Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
වන අලින්, වදුරන් ඇතුළු සියලු වන සතුන්ගේ ජිවිත මහා බ්‍රද්‍රකාළි මෑණියන්ගේ පිහිටෙන් ආරක්ෂා වේවා සුරකේවා ! 🙏🙏❤️💐⭐⚡🔱🕉️
❤❤❤🙏🙏🙏😇
නමස්කාර වේවා !උතුම් දෙවු පියාණනි .අද මම ජේසුස් වහන්සේගේ ජීවිත කතාව උටියුබ් එකෙන් බැලුවා .මට සිහිපත් උනේ ඔබ තුමාවයි.ඒ දිව්‍යත්වය තුලින් මගේ දෙනෙත් කදුලින් පිරුනා .කිසි වෙනසක් නැති ඒ දිව්‍යත්වය පිරුනු ඔබ තුමාට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා !!!❤❤❤❤🎉🎉🎉🎉🎉
මටත් ✨️
අහිංසක සත්තු වෙනුවෙන් කතා කළ ගුරුපියාණන්ට ගොඩාක් පින් මේ සඳහා ජනාධිපතිතුමාගේ සහ සියලුම බලධාරීන්ගේ අවධානය යොමු වෙලා සත්තුන්ට නිදහසේ ඉන්න පරිසරයක් ඇති කරන්න ලැබේවා
🙏🙏🙏
නොදන්නා පැතිකඩක් මනාව පෙන්වාදුන් ඔබතුමා ට බොහෝසේ ස්තුතියි ♥️🙏🙏🙏🙏🙏🙏♥️
අනෙ ..අපේ..සත්වලෝකය..ආරක්ශා ..වේවා....සියලුදෙවියෝ..ඔවුන්ව..ආරක්ශා .කර.දෙත්වා.හනුමාන්.දෙවියනෙ..අපේ..පින්..අනුමෝදන්..වේවා..ජය..බජරම්බලි❤...උතුම්..කුමාර..දෙව්.පියානන්ට...සියලු..දෙව්..රැකවරනයි❤
මම යෝජනා කරනවා..අපි කාල ඉවත දාන පලතුරු ධාන්‍ය ඇටවර්ග කැළේ හැම තැනටම වැහිකාලෙට ඉහින්න ඕනේ
ඒවා සමහරක් පැලවෙන්නේ නැහැ මොකද පලතුරු වල දෙමුහුම් ප්‍රභේද නිසා.
ම්ම්ම්ම්ම් යහපත් යහපත් සියල්ල යහපතම පිනිස වේවා..
❤❤❤
❤
මං ඒ නිසා වඳුරු ප්‍රශ්න, අලි ප්‍රශ්න ගණන් ගන්නේ නැත්තේ. මට හොඳටම තේරෙන දෙයක් තමයි මේ හැමදෙයක් පිටිපස්සේ ඉන්නේ මිනිස්සු. සොභාදහමේ කොටසක් අපි. අපිට අයිතියක් නෑ සොභා දහම පාලනය කරන්න. මේවට දවසක හොඳ පිළිතුරක් දෙයි සොභාදහම දුවන්නම. අපේ ගුරුපියාණන් මේ ගැන පැහැදිලි කරලා මතක් කරලා දුන්න එක ගොඩක් වටිනවා. ගුරුපියාණන්ටත්, සුදු අම්මාටත්, දෙව් සුව පවුලේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🩷🩷🩷🙏🩷🩷🌹🌹🌹.
අනේ පියාණෙනි අපිටත් හරිම දුකයි 🙏 ස්තුතියි ගුරු පියාණෙනි මෙවැනි වීඩියෝ එකක් දුන්නට ඔබතුමාට🪷 තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🌹🪷
මේ දේශනා අපේ ජනාදිපති තුමාගේ නෙතගැටේවා..🙏🙏🙏මාගේ ගුරු පියාණන්ට දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏
හනුමාන් දෙවියන් ගැන හරියටම දැන ගත්තේ අද ඔබතුමා ගෙනි. කුමාර උතුමාටත් අනුග්‍රාහක භවතුන්ටත් දෙව්සුව පවුලේ සැමටත් නිදුක් නිරෝගි දීඝායු ලැබේවා!
ජනාධිපති තුමාගේ නෙත ගැටේවා මේ වීඩියෝවට🙏
අනේ උතුමානෙනි ..ඔබතුමන්ගේ බලය හා දෙවියන්ගේ බලය යොදවා අපේ දේශය ආරක්ෂා කරදෙනු මැනවි ! කවදාවත් නොඇසූ සත්‍ය අපට කියාදුන් උතුමන්ට දීර්ඝායුෂ වේවා!!! තෙරුවන් සරනයි!! 💜💜💜🙏
Obama thumage balayen sathun araksha wewa
🙏🙏🙏අහිංසක සතුන් ගලවා ගැනීමට කටයුතු කරන ඔබතුමාට තෙරුවන් සරණයි ! සැම දෙවි පිහිටයි !
✨සියලු ලෝක සත්ත්වයෝ සුවපත් වේවා! 🌏🕊✨ලංකා ද්වීපයටත් සමස්ථ පෘථිවියටමත් ඉක්මනින්ම පූර්ණ වශයෙන් ආධ්‍යාත්මික ආලෝකය පැතිරේවා! අඳුර දුරු වේවා! මිත්‍යාව දුසිල්වත් බව බල රහිත වී සත්‍ය සෑම තැනකම සැම සිතකම බලවත් වේවා!සාධු!සාධු!සාධු! 🪔💫තෙරුවන් සරණයි!දෙවි පිහිටයි!😇🙏
ඉතාමත් කාලෝචිත දේශනයක් පැවැත්වූ ඔබ තුමාට නමස්කාර වේවා!!🙏ඉස්සර කාලේ අපේ මුතුන් මිත්තන් සිටි විදිහට සතා සීපාවාට ගහට කොලට ආදරයෙන් ජීවත්වීමේ වටිනා කම සියළු දෙනාටම අවබෝධ වේවා. පාලන කටයුතු කරන සියළු දෙනාටමත් මෙම දේශනාව ඇස් ගැටේවා. යහපත් තීරණ ගැනීමට නුවන පහල වේවා.මතු අනාගතයේ ලංකාව ආදර්ශමත් ධර්ම ද්වීපයක්ම වේවා යයි පතමි 🙏🌼🌼🌼
දෙව් සුව දේශයේ උතුම් සත් දහම තුලින් දේශනය මෙලෙසින් ඉදිරිපත් කලාට තෙරුවනේ අාශිර්වාදය දෙව් පියාණන්ට මාගේ නමස්කාරය වේවා සියලූම සතුන්ට අභය දානය ලැබේවා . ගොවි ජනතාවගේ සුබ සිද්ධිය සඳහා කෙම් ක්‍රම යොදා ගනිත්වා අපි සියලූම සත්වයන් අාරක්ෂා කර ගනිමු🙏
අපේ රටට පහල උන ඉර්සිවරයෙක්.පාලකයො අන්ධ යි.ඔබ තුමාට බුදු සරණයි දෙවි පිහිටයි
💯💯🙏🙏
මගේ ආදරණීය ගුරුපියාණනි මෙවන් ලස්සන දේශනා මා කිසිකලෙක අසා නැත. ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා,❤❤❤❤❤
❤❤❤ නමෝ ඛූද්ධාය රසික මහත්මියට අපිත් ආශිර්වාද කරනවා ඡන්ම දිනයට ❤❤❤අනුග්‍රහය ආශිර්වාද උපකාර කරන ඔබ සැමට යහපතක්ම වේවා ❤ගුරු පියණන්ට දීර්ඝායුෂ ලැබේවා ❤❤අප නොදන්න දේවල් අපට දේශනා කරනවා ගොඩක් පින් ගුරු පියණන්ට 🙏🙏🙏🌺🌺🌺 ඇත්ත වශයෙන්ම ආහපු නැති දේශනවක් ගොඩක් හොඳයි අපි නොදන්න දෙවල් දැන ගන්න දෙවිසුව දේශයට දෙවිසුව පවුලට විදේශීය රටවල සිටින සියලුම දෙනාට මාධ්‍ය අංශයටද සුදු අම්මාට යහපතක්ම වේවා ❤❤❤සොරගුණේ හල්දුම්මුල්ල
දෙවි පියානනි ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ඔබතුමාට නිරෝගි සුවයත් ප්‍රාර්ථනය බෝදියකින් නිර්වාන සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🙏
අපි හැමෝම මේ විස්වයේ එකට සිටීම විස්ව නීතියක්.කිසිදු සත්වයෙක් මරන්නනම් කාටවත් අයිතියක් නැහැ.ගුරු පියානන්ගේ මේ දේසනය ගොඩක් වටිනවා. ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව්සුව පව්ලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි.
තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🌺❤️ ඔබතුමා ට, සුදු අම්මා ට..❤❤ දීර්ඝායුෂ ලැබේවා 🙏🙏
ස්තූතිය ගුරුපියාණන්ට අපටත් හරිම කරදරයි රිලව්ගෙන් වඳුරන්ගෙන් පුලුවන් තරං අපි පරිස්සං වෙන්න බලනවා සතුන්ගෙ ඡිවිතවලට හානි නොකර. අනුග්‍රහය දැක්වු පවුලේ අයට සුදු අම්මට කාර්යමණ්ඩලයට සියලුදෙනාටම නිදුක් නීරෝගී සුවය අත්වේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි. 🙏🙏🙏🙏🙏💐💐💐💐💐
තේරුවන්සරනයි සතරවරන්දෙවියන්ගේ රැකවර්නයයි ආරක්ශාවයි ගුරුතුමනී❤🎉🎉 සියලූ තිරිසන් සත්වයෝ තේරුවන්සරනේ බලයේන් ආරක්ශාවේවා ඔවුන්ගේ උවදුරු දේවබලේන් මග හැරේවා
අංජනම් බලලා තිබුණත් ඇත්ත තොරතුරු දැනගත්තෙ අදයි.ස්තුතියි කුමාර මැතිදුන්ට .
මම හැමදාම මතක් කරන හැම වෙලේම මතක් වෙන අපි අතර ඉන්නව කියල හිතන දෙවි කෙනෙක් ❤
තෙරුවන් සරණයි.දෙවිරැකවරණයි ඔබතුමාට සහ සියලුම දෙනාට.මටත් ඉක්මනින්ම මේ වගේ උතුම් ධර්ම දානයකට සහභාගිවීමට අවස්ථාව ලැබේවා..💙🙏🏻
ලංකා භුමියේ සිටින සියලුම වන සතුන් මාමාගේ ආශිර්වාදයෙන් ආරක්ෂාවෙිවා...🙏🙏🙏
ඔබතුමා කියන දේ සහතික ඇත්ත
ගුරු පියාණනී ඔබ තුමාට නමස්කාරය වේවා!❤❤🙏🙏සියලු සත්‍යවයාටම ටම ශිෂ්‍යවය අයිති අම්මගේ අදරය සියලු සත්‍යවයාටම තියනවා! සියලු දෙනාගේම සිත්වලට අණුකපාව ඇති වේවා!තෙරුවන් සරණයි!දෙවි පිහිටයි!❤🙏
සාමාන්‍ය මිනිසෙකුට කරන්න අපහසු කාර්යයක් ගුරු දේව්. විශ්වයේ දිව්‍යමය අධිපතියාණන්ගේ පාලනයට මේ සොබා දහම නතු වීමෙන් සෑම ජීවියකු ටම නිදහසේ හුස්ම ගන්න ලැබෙනවා. අනිවාර්යයෙන්ම එය එසේ ම සිදු වේවා. සෑම ජීවියකු ගේම ගැළවුම් කරුවාණන් ගුරු පියාණන් මයි. ජේසු පිහිටයි 🙏🙏🙏🌼 තෙරුවන් සරණයි 🙏🙏🙏💚♥️💚♥️💚🌻🌻🌻🌻
Apitath ahema thamai piyanane wahalya kadala ane seyalu sathwayo suwapath wewa kiyala meth wadnawaneda ahenam maranna epa paw🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤
ඔබවහන්සේ , සුදු අම්මා ඇතුලු දෙව්සුව සේවාවට , පින් සිද්ද වේවා, සුවපත් වේවා,
ගුරු පියාණනි අපගේ සද්ධර්ම සැමදා පවතිවා ඔබතුමා ටතෙරැවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනි .♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🪷🪷🪷🪷🪷
අපගේ ජනාධිපතිතුමා සුභ දායී පිලිතුරුක් මේ සදහා ගැනීමට දිව්‍යත්වයේ ආශිර්වාදය ලැබේවා !!!!සාදු සාදු සාදු 🙏🙏🙏
ගුරු පියානන් ට සහ මැණියන් හට මාගේ නමස්කාරය වෙිවා .දෙවිසුව දේශයේ මාධ්‍ය අංශයේ සහ සියලු ඥාතීන් හට තෙරැවන් සරණයි දෙවිපිහිටයි .🙏🙏🙏🤍☀️🌼
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු
සුභ සැන්දෑවක් වේවා උතුම් දෙව් පියාණන්ට සුදු අම්මාට නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා. සත්තකින්ම. කවදාවත් අසා නැති මේ. සත් ධර්ම දේශනාව තුළින් බොහෝ කරුණු වලින් අප දැනුවත් කළ අපේ ගුරු පියාණන්ට ආයුෂ බෝහෝ වේවා දිගුකල් දිනේවා අසරණ සතුන්ට ජීවත් වන්නට. විශ්වයේ ප්‍රේමයෙන් ආශිර්වාදයෙන් සියළු සත්ත්වයෝ නිවනින් නිවී සැනසේවා අනුග්‍රාහකත්වය ලබා දුන් පින්වත් මැතිණිය ඇතුළු පවුලේ සැමදෙනාටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් ගුරු පියාණන්ට සුදු අම්මාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට 🙏🌹🙏🌹🙏❤️❤️🙏🌹
Jay Shree Ram 💚🍃🙏 සියලු දෙනා ප්‍රේමණීය මිනිසුන් වෙත්වා 💚🍃🙏
ඔබතුමා ඇතුලු සියලුම දෙනා විශ්වයේ ආශිර්වාදයෙන් ඉක්මනින් සුව වේවා!සියලු චර්ම රෝග,ශීර්ෂ රෝග ,පපුවේ කැක්කුම් සුවපත් වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼
Dew piyanani obatumatath dayabara sudu ammatath namaskara wewa mage mllita boho suwaya labi malli sathutin. Obatumage asirwadayen mallita purna suwaya labewa theruwan saranai 🙏🌼🙏🌸🙏🌼 Karadara Kalata samawenna
🙏🙏🙏මේ කතාව සම්පුර්ණ සත්‍යයකි. අද ඔබෙත් මගෙත් අම්මා ලක් මාතාව දරුණු අලි කරදරයකින් පෙලෙන්න හේතුවත් මතු බුදුවන ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ කොපාවිෂ්ට වීමක්. දැනට වසර 30 ක පමණ කාලයක් රාජ්‍ය පාලන තන්ත්‍රය හොබවන රාජ්‍ය නායක නායිකාවන් නිරාගමික ප්‍රතිපත්ති අනුගමනය කරමින් උතුම් දළඳා වහන්සේ වඩම්මන නැඳුම් ගමුවේ ඇත් රජාණන් ඉතාමත් අභිරහස් විදිහට ඝාතනය කිරීම. කන්දේ විහාරේ තායිලන්තයෙන් ලැබුන ඇත් රජාණන්ට හිංසා කිරීම වැනි පාපතර ක්‍රියාවන් බව අපි කාටත් පොදු අපේ ඔලුවට උඩින් ඉන්න සොභාදහම් දෙවියන්ගේ තීන්දු තීරණ බව පෙන්වා දීම කණගාටුවෙන් උවත් පෙන්වා දීම මගේ යුතුකමකි. දළඳා සමිදු පිහිටයි. PKGPS. රාජපක්ෂ. කොත්මලේ
🙏🙏🙏 නමස්කාර වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියානනි දායකත්වය ලබා දුන් රසිකා මහත්මිය ට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏, 🙏 🙏 නොදැන සිටි කාරණා ගැන දැනුවත් වුණා.ස්තුතියි දෙව් පියාණෙනි, ඔබතුමාගේ ආධ්‍යාත්මික මාර්ගය සළුල වේවා. ඔබතුමා සුදු අම්මා දෙව්සුව කාර්යමණ්ඩලය ඇතුළු දෙව් සුව පවුලේ සාමාජිකයන් සැමටත් ලෝක වාසී සියලු දෙනාටත් තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා 🙏 🙏 රසිකා වීරසිංහ මහත්මියට ස්තුතියි එතුමිය ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා 🙏
දෙව්පියානනි කෙසේ හෝ වන සතුන්.දෙපා සතුන්ගෙන් ආරක්සා කරදෙන්න... මෑනියන් ලවා මේ සත්ක්‍රියාව කරවන්න හැකිඔබ තුමාටයි. තෙරුවන් සරනයි දෙවිපිහිටයි. සතුන්.සියල්කන්ටම ජීවත්වීමේ අයිතිය තහවුරුවේවා.
තෙරුවන් සරණයි දෙවිපිහිටයි සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුදු අම්මටත් දෙව් පියාණන්ටත් පතන බෝධියකින් නිවන් ලබත්වා
දෙව් පියාණනී , අද අප සියළුදෙනා වෙනුවෙන් ඔබ වහන්සේ කලාවූ දේශනයට ස්තුතිවේවා . මා මින්පෙර කිසිදා අසා නැති බොහෝදේ එයින් දැන ගතිමි මෙිසා විශාල දැනුමක් අපට ලබාදීමට උදවි උපකාර කල ශ්‍රී මහා විෂ්ණු දේවතාවන් වහන්සේටත් ශ්‍රී මහා භද්‍රකාලි මෑණියන් වහන්සේටත් ස්තුතිවේවා නමස්කාර කරමි . එසේම අපගේ දෙව් පියාණන්ගේ මෙම වටිනා අනර්ඝ දේශනය ජනාධිපතිතුමාගේ සවනට යොමුවේවා . දෙව් පියාණන්ට සුදු අම්මට දීර්ඝායුවේවා . ලොව සියලුම සත්වයෝ නිදුක්වේවා . නීරෝගිවේවා . සුවපත්වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි . 🙏🙏🙏🙏🙏
සියල්ලන්ටම යහපතම සැලසේවා 🙏❤ තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
තෙරැවන් සරනයි දෙවිපියානෙනි.,දිර්ගායුවෙිවා!!!
මේ දේශනා රටේ පාලකයන්ට ඇසේවා ,පෙනෙවා , පියාණනි ස්තුතියි වේවා ..ශ්‍රීමා භද්‍රකාළි මෑණියන්වහසේගෙ පිහිටයි ..🙏🙏🙏
❤❤❤❤ ආදරණීය දෙවි ගුරු පියාණන්ට සහ සුදු අම්මාට මාගේ නමස්කාරය වේවා, ස්තුතිවන්ත වේවා,, තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,,❤❤❤❤❤❤ මම කුවේට් සිට
ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❣️ අදටත් අපි වැහි වෙලාවට එන සත්තූන්ට බලඛ් එකේ කොල අත්තක් එල්ලනවා ❤ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🥰 සන්සාරේ මේ යන ගමනේ කොතනක කොහේදි හරි ඔබ තුමාව මුන ගැසේවා ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🥰
තෙරුවන් සරණයි දෙවිපිහිිටයි සියලුම දෙනාට ගුරු පියානනි ඉතාමත් නිවැරදියි ඔබතුමාගේ දේශනාව බලධාරින්ට නෙත් යොමු වේවා නිදුක් නීරෝගී සුවය දිර්ඝායුෂ ලැඛේවා විශ්වයේ ශක්තිය ධෛර්යය ලැබේවා❤❤❤❤❤❤
❤❤❤❤🎉🎉🎉🎉🙏🙏🙏🙏💖💖💖💖🙏🙏🙏🙏💜💜💜💜🙏🙏🙏🙏💛💛💛💛සියලුම සතුන් නිදුක් වේවා !!! නිරෝගි වේවා!!! සුවපත් වේවා !!!
බුදුන් වහන්සේට ආදරේ කරන තරම්ම බුදුන් වහන්සේට ගරු කරන තරම්ම ඔබතුමාට ආදරේ කරනවා ගරු කරනවා... බුදුන් වහන්සේ උතුම් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන මේ සසර ගමන ඉවර වෙනකම් ගමන් කරනවා සේම.. ඔබ තුමන්වත් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන වීර්‍ය වඩනවා සසරින් එතර වන්නට.. ඔබතුමාටත් පතන්නා වූ බෝධියකින් නිර්වානය සාක්ෂාත් කරගැනීම හැකිවේවා..තෙරුවන් සරණයි., දෙවි පිහිටයි..! ❤️✨️🙏
තෙරුවන සරනයි දෙවි පිහිටයි සියලු සත්වයෝ ආරක්ෂා වේවා උතුම් සෙවාවක් කරන්නටසිත් පහල වේවා !!
සියලු සත්වයො නිදුක් වෙවා නිරොගි වෙත්වා සුවපත් වෙවා තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
තෙරුවන් සරනයි ගුරු පියානනි ඔබතුමාට නමස්කාර වේවා
ස්තූතියි ... දෙවි පියානන්ට . තෙරුවන් සරනයි දෙවි පිහිටයි ... 🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏දෙවි පිහිටයි 🤲රසිකා මහත්මිය ට නිදුක් නිරෝගී දීර්ගායු සුවය ම ලැබේවා ❤️ලෝවැසි සැමටම සුවය සහනය ලැබේවා 🙏🙏🙏බුදුසරණයි 🙏
RIKILLAGASKADA SAREE THAMAI WATA KARANNE SATTHU ENAWATA. STHUTHI SIR THERUWAN SARANAI DEVI PIHITAI 🙏🙏
🎉🎉🎉 පින්වත් ගුරුෆියානන් ට සුදු අම්මට දේව සේවාකාරී මණ්ඩලේ සියලු දෙනාට දෙව් සේවා පවුලේ හැමෝටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි
Hari asawen obathumage desanayata sawandenawa. Theruwansaranai.obathuma athulu dewsuwa pawle semata.❤❤❤🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවිපිහිටයි පියාණනි මැණියනි බොහොමයක් ස්තුතියි හැමදාම ලබාදෙන ආශිර්වාදයට දැනුමට බොහොමයක් ස්තුතියි තෙරුවන් සරණයි
Deegoda kumara mahathma sudu amma dewsuwa family siyalu denatama deergayuwewa Teruwansaranai Siyalu devipihitai.
සියලුම සත්ත්වයෝ නිදුක් වේවා! නිරෝගී වේවා! ප්‍රාණය සුරකේවා..🥺🙏
තෙරැවන් සරනයි🙏🌹❤දෙවිපිහිටයි🙏🌹❤ අද දින අනුග්‍රහය ලබාදෙන එතුමියටත් පවුලේ සැමටත් නිරෝගී සුවය ලැබේවා 🙏🌹❤
🙏🪔❣️ගුරු පියාණනි ඔබ තුමාටත්❣️ දිව්‍යත්වයටත් ස්තූතියි🙏❣️ සියලූම සතුන් කරා කරුණාව මෛත්‍රිය පතුරවමු🙏❣️🕊️🪷🪔 සියලූම සත්වයන් නිදුක් වෙත්වා🙌☄️🌍 නිරෝගීමත් වෙත්වා 🙌☄️🌍සුවපත් වෙත්වා 🙌☄️🌍 නමෝ බුද්ධාය 🙏🪔🪷☸️🪷🪔🙏
මගේ නමස්කාර වේවා පින්වත් පියතුමාට ත්සුදුඅමිමාටත් තේරැවමිසරනයි දේවීපිහිටයී කර්රයමංඩලයටත් බුදු සරණයි ......🙏🙏🙏🙏🙏♥️
සත්තු ගැන කිව්ව කතා දුක හිතෙනවා ඇත්ත තමා සත්තුන්ටත් ජිවිත්වන්න අයිතිය තියෙනවා කුමාර මහතාට පින් හැමදෙනාටම පැහැදිලිව කියලා දුන්නාට 🙏🙏
සුබ උපන් දිනක් වේවා .විශ්ව මාතාවට ස්තුතියි . අපට නීරෝගී සුවය ලැබුවා .🙏🙏🙏🙏
සියලු සතුන් ලොව සුවපත් වේවා .....ඉතාම වැදගත් දේශනයක් සියලු බලදාරීන්ගේ නෙත ගැටේවා...ඔබතුමාට...සුදු අම්මට..තෙරුවන්සරනයි
පින්වන්ත ගුරු පියාණෙනි ගුරුපියාණන්ගෙන්ම තමයි අපි මේ දේවල් දැනගන්න දිව්‍යත්වයේ පියාණෙනි ඉතාමත් වටිනා කරුණක් මෙලෙසින් අපි දැනගත්තා ඔබවහන්සේගේ දිව්‍යත්වයෙන් මේ ලොව බැබලේවා මේ විශ්වයේ ජීවත්වෙන සැමටම විශ්ව මාතාවගේම පිහිටයි පින්වත් ගුරුපියාණනි බොහෝම ස්තුතියි නිදුක් නිරෝගිම වේවා සුදු අම්මාටත් දේශීය කාර්ය මණ්ඩලයටත් දෙව් සුව දේශයටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🏼🙏🏼
Ane guru tumani oba tumage katahada mawa mara widihata niwanawa. Mn danne na amutu senaseemak mata denenne❤😍🙏
Stute uttaretara jiwamana adyamaka diveyamaya piyanane stute 🙏🙏🙏 teruwan saranae deve pehetae 🙏🙏🙏 seyalu denage set buddimaht wewa 🙏🙏🙏
තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපගේ ගුරුපියාණෙනි ශ්‍රී භද්‍ර කාලි මෑණියන්ගේ ආශිර්වාදයෙන් ගුරු පියාණන් සුවපත් වෙත්වා
ඔබ තුමාට ගොඩක් පිං ගුරු පියාණනි නොදන්නා දේවල් කියා දුන්නට අපේ වගා වට හරි ම කරදර උනේ රිලවා ගෙන් දැන් අපි වගා ව පැත්තකට දාල අපි වෙන රස්සාවක් කරමින් ජිවත් වෙනවා තාම උස ගස් වල ගෙඩි හැදෙනවා ඒවා රිලවා උන්ට කාවැකි රිලා වදුරෝ අහිංසක සත්තු බොහොම පිං 🙏🙏🙏ඔබ තුමාට මම නොදන්න ගොඩක් දේවල් දැන ගත්ත
ඇත්තෙම ගුරුපියානෙනිමම පලමු වතාවට මේ කත ව ඇහුවෙ ගොඩක් පිං
අපගේ dew පියාණන් සුදු අම්මා ඇතුළු dew සුව පවුලේ හැමෝටම teruwan saranai සියලු දෙවි පිහිටයි lakwasi ලෝකවාසී සියලු sathwayo නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏
කාටවත් තෙරුම්ගන්න බැරි අපෙ ඉතිහාස කතා හා එ චරිත ගැන අපි නොදන්නා දෙයක් සත්‍යය හෙලිකලාට මගෙ උතුම් දෙව්පියානනි ඔබවහන්සෙට ස්තුති ...පින්... එවගෙම අපෙ රටෙ මෙවගෙ සත්‍ය වැසුනු තැන් නිවැරදි කර දෙන්න ඉදිරියේ දිත්....ඔබවහන්සෙ පමනයි අපිට පිහිටට ඉන්නෙ...උතුමානෙනි...දිර්ගායුශ ලැබෙවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ..🙏🙏🙏
තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය නිදුක් නිරෝගී බාවමය දී ඝාසිරි මම කුමර ඍෂීතුමට තුමියටත් වේවා !!!🙏🪷🙏🙏🌏🙏🙏🪷🙏❄️
නමස්කාර වේවා කුමාර දෙව් මුනිවරයා ණෙනි සුදු අම්මා ඇතුළුසියලු දෙව් සුව කාර්ය මණ්ඩලය තෙරුවන් සරණයි දෙව් පිහිටයි දී ර්ගායුෂ ලැබේ වා.ශ්‍රීමහා භද්‍රකාලි දේව මෑණීයන්ට මාගේ හෘදයාංගම නමස්කාර වේවා.ඔබතුමාටමෙම අධ්‍යාත්මික දිව්‍යමය ආලොකය උද්දීපනය කිරීමටලෝකවාසී සියළු රෝගීන්ට නිත්‍ය සුවය ලබාදීමට සතර වරම් දෙව් රජ දරුවන්ගේ රැතවරඛය ලැබේ වා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නමස්කාර වෙිවා ගුරු පියාණනි .ඉතාමත් වටිනා දේශනා ව ක් ඉදිරිපත් කල ඔබ තුමාට බොහෝම පින් සිදු වෙිවා .මෙි වටිනා දේශනා ව රටෙි පාලකයන් ගේ දෙසවනට අසන්නට ලැබේවා .ගුරු පියාණන් හට හා සුදු අම්මා ටත් අනුග්‍රහය දැක්වූ සියලු දෙනාටම ත් තෙරුවන් සරණ වේවා
දෙවි පියානනි මෙවැනි දනුවත් කිරිම වලට ගොඩාක් පින් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤🙏🙏🙏🙏🙏
ඔබතුමාගෙන් මම මේ ගැන දැනුවත් කිරීමක් ඉල්ලා සිටීමට සිටි මොහොතක විශ්වයෙන් එය අද සපල කර ඔබතුමාට ස්තුතියි ...ස්තුතියි ...ස්තුතියි ....ඒත් මම සමාජය හමුවේ රාජකාරි කිරීමේදී හුදෙකලා වන අවස්ථා බොහෝයි..ඒත් මම ඒ හැම මොහොතකම සාමයෙන්...සතුටින් ප්‍රේමයෙන් ......තෙරුවන් සරණයි...දෙවි පිහිටයි ...!
තෙරුවන් සරණයි දෙවි පිහිටයි. අනේක වාරයක් ඉස්තුති වේවා ඔබ තුමාට හදවතින්ම. 🙏🏻🙏🏻🙏🏻
සියලු දෙනාටම තෙරුවන් සරනයි දෙවි පිහිටයි❣❤
ඔබතුමා කියන දෙය සම්පුර්නයෙන්ම ඇත්ත ...සතුන් වෙනුවෙන් කතාකරපු ඔබතුමාට ගෝඩාක් පිං 💚☘️☘️😂🙉🙉🙈🙈🙊🙊
ඔබතුමාගෙ පැහැදිලි කිරීම අති විශිශ්ටයි තෙරුවන් සරණයි 🙏🙏🙏
මේ ගැන කතා කළාට ඔබතුමාට ගොඩක්ම පිං.
අපේ නංගිලාටත් දෙමුවාත රක්වාන අපේත් ඵහෙමයි අපේ ගෙවල්වල බත් මුට්ටිය පවා ගෙනියනවා කටූ අනෝදා කොස් පොලොස් කෙසෙල් වගාව රඹුටං තැඹිලි පොල් අඹ පුවක් කිසිම දෙයක් ඉතුරු කරන්න නැහැ ඒත් අපි නම් පාඩුවේ ඉන්නවා ගුරු පියණනි පවි ඒ සතුන්ට කන්න නැහැ නේ අනික අපි දිලා කන්න සත්තුන්ට ඇත්ත සතුන්ට ඉන්න තැනක් නැහැ
🙏🙏☸️☸️
තෙරුවන්, සරණයි, දෙවිපිහිටයි🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ගුරැපියානන්ට නමස්කාරවෙිවා මෙි විඩියෝ ඵකට ගොඩක් පිං සමිමා සමිබුදු සරනයි ❤❤❤❤❤
ශුද්ධ වු බයිබලයෙ සතුන් මැරුවොත් ඔහුන් ව ව්නාශ කරනවා කියලා ඇත්ත ගුරුතුමෙනි . දිව්‍ය්ශත්තියෙ ආලෝකය ආශිර්වාදය නොවඩුව ලැබේනවා ♥️♥️♥️🙏🙏🙏
නමස්කාර වේවා ගුරු පියාණෙනි , මෑණියනි . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බොහෝම ස්තුතියි .තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .
දෙව් පියාණෙනි. ගොඩක් දුකෙන් මම මේ දේශනාව ඇහූවෙ කඳුළු පුරවාගෙන. මට ගොඩක් දුකයි වඳූරන්ට එහෙම වෙන්න දෙන්න බැහැ. අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමා අනිවාර්යයෙන්ම නවත්වනවා. හැම සතෙක් ම ජීවත් වෙන්න ඕණ. ගොඩක් දුකයි මට දෙව් පියාණෙනි. දුකෙන් වුණත් මම මේ දේශනාව සතුටින් ඇහුවා.ගොඩක් ස්තුතියි දෙව් පියාණෙනි. තෙරුවන් සරණයි දෙව් පිහිටයි හැමෝටම ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මහා කාලි මගේ අම්මා.ඒත් මම අදයි දන්නේ හනුමාන් කාලි අම්මාගේ පුතා කියලා.මම නිතරම කාලි අම්මව සිහිකරනවා.මට නිතරම සිහි වෙනවා.ඒකයි මගේ අම්මා කිව්වේ.ඇත්තටම මට ඕනෑම දේකට ඉන්නවා.බෝධි උත්තමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.ධර්මරාජ බෝධීන් වහන්සේ ඔබ වහන්සේගේ පෙර භවයන්වලත් ඔබ වහන්සේ වෙදකමින් ඉහල බවත් මනුලොවට වැඩම කලේ අසරණ සත්වයන් හට සුවපත් භාවය ලබාදෙන්න කියලා.ඒ ධර්ම රාජ බෝධීන් වහන්සේට ක් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා.සසර නිමා කරන්න මටත් ඔබ වහන්සේලාගේ මේ උත්සහය පිහිටක් වේවා.
දීර්ඝායූවේවා දෙවිපියතුමනි !!!!❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤
තෙරුවන් සරණයි ගුරු පියාණනි 🙏🏻🙏🏻🙏🏻. මම අසනීපෙන් ඉන්නේ 🙏🏻
වන අලින්, වදුරන් ඇතුළු සියලු වන සතුන්ගේ ජිවිත මහා බ්‍රද්‍රකාළි මෑණියන්ගේ පිහිටෙන් ආරක්ෂා වේවා සුරකේවා ! 🙏🙏❤️💐⭐⚡🔱🕉️
❤❤❤🙏🙏🙏😇
නමස්කාර වේවා !උතුම් දෙවු පියාණනි .අද මම ජේසුස් වහන්සේගේ ජීවිත කතාව උටියුබ් එකෙන් බැලුවා .මට සිහිපත් උනේ ඔබ තුමාවයි.ඒ දිව්‍යත්වය තුලින් මගේ දෙනෙත් කදුලින් පිරුනා .කිසි වෙනසක් නැති ඒ දිව්‍යත්වය පිරුනු ඔබ තුමාට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා !!!❤❤❤❤🎉🎉🎉🎉🎉
මටත් ✨️
අහිංසක සත්තු වෙනුවෙන් කතා කළ ගුරුපියාණන්ට ගොඩාක් පින් මේ සඳහා ජනාධිපතිතුමාගේ සහ සියලුම බලධාරීන්ගේ අවධානය යොමු වෙලා සත්තුන්ට නිදහසේ ඉන්න පරිසරයක් ඇති කරන්න ලැබේවා
🙏🙏🙏
නොදන්නා පැතිකඩක් මනාව පෙන්වාදුන් ඔබතුමා ට බොහෝසේ ස්තුතියි ♥️🙏🙏🙏🙏🙏🙏♥️
අනෙ ..අපේ..සත්වලෝකය..ආරක්ශා ..වේවා....සියලුදෙවියෝ..ඔවුන්ව..ආරක්ශා .කර.දෙත්වා.හනුමාන්.දෙවියනෙ..අපේ..පින්..අනුමෝදන්..වේවා..ජය..බජරම්බලි❤...උතුම්..කුමාර..දෙව්.පියානන්ට...සියලු..දෙව්..රැකවරනයි❤
මම යෝජනා කරනවා..අපි කාල ඉවත දාන පලතුරු ධාන්‍ය ඇටවර්ග කැළේ හැම තැනටම වැහිකාලෙට ඉහින්න ඕනේ
ඒවා සමහරක් පැලවෙන්නේ නැහැ මොකද පලතුරු වල දෙමුහුම් ප්‍රභේද නිසා.
ම්ම්ම්ම්ම් යහපත් යහපත් සියල්ල යහපතම පිනිස වේවා..
❤❤❤
❤❤❤
❤
මං ඒ නිසා වඳුරු ප්‍රශ්න, අලි ප්‍රශ්න ගණන් ගන්නේ නැත්තේ. මට හොඳටම තේරෙන දෙයක් තමයි මේ හැමදෙයක් පිටිපස්සේ ඉන්නේ මිනිස්සු. සොභාදහමේ කොටසක් අපි. අපිට අයිතියක් නෑ සොභා දහම පාලනය කරන්න. මේවට දවසක හොඳ පිළිතුරක් දෙයි සොභාදහම දුවන්නම. අපේ ගුරුපියාණන් මේ ගැන පැහැදිලි කරලා මතක් කරලා දුන්න එක ගොඩක් වටිනවා. ගුරුපියාණන්ටත්, සුදු අම්මාටත්, දෙව් සුව පවුලේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🩷🩷🩷🙏🩷🩷🌹🌹🌹.
අනේ පියාණෙනි අපිටත් හරිම දුකයි 🙏 ස්තුතියි ගුරු පියාණෙනි මෙවැනි වීඩියෝ එකක් දුන්නට ඔබතුමාට🪷 තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🌹🪷
මේ දේශනා අපේ ජනාදිපති තුමාගේ නෙතගැටේවා..🙏🙏🙏මාගේ ගුරු පියාණන්ට දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏
හනුමාන් දෙවියන් ගැන හරියටම දැන ගත්තේ අද ඔබතුමා ගෙනි. කුමාර උතුමාටත් අනුග්‍රාහක භවතුන්ටත් දෙව්සුව පවුලේ සැමටත් නිදුක් නිරෝගි දීඝායු ලැබේවා!
ජනාධිපති තුමාගේ නෙත ගැටේවා මේ වීඩියෝවට🙏
අනේ උතුමානෙනි ..ඔබතුමන්ගේ බලය හා දෙවියන්ගේ බලය යොදවා අපේ දේශය ආරක්ෂා කරදෙනු මැනවි ! කවදාවත් නොඇසූ සත්‍ය අපට කියාදුන් උතුමන්ට දීර්ඝායුෂ වේවා!!!
තෙරුවන් සරනයි!! 💜💜💜🙏
Obama thumage balayen sathun araksha wewa
🙏🙏🙏
අහිංසක සතුන් ගලවා ගැනීමට කටයුතු කරන ඔබතුමාට තෙරුවන් සරණයි ! සැම දෙවි පිහිටයි !
✨සියලු ලෝක සත්ත්වයෝ සුවපත් වේවා! 🌏🕊
✨ලංකා ද්වීපයටත් සමස්ථ පෘථිවියටමත් ඉක්මනින්ම පූර්ණ වශයෙන් ආධ්‍යාත්මික ආලෝකය පැතිරේවා! අඳුර දුරු වේවා! මිත්‍යාව දුසිල්වත් බව බල රහිත වී සත්‍ය සෑම තැනකම සැම සිතකම බලවත් වේවා!
සාධු!සාධු!සාධු! 🪔💫
තෙරුවන් සරණයි!දෙවි පිහිටයි!😇🙏
ඉතාමත් කාලෝචිත දේශනයක් පැවැත්වූ ඔබ තුමාට නමස්කාර වේවා!!🙏
ඉස්සර කාලේ අපේ මුතුන් මිත්තන් සිටි විදිහට සතා සීපාවාට ගහට කොලට ආදරයෙන් ජීවත්වීමේ වටිනා කම සියළු දෙනාටම අවබෝධ වේවා. පාලන කටයුතු කරන සියළු දෙනාටමත් මෙම දේශනාව ඇස් ගැටේවා. යහපත් තීරණ ගැනීමට නුවන පහල වේවා.
මතු අනාගතයේ ලංකාව ආදර්ශමත් ධර්ම ද්වීපයක්ම වේවා යයි පතමි 🙏🌼🌼🌼
දෙව් සුව දේශයේ උතුම් සත් දහම තුලින් දේශනය මෙලෙසින් ඉදිරිපත් කලාට තෙරුවනේ අාශිර්වාදය
දෙව් පියාණන්ට මාගේ නමස්කාරය වේවා
සියලූම සතුන්ට අභය දානය ලැබේවා . ගොවි
ජනතාවගේ සුබ සිද්ධිය සඳහා කෙම් ක්‍රම යොදා ගනිත්වා අපි සියලූම සත්වයන්
අාරක්ෂා කර ගනිමු🙏
අපේ රටට පහල උන ඉර්සිවරයෙක්.පාලකයො අන්ධ යි.ඔබ තුමාට බුදු සරණයි දෙවි පිහිටයි
💯💯🙏🙏
මගේ ආදරණීය ගුරුපියාණනි මෙවන් ලස්සන දේශනා මා කිසිකලෙක අසා නැත. ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා,❤❤❤❤❤
❤❤❤ නමෝ ඛූද්ධාය රසික මහත්මියට අපිත් ආශිර්වාද කරනවා ඡන්ම දිනයට ❤❤❤අනුග්‍රහය ආශිර්වාද උපකාර කරන ඔබ සැමට යහපතක්ම වේවා ❤ගුරු පියණන්ට දීර්ඝායුෂ ලැබේවා ❤❤අප නොදන්න දේවල් අපට දේශනා කරනවා ගොඩක් පින් ගුරු පියණන්ට 🙏🙏🙏🌺🌺🌺 ඇත්ත වශයෙන්ම ආහපු නැති දේශනවක් ගොඩක් හොඳයි අපි නොදන්න දෙවල් දැන ගන්න දෙවිසුව දේශයට දෙවිසුව පවුලට විදේශීය රටවල සිටින සියලුම දෙනාට මාධ්‍ය අංශයටද සුදු අම්මාට යහපතක්ම වේවා ❤❤❤සොරගුණේ හල්දුම්මුල්ල
දෙවි පියානනි ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ඔබතුමාට නිරෝගි සුවයත් ප්‍රාර්ථනය බෝදියකින් නිර්වාන සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🙏
අපි හැමෝම මේ විස්වයේ එකට සිටීම විස්ව නීතියක්.කිසිදු සත්වයෙක් මරන්නනම් කාටවත් අයිතියක් නැහැ.ගුරු පියානන්ගේ මේ දේසනය ගොඩක් වටිනවා. ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව්සුව පව්ලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි.
තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🌺❤️ ඔබතුමා ට, සුදු අම්මා ට..❤❤ දීර්ඝායුෂ ලැබේවා 🙏🙏
ස්තූතිය ගුරුපියාණන්ට අපටත් හරිම කරදරයි රිලව්ගෙන් වඳුරන්ගෙන් පුලුවන් තරං අපි පරිස්සං වෙන්න බලනවා සතුන්ගෙ ඡිවිතවලට හානි නොකර. අනුග්‍රහය දැක්වු පවුලේ අයට සුදු අම්මට කාර්යමණ්ඩලයට සියලුදෙනාටම නිදුක් නීරෝගී සුවය අත්වේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි. 🙏🙏🙏🙏🙏💐💐💐💐💐
තේරුවන්සරනයි සතරවරන්දෙවියන්ගේ රැකවර්නයයි ආරක්ශාවයි ගුරුතුමනී❤🎉🎉 සියලූ තිරිසන් සත්වයෝ තේරුවන්සරනේ බලයේන් ආරක්ශාවේවා ඔවුන්ගේ උවදුරු දේවබලේන් මග හැරේවා
අංජනම් බලලා තිබුණත් ඇත්ත තොරතුරු දැනගත්තෙ අදයි.ස්තුතියි කුමාර මැතිදුන්ට .
මම හැමදාම මතක් කරන හැම වෙලේම මතක් වෙන අපි අතර ඉන්නව කියල හිතන දෙවි කෙනෙක් ❤
තෙරුවන් සරණයි.දෙවිරැකවරණයි ඔබතුමාට සහ සියලුම දෙනාට.මටත් ඉක්මනින්ම මේ වගේ උතුම් ධර්ම දානයකට සහභාගිවීමට අවස්ථාව ලැබේවා..💙🙏🏻
ලංකා භුමියේ සිටින සියලුම වන සතුන් මාමාගේ ආශිර්වාදයෙන් ආරක්ෂාවෙිවා...🙏🙏🙏
ඔබතුමා කියන දේ සහතික ඇත්ත
ගුරු පියාණනී ඔබ තුමාට නමස්කාරය වේවා!❤❤🙏🙏සියලු සත්‍යවයාටම ටම ශිෂ්‍යවය අයිති අම්මගේ අදරය සියලු සත්‍යවයාටම තියනවා! සියලු දෙනාගේම සිත්වලට අණුකපාව ඇති වේවා!තෙරුවන් සරණයි!
දෙවි පිහිටයි!❤🙏
සාමාන්‍ය මිනිසෙකුට කරන්න අපහසු කාර්යයක් ගුරු දේව්. විශ්වයේ දිව්‍යමය අධිපතියාණන්ගේ පාලනයට මේ සොබා දහම නතු වීමෙන් සෑම ජීවියකු ටම නිදහසේ හුස්ම ගන්න ලැබෙනවා. අනිවාර්යයෙන්ම එය එසේ ම සිදු වේවා. සෑම ජීවියකු ගේම ගැළවුම් කරුවාණන් ගුරු පියාණන් මයි. ජේසු පිහිටයි 🙏🙏🙏🌼 තෙරුවන් සරණයි 🙏🙏🙏💚♥️💚♥️💚🌻🌻🌻🌻
Apitath ahema thamai piyanane wahalya kadala ane seyalu sathwayo suwapath wewa kiyala meth wadnawaneda ahenam maranna epa paw🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤
ඔබවහන්සේ , සුදු අම්මා ඇතුලු දෙව්සුව සේවාවට , පින් සිද්ද වේවා, සුවපත් වේවා,
ගුරු පියාණනි අපගේ සද්ධර්ම සැමදා පවතිවා ඔබතුමා ටතෙරැවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනි .♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🪷🪷🪷🪷🪷
අපගේ ජනාධිපතිතුමා සුභ දායී පිලිතුරුක් මේ සදහා ගැනීමට දිව්‍යත්වයේ ආශිර්වාදය ලැබේවා !!!!සාදු සාදු සාදු 🙏🙏🙏
ගුරු පියානන් ට සහ මැණියන් හට මාගේ නමස්කාරය වෙිවා .දෙවිසුව දේශයේ මාධ්‍ය අංශයේ සහ සියලු ඥාතීන් හට තෙරැවන් සරණයි දෙවිපිහිටයි .🙏🙏🙏🤍☀️🌼
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු
සුභ සැන්දෑවක් වේවා උතුම් දෙව් පියාණන්ට සුදු අම්මාට නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා. සත්තකින්ම. කවදාවත් අසා නැති මේ. සත් ධර්ම දේශනාව තුළින්
බොහෝ කරුණු වලින් අප දැනුවත් කළ අපේ ගුරු පියාණන්ට ආයුෂ බෝහෝ වේවා දිගුකල් දිනේවා අසරණ සතුන්ට ජීවත් වන්නට. විශ්වයේ ප්‍රේමයෙන් ආශිර්වාදයෙන් සියළු සත්ත්වයෝ නිවනින් නිවී සැනසේවා අනුග්‍රාහකත්වය ලබා දුන් පින්වත් මැතිණිය ඇතුළු පවුලේ සැමදෙනාටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි
උතුම් ගුරු පියාණන්ට සුදු අම්මාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි
නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට 🙏🌹🙏🌹🙏❤️❤️🙏🌹
Jay Shree Ram 💚🍃🙏 සියලු දෙනා ප්‍රේමණීය මිනිසුන් වෙත්වා 💚🍃🙏
ඔබතුමා ඇතුලු සියලුම දෙනා විශ්වයේ ආශිර්වාදයෙන් ඉක්මනින් සුව වේවා!සියලු චර්ම රෝග,ශීර්ෂ රෝග ,පපුවේ කැක්කුම් සුවපත් වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼
Dew piyanani obatumatath dayabara sudu ammatath namaskara wewa mage mllita boho suwaya labi malli sathutin. Obatumage asirwadayen mallita purna suwaya labewa theruwan saranai 🙏🌼🙏🌸🙏🌼 Karadara Kalata samawenna
🙏🙏🙏මේ කතාව සම්පුර්ණ සත්‍යයකි. අද ඔබෙත් මගෙත් අම්මා ලක් මාතාව දරුණු අලි කරදරයකින් පෙලෙන්න හේතුවත් මතු බුදුවන ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ කොපාවිෂ්ට වීමක්. දැනට වසර 30 ක පමණ කාලයක් රාජ්‍ය පාලන තන්ත්‍රය හොබවන රාජ්‍ය නායක නායිකාවන් නිරාගමික ප්‍රතිපත්ති අනුගමනය කරමින් උතුම් දළඳා වහන්සේ වඩම්මන නැඳුම් ගමුවේ ඇත් රජාණන් ඉතාමත් අභිරහස් විදිහට ඝාතනය කිරීම. කන්දේ විහාරේ තායිලන්තයෙන් ලැබුන ඇත් රජාණන්ට හිංසා කිරීම වැනි පාපතර ක්‍රියාවන් බව අපි කාටත් පොදු අපේ ඔලුවට උඩින් ඉන්න සොභාදහම් දෙවියන්ගේ තීන්දු තීරණ බව පෙන්වා දීම කණගාටුවෙන් උවත් පෙන්වා දීම මගේ යුතුකමකි. දළඳා සමිදු පිහිටයි. PKGPS. රාජපක්ෂ. කොත්මලේ
🙏🙏🙏 නමස්කාර වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියානනි දායකත්වය ලබා දුන් රසිකා මහත්මිය ට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏, 🙏 🙏 නොදැන සිටි කාරණා ගැන දැනුවත් වුණා.
ස්තුතියි දෙව් පියාණෙනි, ඔබතුමාගේ ආධ්‍යාත්මික මාර්ගය සළුල වේවා. ඔබතුමා සුදු අම්මා දෙව්සුව කාර්යමණ්ඩලය ඇතුළු දෙව් සුව පවුලේ සාමාජිකයන් සැමටත් ලෝක වාසී සියලු දෙනාටත් තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා 🙏 🙏
රසිකා වීරසිංහ මහත්මියට ස්තුතියි එතුමිය ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා 🙏
දෙව්පියානනි කෙසේ හෝ වන සතුන්.දෙපා සතුන්ගෙන් ආරක්සා කරදෙන්න.
.. මෑනියන් ලවා මේ සත්ක්‍රියාව කරවන්න හැකිඔබ තුමාටයි.
තෙරුවන් සරනයි දෙවිපිහිටයි. සතුන්.සියල්කන්ටම ජීවත්වීමේ අයිතිය තහවුරුවේවා.
තෙරුවන් සරණයි දෙවිපිහිටයි සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුදු අම්මටත් දෙව් පියාණන්ටත් පතන බෝධියකින් නිවන් ලබත්වා
දෙව් පියාණනී , අද අප සියළුදෙනා වෙනුවෙන් ඔබ වහන්සේ කලාවූ දේශනයට ස්තුතිවේවා . මා මින්පෙර කිසිදා අසා නැති බොහෝදේ එයින් දැන ගතිමි මෙිසා විශාල දැනුමක් අපට ලබාදීමට උදවි උපකාර කල ශ්‍රී මහා විෂ්ණු දේවතාවන් වහන්සේටත් ශ්‍රී මහා භද්‍රකාලි මෑණියන් වහන්සේටත් ස්තුතිවේවා නමස්කාර කරමි . එසේම අපගේ දෙව් පියාණන්ගේ මෙම වටිනා අනර්ඝ දේශනය ජනාධිපතිතුමාගේ සවනට යොමුවේවා . දෙව් පියාණන්ට සුදු අම්මට දීර්ඝායුවේවා . ලොව සියලුම සත්වයෝ නිදුක්වේවා . නීරෝගිවේවා . සුවපත්වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි . 🙏🙏🙏🙏🙏
සියල්ලන්ටම යහපතම සැලසේවා 🙏❤ තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
තෙරැවන් සරනයි දෙවිපියානෙනි.,
දිර්ගායුවෙිවා!!!
මේ දේශනා රටේ පාලකයන්ට ඇසේවා ,පෙනෙවා , පියාණනි ස්තුතියි වේවා ..ශ්‍රීමා භද්‍රකාළි මෑණියන්වහසේගෙ පිහිටයි ..🙏🙏🙏
❤❤❤❤ ආදරණීය දෙවි ගුරු පියාණන්ට සහ සුදු අම්මාට මාගේ නමස්කාරය වේවා, ස්තුතිවන්ත වේවා,, තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,,❤❤❤❤❤❤ මම කුවේට් සිට
ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❣️ අදටත් අපි වැහි වෙලාවට එන සත්තූන්ට බලඛ් එකේ කොල අත්තක් එල්ලනවා ❤ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🥰 සන්සාරේ මේ යන ගමනේ කොතනක කොහේදි හරි ඔබ තුමාව මුන ගැසේවා ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🥰
තෙරුවන් සරණයි දෙවිපිහිිටයි සියලුම දෙනාට ගුරු පියානනි ඉතාමත් නිවැරදියි ඔබතුමාගේ දේශනාව බලධාරින්ට නෙත් යොමු වේවා නිදුක් නීරෝගී සුවය දිර්ඝායුෂ ලැඛේවා විශ්වයේ ශක්තිය ධෛර්යය ලැබේවා❤❤❤❤❤❤
❤❤❤❤🎉🎉🎉🎉🙏🙏🙏🙏💖💖💖💖🙏🙏🙏🙏💜💜💜💜🙏🙏🙏🙏💛💛💛💛සියලුම සතුන් නිදුක් වේවා !!! නිරෝගි වේවා!!! සුවපත් වේවා !!!
බුදුන් වහන්සේට ආදරේ කරන තරම්ම බුදුන් වහන්සේට ගරු කරන තරම්ම ඔබතුමාට ආදරේ කරනවා ගරු කරනවා... බුදුන් වහන්සේ උතුම් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන මේ සසර ගමන ඉවර වෙනකම් ගමන් කරනවා සේම.. ඔබ තුමන්වත් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන වීර්‍ය වඩනවා සසරින් එතර වන්නට.. ඔබතුමාටත් පතන්නා වූ බෝධියකින් නිර්වානය සාක්ෂාත් කරගැනීම හැකිවේවා..
තෙරුවන් සරණයි., දෙවි පිහිටයි..! ❤️✨️🙏
තෙරුවන සරනයි දෙවි පිහිටයි සියලු සත්වයෝ ආරක්ෂා වේවා උතුම් සෙවාවක් කරන්නටසිත් පහල වේවා !!
සියලු සත්වයො නිදුක් වෙවා නිරොගි වෙත්වා සුවපත් වෙවා තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
තෙරුවන් සරනයි ගුරු පියානනි ඔබතුමාට නමස්කාර වේවා
ස්තූතියි ... දෙවි පියානන්ට . තෙරුවන් සරනයි දෙවි පිහිටයි ... 🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏දෙවි පිහිටයි 🤲රසිකා මහත්මිය ට නිදුක් නිරෝගී දීර්ගායු සුවය ම ලැබේවා ❤️ලෝවැසි සැමටම සුවය සහනය ලැබේවා 🙏🙏🙏බුදුසරණයි 🙏
RIKILLAGASKADA SAREE THAMAI WATA KARANNE SATTHU ENAWATA. STHUTHI SIR THERUWAN SARANAI DEVI PIHITAI 🙏🙏
🎉🎉🎉 පින්වත් ගුරුෆියානන් ට සුදු අම්මට දේව සේවාකාරී මණ්ඩලේ සියලු දෙනාට දෙව් සේවා පවුලේ හැමෝටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි
Hari asawen obathumage desanayata sawandenawa. Theruwansaranai.obathuma athulu dewsuwa pawle semata.❤❤❤🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවිපිහිටයි පියාණනි මැණියනි බොහොමයක් ස්තුතියි හැමදාම ලබාදෙන ආශිර්වාදයට දැනුමට බොහොමයක් ස්තුතියි තෙරුවන් සරණයි
Deegoda kumara mahathma sudu amma dewsuwa family siyalu denatama deergayuwewa Teruwansaranai Siyalu devipihitai.
සියලුම සත්ත්වයෝ නිදුක් වේවා! නිරෝගී වේවා! ප්‍රාණය සුරකේවා..🥺🙏
තෙරැවන් සරනයි🙏🌹❤දෙවිපිහිටයි🙏🌹❤ අද දින අනුග්‍රහය ලබාදෙන එතුමියටත් පවුලේ සැමටත් නිරෝගී සුවය ලැබේවා 🙏🌹❤
🙏🪔❣️ගුරු පියාණනි ඔබ තුමාටත්❣️ දිව්‍යත්වයටත් ස්තූතියි🙏❣️ සියලූම සතුන් කරා කරුණාව මෛත්‍රිය පතුරවමු🙏❣️🕊️🪷🪔 සියලූම සත්වයන් නිදුක් වෙත්වා🙌☄️🌍 නිරෝගීමත් වෙත්වා 🙌☄️🌍සුවපත් වෙත්වා 🙌☄️🌍 නමෝ බුද්ධාය 🙏🪔🪷☸️🪷🪔🙏
මගේ නමස්කාර වේවා පින්වත් පියතුමාට ත්සුදුඅමිමාටත් තේරැවමිසරනයි දේවීපිහිටයී කර්රයමංඩලයටත් බුදු සරණයි ......🙏🙏🙏🙏🙏♥️
සත්තු ගැන කිව්ව කතා දුක හිතෙනවා ඇත්ත තමා සත්තුන්ටත් ජිවිත්වන්න අයිතිය තියෙනවා කුමාර මහතාට පින් හැමදෙනාටම පැහැදිලිව කියලා දුන්නාට 🙏🙏
සුබ උපන් දිනක් වේවා .විශ්ව මාතාවට ස්තුතියි . අපට නීරෝගී සුවය ලැබුවා .🙏🙏🙏🙏
සියලු සතුන් ලොව සුවපත් වේවා .....ඉතාම වැදගත් දේශනයක් සියලු බලදාරීන්ගේ නෙත ගැටේවා...ඔබතුමාට...සුදු අම්මට..තෙරුවන්සරනයි
පින්වන්ත ගුරු පියාණෙනි ගුරුපියාණන්ගෙන්ම තමයි අපි මේ දේවල් දැනගන්න දිව්‍යත්වයේ පියාණෙනි ඉතාමත් වටිනා කරුණක් මෙලෙසින් අපි දැනගත්තා ඔබවහන්සේගේ දිව්‍යත්වයෙන් මේ ලොව බැබලේවා මේ විශ්වයේ ජීවත්වෙන සැමටම විශ්ව මාතාවගේම පිහිටයි පින්වත් ගුරුපියාණනි බොහෝම ස්තුතියි නිදුක් නිරෝගිම වේවා සුදු අම්මාටත් දේශීය කාර්ය මණ්ඩලයටත් දෙව් සුව දේශයටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🏼🙏🏼
Ane guru tumani oba tumage katahada mawa mara widihata niwanawa. Mn danne na amutu senaseemak mata denenne❤😍🙏
Stute uttaretara jiwamana adyamaka diveyamaya piyanane stute 🙏🙏🙏 teruwan saranae deve pehetae 🙏🙏🙏 seyalu denage set buddimaht wewa 🙏🙏🙏
තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපගේ ගුරුපියාණෙනි ශ්‍රී භද්‍ර කාලි මෑණියන්ගේ ආශිර්වාදයෙන් ගුරු පියාණන් සුවපත් වෙත්වා
ඔබ තුමාට ගොඩක් පිං ගුරු පියාණනි නොදන්නා දේවල් කියා දුන්නට අපේ වගා වට හරි ම කරදර උනේ රිලවා ගෙන් දැන් අපි වගා ව පැත්තකට දාල අපි වෙන රස්සාවක් කරමින් ජිවත් වෙනවා තාම උස ගස් වල ගෙඩි හැදෙනවා ඒවා රිලවා උන්ට කාවැකි රිලා වදුරෝ අහිංසක සත්තු බොහොම පිං 🙏🙏🙏ඔබ තුමාට මම නොදන්න ගොඩක් දේවල් දැන ගත්ත
ඇත්තෙම ගුරුපියානෙනිමම පලමු වතාවට මේ කත ව ඇහුවෙ ගොඩක් පිං
අපගේ dew පියාණන් සුදු අම්මා ඇතුළු dew සුව පවුලේ හැමෝටම teruwan saranai සියලු දෙවි පිහිටයි lakwasi ලෝකවාසී සියලු sathwayo නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏
කාටවත් තෙරුම්ගන්න බැරි අපෙ ඉතිහාස කතා හා එ චරිත ගැන අපි නොදන්නා දෙයක් සත්‍යය හෙලිකලාට මගෙ උතුම් දෙව්පියානනි ඔබවහන්සෙට ස්තුති ...පින්... එවගෙම අපෙ රටෙ මෙවගෙ සත්‍ය වැසුනු තැන් නිවැරදි කර දෙන්න ඉදිරියේ දිත්....ඔබවහන්සෙ පමනයි අපිට පිහිටට ඉන්නෙ...උතුමානෙනි...දිර්ගායුශ ලැබෙවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ..🙏🙏🙏
තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය නිදුක් නිරෝගී බාවමය දී ඝාසිරි මම කුමර ඍෂීතුමට තුමියටත් වේවා !!!
🙏🪷🙏🙏🌏🙏🙏🪷🙏❄️
නමස්කාර වේවා කුමාර දෙව් මුනිවරයා ණෙනි සුදු අම්මා ඇතුළුසියලු දෙව් සුව කාර්ය මණ්ඩලය තෙරුවන් සරණයි දෙව් පිහිටයි දී ර්ගායුෂ ලැබේ වා.ශ්‍රීමහා භද්‍රකාලි දේව මෑණීයන්ට මාගේ හෘදයාංගම නමස්කාර වේවා.ඔබතුමාටමෙම අධ්‍යාත්මික දිව්‍යමය ආලොකය උද්දීපනය කිරීමටලෝකවාසී සියළු රෝගීන්ට නිත්‍ය සුවය ලබාදීමට සතර වරම් දෙව් රජ දරුවන්ගේ රැතවරඛය ලැබේ වා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නමස්කාර වෙිවා ගුරු පියාණනි .ඉතාමත් වටිනා දේශනා ව ක් ඉදිරිපත් කල ඔබ තුමාට බොහෝම පින් සිදු වෙිවා .මෙි වටිනා දේශනා ව රටෙි පාලකයන් ගේ දෙසවනට අසන්නට ලැබේවා .ගුරු පියාණන් හට හා සුදු අම්මා ටත් අනුග්‍රහය දැක්වූ සියලු දෙනාටම ත් තෙරුවන් සරණ වේවා
දෙවි පියානනි මෙවැනි දනුවත් කිරිම වලට ගොඩාක් පින් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤🙏🙏🙏🙏🙏
ඔබතුමාගෙන් මම මේ ගැන දැනුවත් කිරීමක් ඉල්ලා සිටීමට සිටි මොහොතක විශ්වයෙන් එය අද සපල කර ඔබතුමාට ස්තුතියි ...ස්තුතියි ...ස්තුතියි ....ඒත් මම සමාජය හමුවේ රාජකාරි කිරීමේදී හුදෙකලා වන අවස්ථා බොහෝයි..ඒත් මම ඒ හැම මොහොතකම සාමයෙන්...සතුටින් ප්‍රේමයෙන් ......තෙරුවන් සරණයි...දෙවි පිහිටයි ...!
තෙරුවන් සරණයි දෙවි පිහිටයි. අනේක වාරයක් ඉස්තුති වේවා ඔබ තුමාට හදවතින්ම. 🙏🏻🙏🏻🙏🏻
සියලු දෙනාටම තෙරුවන් සරනයි දෙවි පිහිටයි❣❤
ඔබතුමා කියන දෙය සම්පුර්නයෙන්ම ඇත්ත ...
සතුන් වෙනුවෙන් කතාකරපු ඔබතුමාට ගෝඩාක් පිං 💚
☘️☘️😂🙉🙉🙈🙈🙊🙊