Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මමත් රාවන යුගයේ බලවත් බව දැනගන්න පටන්ගෙන මාස 2ක් තරම් මල්ලී. ඒ කොග්ගල නිලමේ කතාවෙන්. හදිසියෙන් ඔයාගෙ වීඩීයෝවක් ආවේ. ඒ ගල් ගුහාවක යන වීඩියෝවක්. දෙවනි එක ගල් උගුල තියෙන ගුහාවේ යන වීඩියෝව. ඒකෙදි මට තේරුණා ඔයා කොග්ගල නිලමේ කතාවෙ මාකස් ප්‍රනාන්දු නැතිනම් අතීත බාඳූරු වගේ කෙනෙක්ම යි කියල. එතන ඉඳල චක්‍රායුධය වීඩියෝ සියල්ල දින 3/4කින් බලල ඉර කලා. රාවන යුගයේ බලවත් බව සමාධිය තුලිනුයි මතුකර ගන්නේ. ඉතා ධාර්මික සමාජයක් යටතේ අදත් උවමනායි රටේ ජාතියේ සෞභාග්‍යටත් ආරක්ෂාවටත්. සමන් දෙවාලයේදී කට වරද්දා ගත් සුද්දා ට ඉගැන්නූ පාඩම නැති නිසා තමයි. රටට මේ තත්වය උදා උනේ. ඒ සිදුවීමෙන් ජාතියේ බලවත් බව තේරුම් ගත් නිසා තමයි සුද්දා පාරම්පරික ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වීම තහනම් කලේ. ඒත් ලෝ දහම අනුව බටහිරුන් අනිත් රටවල් යටත් කරගෙන සූරාකෑ වන්දිය ගෙවීමට දඬුවම් ලැබීමට තව වැඩි කාලයක් නැහැ.
සමන් දේවාලයේදි සිදුවුන ඒ සිදුවීම කුමක්ද මහත්මයා
ඔබතුමාට යොදා බල ශක්තිය ලැබේවා හිතේ තිබෙන සියලුම බලපෝරොත්තුඉටු වෙවා අපට නොදන්නා කරනු කියලා දෙන ඔබ තුමාට රවනා අප්පච්චිගෙ පිහිට ආශිර්වාද ලැබේවා ❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
ජය ශ්‍රී...!!! සදා දිනේවා...!!! 🙏❤🔥🌞👑🏵️⚡🙏
🙏🏻🙏🏻🙏🏻 තෙරැවන්සරණයි! ඔබ තුමා ඇතුලු,ආත්මිකව සිටින සියලුම දෙනට
තුනුරුවන් ගේ සරනයි ඔබ තුමාට❤❤❤
❤❤❤ සිව් හෙළයට ජය වෙවා 💐💐🌿🙏🙏☸️🙏🙏
නියමයි සුපිරි වැඩසටහනක් ❤🎉
Obata godak pin gurutumani.❤❤❤
🙏🙏🙏💐🌻 ස්තුතියි ගයාන් මහත්මයාට ..නමස්කාර වේවා 🙏🙏🙏🙏 මාගේ ආදරණිය වීර උතුම් මුතුන්මිත්තන් ට...
ස්තුතියි ඔබතුමාට .නිදුක් නීරෝගිමත් දිර්ඝායුෂ ලැබේවා .
ස්තූතියි ඔබ තුමාට ඉක්මණින්ම ඊළග කොටස ගෙනාවට.ආදරෙයි ගොඩක්
තෙරුවන් සරණයිදීර්ඝායුෂ විදීමේ වාසනාව උදා වේවා
තෙරුවන් සරණයි !නීරෝගී සම්පත් උදාවේවා !දීර්ඝායුෂ ලැබේවා අපේ මහත්මා.සූසැට කලාවට අයත් එක් අංගයක් තමා යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය.වෙන කලහැකි දෙයක් නොමැති නිසාම අපේ මනස මොට කිරීමට, අපේ ඤාණය දුර්වල කිරීමට අප අතට ලැබිල තියෙන ප්‍රධාන මෙවලම ම භාවිතා කරමින් අපේ මනස සුමට කිරීමට උත්සාහ කරන ඔබතුමා ට බෝහෝම ස්තුතියි !
ඒ.කාලය ඉක්මනින් උදා වේවා ලන්කාව.රාවණා යුගයෙන් බබලන්නට ඕන ❤.teruwan සරණයි ..ඔබට .🙏
❤❤❤ තෙරැවන් සරණයි ❤❤❤ ආත්මික හැමෝටමත් සිවු හෙළයේ හැමෝටමත් ❤❤❤
ඇත්තටම අපේ ගිලිහුණු සංස්කෘතිය ආයෙත් අපි ඇති කරමු ඔබ ඒ අතර පුරෝගාමී වීම ආඩම්බරයක් යලි නැගිටින හෙල යුගයට ජය සිව් හෙලයටම ජය ජන්තු මුත්තණු ඇතුලු තමන්ගේ ජීවිතය හෙලය වෙනුවෙන් කැප කල සියලු ආත්මිකයන් ට ජය ඒ වෙනුවෙන් ඉර හද දිවුරා කැපවන ගයාන් මහත්මා ඔබට ජය
හෙළයට ජය නියතයි 👍!"!
Ow
ජයයි ගුරුතුමනි ❤❤❤❤
ඇත්ත ඒ කාලෙ මිනිසුන් මන්ත්‍ර පාවිච්චි කලේ හොදට මිසක් නරකට නෙමේ. මගේ සීයත් මන්ත්‍ර ශාස්ත්‍ර ප්‍රගුණ කල කෙනෙක් ඒත් ඒවා වැරදි කෙනෙක් අතට ගියොත් වැරදි දෙයක් කලොත් ලොකු විනාශයක් වේවි කියලා ඒ දැනුම විනාශ කරලා තමයි මිය ගිහින් තියෙන්නෙ
ඔබ හරි. මට හාමුදුරු කෙනෙක් කිව්වා අතීතයේදී භාවනා කරන්න කලින් කිවයුතු මන්ත්‍රයක් තිබුණාලු එක දිගට භාවනා කිරීමට හැකි වන ලෙස හා අමනුෂ්‍යයින්ගෙන් හා විෂඝෝර සතුන්ගෙන් සිදුවිය හැකි උවදුරු අනතුරු වලින් වැලකීමට. අපේ අතීතය එවන් දාර්ශනික පැවැත්මක් සහිත එකක්. දැන් ඉතුරු වී ඇත්තේ ඒවායේ ඉතුරු බිතුරු පමණයි. බොහෝ කොටස් ඒ අදාල පරපුරුෂ සමඟ වැළලී ගොසින්. ඒවා එළි පෙහෙළි කර පාදා ගැනීම යුගයේ අවශ්‍යතාවයක්. නැතිනම් බටහිරින් එන මේ කෙනෙහිලි නම් වලට අපට මුහුණ දීමට අසීරු වේවි. අප ජාතියක් විදිහට නමක් පමණක් ඉතිරි.වේවි.
ඇත්තටම ඔව් ස්තූතියි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗මෙවන්.. .මහා.. .පොලෝ.. .තලේ.. .මටත්.. .හිමි.. .යමක්.. .❤__👑️__💗.. !
ජය ජය ජය🙏🙏🙏🙏🙏
දවස් තුනක් එකදිගට චක්‍රායුදය episodes , පුදුම සතුටක් දැනෙන්නේ ❤️🥰හෙළයට ජය💪.
බොහොම පින් ඔබතුමාට... තෙරුවන් සරණයි
🙏❤සුබ දවසක් ගයාන්.. ස්තුතියි ❤🙏🎉
ජය වේවා..! 💚💚💚
බෙහෙවින් උතුම් විෂයක් ගොඩක් පිං!!!!!!!
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි යහපත ක් වේවා සියලු දෙනාම ට 🙏 🙏 🙏 🙏
ජයශ්‍රී අයියන්ඩි ජය ශ්‍රී 🙏
එක දිගටම චක්‍ර 🙏🙏🙏
හෙළයට ජය ❤
සංසාරය යම් සේද නිර්වාණයද එසේමයි..❤️🔥
ඇත්තටම කියන්න වචන නෑ. පුදුම සතුටක් තියෙන්නෙ. නොනැවතී කෙරෙන දැනුවත් කිරීම් එක්ක අපිත් පුදුම උද්‍යෝගයකින් ඉන්නෙ. නංගි, මම ඔබතුමාගෙ වැඩසටහන් දැන් අවුරුදු 5කට විතර කලින් ඉදන්ම බලනවා, අහනවා. ඉතින් වෙලාවක් ලැබෙන හැමවෙලාවකම වගේ අපි කතා කරන්නෙ ඔබතුමා දැනුවත් කරන කාරණා ගැන තමයි. ස්තූතියි ගයාන් සර් 🩵🙏
තෙරුවන් සරණයි සුවපත් වෙත්වා යි අධිෂ්ඨාන කරමි
ජය,ජය,ජය
Theruwan saranayi gayan sir. Kathaw ahan gaman❤❤❤❤
ස්තුතියි ඔබට තෙරුවන් සරණයි ❤❤
ඔබට ගොඩක් පින් ගයාන් සර් ❤❤❤🎉 ❤
Obata godak pin budusaranai ❤❤❤❤
ජය 🙏🙏🙏
තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤ 🙏
එකදිගටම දාන්නwel well🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ජය වේවා ❤️
Saradewaa "Dirgau wewa sahassra muka maha rawena! Jaya wewa chakkra udaya! 🙏❤💐💓💐💐🎉🎉🎉
❤🙏💐🙏❤️ ජය වේවා ඔබ තුමාට ❤️🙏💐🙏❤️
දීර්ඝායු ගුරුතුමනි ࿊
හෙළයට ජයවේවා!
Adarei Maha rajatumani Maha rawana❤gayan ayye obata budu saranai! semada oba samagai,❤
ඔබට බොහෝම පින් ගයාන් මහත්මයා🙏🙏🙏🙏🙏
ජය වේවා ❤❤❤
Supiri ❤
ස්තූතියි ස්තූතියි ස්තූතියි 💖💖🌞🌞🙏🙏
ජය ශ්‍රී
සිව්හෙලයට ජයවේවා ❤❤❤❤
❤❤❤❤❤jayawewa. 🙏🙏🙏🙏🙏🙏
I wish you all the best. Thanks a lot for the interesting informations.
පෙර ලෙස නොව දැන් දැන් සත්‍යය තේරුම් ගෙන ගයාන් මහත්මයාගේ වැඩසටහන් බලන්නට හෙළයන් එක් රොක් වෙමින් සිටී ...සිව්හෙළේ යඛ්ඛයන්ට මේ රට ගොඩ ගන්න අපේ ඉතිහාසයේ වටිනාකම සහ සත්‍යය අනාගතයට පහදා දෙන්න සියලුම ශක්තිය ලැබේව!🙏🙏🙏
මානිවත්ථ අභික්ඛම ❤❤❤❤🎉🎉🎉🎉
👍👍👍තෙරුවන් සරණයි....
ජය!🙏♥️
තෙරුවන් සරණය් !
Teruwan saranai gayan aiyata 😊😊😊😊😊😊
om srimvam saravana bavaya namak෴පුංචි දෙයක්
ඉක්මනින්ම විඩියො ඔනි❤
ඔබ අප හමුවනතුරු හෝ අඩුමගානෙ කතාකරනතුරු ඔබේ වැඩසටහන තවත් එක දේශනයක් විතරයි
බොහොම පින් ඔබට 🙏
සත්තකින්ම ඇත්ත,,,යක්කයන්ට ජය
මහත්තයා පුලුවන් නම් background music අඩු කරලා විඩියෝ දාන්නකෝ.music නිසා අවදානේ වෙනස් වෙනව.
ජය ශ්‍රී හෙළයට
හෙළයට ජය🎉
rawana ugayak ikmanin me deshaye sthapitha wewa !!! Teruwan saranai jaya Sri ape pinwantha maha rajuni...
එක දිගටම වීඩියෝ දාලා 100 ඉවර කරන්න ද හදන්නේ😢❤❤❤
ඔබ තුමා කියන එක හරි
තෙරුවන් සරණයි රවනා අප්පච්චි ට මගේ නමස්කාරය
Teruwan saranai Obatumata 🙏🙏🙏🙏🙏🙏🙏🙏
💜️
බොරු රැඩිකල් වාදීන් වෙනුවට සැබෑ චින්තකයින් දාර්ශනිකයින් මේ මහ පොලොවට පහල වේවා!
aka digatama chakraudya denawata godak pin oba tumata.
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී නිර්මාණ්ශ කෙනෙක් වෙමු 2025 වසර ද්ව්‍යත්වයේ වසරයි ප්‍රේමය සතුට ප්‍රිතිය ඉතිරෙන දේශයක් වෙනුවෙන් .....
අපිට දවසම බලන් ඉන්න පුලුවන් අපේ දොරේ
Theruwan..Saranai..🌷🌷🌷🍁🍁🍁
චිරන් ජයතු! ගයාන් සර්
Bawana krama ganath kiyala danna.godak pin.
හෙළ ද,ය රකින සියලු දෙනාටම තෙරුවන් සරනයි
😮❤❤🎉
Theruwan saranai
You're 💯 right brother
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Budu saranai
💕💞🌹💕💞🌺💕🌹
❤❤❤🎉
❤🙏🏽
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
Obawa sambanda karaganna kramayak thibenawada?
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏
Good news
පුලුවන්නම් ඔබ කතා කරන වෙලාවට අනිත් සද්දෙ අඩුකරන්නකෝ ,කනට හරි අමාරුයි .😢
Mage muthun miththo agni mathraya gana pawasala thiyenawa.
🖤🖤🖤
❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏
මමත් රාවන යුගයේ බලවත් බව දැනගන්න පටන්ගෙන මාස 2ක් තරම් මල්ලී. ඒ කොග්ගල නිලමේ කතාවෙන්. හදිසියෙන් ඔයාගෙ වීඩීයෝවක් ආවේ. ඒ ගල් ගුහාවක යන වීඩියෝවක්. දෙවනි එක ගල් උගුල තියෙන ගුහාවේ යන වීඩියෝව. ඒකෙදි මට තේරුණා ඔයා කොග්ගල නිලමේ කතාවෙ මාකස් ප්‍රනාන්දු නැතිනම් අතීත බාඳූරු වගේ කෙනෙක්ම යි කියල. එතන ඉඳල චක්‍රායුධය වීඩියෝ සියල්ල දින 3/4කින් බලල ඉර කලා.
රාවන යුගයේ බලවත් බව සමාධිය තුලිනුයි මතුකර ගන්නේ. ඉතා ධාර්මික සමාජයක් යටතේ අදත් උවමනායි රටේ ජාතියේ සෞභාග්‍යටත් ආරක්ෂාවටත්.
සමන් දෙවාලයේදී කට වරද්දා ගත් සුද්දා ට ඉගැන්නූ පාඩම නැති නිසා තමයි. රටට මේ තත්වය උදා උනේ. ඒ සිදුවීමෙන් ජාතියේ බලවත් බව තේරුම් ගත් නිසා තමයි සුද්දා පාරම්පරික ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වීම තහනම් කලේ. ඒත් ලෝ දහම අනුව බටහිරුන් අනිත් රටවල් යටත් කරගෙන සූරාකෑ වන්දිය ගෙවීමට දඬුවම් ලැබීමට තව වැඩි කාලයක් නැහැ.
සමන් දේවාලයේදි සිදුවුන ඒ සිදුවීම කුමක්ද මහත්මයා
ඔබතුමාට යොදා බල ශක්තිය ලැබේවා හිතේ තිබෙන සියලුම බලපෝරොත්තුඉටු වෙවා අපට නොදන්නා කරනු කියලා දෙන ඔබ තුමාට රවනා අප්පච්චිගෙ පිහිට ආශිර්වාද ලැබේවා ❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
ජය ශ්‍රී...!!! සදා දිනේවා...!!! 🙏❤🔥🌞👑🏵️⚡🙏
🙏🏻🙏🏻🙏🏻 තෙරැවන්සරණයි! ඔබ තුමා ඇතුලු,ආත්මිකව සිටින සියලුම දෙනට
තුනුරුවන් ගේ සරනයි ඔබ තුමාට❤❤❤
❤❤❤ සිව් හෙළයට ජය වෙවා 💐💐🌿🙏🙏☸️🙏🙏
නියමයි සුපිරි වැඩසටහනක් ❤🎉
Obata godak pin gurutumani.❤❤❤
🙏🙏🙏💐🌻
ස්තුතියි ගයාන් මහත්මයාට ..
නමස්කාර වේවා 🙏🙏🙏🙏
මාගේ ආදරණිය වීර උතුම් මුතුන්මිත්තන් ට...
ස්තුතියි ඔබතුමාට .නිදුක් නීරෝගිමත් දිර්ඝායුෂ ලැබේවා .
ස්තූතියි ඔබ තුමාට ඉක්මණින්ම ඊළග කොටස ගෙනාවට.ආදරෙයි ගොඩක්
තෙරුවන් සරණයි
දීර්ඝායුෂ විදීමේ වාසනාව උදා වේවා
තෙරුවන් සරණයි !
නීරෝගී සම්පත් උදාවේවා !
දීර්ඝායුෂ ලැබේවා අපේ මහත්මා.
සූසැට කලාවට අයත් එක් අංගයක් තමා යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය.
වෙන කලහැකි දෙයක් නොමැති නිසාම අපේ මනස මොට කිරීමට, අපේ ඤාණය දුර්වල කිරීමට අප අතට ලැබිල තියෙන ප්‍රධාන මෙවලම ම භාවිතා කරමින් අපේ මනස සුමට කිරීමට උත්සාහ කරන ඔබතුමා ට බෝහෝම ස්තුතියි !
ඒ.කාලය ඉක්මනින් උදා වේවා ලන්කාව.රාවණා යුගයෙන් බබලන්නට ඕන ❤.teruwan සරණයි ..ඔබට .🙏
❤❤❤ තෙරැවන් සරණයි ❤❤❤ ආත්මික හැමෝටමත් සිවු හෙළයේ හැමෝටමත් ❤❤❤
ඇත්තටම අපේ ගිලිහුණු සංස්කෘතිය ආයෙත් අපි ඇති කරමු ඔබ ඒ අතර පුරෝගාමී වීම ආඩම්බරයක් යලි නැගිටින හෙල යුගයට ජය සිව් හෙලයටම ජය ජන්තු මුත්තණු ඇතුලු තමන්ගේ ජීවිතය හෙලය වෙනුවෙන් කැප කල සියලු ආත්මිකයන් ට ජය ඒ වෙනුවෙන් ඉර හද දිවුරා කැපවන ගයාන් මහත්මා ඔබට ජය
හෙළයට ජය නියතයි 👍!"!
Ow
ජයයි ගුරුතුමනි ❤❤❤❤
ඇත්ත ඒ කාලෙ මිනිසුන් මන්ත්‍ර පාවිච්චි කලේ හොදට මිසක් නරකට නෙමේ. මගේ සීයත් මන්ත්‍ර ශාස්ත්‍ර ප්‍රගුණ කල කෙනෙක් ඒත් ඒවා වැරදි කෙනෙක් අතට ගියොත් වැරදි දෙයක් කලොත් ලොකු විනාශයක් වේවි කියලා ඒ දැනුම විනාශ කරලා තමයි මිය ගිහින් තියෙන්නෙ
ඔබ හරි. මට හාමුදුරු කෙනෙක් කිව්වා අතීතයේදී භාවනා කරන්න කලින් කිවයුතු මන්ත්‍රයක් තිබුණාලු එක දිගට භාවනා කිරීමට හැකි වන ලෙස හා අමනුෂ්‍යයින්ගෙන් හා විෂඝෝර සතුන්ගෙන් සිදුවිය හැකි උවදුරු අනතුරු වලින් වැලකීමට. අපේ අතීතය එවන් දාර්ශනික පැවැත්මක් සහිත එකක්. දැන් ඉතුරු වී ඇත්තේ ඒවායේ ඉතුරු බිතුරු පමණයි. බොහෝ කොටස් ඒ අදාල පරපුරුෂ සමඟ වැළලී ගොසින්. ඒවා එළි පෙහෙළි කර පාදා ගැනීම යුගයේ අවශ්‍යතාවයක්. නැතිනම් බටහිරින් එන මේ කෙනෙහිලි නම් වලට අපට මුහුණ දීමට අසීරු වේවි. අප ජාතියක් විදිහට නමක් පමණක් ඉතිරි.වේවි.
ඇත්තටම ඔව් ස්තූතියි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
මෙවන්.. .
මහා.. .
පොලෝ.. .
තලේ.. .
මටත්.. .
හිමි.. .
යමක්.. .
❤__👑️__💗.. !
ජය ජය ජය🙏🙏🙏🙏🙏
දවස් තුනක් එකදිගට චක්‍රායුදය episodes , පුදුම සතුටක් දැනෙන්නේ ❤️🥰
හෙළයට ජය💪.
බොහොම පින් ඔබතුමාට... තෙරුවන් සරණයි
🙏❤සුබ දවසක් ගයාන්.. ස්තුතියි ❤🙏🎉
ජය වේවා..! 💚💚💚
බෙහෙවින් උතුම් විෂයක් ගොඩක් පිං!!!!!!!
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි යහපත ක් වේවා සියලු දෙනාම ට 🙏 🙏 🙏 🙏
ජයශ්‍රී අයියන්ඩි ජය ශ්‍රී 🙏
එක දිගටම චක්‍ර 🙏🙏🙏
හෙළයට ජය ❤
සංසාරය යම් සේද නිර්වාණයද එසේමයි..❤️🔥
ඇත්තටම කියන්න වචන නෑ. පුදුම සතුටක් තියෙන්නෙ. නොනැවතී කෙරෙන දැනුවත් කිරීම් එක්ක අපිත් පුදුම උද්‍යෝගයකින් ඉන්නෙ. නංගි, මම ඔබතුමාගෙ වැඩසටහන් දැන් අවුරුදු 5කට විතර කලින් ඉදන්ම බලනවා, අහනවා. ඉතින් වෙලාවක් ලැබෙන හැමවෙලාවකම වගේ අපි කතා කරන්නෙ ඔබතුමා දැනුවත් කරන කාරණා ගැන තමයි. ස්තූතියි ගයාන් සර් 🩵🙏
තෙරුවන් සරණයි සුවපත් වෙත්වා යි අධිෂ්ඨාන කරමි
ජය,ජය,ජය
Theruwan saranayi gayan sir. Kathaw ahan gaman❤❤❤❤
ස්තුතියි ඔබට තෙරුවන් සරණයි ❤❤
ඔබට ගොඩක් පින් ගයාන් සර් ❤❤❤🎉 ❤
Obata godak pin budusaranai ❤❤❤❤
ජය 🙏🙏🙏
තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤ 🙏
එකදිගටම දාන්නwel well🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ජය වේවා ❤️
Saradewaa "
Dirgau wewa sahassra muka maha rawena! Jaya wewa chakkra udaya! 🙏❤💐💓💐💐🎉🎉🎉
❤🙏💐🙏❤️ ජය වේවා ඔබ තුමාට ❤️🙏💐🙏❤️
දීර්ඝායු ගුරුතුමනි ࿊
හෙළයට ජයවේවා!
Adarei Maha rajatumani Maha rawana❤gayan ayye obata budu saranai! semada oba samagai,❤
ඔබට බොහෝම පින් ගයාන් මහත්මයා🙏🙏🙏🙏🙏
ජය වේවා ❤❤❤
Supiri ❤
ස්තූතියි ස්තූතියි ස්තූතියි 💖💖🌞🌞🙏🙏
ජය ශ්‍රී
සිව්හෙලයට ජයවේවා ❤❤❤❤
❤❤❤❤❤jayawewa. 🙏🙏🙏🙏🙏🙏
I wish you all the best. Thanks a lot for the interesting informations.
පෙර ලෙස නොව දැන් දැන් සත්‍යය තේරුම් ගෙන ගයාන් මහත්මයාගේ වැඩසටහන් බලන්නට හෙළයන් එක් රොක් වෙමින් සිටී ...සිව්හෙළේ යඛ්ඛයන්ට මේ රට ගොඩ ගන්න අපේ ඉතිහාසයේ වටිනාකම සහ සත්‍යය අනාගතයට පහදා දෙන්න සියලුම ශක්තිය ලැබේව!🙏🙏🙏
මානිවත්ථ අභික්ඛම ❤❤❤❤🎉🎉🎉🎉
👍👍👍තෙරුවන් සරණයි....
ජය!🙏♥️
තෙරුවන් සරණය් !
Teruwan saranai gayan aiyata 😊😊😊😊😊😊
om srimvam saravana bavaya namak෴පුංචි දෙයක්
ඉක්මනින්ම විඩියො ඔනි❤
ඔබ අප හමුවනතුරු හෝ අඩුමගානෙ කතාකරනතුරු ඔබේ වැඩසටහන තවත් එක දේශනයක් විතරයි
බොහොම පින් ඔබට 🙏
සත්තකින්ම ඇත්ත,,,යක්කයන්ට ජය
මහත්තයා පුලුවන් නම් background music අඩු කරලා විඩියෝ දාන්නකෝ.music නිසා අවදානේ වෙනස් වෙනව.
ජය ශ්‍රී හෙළයට
හෙළයට ජය🎉
rawana ugayak ikmanin me deshaye sthapitha wewa !!! Teruwan saranai jaya Sri ape pinwantha maha rajuni...
එක දිගටම වීඩියෝ දාලා 100 ඉවර කරන්න ද හදන්නේ😢❤❤❤
ඔබ තුමා කියන එක හරි
තෙරුවන් සරණයි රවනා අප්පච්චි ට මගේ නමස්කාරය
Teruwan saranai Obatumata 🙏🙏🙏🙏🙏🙏🙏🙏
💜️
බොරු රැඩිකල් වාදීන් වෙනුවට සැබෑ චින්තකයින් දාර්ශනිකයින් මේ මහ පොලොවට පහල වේවා!
aka digatama chakraudya denawata godak pin oba tumata.
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී නිර්මාණ්ශ කෙනෙක් වෙමු 2025 වසර ද්ව්‍යත්වයේ වසරයි ප්‍රේමය සතුට ප්‍රිතිය ඉතිරෙන දේශයක් වෙනුවෙන්
.....