Ape hamuduruwane mage biridage jeewithaya anathure pretha balapamak agata ewala bandanya karala katawath ain karanna bari una budu bawa athwei ape hamuduruwane mage biridawa berala denna
Ape hamuduruwane oba wahanse gen pihita pathagena Mta anukampawen Mta ethi beheth ayushaada warama sakasa denna hamuduruwane kapu mahaththayala gawata yanna bayai
Sawamen wahansa mata Dana ganna Oni de koma da natil dewathaun wahansa sihi waramakadi Agen pahala kotase inna gatiya danenawa Uda kotasata en Na e AI kuyan de pahadili karala denma puluwanida koma da sampurna enne
Ape hamuduruwane meya thaman ge paule keneku ta waramak thibu oth e paule kenekutama me vidiyata waram a thiyana kena aluthnuwara ekkagena gihin aarudha karawala thorathuru danganna puluwan da? Gurunnanse kenek one naddha?
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩාක් පින්
මේ වටිනා සාස්තරය වැලලෙන්න දෙන්න එපා අපේ හාමුදුරැවනේ අපි හැමෝම මේ සාස්තරේ රැක ගමු
බොහොමයක් ගුරුවරු ගෝලයගෙ වරම් හිර කරනව ...ඒ නිසා ප්පීඩා විදින කොටසට සහනයක් සලසන්න ඔබ වහන්සේ අළුත් නුවර දැඩිමුණ්ඩ දේවාලයට වඩින දිනයක් දැනුවත් කරන්න....බොහෝ වරම් දරුවන්ට සුබ පණිවිඩයක් වේවී...🙏🙏🙏
පිංවන්ත සුවාමින් වහන්ස ගොඩාක් පින් නොදැන්නා දේ කියා දේනවට
තෙරුවන් සරණයි මාගේ ගුරු හාමුදුරුවන් වහන්සේට ..! මෙවැනි දැනුම් සම්භාරයක් බෙදා දෙනවාට බොහෝ පිං ඔබ වහන්සේට ...!
Mata obawahanseta katakaranna puluwanda
Ape hamudhruwane oba wahansege Te. No 1 mata dhenna.
චැනල් එක කරන සහෝදරයාටයි ගෞරවණීය ස්වාමීන්වහන්සේටයි පින්♥️♥️♥️
ගරුතර පින්වත් ස්වාමින් වහන්ස.....ඔබවහන්සේට බොහොම පින්.....මටනම් ඔබ වහන්සේගේ මේ කරුණු බොහොම වැදගත්.....
බුදුසරනයි.විශ්වයට.ස්තුතියි
අපේ හමුදුරුවනෙ...ඔබ වහන්සෙට ගොඩාක් පින්
Theruwan saranay hamuduruwane
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නොදන්නා අයට දැනුම ලබා දෙනවා ට 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
තේරැවන් සරනයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා මේකරන දැනුවත් කිරිම වටිනවා ලෝකයක් තරම් මට
Theruwan saranay bohoma watina danumak ape hamuduruwane.
ඔබ වහන්සේට ගොඩක් පිං....🙏🙏🙏🙏
Swamin vahansa mage paula godaak asarana wela inne. Mage akkata varamak tiyenava. Mekata hari visandumak ganna obavahansewa sambanda kataganna visiyak kiyanna. Teruwan saranai swami vahansa.
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
❤ඔබට තුනුරුවන්ගේ සරණයි
තෙරැවන් සරනයි සොයාමින් වහන්සේ ට නොදන්න දෙවල් කියලා දුන්නාට දිර්ග ආයුෂ ලැබෙනවා 🙏🙏🙏
Peinwat suwamein වහන්සේ magawaramat veiswayapeiheta pamanaei wada karapuwa hareiyatamaharei at kaburm❤️ tama na tal suwada kuru🙏🙏🙏 pamanaei mataonama prsnayak panawa ayaei at❤❤
theruwan sarani ape hamuduruwane
තෙරුවන් සරණයි !!අපේ හාමුදුරුවන්ට
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා දීර්ඝායුෂ වේවා ඔය ශාස්ත්‍රය අතහරින්න එපා අපේ හාමුදුරුවනේ හාමුදුරුවනේ මේ දේවල් රැකගන්න ඔබවහන්සේ වගේ දැනුමක් ඇති බුද්ධිමත් කෙලින් තීන්දු තීරණ ගන්න පුළුවන් ධෛර්යමත් එඩිතර ස්වාමීන් වහන්සේ නමක් ඉන්න ඕන ඒ නිසා මුළු මහත් ලක්වාසීන් වෙනුවෙන්ම මෙහි නියැළිලා සිටින්න🙏🙏🙏❤️❤️❤️❤️❤️🤝
තෙරුවන් සරණයි හාමුදුරුවනේ!
Thetuwan..Saranai..🌷🌷🌷🙏🙏🙏
𝐓𝐇𝐈𝐑𝐔𝐖𝐀𝐍 𝐬𝐚𝐫𝐚𝐧𝐚𝐢 𝐚𝐩𝐞 𝐡𝐚𝐦𝐮𝐝𝐮𝐫𝐮𝐰𝐚𝐧𝐭𝐚 🙏🙏🙏🙏
Ape hamuduruwane mage biridage jeewithaya anathure pretha balapamak agata ewala bandanya karala katawath ain karanna bari una budu bawa athwei ape hamuduruwane mage biridawa berala denna
Ape hamuduruwane oba wahanse gen pihita pathagena Mta anukampawen Mta ethi beheth ayushaada warama sakasa denna hamuduruwane kapu mahaththayala gawata yanna bayai
Obawahansa hamuwanna barida
අැත්තටම අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේට මම කොච්චර පිං දුන්නත් මට මදි අැත්තමයි මේ කියල දෙන වටිනා සාස්තරය නිසා
පිංවත් සුවාම්න් වහන්ස ඔභ පැවසු වුතුම් දේසනාව මම බලන විට ඔබ වහන්සේ ගේ රැවෙින් මට පෙනවා ලා නිල්පා අාලොකයක් විහිදේනවා පිංවත් සුවමින් වහන්ස බොරැ නේවේ අැත්තක් මම භාවනා කරන බුදුම් සරන යන කෙනේක් මම පලමු වතාවටයි දැක්කේ මෙි මොකක්ද
Oyata vitharak neve matath penava ❤
මටත් නිල් පාට රෑ පයක් පෙන්වා අදයි මාටත් එහෙම පෙන්වා
ආසිර්වාද වේවා
dergausha labewa oba wahanseta
🙏🙏🙏🙏❤️🌹
Sadu sadu
Oba wahnsagha tey 0pn namba.rya dannko
Budu sarni
Ane hamuduruwane matath waramak thiyanabawa danagaththa eeth edewal karaganna mata hakiyawak na mudal nathikama nisa. Ki kalakin meya labagath hakida kiyala danna oba wahansege pansala koheda avith wadivisthara danaganna . Oba wahanseeta theruwan saranai..🙏🙏🙏🙏🙏
Hamuduruwo ne matath waramk thiyenawa Katha karannee eya. .kattadi godak atha geheuwa hadanna beri unaa.
Waramak hadana oba wahanse kopamana padurk gannawadai danagganna awasarada
තෙරුවන් සරණයි ස්වමින්වහන්ස ඔබ වහන්සේට දීර්ඝ ආයුශ ලැබේවා 🙏🙏
ස්වාමින් වහන්ස, සිහි වරමක් තියන අයකු යායුතුද
Sadu. Sadu. Sadu. 🙏🙏🙏🙏🙏🙏🙏.
𝐓𝐇𝐈𝐑𝐔𝐖𝐀𝐍 𝐬𝐚𝐫𝐚𝐧𝐚𝐢 𝐚𝐩𝐞 𝐡𝐚𝐦𝐮𝐝𝐮𝐫𝐮𝐰𝐚𝐧𝐞𝐞🙏
තෙරුවන් සරණයි !අපේ හාමුදුරුවනේ මට වරම් ගැටලු තිබෙනවා.ඔබවහන්සේගෙන් එය නිරවුල් කරගැනීමට පිහිට විය හැකිවේද .මට ඔබවහන්සේ සම්බන්ධ කර ගැනීමට හැකිවේද
Hamuduruvane obavahansege phone number Danna pulluvanda
🙏🙏🙏🙏🙏
Ada thama oba වහන්සේගේ video dakke.hitha pahaduna.ane හාමුදුරුවනේ oba wahansewa muna gahenna vidihak nathda.ape paulama ohe natanwa therumak na.
කොහොමද ඔබ වහන්සේ මුන ගැහෙන්නේ
අනෙ.මටත්..පිහිටක්.වන්න
Good
HAREMA WATINAWA SAADU SAADU..
Hamuduruwane Oba wahanse Koheda Wed inne kiyannako
Ape suwamin wahane oba wahanseta niwana. Awabodaya wewa mata dana ganna puluwanda vinayak ainkaraganna khomada kiyala
Hamuduruwane mage nathiya bahirawa pethikadak ethi kenek.eya sharira gatha wen ne.eya godak dewal pennala thiyenawa.eth mata theren ne
Ape hamuduruwane oba Wayanse hamuwenna kohomada mata Wanamaker thiyanawa aka hira wenawa
Oba wahanse weda karuda ehenam vedikkaruwek genath oya oil ekak test karala pennannako
Ape hamuduruvane oba vahanseva muna gesimata avasyi kohomada munagehenne
Ape හාමුදුරුවනේ sehe waram gana pahadeli karannako
✨🌷🙏🙏🙏
Hama karaganna guruwarayak nahana
යම් වරමක් යම් ආකාරයකින් ආකාර්ශනයක් ශරියර දෙනවානම් එය වරමක් හො නොවෙන්නත් පුලුවන් නිසා තමාටම එය බලා ගැනිමෙ හැකියාවක් නැද්ද .
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මට දැනගන්න ඕනේ හාමුදුරුවනේ මන් ඉන්නේ මැද පේර දිග මට නති වරමක් තියනවා කියලා ගොඩක් අය කියනව මට ස්තිරවම දැන ගන්නේ කෙසේද හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏
Oba wahanse hamuwana pulwanda
අවසරයි සමින්වහන්සේ මට දැන ගන්න ඔන සිහිවරමක් තියෙන කෙනක් කොහොමද අරූඩ වන්න
පින්වත් ස්වාමීන් වහන්ස යම් දරුවෙකුට සිහි වරමක් ඇති අවස්තාවක ඔය වැනි දිඋරුම් ගනිද්දී සිත සසල වන්නේ නැතිද සිහිය ඇති නිසා උත්තර දෙන්නේ තමන්ද නැත්නම් තම නාතියාමද කියා සිත අතරමන් වෙනවා නේද නවක සිහි වරම් දරුවෙකු එවිට අසරන වෙනවාද පැහැදිලි කර දෙන්න ඔබ වහන්සේට දීර්ඝායු සම්පත් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
Sawamen wahansa mata Dana ganna Oni de koma da natil dewathaun wahansa sihi waramakadi Agen pahala kotase inna gatiya danenawa Uda kotasata en Na e AI kuyan de pahadili karala denma puluwanida koma da sampurna enne
Hamuduruwo muna galen vidihak gatalu visda ganna
Mta wisthara tikak danaganna ona oba wahansege number eja denna pukuwanda
Mata oba wahnsege no akk dennko
Ahenne ne swamin wahansa. Haiien deshana karanna.
Hamuduruwana namber danna puluwanda matath loku prasnayak thiyanawa danaganna
Haamuduruwonge phone namber ekak danna kenek denna puluwanda තෙරුවන් සරණයි
අවසරයි හාමුදුරුවනේ
කිසිම ගුප්ත පැත්තක් නොදන්න කෙනෙක්ට වරම් මාලාවක් ආවම එක තමන්ටම දැනිලා එ ඉන්නව ඤාතිත් තමන්ට මාර්ගය පෙන්වනවාද සමහරුන්ට කාලය එනකම් ඉන්න කියනව රැවටෙනවා එ දේවල්
ape hamuduruwani mata oba wahansege namba aka denna puluwanda
අපේ හාමුදුරුවෝ මගේ එන නාතියා ඔය විදියට තමයි කියන්නේ
Hamuduruwa ne paththini Amma gen warama k tiyana wa hada ganna udau karanna puluwanda Mama kegalle
තමන්ගේ සදාදරණිය දෙමාපියන්ගේ කකුල් හෝදපු නැත - අව්වේ යනකොට කුඩයක් ඉහලපු නැත - පාවඩ නොදාපු මිනිසුන් කොහෙද යන සිවුරු ඇඟේ පටලවා ගත් මාලිගාවල ජීවත්වෙමින් ලොකු යාන වාහන වල යන පුද්ගලයින්ට සංග්‍රහ කිරීමෙන් සුගතියක් සෙවීම මට නම් ලොකුම විහිළුවක් - කරුණාකර සිතා බලන්න
සර්වඥයින් වහන්සේ ගව් ගණනක් ඇවිදිනකොට කවුද කකුල් හේදුවේ, කුඩ ඉහලුවේ පාවඩ දැම්මේ
තෙරුවන්සරනය් අපේ හමුදුරුවනෙ..
මට දිශ්ටියක් තියනවා .එ උනාට කතා කරන්නෙ නම් නා..බුදුන් වදීද්දි දිශ්ටිය එනවා ..එහෙම අපුවාම දිශ්ටියෙන් තමා වදින්නෙ.ඇනිත් එක තමා හම පන්සලෙමත් නා,දෙවාලවලට ගියත් හම එකෙම දිශ්ටිය එන්නෙ නා..
මුක වරන් හිර කරලා ද ඒහෙම වෙන්නෙ
Ape hamuduruwane meya thaman ge paule keneku ta waramak thibu oth e paule kenekutama me vidiyata waram a thiyana kena aluthnuwara ekkagena gihin aarudha karawala thorathuru danganna puluwan da? Gurunnanse kenek one naddha?
ස්වාමින්වහන්ස හමුවෙන්න කොහොමද
𝐀𝐍𝐄 𝐚𝐩𝐞 𝐡𝐚𝐦𝐮𝐝𝐮𝐫𝐮𝐰𝐚𝐧𝐠𝐞 𝐧𝐚𝐦𝐛𝐞𝐫 𝐚𝐤𝐚 𝐝𝐞𝐧𝐧𝐚 🙏🙏🙏
4n nambar eka nada hamuduruvange
Tiyana kenek dandako🙏
ගරුතර ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගුරුකම් කටයුතු කරනවාද ඔබවහසේ මුන ගැසීමට හැකිවේද තෙරුවන්සරනයි ඔබවහන්සේට
Hari අමාරුයි සම්බන්ධ kara ganna
අපේ හාමුදුරුවනේ මට ඇගට එනවා නමුත් දන්නේ නැ කව්ද කියලා දැනගන්න විදියක් කියා denna
Ape hamuduruwane hamuduruwange nambarayak nadda mata ape hamuduruwo baha darinna..
ස්වාමීන් වහන්ස වරම සුද්ද කර ගැනීමට යන වරම් කරුව ආරූඪ කරන්නේ කෙසේද?
Obawawansege nambarayak denna puluwanda
අපේ හාමුදුරුවනේ මට පිරිවෙනින් මම කානොලික මම බුදුරජාණන් සරණ යන්න කැමතියි. මට ඛාසාවක් නිවෙනවා මම. නුදුන්. නාමල් කාර්ය කොන්ද කාංසාව ළුනවා මාට්ටු පිහිට වෙන්න කාන්තා කරන්නට පුලුවන්ද
ඒ උනාට යක්ශ දේව වරම් වලදි ඔහොම කරන්න බෑ නෙවෙ 🤔
may hamuduruwange pohne no aka dannako
Ane hamuduruwane athaharinawada allagannawada?
Ape hamuduruwane mata namber eka denna. Poddak katha karanna.
අපෙ හාමුදුරුවනේ තෙරුවන්සරනයි ! අනෙ හාමුදුරුවනේ කාම අමනුස්සයෙක් ලිංගෙන්දියට බැන්දම අස්වාබව්ක ලෙස කාම අසහනයක් ඇතිවෙනවා ..මම ගැනු කෙනෙක්..මට ඒ ව්නයෙන් නිදස් වෙන්න ..ඔබවහන්සෙ ට උපකාර කල හැකිද...හැම තැනම ගියා මේක කපා ගන්න...මට මේක නිසා බාවනාවක් ක් බැ එකෙන් තමයි මේක ඇව්ස්සිලා දැන ගන්න හැකිවුනේ..අනෙ අපෙ හාමුදුරුවනේ මට පිහිට වෙන්න 🙏🙏🙏
හාමුදුරුවනේ අවසරයි
0:51 අපෙ හාමුදුරුවනේ මට හෙන රජ තෛලය ටිකක් දෙන්න පුළුවන් නම්.මට සල්ලි නම් නෑ ගෙවන්න
Mehamuduruwange nombare nadda
Ape හාමුදුරුවෝ hambe wenne kohomade
Sihi waramak yanu kumak da kiya pehedili karanna ape hamuduruwane
අපේ හාමුදුරුවනේ මගේ ඇගට බන්ධන යක් කරලා තිබුනා.කලින් බුදු පහන තියන්න වත් බෑ.ඒත් දැන් පුළුවන් .දැන් පහන තියනකොට කට හඩ වෙනස් වෙනවා.වෙිගයෙන් ගාතා කියන්න පුළුවන් .ඒ වෙලාවට සතර වරම් දෙවියන්ගෙන් වරම් ඉල්ලනවළු.මොකක්ද එහෙම වෙන්න හේතුව.අමුනුෂ්‍ය බලපෑමක්ද වරමක්ද.ඒක නැති කරගන්නේ කෙසේද
හාමුදුරුවනේ රජතරන්ගනී තෙලේ විස්කම් ගැන අදහස් පලකරන්න.
ruclips.net/video/ftKp4hY0IvU/видео.html
ඉස්තුතියි අපේ හාමුදුරුවනේ. මේ video එක මම ගොඩක් සැරයක් බැලුව. මට දැනගන්න ඕනේ මෙම තෙල් සහිත සුරය පැළද ගත්තම තිබෙන ප්‍රතිපල.
ඔබ වසන්ගේ පොන් නම් බරේ දෙන්න
අපෙ හාමුදුරුවනේ මට කර්න මුන්ඩ වරමක් ගන්න ඔන කොහොමද කරගන්නෙ
Mata obawahanseta katakaranna puluwanda
අනේ හාමුදුරුවනේ