32 - අපේ වීරයින් ට පණපිටින් ඇණ ගැසූ හැටි - How did the British torture our HEROs - By Nailing them?

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 123

  • @තෙරැනිආකර්ෂා
    @තෙරැනිආකර්ෂා 3 года назад +1

    හෙලයන්⁣ට ජය වෙිවා නිදුක් නිරෝගි වෙිවා .බුදු සරණයි

  • @ගවේෂනය
    @ගවේෂනය 2 года назад +1

    ඔබතුමා මෙ කරනදෙ අපෙ මතු පරපුරට දැකගන්න ලැබිම සතුටුයි

  • @liyanageliyanage1945
    @liyanageliyanage1945 4 года назад +8

    මාගේ රට ඡාති ආගම වෙනුවෙන්.ඡීවිතය පූඡා කරපු අපේ ආදි හෙල මුතුන් මිත්තන්ට...නිවන් සුව ලැබේවා.....

  • @kavindayahansani5037
    @kavindayahansani5037 4 года назад +29

    හෙළ ඉතිහාසය පිළිබඳ ඉතාමත් වැදගත් තොරතුරු අපට දැක බලා ගන්නට සැලැස්විම පිළිබඳ ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි 🙏

    • @kolithakasun1817
      @kolithakasun1817 4 года назад

      Oya pitarata newe හදේ ඉදලා බැලුවත් අපිට අලද?? වැදගත් බලන එක oya inna තැන නෙවේ

    • @akeshshirantha6855
      @akeshshirantha6855 4 года назад +1

      Gon ganiyek bn

    • @richardtrey4992
      @richardtrey4992 3 года назад

      I guess it is quite off topic but does anyone know a good website to stream newly released tv shows online ?

    • @deanxavier9552
      @deanxavier9552 3 года назад

      @Richard Trey i watch on flixzone. Just google for it =)

    • @jesuscalvin2130
      @jesuscalvin2130 3 года назад

      @Richard Trey try Flixzone. You can find it by googling :)

  • @udayangaunawatuna
    @udayangaunawatuna 4 года назад +3

    මම ඉන්නේ පිටරටක, නමුත් මම සූර්‍ය වන්දනාව කරලා අපේ හෙළ මුතුන් මිත්තන් සිහිපත් කරනවා පිං අනුමෝදන් කරනවා.. අපේ හෙළය අපට රැකලා දුන්නට.. ( මා ඒ සදහා යොමු වුණේ ගයාන් අයියේ ඔබේ මගපෙන්වීම නිසයි. )
    ඔබට ගොඩාක් පිං තෙරුවන් සරනයි රාවණා පිහිටයි ඔබට දීර්ගා‍යුශ ලැබේවා ජය ශ්‍රී ❤️❤️❤️🙏🙏🙏🌞

  • @sandyachathu4174
    @sandyachathu4174 4 года назад +17

    මේ මහා වෘක්ෂයන් එදා වීරයන් ගේ දුක් වේදනාවන් නිහඩවම දරාගන්නට ඇති. අදටත් ඔවුන් වෙනුවෙන් සාධාරණයක් ඉටු වෙනතුරු නිහඩවම බලාසිටිනු ඇත.

  • @preethiperera9261
    @preethiperera9261 4 года назад +8

    මේ ස්තානයේ පිරිත් කිය දනයක් දුන්නා නම් හොදයි කියා හිතෙනවා .එතුමන්ලගෙ ආත්ම තාම බලගතුව තියෙන බව හිතෙනවා . ඔබ තුමන්ලාට තෙරුවන් සරණයි

  • @ABCDEF-vt6ek
    @ABCDEF-vt6ek 4 года назад +19

    අලුතෙන් ඔබතුමාගෙ වීඩියෝ බලන්ට එකතු උනේ. අපේකම හිතේ ගැඹුරටම දැනෙනවා.

    • @tharangawickramasinghe3915
      @tharangawickramasinghe3915 4 года назад +1

      මෙතුමා ගේ වැඩ සටහන් සැමදා ම නරඹා සත්‍ය දකින්න. ඔබට ජය

  • @ABCDEF-vt6ek
    @ABCDEF-vt6ek 4 года назад +5

    අනිවාර්යයෙන්ම මේ රාවනා ශිෂ්ඨාචාරය යලි පන ලබනවා සත්‍යයි.ඒ වෙනුවෙන් මමද අනන්ත වාරයක් කැපවන බව කියන්ට කැමතියි.

  • @saumyakarunarathne9631
    @saumyakarunarathne9631 4 года назад +5

    ඔවුන්ගේ සුසුම් සැමදා වාතලයේ පාවේවි ජීවය දෙමින් ..ඔබ වැනි හෙළ සුජාත දූ පුතුනට..
    සදා ජය !!!

  • @chamithsanjayaprasad5694
    @chamithsanjayaprasad5694 4 года назад +2

    බුදු සරණයි .ඕම් ලන්කාධිපති රාවණාය නමහම් .හෙළ ඉතිහාසය යලි ගොඩ ගන්නා ඔබට හෙළ රාවණා පිහිටයි .ඔබට ජය ..

  • @chandanivitharana2595
    @chandanivitharana2595 4 года назад

    ඔබ නම් සැබෑ හෙල විරුවෙක් . කාලයෙන් කාලයට බිහි වුන අපේ පින්බිමේ වාසනවට බිහිවුන විරුවෙක් ගයන්

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 4 года назад +4

    අපේ සිංහල හෙල විරුවෝ සදා අමරණීයයි.

  • @shalisrilanka1539
    @shalisrilanka1539 4 года назад +4

    අපේ විරුවන්ගේ ශක්තිය ධහිර්‍ය ආශීර්වාදය නිරන්තරයෙන් ගයාන් අයියාට ලැබේවා .... රට දැයට මහ පොලවට ආදරේ කරන ඔබ තුමාට.. මේ වගේ අපේ සංස්කෘතිය අපේ හෙලය අපේ කාලයේ විරුවෙක් විදියට තවත් මෙවැනි සැගවුනු දේවල් අපට කියන්නට මිහිකත අම්මාගේ ආශීර්වාදය ලැබේවා.... !!! ජය ශ්‍රී ...!!!!

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 4 года назад +1

    ඇත්තටම මෑත ඉතිහාසයේ අපි නොදත් මෙවැනි විස්තර රටට කියන ගයාන් මහත්මයාට බොහොම ස්තුති තෙරුවන් සරණයි

  • @lathaudagedara2749
    @lathaudagedara2749 4 года назад +8

    ඇත්ත අහිත විරුවන්ගෙ ඉතිහාසයක් තියෙද්දි තාම අපේ දරුවන්ගෙ පෙලපොත් වල තාමත් යටත් විජිත යුගය

  • @danuka2002
    @danuka2002 4 года назад +7

    මම බලපු මේ චැනල් එකේ පලමුවන video
    එක ඇත්තට හොඳ අත්දැකීමක්.... 🙏🙏🙏🙏🙏🙏🙏 බොහොම ස්තුතියි..

  • @kalpaofficial2612
    @kalpaofficial2612 4 года назад +54

    Unlike කරපු එකා මං හිතන්නේ සුද්දාට ජාතක වෙච්ච එකෙක් වෙන්න ඇති

    • @k.n6067
      @k.n6067 4 года назад

      Aniwarenma

    • @ABCDEF-vt6ek
      @ABCDEF-vt6ek 4 года назад +1

      විජයට ජාතක කෙනෙක්

    • @LankaNewsLine1
      @LankaNewsLine1 4 года назад

      Unlike karapu un mokkuda kiyala hithaganna ba🤔

    • @punyananayakkara-yz6qe
      @punyananayakkara-yz6qe Месяц назад

      විජයගෙයි....පර සුද්දො ගෙ ජාන කවලම්

  • @yasindukanishka5640
    @yasindukanishka5640 3 года назад +2

    හරිනම් දැන් අපි බ්‍රිතාන්‍යන්ව යටත් කර ගන්න ඕන

  • @kamalabeyrathne9719
    @kamalabeyrathne9719 4 года назад +3

    ගායාන් අයියේ , සමාවෙලා මට මේ දේට පිලිතුරක් දෙන්න ❤️
    මගේ හිතේ වදදෙන ගැටලුවක් මේක , ඔයාගේ සහස්‍රමුඛ රාවණ පොතෙත් අනිත් බොහෝ තැන් වලත් තියනවා රාම- රාවණ ගැටුම් වලදි දුණු හා ඊතල භාවිතා කල බව. ඒත් අභ්‍යවකාශය පවා ජයගත්ත. දියුණු තාක්ෂණයක් තියෙද්දී ඇයි දුණු,ඊතල සහ අසිපත් භාවිතා කරේ
    ❤️🙏🙏🙏

  • @mdchandana2233
    @mdchandana2233 10 месяцев назад

    අනිවාර්යේ ඔයාගේ මේ විඩියො හරිම වැදගත්

  • @thanujchathuranga
    @thanujchathuranga 4 года назад +8

    මම ඔබතුමාට ඊමේල් එකක් එව්වා. ලැබුනානම් දන්වන්න. ඉදිරියටත් ඔබතුමා සමග මේ දේශය වෙනුවෙන් කැපවීමට අප සිටිනවා. තෙරුවන් සරණයි! 🙏

  • @matheeshabandara8197
    @matheeshabandara8197 3 года назад

    සර් එක්ක කරපු තව video දාන්නකෝ...බලන්න ආසයි😊

  • @samanpanapura1176
    @samanpanapura1176 4 года назад +1

    හෙල දේශයට ජය ශ්‍රී !!!

  • @k.n6067
    @k.n6067 4 года назад

    Ape rata ape jathiya pawa dennan edath hitiya ada ita wada innawa .jathika weerain rata wenuwen satan karaddi rate waga kiwa youththan rata jathiya pawa denawa bala thanhawata.apa buddimath viya youthui .godak pin Gayan mahatha oba thuma ape jathiya naga sita wanna me ganna uthsahayata.emagin ada weddi boho pirisakata jathiya / jaana /mathak wela thiyenawa.ekath watinawa.thawa innawa boho piris ithihasaya gena nodanna.obata jayen jaya.api oba samagai hemadama.

  • @gayansamaraweera536
    @gayansamaraweera536 4 года назад +8

    ගයාන් අයියා අදටත් අපි කරන්නේ පාවා දුන්න දෙන උන්ට කත් අදින එක නෙවෙයිද ...

  • @nalindadissanayake1141
    @nalindadissanayake1141 4 года назад

    අතීතයේ සිට වර්තමානය දක්වා හෙලය ආරක්ෂා කිරීමට දිවි පරදුවට තබා තම ජීවිතය කැපකලා වූ සහ කැපකරමින් සිටින සියලු හෙලයන් සුවපත් වේවා...! සුවපත් වේවා...! සුවපත් වේවා...!

  • @lakshan1296
    @lakshan1296 4 года назад

    බුදු සරණයි ගයාන් අයියේ ඔයා ඔය කරන දේ පරිස්සමෙන් කරගෙන යන්න

  • @BLUESKY-mr2mh
    @BLUESKY-mr2mh 4 года назад

    තෙරුවණ් සරණයි .හදවතින්ම තවම ලේ කකියනව ..තරහ පාවා දුන්න වුන් ගැන . කියන දේ එකෙන්ම හා හදවතින්ම . අන්ලයික් දාපු අය පාවාදීපු පරපුරේ..

  • @krishanmadumadana5220
    @krishanmadumadana5220 2 года назад +1

    අයියේ ඌව පරණගම ස්ත්‍රී පුරා ගුහා සංකීර්ණයේ වීඩියෝ එකක් ගෙන එන්න

  • @sadatharu8643
    @sadatharu8643 Год назад

    Mahaththaya mama අනුරාධපුර ape peththe th me wage raja kale sehena dewal thiyena e ewa kauru visin thanapu dewalda kiyanna pi danne naha.galinma nirmanaya karapu biso kotu sorouwa ralapanawa wella.harima dukai ewa gan danna minisun ada naha.. gal wala liya una sellipi.vivida kara heda..oba thuma dawasak enna me dewaluth helayata penwa dakwannata 🙏🙏🙏

  • @sahan.2757
    @sahan.2757 4 года назад +3

    ලොකු ආසාවක් තියෙනවා කවදා හරි හැබැහින්ම ඔය තැන් වලට ගිහින් ඔය දෙවල් බන්න.
    ඉතිං ගයාන් අයියෙ ඔබට ස්තුතියි ඔබෙ දැණුම අපිත් එක්ක මේ විදිහට බෙදාගන්නවට.
    ඔබට ජය ශ්‍රි.🙏🙏🙏

  • @dineshimadushanimadurasing6154
    @dineshimadushanimadurasing6154 4 года назад +3

    බුදු සරණයි 🙏🙏🙏

  • @arumapudumasrilanka5753
    @arumapudumasrilanka5753 4 года назад

    Gayan mahathayo oyage video balanna api harima kemathi mokada oya ape ithihasaya geburen hoyala samaja gatha karanna ekata godak pin oyata Maha rawana rajuge pihita lebewa...🙏🙏💪

  • @yasindukanishka5640
    @yasindukanishka5640 3 года назад

    ගොඩක් දුකයි

  • @rasikashamali9843
    @rasikashamali9843 4 года назад

    ඔබගෙ කතාව ඇත්ත

  • @kolithakasun1817
    @kolithakasun1817 4 года назад

    ලෝකය වෙනස් වෙලා, අයෙත් අපේ හෙළ ගතිගුණ නැගිටින තුරු සෙම්න් මේ සසර ගමන් කර බුදුන් දැක නිවන් දකිමු.

  • @kawinduanjana5265
    @kawinduanjana5265 4 года назад

    🙏🙏🙏🙏🙏🙏බොහොම ස්තුතියි!👍👍👍👍👍👍👍👍👍👍👍

  • @LakshmiLakshmi-lp4rs
    @LakshmiLakshmi-lp4rs 4 года назад

    Bohoma sthuthi me vage apata danuma bedanavata

  • @hashanhimalsha7117
    @hashanhimalsha7117 4 года назад

    Ape lamaita, ape rate jathiya wenuwen hageema danenna me wage wadasatahan godak hodai.

  • @sujanifernando8492
    @sujanifernando8492 4 года назад

    හෙළ ඉතිහාසය සොයා යන ගමනට ජය... රටට ආදරය කළ උපන් රටට ණය නැති උදාර විරුවන්ට කළ හැකි යුතුකම නම් සිංහල ජාතියේ අනන්‍යතාව සොයා ගෙන පර සුද්දන් ට ගැති නොවන ජාතියක් ලෙස ස්වාධීනව නැගී සිටීම යි.....

  • @indikaruwan5775
    @indikaruwan5775 4 года назад

    nidahas utsawe katawa sahatika atta gayan aiye

  • @madhurabambarawana4998
    @madhurabambarawana4998 4 года назад

    Bohomath sthuthiy Theruwansaranai!

  • @pradeepkumara4439
    @pradeepkumara4439 4 года назад

    suba dawasak gayan...bahutharayakata mewa therennanaha..therum ganna uthsaha karanneth naha...
    ape wede api karan yamu..budu saranai gayan ta saha paranagama sir ta...

  • @madhushaniweliwaththa8779
    @madhushaniweliwaththa8779 4 года назад

    Budu saranai aiye..api oyath ekka hamadama innawa

  • @nalikasudarshani7246
    @nalikasudarshani7246 4 года назад

    budusaranai

  • @sriyanidamayanthi5817
    @sriyanidamayanthi5817 4 года назад

    Aththamma godak wedanawak danenawa mewa dakkama

  • @dilshanwijesooriya1553
    @dilshanwijesooriya1553 4 года назад

    ජය ශ්‍රී👍👍👍👍👍👍👍👍👍👍👍

  • @bamunumanel2962
    @bamunumanel2962 4 года назад

    ගයාන් මගේ හෙල බිමෙි ඉතිහාසය ඔබෙි වදනි අසමි සැමදා

  • @kamalbandara3851
    @kamalbandara3851 4 года назад

    Niyam video ekak..👍❤ rawanayan gana video ekakut dnnako 💪❤

  • @nilukakalutharage9421
    @nilukakalutharage9421 4 года назад

    ලංකාපුර සිංහ යක්ක හෙලයන්ගේ සත්‍ය සොයා යන ගවෙෂනයේ තවත් එක් බිමි කඩක්..ගයාන් අපි ඔබට හිස නමා ආචාර කරමු..

  • @somalatha3761
    @somalatha3761 4 года назад

    Siyabala gasata kathakarrnna puluwannam ada a viruwan vidi wedanawa wagema jatiya venuwen naguhada kiyai api eaya wenuwen monawada kale aduma tarame mathakaye wath nahani warthamana samajaye nowatina dewal walata tamai agayak dilatiyenne enisama tami aperatata mehema wela tiyenne obatumata budusaranai

  • @lokkahmda7322
    @lokkahmda7322 4 года назад

    ජය 🙏🙏🙏

  • @sam-l2f8y
    @sam-l2f8y 4 года назад

    Ohoma yamu sir budu saranai

  • @k.n6067
    @k.n6067 4 года назад

    Ape weerain gena adambarai ape jathiya editharai marenna baya nahe.eda wageme pasu unu youddenuth ape weerayo editharawa hitiya. Eda sitama owun amaraneyai.suddage a nehina kuriru kriyawan nihadawa vida dara gaththu a siyabala gasath maara gasath boho de dakinna athi.ema isthana 2 wandana karanna sudusui.

  • @asithajayawardana
    @asithajayawardana 4 года назад

    ඇත්ත කථාව ගයාන් අයියේ...චාරිත්‍රයක් වගේ තමයි නිදහස සමරන්නේ.නිදහසේ නියම විරුවන්ට උපහාර නෑ.....අනික ජාතිය පාවා දෙන්නෝ එදා වගේම අදත් ඉන්නවා

  • @janeiuae5751
    @janeiuae5751 4 года назад

    Theruwan. Saranaii
    Oba. Semata. Api. Nodat.
    De. Bohomai

  • @pubudhuudhara1796
    @pubudhuudhara1796 4 года назад

    👍👍👍👍👍👍👍👍

  • @thusharachampika8725
    @thusharachampika8725 4 года назад

    Api pita rata jiwath unath mawa ahaddi la kakiyanawa sir

  • @kumarisenanayake8398
    @kumarisenanayake8398 4 года назад +16

    Gayan ...pela පොතට kese වෙතත් ළමයින්ට kuda පොතක් විදියට me කරුණු ඇතුළත් කරලා අත්පොtak කරන්න බැරිද ..ඔයා mul වෙනවා nam මට පුළුවන් උදව්wak karannm ...ape ඉතිරි අයත් උදව් කරාවි ...ඔයාගෙn me අවස්ථාව මඟ හැරුණ hoth අපෙ ඉදිරි පරම්පරාව මේවා monath දන්නේ nha...a නිසා yam දෙයක් කරමු ..me oya ...mama...me gena උනන්දුවක් tiyena අනිත් හැම දෙනාගේ යුතුකමක් ...වගකීමක් .......

    • @prabhash2650
      @prabhash2650 Год назад

      ඇත්තටම හොදම සහ හරිම දෙයක් මේ අදහස. මටත් පොඩියෙන් හරි උදව් කරන්න කැමතී.මටත් රැකියාවක් නෑ.ඒත් ඔබ තුමා කරන මේ දේටත් මේ රටටත් අපි හොදට ආදරේ කරනවා.පොඩ්ඩක් හිතන්න මේ ඉල්ලීම ගැන

  • @avanthiekanayake224
    @avanthiekanayake224 4 года назад +1

    🙏💐

  • @kgskaushalya4898
    @kgskaushalya4898 4 года назад

    Adyapana baladarinta awadanaya pinisa wewa..

  • @maliliyanarachchifghj310
    @maliliyanarachchifghj310 4 года назад

    Theruwan saranai

  • @පූර්ණ
    @පූර්ණ 4 года назад +18

    පර සුද්දො කෙලියෙත් සිංහලයන්ට පර හම්බයො කෙලියෙත් සිංහලයන්ට අවුරුදු 30 පර දෙමල්ලු කෙලියෙත් සිංහල අපිටමයි

    • @pamindunarangoda5726
      @pamindunarangoda5726 4 года назад

      52 56 පුකේ ඇරගන්න ආස ජාතියක් නිසා හැමෝම අරිනකන් ආසාවෙන් හිටියලු සිංහලයා

    • @chandradasanayake1274
      @chandradasanayake1274 4 года назад

      Apee suddagee passalowan sudu ugaththu apiwama kanawa.

  • @vikinggaming8204
    @vikinggaming8204 2 года назад

    🙏❤️

  • @banchibaby1234
    @banchibaby1234 4 года назад

    a atheetha viruwan nomathinam ada apata mehema ratak ithiriwenawada own sihipath kireema apage wagakeemak

  • @namalbro2711
    @namalbro2711 4 года назад

    Meva daka daka suddanta gathikam krnavanm unta me gana hagimak ne

  • @wasanthaabeyrathne5083
    @wasanthaabeyrathne5083 4 года назад

    😐😐Helayata jaya 🙏

  • @ajantaperera7736
    @ajantaperera7736 4 года назад

    Ape rate inna suddata jathaka wechca un innakal un hadanne mewa vinasa karanna. Mekatath unlik karapu suddata jathaka una un 8K innawa.

  • @කලුමාමා
    @කලුමාමා 4 года назад

    අපෙ මූතූන් මිත්තන්ම දෙවත් වයෙන් පූදන්න ඹනා එ උත්තමයො නැත්තන් අපෙ රට සූද්දන්ගෙ කොලනියක්🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @chaturachatura4463
    @chaturachatura4463 4 года назад

    Thalenna thalenna tamai yakade muwahath wenne wadi kalak na api nagitinawa

  • @danukaranasinghe7883
    @danukaranasinghe7883 4 года назад

    ගයාන් ❤️❤️

  • @smartthinker5197
    @smartthinker5197 4 года назад

    👏🏻💪🏻💪🏻💪🏻💪🏻😇

  • @LankaNewsLine1
    @LankaNewsLine1 4 года назад

    Duk musu abimanawath athithayak apata ahimi kara suddata yata unu nidahasak samarana jathiyak wima kanagatui

  • @demiyanmanoj3897
    @demiyanmanoj3897 4 года назад

    👍👍❤️❤️🇱🇰🇱🇰

  • @shamyakumara656
    @shamyakumara656 4 года назад

    Dirga Ayu wawa

  • @kidstv4.20
    @kidstv4.20 4 года назад +1

    ❤️❤️

  • @helaya8937
    @helaya8937 4 года назад

    Apita kala deta engalanthaya wandi gewiya yuthue. Rajayak washayen aie apita bari ungen wandi illanna? Konda pana nathi nayakayo innakal apita ekita rajyak washayen nagi sitiya nohaka

  • @LakshmiLakshmi-lp4rs
    @LakshmiLakshmi-lp4rs 4 года назад

    Ayeth maha ravanayan gana redio vadasatahan karanna kiyala illimak karanava ☺

  • @sandamalifernando6922
    @sandamalifernando6922 4 года назад

    💚💚💚💚💚💚💚💚💚💚💚

  • @malipushpa6985
    @malipushpa6985 4 года назад

    🙏🙏🙏🙏😢😢😢

  • @sajithumayanga3766
    @sajithumayanga3766 4 года назад +1

    වෙලාව මදි

  • @sanjujunior4143
    @sanjujunior4143 4 года назад

    Video පොඩක් බලා යන්න ආවේ බන් ඉවරවෙනක්ම් දැනුම් නෑ

  • @rmpsenarathna88
    @rmpsenarathna88 4 года назад

    gayan sir මොකද්ද මේ 2020.02.20 විශ්වයත් එක්ක සම්බන්ධ වන දවස කියලා කියන්නේ. මිත්‍යාවක්ද? නැත්නම් සත්‍යයක්ද??🙏🙏🙏

  • @chandanapriyantha2319
    @chandanapriyantha2319 4 года назад

    edath pawala dunna adatath ehemai

  • @Dead_rolex
    @Dead_rolex 4 года назад

    🙏🙏🙏🙏

  • @climatechange2059
    @climatechange2059 4 года назад

    😢

  • @nilukasanjeewani2768
    @nilukasanjeewani2768 4 года назад

    ❤️❤️❤️❤️❤️❤️

  • @vimukthi.
    @vimukthi. 4 года назад

    🌻

  • @judedeva4322
    @judedeva4322 4 года назад

  • @ABCDEF-vt6ek
    @ABCDEF-vt6ek 4 года назад +2

    first comment

  • @kasunshanaka1347
    @kasunshanaka1347 4 года назад

    sudda denm hitiya apiwa satan krala paraddna be keyla.eaki sudda minissunge manasa vinasa kre

  • @bhathiyajayasundara2855
    @bhathiyajayasundara2855 4 года назад

    🇱🇰❤️

  • @sandyachathu4174
    @sandyachathu4174 4 года назад

    🇱🇰🇱🇰🇱🇰

  • @inranirupalata927
    @inranirupalata927 4 года назад

    Balanda ko konkreth pilehadala ekale nanda ewa harema gam berai neda baluwaha math

  • @isharamadhusanka8809
    @isharamadhusanka8809 4 года назад +2

    වේලාව මදී

  • @tharangawickramasinghe3915
    @tharangawickramasinghe3915 4 года назад +1

    අපේ ජාතික වීරයන්ට ගරු කරන ඔබද වීරයෙකි. රට ජාතිය රැකගන්න ඉදිරියට ම යන්න.

  • @inranirupalata927
    @inranirupalata927 4 года назад

    Ape mewa denda one atete senhalaita batahera karayo karapu dewal pannala terun karala denda one senhale sehalunwa wsttapu hate nattata nate karala ape seyalla suran kpu hateth

  • @thisaruwijekoon6202
    @thisaruwijekoon6202 4 года назад

    Daladasaranai yakune

  • @NayanalankaVonderhaar
    @NayanalankaVonderhaar 4 года назад

    ගයාන් මහත්තයා මම ඉන්නේ දූර රට ඒ රටෙ ලෙකයෙ 2 යූද්ද පිය අල්ලපූ රට ප්‍රන්ශය ඔයාල එයලගෙ ජනික දිනය සමරන්නෙ රට වෙනූවෙන් මරපූ සෙබළුන් වෙනූවෙන ලංකාවේ එක සමරන්නෙ දෙසපාළුවන් ගෙ වාසියට කනගාටු
    ඒදා උබට රටක් ඇතෙ පූතෙ
    මෙදා උබට රටක් නැතෙ පූතෙ