ma kala hama pinaķma maha kali ammata anumodan wewa e wagema e pin balayen kali maniyange e parisruddra pivithuru nirmala hitha. niwewa niwewa niwewa sadu sadu sadu .kali amme man oba wahanseta godaaaaaak adarei
Mage adaraneeya Kali mathaweni nodana hi magen waraddak obathumiyata sidu woowanam siya dahaswarayak samawa illanwa 🙏🙏🙏🙏🙏obathumiyata mathu budu bawa labewa🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ammage awabodaya labadun obthuiyatath bohoma pin ❤❤❤❤❤adarei mage kali ammata mata godaaak udawa kara.mage jeewthe hari lassanata wenas kare mage kali amma❤❤❤
කාලි අම්මා කියන්නේ මගේ හුස්ම රැල්ලේ පවා ඉන්නවා.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හැමදාමත් මගේ පිටුපසින් ඉන්නවා ❤
මොකද මම කවදාවත් අම්මාට කියලා කෙනෙකුට වරදක් කරලා නෑ.❤
හැමදාමත් අම්මාට පිං අනුමෝදන් කරනවා මට පුලුවන් හැකි හැම මොහොතකම ❤
අම්මා කියන්නේ මගේ ජිවිතයම තමයි ❤
මට මගේ ජිවිතේ සියළුම දේ ලබා දුන්නා මගේ උතුම් මෑනියන්ට සියළුම දුක් නසා භව ගමන නිමාකර උතුම් නිර්වානය සමෘද්ධිමත් වෙිවා ❤❤
මගේ උතුම් අම්මා පිළිබඳව අවබෝධයක් ලබා දුන් ඔබතුමියට අනෙක වාරයක් ස්තුති වේවා වේවා! නිර්වාණ බෝධියට පාරමිතා පූරණය වේවා වේවා! ලෝක සක්‍ර සත්වයා වෙනුවෙන් තව තවත් සේවය කරන්න ශක්තිය ලැබේවා නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා! තෙරුවන් සරණයි දෙවිපිහිටයි
මගේ කාලී අම්මේ ඔබ වහන්සේ මතු බුදු වේවා🙏
මගේ කාලි අම්මා මතු බුදුවේවා
මට දී තිබෙන ආශිර්වාද බොහොමයි❤❤❤❤❤
කාලිඅම්මා සත්‍යයයි ..උපදින හැම ආත්මයකම කාලි අම්මාඅ වදින්නට වාසනාව ලැබේවා❤
💐මගෙ අම්මේ ඔබගේ හදපිරි දයාබර වදන් මා හට දරා ගන්ට බැරි තරම් ආදණීයයි අම්මේ,උතුම් වූ අම්මා මහා කාලි මෑණියන් වහන්සේ,මගෙ ජීවිතේ පුදුම විදියට වෙනස් කලා,මහා කාලි පරා ශක්තියෙන් මා හට ලැබුන සියලූම අශිර්වාදයන් උදෙසා🙏🙏🙏🙏මාගේ හදපිරි බක්ති ප්‍රණාමය පුදමි අම්මේ💐💐🙏🙏🙏🙏❤❤ස්තූතියි 🙏ස්තූතියි🙏ස්තූතියි 🙏මගෙ අම්මේ ආදරෙයි හැමදාමත් මහා ගොඩක්❤❤❤🙏🙏🙏🙏❤❤❤🙏🙏🙏🙏❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මා මේආත්ම භවයෙත්..පෙර ආත්ම භව වලත් ..කරන ලද ..සියලු පින් ..කාලි මෑණියන්ට ලැබේවා..දුක් ගැහැට මැද ගෙවුණු ජීවිතය අවසන් කර .ඉදිරි ජීවිතය යහපත් ආකාරයෙන් ගත කිරීමට..කාලි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා..
උතුම් කාලි අම්මාගෙන් පිහිටෙන් මගේ හිතේ ඇති සියලු ම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා 🙏❤️🙏සාදු සාදු සාදු 🙏❤️🙏
කාලී සත්ත මධුරානී...
නනාවතාර දස්සිනී....
භාසිනී රූප රමණී....
කතමේ ඉධං පුන්යභාසිනී...❤️🙏🙏
කාලි මැණියන් පළිබදව නවක වරම් දැනුවත් කරන ඔබ තුමියට ගොඩක් පිං෴
තෙරුවන් සරණයි
සාදු සාදු අපේ මෑනීයන් දවසින් දවස. බැබලෙවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි
විශ්ව ජගත් ජනනියට ස්තුති වේවා...!!🙏✨✨✨🌺🌺
ඔබටත් බොහොම ස්තුතියි ආදරණීය අම්මා ගැන පැහැදිලි කලා ට 🙏🙏💖💖
මගේ ආදරණීය කාලී අම්මේ මගේ දරුවන් සමග මට මේ ජීවිතය හරි මාර්ගය යන්න කියලා දෙන්න. මට ගොඩක් ප්‍රශ්න තියනවා අම්මේ මට මාවත් එපාවෙලා මං මේ ලොකේ තනිවෙලා වගේ මට මේ ගමන යන්න තේරෙන්නෑ මට බදා ගොඩයි මගේ මහත්තයාට හරි මාර්ගය පෙන්වා දෙන්න මගේ අම්මේ .
උතුම් කාලි අම්මා ගෙ පිහිටෙන් මාගෙ ඉදිරි අනාගතය සාර්ථක වෙවා සාදු සාදු සාදු සාදු සාදු
මතු බුදු බව ප්‍රාර්ථනා කරනවා මගේ කාලි මෑනියන්ට මගේ උතුම් නමස් කාරය වේවා❤️❤️ කාලි මෑනියන් විෂ්නු දෙවියන් සූනියන් දෙවියන් හීනෙන් දකින්නෙ ඇයි 🌹🌹🌹🙏🙏🙏
ඔබතුමියට මේ පැහැදිලි කිරීමට පිං . වෛරී අදහස් වලින් තොරව බුදු පියාණන් දෙසු දහමට අනුව ජීවත් වීමෙන් අපට දෙවි පිහිට ලැබෙනවා.කාලි අම්මට පිං 🙏🙏🙏🙏
මම මගේ ජීවිතේ ඇසු ශෙශ්ෂට දේශනාවක්,ඔබට දීර්ඝායුෂ වෙවා.
කාලි අම්මා ගැන අහපු හොදම වචන ටික ...ගොඩක් පිං 🙏❤
උතුම් කාලි මැනියන්ගේ පිහිටයි අම්මා...🙏🙏🙏
🙏🙏🙏 අම්මා මෑණියන්ගේ පිහිට මටත් මගේ දරුවන්ටත් ලෝකවාසීන්ටත් ලැබේවා බුදුසරණයි 🙏🙏🙏
කාලි අම්මා ගේ පිහිට අප හැමෙට ලැබේවා පැහැදිලි කර දුන් ඔබතුමිටත් කාලි අම්මා ගේ පිහිටයි
මතු බුදුවෙන කාලි මැනියන්ගේ පිහිටෙන් මගේ සියලුම බලාපොරොත්තු ඉටුවේවා 🙏🙏🙏
මේ ආත්ම භාවෙයත් ගිය ආත්ම භාවයන්ගෙත් මා කරන ලද පිනක් වේ නම් මගේ ආදරණීය කාලි අම්මාට අනුමෝදම් වේවා. මම ගොඩක් කාලෙක ඉදන් බලන් හිටපු දේවල් හිතුවෙ නැති විදිහට පිළිවෙළට ඉෂ්ට කරල දුන්නා.ඉදිරියටත් මා ඇතුළු සියලු දෙනාටම කලි අම්මාගේ පිහිට ලැබේවා.මතු බුදු වන්නට ප්‍රාර්ථනා කරන කාලි අම්මාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏❤️❤️❤️💐💐💐
හොදට පැහැදිලි කරල දෙනවා සාදු සාදු සාදු බුදුසරණයි 🙏🙏🙏
මතු බුදු බව පතන කාලි අම්මේ ස්තුතියි ...🙏🙏🙏🙏 මට ත් , මගේ දරුවන් දෙන්නට ත් ,මහත්තයාට ත් සත්පුරුෂයන් මූන ගැසේ වා , අසත්පුරුෂ යන් ඈත් වේවා ..මානසික සූවය, සතුට, නිරෝගි සුවය , දියුණුව ලැබුනා ..ස්තුතියි කාලි අමිමේ. 🙏
කාලි මෑණියනි ...අපට පිහිට වනවාට ගොඩක් පිං මතු බදුවෙන්න මේ පිං ඹබට හේතු වාසනා වේවා🙏🙏🙏
මගේ අමිමා මතුබූදූ වේවා කාලි මෑණියන් ගෙපිහිටින් සියලුම ප්‍රර්ථනා ඉෂ්ට වේවා මගෙ කාලි අමිමා මතුබූදූ වේවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲
Ane adara kali amma gena me danuwath kiremata oba tumiyath goodk stuthiy❤❤❤❤❤❤❤❤❤
අම්මා සත්‍යයයි 🙏💙අම්මා හැමවෙලේම මන් එක්ක ඉන්නවා..මන් කරන හැම පිනක්ම මන් අම්මට අනුමෝදන් කරනවා🙏
කාලී අම්මා ගැන නොදන්න දේවල් කියා දුන්නට ඔබ තුමියට ගොඩක් ඉස්තුතියි පින් 👍🙏🙏🙏
උතුම් ගුණ ඇති කාලි අම්මා ආශිර්වාදය ලැබේවා🙏🙏🙏🙏🙏
මාගේ මහා කාලි අම්මා මාගේ හැමදේයටම පිහිට වෙන මාගේ ආදරනීය අම්මා මතු බුදු වේවා💐💐
කාලි අම්මා ගෙන් මම ඉල්ලා සිටින්නේ මගෙ ලෙඩ සුව කර දෙන ලෙස. ඒ පින ඔබවහන්සේට ලැබේවා 🙏
කාලි අම්මා ගැන කියු මෑණියන්ට පිං
ගොඩක් පින් අම්මේ. අපේ කාලි අම්මා ගැන මෙච්චර දේවල් කියා දුන්නාට. ❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබ තුමියට ගොඩක් පිං මෙවා අපිට කියා දෙනවට 🙏🙏🙏☸️❤
මතු බුදුවන උතුම් අම්මා ගැන අවබෝද කරලා දෙන්නට උතුම් ගුරු මෑණියන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි අනික වාරයක් ස්තුතියි විශ්වයේ සිටින සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි
උතුම් කාලි මෑණියන් ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තුව ඉෂ්ට වේවා.❤❤❤❤
වුතුම් වූ කලිමැ නියන්ගේ පිහිට ලැ බේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽සිතුම් පැ තුම්, ඉටූ වේවා
මේ ඔවදන් දෙන ඔබත් ඇත්තටම අම්මා කාලි තරම් කාරුනිකයි. ඔබට අම්මා ගොඩාක් පිං
මගේ උතුම්..අම්මා.කාලි මතු බුදු වේවා
මගේ අම්මා කාලි බුද්දොප්තාප .කාලයක පස් මහා බැලුම් බලමින්.උතුම් මව් කුසක ඉපදි උතුම් පියෙකුට දාව බහ්ම්මපර්යන්තයෙන් කුසතුල ඉපදි පිරිමි ආත්මබාවයක් ලබාගෙන බුදු පියානන් වහන්සේ නමක් මෙලොවට ඉපදෙන මොහොතක ඉපදි නිසිවයස පැමිනිකල පතන බෝදියක් අබියස බුදුරැස් මාලාවල් දරාගෙන සවනක් රැස් විහිදුවාගෙන දෙව්මිනිසුන්ගේ සාදු කාර හඩමැද්දේ බුදු බව ලැබ ගනිත්වා සාදු සාදු සාදු
තෙරුවන් සරණයි.කාලි අම්මා ගේ පිහිටයි. තෙරුවන් සරණයි.
හඩවත නිවෙන හඬක් අම්මාගේ ආදරය මේ වචන වලින් දැනෙනවා 🥺❤
ගොඩාක් පින් කාලි මෑනියන් වහන්සේටත්,ඔබ තුමියටත්,ගොඩාක් දේ ඉගෙන ගත්තා ,අපෙ උත්තරීතර කාලි අම්මා ගැන.
එදා අද මතුවටද මට ඉන්න හිතවතා, නෑයෑ ,මට පිහිට වුන පිහිටට ඉන්න අම්මා .මා කල පිං ද කාලි අම්මාට අනුමෝදන් වේවා මතුබුදු බව ලැබේදා🎉🎉🎉
සියලු දේ සත්‍යයි......මගේ කාලි මෑනියනි නමස්කාර වෙිවා..🙏 මට ලොකු පිහිටකි ඔබතුමිය.
මගේ කාලි අම්මා මතු බුදු වේවා මගේ කාලි අම්මා මතු බුදු වේවා මගේ කාලි අම්මා මතු බුදු වේවා 🙏🙏🙏🙏මගේ අම්මා ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏
මං මගේ අම්මට ගොඩක් ආදරෙයි .අම්මා මට විස්වාසයි.මට හැම දුකකදීම ප්‍රශ්නයකදීම අම්මා පිහිට වෙලා තියෙනවා .අම්මා හරිම ලස්සනයි .මං අම්මව දැකලා තියෙනවා .
මම ගිනිවලින් ඇවිලෙන විට මගේ ගින්දර නිවා දමා මගේ ජීවිතය බේරා ගත්තේ කාලි අම්මායි .මම කාලි අම්මාට පිං
ලබාදෙමි .මගේ හීන සැබෑ කර දෙන්න .මතු බුදු බව ලැබේවා ..
මතු බුදුවන උතුම් අම්මා ගැන අවබෝද කරලා දුන්නට උතුම් ගුරු මෑනියන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ...🙏🙏🙏
විශ්වයේ සියලු දෙනාට පිහිට වෙන්න අම්මේ ❤
උතුම් කාලි මැනියන්ගෙ පිහිට අාරක්ෂාවයි.❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ අම්මා මතු බුදු වේවා ! !! !!!
කාලි අම්මාට බුදුබව ලැබෙවා මගේ කාලි අම්මා මගේ ඉවසීම පරික්ෂා කලාට අනන්ත වාරයක් පින්
මගේ සැමියා මතින්දුරස්කර යහපත් කෙනෙකු කරේ උතුම් වූ කාලි අම්මා.අම්මා මතු බුදු වේවා.🙏🙏🙏🙏
මගේ කාලී අම්මේ ඔබ වහන්සේ මතු බුදු වේවා !!! 🙏🙏🙏
අම්මා මට ව්ස්වාසයි එයා එනවා මම දන්නවා අම්මා මතු බුදුවේවා අම්මා ගැන පැහදිලි කරදුන් ඔබතුමිය ට මෑණියන්ගේ අසිර්වදය ලැබේවා ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ වදන් මගේ සවනට ලබාදුන් විශ්වමතවට ස්තූතිය . මගේකාලිමනියන්ට මතුබුදු බවල¿බෙවා අනන්තසසරපටන් මෙමොහොත දක්වා මා විසින් සිදුකල සියලු කුශලශක්තීන් අනුමෝදන් වෙවා.❤❤❤🪷🪷🪷🙏🙏🙏🪔🪔🪔
කාලිමෑණීයන්ගේ පිහිට අාශිර්වාදය මා හට ලැබෙිවා.
ස්තෑතියි මෑණියනි...!! ❤❤🎉
මතු බුදු වෙන මගෙ ආදර කාලි අම්මාගෙ පිහිටෙන් මගෙ කරදර සියල්ල දුරුවි හැම කරදරයක්ම නිමාවි සියල්ල නිරවුල් වි හැම දෙම හොද පැත්තට විසදුම් ලැබෙන්න මගෙ බලාපොරොත්තු ඉටුවෙන්න මති බුදුවෙන ආදර අම්මගෙ පොහිටෙන් ලැබෙවා සාදු සාදු සාදු
අම්මාගේ පිහිටයි සියලු දෙනාට 🙏🙏🙏
අම්මා මතු බුදු වේවා....🙏🙏ජය මාහා කාලි .❤❤
අම්මා සත්තයි🙏🙏🙏🙏🙏🙏අම්මාගේ පිහිටයි
උතුම් කාලි මැණියන් වහාන්සේගේ පිහිටයි අාරක්ෂාවයි..🙏🙏🙏🙏🙏🙏🙏
මගේ....අමිමා ජිව මානව වැඩ ඉන්කවා වාගෙම හැම දේකටම පිහිට වෙිවා
අනෙක් මටත්.මගේඋතුමිඅමිමාගැනනිසිඅවෙබෝයක්.ලබාදුන්නාට.ගොඩක්තුති.අමිමෙි.මටත්මගේඅමිමාව.විස්වාශයයි.සැමදාපිහිටඅයදිනවා.සාදු.සාදුසාදු❤❤❤❤❤❤
මාගේ දරුවන්ට නිසි මාර්ගය පෙන්වා දෙත්වා නිසිලෙස ආරක්ෂා කරත්වා 🙏🙏🙏
උතුම් කාලි මෑණියන්ගේ පිහිටෙන් මාගේ බලාපොරොත්තුව ඉටු වේවා....🙏🙏🙏🙏
Isthuthi obathumiyata තෙරුවන් සරණයි kali ammata mage නමස්කාර වේවා sadu sadu sadu
කාලි මෑණියන්ගේ පිහිටයි 🙏... jai maa kaalii 🙏
🙏🙏🙏උතුම් කාලි අම්මගේ පිහිට නිරතුරුවම ලැබේවා මාගේ ජීවිතේ මෙතෙක් මා රැස් කල සියළුම පින් සාදර ගව්රවයෙන් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත් වා. සාදු 🙏සාදු 🙏සාදු 🙏
අම්මාගෙ පිහිට ලැබේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කාලී අම්මාගෙ පිහිටා ලැබේවා සියලුම දෙනාට
උතුම් මහා බද්‍රකාලී මෑණියන්ගේ පිහිට මට ලැබේවා.මේ ගැන සත්‍ය පහදාදුන් ඔබටද මහා කාලි මෑණියන්ගේ පිහිට ලැබේවා..🙏🙏🙏
ගොඩක් පිං නිවැරදි කර අවබෝධ කර දුන්නාට .🙏🙏🙏
නොපෙනෙන ලෝකයේ මගෙ ශක්තිය...මා විසින් කරන්න වූ සියලු පින් කුසල් ඔබ වහන්සේට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා...සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏amma sattai amme amma gewa manai🙏🙏🙏🙏ammage phita labila mage rattan mage lagata genwala denna amme 🙏🙏🙏🙏 ubata sttuti 🙏💞💞🙏🙏🙏🙏 ii
අම්මා ඔබ ගේ පැහැදිලි කිරීම හරියට වටිනව මම හරිම ආදරෙයි මගේ කාලි මෑණියන් වහන්සේ ට මම නාලිකා
බුදුවන කාලි අම්මා සත්‍යයයි අම්මා ගේ ආනුභාවයෙන් මුළු ලොවටම යහපතක් වේවා මා කරන්නාවූ සියළුම පිං කුසල් කාලි අම්මාට අනුමෝදන් වේවා 🙏❤️
ma kala hama pinaķma maha kali ammata anumodan wewa e wagema e pin balayen kali maniyange e parisruddra pivithuru nirmala hitha. niwewa niwewa niwewa sadu sadu sadu .kali amme man oba wahanseta godaaaaaak adarei
මගේ කාලි මෑණියන්ට නමස්කාර වේවා නමස්කාර කරමි🙏🙏🙏🙏❤️❤️❤️❤️.මගේ ජීවිතයට සැනසූම ලබාදුන් මගේ මෑනියන් මතු බුදුවේවා🙏🙏🙏❤️❤️❤️
කාලී අම්මාගේ පිහිටව ලැබේවා මගේ මහතයා මගේ දරුවා මගේ ජිව් තය ආරක්ෂාව ලැබේවා
විශ්වාස, බලාපොරොත්තුව , සහ ආරක්ෂාව යන ත්රිමූර්තියෙ , හදෙහි, ජීවමාන රූපය ඔබයි
🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️ රත්තරන් අම්මා 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මගෙ කාලි අම්මා ජිවමානයි අම්මේ ඔබ තුමියට පිං මගේ අම්මේ
🙏🙏🙏 මගේ අමිමා නමස්කාර වෙිවා💐💐💐
කාලිමෑනියන්ගේ පිහිටයි 🙏❤️
අති උතුම් කාලි මෑණියන් වහන්සේගේ පිහිටයි ආරක්ෂාවයි 🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු, සාදු
කාලි අම්මගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏
උතුම් කාලී මෑණියන් ගැන කියලා දුන්නාට අම්මට ගොඩක් පිං
ඔබ තුමිය කියන හැමදේම ඇත්තමයි. ගොඩක් ස්තුතියි හැමදේම පැහැදිලි කලාට 🙏❤️❤️❤️
Mage adaraneeya Kali mathaweni nodana hi magen waraddak obathumiyata sidu woowanam siya dahaswarayak samawa illanwa 🙏🙏🙏🙏🙏obathumiyata mathu budu bawa labewa🙏🙏🙏🙏🙏🙏🙏🙏
උනුම.කාලි.මැණි.මැණියන්ට.මාෙග්.තමස්.කාරය..ෙවිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤
අම්මාට පින් සිදු වේවා...!!!
අම්මා ඔයාට ගොඩක් පින් මම හැම වෙලේම හැම මොහොතකම විශ්වමාතාව ස්බදහම 100/100 විස්වාස කරනවා මගේ මෑණියෝ මම ගොඩක් ආදරේයි 🙏
කාලිඅම්මේ,අසරණ මට,උදව් කරන්න මට නය,බේරා ගැනීමට මුදල් ලබා දෙන්න මෑනියන්ගේපිහිට ලැබේවා
ආදරෙයි මගෙ කාලි අම්මේ. මා කරන හැම පිනක්ම ඔබ වහන්සේට හැමදාම ඔබවහන්සේට මම අනුමෝදන් කරමි.❤
Sri Maha Badrakale Maneyange Piheta Ashrwadayan Mage Daruwage Mathdrawya Walata Abbahe Wema Natharakara duna Manawa 🎉🎉🎉🎉🎉
Ammage awabodaya labadun obthuiyatath bohoma pin ❤❤❤❤❤adarei mage kali ammata mata godaaak udawa kara.mage jeewthe hari lassanata wenas kare mage kali amma❤❤❤
මගේ හදවත මාහා මැනියන්🙏🙏🙏
🙏🌺මහා කාලි මාතාවගේ පිහිටයි🌺🙏
𝗝𝗮𝘆𝗮 𝗠𝗮𝗵𝗮 𝗞𝗮𝗹𝗶🌺🙏