Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කාලයක් මම රාජ් ස ට බැන බැන හිටියා ඒත් ...අද වැඩසටහන හරියටම හරි මම සොයාගත් විස්තරත් ඔබ තුමා ඉදිරිපත්කල විස්තරත් සමානයි .... සද්ද නැතිව මමත් මේ හැම එකකම බලාගෙනයි ඉන්නෙ ජය වේවා ..😍😍
Excellent, tanks
වැදගත් ❤❤...Sir&Nuwan ට ජය වේවා...🙏
Thanks, Prof. and Jude.
අනේ පුලුවන්නම් සරදියෙල් ගැන වැඩසටහනක් කරනකොට උතුවන්කන්ද ලග ඉදන් කරනවානම් ගොඩක් වටිනවා.
කැප්පෙටිපොළ නිලමේතුමා,ගොන්ගාලේගොඩ බණ්ඩා රජතුමා,වීරපුරන් අප්පු වගේ නායකයෝ මේ රටේ නැවත පහළ වේවා!🙏🙏🙏🙏🙏
I agree with you wholeheartedly regarding our people's mentality
Very interesting and informative
Good luck sir
Superb program
ගජමන් නෝනා ගැනත්,කුඩාපොළ හිමි ගැනත්,සරදියෙල් ගැනත් වැඩසටහනක් කරන්න.
Superb ❤
මාතලේ අලුවිහාරේ රජ මහා විහාරයේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම පිළිබඳ කියලා දෙන්න sir
ස්තුතියි ඔබට.
Thanka prof.❤
❤️🙏👍💐
👍👍👍🙏🙏🙏👏
නෙත් fm දැන් වත් ප්‍රගතිශීලී වීම සතුටක් 😌🙂👍
අදාල මාතෘකාවට වැඩි කාලයක් යොදවනවනම් වටිනවා
👍👍👍
නුවන් Profeccor එක්ක එකතු වෙලා මානව පරිනාමය වගේ මාතෘකා ගැනත් ගෙමුද. ලංකා ඉතිහාසය ගැන විතරක් නොකර. Prof ට ලස්සන දැනුමක් එ ගැන තියෙනව අහන් ඉන්න ආසයි.
අපේ මුල්කොටස් බලන්න
ලංකාවේ වාමාංශික ව්‍යාපාරය රෝහණ වීජේවීර 71 කැරැල්ල 88 89 භීෂණය 30 අවුරුදු යුද්දය ගැන විඩියෝ සීරියස් එකක් ඕනේ
❤❤
Karapu hariya bohomayi.dan gedara giin vishrama yanna.
😮😮😮
🙏
Mahaththaya obatuma sambanda karaganne kohomada
👍👃👍
විස්තර මදි වගේ හැගීමක් තියෙනව මටත් මේ සටන ගැන විස්තරාත්මක හෙලිදරව්වක් කරනවනම් සතුටුයි
👍 අරගල වීරයන් ට ප්‍රනාමය 🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
48 අරගලය ගැන විස්තර මදි වගේ මට දැනෙන්නේ
යහපාලනය - Good governance වචනේ චොර කරලම දැම්ම 2015 😢
කුඩාපොල හාමුදුරුවන් ගැන කිව්වෙ නැහැනේ
වීර පුරන් අප්පු ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👑️👑️👑️👑️👑️👑️👑️👑️
පුරන්අප්පු මම වගෙ තව 10 ක් හිටියනම් කියලා කිව්වෙ 10ක් වත් හරියට උදව් කලෙ නැහැ කියලා වෙන්න බැරිද ?
මේ අරගලයෙදී තුවක්කු කඩපු සිද්දියක් තියෙයි නේද.විස්තර මදි
කුඩා pola හාමුදුරුවෝ gana කියන්නේ නැද්ද
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇයි විවේචන සියයක්...
මාෂල්ලෝ පැනෙව්වේ 1845 ද,? 1848 ද
ඔය කුනුහරුප කියන ජම්බු කල්ලිවල එවුන්ට ඒ වායි න් සල්ලි ගෙවනවා.
පර්සි මහින්ද රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ යන නමින් ඇවිත් සුබ අනාගතයක් කියලා ලියලා මහින්ද රාජපක්ෂ කියලා සිංහලෙන් යටින් අත්සන් කරලා තමයි අපිට ඇriye 😂 branding එක මරු නේද 🤣🤣🤣🤣
රාජසෝම මහතා අනුර කුමාර මහතා කියනදේ එහෙමම කියන එක ලොකුදෙයක්. බුද්දිමතුන් මාලිමාව වටා
😂😂😂
2022 මහජන අරගලය නුවන්ට මතක් වුණේ නැති එක පුදුමයි 👍
1848 කැරැල්ලේ ඩින්ගි රාල උනන්තැන්නේ ඩින්ගිරාලගේ සොහොයුරෙක්ද?මහනුවර සිට හගුරන්කෙත බලායන සුදු හමුදාවක් මහවැලි ගගේ පැන්නුම් ගල නැමැති තැන ගල්බෙනයක සැගවී සිට හෙල්ලකින් ඇන සුදු හමුදාවක් (800 ක් පමණ )ඝාතනය කලා යැයි කියවෙන ජනප්‍රවාදයේ සත්‍යතාවයක්තිබේද?
ඒ 1803 උන දෙයක්.එයාගෙ නම විසිoගෙදර පුංචිරාල
@@supun731මේව ගැන කියන් නැද්ද ?
පුරන් අප්පුගේ වාසගම. ""වීර හැන්නදිගේ"" උනේ උච්චාරණ පහසුව අනුවය්****ඔහුග්ේ නියම. වාසගම ""වීර සන්නද්ධ වීරබල ජයසූරිය තුරු උතුම්පාල අර්ථදේව ගුණරත්න පටබැදිගේ ෆ්‍රන්සිස්කු.. ප්‍රනාන්දු "" ඔහුගේ පියාගේ වාසගමත්. ඒකය්..පියාගේ නම "දොන් කැලිස්ටෝරු..ප්‍රනාන්ඩො""****පුරම්ගේ අම්මාගේ නම...""වර්ණමාන්න දිසානායක ලක්ශපති මහ විදානලාගේ දෝන හෙලේනා."" ***
හපියි ඉතිහාසකියන්න ඇවිත් වැඩියෙන් කියන්නෙ විකාර කයිවරු
ඔව් ඒකනම් ඇත්ත කයි වාරු නම් ඕනි නැ මටත් එපා උනා
Dollar කාක්කා 😂 මුට කවදා හරි හෙනම ගහන්න ඕනේ 😂
❤❤❤
කාලයක් මම රාජ් ස ට බැන බැන හිටියා ඒත් ...අද වැඩසටහන හරියටම හරි මම සොයාගත් විස්තරත් ඔබ තුමා ඉදිරිපත්කල විස්තරත් සමානයි .... සද්ද නැතිව මමත් මේ හැම එකකම බලාගෙනයි ඉන්නෙ ජය වේවා ..😍😍
Excellent, tanks
වැදගත් ❤❤...Sir&Nuwan ට ජය වේවා...🙏
Thanks, Prof. and Jude.
අනේ පුලුවන්නම් සරදියෙල් ගැන වැඩසටහනක් කරනකොට උතුවන්කන්ද ලග ඉදන් කරනවානම් ගොඩක් වටිනවා.
කැප්පෙටිපොළ නිලමේතුමා,ගොන්ගාලේගොඩ බණ්ඩා රජතුමා,වීරපුරන් අප්පු වගේ නායකයෝ මේ රටේ නැවත පහළ වේවා!🙏🙏🙏🙏🙏
I agree with you wholeheartedly regarding our people's mentality
Very interesting and informative
Good luck sir
Superb program
ගජමන් නෝනා ගැනත්,කුඩාපොළ හිමි ගැනත්,සරදියෙල් ගැනත් වැඩසටහනක් කරන්න.
Superb ❤
මාතලේ අලුවිහාරේ රජ මහා විහාරයේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම පිළිබඳ කියලා දෙන්න sir
ස්තුතියි ඔබට.
Thanka prof.❤
❤️🙏👍💐
👍👍👍🙏🙏🙏👏
නෙත් fm දැන් වත් ප්‍රගතිශීලී වීම සතුටක් 😌🙂👍
අදාල මාතෘකාවට වැඩි කාලයක් යොදවනවනම් වටිනවා
👍👍👍
නුවන් Profeccor එක්ක එකතු වෙලා මානව පරිනාමය වගේ මාතෘකා ගැනත් ගෙමුද. ලංකා ඉතිහාසය ගැන විතරක් නොකර.
Prof ට ලස්සන දැනුමක් එ ගැන තියෙනව අහන් ඉන්න ආසයි.
අපේ මුල්
කොටස් බලන්න
ලංකාවේ වාමාංශික ව්‍යාපාරය
රෝහණ වීජේවීර
71 කැරැල්ල
88 89 භීෂණය
30 අවුරුදු යුද්දය ගැන විඩියෝ සීරියස් එකක් ඕනේ