Matath reta sihinen penawa nai penawa ekkan yanawa mawa eyala watthatath nai enawa pansal penawa hinen ge athuleth innawa wage penawa gedara kata hari karadarayak wenawanam eka penawa ai ehema wenne hethuwa mokadda
Mama dawasak heenen dakka inen udatika මනුස්සයෙක් pahala nayek godak විශාල sudu pata dilisena kenek mawa hoyagena passen enwa mata me gana kiyanna puluwanda 🙏🙏
මේ කියන සේරම හරි. මන් නාග වරම් තියෙන කෙනෙක්. ඔබ තුමා කියන ලක්ශන සේරම හරියටම හරි😢
අහන්න ත් සතුටුයි . යහපතක් ම වේවා
මේ කියන ඔක්කොම ගති ලක්ෂන මන් ළඟ තියෙයි මම ශිව දෙවියන්ට තමා පහන තියන්නේ මම ශිව දෙවියන් ට ගොඩක් ආදරෙයි මට ලොකූ ආසවක් තියේ නයි පැටියෙක් හදන්න අනේ මට ආසයි නයෙක් ළඟ තියා ගන්න , ඔබතුමා ට ගොඩක් පිං මේ වගේ දේවල් පැහැදිලි කරලා දෙනවාට ❤❤❤🙏🙏🙏
Mata obathumiyage nambare ganna puluwanda
සියලුම ..කාරණවල්..ඇත්තටම ..ඇත්තයි.ඔබ තුමාට ගොඩක් පිං ..බොහොම ..පිං තෙරැවන් .සරණයි ..
මම හැමදාමරෑ ට නයෙක් දකිනවා
තෙරැවන් සරණයි.නාග පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏
ඔබ තුමා කියන මේ කරැනු සේරම මට තියෙනවා. මට තියෙන්නෙත් නාග වරම්. මට ලොකුම ආසාව බෝදිය ගාව ඉන්න . හැම බෝදියක්ම නෑ. අනිත් තැන රුවන්වැලි මහා සෑය. මට ඒබුමියෙන් එන්න සිත් දෙන්නැ.
සියළුම කරුණු සත්‍යයක් 🙏
ඔබතුමාට ගොඩක් පිං මෙවැනි දේ අපට කියලා දෙනවට
ඇත්තටම ඔව් මටත් නාග ශක්තිය තියෙනවා එ වගේම පෙර අත්මයේ මගේ නාග ස්වාමියා වෙලා වුන්නු කේනා මේ ආත්මයේ මගේ බිරිද උනා. දැන් අපි දේව කටයුතුත් කරගෙන සියලු දෙනාට පිහිට වෙමින් සතුටින් ජීවත්වෙනවා. තෙරුවන් සරනයි
Siyalude sathyai... obathumatage me video eka baladdith,man wenas wenawa...mamath waram daruwek..oba thuma ashirwada karanna mata.oba pahadiliy karapu godak dewal thiyanawa.. theruwan saranai obathumata guruthumani..
ගොඩක් පින් obetumate🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏
මේ හැම දේම සත්‍යක් මන් නාග වරම් ලබපු දරුවෙක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
පැවසූ සියල්ල සත්‍යයි නාගේශ්වර නමෝ නමාය!❤ 2:12
Me kathava sampurna aththa budusaranai obethumata
Oye sherama mate thiyenwa .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්තටම ඕපදූප කියන්න හිතෙන්නේ නැ,.. කවුරැහරි කතා කරන එක කරදරයි... තනියම ඉන්න තමයි කැමති
තෙරුවන් සරණයි
❤❤❤ piyaneni adareyi samma sambudu saranayi
මටත් ඒ ඔක්කොම තියෙනවා 😢
ශේෂ් නාග් වංශයේ 🥺.
මට තණ්ඩාව නටන්න පුළුවන් හැබැයි ඒක කොහොමද උනේ කියලා මං දන්නේ නැ 🥺
කියන දේවල් නම් ඇත්ත. ඔබ තුමාව සම්බන්ද කරගැනීම අවස්‍යයි,
0760230750 whatsapp
Nayek dekkoth eya deha balagena innawa e nagaya yanakanma harima asai naganna ❤❤❤❤
මේ සියල්ල ඇත්ත. මටත් එහෙමයි.. මටත් නාග වරමක් තියෙනවා. 🥺
Mm dakka sudu mayek mage passen elawagena enawa oluwe dewa රූපයක් thibuna n nayage godak mahathai hodaida ane me hine mta bayai
Atta 💯
Matath oya okkoma dewal thiyenawa godak pin me video aka dapu ayata
Mate one thaneke kiydnne puluwen nidhaneyak thiyenam dose thiyenam kiyanne puluwen
Obathuma kiyapu dewal hariyatama hari
තෙරුවන් සරණයි....මම බලංගොඩ
Obathumage මේ සවන් දෙන මොහොතේ mage sariraya hiri gadu pippanawa a aida කියලා ewanna පුළුවන් da බුදු saranai obathumata
Mata thiyanawa me de prebalawama,man siwa deviyanta namaskara karanawa,ruwanwali saye batahira doratuwa asaladi mata vivida de siduwenawa ,obathumage durakathana ankaya labagatha hakida,thawa godak visthara thibenawa obathumata kiyanna
0760230750
Mama danne mata thiyanawaada kiyala mata nalawa bibinakota ege hirikadu pipenawa ega weulanawa nayek dekkoth balagena inna hari asai
දේව ගැති තුමනි මම සිහිනෙන් රත්තරං පාට නාගයෙක් දැක්කා මම පොඩි කාලේ ඉදපු ගෙදර මගෙ අම්මා තාත්තා ඉන්න ගෙදර මම දැන් බැදලා. මම එලියෙ අඹ ගහ ලග ඉන්නවා දැක්කෙ ඒ නාගයා රත්තරං පාටයි පොඩි පිහාටු වගෙ චුටි චුටි ඒවා තිබුනා මගෙ පස්සෙන් එයා ආවා මම බය වෙලා ගෙට දුවද්දි ගේ ඇතුලටම ආවා අවිත් මගෙ ලගට ඇවිත් මගෙ දකුනු කකුලට දශ්ට කලා ඒත් මට මුකුත් උනේ නෑ ඒත් මම බය උනා 🥺
මට දශ්ට කලා කියලා මම කෑ ගහනකොට තාත්තා ඇවිත් අතින් අල්ලලා ගිහින් එහා පැත්තෙ ගෙදරට දැම්මා මම එවෙලෙම කුස්සියට යනකොට මගෙ අක්කා කිරිබත් හදනවා සුදු රෙද්දක් ඇදගෙන කුස්සියෙ දොරි එලියට යනකොට තව 7 දෙනෙක් හිටියා එකට වෙලිලා මගෙ තාත්තායි මගෙ මහත්තයායි අල්ලලා ගිහින් දැම්මා එහා ගෙදරට පොල් ගහක් දිගෙ උඩටම ගියා මම දැක්කා 🥺🙏
Suba deyk pute..
@@SriMahaNagapattiniDewalaya54 🙏🙏🙏🙏
කතාව ඇත්ත ස්තූතී මටත් අයිතියි
නාගයන් ගැන හොයන්න කැමැත්තක් නාගයන් දිහා බලන් ඉන්න කැමති.ඒ වගේම නයින්ගෙන් මේ වෙනකන් කිසිම කරදරයක් වෙලා නෑ කකුල ලගම පොඩි නයි දෙන්නෙක් හිටියා එකම දවසේ මට එයාලව පෑගුනෙ නෑ හැබැයි පෙනේ කරන් ඉදලා ගියා. තවත් දවසක නාග රාජයා මගෙ ඉස්සරහ පෙනෙ විහිදගෙන ඉදලා ගියා.එහෙම වෙන්න හේතුව මොකක්ද?
Mata nagainta baya na yanna hithanawa eya passen man 3yalawa dakinna kiyala parthana karanawa hinen dakka pena godak thiyana nagayek anika msta bodiyak lagata chaiththiyak lagata giyama mage agata karant ekak wadonawa wage danenawa ai ehema wenne
Tearuvan saranai🎉?saranai ❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Siyaludena saththay budu saranay
Matath reta sihinen penawa nai penawa ekkan yanawa mawa eyala watthatath nai enawa pansal penawa hinen ge athuleth innawa wage penawa gedara kata hari karadarayak wenawanam eka penawa ai ehema wenne hethuwa mokadda
❤
Samanya kanakuta nagawaram ganna barida
Ane oba thuma kiyana okkoma Hari.
අනේ මන් හිනේන් දැක්කා මගේ මුලු ඇගම නයි හැව තිනෝ එවා ගැලවිලා වැටෙනෝ .ඊ්ට පස්සේ ඉදල මගේ ඇග සුදු වෙලා ලස්ස්නයි 😶මගේ මුලු ඇගම ලස්ස්නයි දැන්
🙏🙏🙏🙏🙏🙏🙏
මම ahama kanak ...... hamadma හරි
මේ කියන ඔක්කම මට තියනවා වෙනවා. එතකොට මටත් නාග වරමක් තියනවා ද 💗🙂 මට හැම මාසෙම එක දවසකට ලොකු නයෙක් පේනවා . ආත්මත් මතක් වෙනවා. එ ආත්මෙ හම්බ උන කෙනා මේ ආත්මෙත් මට හම්බ වෙලා ඉන්නේ කියලා කවුදො හීනෙන් කියනවා.
Mata masa 3kta sarayk nayek dashta karpu parak tiynwa dot dekak..
මටත් එ කියන ලක්ෂන තියෙනවා
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
heenen dakke aye kalayak mac nail pannanawa kakule patalenawal pannanawa dannam na kalayak tibba😊
මම මිනිස්සු වැඩිපුර ඉන්න කිසිම තැනක යන්න කැමති නැ මෙක ලොකු ප්‍රශ්නයක් ජිවිතෙට නැදැයෙකුගෙ පාටියක් කිවුවත් මන් යන්නැ මන් ගෙදර මිනිස්සු නැයො ඵක්කවත් කාත කරන්න වැඩිය කැමත්තකි නැ හැබයි කාත් ඵක්කවත් තරහක් නැ තනියම පාඩුවෙ පරිසරය ඇසුරැ කරන් ඉන්න තමයි කැමතිම රාස්සාවක් කරන්න ඵහෙම මෙක ලොකු ගැටලුවක් හරියට කෙන්ති යනවා නවත්ත ගන්න බැ
Parikshawak karaganna pute
Matath a wage
@@SadamaliSadamali-k4j oyata waramak tinawada
@@user-gv8ck6ry5x ou
@@user-gv8ck6ry5x ou
Mata tandav ahn kota aga korqtu anva😢😢
මටත් නිකන් ඉද්දි නිදන් තියෙන තැන් පේනවා
Ma😮keyanadawal😅hareyatamahari😅maga😅donitath😅eaylaksana😅thiyanawa
ඔය හැමදේම මටත් තියනවා.හැමදේම.මන් අනිත් අයට වඩා ගොඩක් වෙනස් ගෑනු ලමයෙක්.මට තේරෙන්නෙ නෑ මොනවත්.මගේ ගේ ලග දේවාලයක් ,බෝදියක් තියෙනවා.ගෙදර ඉන්න කැමති නෑ.එහෙ ඉන්න තමයි කැමති.
Matath thiyanawa oya koheda
man godak kalekata kalin dakka aakase raththaranpata raswihidawAmin nayek enawa
Mata oya deewal tiynwa ..man aasai mge gna dangnna .mta hiinen peenwa nagain maha loku ayawa lassna aywa.
man mage jeewithe wadiyennma baya nainta during iddi marathon bayai lagata awoth nam mata heart atac ekak ei😅gindaratawath echchara baya na
මටත් හීනෙන්. පෙන 5යී පෙන 7යී නාගයා හීනෙන් නිතර පේනවා,ඒ ඇයි
මට ශිව දෙවියන් පේනව ඒ වෙලාවටම මට සර්පයක් දකිනව ඒ ඇයි
Matath me Tika thiyanawa math asay Dana Ganna 🥺
හීනෙන් පෙන හතේ කලු නාගයෙක් දැක්කා. මට පෙන හතේ පහන් පත්තු කරන්න කිවුවා ඇයි පරක්කු වුනේ ඇහුවා .ඇයි එහෙම දකින්නේ ඔබතුමාගෙන් කාරුනිකව පිලිතුරක් දෙන්න මට
තෙරුවන් සරණයි දරුවෝ ..යම් විදිහකින් නාග ශක්තියක් තියෙන්න පුලුවන් දරුවෝ
Mama dawasak heenen dakka inen udatika මනුස්සයෙක් pahala nayek godak විශාල sudu pata dilisena kenek mawa hoyagena passen enwa mata me gana kiyanna puluwanda 🙏🙏
Parikshawak karaganna pute..teruwan saranai
@@SriMahaNagapattiniDewalaya54kohomada parikshawa karanne
@@rubindammika4566 0760230750..whatsapp
Mata naga waramak tiyenna.ak balkaraganne kohomada. Obatumage phita labadenna
Mokakdha keranne one mateth awage lede sanipe. Kerannath puluwen
Mata kakul hiri watenawa guruthamai darma desanawak ahana welawata ninda yaddi yam kenek kakula hari athen adala aharawanawa mta therum ganna amarui kauda kiyala penne na.pahadili karanna puluwanda.obathumata godak pin.
0760230750
මට නාග පත්තිනි වරම් තියෙන්නේ මට තාම වයස 14යි මට මේ වරම හිර කරන්න ඕනි මට ඇගට ආපුවහම දරා ගන්න අමාරුයි 😢
හිර කරන්න එපා පුතේ
මට හීනෙන් දෙවිය ලෝකයක් දැක්කා
Gadak pin.
🙏🙏🙏🙏🙏
මට හරියටම නාග වරම්ක් තියෙනවද කියල ඔබතුමාට බල්න්න පුලුවන්ද
දේව ගැතිතුමනි මං gay මගේ partner ත් gay එයා නාග වරමක් තියෙන කෙනෙක් එයාට අවුරුදු 25 වෙද්දී එයාගේ සම්පූර්ණ ශක්තිය යි රූපෙයි ලැබෙන්නේ...මං මනුශ්‍යයෙක් මාත් නාගයෙක් වෙන්න යන්න හදන්නේ මං ඒකට කැමති උනා
හැබැයි මට දැනගන්න ඕනෙ එහෙම හොදයි ද ?
එහෙම හොදයි ද මට මොකද මං මනුශ්‍යයෙක් නිසා 🙂
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාස්තර හරියට කියලා අපි කරන වැඩේ වරදින්නේ ඇයි
Hariyatama hari mth adika lesa kenthi ynawa mokkhari deyak unoth eka hethen ynne nh
Sihi waram gana video ekak gennako Wedamahaththaya
Obathumata hamuwenna puluwandaa
0760230750 whatsapp
Nagawarama gne kohomada
Me kiyapu hamadema mata pihitala tiyenawa
Mond thiyenne.mtth kiynnko
😮😮
අතේ නයි පෙනයක් පෙන්න තියෙනවා.ඇයි එහෙම තියෙන්නෙ.. ගොඩක් වෙලාවට නයි හීනෙන් පේනවා.. මට ගොඩක් සමීපයි වගේ දැනෙනවා නයෙක් දැක්කත්...
Hoda doctor කෙනෙක් gawata ikmanata yanna
𝐓𝐇𝐈𝐈𝐑𝐔𝐖𝐀𝐍 𝐬𝐚𝐫𝐚𝐧𝐚𝐢 𝐨𝐛𝐚𝐭𝐚
මට හින පෙන්නේ නැහැ ඇයි ඒ සිව දෙවියන් අදාන්න පුළුවන් ද වරම ගනේ නැතිව පුළුවන් ද
Mge es lokuii..mea es walta kattiy washi wenwa..
Mge es diha kattiya godak wela bln innwa
මට එහෙම වරම් නම් නැ මන් දන්නෙත් නැ හැඩයි ආසයි සමහර ලක්ෂණ තියනවා මට තියනවා මන් දන්නෑ මොකක්ද කරන්න ඕන කියලා ආසයි විතරයි 🥹
Henen nai passen elawan enne ei.awath un dashta karanne neththe ei danne ne.
0760230750
අනේ මට කියන්නකෝ මොන බාවනද අපී කරන්න ඕන
මට ලක්ෂණ නැතත් මට ආසයි මට එහෙම ගන්න බැරිද ස්වාමින් වහන්ස නැත්තම් හොද නැද්ද
පුළුවන්
Ganna waramata wada labana වරම් ගොඩක් වටිනවා
අතෙ නයි පෙනයක් තියෙන්නේ ඇයි
නාග ලෝකයත් එක්ක කලින් ආත්මෙක සම්බන්ධයක් තිබ්බ නිසා
ඔයා වත්තලද
Podi deyk una..ekata hethuwa mokkda... man wada karapu thanaka mge athin bima deyk watila eka gnna path unama mata danuna nayek innwa wage eka tikk manasin mawila penuna mge essraha pene puppn inno.. mn baya wela ngitta but eka nikan hithapu deykne.. eth vinadiykwath giye na wadapala athule nayk yno kiyl kttiy kaghuwa .. mn hithuwa vihiluwak kiyla aththm mta tikk ehain nayk adila giya ... ethkota thma mn bayawela diuwe... eknm hrima puduma deyk... meka dkkma mata e siddiya mthak una.
මේ ඔක්කොම තියෙන මම 😒😒👍
මට ඔබ තුමාව කෝල් එකෙන් සම්බන්ද කර ගන්න පුලුවන් ද?මම ප්‍ර්‍රරෂ්ණ ගොඩක ඉන්නේ.
Pliuwan daruwoo
මටත් නිතරම කේන්ති යනවා 😢
මට ලක්ෂණ 5ක් තියෙනවා මම
ඒවට මොකක්ද කරන්නේ 😢
Parikshawak karaganna daruwoo
වරමක් ගන්නේ නැතිව සිව දෙවින්‍යන්ට තම්ගේ දුක කියන්න පුළුවන් ද
පුලුවන් දරුවෝ
ඇයි සමහර අය කියන්නෙ මූන දැක්කම නයෙක් වගෙයි කියල
රෑට නින්දෙදි නයි පෙනේ අතින් හදාගෙන පෙරලෙන්නෙ නයා වගේ දගලන්නෙ ඇයි ඒ.
Parikshawak karaganna daruwo ..Theruwan saranai
නාග දෝශයක්
හීනෙන් නයෙක් වගෙ පෙරලෙන්නෙ ඇයි කියල කියන්න ඔබ තුමට ගොඩක් පින්
Parikshawak karaganna pute....teruwan saranai
එතකොට මම ගැන කියන්නකෝ 😒
Oya kiyana ඒවා හැමෝටම thiyenawa .ethin විශේෂ නෑනේ
සර් නාග වරම ඇරෙන්න ඕනෑම වරමක් ඇගට එනවනම් නිදිමත ගතිය. ඇගට පනනැති ගතිය එනව නේද.
වරමට අවහිරතා තිබ්බොත් එසේ වෙනව දරුවෝ තෙරුවන් සරණයි
සර් මට කළුකුමාර දොශය තියෙනව ඒ නිසාද මේ දේවල් වෙන්නෙ
ඒක තමයි දරුවෝ වරමට අවහිර තාවය..🙏
😂😂😂😂😂😂😂