බුදුන් වහන්සේගේ සොහොන - CHAKRAYUDHAYA 79

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 534

  • @ruwanchamika660
    @ruwanchamika660 Месяц назад +59

    පෙර කල පිනක් තිබුනොත් මටත් මේ අවස්තාව උදා වෙයි....හෙලයට ජය💪 ඔබතුමාට බුදුසරණයි 🙏

  • @katayamchaminda5676
    @katayamchaminda5676 Месяц назад +111

    ඔබතුමා කිව්ව වේදිකාවට ගොඩවෙන්න ඉතා ආශාවෙන් ඉන්නවා.❤❤ගොඩක් පින් ඔබතුමාට මේ කරන සමාජ මෙහෙවරට.ගොඩක් කල් හිතේ තිබිච්ච ප්‍රස්න වලට ටික ටික උත්තර ලැබෙනව වගේ දැනෙනවා.අපේ කියන හැගීම දැනෙනව.ඔබතුමා කියන වේදිකාවට නගින්න පින් කරල ඇතැයි සිතනවා.❤❤අපේ හෙල උරුමය මතුවේවා..ජයශ්‍රි ඔබතුමන්ට....❤❤

    • @dasunanjana-kp8sw
      @dasunanjana-kp8sw Месяц назад

      🎉

    • @Carshub327
      @Carshub327 Месяц назад +3

      ජය ශ්‍රී.අපි සත්‍යවාදී බීජය පැළ කරමු.

    • @Carshub327
      @Carshub327 Месяц назад

      මම ඉතිහාසය හා චිත්‍ර විෂය උගන්වන ගුරුවරයෙක්.ඔබ ස.පෙළ ළමුන්ට ඉතිහාසය සම්මන්ත්‍රණ කිරිම හා ඔවුන් ට ඉතිහාසයේ කරුණු කියා දීමත්,නව මානය විවෘත කර දීම සම්බන්ධ සතුටු වෙමි.අපි කතා කළ යුතු අත්‍යවශ්‍ය තැන් එතන.ඔබට සුබ පතමි.කැළණි විශ්ව විද්‍යාල විද්‍යාර්ථීයකු ලෙස මම නිහතමානි සතුටක් හා ආඩම්බරයක් ලබමි

    • @katayamchaminda5676
      @katayamchaminda5676 Месяц назад +2

      ස්තූතියි.මාත් ඔබතුමා සමගයි.❤️❤️

    • @katayamchaminda5676
      @katayamchaminda5676 Месяц назад

      @Carshub327 aniwaaren

  • @irosha2102
    @irosha2102 7 дней назад +4

    උතුම් වූ බුදු රජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.

  • @AnuraWeer
    @AnuraWeer Месяц назад +30

    මහත්මයා මගෙ වයස අවුරුදු 59 මම තවත් ටික දවසකින් ඉතාම ඉක්මනින් මිය යාවී මගෙ හෙළයට කරන්න ඕන යුතුකම් මියයාමට පෙර කලයුතුය අවසන මගේ සසර ගමන අවසන් කර ගත යුතුය.සත්‍ය බුදු සමිදුන් අබියස මොහොතක් බවුන් වැඩීමට මම දිවිය අතහරිමි පූජා කරමි.පුතේ මට පිහිට වෙන්න ඔබට තෙරුවන් සරණයි

  • @SitharaGunathilaka-b6c
    @SitharaGunathilaka-b6c Месяц назад +25

    ජය ධරණී💙💙 මව් ලංකා..
    මේ බුදුන් ගේ දේශයයි..🌹🌹🌹🌹💐🌹🌻
    සත්‍යය එයමයි..
    පරයන් වසං කරපු යට ගහපු අපේ සැබෑම ඉතිහාසය ඉතාම මෑතකදී හෙළි වේවි.
    ඔබතුමාට බොහොම ස්තුතියි..
    මේ කරුණු පිළි ගන්නේ නැති උන්ට මතක් කර දෙනවට..
    🙏🙏🙏🙏
    සැබෑ හෙළයන් වෙනුවෙන් හදන වේදිකාවේ මමත් උඩින්ම ඉන්න කෙනෙක්..ඒ වේදිකාවට මමත් එනවා..
    මමත් රාවණා පරපුරෙන් එන සුජාත හෙලයෙක්..
    ඔබට ජය..
    හෙළයන්ට ජය..

    • @SitharaGunathilaka-b6c
      @SitharaGunathilaka-b6c Месяц назад +1

      💙💙💙
      ❤️❤️❤️
      💖💖💖
      🌻🌻🌻
      🌹🌹🌹💚💙🩵💜️💜️
      ජය ධරණී
      මට හරිම සතුටුයි..🙏🙏

    • @nc627
      @nc627 Месяц назад +2

      වේදිකාවට නැගල තට්ටයට කියල පූකේ ඇරගනින් 😂

    • @SitharaGunathilaka-b6c
      @SitharaGunathilaka-b6c Месяц назад +4

      @@nc627 අවජාතක කලවම් එවුන්ට
      හෙළයන් ගේ ඉතිහාසය තේරෙන්නේ නෑ..ඒ වගේම ඉරිසියයි ...
      ඒකයි මෙවැනි ගොං කතා..

    • @MuyauAnum
      @MuyauAnum 24 дня назад

      ​@@SitharaGunathilaka-b6cමුහුදෙන් ගොඩට එනකොටම පර සුද්දන්ට රෙද්ද උස්සපු උන්ගෙන් පැවතෙන ජාන කලවම් වෙච්ච උන්ට මොන ලංකා ඉතිහාසයද බං ඕකුන්ගේ ඉතිහාසය තියෙන්නෙ සුද්දාගේ නැටිට ලෙවකාපු තැන ඉඳල විතරයි,ඊට ඉස්සර දේවල් උන්ට අදාල නෑ 😂

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 Месяц назад +31

    තෙරුවන් සරණයි අපේ මහාත්මා !
    නීරෝගී සම්පත් උදාවේවා !
    දීර්ඝායුෂ ලැබේවා !

  • @susilagh907
    @susilagh907 Месяц назад +20

    මේ ජීවිත කාලය තුල සත්‍ය දැක මියැදෙන්නට වරම් ලැබේවායි පතමි. ඔබට දීර්ඝ ආයුෂ නීරෝගී භාවය ලැබේවා මේ කර්තව්‍යය ඉටු කිරීමට.

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg Месяц назад +23

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු

  • @nalakamex8703
    @nalakamex8703 Месяц назад +10

    රාවණා දෙවිහාමුදුරුවන්ගේ පිහිටෙන් මා කර අැති කුසල කර්මයක් අැත්නමි එ් කුසල කර්මයේ පිං සියලු දෙවි හාමුදුරුවන්ට අනුමෝදන් වෙත්වා මගේ රට අාත්මියන්වයෙන් අාරක්ෂා කරණ සියලුම මුතුන් මිත්තනට හා මිත්තනියන්ට අනුමෝදන් වෙත්වා එ් බලයෙන් මට ඔබගේ වෙිදිකාවට ගොඩවෙන්න වාසනාව උදාවෙිවා 🙏🙏🙏❤❤❤❤

    • @gnanapriyawanigasekara9085
      @gnanapriyawanigasekara9085 Месяц назад +2

      කුසළ ධම්ම, පුණ්‍ය, පාප,. අකුසල, ඇනෙනන්ජාබි කර්ම ගණයට වැටේ 👍🙏

  • @shanudilhan4016
    @shanudilhan4016 Месяц назад +16

    බුද්ධ පරිනිර්වාණය හා ධාතූන් වහන්සේලා පිලිබඳ පැහැදිලි විස්තරයක් ඉදිරිපත් කරන්න ගුරු තුමනි

  • @nilminisenevirathna4049
    @nilminisenevirathna4049 Месяц назад +16

    ඒ ස්වර්ණමය යුගය දෑසින් දකින්නට පින් පුරමි. මගේ ආත්මීය මුතුන්මිත්තනි එතෙක් දේශය රකිනු මැනවි

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 4 дня назад

    අනිවාර්යයෙන්ම සත්‍ය ඡය ගනී 🙏🙏🙏
    බුදු ගුණ අනන්තයි 🙏🙏🙏

  • @AnushaDamayanthi-s9c
    @AnushaDamayanthi-s9c 7 дней назад +1

    මටත් මගෙ පුතාටත් මෙම අබ්මානවත් වෙදිකවට.නගින්න ලෙබෙවා රාවනා
    රජුට ජයවෙවා

  • @LahiruNavimanage
    @LahiruNavimanage 8 дней назад +2

    ඇත්තටම හරිම ආශාවෙන් ගවුරවයෙන්... බලා ඉන්නවා........ගයාන් අයියේ........❤❤❤❤❤❤

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 8 дней назад +1

      Masakkele,,halaya,,vekurhekaramen,,karapu,,petaratawalata,,onavedeyata,,sallepe,,wanaskaramen,,gahapu,,gam,,sobadahamanma,,esmahu,,karanawamai,,ayai,,parama,,sahya

  • @janakaBandara-gr9yz
    @janakaBandara-gr9yz Месяц назад +24

    ඔබතුමන්ට ගොඩාක් පිං..මේවා කියා දෙනවට...🙏🙏🙏♥️♥️♥️

  • @nilankaMaduwanth
    @nilankaMaduwanth Месяц назад +30

    පවු නේද අහින්සකයො .ඒත් හැමදාම බොරුවට ඉඩ නෑ.ඒකියන්නේ දබදිව මෙහ. සාදු සාදු සාදු සාදු සාදු සාදු .සාදු .හරී දැන් පටන් ගමු.විසදුනා.මගේ යටිහිත කියන කතාව.ඒ දිනය ලගදි එනවාමයි.එතනට එනවාමයි.මග බලාන සතුටින් ඉවසමි.ඔබට දීර්ගායු වේවා .

  • @rajithadesilva1407
    @rajithadesilva1407 Месяц назад +15

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා...🙏🙏🙏

  • @HiruniAbeysekara-fl1ij
    @HiruniAbeysekara-fl1ij Месяц назад +4

    මෙම උතුම් හෙළිදරව් කිරීමට මාගේ උත්තමාචාරය 🙏🙏🙏🥺 මාගේ මාතෘ භූමියට ජය වේවා ❤❤❤ තෙරුවන් සරණයි සහස්‍රමුඛ රාවණ සෙන්පති තුමනි 🙏

  • @amilanuwanjeewa3272
    @amilanuwanjeewa3272 Месяц назад +13

    ආයුබෝවන් ගයාන් සර්...ගොඩාක් ස්තුතිය ඔබට..ගොඩක් වටින කරුණක් අද අහන්න ලැබුණා ..තෙරුවන් සරනයි ...🙏🙏🙏

  • @-nadi5552
    @-nadi5552 Месяц назад +12

    ඔබගේ ඇසුර මියනතුරාම ලබේවා!!! සුඛී දීඝායු අපේ ගයාන් අයියේ!! 🙏🙏🙏

  • @IndikaDeSilva-xz1di
    @IndikaDeSilva-xz1di Месяц назад +39

    සියලු හෙලයන් එකතුව අපේ දේ ආරක්ෂකර ගැනිමට එකතු වෙමු!!!!!!!!

  • @sathsaraperera6029
    @sathsaraperera6029 Месяц назад +8

    ඔබතුමන්ට බොහොම පිං ගුරුතුමනි. ජය ශ්‍රී! ♥️🙏

  • @jinendarisaram1838
    @jinendarisaram1838 6 дней назад

    Uthum manage budurajanan wHanse me helabima ma thamai para suddo thamai mewa Kare Balu suddo paw ape myth miththo thama apita me hela bime budunge siyaluma de aaraksa Kara thiynne 🙏🙏🙏🙏♥️♥️♥️♥️sadu sadu sadu

  • @UpunyaDissanayaka-ri7kj
    @UpunyaDissanayaka-ri7kj Месяц назад +12

    බුදුපියාණන් වහන්සේගේ ජන්ම භූමිය මේ උතුම් පින්බිම බව හොදාකාරව දැනගෙන හිටියා කරුණු කාරනා සහිතව ඒ වගේම මේ පොලව තලයක් බව සඳහන් කල සියල්ල සත්‍ය බව දැනගෙන හිටියා. ලෝක බලවතුන්ගේ රූකඩ බවට පත් වෙලා විපරිත තොරතුරු සත්‍ය ලෙස පෙන්වා දෙන බවත් දැනගෙන හිටියා තවත් බොහෝ දේ... ඒත් නොදැන සිටි බුදු පියාණන්ගේ සොහොන කොහේදැයි දැන ගත යුතුමයි. ඒ උතුම් මුල්බිමට පින් බිමට තව හොරා කීපයකින් යාමට නියමිතයි. එහෙම තියෙන කාල අවකාශකයි ඔබතුමා අපව ආමන්ත්‍රණය කලේ. බොහෝම පින් දැනෙන යමකින් හැමදාමත් අවධිකරනවාට.🙏💐💐💐

    • @rawanaonline2697
      @rawanaonline2697 Месяц назад

      Budun upon deshaya Srilankawai...Me hela diwainai...

  • @malithaneranjanalawaththa5956
    @malithaneranjanalawaththa5956 Месяц назад +17

    තෙරුවන්සරනයි ගුරුතුමනි ...🙏🙏🙏

  • @chandra-xl9og
    @chandra-xl9og Месяц назад +4

    ඔබතුමා අපේ රටේ ඉතිහාසය බෞද්ධ ඉතිහාසය කියා දෙනවාට ඔබතුමාට පින් ස්තුතියි තෙරුවන් සරණයි

  • @Dhanushka.wijepala.
    @Dhanushka.wijepala. Месяц назад +3

    මතු බුදු වෙන්න මේ පිනම ඇති ඔබතුමාට ❤🙏🙏🙏😊

  • @amilasiriwardana4255
    @amilasiriwardana4255 Месяц назад +7

    වසර 5000ට පුපුරා නොයන්නේ ඒ නිසයි එසේනම් මහා රාවනා අවසාන කොටසේ දිගුව.. බොහොම පින් ඔබ තුමානන්ට.

    • @rawanaonline2697
      @rawanaonline2697 Месяц назад

      Maha Rawana period goes to 17600 years not 5000. King Rawna was here 17600 years before... Trust me guys

  • @LahiruDilshan-z7o
    @LahiruDilshan-z7o Месяц назад +13

    ඔබ.තුමා.දිර්ගඅායුස.පාර්තනා.කරසිටිමි

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka4384 Месяц назад +11

    තෙරුවණ්සරණයි රාවණ සුරිදු පිහිටයි ❤ 🙏

  • @kumaraWeera-dd5dh
    @kumaraWeera-dd5dh 11 дней назад

    Aniwarenma onima dekkata man innawa mage duwanne yakka le budu dahamata hilaunu yakku bolau api 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Nirodha369
    @Nirodha369 Месяц назад +6

    සොබාදහම රතු නිවේදනය ලබා දී ඇත..🌪 පරිස්සමින් ඉන්න මාගේ ලංකා හෙලයිනි ⚠️🌊⚡️☀️🌋🧘🏻🇱🇰

  • @prasadjanaka4912
    @prasadjanaka4912 Месяц назад +10

    Magee ratata rawana rajugee rekawaranaya lebeewaaaaa.....

  • @සදුන්මදුසංක-ස2න

    හෙළ භූමිය රකින්න ඕනෑම දෙයක් කරනවා සර්... ඔබගේ වේදිකාවේ නැගී සිටින්න බොහොම ඕනෑ කමින් රැදී සිටිනවා..❤💪🙏

  • @nilushibasnayeka1281
    @nilushibasnayeka1281 Месяц назад +11

    හෙලයට ජය ❤

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 Месяц назад +9

    ඔබතුමාට ජය !!!

  • @RevDhammananda-j1v
    @RevDhammananda-j1v День назад

    ආසිර්වාද වේවා

  • @alonatharukumari3167
    @alonatharukumari3167 Месяц назад +6

    තෙරුවන් සරණයි 🙏💞💞

  • @DeuminaLamahewa
    @DeuminaLamahewa Месяц назад +1

    තෙරුවන් සරණයි ගයන් අයියේ 🙏🙏🙏🙏🫂ඔබතුමාට ගොඩක් පින් 👌🫂

  • @shewonWikramasinhage
    @shewonWikramasinhage Месяц назад +5

    යමක් පිලිගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුනු
    *ඇසූ පමණින් පිළිනොගන්න
    *ආරන්චි මාත්‍රයෙන් පිලිනොගන්න
    *මාගේ තර්කයට ගැලපෙනවා කියා පිලිගන්න එපා
    *බලාගෙන ගියාම ඒකත් හරි කියලා පිලිගන්න එපා
    *ගෙඩනගාගත් මතයකට අනුව පිලිගන්න එපා
    මෙසෙ කරුණු යමක් පිලිගනිමේදී සැලකිලිමත් විය යුතු කරුණු 10 අනන්ත සක්වලේ කෝටිලක්ශයක් සක්වලේ මහා විශාරද යන් වහන්සේ වන ලොව්තුරා සම්මා සම් බුදුරජාණන් වහන්සේ කාලාම සූතයේ දේශනා කර ඇත.
    නිර්මල ධර්මය ශ්‍රවණය කරන්න
    නිර්මල ධර්මය ශ්‍රවණය කිරිම ඉතා දුර්ලබ දෙයක් ඉතින් ඉක්මනින් නිර්මල ධර්මය ශ්‍රවණය කරන්න

  • @RamayaSenvirathna
    @RamayaSenvirathna Месяц назад +1

    බොහෝම ස්තුතියි. නොදන්නා බොහෝ දේ අපවෙත ලබා දුන්නට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️

  • @SandunInduwara-l6i
    @SandunInduwara-l6i 2 дня назад

    ජය ශ්‍රී විජය බව

  • @krishtorathna2774
    @krishtorathna2774 Месяц назад +4

    සහස්‍රමුඛ රාවණ ආවර්ජනය කරන්නාවූ හෙළ අසුර අධිරාජ්‍ය හා මේ මහාභද්‍රකල්පය තුල බෞද්ධ ශාසනික තුන්කාලයම සවිඥානික හෙළ සුජාත පුත්‍රයිණ්ටත් සුජාත දීයණිවරුන්ටත් අවබෝධ වේවා!!!
    චක්‍රායුධය වැඩසටහන වැදගත් ම අනාවරණය අද හෙළිදරව් කර සාංසාරීකව විශ්වීය රාජකාරි ඉටු කරන්න ගයාන් සඳකැළුම් නොහොත් සහස්‍රමුඛ රාවණටත්,
    මේ මහාභද්‍රකල්පයේ සම්බුද්ධ සාසනාරක්ෂක සම්‍යයක් දෘෂ්ටික ආත්මික හෙළ මුතුන්මිත්තන්ටත් තෙරුවන් සරණයි ජයශ්‍රී ...
    ඉතිහාසය වලදමා ඒ මත මිත්‍යාව වැපුරූ අසික්කිත ජීවීන්ටද සමසිතින් අමිල වු ප්‍රාණ වායුව නොමසුරුව ලබාදි නිදහස් හුස්ම අරං ජීවත් වන්නට, අපිට මේ දේශය මේ සක්වල රකින සියලු ම හෙළයින් ට අවශ්‍ය සියල්ල නිසිලෙස නොඅඩුව නිරතුරුවම ලැබේවා
    ආධ්‍යාත්මික සැනසීම තුල වටිනාකමක් මනුස්සයින්ට ලැබේවා..සත්‍ය අවබෝධ වේවා..
    නැවත රාවණානිරිඳුන් මේඝනාද යුවරජතුමන් ප්‍රධාන සියලු හෙළ මුතුන්මිත්තන් තෙරුවන් සරණින් සම්‍යයක් දෘෂ්ටිකදෙවි රැකවරණින් පහළවේවා.
    ජයශ්‍රී හෙළ අසුර අධිරාජ්‍යයට....❤❤❤❤❤❤

  • @SwarnaKumari-i2q
    @SwarnaKumari-i2q Месяц назад +2

    මම. චක්‍රායූධය වැඩ සටහන් 79 යම් ඇසූවා ඔබ තූමාගෙ වැඩ මූලූවට මට ද සහභාගී වීමට විශ්ව මාතාව විසින් වරම් දෙන බවට විශ් වාස් කරගෙන සිටිමි..බූදූ සරනයි❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anandageshan
    @anandageshan Месяц назад +3

    අප ඔබ තුමන් සමගයි....හෙළයට ජය..🙏🙏🙏

  • @wishwaadaviya88202
    @wishwaadaviya88202 Месяц назад +1

    මේ මහ පොළොවේ පය ගහලා ඉන්න කිසිවක් නොදන්නා මිනිසුන් හට නිවැරදි මඟ පෙන්වා දෙන ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි 🙏

  • @priyadarshanisilva1617
    @priyadarshanisilva1617 Месяц назад +2

    SARADEWA CHAKKRAYUDAYA!❤🎉
    DIRGAYU WEWA Sahasramuka maha rawenaa!❤🎉🎉🎉

  • @thushanvlog1290
    @thushanvlog1290 29 дней назад

    Kaalekin ඔබේ hada අහන්න ලැබුණේ ......හිතේ තිබුණු සැකය ada naththatama නැති වුණා ...ඔබේ maga පෙන්වීම මත නිරුවත් දෙපයින් miita කලකට ඉහතදී jeethavanaramayee පහස ...haa adii helainnge සුවඳ maa හට vidiinna හැකි වුණා ...ඔබට pin මහත්මයා ....හෙලය නගා sitavimee වේදිකාවට godaviimata ඇඟිලි ගනිමින් mahath udyoogayen බලා සිටිමි ...

  • @thedragon2157
    @thedragon2157 Месяц назад +4

    ඔබතුමා ඔය කියන විදිහේ ලක්ෂණ තියෙන පව්වකට මට මතක් වෙන්නෙ උතුම් වූ ශ්‍රී පාදස්ථානය, මහගිරිදම්බයේ නගින හරියේ තියෙන යකඩා යදම් ඒ බව මට මතක් කරනවා.
    2012 වර්ෂයේ මායාවරුන්ගේ එක්තරා පරිච්ඡේදයක් නිමාවෙලා මේ ආරම්භ වෙමින් පවතින්නේ සුපිරි බුද්ධිමතුන්ගෙන් මේ ලෝකය පාලනය වන යුගයයි, එම යුගය දැන් ඉතාම ආසන්න බව මේ සිදුවෙන ස්වභාවික විපත්වලින් මට නම් පෙනී යනවා.
    සිව් හෙලය ලොව පතලවන යුගයේ ඇරඹුම. 🙏🙏🙏

  • @manjularanaraja
    @manjularanaraja Месяц назад +7

    තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @AnandaPerera-gq9ge
    @AnandaPerera-gq9ge Месяц назад +11

    හතර හෙලයේ.සත්‍ය ඉතිහාසය.දැන් පේන තෙක් මානේ.ඔබතුමාට තෙරුවන් සරණයි

  • @NiroshaAlahapperuma
    @NiroshaAlahapperuma Месяц назад +8

    අනිවාර්යයෙන්ම ඔව්, මැතිදුනි

  • @lakmalifernando1186
    @lakmalifernando1186 Месяц назад +17

    වැඩසටහන අහන්න ඉස්සෙල්ලම 🎉🎉🎉🎉❤❤❤❤❤🙏 කමෙන්ට් එකක් දානවා

  • @SarathBandara-j4v
    @SarathBandara-j4v 7 дней назад

    ඔබ තුමා යනමාර්ගය යන්න අප හෙල දිපය ගැන ඉදිරි සමාජය මෙගැන දකියි උතුන්නිර්වාන සක්තියලැබෙයි

  • @WSRanjith
    @WSRanjith Месяц назад +7

    ස්තුතිඔබට

  • @samankumara1181
    @samankumara1181 Месяц назад +1

    අපි පටන් ගමු රාවණා පරපුරේ උපන් යක්ක පුත්තු එක්ක .ඔබ තුමා ට මාගේ ❤❤❤❤

  • @LovelyBeachYoga-nb6no
    @LovelyBeachYoga-nb6no Месяц назад +1

    මටත් මේ දේවල් අහනකොට වචනයෙන් විස්තර කල නොහැකි වේදනාවක් දැනෙනවා.අපේ ඉතිහාසය අපිට නැති කරලා අපිව අතරමං කරලා.ඔබ තුමාට ඉදිරියටත් මේ ඉතිහාසය නිවැරදිව සමාජ ගත කිරීමට ශක්තිය ලැබේවා.පිනක් තිබුනොත් ඔබේ වේදිකාවට ගොඩ වීමට මටත් හැකිවේවි.

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 Месяц назад

    ඔබතුමා මේ මතුකරන අපේ ශ්‍රේෂ්ඨ බුද්ධ ඉතිහාසය ගැන නිවන් පුර්ණ කරගැනීමට තරම් මහත් පල කුසලයක් ම වේවා, සියලු බුදුවරු උපන් ජම්බුදීපය අපේ හෙළ බිමයි, මේ තරම් වටිනා ඉතිහාසයක්‌ වැලලීමට ඇතැමුන් කටයුතු කිරීම කනස්සල්ලට කාරණයක්, නමුත් ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් මේ සත්‍ය මතුවෙනවා ස්ථිරයි, ඔබතුමා ට තෙරුවන් සරණයි

  • @athulakumara8032
    @athulakumara8032 Месяц назад

    Niyamai

  • @srilankankitchen3910
    @srilankankitchen3910 Месяц назад

    ඔබට ස්තුතියි .....! තෙරුවන් සරණයි...! හෙළයට ජය ......! ❤️❤️❤️

  • @UdayanthiFernando
    @UdayanthiFernando Месяц назад

    Saaduuu... saaduuu...saaduuu...me budunge janma bumiyai.deergau vevaaa gayan mahathmaya.

  • @jagathsrideera8813
    @jagathsrideera8813 Месяц назад +1

    අනිවාර්යෙන්ම අපි බලාගෙන ඉමු ඒ දිනය උදාවෙනකම් නිවිසෙන සිල්ලේ ජය ශ්‍රී තෙරුවන් සරණයි

  • @KumuduniKahaduwa
    @KumuduniKahaduwa Месяц назад

    ලොකු ආසාවක් ඇති වුණා... ඒ වේදිකාවට ගොඩවෙන්න මටත් වාසනාව පෑදේවි..❤

  • @WRSanji
    @WRSanji Месяц назад +1

    ❤❤❤ තෙරුවන් සරනයි අයියන්ඩ් ..නිදුක් නීරෝගී වේවා..✋

  • @RajiKaushani
    @RajiKaushani Месяц назад +1

    තෙරුවන් සරණයි ඔබ ට 🙏🙏🙏 ස්තුතියි ♥️

  • @NelumLanka
    @NelumLanka Месяц назад +2

    ඔයා එහෙම කියද්දී පෙර ආත්ම භවයක් මතක් උනා වගේ දැනෙනවා.. ඒ කතාව ඇත්ත උනොත් 💖🌞🌞

  • @sheelaarangala-rm2jh
    @sheelaarangala-rm2jh Месяц назад

    Suddenly I watched the video and I decided to enter in to the said valuable stage before I death. I believe Maha Ravana greatly. Now I am 65 years old. Immidiatly I would like to know all the important things related to Maha Ravana and the BUDDHA through you. Take care. May the triple gem bless you my dear son.

  • @MgchandraSiriwardhana
    @MgchandraSiriwardhana Месяц назад

    ikmanin me deshaye sathya itihasaya sthapitha wewa !!! apita me dewal kiyadena gayan ayyata aneka warayak pin. Dirgausha wewa !!! Teruwan saranai ape Gayan ayyata!!!

  • @kumarijayawickrama9821
    @kumarijayawickrama9821 Месяц назад +1

    ඔබ තුමාට දීර්ඝායු ගයාන් මහත්තයා

  • @dayanthamuhandiram6396
    @dayanthamuhandiram6396 Месяц назад

    ඔඔබතුමාගෙ වෑයට බොහොම පින්.

  • @Mgpangammana
    @Mgpangammana Месяц назад

    apen wasan kala ape itihasaya yali matu kara denawata gayan ayyata godak pin... Ape me itihasaya denagena jiwath wenna taram durlaba wasanawak apita uda kare oba tumamai.api sada naya geti oba tumata ape guru dewiduni...

  • @indi15
    @indi15 Месяц назад +1

    තෙරුවන් සරණයි යහපත ක් වේවා සියලු දෙනාම නිවන් අවබෝධ කරගන්නට හැකි වේවා 🙏 🙏 🙏 🙏 🙏

  • @BandaraWickramasinghe-xx3yp
    @BandaraWickramasinghe-xx3yp Месяц назад

    සාදු සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වේවා

  • @harshikalakshmi4266
    @harshikalakshmi4266 Месяц назад +2

    Oba thumata jaya wewa ❤

  • @dushmanthi9728
    @dushmanthi9728 Месяц назад

    ඔබතුමාට බුදු සරණයි..🙏

  • @chandanivitharana2595
    @chandanivitharana2595 Месяц назад

    තෙරුවන් සරණයි ගයාන් සර් .ඔබ මේ දරන වෑයම ඉක්මනින් සත්‍ය දකිවා.මම හිතනව මටත් පිනක් ඇති කියලා ඔබගෙ ඔය වේදිකාවට ගොඩ වෙන්න පුලුවන් කියලා .හෙලදේසට ජය .අපේ ඉතිහාසය අපෙන් අදටත් වසන් කරනව අපේ ඉතිහාසය ගැන කියන ලොකු ලොකු Prof. ලා .නමුත් හැමදාම බොරු කියන්න බෑ .සත්‍ය ගොඩ එනව.හෙලයට ජය.❤❤❤

  • @ChathU24
    @ChathU24 7 дней назад

    💚🍃

  • @nandanalanka4038
    @nandanalanka4038 Месяц назад

    ජය ශ්‍රී...!!! සදා දිනේවා...!!!🙏❤️🌞⚡

  • @LaksaraDimal
    @LaksaraDimal Месяц назад +5

    හෙළයට ජය වේවා ❤❤❤

  • @cecilfernando3567
    @cecilfernando3567 Месяц назад

    Obage me suvisheshi iganweem walata apa obata nayagathi gurutumani. Obata godak pin apa hata me karunu kiya denawata. Newatha ape me hela bhumiya Rawana ugayak Kara paminimai mage ekama prarthanawa. Obage e wedikawata piyawara tabanna api ita kemati. Me hela bhumiyata swashya de pamanak siduwewa!. Newatat obata godak pin gurutumani. Jaya Sri sahasramuka Rawana!!!

  • @pandukadesilva4420
    @pandukadesilva4420 Месяц назад

    Gayan malli kalusuddanta mewa abul Saha thiththai,namuth helayanta mewa meewitha,danuwath kalata pin, theruwan saranai.

  • @madhushanirathnayake1553
    @madhushanirathnayake1553 Месяц назад +4

    1st like

  • @shewonWikramasinhage
    @shewonWikramasinhage Месяц назад +2

    මහා පරිනිබ්බාන සූත්‍රය ශ්‍රවණය කරන්න.

  • @HarshaDeepani
    @HarshaDeepani Месяц назад

    Apitath awasthawak labewa balaporoththuwen innawa chakrayudaya hama kotasakma ahanawa abimanayak danenne obata budusaranai ❤❤

  • @isankasadarenu1578
    @isankasadarenu1578 Месяц назад +1

    බුදු සරනයි 🙏🙏🙏

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 Месяц назад +5

    අපේ බුදුහාමුදුරැවෝ සිද්ධාර්ථ ගෞතම නෙමෙයි
    සිදත/සිදුහත් කුමරැ=ගෝතම සමන සම්බුදුරජාණන් වහන්සේ ලෙස නිවැරඳ විය යුතුයි❤❤❤ 🙏.....

  • @ClickCell-m6j
    @ClickCell-m6j Месяц назад

    Sadu sadu sadu namoo buddaya ❤

  • @madhawamadusanka4155
    @madhawamadusanka4155 Месяц назад +1

    Gayan ayye Mata oba gena kiyanna wachana ne.adarei adaren garu karanawa sada

  • @pradeepgamage1371
    @pradeepgamage1371 Месяц назад +7

    ඔබ විසින් සියත එෆ් එම් නාලිකාවේ මීට පෙර සිදුකළ වැඩසටහනකදී එම ස්ථානය පිළිබඳව වෙනත් මතයක් ඉදිරිපත් කරනු ලැබුවා

    • @nc627
      @nc627 Месяц назад

      මූ බොරු කියල විව්ස් වලින් හම්බකරගන්නව කියල තේරෙන්නෙ නැද්ද හුත්තො😅

  • @shandrikasriyani101
    @shandrikasriyani101 Месяц назад +3

    සිවි හෙළයේ ‌ආලෝකය ළගයි රාවණා රජු පිහිටයි

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ День назад

    කියන විදිහට සිරීපාදේ තමයි තියෙන්නේ,❤

  • @SmilingBeignets-zn6wx
    @SmilingBeignets-zn6wx Месяц назад

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගයාන් මහත්මයාණෙනි අපේ පින්වත් බූමී තලයට නමස්කාර වෙවා ඔබට බොහොම ස්තුතීයි අපේ දැන් ඉන්න පරම්පරාවට ඒ දැනුවත් කර දෙනවාට ස්තුතියි ස්තූතියි ස්තුතියි.

  • @lakmalipremasiri9505
    @lakmalipremasiri9505 28 дней назад

    ගයාන් මහත්තයා මමත් බලාපොරෝත්තු වෙනවා ඒ වේදිකාවට ගොඩ වෙන්න
    හෙලයේ අභිමානයත් සමග එකට අත්වැල් බැඳගත් සෑම දෙනා එක්ක 🙏🏻🙏🏻🙏🏻

  • @surangapradeep4903
    @surangapradeep4903 16 дней назад

    ikmanata deanawada😢😢😢😢❤❤❤

  • @Ronna349
    @Ronna349 Месяц назад

    bohoma pin puthe ,puthata bududaranai 🙏🙏🙏

  • @buddhipradeep7806
    @buddhipradeep7806 Месяц назад

    මාතෘ භූමියට ජය❤

  • @Pabasara405
    @Pabasara405 Месяц назад +1

    චක්‍රායුධය වැඩසටහන් පෙළ එකින් එක අහමින් ඉන්නෙ මම. මේ වෙද්දි අහන්නෙ 70 කොටස. ඒත් මේ කොටසෙ අදහස් දක්වන්න හිතුනා පළවෙනි වතාවට. අහම්බෙන් දැක්කෙ නොවැම්බර් 19 වෙනිදා මේ වැඩසටහන් පෙළ. ඉඩ ලැබෙන හැම වෙලාවකම මේක ඇහුවා මම. විව්ධ මාර්ග ඔස්සේ දැන ගන්නට ලැබුන විදියට රාවණ ඉතිහාසය යනු සැඟව ගිය ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක් බව වැටහිලා තිබුනා. රාවණ රජු කෙරෙහි මහත් ගෞරවයක් හිතේ තිබුණා...නමුත් මේ වැඩසටහන් පෙළ ඇහුවට පස්සෙ හිතට දැනුන හැඟීම විස්තර කරන්න ඔබේ වචන වලින්ම කියනවා නම් සිංහල භාෂාවේ වචන මදි.......
    ඒ වගේම මම කැමතියි මගේ අත්දැකීමක් ඉදිරිපත් කරන්න.
    මම උසස් පෙළ කරේ 2018 දි ජීව විද්‍යා අංශයෙන්. 2016, 2017, 2018 අවුරුදු වලදි මම එක්තරා ජීව විද්‍යා ගුරුවරයෙකුගේ උපකාරක පංති ගියා. ඔහු ආධ්‍යාත්මික පුද්ගලයෙකු බව මට මුලදිම වැටහුනා. ඔහු හරිම ප්‍රියමනාපයි. ඔහු උගන්වද්දි ඔහු දෙස බලාගෙන සමවැදිලා වගේ අහන් ඉන්න පුලුවන්. ආයෙත් පාඩම් කරන්න ඕනි නෑ...ඔහු කලක් රටේ අතිශය ප්‍රසිද්ධ උනා. නමුත් පිරිසකට ඔහු කියන දේ විහිලුවක් උනා.
    ඔහුගේ අයකිරීම් ඉතාම සාධාරණයි. ඔහු නිවන කරා ආධ්‍යාත්මික මාර්ගයේ ගමන් කරන්නෙක්. ඔහු පවසන දෙයක් තමයි නිතරම මෛත්‍රී සහගත වෙන්න...විශ්වයට සුදු කිරණ නිකුත් කරන්න කියලා. තමන් අවට පරිසරයට සුදු කිරණ නිකුත් කරන්න කියලා. ඔහු පැවසුවා බුදුන් ඉපදෙන බිම ලංකාව කියලා. බුද්ධ ඉතිහාසයට සම්බන්ධ ප්‍රදේශ කිව්වා ඔහු. ඔබේ වැඩසටහන අහද්දි මට මතක් උනේ ඒක. ලංකාව පිහිටලා තියෙන්නෙ පෘථිවියේ ගුරුත්වය අඩුම තැන. පෘථිවිය මත කාර්‍ය කිරීමට යෙදිය යුතු බලය අඩු වන විට බුද්ධිය වර්ධනය කිරීමට පහසු වන බවත්...බුද්ධ යනු බුද්ධියේ ප්‍රඳාවේ උපරිමය බවත් ඒ නිසා සියලු බුදුවරුන් පහල වන බිම ලංකාව බවත් ඔහු කිව්වා.
    එසේම ඇට්ලැන්ටිස් දිවයින මුහුදුබත් වූ පසු එහි ජීවත් වූ බුද්ධිමතුන් ඉදිරි කාලයේ මනුෂ්‍ය භව වල ලංකාවේ පහළ වන බවත් කිව්වා ඔහු. ඉදිරි කාලයේ රහස් හෙළි වන බව අදහසකුත් කිව්වා ඔහු.
    රාවණ ඉතිහාසයට ඍජුව සම්බන්ධ කොට නොකිව්වත් ඔබගේ වැඩසටහන් වල සාකච්ඡා කෙරෙන අදහස් වලට සමාන දේවල් කිව්වා ඔහුත්.
    මගේ අදහස ඔහු හෙළ ඉතිහාසයේ රහස් දන්නා අයෙකු වන අතර ඔබ හෙලි කරන නැවත නැගිටින ලෞකික ලොව වෙනුවට භව නිමාව තෝරා ගත් අයෙකු වන බවයි.......
    මම මට අවබෝධ වන පමණින් රාවණ ඉතිහාසය තදින් විශ්වාස කරන අයෙක් වෙමි. නමුත් මා හට මතක ආවර්ජනයක් නොමැති අතර මේ වැඩසටහන් පෙළ ඇසූ දා පටන් අමුතු හැඟීමකින් හිත පිරී පවතී. හෙළ බිමේ නැවත පහළ වන වීර හෙළ පුතෙකු වෙත මව්කුස දීමේ දැඩි ආශාවක් පවතී...

  • @thimiragimhan2320
    @thimiragimhan2320 Месяц назад +52

    මොන වැඩක හිටියත් notification එක ආව ගමන් බලනවා අයියේ. ගයාන් අයියේ නුබ කවුරැන්දැයි කියා අපට පවසන්නේ කවදාද?

    • @nc627
      @nc627 Месяц назад

      ගයාන් කියන්නෙ උබෙ අම්මට හුකපු එකා 😂

    • @SMDgroupEmoneyYT
      @SMDgroupEmoneyYT Месяц назад +6

      You tube creator කෙනෙක්නේ බං

  • @tharangagunawardana-y7x
    @tharangagunawardana-y7x Месяц назад

    Theruwan saranayi gayan sir. Me wadasatahana Boho ashwen ahana wadasatahana. Me wedikawata godawenna balance inne Boho kamathten... ❤❤❤

  • @4youjungle
    @4youjungle Месяц назад +3

    Namaskara wewa 🙏🙏