Great video sir.I am 22 years old. The concepts given in these videos are very important to understand the nature of life. This knowledge is very important to avoid getting lost in a new world full of high dynamics.
My dear Sir , your invaluable lecture presented in an amazingly effective way strongly helped me to realize the reality of life which gifted me a stress free tranquil life . Thank you very much . Desire to watch more of this kind .
Sir ඔයාගෙ වීඩියෝ ඔක්කොම වගේ මම බැලුවා ඒවයෙන් ජීවිතේට ගත්ත දේවල් මෙච්චරයි කියන්න බෑ ගොඩක් වටිනව Thanks you 🙏♥️
බොහොම ස්තුත්යි
@@ScienceWithRuchira
25:37 ෆෙඩ්‍රික් නීශෙගෙ නියලිසම් අනුව, objective value එකක් පමණයි නැත්තේ, සහ subjective values තියෙනව (සහ subjective value කියල එකක් හරි තියනව). එසේ objective value එකක් නැති කරුනකට subjective value එකක් ආරෝපනයෙන් ඔහු කියන විදියට 'සැබෑ මානවභාවයට එකඟ නොවේය' යන්න වෙන්න විදියක් නෑ. මොකද "සැබෑ මානවභාවය" කියන එකෙත් එලෙස තියෙන්නෙ හුදු subjective value එකක් පමණයි. එනම් ඔහුගෙ නිගමයේ පරස්පරතාවයක් තියනව (subjective values මඟින් නැති වන්නේත් තවත් subjective value එකක් වන මානවවාදය).
@@EExplorer-z7z noiya Kiyanne oyath wahalek kiyala habai....
@@AppleSriLankaNo Philosophy going to be Perfect, that's why it's continuously evolving.
Existentialism seems much closer to the real human freedom.
@@EExplorer-z7zපොඩ්ඩක් දැනගත්තහම සද්දෙ වැඩි වෙනව. සද්දෙ වැඩි වෙනකොට කට ගද ගහනව.
ශුන්‍ය වාදය ගැන තවත් තොරතුරු මෙහි දෙවන කොටසින් බලාපොරොත්තු වෙමි... ස්තුතියි මහාචාර්ය තුමා
සබ්බ භයො ව්නස්සන්තො කියන තෙරුමෙත් තියෙන්නේ මෙකද ?සර් ?
සර්,ඔබ මේ Nihalism විස්තර කරගෙන යනවිට මට දැනුනා ඒ බුදු න් වහන්සේ ගේ දර්ශනය කියා.,මිනිස්සුන්ගෙ wisdom දැනුම වර්ධනය කිරීම උදාර ක්‍රියාවක් .ස්තුතියි සර්.
වී කරල උනත් පොලවට නැමෙන්නේ කරල පැහුනම..
ඒ වගේම තමයි , මිනිසෙක්ගේ බුද්ධිය , ප්‍රඟ්‍යාව වැඩිදියුණු වෙනකොට නිහතමානී වෙනවා.
ඔබතුමාත් ඒ වගේ රුචිර අයියෙ..❤
ජයවේවා 👊
එකඟයි ඔයාට. ඒත් යාලුවා අපි කියන මේ වී කරල වගේ නැමෙන එක ගොඩක් අය දකින්නේ නිවට කමක් විදියට. කෙනෙක් නිහතමානී උනාට වැඩක්ම නෑ අනිත් අය ඒක වටහා ගැනීමට සමත් නොවනවා නම්. නිහතමානී මිනිසුන් පාගා පොඩිකර විනාශ කිරීමට පෙළඹෙන මිනිසුන් නිහතමානී නොවන වංක අපරාධමය හැසිරීම් රටා ඇති පුද්ගලයන් ඉදියේ දන නමස්කාරයේ යෙදීම අද සමාජයේ අති සුලබ දෙයක්.
රාමුව , science with ruchira කියන්නේ වෙනමම brand එකක්.. ❤❤❤
Agree with you ⭐
රාමුව කියන ගූ ගොඩට රුචිරව සමාන කරන්න එපා
@@nc627 ඒක නම් පුද්ගලික ආරෝවක් 😅.
රුචිර දැන් කියපු දේ තේරිලා වත් නැහැ නේ.......😢
@@poshithapathirana4282 රාමුවෙ තට්ටය කටට ගන්නම් කියල මගෙන් රු පන්සීයක් අරන් මාරු උනා
හරිම සරල විදිහට සොබා දහමට තමාව උපමා කරොත්, සත්‍ය එයයි කියල තේරුම් ගත්තොත් ආගම් වැළැඳ ගෙන, මිත්‍යාවන් වැළඳගෙන, ජීවත් වීමෙන් තොර වුනොත් ඉතාමත් සැහැල්ලුවෙන් එන අභියෝග වලට මුහුණ දෙමින් හිතේ බරෙන් නිදහස්ව ජීවිතය විඳිය හැක. වටිනා වීඩියෝවක් ඔබතුමාට ජයවේවා!
Yes habai teacher kenek hitiyanum....
@@akilashyam8350gewath wanna Teacher kenek mokatada?😎
@@akilashyam8350 gewath wanna Teacher kenek mokatada.? 😎
@@akilashyam8350අනිවාර්යයෙන් ඔිනමද..තනියම එය සොයාගන්න බැරිද
හැම ඉරිදාම උදේට මේ වගේ videos දාන්න පුළුවන් නම් නියමයි ❤️
2 වසරෙදි දහම් පාසලේ "සිදුහත් කුමරු ගිහි ගෙය හැරයාම" පාඩම උගන්නද්දි මටත් හිතුනා ශූන්‍ය වාදියො තමයි හොඳටම හිතන්නේ කියලා. පස්සේ අභිධර්මය පාඩම් වල ප්‍රඥාව උගන්නද්දි තමයි වැඩේ තේරුනේ.😂 Thank you sir වීඩියෝ එකට 👍🙏💐
සරලවම මට ප්‍රස්නයක් ආවහම මන් හිතන්නෙ මන් බිලියන හතකින් එකෙක් විතරයි කියලා. එහෙම හිතුවහම අර ප්‍රස්නෙ බර එහෙම්පිටිම්ම නැති වෙලා යනව.
(ප්‍රස්නයක් ආවහම විතරයි😊)
ඇත්තටම මෙ video එක නිසා මගෙ ප්‍රශ්න ගොඩක් විසදුනා sir....අපි කිසිම දෙයකට වහල් නොවිය යුතුයි.😊❤
සර් දකින කොට අලුත් වෙන්න යන්නේ කියලා හැගිමක් එනවා😊❤
අවුරුදු කීපයක ඉදලා Optimistic Nihilism කියන දේ follow කරනවා... Thank you Dr. Ruchira මේ ගැන කතා කලාට...❤
මම ඔබේ ඉදිරිපත් කිරී බෙහෙවින් අගය කරනව🎉
එහි රසවත් වගේ වටිනා අදහ්ස් අගය කරනව
කාලෙකින් බලාගෙන හිටියා පලවෙනි කොමෙන්ටුව දාන්න . . . . ඔන්න ඒක ට අවස්ථාව ලැබුනා . . තවම වීඩියෝව බැලුවේ නෑ අද දවසේ කරන්න ඕනේ වැඩක් ... මම වැඩිපුරම ආස චැනල් වලින් එකක් ස්තූතියි සර්
සර් මට දවසක ලොකු හීනයක් තියනවා ඒක තාමා තප්පරයක් හරි කතා කරන්න සර්ව හම්බෙන එක මොකද මගේ ජීවිතේ වෙනස් කරපු ලොකු වීරයෙක් සර්❤❤❤❤
Weeraya kisidawasaka hamu nowiya yuthui🙂
@@smashergaming4453 💖❤️
ඔබතුමාට බොහොම ස්තූතියි ඔබතුමාගෙ කාලය ශ්‍රමය කැපකර ඔබ්තුමා සතු දැනුම අන් අයටත් බෙදාදීම සම්බන්දයෙ❤
සමාජයේ දැනුම පුළුල් කිරීමට ඔබගේ වටිනා කාලය ,ශ්‍රමය වැය කිරීම වෙනුවෙන් හෘදයාංගම ස්තූතිය ❤❤❤❤
ගොඩක් වටින වීඩියෝ එකක්. ස්තුතියි ඔබතුමාට..
@ScienceWithRuchira 25:37 ෆෙඩ්‍රික් නීශෙගෙ නියලිසම් අනුව, objective value එකක් පමණයි නැත්තේ, සහ subjective values තියෙනව (සහ subjective value කියල එකක් හරි තියනව).
එසේ objective value එකක් නැති කරුනකට subjective value එකක් ආරෝපනයෙන්, ඔහු කියන විදියට 'සැබෑ මානවභාවයට එකඟ නොවේය' යන්න වෙන්න විදියක් නෑ. මොකද "සැබෑ මානවභාවය" කියන එකෙත් එලෙස තියෙන්නෙ හුදු subjective value එකක් පමණයි.
එනම් ඔහුගෙ නිගමයේ පරස්පරතාවයක් තියනව (subjective values මඟින් නැති වන්නේත් තවත් subjective value එකක් වන මානවවාදය).
ස්තුතියි සර්. මටත් සමහර අවස්ථා වලදි ඇතිවුන සිතුවිලි මේ වගේ. ඒවා නිරවුල් වුනා. 🙏🙏🙏
බොහොම සාවධානයෙන් ඇසිය යුතු දර්ශන විග්‍රහයක් .ස්තූතිය ඔබට ❤
මම ඔබේ දැනුම පිළිබඳව විශ්මයටපත්වන තවත් එක් රසිකයෙකි.
මගේ ගුරුතුමා...ආදරෙයි එකෙන්ම ඔබ මැණිකක් මිනිසුන්ගේ ජීවිතවලට මහාචාර්යතුමා....❤❤
දීර්ඝායුස ලැබේවා ඔබතුමාට
බුදුදහමේ ශුන්‍යතාවාදය පිළිබඳ අදහසක් වීඩියෝවක් කරන්න.❤
එහෙම එපා! ලෝකයේ ආගම් දාහකට වඩා තිබුනා ඔක්කෝම එකට හදල පොදු අදහස අවශ්‍යයි!
@@smithrajapaksa7820 ආගම් හෝ දර්ශනයන් හෝ ඉගැන්වීම් එකිනෙකට වෙනස් නම් කොහොමද පොදු අදහසකට ලඝු කරන්නෙ ? 🙂
@@smithrajapaksa7820 ඔයාට එපානම් ඔයා නොබලා ඉන්න. අපිට ඕනි. ලෝකේ ආගම් දාහක් තිබ්බත් අපි ඉන්නේ ලංකාවේ නිසාත්, මේ වැඩසටහන් කරන්නේ සිංහලෙන් නිසාත් , ඒ අතරේ වැඩිම ඉන්නේ බෞද්ධ අය නිසාත් අපිට ඒක විශේශයෙන් දැනගන්න ඕනි
බුදු දහම සහ ශුන්‍යවාදය එක ලග පාරෙ ගියාට එක තැනකින් වෙනස් වෙලා වෙනස් පාරවල් වල යන්නෙ.ඉස්සර උමන්දාවෙ හාමුදුරුවෝ කිව්වෙත් ශුන්‍යවාදය තමා බුදු දහම කියල.අන්තිමට හාමුදුරුවෝ ඒක අන්තෙටම ඇරන් ගිහින් එතුමා බුදු වෙලා ඉන්නෙ කියලත් කිව්වා. අවුල තියෙන්නෙ ශුන්‍යවාදය උඩින් බැලුවම හරි කියල පේන නිසා ඇත්ත කියල විස්වාස කරන්න පටන් ගත්තම ඒක අන්තිමට යන දිහාව වැරදි.ඒ නිසා හොදම දේ මැද මාවත.බුදු දහම කියල තියනව වගේ මැද මාවතේ යන්න තමා තියෙන්නෙ.ශුන්‍යවාදය කරේ තියාගන්න එපා.අන්තිමට යන දිහාව හිතාගන්න අමාරුයි
@@smithrajapaksa7820 ithin buduhamuduruwo agamak gana kiyala na dharshanayak gana kiyanne
බොහොම ස්තූතියි ඔබතුමාට. මට නම් මේක ඉතාමත්ම රසවත් එපිසෝඩ් එකක් වුණා. මම මේක හතරවතාවක් බැලුවා. මම මේ ශුන්‍ය වාදය ගැන පෞද්ගලිකව ලොකු විශ්වාසයකින් හිටියේ. කිසිම ලිපියක් කියවලා නෙමෙයි. කවුරුවත් කියපු එකක්වත් අහගෙන ඉඳලා නෙමෙයි.නමුත් මම පාඩමක් විදිහට ඇහුම්කන් දුන්නේ මේ එපිසෝඩ් එකෙන් තමයි. මට නම් මේකෙ වටිනාකම කියලා නිම කරන්න බෑ. බොහොම ස්තූතියි ඔබතුමාට.
සර්ගේ වීඩියෝ එන්නේ මගේ ජිවිතයේ නිවැරදිම වෙලාවල් වල
සර්ගේ වීඩියෝවල මම කියල තියෙනව මම විභාග කාලවල සර්ගේ වීඩියෝ බලල අභිප්‍රේරණයක් ගන්නව කියල
සර් මට 1st class ගන්න පුලුවන් උනා ❤❤❤❤❤❤
හරිම වැදගත් විඩියෝ එකක්
❤
නියම පැහැදිලි කිරීමක් ❤👍
බොහොම ස්තුති සර් අපිට තේරුම් ගන්න පුලුවන් තේරුම් කිරීමක් කල ඔබ තුමාට . මෙවැනි දැනුවත් කිරීම් කිරීමට මානසික ශක්තිය දෛරිය ලැබේවා . නිරෝගී මනසක්ම පවතීවා.
Thank you sir ,හිතේ අමාරුවෙන් හිටියේ සර්ගෙන් සද්දයක් නැති නිසා
මනස නිරවුල් කරගන්න හොඳම විිඩියෝ ඔබ හැමදාමත් ඉදිරිපත් කලේ , ස්තුුතියි🎉🎉🎉🎉🎉🎉🎉🎉
මට හිතෙනවා මේ සියලු ක්‍රියාකාරකම්..මම මීට වසර ගානකට කලින් හිතපු, වාක්‍ය පේලි දෙකක් ඇතුලේ තියෙනවා කියලා...ඒ තමයි.."ඔබේ සතුට ඔබ ගන්න, අන් සතුට නොකඩන්න"...මෙම ක්‍රියාදාමය ඇතුළේ බුදුවීමට හෝ...අවස්ථාවක් ඇති බවයි මට හැඟෙන්නේ...
😂
ජීවිතය තුල අනුගමනය කලයුත්තේ කොන්දේසි දෙකකි. "තමන්ටත්, අනුන්ටත් අයහපතක් නොවන ලෙස කටයුතු කරන්න " එපමණයි.
සර් හැම ඉරිදම වීඩියෝ එකක් දාන්නකෝ ❤ පුදුම කැමැත්තකින් බලන එකම චැනලය ❤❤
සර් ට ගොඩක් ස්තුතී ආඩරයත් එක්කම මුලු ලංකාවටම මේ බෙදන දැනුමට ❤ සහෘදයක් වීම ගැන ස්තූතී
ඒ්ක සුපිරි.අපි මොන මොන ෆ්රේම් වලට කොටු වෙලා හිටියට ලෝකේ හැම තැනම පේන්න තියෙන්නෙ මේ සංකල්පය තමා. අපි මත්ද්‍රව්‍ය භාවිතා නොකරන කෙනෙක් ගත්තොත් එයා සමාජයේ හොද කෙනෙක් කියන ලේබලය ගහන්නෙ වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය භාවිතා කරන නිසා. එතකොට එයා ඒ් ඉබි කට්ට දාගෙන හැමතැනම යනව.කට්ටිය එයාව අගය කරනවා. අපි නරක දේවල් කියල දකින්නෙ ඇත්තම මනුෂ්‍ය ස්වභාවය. හොද දේවල් විදිහට දකින්නෙ අර එක එක ෆ්රෙම්ස්. අපි කොච්චර හොද විදිහට ඉන්න හැදුවත් අර අමු මනුෂ්‍ය ගති ඉස්මතු වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. මේ ෆ්රේම්ලස් ගතිය මනුෂ්‍යයාගෙ ඉතිහාසෙ දිහා බලනකොට ගොඩක්ම දකින්න පුළුවන්. කිසිම සීමාවක් නැති, ආරක්ෂාවක් නැති, අභියෝගාත්මක ජීවිතයක්. ඒ්ත් ඒ්ක නිස්කලංක, අභියෝග නැති ජීවිතේකට හරවගන්න අවශ්‍ය නිසා මිනිස්සු සමාජයක් විදිහට නීති හදාගෛන, හොද නරක හදාගෙන ෆ්රේම් උනා. දැං ඒ් ෆ්රේම් ඒකෙන් පිට දෙයක් උනොත් මිනිස්සු කම්පා වෙනව, අපරාධකාරයෙක් කියනව. මේ ඉන්නෙ ෆ්රේම් එක කියන ඇදුම් වලින් වැහිච්ච නිරුවත් ගෑණු මිනිස්සු කියල ගොඩක් අයට අමතක වෙලා. මිනිස්සු සත්තුන්ගෙන් වෙනස් වෙන්නෙ බොහෝදුරට මේ ෆරේම්ස් වල ජීවත් වෙන නිසා. එහෙම නොවෙන තැන්වලදි මිනිස්සුන්ට "තිරිසනා" වගේ වචන භාවිතා වෙන්නෙ නිකම්ම නෙවෙයි කියල දැං තේරෙයි 😊
@
නරක දේවල් ඇත්තම මනුශ්‍ය ස්වභාවය ලෙසත් හොඳ දේවල් ෆ්‍රේම් ලෙසත් ඔබ දකින්නෙ ඔබට සාපේක්ෂවයි. ඔබ සමාජය ඉදිරියේ හොඳ වීමට රාමුගත උනත් ඔබේ සැබෑ ස්වරූපය කෲරත්වය තුල තියෙනවා වගේම තවත් සමහර මිනිස්සු ඉන්නවා ඔවුන්ගේ සැබෑ ස්වරූපය වන්නේ ඔය කියන හොඳ ස්වරූපය යි. ඔවුන් සමහර විටෙක කෲරත්වය කියන ෆ්‍රේම් එක ඇතුලෙ රඟපාන්න උත්සහ කරනවා. ඒ නිසා සැබෑ ස්වරූපය හොඳ වන්නත් පුළුවන්. නරක වන්නත් පුළුවන්. ඔය දෙකෙහිම මිශ්‍රණයක් වන්නත් පුළුවන්. එනම් හොඳෙහි ආකාරයන් හා ඊට ප්‍රතිවිරුද්ධ නරකෙහි ආකාරයෙන් යම් අයුරකින් සම්මිශ්‍රණය වුනු අය ඉන්නත් පුළුවන්. (ඒ අය තමා වැඩි)
ඒ නිසා හොඳ ෆ්‍රේම් එකක් ලෙසත් නරක සැබෑ ස්වරූපය ලෙසත් සලකන්න බෑ. ඒවා එකිනෙකාට සාපේක්ෂ යි.
ඉතාමත් වටිනා වැඩසටහනක්. බොහොම ස්තූතියි ඔබතුමාට.
පැහැදිලි කිරීම විශිෂ්ටයි සර් ❤️
ගොඩක් වටිනව ඔබතුමා කතාකරන මේ කරැනු. දර්ශන වාදය ගැන කථා කරද්දි මම කැමතියි ඔබතුමා මාක්ස් වාදය ගැනත් කතා කරනවනම්.
Great video sir.I am 22 years old. The concepts given in these videos are very important to understand the nature of life. This knowledge is very important to avoid getting lost in a new world full of high dynamics.
තෙරුවන් සරණයි ❤❤
ඔබතුමාණන්ගෙන් ඉගෙන ගන්නා දරුවන් කෙතරම් වාසනාවන්තද කියල හිතෙනවා . අනේ අපේ අවාසනාවකට මෙවැනි ගුරු දෙවිවරු ඒ කාලයේදී අපට ලැබුනේ නැහැ . ඒත් , ජීවිතයේ අවසන් කාලයේ වුවද මා ඔබගෙන් බොහෝ කරුණු කාරනා ඉගෙන ගනිමින් ඉන්නවා . ස්තූතියි ඔබතුමාණන්හට බොහොමත්ම .
මේ ගැන තව වීඩියෝ එකක් කරන්න සර් (active,passive ..etc)
❗සර් AL ළමයෙක්ට කාල කලමානාකරණය ගැන video එකක් ගේන්නකො ❤
ඔබතුමාගේ වීඩියෝ අපූරුයි. ඔබට දීර්ඝායු 🎉🎉
අගයකරමි. ඔබතුමා ධාතු විභංග සූත්‍රය කියවලා තුනුරුවන් කමා කරගෙන තවත් මෙවැනි වැඩසටසටහනක් කරන්න.
We can understand thank you sir
බුදුදහමේ ශුන්‍යතාවය අදියනය කරන මෙන් ඔබතුමා ගෙන් ඉල්ලා සිටිමි. එය අති ස්‍රේස්ටයි .එයට ගහන්න වෙන දර්ශයක් නැත.
සති 2ක් බලන් හිටියා video එකක් බලන්න..❤❤❤❤
මෙතෙක් කල් මා ශූන්‍ය වාදය ඉහළින් පිළිගත්ත මුත් එහි හරි අර් තයක් නොදැන සිටියෙමි.එහෙයින් හැමදේම වැඩකට නැති දේව්ල් යැයි සිතුවෙමි.මේ නරඹුමෙන් පසු මා ශූන්‍ය වාදයේ හරය උකහා ගතිමි.ශූන්‍ය වාදය,ජීවිතයට එක්කර ගතයුත්තේ කෙසේදැයි තේරුම් ගතිමි.රුචිර ගුරුතුමනි,ඔබ මා ජීවිතේ හැරවුම් ලක්ෂයක් වූ බව නියතයි.
ඔයා මොන ශුන්‍යවාදයද පිළිගන්නෙ ? 😊
මිලකල නොහැකි දැනුම... ❤
godak watinawa.
රුචිර මහත්මයා ඔබේ නාලිකාව මා අලුත් මිනිසෙකු කලා.මා මැදිවියේ පසුවන්නෙක්.මීට පෙර මේ වැඩ සටහන් දැක ගැන්මට ලැබුනානම් මා විසිෂ්ඨයෙක් වීමට තිබුනා.❤❤❤❤❤
Please, more videos similar to this.
Very important
සර් මේකෙ තව කොටසක් කියලා දෙන්න❤බොහොම ස්තූතියි
සති 2ක් ඔබතුමා එනකම් බලන් හිටියා එහෙම අසරණ කරන්න එපා ඔබේ සහෘදක පිරිස 💔🙏
ඉතාම වැදගත් 🙏🙏🙏
ස්තුතියි video එකක් එනකම් බලා සිටියේ...
Sir ge video balana kota ලොකු දැනුමක් wage ma.wenama අතල් ekak තියෙනවා.
❤😅
Sir you are one of the most kind and humble person I wish you God bless you
බුදු දහම තුළ පෙන්වන ශූන්‍යතාවය තුළ දහම පවා ශුන්‍යතාවයට යටත් වෙනවා.ඒකයි ඒ දහම එච්චර තීක්ෂණ
Please continue this video..
Very interesting and knowledgeable ..
Thank you sir
Very useful information to be added on to my knowledge. ❤
ඉතාමත් වටිනා හැදින්වීමක්.. ❤️👍
It’s really a worth watching ♥️
Wonerful knowledge
බණ්ඩාරවෙල වංගීස හාමුදුරුවන් මේහෙම අදහ්සක් කියන්නේ කියලා මට හිතෙනවා
Please continue this discussion
ඇත්තටම ජීවිතයේ යථාව ගැන හිතුවම අවසාන තීරණය ශුන්‍යතාවය කියා සිතුනා. අවසානයේ හිස් බවම පමණයි. මොනතරම් පාට කරල හැඩතල දාලා තිබුනත් ඇතුලත ස්වභාවය එයම තමා ඔබ පවසන සත්‍යය.
I got a flashback of carl sagans cosmos tv series with the way you approached to this topic sir
Dear Sir, l am watching this over again and again . Your invaluable videos make my second birth.Thank you Sir very much .
සමහර පදාර්ථයන් තියෙනවා එහි රසායනය නොදැන භෞතික ලක්ෂණ විස්තර කරන්න බැරි ඒවයි , භෞතික ලක්ෂණ නොදැන එහි රසායනය විස්තර කරන්න බැරි ඒවයි . ඒක හරියට පොතක් කියවලා පොතක පිටකවරයට අර්ථකථනයක් දෙනවා වගේම , පොතේ පිටකවරය දිහා බලලා එහි අන්තර්ගතය අර්ථකථනය කරනවා වගේ වැඩක් . මිනිසුන්ගේ සමහර roles , role එකකින් එකකට වෙනස් . ඌ ගෙදරින් එළියට බැස්සාම එකෙක් . ගෙදර ඉන්න වෙලාවට තව එකෙක් . එනම් ඔහුගේ පරිසරය විටින් විට වෙනස් වේ . පරිසරයේ අඩංගු සාමාජිකයින් විටින් විට වෙනස් වේ . එම කුමන කෝණයකදි වුවත් , මොන විදිහේ role එකක් ඔහු play කරත් , එතනදී ඔහුට ඔහුව ඔහු විසින්ම අර්ථකථනයන් සපයා ගැනීමට හා එකිනෙකා අතර කාර්යක්ෂම සමාදානුකූලයන් පවත්වා ගැනීම සඳහා මෙම රසායනය වැදගත් වේ . මෙම භෞතිකය හඳුනා ගැනීම වැදගත් වේ...
ඒකරේඛීය සිතක් හා ඒකරේඛීය නොවන සිතක් යැයි සිත් අර්ථකථනය කළ විට ඒකරේඛීය සිතට "දුක-සැප සමබර වේ" යනුවෙන් අරුතක් ලැබේ . මා දැන් කීමට උත්සාහ කරන කාරණයේදීද මනුෂ්‍ය පාර්ශ්ව දෙකක් මෙම සංකල්පය කරා ලඟා වූ විට , ඔවුන් එකිනෙකාට අනන්‍ය වූ සිත් පරම්පරා පහළ වේ . එක්තරා ධ්‍යාන ශක්තියක් පහළ වේ . නමුත් ඔවුනොවුන් ඒවා නොහඳුනති . ඔවුන් දෙදෙනා අතර ඇති මමත්වය , ඔවුන් දෙදෙනා අතරින්ම නැසී යන්නේද එවිටය . නූතන දැක්මට අනුව "මමත්වය" යැයි අර්ථකථනය කොට ඇති පොරත්වය , ආශාව , නිරාගමිකත්වය , නිවහල්භාවී පණ්ඩිත ස්වරූපය ආදීය මමත්වය තුළින් හටගන්නා 'අශිෂ්ඨත්වය' යැයි සැලකුවද , මා අර්ථකථනය කරගත් මමත්වයේ අශිෂ්ටත්වය නම් එය නොවේය . මාගේ දැක්ම නම් අනෙකාගේ පොරත්වය , ආශාව , නිරාගමිකත්වය , නිවහල්භාවී පණ්ඩිත ස්වරූපය යන ඒවා මා විසින් තේරුම් ගැනීම හා අවබෝධය මමත්වයේ ඇති ශිෂ්ටත්වයේ සැබෑ අර්ථකථනය යැයි මා සිතමි . අනෙකාගේ කැමැත්ත හා අදහසට ගරු කිරීම එය යැයි මා සිතමි...
ස්ත්‍රියක හා පුරුෂයෙකුගේ ප්‍රේම සම්බන්ධතාවයකදී වුවද , ලිංගික හා අනෙකුත් බුද්ධිමය කාරණාවන්හිදී එම දෙදෙනා තරගයක වැද , බිම වැටී අතපය ලෙලිගසා ගන්නවාද , එසේ කර නොගන්නවාද යන පැනයට පිළිතුරක් මෙම පෞරුෂත්වය වර්ධනය තුළින් ඔවුනට ලඟාවේ . එතෙක් ඔවුන් අත්විඳින ලෝක ධර්මතාවයන් ඔවුන් දකින්නේ ඔවුන්ගේ තරඟකාරී රාමුවකිනි . විටෙක එම තරඟයේදී ඔවුන් සතු වන සීඝ්‍රතාවය නිසාවෙන්ම එම ලෝක ධර්මතාවයන් ඔවුන්ට ඔවුන්ගේ ඇස් මානයෙන් අතපසු වේ . එතකොට තමයි සඳ උනත් 'සඳ' වගේ තියෙන්නේ . තරු උනත් 'තරු' වගේ තියෙන්නේ . මල් උනත් 'මල්' වගේ තියෙන්නේ . ඒ වගේම මම 'ඔබ' නොවන තාක්, අපි 'අපි' වගේම ඉන්නෙත්...
Great speech sir I want more videos
Goes down to core Buddhism....
මාගෙ ආචාරය ඔබ තුමාට,,
ප්‍රවේශය💥❤
Bohoma hoda adahas dakweemak,,,a wagema api bohoma aatha geewath unu darshanawaadeenge loka wala hirawela inna kisi awasyathawayak na,,anika shoonya thawaadaya kiyanne mahapolowe geewathwena ekthara pirisakage awidyathmaka thathwayak witharai,,mokada a gollo danne na hariyatama me wisdom low eka kriyathmaka wana akaraya,koi tharam a pirisa meka shoonyayi kiyala oppu kalath ekata wishaya paadaka wena karunu galapanna nam wishwaya awaboda kala yuthumai. ,anika paramaarthamaya washayen wagema sammuthiya washayenuth budu dahame kotas dekak dakwala thiyenawa,,sammutni sathya hariyatama dakapu kenekuta paramartha sathya hewath lokaya aththa athi satiyen ehemath nathnam yathabhootha nganayen dakinna puluwan wenawa,,,ithin ehema mulinma dakina kenata thamai sowan labhiya kiyala kiyanne,,sowan laabhiyata eka continu karagena yanna paramartha sathya thula thamange lokaya godanagagenama yaayuthu wenawa,,ehema unama ohuta hakiyawa labenawa thaman koi tharam dewal me loke asuru kalathme thula aththe pahadili maayawak bawa,,ehema diyunu wemin pawathina mano bhawaya ekthara awasthawakadee aapassata noyana akaraye noselwena chiththa weethiyak ehemath nathnam me dharmathawayema hitha pihituweemata hakithathwayak udawenawa a awasthawa maga nohara yama thuladee ohuta me geewithaye nawatha wathawak thrushnawakin bhawaya alwa ganeeme siyalu thathwayan ikma yanwa,,,ethan sita ohuge kriya kareethwaya a mohothata pamanak adala wenawa,,anna ethanadi kriya sith thula ohuge gewitha gamana gena yana athara a wanawita ohu wimukthi daayakayek hewath ohu me loke kisidekata aleemak nathiwa gewathwenawa,,aththatama ohu me kisideyaka athi reality eka ehemath nathnam me siyalu de barak bawa therum aran a kisiwakata aleemaknathiwapahanak niwila yanawa wage niwila yanawa,,aye ohuta me loke kisi deyak ekka kisi gabudenuwak na,,,anna ethanadi ohu meke yamkisi shoonya thawayak dakinawa a unath a dakinne me kiyana shoonya thawayanam newei.......
Kohoma unath apita geewithe barak nathuwa geniyanna wagema loke inna puhu ahankara charitha wala thathwaya therum ganna oya cocept eka wadagath wenawa. A wagema darshanaya kiyanne kawruth balapu widiyatama a anuwa api baleemama newei,,,mokada apita eeta eha yanna onatharam hakiyawak thiyenawa,,,obage uthsahaya watinawa,,try it more than,,,,
මුල් ටික carl sagan ගේ the pale blue dot එකෙත් තිබ්බ ඒ වගේම මට මතක හැටියට ❤
Happy to see you back Sir. Your videos are something that Im looking forward on Sundays.
Sir දර්ශනවාදය කියන එක hobby එකක් වෙලා දැන්.. thank you sir ❤️
හරිම රසවත් සර් ❤❤
මම මේක දානකම් බලන් හිටියේ ගුරුතුමනි ❤ ඔබට ස්තුතියි 🎉
මේ ගැන තව දැනගන්න කැමතියි👍👍👌👌❤️
නියමයිනේ සර්😊
My dear Sir , your invaluable lecture presented in an amazingly effective way strongly helped me to realize the reality of life which gifted me a stress free tranquil life . Thank you very much . Desire to watch more of this kind .
මං හිතන ව්දිහ වෙනස් කරපු ගුරුවරය ❤
සතුටුයි 😊
සර්ගේ වීඩියෝ බලන්න ගොඩක් ආසයි.. තැන්ක්ස් සර් ❤
පියවරු සහ පුත්තූ රුසියන් නවකතාවේ බසාරොව් චරිතය සිහිපත් වේ
වටිනා දැනුමක් ලබාගත්තා වටිනා වීඩියෝවක් මෙකනම් ..😊
I remember what Carl Sagan said in the book Cosmos.
විදර්ශන කන්නංගර සහෘදයා ලියපු කසුන් කල්හාරගෙ සිංදුවක් තියෙනවා "සඳ සඳ වගේ" කියලා. ඒකෙ හරය කැටි කරලා තියෙන්නෙ මේ දාර්ශනික සංකල්පයට කියලා හිතන්න පුලුවන්❤
වෙන්න පුළුවන්. කාන්තාවකගෙ රහස් ප්‍රදේශය බලන්න ඕනියි කියලා ෆේස්බුක් මැසෙන්ජර් එකේ තර්ජනය කරලා හිරේ වැටෙන්න ගියෙ ඒ තිරිසන් ගතියට ජීවත් වෙන්න ගිය නිසා විය හැකියි. 😂
Interesting. Thanks.
මම හැමදාම හිතන්නේ අමුවෙන් ජීවත් වෙන්න ඕක කියලා එහෙම උනාම හරිම පහසුයි ලෝකයාට ඕන විදියට චරිත නඩත්තු කරන්න අවශ්‍ය නෑ
ඔබ වැන්නවුන් මේ කරන සේවාව ඉතා ඉහළින් අගයකොට සලකමි.
Great ❤❤❤
හැම සතියෙම video එකක් දාමු රුචිර සර් ❤🎉
බුදුන් දේශනා කල ශුනයත්වය,කෙනෙකුට වචනවලට පෙරලිය නොහැක,එත්කොට නිරපේක්ෂ ශුන්‍යතාවය වචනවලින් සාපේක්ෂ වෙනව,එතකොට ඒක ශුන්‍යතාව නොවේ,
ස්තුතියි සර්, තව තවත් දර්ශන වාදය ගැන වැඩසටහන් කරන්න👍👍💐💐💐❤️🩹
මේ කරුනු තේරුම් ගැනීමට ජීවිතයට ගලපා ගැනීමට නිවහල් මනසක් වගේම හොද මොල දාරිතාවක් ඕන.
Thank you Dr ruchira