෙන් කතා කරන භූමියක්..මේ රටේ ඉතාමත් සශ්‍රීකව පැවතුනු ..ඒ භූමියේ සැගවුනු ඉතිහාස කතාව තාමත් මේ රටේ මිනිස්සු දන්නෙ නෑ...මේ මුලු රටම ඒ භූමියට ණය ගැතියි...අදටත් මේ භූමියෙ ඉන්න මිනිසුන් ඒ අතීතයේ සුද්දන් විසින් කරපු හානියේ ප්‍රතිපල වලින් දුක් විදිනව..ඉතිහාසය ගවේශනයේ යෙදෙන ගොඩාක් අයට මග හැරුනු මේ භූමිය තමයි..මගේ ගම..බිබිල..වෙල්ලස්ස..ගයාන් ඔබට ඉතාමත් වටිනා.මේ රටේන් ගොඩ දෙනෙක් නොදන්න ..අපේ විරුවන්ගේ ඉතා වටිනා වැඩ සටහන් පෙලක් කිරීමට අවස්තාව තියෙනව.. ඒ මේ බිබිල පුරවටයේ අවට තියෙන සෑම ගමක් ගානෙම මේ ඉතිහාසයට සාක්ෂි දරාවි..ඔබ හට මේ සෑම තැනක ගැනම විස්තර.ඒ තැන් පෙන්නන පුලුවන්..ඔබට මාගෙ දුරකතන අංකය මෙහි සදහන් කරන්නම්...0776734177.-ප්‍රභාත්.(බිබිල)

  • @kavindayahansani5037
    @kavindayahansani5037 4 года назад +14

    ඉතාමත් වැදගත් පණිවිඩයක් හෙළ ඉතිහාසය ගැන බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏 හෙළට ආදරය කරන මිනිසුනේ පෙළ ගැසෙනු මැන අපගේ දේශය වෙනුවෙන් 🙏🙏🙏 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

  • @saumyakarunarathne9631
    @saumyakarunarathne9631 4 года назад +21

    විහිදාන අතුපතර
    දෙසියවස් දුක රැගෙන
    දුටිමි හෙළ පුතුන් ලය
    පලා ආ රුහිරු පෙල..
    නැහැවුනෙමි සියොළඟ ම
    සුජත පුතු රුහිරෙන්ම
    විදිමි විදවමි නිබඳ
    ගලකි මා හිත් මඩල..
    සසල වුවහොත් පවන
    වැදී මා අතු පතර..
    තුරුලෙ සැතපෙන විරුන්
    අවදි වේ දැයි බියෙන...
    දෙරණ සිපගෙන ඇසෙන
    සුසුම් මිස කිමද වෙන
    නොසෙල්වෙමි කිසිම දින
    රකිමි මියෙනාතුරුම..

  • @SahanNayanidhu
    @SahanNayanidhu 22 дня назад

    man igenaganna scl ekah😘❤️.... පාසල් භූමියේ සිදුවූ අතීත කතාව මේ විදිහට හරි ප්‍රසිද්ධ කරන ඔයාලට ගොඩක් ස්තූතියි🥰

  • @naradanarada7231
    @naradanarada7231 4 года назад +25

    ගයාන් සර්ට තියෙන කැක්කුම අනිත් අයටත් ඇති වේවා.

  • @mr-jp2xz
    @mr-jp2xz 4 года назад +19

    හෙළ ජාතිය පුබුදුවාලීමට ඔබ දරණ වෑයම මහත් අගනේමය . අපේ ජාතියේ පුංචි දරුවන්ගේ ඇට ලේ මස් නහර වලට බලෙන් කිදාබස්සවන බොරු ඉතිහාසය නිවැරදි කර සත්‍ය ඒ ලෙසින්ම ඔවුන් හට දැනගන්නට සලස්වා නැවතත්, අපේ මුතුන් මිත්තන් සේ ජාතියට පණ දීමට ඔබ ගන්නා උත්සාහය ඔවුනට ශක්තියක් වනු ඇත. ඔබට ඇතුළු හැමෝටම බුදු සරණයි ....

  • @athapaththudammika6295
    @athapaththudammika6295 4 года назад +2

    ඔබතුමාට ගොඩාක් ස්තුති මේ දේවල් පැහැදිලි කලට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා හදවතින්ම තෙරුවන් සරණයි .

  • @himashisirimanne9331
    @himashisirimanne9331 4 года назад +10

    බොහොම වැදගත් අදහසක්. වටිනා තොරතුරු ලබාදුන් ඔබ සැමට ස්තුතියි.
    තෙරුවන් සරණයි!

  • @shalisrilanka1539
    @shalisrilanka1539 4 года назад +3

    ඉක්මනින් වැඩ ඉවර කරල ආවෙ මේ වීඩියෝ එක බලන්න.... ගයාන් අයියට පිං මේ වගේ දේවල් අපි වෙනුවෙන් හැමදාමත් ගේනවට මොකද මේව කවුරුත් දකින්නෙ නෑ.... අපේ අනාගත පරපුරට කියල දෙන්නෙ නෑ .... අඩු තරමින් පාසල්වලි එක්ක යන සංචාරක වැඩ සටහනකින්වත් අපිව එක්ක ගිහිං නෑ මේ වගේ දේවල් බලන්න... ඔයා මේ කරන සේවයෙන් මේව රකින්න හැමෝගෙම හිත් පිබිදේවා... ඇස් පෑදේවා ... අනාගත පරපුර යහමගට ගන්න ඔබ ප්‍රමුඛ සියලු දෙනාටම ශක්තිය ධහිර්‍ය ලැබේවා ... ජය ශ්‍රී ගයාන් අයිය ....

  • @kpadmasri
    @kpadmasri 4 года назад +7

    ඔබ තුමා කරන සෙවයට බොහො පින්

  • @meghawijewardane
    @meghawijewardane 4 года назад +16

    This is so sensitive .... අපේම රටේදි අපේම වීරයන්ව අපේම ගහකොළ වලට ඇණ ගහලා??? මරා දාලා....???? Though I am getting the revengeful feelings, I know it is not your way...You always always have mercy for others... and you always did have mercy on others!! However I am with you in this journey and the real revenge would be the reinstated Helaya!!! හෙළය දිනවන්නට ඔබතුමා ට හැකි වේවා!! ☁️❤️☀️👑🙏🏽

    • @tharangawickramasinghe3915
      @tharangawickramasinghe3915 4 года назад

      මේඝ පුතේ ඔයා නම් පුදුම දරුවෙක්. ඔයා අතීතයේ සිටිය දක්ෂ හෙලයෙක් වෙන්න ඇති. ඔයාගෙ වයසේ වෙන දරුවන්ට වඩා ගොඩක් බුද්ධිමත්. ඒක නිසා නේ ඔයා නාසා එකේ නිලයක් පවා දරන්නේ. ඔයා ගේ සසර පුරුද්ද පුතේ මේ. ඔයාට හොදින් වැටහෙනවා හරි කවුද වැරදි කවුද කියලා. ඔයා මොන ආගම ඇදහීම කලත් ඔයා සිංහල යෙක්. කවදා හරි ලංකා වට ඇවිත් අපේ රටත් ගොඩ නගන්න ඔයාට දෙව් පිහිට ලැබේවා.පුතේ මන් ඔයා ගයාන් සදකැලුම් මහතාට එවන හැම කෙන්ට් එකක් ම බලනවා.

    • @meghawijewardane
      @meghawijewardane 4 года назад +3

      Tharanga Wickramasinghe බොහොම පින්! මා බුදු දහමට ඒ දර්ශනය සමග කිට්ටු ඇසුර ක් පවත්වනවා... භාවනා කිරීමත් පිරිත් ඇසීමත් මගේ දවසේ අනිවාර්ය දේවල්...Sahasramukha Ravanayan ඇසුරු කරන්නෙක් මා අයිති... මට අයිති දේ පිළිබඳ අවබෝධයක් ලබා නොගන්නේ කෙසේද්? ඔබේ ආදරය ට පින්!
      ☁️❤️☀️👑🙏🏽

    • @tharangawickramasinghe3915
      @tharangawickramasinghe3915 4 года назад

      හොඳයි පුතේ. ඔයාට දෙව් පිහිට ලැබේවා .

    • @renurathnayaka3126
      @renurathnayaka3126 4 года назад

      මේඝ පුතා හොඳින් නේද...
      හෙළයට ජය,,
      බුදු සරණයි!🙏

    • @meghawijewardane
      @meghawijewardane 4 года назад +1

      Renu Rathnayaka ඔව්! ඇහුවට පින්! 🙏🏽

  • @lathaudagedara2749
    @lathaudagedara2749 4 года назад +4

    අපේ අහිමානවත් හෙල ඉතිහාසය සොයා ගවෙිශකයෙකු වන ඹබ එහි වැදගත්කම ඔවුන් අපට ඉතිරි කර ගිය ඉතිහාසයේ නටබුන් තුලින් ඒ පෞුඩ ඉතිහාස කරුනු මනාව ඉස්මතු කොට අප හමුවෙි තබන්න ඔබවන් ඉතිහාස ගවෙිෂකයෝ හරි වැදගත්

  • @sandyachathu4174
    @sandyachathu4174 4 года назад +1

    ඇත්තටම කාගෙන් කොහොම අසුවත් හිතට දැනෙන ඉතිහාසය කතා කරන්නේ ඔබම පමණයි ගයාන් අය්යා ඔබට ජය..

  • @iranidilhara5476
    @iranidilhara5476 4 года назад +2

    මාගේ හෙළය පිළිබඳ හැඟීම ඔබට මට මෙන් ලංකා වාසි සියලුම හිත් තුළ ඒ හැගීම පහල වේවා.

  • @Apk_galaxy
    @Apk_galaxy 3 года назад

    ඔබට බොහොම ස්තුතියි මෙ වැඩසටහනට .බොහො අයට අමතකවෙලා ⁣අපේ ⁣ඌව වෙල්ලස්ස . කව්රුත් මෙ පුදබිම ගැන මෙහෙම වැඩසටහනක් කරලා නෑ ඔබ හැර .තවමත් ඒ හෙළ වීරයන්ගේ ලේ සුවද මෙ පුදබිමෙ තියෙනවා ...
    වෙල්ලස්සේ උපන් පුද්ගලයෙකු වශයෙන් ඔබට හදවතින්ම ස්තුතියි ..ඔබට ජය

  • @nalindadissanayake1141
    @nalindadissanayake1141 4 года назад +1

    බොරුව තුලින් මෙහෙයවෙන සමාජයක්, බොරුව මගින් නිද්‍රාශීලි කල සමාජයක් අවධිකිරීම ලෙහෙසි පහසු කටයුත්තක නොවුන්ත ඔබ විසින් ඒ සදහා කරන කැපකිරිම ඉතාම වටිනව ගයාන් 🙏

  • @tharangawickramasinghe3915
    @tharangawickramasinghe3915 4 года назад +3

    වැදගත් කරුණු රාශියක් අපට දැකගන්නට සැලැස්වීම පිලිබඳ ගැන ඔබට ස්තුතිය.නොසැලී ඉදිරියට යන්න. කවුරු ඔබට වඩා ඉදිරියට යන්න දැගලුවත් ඔබව පහතට දාන්න බෑ. යහලුවන් වගේ සිටි සතුරන් කිසිදා විශ්වාස කරන්න එපා. දැන් ඔබ ඔවුන් ගෙන් ගැලවී මේ ලෙසින් ම ඉදිරියට යන්න. සියලු දෙව් පිහිට ලැබේවා ඔබට.

  • @lakminipriyangika9314
    @lakminipriyangika9314 2 месяца назад

    අපේ මුතුන් මිත්තෝ ගැන සිහිපත් කරාට ගොඩ පින් මමත් ඇහැලේපොල් පරමිපාරාවෙි රැසියාවෙි සිට චන්දා මොනරවිල

  • @lyrics8526
    @lyrics8526 4 года назад +2

    මේ මගේ ඉස්කොල්ලේ ගෙදර අල්ලපු වැටේ තියෙන්නෙ. ඔයාගේ විග්‍රහය හරියටම හරි

  • @LasanPriyankara
    @LasanPriyankara 9 месяцев назад

    ඒ ලේ කඳුළු බිඳු හෙළු මගේම ආදරණීය විරුවන්ට මාගේ නමස්කාරය වේවා..
    අභීත සිංහල බෞද්ධ නායකයෙක් මේ රටට පහළ වේවා

  • @ravinduthennakoon
    @ravinduthennakoon 4 года назад +6

    ස්වස්ථි සිද්ධම්... හෙළයන්ගේ පුනරාගමනයට තවත් බොහෝ කාලයක් බලා සිටීමට අපට සිදු වනු ඇත. මක් නිසාද යත් වර්තමාන සමාජයේ දක්නට ලැබෙන බහු රූ කෝලම්වල අවසානයක සේයාවක් වත් දක්නට නොලැබෙන බැවිනි. ගයාන් වැනි උඩු ගං බලා පිහිනන්නවුන් තවත් අපට ඇවැසි වන්නේ එහෙයිනි....

  • @sureanjayamanna1582
    @sureanjayamanna1582 4 года назад +1

    ඒ හැමදේටමත් මේ මහ පොළොවටත් ආදරේයි පණ වගේ.ඒත් කිසි දෙයක් කරගන්න බැරි කම තියෙන්නේ.මේ හෙලයටත් ඔබටත් ජය.

  • @asithajayawardana
    @asithajayawardana 4 года назад +3

    ගොඩක් ස්තූතියි ගයාන් අයියේ මෙි වගේ දෙයක් අපිට ⁣දැනගන්න දුන්නට.

  • @BLUESKY-mr2mh
    @BLUESKY-mr2mh 4 года назад

    තෙරුවණ් සරණයි .හදවතින්ම අපි ඔබ දෙපලගේ වචන පරිසමාප්තියෙන්ම ඇත්ත .

  • @thanujchathuranga
    @thanujchathuranga 4 года назад +1

    ඔබ විසින් ගෙනයන මේ වැඩපිළිවෙළ නිසාවෙන්ම දිනෙක හෙළබිමට යලි පණ ලැබෙනු ඇත. 💪ජයවේවා..!! 🙏

  • @lasanthakumara1179
    @lasanthakumara1179 4 года назад

    Eka maru.මේ දේවල් හැමොටම ව්දින්නෙ නෑ.දැනෙන අයට සිරාවට දමනියටනටම හදවතටම දැනෙනවා.i love you brother.me deval apita denna.vidiba dukata

  • @macdosril840
    @macdosril840 4 года назад +3

    ආඩම්බරයි මගේ නෑදෑයො ගැන. මේ අපේ ගම.

  • @LakshmiLakshmi-lp4rs
    @LakshmiLakshmi-lp4rs 4 года назад +2

    Helayan yali nagasituvemata darana me vayamata godak gaurava karanava vagema godak sthuthi gayan aiye

  • @ranjitheapa7212
    @ranjitheapa7212 4 года назад

    Oya niyama verayak eaththa kalinma katha karanawa mata
    Godak sathutui.

  • @amilkumarawarsha9834
    @amilkumarawarsha9834 4 года назад +5

    වඩිනු මැනවි මහරජ නුබ රාවන..................!❤️❤️❤️❤️👍

  • @pradeepkumara4439
    @pradeepkumara4439 4 года назад +1

    hi gayan...wadagath mathrukawak..bohoma pin mathak karadeema gana..ahala thibunata wistharathmakawa dana gaththe adai...boho pin acharya thumatath...

  • @chamilaniroshani7757
    @chamilaniroshani7757 4 года назад +3

    හෙලයන් අවදිකරගන්න කාලේ හරි අයියන්ඩි.මමත් සුදානමින්

  • @champikahimansala3960
    @champikahimansala3960 4 года назад +12

    1818 ,1913 ,1986 ඔබගේ ජන්මෝත්පත්තිය සිදුවූ වර්ෂ බව මා දනිමි .

  • @lakshan1296
    @lakshan1296 4 года назад +2

    බුදු සරණයි ගයාන් අයියෙ මන් පහන තියද්දිත් ඔයව මතක් කරල තියන්න ඔය ඔය කරන මෙහෙය කරදරයකින් තොරව කරන්න ලැබේවා ! කියලා

  • @iranidilhara5476
    @iranidilhara5476 4 года назад +1

    ඔබට පිං

  • @janithasadaruwan6971
    @janithasadaruwan6971 4 года назад +1

    ආයුෂ බොහෝ වේවා'හ් අයියේ ඔයාට මේ කරන කැපකිරීම් වෙනුවෙන්🖤🖤👌

  • @apevidyagaraya8917
    @apevidyagaraya8917 4 года назад +3

    කලු සුද්දො දියවන්නවෙන් පන්නමු හෙලයනි පක්ෂ පාට බෙදයකින් තොරවම.

  • @abihansi5458
    @abihansi5458 4 года назад

    sthuuthi gayan ayya .budu saranai rawana appachchi pihitai .idiriyatama yanna .

  • @LinaMoti-jt5sr
    @LinaMoti-jt5sr Год назад

    Oya.Tamai.Ape.niyama.Rajatuma.Teruwan.saranai.sir

  • @darshanathushara103
    @darshanathushara103 4 года назад +10

    මේ වගේම හෙලයන්ට ආධ්‍යාත්මිකව දියුනු වෙන්න ක්‍රමයක් හැදුනොත් හොදයි😍

  • @kawinduanjana5265
    @kawinduanjana5265 4 года назад +2

    🙏🙏🙏🙏ජය වේවා!🙏🙏🙏🙏 දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා!👍👍👍👍👍👍👍👍✔✔✔

  • @malipushpa6985
    @malipushpa6985 4 года назад

    මේ හෙළයේ තවමත් අපි නො මැරී මැරි ,මැරි අපහසුවෙන් හුස්ම ගන්න ජාතියක් .ඔබ සේම කීයෙන් කී දෙනාද ඉතිහාසයට හඩ නගන්නෙනේ.මේ සියලු දේ දැකීම ඇසීම අවසානයේ ඇත්තේ අප්‍රමාණ වූ වේදනාවකි😢😢😢😢

  • @gamunukumara7839
    @gamunukumara7839 4 года назад +2

    Gayan අයියා ඔයාට ගොඩක් පින් බුදු සරණයි අයියා ඔයාට

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 3 года назад +2

    කාලකන්නි පර සක්කිලි සුද්දන්ට මොන දඩුවම් දුන්නත් මදි ඕකුන් හදිගෑවිලාම යන්න ඕන ඉතා ඉක්මනට

  • @thilinaranaweera4553
    @thilinaranaweera4553 4 года назад +2

    We are a fighting nation. It is in our blood. I will support you bro wholeheartedly.. we will organize and get this message accross to all Sinhalese...

  • @nalikasudarshani7246
    @nalikasudarshani7246 4 года назад +1

    ape help itihasaya mevidiyatawat godanaganne kiyenkidenada eating back sreshtai budusaranai obayanamaga sartakawewa

  • @sam-l2f8y
    @sam-l2f8y 4 года назад

    Gayan sir obathuma pahala wela thiyenne jathiye pinata budu saranai!

  • @pubudhuudhara1796
    @pubudhuudhara1796 4 года назад +3

    තෙරුවන් සරණයි

  • @dasunjana161
    @dasunjana161 4 года назад +4

    පෙබරවාරි 4 වැනි දා යා යුතු නිවැරදි ම ස්ථානයට ගොස් ඇත . 1818 දී ඌව වෙල්ලස්ස යුද්ධයෙන් දිනා ගත නොහැකි තැන ඉන් ඉක්බිති ගම් වලට පැමිණ කෲර ලෙස මරා දැමුණු 10,000 කට අධික මාගේ මුතුන් මිත්තන්ට,විනාශ කර දැමූ අපගේ ආර්ථිකයට තවමත් යුක්තිය ඉෂ්ට වී නැත .එවකට සිටි ආණ්ඩුකාරයාට අණ දුන් තුන්වන ජෝර්ජ් හෝ උගේ වත්මන් පුරුකක් මෙහි වගකීම බාර ගත යුතුයි ..කොන්ද කෙළින් තබා ගෙන මේ ගැන සත්‍ය කතා කෙරූ ගයාන් සදකැලුම් ට දහස් වාරයක් ස්තූති වන්ත වෙමි ...රටේ ජනගහනයෙන් දිනෙන් දින වැඩි වන දෙමළ, මුස්ලිම් ප්‍රතිශතයන් ගැන ගයාන් සදකැලුම් ගේ අවධානය යොමු වෙත්වා..!!!

  • @varanganavihanganachamila6443
    @varanganavihanganachamila6443 4 года назад

    Niyamai gayan mahaththaya .....b.s

  • @chandanawijenayaka7690
    @chandanawijenayaka7690 2 года назад

    ඒ වීර හෙළයන්ට උපහාරයක් ලෙස මෙම ගම් ප්‍රදේශ සශ්‍රීක කර මිනිසුන් සුවපත් කල යුතුයි.

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 4 года назад +1

    ගයාන් මහත්තයෝ ඔබ තුමාට තෙරුවන් සරණයි අපේ රට තාමත් ඇත්තටම නිදහස් වෙලා නැ මොකද සුද්දො හදලදුන්න 2500ක ලංකාවේ ඉතිහාසයේන් එහාට කිසිම දෙසපාලන නායකයෙක් කාතාකරනව දැකල නැ ඉන්ගලන්තෙ පර සුද්දන්ට අපේ දෙසපාලුවන් තාමත් බයයි

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 2 года назад +2

    රටින් පිටුවහල් ගොඩේගෙදර අධිකාරම්ගෙ 5 වන පරපුරේ මගෙ ගම
    කොටවෙර. නැවතත් අපි මේ රට ගොඩනගමු.

  • @shehankaushalyarathnayake5419
    @shehankaushalyarathnayake5419 4 года назад

    Eee punyabhuumiya.eee abhimanawath bhuumiya..mage pasala..

  • @indikasudesh2732
    @indikasudesh2732 4 года назад +2

    බුදු සරණයි

  • @somalatha3761
    @somalatha3761 4 года назад

    Rata jatiya venuwen divipidu atitha helaviruwan gana mathaka varjanaya gana bohoma pin apita ahimikala ape abimanaya me mahapolawe yali matukara ganimata oba ganna me uthsahaya yatarthayakma wrwa budusaranai

  • @janeiuae5751
    @janeiuae5751 4 года назад

    Bohoma. Watinawa
    Oba. Depalata. Theruwan. Saranaii

  • @pubudhuudhara1796
    @pubudhuudhara1796 4 года назад +5

    Niyamai ❤️❤️❤️❤️

  • @gihankaushalya2876
    @gihankaushalya2876 4 года назад +1

    හෙලයන්ට ජය!
    හෙල ජාතිය ගොඩනැගේවා!!!

  • @nilumrathnayaka3391
    @nilumrathnayaka3391 4 года назад +2

    ඔබට ජය ගයාන් මහත්තයෝ!!!!!!!!!!!!!!!!!

  • @රාජශ්රීජයසිංහ

    ජය ධරනී ..

  • @malindapradip7752
    @malindapradip7752 4 года назад

    Oba thuma ape oluwala thiyana malakada kadala harina ekata pin....obathumata ...

  • @lahirurandima1150
    @lahirurandima1150 4 года назад

    ❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰 mulumahath jathiyema uththama charaya me karana wayamata budusaransy

  • @lakshan1296
    @lakshan1296 4 года назад +1

    බුදු සරනයි අයියෙ ඔයාට

  • @anusharanaweera6859
    @anusharanaweera6859 4 года назад

    ස්තුතියි ගයාන් ඔබ‍ට ජය 👍

  • @kasunmadushanka4838
    @kasunmadushanka4838 4 года назад

    Kalu suddo tama dasa paluwo...taruwan saranai !!! Jaya sri 🇱🇰

  • @lasirudamith1807
    @lasirudamith1807 4 года назад +1

    ගයාන් අයියේ කතාව විස්තර කරද්දි, ඒ ඒ විස්තර වලට අදාල තැන් පෙන්නන්න පුලුවනම් නියමයි

  • @shahrukhshahrukh2581
    @shahrukhshahrukh2581 4 года назад

    Gayan oyata theruwan saranai.

  • @dineshimadushanimadurasing6154
    @dineshimadushanimadurasing6154 4 года назад +1

    බුදු සරණයි 🙏🙏🙏

  • @thusithaaruna3299
    @thusithaaruna3299 4 года назад

    Oba den sitina weerayek gayan aiyaa

  • @kolithakasun1817
    @kolithakasun1817 4 года назад +2

    ජයවේවා ගයාන් අයීයේ

  • @CM-sf1em
    @CM-sf1em 4 года назад

    Ayusha boho wewa... Namo buddhaya Gayan sir 🙏🙏🙏

  • @bamunumanel2962
    @bamunumanel2962 4 года назад +1

    ජයවෙිවා

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 4 года назад +1

    sababinma oba apa siyalu dena ay saba nidahasa kara dawadaka genayavi kiyala loku viswasayak thiyenawa ....

  • @sarath24517
    @sarath24517 4 года назад

    ඔබට ජය

  • @malithaneranjanalawaththa5956
    @malithaneranjanalawaththa5956 4 года назад

    Sagawa giya ape etihasaya yali mathu karana apee wiirayanani.oba thuma saabama mee kaalaye bihiuna wiirayekmai.gall wela tibuna helayange rudiraya nawathath unukarawamin helayan sathu abimaanaya lowata kiiyapaannatath booho ekkmanata nawathath me rate rajeku raja karana yugayak athiweewa.walaligiya hela ethihasaya mathukarana oba siyalu denatama theruwan saranai.

  • @chathurikachathurikadikruk7991
    @chathurikachathurikadikruk7991 4 года назад

    obata jaya mahaththayo.........

  • @uputaganeema
    @uputaganeema 4 года назад +1

    ස්තූතියි ,

  • @kidsplaynow594
    @kidsplaynow594 4 года назад +4

    ජය වේ සිංහලේ❤

  • @lakshmifernando5640
    @lakshmifernando5640 4 года назад +1

    Apiwa. Denuwath. Karaarata bohoma pin oba. Thumaa ge. Katha. Wilaaahaya. Harima. Pahe diliy

  • @lahirurandima1150
    @lahirurandima1150 4 года назад +1

    Great kalum ayyye ape helayange weerakam mulu ratatama danuwath karannna

  • @sudeerathennakoon
    @sudeerathennakoon 4 года назад +4

    ජය ශ්‍රී

  • @krishanmadumadana5220
    @krishanmadumadana5220 2 года назад +1

    අපේ ගම

  • @-fury-2256
    @-fury-2256 4 года назад +1

    ටික කලයි අපෙ මිනිස්සුන්ට මෙදෙවල් අමතක වෙනවා. 😒👋

  • @ruwandarshana1518
    @ruwandarshana1518 4 года назад +1

    අපේ ගම❤❤

  • @renurathnayaka3126
    @renurathnayaka3126 4 года назад +1

    අපේ හෙළය ගැන,, අපේ පෞඪත්වය ගැන,, අපේ ඉතිහාසය ගැන,, මේ තරම් අභිමානයෙන් පවසන කිසිම කෙනෙක් මා දැක නැත,, අපේ පෞඪත්වය ගැන පැවසිමට වඩා අනෙක් අය කරන්නේ මහා වියරුවෙන් මර හඩ දීමයි,, මා නිවැරදි නම් භාවනාව යහලු ඇසුරක් කර ගත් කිසිම කෙනෙක් වියරු නොවේ.. එය ඔබතුමාගෙන් මනාව දර්ශනය වේ,ඔප්පු වේ, අනේ අපේ හෙළ ජාතික වීර අප්පච්චිල,අම්මල නැවතත් ඉපදී හෙළය ආරක්ෂා කරත්වා!" යැයි මගේ එකම පැතුම වේ...
    හෙළයන්ට ජය,, 🙏

  • @DiniandMani
    @DiniandMani 4 года назад +12

    අයියේ භාවනාව වැඩි දියුණු කරලා විශ්ව ශක්තිය ලබාගන්න විදිය පියවර වශයෙන් කියලා දෙන්නකෝ.....

    • @hashirogawesh691
      @hashirogawesh691 4 года назад +2

      ඔව්.ඉස්සල්ලම ඔබ දෙකට නැමිල පස්ස පැත්ත අතගාල බලන්න ඊට පස්සෙ පඩෙයක් අරින්න.ඊට පස්සෙ වායෝ වායෝ කියල මෙනෙහි කරන්න.ගද එනවනම් ගිහින් කක්ක දාන්න.ඊටපස්සෙ අපහු අවිල්ල නැමිල පඩෙයක් ඇරල වායෝ වායෝ කියල මෙනෙහි කරන්න. එතකොට දැනෙයි කෞරු හරි පස්ස අතගානව වගේ.ඒකියන්නෙ ඒ වෙද්දි විශ්ව ශක්තිය ඔයට ඇවිල්ල.🙂🙂 එතකොට ඔයාට තේරෙයි විශ්ව ශක්තිය තමයි දෙකට නැමිල ඉද්දි හීනියට අතගාල ගියේ කියල 🙂🙂🙂🙂🙂🙂

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen 4 года назад +2

      Dinithi Dimalka a.s. Balasooriya channel eka ahanna

    • @DiniandMani
      @DiniandMani 4 года назад +2

      @@smallbusinessqueeen thank you...

    • @harithganesh5387
      @harithganesh5387 4 года назад +3

      @@DiniandMani RUclips eka thiyenawa .balanna

    • @DiniandMani
      @DiniandMani 4 года назад +1

      @@harithganesh5387 thank you

  • @sanchanakavesha3401
    @sanchanakavesha3401 4 года назад

    Aiyee maru digtm kargen yanna.asaven inne ravan ithihasaya gana danagand

  • @ntharanga7921
    @ntharanga7921 4 года назад +2

    Obata Jayaweewaa ✊🏻✊🏻

  • @sriyanidamayanthi5817
    @sriyanidamayanthi5817 4 года назад

    👍👍👍ethamath watina karunu Dana ganimata labuna jaya sri

  • @shenalshanali566
    @shenalshanali566 Год назад +1

    1 sita piliwelin kotas tika gànna barida aiye

  • @ChamilaJayamini-f8t
    @ChamilaJayamini-f8t 3 месяца назад

    Vira ahaliyapola tumage sohon kotha mursi diwaine gahak mula tiyenawa mn etanata gihin mll mitak tiyala apasu me viruwan apema mau bimata labewa kiyla parthana kara ape.ape sinhalun e mursi diwaine tama innawa deviyanta wadinawa wage eyalat wadinawa mn nam aduwa.harema lassanai e mursi diwaina ehe aurudu 3k hitiya harema sundara atitayak e aurudu 3.mata

  • @namalbro2711
    @namalbro2711 4 года назад

    Me ape pradeshaya uvaparanagama adarei

  • @samanpanapura1176
    @samanpanapura1176 4 года назад

    හෙල දේශයට ජය ශ්‍රී !!

  • @hirushanhirushan6661
    @hirushanhirushan6661 4 года назад

    budu saranai obalata

  • @sameeradayananda8792
    @sameeradayananda8792 6 месяцев назад

    supiri❤❤❤❤❤

  • @wasanthaabeyrathne5083
    @wasanthaabeyrathne5083 4 года назад +1

    Helayata jaya 🙏