සබ්බ පාපස්ස අකරණං ගාථාවෙන් භාවනාව වඩමු. 🙏

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2024
  • දිනෙන් දින පරිහානියට ලක්වන ලෝකයේ මානසිකව කැලබුණු මිනිසුන්ගේ සිත් සුවපත් කරලීමට එකම විසදුම වන්නේ භාවනාවයි. එම නිසා මාගේ අරමුණද වන්නේ එවන් චිත්ත පීඩාවකින් පෙලෙන මිනිසුන්ට භාවනාවෙන් මනසට ප්‍රතිකාර කර එය තුලින් සහනයක් ලබා දී ඔවුන්ගේ ජීවිතය දිරි ගන්වන්නටයි. ඔබ බාහිරින් පමණක් නොව අතුලන්තයෙන්ද පොහොසතෙක් විය යුතුයි. එම ඇතුලාන්තයෙන් පොහොසතෙක් වන්න එන්න අප හා එකම දම්වැලක පුරුකක් සේ භාවනා කරන්න. තවද මෙම වීඩියෝවේ සියලුම ක්‍රම වේද අන්තර් ගත වී නැති බැවින් මෙයින් ඔබට භාවනාව ගැන යම් මූලික හැදින්වීමක් පමණයි මා ඔබට ගෙන එන්නේ. නැවත වාරයක් මා භාවනා වැඩසටහනක් තබන දිනයට එයට සහබාගී වීමට උනන්දුවක් දක්වන්න. contact: 0718 847 255 දිරියේදී මා ඔබට තවත් හරවත් Video රැගෙන එන තෙක් ඔබ මෙම youtube channel එකට subscribe කර මා සමග ආධ්‍යාත්මික ගමනකට පියනගන්න. ස්වස්ති සිද්ධම් 🙏🙏🙏

Комментарии • 100

  • @grpsuk
    @grpsuk 6 месяцев назад +25

    සරල ක්‍රමයකින් පිරිත් පැන් පේ කරමින් ශරීරය නිරෝගීව තබා ගැනීම ඉගැන්වූ ඔබතුමන්ට බොහෝ පින් සිදු වේවා!මෙය සත්‍ය ක්‍රමයක් බව මාද සනාථ කරනවා. මෙම ක්‍රම අප සමාජයෙන් බැහැරවීම නිසා අප අද ආරෝග්‍ය ශාලාම පුරවනවා. සහනයක් නැතිවන විට වෙනත් ආගම් කරා යනවා. නිවසෙන් එලියට බහින විට "නමෝ බුද්ධාය" තුන් වරක් කියා ගමන පිටත් වන්න.කරදරයක් නොමැතිව ආපසු ගෙදර එන්න පුළුවන්. මේවාට අනුගත වන්න.ධර්මයෙන් ප්‍රයෝජන ගනිමින් ඔබ ජීවිතයේ ජය ලබන්න.

  • @priyadarshanidandeniya
    @priyadarshanidandeniya 2 месяца назад +1

    🙏🙏.... තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏
    මාත් මේ ගාථාව බුදුන් වැදලා කියනවා. ඉතින් මාත්
    අද පටන් කරන්න උත්සහ කරනවා.
    ඔබතුමා හරිම සද්දාවෙන් බුද්ද වචනය අපි වගේ අයට පැහැදිලි කරාට, දේවතාඋන්වහන්සේලාගේ කිරණ සක්තිය ලැබී තව තව මනස දියුණුවී ලෝක සත්වයාට උපකාර කිරීමට සක්තිය ලැබේවා. 🙏👍👍
    අපි මහනුවර ද
    දළදා සමිද පිහිට ලැබේවා......🙏

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 6 месяцев назад +4

    මෙය සත්ත්‍යයයි මම කරනව සාර්ථක ප්‍රතිඵල අද්දකිනව පුදුම ශක්තියක් දැනෙන්නේ ඔබතුමාට තෙරුවන් සරනයි

  • @rayoth.d3929
    @rayoth.d3929 6 месяцев назад +2

    හොදටම තේරුණා ඔබට දීර්ඝායු

  • @gayaninilmini3581
    @gayaninilmini3581 6 месяцев назад +5

    මේ ගාතාව මං ගොඩක් කල් ඉදන් භාවිත කරා ඉන් පසු නැවත භාවිත කරන්න පටන් අරන් මාස 3ක් වගෙ ඇති.හැමදාම 108 කියල ඔබතුමා කිව වගෙ පැන් එකක් හදාගෙන බොනවා සියලු රෝග නිවාරන ය වේවා කියල .එ වගේම එ පැන් එක මට දිව්‍ය ඖෂධ යක් වගෙ.ඇත්තටම ජිවිතෙ ලොකු වෙනසක් කරන්න පුළුවන් සත්‍ය වූ මෙ විශ්වයේම නිධානයක් මේ ගාතාව.ඔබතුමා ට ස්තූති අද තවත් අලුත් දෙයක් ඉගන ගත්තා.ගොඩක් පින්. ගාතාව කිව වගේම එහි අර්ථය අනුව අපි ජිවත් වෙනවනම් අපිට මෙලොව මෙන්ම එලොවත් ජය ගන්න පුළුවන් .. ගොඩක් ස්තූති සියලුම සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏

  • @nirmalasamarasekara9588
    @nirmalasamarasekara9588 6 месяцев назад +2

    ඔබතුමාට බොහොම පිං ස්තුතියි. තෙරුවන් සරණයි. දෙව් පිහිටයි. 🙏🙏🙏🙏

  • @sriyasunny4745
    @sriyasunny4745 6 месяцев назад +2

    තෙරුවන් සරණයි අනිවාර්යයෙන් බොහොම පින් බුදු සරණයි

  • @poojyavishakamaniyanvahans9616
    @poojyavishakamaniyanvahans9616 6 месяцев назад +2

    තවද මේ ගාථාව තියෙන්නේ කියව කියව ඉන්න නෙවේ..
    තම ජීවිතයට ගලපා ගැනීමටයි..තමා තුළින්ම දැකීම.. ප්‍රතිපත්ති පූජාව

  • @senanayakedasanayakamudiya5434
    @senanayakedasanayakamudiya5434 6 месяцев назад +2

    ඉතාම වටින පණිවිඩයක් ඔබතුමා දුන්නෙ..

  • @kusummudiyanse9558
    @kusummudiyanse9558 6 месяцев назад +2

    Goodak watinawa darmadanayak wawa oba thumata budu sarni dirgaa ausa labawa

  • @christeenlaity3201
    @christeenlaity3201 6 месяцев назад +1

    බොහොපිංසිද්ද වේවා 🙏🌹

  • @gunendrii9789
    @gunendrii9789 6 месяцев назад +2

    බොහෝම පින් 🙏

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 6 месяцев назад +2

    theruwane anantha guna balayen yahapathakma wewa!

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 6 месяцев назад +1

    බොහෝ පින් ඔබ තුමාට 🙏🙏🙏🙏

  • @s.n.wanigasinghe3254
    @s.n.wanigasinghe3254 6 месяцев назад +1

    Bohoma pin budu gunen SITHA GATHA pahada ganna laba dimath.theruwan saranai oba thumanta.🙏🙏🙏🌎

  • @sampathchaminda9945
    @sampathchaminda9945 Месяц назад

    🙏🙏🙏

  • @DruviJ
    @DruviJ 6 месяцев назад +1

    වැලැලීයන බුදු දහම වෙනුවෙන්, එහි භාවනාවේ තාක්ෂණය වෙනුවෙන් ඔබ කරන සේවය විශිෂ්ටයි. මගෙ ආචාරය ගුරුතුමා

  • @nandajayasinha
    @nandajayasinha 6 месяцев назад +1

    බොහොමපිංපුතාටබුදුඝරනයි

  • @ruparohini733
    @ruparohini733 6 месяцев назад +2

    Theruwan Saranai.

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 6 месяцев назад +1

    ස්තුතියි ගුරුතුමනි 🙏🙏🙏

  • @diyasdiyas6248
    @diyasdiyas6248 6 месяцев назад +1

    බුද්ධාන සාසනං සියලු බුදු වරුන්ගේ අනුසාසනාවයි බුද්ධානු කිමේදි ඒකවචන බුදු වරයෙකුගේ කියන අර්ථය යිස්මතුවේ

  • @nishanthihengodage8975
    @nishanthihengodage8975 6 месяцев назад

    Oba vahanseta deergau veva nivena senasena dahama k ahanna lebema pinak meva buddimamathunta denevi ahevi. Me kalaye vipaththi sidu vemata boho ida thibe karmaya avaboda karagena sathya vataha gena me darmaye hesirenna semata theruvan sarani .🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @apekshanirmani144
    @apekshanirmani144 6 месяцев назад

    Theruwan saranai obathumata 🙏🏻🙏🏻🙏🏻

  • @Kumari-kq1py
    @Kumari-kq1py 6 месяцев назад

    ❤❤❤❤නමෝ බුද්ධාය

  • @SRILAND2
    @SRILAND2 4 месяца назад +1

    "බුද්ධානු සාසනං නෙවෙයි. "බුද්ධාන සාසනං 😊

  • @user-wm8zz6oy2e
    @user-wm8zz6oy2e 6 месяцев назад

    🙏🙏🙏🙏 බුදුසරණයි ඔබ‍ට 🙏🙏🙏

  • @samanrathnayaka523
    @samanrathnayaka523 6 месяцев назад

    ඔබතුමාට බුදුසරණ 🙏🙏🙏

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl 6 месяцев назад

    ඉතාම බලගතු ගාථා rathnya මෙයයි ......man අත්දැකීම් anuwa කියන්නේ ..teruwan saranai සහෝදරයා ඔබට......

  • @isurugamage7992
    @isurugamage7992 6 месяцев назад

    බෙහෙවින්ම පිං .සුවපත් වෙත්වා. !!!

  • @lakshmidapana1569
    @lakshmidapana1569 6 месяцев назад

    Theruwan..Saranai..🙏🏻💛🙏🏻💛🙏🏻💛🙏🏻

  • @madukumari1152
    @madukumari1152 6 месяцев назад

    obata godak pin

  • @neranjanmayadunne3345
    @neranjanmayadunne3345 6 месяцев назад +1

    Bohoma pin ibathuta 🙏

  • @padmairangani715
    @padmairangani715 6 месяцев назад

    මේ ගාථාව මම පාන්දර සජ්ජායන කරනවා නමුත් බාවනවා වඩල නෑ ඔබ තුමාට පින්

  • @user-mp5cp2rn1n
    @user-mp5cp2rn1n 6 месяцев назад

    තෙරුවණ් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @ChithraRanathunga-ze6st
    @ChithraRanathunga-ze6st 6 месяцев назад

    Yahapath uthshahayak obata pin

  • @senanayakedasanayakamudiya5434
    @senanayakedasanayakamudiya5434 6 месяцев назад

    ස්වස්ති සිද්ධම්...
    ඉතා හොද පැහැදිලි කිරීමක්

  • @user-gk9em1fk5y
    @user-gk9em1fk5y 6 месяцев назад

    මල්ලි ඔයාට පිං

  • @asankaindrajith8712
    @asankaindrajith8712 6 месяцев назад +1

    Suwapathwethwa

  • @SuchethanaArana
    @SuchethanaArana 6 месяцев назад +2

    ❤❤❤❤❤😊

  • @sirilnkindinkone8410
    @sirilnkindinkone8410 6 месяцев назад +1

    👍👍👍👍👍👍👍

  • @chaniganga9162
    @chaniganga9162 6 месяцев назад +3

    මහත්මයා මං ඉඩක් ලැබුන හැම විටම බ්‍රහ්ම මූර්ථ හෝරාවෙන් සබ්බපාපස්ස ගාතථාව 108වාරයක් සජ්ජායනය කරනවා.
    එය දැන් මගේ දින චර්යාවෙ එක් ප්‍රධාන කාර්යයක් වෙලා...
    එයින් ලැබෙන සහනය කියා නිම කරන්න බෑ...
    ඒතරම් ප්‍රබලයි ඒ ගථා රත්නය..

  • @nimaljayawardane855
    @nimaljayawardane855 6 месяцев назад +1

    BUDUSARANAY

  • @nalinprasad7391
    @nalinprasad7391 6 месяцев назад +2

    Teruwan saranai..

  • @kumariudukumbura9457
    @kumariudukumbura9457 6 месяцев назад

    ඔබට යහපතක්ම ව්වෙවා!!! සියලු බාදා බිද හැර නොනැවතී ඔබගේ දැනුවත්කිරීම් කරන්න..අපි දිගටම ඔබගේ...සියලු ඉදිරි වීඩියෝ අදයයනය කරමින් යනවා..

  • @user-lr5jo3sp4k
    @user-lr5jo3sp4k 6 месяцев назад +1

    ❤❤

  • @ravindraperera4747
    @ravindraperera4747 6 месяцев назад +1

    මෙි විදිහට කියන එක අැත්තටම හෙදයි❤

  • @usharathathsarani9340
    @usharathathsarani9340 6 месяцев назад

    Thanks obthumata newatha apata me denuwath kirimata

  • @chandikapriyani4801
    @chandikapriyani4801 6 месяцев назад

    🙏🙏🙏🙏🙏🧡

  • @shehandilshanka6492
    @shehandilshanka6492 6 месяцев назад +3

    බුද්දානු සාසනන් නොවේ බුද්දාන සාසනන් යනුවෙන් නිවැරදි වියයුතුයි

  • @user-wh8fk4wt3k
    @user-wh8fk4wt3k 6 месяцев назад

    🙏🙏

  • @dedugaladedugala5476
    @dedugaladedugala5476 6 месяцев назад

  • @nandawathiekotugalage7173
    @nandawathiekotugalage7173 6 месяцев назад +1

    🙏🙏🙏🙏

    • @fujfuj8183
      @fujfuj8183 6 месяцев назад

      ❤❤❤🙏🙏🙏🙏🙏🙏🌹🌹⚘👏🏼👏🏼👏🏼👏🏼👏🏼

  • @saliyawijerathna7595
    @saliyawijerathna7595 6 месяцев назад

    🙏🙏🙏🙏🙏

  • @ajithperera2908
    @ajithperera2908 6 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhammikmanel2660
    @dhammikmanel2660 6 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @poojyavishakamaniyanvahans9616
    @poojyavishakamaniyanvahans9616 6 месяцев назад +1

    බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කලේ බෞද්ධයා නොව..සියළු ලෝකසත්වයාට
    මෙත් සිතිනි

  • @niroshaninayana9429
    @niroshaninayana9429 6 месяцев назад +1

    තෙරැවන් සරනයි පුතේ ..භාවනාවට මට හොද ගුරැවරයෙක් නෑ..මට මුල ඉදන් ඉගෙන ගන්න උදව් කරන්න ...🙏🙏🙏

  • @sanduninimasha2885
    @sanduninimasha2885 6 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🍞🍞

  • @indrapadmaperuma7260
    @indrapadmaperuma7260 6 месяцев назад +1

    Oya bhawana kramaya sampurnayenma waradi .

  • @NimeshaNiduka
    @NimeshaNiduka Месяц назад

    Manike

  • @KamaniPreethika-cy3vb
    @KamaniPreethika-cy3vb 6 месяцев назад

    සිත දමනය කරගඊමතුලින් කුසලය උපදව ගට්ග හැකි බව බුද්ද දේසනාවයි

  • @lahirumadushanka4854
    @lahirumadushanka4854 6 месяцев назад +2

    👍

  • @sudarshaniliyanage8379
    @sudarshaniliyanage8379 6 месяцев назад +2

    තව එකෙක් ලෑස්තිවෙලා වගේ

  • @shehanchethiyarajapaksha9155
    @shehanchethiyarajapaksha9155 6 месяцев назад +1

    ❤🙏

  • @himashadeneth
    @himashadeneth 3 месяца назад

    බුද්ධාන සාසනම්

  • @KamaniPreethika-cy3vb
    @KamaniPreethika-cy3vb 6 месяцев назад

    ධම භාවිතා කල යුතුය ර්‍ය කියවකියවා සිටීම දහම නොවේ

  • @DgdgXgxgd-lk7ql
    @DgdgXgxgd-lk7ql 2 месяца назад

    Malli budhdhana sasanan ok.....

  • @bodhusisujayamaga6273
    @bodhusisujayamaga6273 6 месяцев назад +1

    බුදුන්වහන්සේ භික්ෂූන්වහන්සේලාට විනය නීති පනවන්ට ප්‍රතම භික්ෂූන්වහන්සේලා අනුගමනය කලේ ඕවාදප්‍රාතිමෝක්ෂ්‍යයි සබ්බපාපස්ස අකරනං ගථාව ඒඔවාදප්‍රාතිමෝක්ෂයට අයත් ගාතාවක්.ඒ අනුවයි මේ ගාතව වැදගත්වන්නෙ.

  • @user-gh1ou5rf8u
    @user-gh1ou5rf8u 6 месяцев назад

    Situti sahodtya obtat

  • @renukajayawardena6426
    @renukajayawardena6426 6 месяцев назад

    ,,💐🙏💐🙏💐🙏💐🎇🌌

  • @utheyenikariutheyekumari724
    @utheyenikariutheyekumari724 3 месяца назад

    මත් හැම උදැසනම එ ගතව කියනවා මට ගොඩක් හොදයි

  • @NiranjalaFernando-uv2md
    @NiranjalaFernando-uv2md 3 месяца назад

    අයියේ, මම සැමදාම අලුයම 5සිට 6.45දක්වා බෝධි පුජාව සහ පිරිත් සජ්ජායනාව සිදු කරන කෙනෙක්. එයින් පසුව පිං දෙන්න කලින් මෙම භාවනාව සිදු කලාට කමක් නැද්ද, නමුත් මම රාත්‍රි ඇඳට ගිය පසුව මෙම ගාථාව 108වාරයක් සිදු කරනවා. එසේ සිදු කලාට කමක් නැද්ද

  • @ravindraperera4747
    @ravindraperera4747 6 месяцев назад

    අැත්තටම අලුත් අවුරුද්දට හොදයි

  • @user-mp5cp2rn1n
    @user-mp5cp2rn1n 6 месяцев назад

    ඔබ තුමා ගේ භාවනා පංති තාම පවත්තනවද මම සල්ලි 3000 ක් බැන්ද පංතියට එන්න ඒත් බැරි උනා

  • @RR1kavinda
    @RR1kavinda 6 месяцев назад +1

    අර්ථයයි වඩා වටින්නේ. සියලු පාපයන්ගෙන් මිදී කුසලයන් උපදවා ගැනීමයි කල යුත්තෙ . භාවනාවලින් ලබන සැපයද අනිත්‍යයි.

  • @djafrey1
    @djafrey1 6 месяцев назад

    👍👍👍🫶🫶🙏🙏🙏🙏🙏

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 6 месяцев назад +1

    මම ගාතාව කියනවා ඒත් භාවනා කරන්නෙ නෑ මම මැදපෙරදිග නිසා මස්මාන්ස වලකින්න අමාරුයි .සමහරදාට මේ ගෙදර එලවලෝ නෑ

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl 6 месяцев назад

    මෙතුමා kiyanna yana de terum ganta ba.....pandithayo innawa පුදුම විදිහට .....

  • @sujeewarajapakse9455
    @sujeewarajapakse9455 6 месяцев назад

    Report this fellow ?

  • @linetroint3800
    @linetroint3800 6 месяцев назад

    සචිත්ත කියන්නෙ ස්ව චිත්තය ඔබ විග්‍රහ කරන්නෙ භාවනා ගැන නිසා පැහැදිලි කිරිමක් කරන්නවා අනුකම්පාවෙන් ම පලමුවෙන්ම නෙක්කම්ම භාවනාව පුරැදු පුහුනු විය යුතුයි බුදුරජාණන් වහන්සේ දේශනා කලෙ භාවනා හතර ආකාරය 1 සමත පුබ්බංගම විපස්සනා 2 විපස්සනා පුබ්බංගම සමත 3 යුගනද්ද 4 ධම්ම උද්දච්ච විග්ගහිත මානසං ක්‍රමය මෙ අවසාන ක්‍රමය භාවිතා කල හැක්කෙ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ වසද්දි බොහො දුරට ඔබට යම් ඥානය ක් ඇති බව පැහැදිලි යි ප්‍රමාද නැති බව පේනවා ඔබ තරැනයෙක් මෙ අනරිය භාවනාවෙන් මිදිලා සසර ගමන කෙලවර කර ගන්න .මනස කියන්නෙ අවදි කල යුතු වත් දියුණු කල යුතු වත් නොවෙයි පැහැදිලිවම කියනවානම් මනස පිරිසිදු කර ගත යුතුයි සුවපත් වේවා!!! ප්‍රතිඵල තියෙයි නමුත් නිවන් දකින්නට බැ පරීක්ෂණ ය ,නිරීක්ෂණය ,නිගමනය ඔබ සතුයි.

  • @PadiyathalaweNanda-ly7fu
    @PadiyathalaweNanda-ly7fu 6 месяцев назад +1

    මේවගේ මිනිසුන්ට රැවටෙන්න එපා.මුදල්වලට භාවනා උගන්වන්න මෙයා කවුද.

    • @vishwamudra9577
      @vishwamudra9577  6 месяцев назад

      කවුද කියල දැන ගන්න ඕනේ නම් මෙතන වැලලෙන්නේ නැතිව ගුරුතුමාට කෙලින්ම කතා කරලා බලන්න.

    • @sangeethsadaruwan8104
      @sangeethsadaruwan8104 4 месяца назад +1

      හැමදාම බොරු කියල අපිව රවට්ටන දේශපාලනික හොරුන්ට රැවටෙන ඔබ අපි මේ වගේ උතුම් බාවනාවක් ගැන කියල දෙන උතුම් දර්ම දානය ලබා දෙන මෙවැනි උතුම් මිනිසෙකුට රැවටුනාට කමක් නෑ.මේ වගේ උතුම් මිනිසුන්ට නිග්‍රහ කිරීමෙන් තමා කිනම් අයෙක් දැයි හොදින් පෙනේ.ඔබට තෙරුවන් සරනයි දෙවි පිහිටයි.

  • @SudathRohana-pr5wv
    @SudathRohana-pr5wv 6 месяцев назад +2

    විකාර කියවන්න එපා හින්දු ක්‍රම බුදු පියානන් වහන්සේ දේශනා කරල නෑ.හොදට අහල බලන්න මහා සතර සතිපට්ඨාන සූත්‍රය ඒකෙ තියනව නිවන් දකින දහම.ඔයා ආනන්තර්‍ය් පාප කර්මයක් කරගන්න එපා

    • @vishwamudra9577
      @vishwamudra9577  6 месяцев назад

      ඔබට යහපතක් ම වේවා. 🙏

  • @SomaPodimenike
    @SomaPodimenike 6 месяцев назад

    😢😢😢😢😢😂😂😂gothayo ponna pakayo to gatha ekak game ekakda play karanna kiyanne aaa..to oya sellam karannada kiyanne aaa...bawanawa kiyanne spot ekak newe Pako ..

    • @vishwamudra9577
      @vishwamudra9577  6 месяцев назад

      ඔබට තෙරුවන් සරණයි. යහපතක් ම වේවා. 🙏

  • @USK566
    @USK566 6 месяцев назад +1

    බොරුනොකියං බන් පව් මිනිස්සු, ඔතන සැබෑ බුදු දහමට පනිවිඩයක් පමනයි, අහගනිං එහෙනං ""සියලු පවි නැසීමට කුසල් උපදවන්න"" කියනවාමිස කුසල් උපදවන ක්‍රමවේදය ඔතන නෑ බං, ඒක කොරන්න කායේ කායානුපස්ස විහරති, වේදනා වේදනානුපස්ස විහරතී, චිත්තෙ චිත්තානුපස්ස විහරතී, ධම්මේ ධම්මානුපස්ස විහරතී>>විංඥාතේ විංඥාතමත්තං භවිස්සති(භවය හිස්වෙතී) මෙය ආවට ගියාට කරන්න බෑ, මේක කරනවිදිහ දන්න ඇත්තෙක් කියාදිය යුතුමයි. ඔය කතාවෙ බුද්ධ පනිවිඩය ගෑවිලාවත් නෑ.

  • @SomaPodimenike
    @SomaPodimenike 6 месяцев назад

    😅😅😅😅😅modaya pau puro gnne netiwa indin ...nugath hukannek

    • @vishwamudra9577
      @vishwamudra9577  6 месяцев назад

      ඔබට තෙරුවන් සරණයි. යහපතක් ම වේවා. 🙏

    • @palithaariyawansa3673
      @palithaariyawansa3673 6 месяцев назад

      Obe puke amaaruwa suwapath wewaa...🙏🙏

    • @kumariudukumbura9457
      @kumariudukumbura9457 6 месяцев назад +1

      මනුස්සයයෙක් හොදක් කියා ඩෙන විට දරාගන්න බැරි මිනිස්සු කුනුහරප වමාරනවා..ඔබලා නිසි බෞද්දයින් නම් ඔබලාද යහපත කියා දෙන්න..නිගරු කරන්න එපා

    • @milindawickramarachchy7846
      @milindawickramarachchy7846 6 месяцев назад

      හොදටම හිත දමනය කර ගත්ත භාවනායෝගීන් හරිම සන්වරව වචන හසුරුවනවා....ඒ ගැන අපි ඇත්තටම සතුටු වෙන්න ඕන...😂

  • @jhasanjanadesilve-wq7yz
    @jhasanjanadesilve-wq7yz 6 месяцев назад +1

    🙏🙏🙏