1818 Uwa Wellassa Rebellion in Sri Lanka- 1818 විමුක්තිකාමී වෙල්ලස්ස

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 170

  • @SheanDK
    @SheanDK 5 лет назад +88

    ඇඟ කිලිපොලා යාම එක්කම ඇස් දෙකට කඳුලු ආවේ මොකද කියලා හිතාගන්න බැරි උනා,,,
    අතීතයේටම හිතින් ගෙනගියා...
    පර සුද්දා ඉතිරිකල මේ දේ අදත් ගෙන යනවා...
    හිතට දරන්නම බැරි වේදනාවක් මිස...
    වෙනත් යමක් ඇත්නම් මේ පිං බිමට ණය නොවී මේ ආත්මයෙත් මිය යාම විතරමයි...
    ඔබලාට පින්...
    තුනුරුවන්සරනයි....!!

    • @oneminute4reverberation165
      @oneminute4reverberation165 4 года назад +2

      ඔබට ජය වේවා ..........

    • @suwaresdahara1202
      @suwaresdahara1202 3 года назад +2

      ~~කුලය භේද නොකර කුලය තුලින් ස්වයංපෝෂිත වූ දේශය~~
      වර්තමාන සමාජය තත්ත්වය තුළ දෙමාපියන් වන අප අපගේ දරුවන්ටගේ යහපත් මතුපැවැත්ම උදෙසා ඕනෑම ක්‍රියා ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙලඹී සිටිති. ඉංජිනේරුවෙකු,වෛද්‍යවරයෙකු නොයෙසේ නම් සමාජ සම්මතය තුළ පවතින ඉහළ රැකියාවක් වෙත තම දරුවා තල්ලු කිරීමට අප නොගන්නා උත්සාහයක් නොමැත. ඒ අපට නොලැබුණු සමාජ තත්ත්වය දරුවා තුලින් හෝ අත්පත් කර ගැනීමටයි. ගොවියකුට කුඹලෙකුට කිසි දිනක තම දරුවා ගොවි පුතෙකු කුඹල් පුතෙකු,දුවෙකු කිරීමට ආශාවක් නැත
      වර්තමානය තුළ පවතින සමාජ තත්ත්වය, අපට උරුමවූයේ විදේශ ආක්‍රමණ වල මුල් බසැගැනීම තුළිනි. බටහිර ආක්‍රමණ ඒමට පෙර ද අප රට සියලු මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ ක්‍රමවේදයක් තිබුණි. ඒවා රට තුළ ස්ථාපිත වී ස්වයන්පෝෂිත දේශයක්, රාජ්‍ය පාලන ක්‍රමයක් තිබූ යුගයකයි. විදේශ බටහිර ආක්‍රමණ අප රටට පැමිණිම සිදු වූයේ. ඔවුන්ට වෙනත් රටවල් මෙන් මේ හෙළදිව පහසුවෙන් යටත් කර ගැනීමට නොහැකි විය. ඒ සඳහා ඔවුන් විවිධ කණ්ඩායම් මෙරටට එවීය. ඒ මේ රට තුළ ස්ථාපිතව තිබූ පාලන ක්‍රමය, හෙළ සංස්කෘතිය බිඳ හෙලීමට විවිධ පිඹුරුපත් සැකසීමටයි. (ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් ඔබ නොදත් බොහෝ තොරතුරු රාශියක් ඇත) ඉදිරියේදී පියවරෙන් පියවර සාකච්ඡා කරමු. එම පිඹුරුපත් ඔස්සේ ඔවුන් මූලිකව සිදු කළේ ගම හා පංසල අතර තිබූ සබැඳියාව විනාශ කිරීමයි.( ඒ සඳහා නොගත් උත්සාහයක් නැත) එකල ගමට අනිවාර්යෙන්ම පංසල තිබුණි කාලයේ ඇවෑමෙන් පංසල්වල සියලු භික්ෂූන් වහන්සේලා වනගත විය. ඒ මන්ද යත් ඔබට සිතාගත නො නොහැකි තරමින් භික්ෂූන් වහන්සේලා ඝාතනය විය. ඉතිරි වූයේ කුඩා භික්ෂූන් වහන්සේලා පිරිසකි. එම පිරිසත් කැලෑ තුල සැඟවී දිවි බේරාගත් භික්ෂු පිරිසකි. මේ තුළ පන්සලෙන් ගමට ලැබුණ ධර්ම දායාදය කාලය ඇවෑමෙන් නැතිවී ගියේය. නව පරපුරකට අපගේ ධර්මය මූලික කර ගනිමින් තිබූ පාලන ක්‍රමය ගැන අවබෝධය වියැකී යන්නට විය. ඔය අතරතුර බටහිර පාලන ක්‍රමය මෙරට ස්ථාපිත වී ඔහුගේ පාලන ක්‍රමයට අවශ්‍ය සංස්කෘතික වෙනස්කම් ටිකෙන් ටික සිදු වන්නට විය.
      කුල පරම්පරාව ඔස්සේ රැගෙන ආ සියලු දැනුම් විනාශ කිරීම්ටත්, කුලපරම්පරා අතර වාදයක් භේදයක් බවට පත්කර, දැනුම් රැගෙන ආ පිරිස් ඝාතනය කිරීම්ටත්, ඇතැම් ශිල්ප කලා තහනම් කිරීම්ටත්, පුස්කොළපොත් විනාශ කිරීමටත්, ඒවා උන්ගේ රටවල්ට රැගෙන යාමටත්, ක්‍රියා කළේය. සියලු ජල පපෝෂක කැලෑ කපා ආර්ථික භෝග සාදා ඒවායේ වහල්ලු කර ඔවුන්ගේ වහල්භාවයට අප නතු කර ගැනීම තුළින් වහල් ජාතියක් නිර්මාණය කළේය. කීමට බොහෝ ඇතත්, මේ එයට අවස්ථාව නොවේ. ඉදිරියේ දී පිළිවෙලින් ඔබ අතට ඒ සියල්ල පත් කරනෙමු. මේ අවදි කිරීමක් පමණි.
      "සුද්දා අපට කොරපු හරියක් නැත. අපේ පොඩි උන්ට උගන්වන්නේ සුද්දා කරපු හරියයි. ඒවා දරාගෙන කළු සුද්දන් වෙයි. කීමට නොහැකි බොහෝ දේ ඔවුන් විසින් සැකසූ අධ්‍යාපන ක්‍රමයට ඇතුළු කළේ නැත. නමුත් සිදු වූ වරද නිවැරදි කිරීමට වැරදුණු තැන සිහිගැන්වීමට කාලය එළඹ ඇත."
      (source - ruclips.net/video/EDm-EiF-HjU/видео.html)

  • @vichalyathanuja8338
    @vichalyathanuja8338 3 года назад +138

    අපේ වෙල්ලස්ස 😭😭😭😭සුද්දො හිටියනම් හොඳයි කියන තරමට නිවට උන එක ජාතියක් වෙලා අද😭😭ශ්‍රේෂ්ඨ සිංහලයෝ නැවතත් මෙහි පහළ වේවා

    • @hacker-jo5hj
      @hacker-jo5hj 2 года назад +16

      සහොදරයා සෙස්ට සින්හලයෝ අපි අපියි රට ගොඩ ගන්න ඔන මොකද මෙහෙම හිටියොත් අනගතයෙදී කවුරුත් එන්නෙ නැ අපියි රට ගොඩ ගන්න ඔන ⚔️

    • @sachinshehanjeewantha9701
      @sachinshehanjeewantha9701 Год назад +7

      අනිවාර්‍යන් වස්තුලා. අපි ගොඩගමු.❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @dasunmanohara9888
      @dasunmanohara9888 Год назад +6

      ඉතින් බන් අපි අලුත් දෙ හොයාගන්න බැලුවෙ නෑ කිසිම සංවර්ධනයක් වුනෙ නෑ

    • @danumr.9789
      @danumr.9789 Год назад +4

      ​@@dasunmanohara9888රටට ඇත්තටම ආදරේ පාලකයෙක් ආවම අපි බලාපොරොත්තු වෙන රට අපිට ලැබෙයි,

    • @sarasavi7898
      @sarasavi7898 Год назад +11

      සුද්දො ගියාට උන්ගෙ පුකවල් හෝදපු උන් පාලනයට ආවනෙ

  • @mt841000
    @mt841000 2 года назад +51

    කැප්පෙටිපොළ මහනිළමෙතුමා, කොහොකුඹුරේ රටේරාළ උත්තමයා, බූටෑවේ රටේරාළ උත්තමයා ඇතුලු 1818 ජාතික නිද්හස් සටනේ දිවිපිදූ සියලු වීරවරයන්ට උතුම් නිර්වාණ සම්පත්තිය වේවා....!

  • @deminigamage9438
    @deminigamage9438 3 года назад +78

    කදුළු නතර කරගන්න බැහැ. එකල සිටි සියලු ජාතික විරුවන්ට නිර්වාණය අත් වේවා 🙏

  • @darkskanny
    @darkskanny 3 года назад +10

    මේ කතාව අහද්දි බලද්දී ඇත්තටම ඇහැට කදුළු ආවා...
    මේ වගේ ශ්‍රේෂ්ඨ වූ ප්‍රෞඪ ඉතිහාසයක් තියන රටක ඉපදෙන්නත් පින තියෙන්න ඕනේ...
    මම ශ්‍රී ලාංකිකයෙක් විදියට නිහතමානීව ආඩම්බර වෙනවා...
    එදත් අදත් මේ වගේ තමන් ඉපදුන රට පාවා දෙන මිනිස්සු ගැන තියෙන්නේ දුකක් නෙවෙයි ලොකු පිළිකුලක්...
    Proud To Be a Sri Lanka 🇱🇰🇱🇰🇱🇰

  • @lakmal9388
    @lakmal9388 4 года назад +41

    18 වැඩි සැම පිරිමියෙක්ම වෙල්ලසෙදි මැරැ එංගලන්තයට සප වේවා....

    • @senkadagala5634
      @senkadagala5634 4 года назад +7

      Ape ratata karapu aparada thama okunta corona walin eka digata marenne unge rata vinasa wennama ona

    • @diltvjunior8629
      @diltvjunior8629 2 года назад +2

      Don't say so

    • @Alexroy25
      @Alexroy25 Год назад

      @@diltvjunior8629 Hey bro, Are you a British fan?

    • @DilharaMadhusanka-l5b
      @DilharaMadhusanka-l5b Год назад +5

      Angalantheta hena ghapan

  • @VlogswithGimi
    @VlogswithGimi 3 года назад +10

    මේ වීඩියෝ එක මුලින්ම බැලුවේ මෝහන සර්ගේ රාවණා ඉතිහාස පංතියේදී එදා ඒ දැනුන දුක අදටත් දැනෙනවා.නොදැනිම ඇස්වලට කදුලු ආවා 💔

  • @ravilakshan2427
    @ravilakshan2427 2 года назад +31

    මේවා දකිද්දී ඌව වෙල්ලස්සේ කොල්ලෙක් වෙලා ඉපදෙන්න ලැබුණු එක ගැනත් ආඩම්බරයි..♥️🥺🔥♥️🙏🏼

    • @lasanga__boi
      @lasanga__boi 5 месяцев назад

      ගමෙන් ගමට වෙනසක් නැ අපෙ ලේ කෑක්කුම තියනවා 🇱🇰

  • @lasavijaya2
    @lasavijaya2 7 месяцев назад +8

    සුද්දන් විකෘති කළ ඉතිහාසය , අප.මෙතෙක් පොත පතින් හැදෑරු ඉතිහාසය ඉදිරියේදී සම්පූර්ණයෙන්ම වෙනස් වනු ඇත.❤

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 4 года назад +23

    අපේ පාසලේ ( මතුගම කන්නන්ගර විදුහල) හෙට( 2020.03.02) පවත්වන උඩරට ගිවිසුම පිලිබඳ කතිකාවත් වැඩසටහනේ අතරමැද විකාශනය කිරීමට මෙම වැඩසටහන තෝරා ගත්තෙමු. ඔබට පින්....

  • @priyanthalal6926
    @priyanthalal6926 2 года назад +8

    1818 විරැවන්ට නමස්කාර විිෙවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Dushan-Np_Camera_Lens_unboxing
    @Dushan-Np_Camera_Lens_unboxing 2 года назад +15

    එදා වගේම අදත් රට පාවාදෙන පරගැති වහල්ලු නැතුව නෙමෙයි අදත් රටේ. කනගාටුයි දුකයි රට ගැන ආදරෙයි රටට

  • @shanu8092
    @shanu8092 2 месяца назад +2

    මේවා දකිද්දි ලේ කකියනව බොලව් 😢😢❤

  • @sithijaniranga3915
    @sithijaniranga3915 3 года назад +15

    හෙලයන්ට ජය🇱🇰🇱🇰🇱🇰

  • @chandunichethana7336
    @chandunichethana7336 3 года назад +5

    මගේ assignment එකට අවශ්‍ය වු කරුණු බොහොමයක් තිබුනා❤

  • @namalrathnayake1028
    @namalrathnayake1028 5 лет назад +52

    රට ජාතියක ප්‍රෞඩත්වය .. ආඩම්බරයක් මට මගේ රට ගැන..

  • @elenieleni3859
    @elenieleni3859 3 года назад +38

    ශ්‍රි ලංකාව සංවර්ධිත වීමටනම් ගොවියකු රජවිය යුතුමය. රදලයින් පන්නා දැමිය යුතුය.

    • @lasanga__boi
      @lasanga__boi 5 месяцев назад

      එකනම් ඇත්ත එදා රදලයින් සිංහල කමයි පවා දුන්නේ 🥲💥✋

  • @gihananushka5951
    @gihananushka5951 2 года назад +4

    ඇසෙන් වැටෙන කඳුළු නතර කරගන්න බැ .පානම කියන කොට
    දැනෙන හැගිම කියා ගන්න බැ❤️

  • @hdesilva8843
    @hdesilva8843 4 года назад +10

    I couldn't stop shedding my tears. Should let the youngsters to know about brave rebellions fought against foreign invasions..

  • @beligalledhammajoti1700
    @beligalledhammajoti1700 3 года назад +7

    Great!!! We need these stories for our young generation.

  • @puranayalk
    @puranayalk 4 года назад +12

    මේ මගේ භුමියයි.එය රැකීම උදේසා මුලු දිවියම කැප කර සිටිමි

  • @jandeve7221
    @jandeve7221 4 года назад +22

    එහු මිනිස්සු හිටිය රටක්නේ මේ දැන් සුද්දට කත් අදින්නේ.😢

  • @පසිඳුලක්ෂාන්-ප1ට

    සුද්දෝ අපිට වස්සර තුන්දහසක ඉතිහාසයක් ලියලා දිලා,උන් අපේ වසර පන්දාහසක පුරා වස්තු ,පුස්තකාල පොත් අරන් ගියා,මේ විඩියෝ එක ගැන ආඩම්බරයි,අපේ දේශපාලකයෝ ගැන ලැජ්ජයි

  • @nethushapriyadarshana5483
    @nethushapriyadarshana5483 2 года назад +9

    කැප්පෙටිපොළ නිලමේ තුමා නියම සිංහල පිරිමියෙක්

  • @pushpadesilva7087
    @pushpadesilva7087 4 года назад +13

    එහෙම හිටිය විරුවන් අද කො ..
    ජිවත පුජා කර අරක්ශා කරපු රට අද අගාධයක..
    අඩම්බරය බලන්න සලෙස්විමට..බුදුසරණය ඉ

  • @ChapaMadhubhashini
    @ChapaMadhubhashini Год назад +3

    ඉගෙනීමට මහත් රුකලක් උනා. මම Grade 11 වල ඉන්නේ... මෙවැනි තවත් videos බලාපොරොත්තු වෙමි..

  • @rasanganaswarnamaali9068
    @rasanganaswarnamaali9068 Год назад +4

    වෙල්ලස්සේ ඉපදුනු මනුස්සයෙක් හැටියට මටත් ආඩම්බරයක් දැනෙනවා..ඵ්ජාතික විරයෝ අදටත් හිටියනමි .🥺🥺

    • @janakisuranga1969
      @janakisuranga1969 Год назад +1

      හිටියනං කියලා දුක් වෙලා වැඩක් නෑ.දැන් තියෙන්නේ අපේ කාලේ.අපේ රට ගොඩගන්න එදා එයාලා ජිවිතේ පවා දුන්නා ඒත් අපි මොකක්ද කරන්නේ.මේ පාලකයින්ට යට වෙලා හැම අසාධාරණකමක් ම බලන් ඉන්නවා.අපි තමයි දැන් අපේ රට බේර ගන්න ඕන.

  • @gkkandy2014
    @gkkandy2014 2 дня назад

    😢😢😢😢😢අතීත විරුවණි ඔබ සැමට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏

  • @nuwanchathuranga5038
    @nuwanchathuranga5038 7 месяцев назад

    මේ වා දැකිද්දී මගේ ලේ කකියනවා මටම කදුලක් මහ ගැම්මක් හදවතට එනවා.එදාමමත් ඒ සටනේ හිටියා වගේ හැගීමක්.මේක මහ වීරයෝ පහල උන පින් බිමක් වෙල්ලස්සෙන් බිහිඋන මිනිස්සුට අංගං ශිල්පීන් අදටත් දේවත්වයවයෙන් පුදන්න ඕනි.

  • @amaweerasinghe6689
    @amaweerasinghe6689 4 года назад +6

    11 වසර ඉතිහාසය පාඩම හොදටම පාඩම් උනා ... බොහෝම ස්තුති

  • @rohansunimal3306
    @rohansunimal3306 3 года назад +1

    Akala siti siyalu denata Teruwan saranai dalada samidunge pihita aserwadaya arakshawa labewa niwan dakithwa sadu sadu sadu mage ratata sri dalada samidunge saranai

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 6 месяцев назад

    මේ ලියන මමත් ඌවේ මේ පරපුරක කෙනෙක් ඈත්තටම එදා අපේ ප්‍රෞඩ දේශය විනාශ වී ගියා
    එහෙත් නිදහසෙන් පසු ඒ දේශය නැවත නිර්මාණය කිරීමට පාලකයො අසමත් වෙලා තියෙනව දැන්වත් අපේ හැමකෙනෙක්ම ඒ ප්‍රෞඩ දේශය නිර්මාණය කිරීමට උත්සහ කරන්න.

  • @sakunthapiyumal4325
    @sakunthapiyumal4325 4 года назад +2

    godak sthuthi.thawath me wage video danna.

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 2 года назад +8

    😥😥
    මගේ රටඅරක්ෂා වේවා ❤️🇱🇰

  • @sam27127
    @sam27127 4 месяца назад +1

    දැං ඉන්න ඈයෝ සුද්දන්ට ආවඩනවා ලැජ්ජයි

  • @වලපනේ-මහා-දීශාව

    🇱🇰🙏🇱🇰 අපි ‍රූප රාමුවල ඉන්නව දකිනකොට අපිට හිතේනවා එදාත් අපි ඉන්න ඇති කියලා සර්

  • @keesarajeewan159
    @keesarajeewan159 3 года назад +2

    Theruwan saranai!

  • @pansiluwickramarathna9823
    @pansiluwickramarathna9823 4 года назад +10

    තොපිලා සින්හලයො නම් මේක ශෙයා කරපල්ලා. අනිත් අයටත් බලන්න

  • @ChandrikaSumanathilaka
    @ChandrikaSumanathilaka 4 месяца назад +1

    සිංහලේ ජය වේවා

  • @namesk6086
    @namesk6086 3 года назад +4

    ඌවේ වෙල්ලස්සේ අපි

  • @dilanishashikamali9591
    @dilanishashikamali9591 2 года назад

    Tank you

  • @rose-ux2cr
    @rose-ux2cr 4 года назад +4

    Uva Wellassa!!!!🙏

  • @chandunichethana7336
    @chandunichethana7336 3 года назад +2

    Superb❤❤

  • @ireshagunawardhana3351
    @ireshagunawardhana3351 4 года назад +3

    I love country❤❤❤❤

  • @chathusewwandi7240
    @chathusewwandi7240 4 года назад +4

    උසස් පෙල ඉතිහාසයට ගොඩාක් වැදගත් මේක.. නියමය්.. 🙏🙏

    • @s2dio94
      @s2dio94 3 года назад +1

      නොදකිං

  • @pushpadesilva4602
    @pushpadesilva4602 4 года назад +2

    හරිම දුකයි

  • @nativelion3609
    @nativelion3609 5 лет назад +14

    boiling my blood....

  • @harshanalin3505
    @harshanalin3505 Год назад +1

    "Ekanaligoda" kiyannema saapayak ratata....

    • @Ktmju
      @Ktmju 10 месяцев назад +1

      එක්නැළිගොඩ පරම්පරාවේම කෙනෙක් තමයි මේ යුගයෙත් රට පාවාදීම නිසා අතුරුදහන් කරලා තියෙන්නෙ.. කවුරු කලත් දේශද්‍රෝහියෙකුට දෙන්න ඕන දඬුවම මරනයමයි..

    • @RR1kavinda
      @RR1kavinda 9 месяцев назад

      ඔබ ඉතාමත් නිවැරදියි. ඒ පරම්පරාවෙ තමයි ​@@Ktmju

  • @amithamithdimuthu3829
    @amithamithdimuthu3829 11 месяцев назад +2

    ,ඇඩෙනවා බන්

  • @keesarajeewan159
    @keesarajeewan159 3 года назад

    Me apee ithihaasaya nawatha me inna aluth paramparaawata me vidiyata hari sihipath karadenna katauthu karana weera sinhalayanta jaathiyema namaskaaraya wewaa !

  • @moviesworld3527
    @moviesworld3527 3 года назад +4

    කියන්න වචන නැහැ 🙏😢❤💔

  • @ළහිරුසදරුවන්
    @ළහිරුසදරුවන් 3 месяца назад

    ගම❤️

  • @PriyanthaKumara-h9o
    @PriyanthaKumara-h9o 4 месяца назад +1

    ❤❤❤ KAPPETIPOLA 😢😢😢

  • @kovidakusal
    @kovidakusal 5 месяцев назад +1

    😊❤

  • @damayanthirathnayaka9100
    @damayanthirathnayaka9100 2 года назад +3

    මගේ රට ගැන මට හරි. ආඩම්බරයි 🙏

  • @_SixStrings_
    @_SixStrings_ 3 года назад +2

    ❤️🇱🇰💪

  • @bioscopesinhale4283
    @bioscopesinhale4283 3 года назад +3

    this should read as ...1818 UVA WELLASSA REBELLION IN SINHALE ....not in sri lanka ....

  • @mrmartin6525
    @mrmartin6525 3 года назад +1

    හැමතැනම එකම සද්ද්දයක් දාන්න ..

  • @පසිඳුලක්ෂාන්-ප1ට

    තාමත් අපේ ජාතිය උන්ට වහල්කම් කරනවා,ඇයි අපිට බැරි තනිව නැගිටින්න,සුද්දගේ තාක්ෂණය,කෘෂිකාර්මය අත ඇරල ඇයි අපිට බැරි හෙලයීන් විදියට නැගිටින්න,සුද්දෝ එක්දාස් අටසිය ගනන්වල අපේ ඉතිහාසය වෙනස් කරලා ලිව්වා උබලා පිලි අරන් ඉන්නේ ඒ බොරු ඉතිහාසය ,අපිට තියෙනවා වසර 30 000ක ඉතිහාසයක් ,හැබැටි සුද්දෝ ලිව්වේ වසර 3000ක ලිඛිත ඉතිහාසයක්,උන් වසර දාස්ගානක් පරන අපේ ඉතිහාසය මකලා වසර තුන්දහසක මෑත ඉතිහාසයක් අපිට දෙනවා..

    • @suwaresdahara1202
      @suwaresdahara1202 3 года назад

      ~~කුලය භේද නොකර කුලය තුලින් ස්වයංපෝෂිත වූ දේශය~~
      වර්තමාන සමාජය තත්ත්වය තුළ දෙමාපියන් වන අප අපගේ දරුවන්ටගේ යහපත් මතුපැවැත්ම උදෙසා ඕනෑම ක්‍රියා ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙලඹී සිටිති. ඉංජිනේරුවෙකු,වෛද්‍යවරයෙකු නොයෙසේ නම් සමාජ සම්මතය තුළ පවතින ඉහළ රැකියාවක් වෙත තම දරුවා තල්ලු කිරීමට අප නොගන්නා උත්සාහයක් නොමැත. ඒ අපට නොලැබුණු සමාජ තත්ත්වය දරුවා තුලින් හෝ අත්පත් කර ගැනීමටයි. ගොවියකුට කුඹලෙකුට කිසි දිනක තම දරුවා ගොවි පුතෙකු කුඹල් පුතෙකු,දුවෙකු කිරීමට ආශාවක් නැත
      වර්තමානය තුළ පවතින සමාජ තත්ත්වය, අපට උරුමවූයේ විදේශ ආක්‍රමණ වල මුල් බසැගැනීම තුළිනි. බටහිර ආක්‍රමණ ඒමට පෙර ද අප රට සියලු මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ ක්‍රමවේදයක් තිබුණි. ඒවා රට තුළ ස්ථාපිත වී ස්වයන්පෝෂිත දේශයක්, රාජ්‍ය පාලන ක්‍රමයක් තිබූ යුගයකයි. විදේශ බටහිර ආක්‍රමණ අප රටට පැමිණිම සිදු වූයේ. ඔවුන්ට වෙනත් රටවල් මෙන් මේ හෙළදිව පහසුවෙන් යටත් කර ගැනීමට නොහැකි විය. ඒ සඳහා ඔවුන් විවිධ කණ්ඩායම් මෙරටට එවීය. ඒ මේ රට තුළ ස්ථාපිතව තිබූ පාලන ක්‍රමය, හෙළ සංස්කෘතිය බිඳ හෙලීමට විවිධ පිඹුරුපත් සැකසීමටයි. (ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් ඔබ නොදත් බොහෝ තොරතුරු රාශියක් ඇත) ඉදිරියේදී පියවරෙන් පියවර සාකච්ඡා කරමු. එම පිඹුරුපත් ඔස්සේ ඔවුන් මූලිකව සිදු කළේ ගම හා පංසල අතර තිබූ සබැඳියාව විනාශ කිරීමයි.( ඒ සඳහා නොගත් උත්සාහයක් නැත) එකල ගමට අනිවාර්යෙන්ම පංසල තිබුණි කාලයේ ඇවෑමෙන් පංසල්වල සියලු භික්ෂූන් වහන්සේලා වනගත විය. ඒ මන්ද යත් ඔබට සිතාගත නො නොහැකි තරමින් භික්ෂූන් වහන්සේලා ඝාතනය විය. ඉතිරි වූයේ කුඩා භික්ෂූන් වහන්සේලා පිරිසකි. එම පිරිසත් කැලෑ තුල සැඟවී දිවි බේරාගත් භික්ෂු පිරිසකි. මේ තුළ පන්සලෙන් ගමට ලැබුණ ධර්ම දායාදය කාලය ඇවෑමෙන් නැතිවී ගියේය. නව පරපුරකට අපගේ ධර්මය මූලික කර ගනිමින් තිබූ පාලන ක්‍රමය ගැන අවබෝධය වියැකී යන්නට විය. ඔය අතරතුර බටහිර පාලන ක්‍රමය මෙරට ස්ථාපිත වී ඔහුගේ පාලන ක්‍රමයට අවශ්‍ය සංස්කෘතික වෙනස්කම් ටිකෙන් ටික සිදු වන්නට විය.
      කුල පරම්පරාව ඔස්සේ රැගෙන ආ සියලු දැනුම් විනාශ කිරීම්ටත්, කුලපරම්පරා අතර වාදයක් භේදයක් බවට පත්කර, දැනුම් රැගෙන ආ පිරිස් ඝාතනය කිරීම්ටත්, ඇතැම් ශිල්ප කලා තහනම් කිරීම්ටත්, පුස්කොළපොත් විනාශ කිරීමටත්, ඒවා උන්ගේ රටවල්ට රැගෙන යාමටත්, ක්‍රියා කළේය. සියලු ජල පපෝෂක කැලෑ කපා ආර්ථික භෝග සාදා ඒවායේ වහල්ලු කර ඔවුන්ගේ වහල්භාවයට අප නතු කර ගැනීම තුළින් වහල් ජාතියක් නිර්මාණය කළේය. කීමට බොහෝ ඇතත්, මේ එයට අවස්ථාව නොවේ. ඉදිරියේ දී පිළිවෙලින් ඔබ අතට ඒ සියල්ල පත් කරනෙමු. මේ අවදි කිරීමක් පමණි.
      "සුද්දා අපට කොරපු හරියක් නැත. අපේ පොඩි උන්ට උගන්වන්නේ සුද්දා කරපු හරියයි. ඒවා දරාගෙන කළු සුද්දන් වෙයි. කීමට නොහැකි බොහෝ දේ ඔවුන් විසින් සැකසූ අධ්‍යාපන ක්‍රමයට ඇතුළු කළේ නැත. නමුත් සිදු වූ වරද නිවැරදි කිරීමට වැරදුණු තැන සිහිගැන්වීමට කාලය එළඹ ඇත."
      (source - ruclips.net/video/EDm-EiF-HjU/видео.html)

    • @FAvio331
      @FAvio331 3 года назад

      අවුරුදු 125000ක

    • @s.isuranga7543
      @s.isuranga7543 10 месяцев назад

      සුද්දොන්‍ට කෙලින්න ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවේ 225 එලවලා ඉන්නයි ඕනේ😂 උන්ටිකවත් යවා ගන්න බැරුව කොහෙද බන් අපි සුද්දෝ එක්ක හැප්පෙන්නේ

  • @lakmal9388
    @lakmal9388 4 года назад +2

    💪💪💪💪💪💪💪💪💪💪💪

  • @krishanthabasnayaka
    @krishanthabasnayaka 5 месяцев назад

    ape uwa wellassa satana adatath mathak weddi dukai

  • @sachithraviraj5682
    @sachithraviraj5682 Год назад

    Kappatipola wage virayan budun daka niwan dakithwa😢

  • @UdeniJathunge-qm3yt
    @UdeniJathunge-qm3yt 7 месяцев назад

    😢😢😢😢

  • @PataliHerath-t3s
    @PataliHerath-t3s 7 месяцев назад

    😭❤💐🙏

  • @MENAKA..
    @MENAKA.. 3 года назад +1

    🙏🏻

  • @slsinhalokaya9914
    @slsinhalokaya9914 3 года назад +6

    සිංහලයා පවා දුන්නෙ සිංහලයාමයි...නැත්නම් සුද්දා දුවන්නෙ රෙදි නැතුව

  • @basnayakebmg7699
    @basnayakebmg7699 4 года назад +2

    Sathutui athithaya mathak Kara dunnata. As denata kadulu away. Eda idalama Dan wenakal duk widinawa. Ratata DALADA Samiduge PIHITA Arakshawa Labewa Kiya praththana karanawa...!!!!🙏🙏🙏🙏🙏

  • @JihansaHettiarachchi
    @JihansaHettiarachchi 11 месяцев назад

    Ape rata kohomahari diyunu karamu❤

  • @asirilokuliyanage7294
    @asirilokuliyanage7294 Год назад +1

    හැමදාම තමන් ගැන පමණක් හිතපු අය නිසා රට විනාශ උනා

  • @පසිඳුලක්ෂාන්-ප1ට

    😥😥

  • @himasaratv194
    @himasaratv194 3 года назад

    Chanel 1 contact no 1 denna puluwanda ?

  • @moviesworld3527
    @moviesworld3527 3 года назад +3

    කියන්න වචන නැහැ

  • @Dadurucabana2468
    @Dadurucabana2468 Год назад +1

    මේ අපේ රට,මේ අපේ අභිමානය

  • @Hapiya
    @Hapiya 4 года назад +2

    ❤️❤️❤️

  • @maheshkappetipola3807
    @maheshkappetipola3807 5 лет назад +6

    kappetipola mage..memuuttta..yali...epadewwwaaaa

  • @shashika-kq1hv
    @shashika-kq1hv Год назад

    අහන් ඉන්නකොට දරාගන්න බැරී තරම් දුකක් එනවා අපේ මිනිස්සු කොච්චර එඩිතර ජාතියක්ද කියල, තමන්ගේ රට බේරගන්න සටන් කරන එක කැරැල්ලක් කියන එක හරි නෑ වගේ ඒක අයිතියක්

  • @ashikinuwi2496
    @ashikinuwi2496 Год назад

    Very sad 😭😭

  • @amithamithdimuthu3829
    @amithamithdimuthu3829 11 месяцев назад

    අපේ ජාතිය ගැන ආඩම්බරයි බන්

  • @lakmal9388
    @lakmal9388 4 года назад +9

    මගේ රට මගේ විරයෝ ගැන පුදුුම අාඩමිබරයි.සිංහලේ මහා විරත්වය

  • @chenudilrukshi9131
    @chenudilrukshi9131 7 месяцев назад

    😢😢😢😢🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @Leopeiris90
    @Leopeiris90 Год назад

    මගේ දේශය මගේ ජාතිය❤

  • @dilinidedunudilinidedunuis8027
    @dilinidedunudilinidedunuis8027 3 года назад

    Kappetipola adikaram pawala dunne weladame awa giya nanala...

  • @විශ්වකර්මChannel

    මගෙ රට පාවා දෙන උන් එදත් හිටියා,ඒ වගෙම අදත් ඉන්නවා,උන්ට හොදක් වෙන්න එපා..

  • @gimsaradilshan4733
    @gimsaradilshan4733 Год назад

    😢❤

  • @kelumchinthaka1822
    @kelumchinthaka1822 3 года назад +9

    Un like කරල තින්නෙ බටහිර කලු සුද්දෝ

    • @seethabasnayake
      @seethabasnayake 3 года назад +1

      Ekanam atha

    • @SamapathRathnayaka
      @SamapathRathnayaka 3 месяца назад +1

      සුද්දට puka දුන්න පරම්පරාවේ උන් thawath ඉන්නවා

  • @ishanisadamali2729
    @ishanisadamali2729 3 года назад

    mage aswalata kadulu enawa mahathaya me wadasathana ape rate darun atharata ragena yanna vishradha priyantha weerakoon

  • @FactFusion-l1n
    @FactFusion-l1n Год назад

    ඊලග නිදහස් සටන කවද්ද🇱🇰

  • @ravidu9984
    @ravidu9984 4 года назад +1

  • @thegreathero2031
    @thegreathero2031 3 года назад +2

    දැන් වෙන්නෙත් ඒකම තමයි.. බොරු දේශප්‍රේමය උන්ගේ.. චීනට රට විකුණලා උන් යනවා පිටරට..

  • @sasika3577
    @sasika3577 4 года назад

    dhen inna palakayo ekek nara theendu gamana yawanda oni.kala kanni heththa hora kala kala rata kewa.

  • @terrancekannangara5431
    @terrancekannangara5431 2 года назад

    1848 satanath danna

  • @asankaprebath9027
    @asankaprebath9027 2 года назад +1

    Me watina thana neda dan enna aparayo uk wagawata ratawal walata wikunanne

  • @funkey2009
    @funkey2009 Год назад

    සිංහලයන්ගේ හයිය පෙන්නුම් කරන අති විශිෂ්ට කෙටි චිත්‍රපටයකි

  • @shehanishavindya2408
    @shehanishavindya2408 4 года назад

    aththatama ahata kadulak awa meeka balala............

  • @chandritharajapakshasrilan1672
    @chandritharajapakshasrilan1672 3 года назад +3

    ඇගේ ලේ රිදෙනවා 😖😖😖😖😖😖😖😤

  • @chalanainduwara2588
    @chalanainduwara2588 3 года назад

    👍

  • @udayangamarawanagoda4492
    @udayangamarawanagoda4492 5 месяцев назад

    Ape Rohana vijevira sahodaraya nuthana kappetipola kenek. Namuth eda and karapu sirimavo, Jr, premadasa la ape sahodaraya thrusthavadiyek Vidiyata hanvadu gahuva. Ape sahodaraya Satan kale me rata venuven... Aththa nodanna aya " apa mara demuvath" documentary eka balanna

  • @prasannagunarathna3475
    @prasannagunarathna3475 7 месяцев назад

    Kalakanni radala hatta adatath ratata shapayak. Thuk nodakin radala pawadeepu balu hatta

  • @saman7022
    @saman7022 Год назад

    Ada denaya 2023 - 2- 4 " 75weni nidahas dena sebama nidahasak himi minisunda api kiyana prashne kage kageth hith thula vilapayak se athi kiya ma sithami.

  • @ridmajayathilake2302
    @ridmajayathilake2302 4 года назад

    Ane meka english walin nadda