Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
වචනයක් වත් කතා නොකරන X ගේ චරිතය හරිම තාත්විකයි❤
මේ කථාව අපේ නෙවි..මේක නිර්මාපකයාගේ ස්වයං නිර්මාණයක්..ඉතිං නිර්මාණය ගලා යන ආකාරය එකිනෙකාට රුචි-අරුචි වෙන්න පුලුවන්..එය එකිනෙකාගේ ස්වයං වින්දනීය ස්වාභාවය..සමස්ථ නිර්මාණය රසවිදින්න..රුචි අරුචිය පසුවට තබන්න..නිර්මාපකයාගේ කෝණයෙනුත් රසවිදින්න උත්සහ කරන්න..එය දැනෙන දෙයක්..අමුතුම රහක්...👌❤️
ඒක සිරාම කතාවක්.. අමුතුම Vibe එකක්... ❤
ජනප්‍රිය උන ගමන් එන ලෙඩක් ඕක ලංකාවේ.ස්කිප් නොකර බලපු කතාව දැන් දැන් ස්කිප් වෙනව වැඩී.වවාගෙන කන්න එපා කාලය😢
බුද්දිමත් ප්‍රේක්ෂකයන් නිහඩව රස්විදිනවා 😊මුල් ටික මතක් කලාට කමක් නෑ මේ වගේ කතාවල එපිසෝඩ් ටිකයි තියෙන්නෙ 😢
ඩොක්ටර් යොහානි මිස් ගේ ප්‍රතිකාර ගැන අහනකොටම සවුන්ඩ් නතර උනේ මගේ පෝන් එකේ කියල මම හිතුවේ..😮😮
අනේ මාත් තුන්පාරක් එහා මේහා කරලා බැලුවා😢
@Wishu_613 🤣🤣
මගෙත්
මමත්...😅ආයෙත් පස්සට අරන් බැලුවා...😂
සිරාවටම...
ලස්සන කතාවක් මුල් ටික සුපිරි දැන් එපා කරවනව වගේ. කලින් වගේ දෑවොත් තව අය ආසාවෙන් බලයි. නැත්නම් බලන අයත් නවත්තයි
අපිත් හරි ගියෙ නැත්තම් නවත්තනවා
නොබලා හිටපන්
කොහොමත් episode 50කට අඩුවෙන් ඉවර වෙනවා, දැනටමත් රූගතකරලා ඉවරයි
ඇඩ් නැතුව කොහොමද බන් කතාවක් දුවන්නේ්.ඒක තේරුම් ගන්න බැරිද🥱
දැන් කතාව බලන්න තියන වෙලාව නම් බොහොම මදි ඈ, පරන එපිසෝඩ් ටික දානවා මුලින් අන්ද මන්ද වෙන්න ඒ අස්සට ඇඩ් .. එතකොට නම් විකාර වෙනවා ඈ ,අපරාදෙ ලස්සන කතාව
Ou wekara karanawa ne.
එක ඇත්ත
නොබල හිටහල්ලා
ඉතින් you tube බලනකොට ඒවා ඕන නැත්තම් ඒ ටික පාස් කරලා බලම්න.. මේකේ වැලලෙන්න නැතිව..
" ඩොක්ටර් මම එකම ජාතියේ පේයින්ටින් දෙකක් ඇන්දා එකක් මං ඩොක්ටර්ට ගෙනාවා " ලස්සනයි ❤
ඒක නම් පට්ටම නිහැඩියාව😮❤
කාලෙකට පස්සෙ ආසාවෙන් බලන්න පුළුවන් ..
X චරිතය ආතල් ❤
කතාවෙන් බාගයක්ම අනවශ්‍ය විදියට නාස්ති කරන්න එපා ඩිරෙක්ටර් මහත්තයෝ ,😮😮 පටන් ගන්නෙ කොතනින්ද කියලවත් හොයාගන්න බැරි තරමට චොර වෙලා.
Kotas 50 kiyla kiwwa. Ee nisa aulk na
අනිවාර්යෙන්
ඒක ඇත්ත..
ඕකට තමයි වවාගෙන කනව කියන්නේ
ඔවු දැන් පොඩ්ඩක් අවුල් වෙලා නේ
මේක ඇඩ් නැතුව බලන්න ඕනි අය එකතු වෙලා fund එකක් හදල, ඒ සල්ලි Producer ට දීල, අපිට ඕනි විදියට ඇඩ් නැතුව, අනං මනං කෑලි නැතුව දාගමු... 😢
x ගේ ඇක්ටින් 💙👌
Pissu
ඌ රෝල් මොඩල් ❤
තාජුඩීන් ගැනද මේ මතක්කරන්නේ.තමන්ගේ ජාතියේවත් නොවෙන වාහනයක් ඇතුලේ පිච්චිලා මියගිය කෙනෙක් ගැන😢
එහෙම දෙයක් මටත් හිතුනා.. කතාව ඉවර වෙද්දිම ආයෙ නඩුවත් එලියට ආවොත් නම් හරියටම හරි😁
මම හිතන්නෙ මේක සතියට දවසක්/දෙකක් විතරක් telecast කරන්න හදපු drama එකක්. ඒකයි මුලින් recap එකක් දෙන්නේ. ඒ standard එකේ නාට්‍යක් දිනපතා මෙහෙම යන එක ගැන සතුටු වෙන්නයි ඕන.
ෆෝමලිං එහෙම ගනං නෙ, එක්කො ෆෝමලිං ඕන නෑ , කලපුවේ එකෙක් ,,😂😂😂😂, ඉස්කෝලේ කාලෙ , ස්පෝට්ස් එහෙම කලාද?? හොඳයි , ශරීර සෞඛ්‍ය ට හොඳයි , 😂😂😂, බනින්නේ නැතිව , බනින හැටි ,,තමාට ගහපු එකාට , 👍👍👍😄😄😄 සුපිරි දෙබස්
දුන්න ඌට ආයේ රිදෙන්නම. 🌹🌹🌹🥰🥰🥰❤️❤️❤️
උට චූ පොඩ්ඩක් ගියා නේහ්😂😂😂
@@ruwangamage9595 අනිවා. 🫣🫣🫣
ඒ සිද්දියේ කැමරාකරන ගැන මොනද හිතෙන්න්ව්
Ex ට සම්මානයක් හම්බෙන්න ඕනෙ. ඇස් පිල්ලම් නොගහා බලං ඉන්න පුළුවන් ඒ acting නම් ❤
X මරු❤
නියමයි x😊
සමහරක් බනින්නේ කතාවට ඇති කැමැත්තට කියලා හිතෙන්නේ මට විතරද ❤
ඒක ඇත්ත ඒත් ඒක හරියන්නෙ නෑ අපි හැමෝම හිතනවිදියට හරියන්නෙ නෑ අපි හැමෝම වෙනස්නෙ කතාවත් එහෙම තමා ❤
බැක්සයිඩ් ටෙලිනාට්‍යය බලන්න මාරම ලස්සනයි
ශා.....එක්ස් අබ කාපු අපූරැව,🙂🙂🙂 දැන් එයා ඩොක්ට චාපාගෙ විතරක් නෙමෙයි ඩොක්ට යොහානිගෙත් ආරක්ශකය වෙලා.
X
රෙක්ස් නෙවෙයි x නේද
@@RosalinNona-e1s ආ....ඔව්නෙ මට පැටලිලා,sorry .
එකගයි ඉතින් එකෙන්ම. දෙවනි ඉනිම පාට කුරුල්ලො වගෙ කතා බලන මල් පොන්#යොන්ට මෙවා ඇලජික් තාමා
❤❤❤❤❤
හදවතට දැනෙන ගැඹුරු සංවේදි ආදරයක් ගැන කතාවක් කරන්න කවුරුහරි.....කළණිව මේන් කැරැක්ටර් එකට යොදාගෙන....අවංක ආදරයකට හොඳම උදාහරණයක් කියන්න පුලුවන් එකක්.... 19:46 ඒ හිනාව....හදවත පිරෙනවා...
තාජුඩීන් ගේ මරණය ඇසුරෙන්
X චරිතය ...❤
මේ වගේ නිරමාණයක් කරන්න කොපමණ අමාරුයි කියලා කිය්යෙන් කි දෙනෙක් ද දන්නේ... දෙවැනි ඉනිම සංගීතේ වගේ එකම කොළබ ලෝකෙසන් වල කරන නිර්මාණ එක්ක මේ වගේ කතා නිර්මාණය කරන්න කොපමණ සල්ලි යනවද.. Add කියන ඒවා නැතුව සල්ලි එන්නේ නැ banla 😢😢
ඇඩ් වලට බනින්න එපා. සල්ලි නැතිව මේව කරන්න බෑනෙ.
👍✅
මේ ටෙලි එක දුවන්නෙ producer ලක්ශ 30 කටත් වඩා පාඩුවට... ඉස්සරහට කතාව ලස්සනයි... තව කොටස් 15-18 ක් වගේ තියෙන්නෙත්.. ඒ නිසා ඔයාල මේ බලන youtubes වීව්ස් වලින් තමයි පාඩුව ටිකක් හරි අඩු වෙන්නෙ...
අම්මොහ් එක්ස් ආතල්ම ඩයල් එක.
youtube එකේ පුංචි කොටසක් දැකල කතාව බලන්න ආස හිතිලා මං වගේ දවස් දෙක තුනකට සියලුම කොටස් ටික බලපු අය කෝ මේ කොනට එන්නකෝ
රෑ 9 ඉඳන් පාන්දර 2වෙනකම් කොටස් 13ක් බැලුවා...😂😂
ඇවිල්ලා මොකද කරන්නෙ බන් උබලා
මාත් එහෙම තමයි.....❤️
@@vimukthiamaman aweth oka ahanna 😂😂😂
❤❤7 idan 2.30 wenakan beluwa😂😂
ඇයි මේකෙ මේ පරණ කෑලි පෙන්වන්නෙ? මට නම් සංස්කරණයේ දෝෂ පෙනෙනවා. අපරාදෙ ලස්සන කතාව. මීට වඩා තව සැලකිලිමත් වෙන්න තිබුණා මේ නිර්මාණය කරද්දි. ලස්සන කතාවක්.❤❤❤❤
පොඩ්ඩක් ඉවසපල්ලකො අපි හැමෝටම ඕනි විදියටම කතා යන්නෙ නෑ අඩේ මේක 2023 හදලා ඉවරයි කොටඩ් 50යි කියලත් කියනවනෙ ඒ හින්ද ගලපන් බලපල්ලා රගපාපු එක වෙනස් කරන්න බෑනි ඉවසීම නෑනි ඉතිම් තොපිලට ❤
සරලවම 😂😂
මේ වගෙ සුපිරි කතාවක් දොස්තර 🙏🙏🙏🙏🙏පින්
බලපුවා ඔනී නැ කතාව ගලාගෙන යන්න දෙන්න සතියට මුල අමතක වෙන්නෑ
විකාර ..බලපු මගුල් ආයි පෙන්නනව..
කරුණාකර මේ කතාව අවසන් වනතුරු පූර්ව නිගමන වලට එළඹෙන්න එපා.....
තාජුඩීන්ගෙ සිද්දිය මතක් උනා 🙂
Sirama
මටත් 88/89 මතක් උනා බෙලි කපලා වැටේ ගහපු එක මතක් උනා
දවස ගානේ වේළද දැන්වීම ගානේ වැඩිවෙනවා .අන්තිම වෙද්දි වේළද දැන්විම් විතරක් තියෙයි ද දන්නෑ නේ.😂😂😂
Uba salli dipanko meka product krnna,
It shows that number of viewers have increased. That's why companies are willing to advertise. It's a positive to the country, can change the attitude of people through this
කතාවෙන් භාගයක්ම කලින් පෙන්නපු ඒව පෙන්නල,මොනවද බලා පොරොත්තු වෙන්නෙ.අපේ ඩේටද
වාහනයක් ඇතුලෙ පිච්චිලා මැරුන අබිරහස් මරනයක්. ඒකට සාදාරනයක් කරන්න යන මනුස්සයෙක්ට එන තර්ජන. මේ ඔක්කොම එක්ක මතකෙට සිද්දියක් තියනව නේද🙄
තාජුඩීන්
තමන්ගේ ජාතියටවත් අයිති නැති කියලත් කියනවා නේද ?
Sudu van ekak ewannatha😢
@@wishmalokaya1❤❤
@@wishmalokaya1 ඔව් ඒ කේස් එක වගේ නේද?
සවුන්ඩ් සුපිරි😅 යූටියුබ් බලන හින්දා හොඳයි කන ගාවට හරි ෆෝන් එක ලං කරලා කියන්නේ මොනවද කියලා අහගන්න පුලුවන්😌
අපූර්වත්වයන්ගෙන් පිරුණු කතාංගයක් .❤
අම්මෝ කලණිට ආදරේ හිතෙනවා❤❤❤❤❤🌹
තාජුඩීන් කේස් එක මතක් වෙන්නේ.එකෙත් ඔහොම තමයි .මම දන්න තරමින් x ray එහෙම missing පිච්චුන බොඩි එකේ.කැඩුන අස්ථියත් මිසින්.
කොහෙද ඉඳන් කලපුව ඉස්පිරිතාලෙ පරීක්ශා කරන්න ආව ලොකු දොස්තර හෙවත් ලූස්මෝශන් ඩොක්ට එක දවසක් දැකල මද්දු ලේනද වැඩිමල් ලේනද කියන කෙනාව බඳින එක හරි අතාත්විකයි
සුපිරියක් තමයි❤❤❤❤❤
අඩෝ "X" උබ තමා චරිතෙ ඈ ❤
යකෝ මේකෙ වැලලෙන්න එපා ඇඩ් වැඩී අරකයි මේකයි කිය කිය. ඒකෙන් තමයි මේකට ආදායමක් එන්නෙ. ස්කිප් කියලා එකක් තියෙන්නෙ ඒකට. බලන උන් බලයි නැති උන් නොබලා ඉදී. මේකෙ රසයට බාදාවක් වෙන දෙයක් වෙලා නෑනෙ. මේවා කරන්නෙ ආදයමක් බලාපොරොත්තුවෙන්
එන්න එන්න ටිකක් අවුල් වෙනවා..කතාව දිග් ගස්සනවා වැඩී වගේ..මුලදි තිබුන Feeling එක දැන් දැනෙන්නේ නැ...
ඔව්. ටිකක් හිට් උන නිසා ඉවර කල එක ආයේ shooting පටන් ගෙනලු
12.30 very nice. Telling the man indirectly he knows who is following him and threatening him
ඊයෙ කමෙන්ට් කරා සවුන්ඩ් අවුල් කියල. අද සවුන්ඩ් නැතුවම දුන්න. කාල වරෙංකො 😐
X ගාඩ් එක කොහොමද. අඩුවෙන් කතාකරත් චරිතෙට මාර සාදාරණයක් කරන්නෙ.❤
අරූ අබ කඩන්ඩ ගහට නැග්ගේ නානවා බලන්ඩවද්ද . .🫤🫤
ඇත්තමයි මං මේ කසාද බදින්නෙ මගෙ මහත්තයත් එක්කම තමයි❤️මට බොහීමියානුවා මතක් වුනා..."අපි ජීවිත කාලෙම ආදරේ කරන්නෙ එක මනුස්සයෙක්ට,,කෙනෙක්ට නෙවේ...අපි ආස කරන ගතිගුණ තියන එක මනුස්සයෙක්ට"❤️
බොහිමියානුවා හොද ඇති ඒත් ජැක්සන් ඇන්තනීගේ පුතා ඉන්න හන්දා බලන්න හිතෙන්නේ නෑ
@@nisaldilhara774 අයියෝ how sad😂 මං ලංකාවේ teledramas වල දැකලා තියන ලස්සනම love story එකක්...බලපු අය දන්නවා සජිතගෙ acting උත් top notch කියලා
Lassana කතාව විනාස kකරලා thiyenne .epawenawa balannath dannam.
බලපුවා ටික skip කරනවා. කරන්න දෙයක් නැ. එපා කිව්වට අහනෙ නැනෙ.
Nostalgia ❤❤❤
X maru😂. කතාවෙන් wadi welawak නාස්ති keranawa😢
ඩොක්ටර්ගේ අක්කගේ family එකේ කෑලි ටික Skip කරලා බලන්නේ මං විතරද?😅 මටනම් හෙනම ඩිස්ටර්බ් ඒ කෑලි ටික.
Thanks rupavahini good telidrama ❤❤❤saudi saman
කෝරලගේ සමන් මහත්තයෝ...😊😊😊අතීතාවර්ජන එපා.. අපිට කතාව කටපාඩම් ❤❤❤❤
මහත්තයෝ ආසවෙන් බලන කතාව නිසා කොටස් ටික කට පාඩම්. ඒක නිසා කලින් දවස් වල ඒව දාන්න එපා.
හිතගන්න බැඑඩාෙට ගෙවැඩයනා😀😀😀👌👌👌👍👍👍
එක්කො ෆෝමලීන් ඔන්නෑ 😹 12:22
X thama niyama bodigad😊
ඉංග්‍රීසි වචන හරියට දන්නෙ නැතිනම් දන්න සිංහලෙන් ලියන්න.
ට්‍රැක්ටර් ඩ්රයිවරගෙ මිනිය එම්බාම් කරන විදිහ මල්ශාලා කාරයට ඩ්‍රයිවර් ලග තියන්ම කියලා දුන්නා නේ
අරෑ යොහානි නාන දිහා බලන්ඉදලද කොහෙද,😬😬😬
X කියන්නෙ unknown.ඒත් මේ X well known ❤
හැමතැනට මේකගැන කමෙන්ට් කරල, ෂෙයා කරල අපෙ අයම තමා වරද්දගත්තෙ. දැන් මුන් දන්නව මොනව දැම්මත් බලනව කියල
අපි මුල ඉදලා බලපු නිසා මුල එපා.
අරූ එතකොට ඔප්පුව රෙජිස්ටර් වෙන්න දාන්නේ නැද්ද 😂😂
දඩුබස්නාමානෙන් පස්සෙ බලන ආසම කතාව හොදයි රසය කුතුහලය නැති අයට කොහොම වෙතැත් මට හොදයි ආදරෙයි ටෙලාවැකියට
තාජුඩීන් ගෙ කේස් එක වගේ😢
ආසාවන් බලපු කතාව එපාම කරා පරන එවා දාලා ආය බලන්න නැහැ කොටස් 22 න් එපා උනා
අම්මෝ ඉස්පිරිතාලේ උයන මහත්තයා මේන් ඉඩම් ලියන දවසේ පෝටර් මහත්තයේක් වේලා😂😂
ඇඩ් මදි... අපිට බලන්න ඇඩ් දාපියව් තව
හැමදාම කතාව ඉවර වෙනකොට හිතෙනවා,අපහු සැරයක් බලන්න.දොස්තර යොහානි සත්යාංගනීමමක්දලී නම් අර කොළු පැටියා වගේ අයත් එක්ක ඒ ඉස්පිරිතාලේ මොකක් හරි රස්සාවක් කරන්න තිබුණා නම් කොච්චර හොඳ මිනිස්සු ටිකක් එක්ක ඉන්න තිබුනද මටත්.හොඳ මිනිස්සු කොච්චර නම්අඩුයිද කතාවකින් හරි මේ වගේ මිනිස්සු මුණගැහෙන එක හිතට ලොකු සැනසීමක්
ඇඩ් දාලා මේ නාට්‍ය බලන එකත් එපා කරවනවා.... නාට්‍ය රසය නැති වෙනවා...
උත්තරාදේවී
ඕනවට වඩා අමුතු වෙන්න ගිහින් over ගතියක් පෙනුනත්..එක මනුස්සයෙක් හරි ආදර්ශයක් අරන් තරමක් හරි මානුෂවාදී වෙයි කියලා හිතලා ඒකට respect කරලා අදටත් බලනවා...හැබැයි skip කරනවා..දැන් දියාරුයි කතාව...එක තැන පල් වෙන ගතියක්..ඊලඟ අවස්ථාව වෙනුවෙන් තියෙන කුතුහලය නෑ...කතාව ගලාගෙන යන ගතිය සෙට් නෑ...මට නම් ටිකක් එපා වෙලා..episode 60ක් විතර ඇදුනොත් ගුණාත්මක භාවය අඩු වෙනවා..මේ වගේ සුපිරි සංකල්පීය භාවයක් ජරා ජීර්ණ උනොත් දුකයි..
විනාඩි 15ක් වත් කතාව පෙන්නනේ නැහැ. නම් list එක දානවා විනාඩි 3ක් විතර. පරණ කොටස් තවත් විනාඩි 2ක්, තව මැද්දෙන් addsත් දානවා. වැඩක් quality එකට කරන්න දන්නෙම නැති කාලකන්ණි channel එකක්
True 💯
Uba producerta ලක්ෂ 50ක් විතර දීපන් පින්නයා😂.ලක්ෂ 30ක් පාඩුවට දුවන්නේ. රැපියලක් වියදම් වෙන් නැති උභ ඇඩ් එකකට බැන බැන දගලනවා.. මේදක හදන උන් ලක්ෂ 30 පාඩු විදිනවා. උභට ඇඩ් එකකක බලන්න බැ පරම්පරා කාලකන්නියා
දැන් ඉන්න උඩැක්කි වගේද ඩොක්ට යොහානිගෙ ඇක්ටින්.
තාජුඩීන් ගේ සීන් එකද මේ වෙන්නේ
ඇඩ් දානවට බනින උන්ගෙන් අහන්නෙ ඇඩ් නොදා කොහොමද ඒගොල්ලො හම්බකරන්නෙ😂
Marama thathwika drama akak❤❤❤❤❤❤❤
එම්බාම් එකට කීයක් ගන්නවද උබව මරනවා නොකියා මරනවා කීව විදිය මාර ලස්සනයි
X හරි අපූරුවට චරිතය කරනවා
ආසාවෙන් බලන්න පටන්ගත්තට දැන් දැන් අනවශ්‍යය දේවල් එකතු කරලා කාලය විනාසකරනවානේ 🤔🤔🤔🤔
Rugger player ගෙ මරණෙ ගැන කියනවා වගේ 🤔🤔
වසීම් තාජුඩීන්
හරම කරන්න එපා මෙහෙම කරන්න කියල දැන් කියන්න එපා යකුනේ..දැන් කරල ඉවරයි...බලන්න විතරයි තියෙන්නෙ 😂
Doctor chapha hari හොද kenk ❤❤❤❤❤❤❤❤
🤔 කවුද ඒ වාහනයක් ඇතුලේ මැරිච්ච තරුණයා? තාජුඩීන්ද?
Love this drama
doctor yohani තණමල්විල කොල්ලෙක් එකේ යශෝධරා අක්කා වගේ
ඒකෙත් ඉන්නවානෙ " මරියා " විදියට
@ ow ne
වාහනේ ඇතුලේ පිච්චිලා මැරිච්ච කෙනා ඩොක්ටර් යොහානිගෙ පවුලෙ කෙනෙක් වෙන්න බැරිද
මටත් හිතුණා ,,, කට්ටිය තාජුඩීන් ගැන කියවනවා😂
නාට්‍ය ලස්සනයි බාගයක්ම අනවශ්‍ය විදිහට නාස්ති වෙනවා
very nice❤
ඩොක්ටර්ගේ අක්කගෙ ෆැමිළි එකේ ටික කවුරුත් බලන්නෙ නැහැනේ...ඒ ටිකයි කලින් කොටස් වල කට් ටිකයි ඇරුනම විනාඩි දෙකයි කතාව..😂😂😂
ඩොක්ට ට අක්කෙක් නෑ.ඔයා ස්කිප් කරලා විතරයි කතාව බලලම නෑ
වචනයක් වත් කතා නොකරන X ගේ චරිතය හරිම තාත්විකයි❤
මේ කථාව අපේ නෙවි..මේක නිර්මාපකයාගේ ස්වයං නිර්මාණයක්..ඉතිං නිර්මාණය ගලා යන ආකාරය එකිනෙකාට රුචි-අරුචි වෙන්න පුලුවන්..එය එකිනෙකාගේ ස්වයං වින්දනීය ස්වාභාවය..සමස්ථ නිර්මාණය රසවිදින්න..රුචි අරුචිය පසුවට තබන්න..නිර්මාපකයාගේ කෝණයෙනුත් රසවිදින්න උත්සහ කරන්න..එය දැනෙන දෙයක්..අමුතුම රහක්...👌❤️
ඒක සිරාම කතාවක්.. අමුතුම Vibe එකක්... ❤
ජනප්‍රිය උන ගමන් එන ලෙඩක් ඕක ලංකාවේ.ස්කිප් නොකර බලපු කතාව දැන් දැන් ස්කිප් වෙනව වැඩී.වවාගෙන කන්න එපා කාලය😢
බුද්දිමත් ප්‍රේක්ෂකයන් නිහඩව රස්විදිනවා 😊
මුල් ටික මතක් කලාට කමක් නෑ මේ වගේ කතාවල එපිසෝඩ් ටිකයි තියෙන්නෙ 😢
ඩොක්ටර් යොහානි මිස් ගේ ප්‍රතිකාර ගැන අහනකොටම සවුන්ඩ් නතර උනේ මගේ පෝන් එකේ කියල මම හිතුවේ..😮😮
අනේ මාත් තුන්පාරක් එහා මේහා කරලා බැලුවා😢
@Wishu_613 🤣🤣
මගෙත්
මමත්...😅ආයෙත් පස්සට අරන් බැලුවා...😂
සිරාවටම...
ලස්සන කතාවක් මුල් ටික සුපිරි දැන් එපා කරවනව වගේ. කලින් වගේ දෑවොත් තව අය ආසාවෙන් බලයි. නැත්නම් බලන අයත් නවත්තයි
අපිත් හරි ගියෙ නැත්තම් නවත්තනවා
නොබලා හිටපන්
කොහොමත් episode 50කට අඩුවෙන් ඉවර වෙනවා, දැනටමත් රූගතකරලා ඉවරයි
ඇඩ් නැතුව කොහොමද බන් කතාවක් දුවන්නේ්.ඒක තේරුම් ගන්න බැරිද🥱
දැන් කතාව බලන්න තියන වෙලාව නම් බොහොම මදි ඈ, පරන එපිසෝඩ් ටික දානවා මුලින් අන්ද මන්ද වෙන්න ඒ අස්සට ඇඩ් .. එතකොට නම් විකාර වෙනවා ඈ ,අපරාදෙ ලස්සන කතාව
Ou wekara karanawa ne.
එක ඇත්ත
නොබල හිටහල්ලා
ඉතින් you tube බලනකොට ඒවා ඕන නැත්තම් ඒ ටික පාස් කරලා බලම්න.. මේකේ වැලලෙන්න නැතිව..
" ඩොක්ටර් මම එකම ජාතියේ පේයින්ටින් දෙකක් ඇන්දා එකක් මං ඩොක්ටර්ට ගෙනාවා " ලස්සනයි ❤
ඒක නම් පට්ටම නිහැඩියාව😮❤
කාලෙකට පස්සෙ ආසාවෙන් බලන්න පුළුවන් ..
X චරිතය ආතල් ❤
කතාවෙන් බාගයක්ම අනවශ්‍ය විදියට නාස්ති කරන්න එපා ඩිරෙක්ටර් මහත්තයෝ ,😮😮 පටන් ගන්නෙ කොතනින්ද කියලවත් හොයාගන්න බැරි තරමට චොර වෙලා.
Kotas 50 kiyla kiwwa. Ee nisa aulk na
අනිවාර්යෙන්
ඒක ඇත්ත..
ඕකට තමයි වවාගෙන කනව කියන්නේ
ඔවු දැන් පොඩ්ඩක් අවුල් වෙලා නේ
මේක ඇඩ් නැතුව බලන්න ඕනි අය එකතු වෙලා fund එකක් හදල, ඒ සල්ලි Producer ට දීල, අපිට ඕනි විදියට ඇඩ් නැතුව, අනං මනං කෑලි නැතුව දාගමු... 😢
x ගේ ඇක්ටින් 💙👌
Pissu
ඌ රෝල් මොඩල් ❤
තාජුඩීන් ගැනද මේ මතක්කරන්නේ.තමන්ගේ ජාතියේවත් නොවෙන වාහනයක් ඇතුලේ පිච්චිලා මියගිය කෙනෙක් ගැන😢
එහෙම දෙයක් මටත් හිතුනා.. කතාව ඉවර වෙද්දිම ආයෙ නඩුවත් එලියට ආවොත් නම් හරියටම හරි😁
මම හිතන්නෙ මේක සතියට දවසක්/දෙකක් විතරක් telecast කරන්න හදපු drama එකක්. ඒකයි මුලින් recap එකක් දෙන්නේ. ඒ standard එකේ නාට්‍යක් දිනපතා මෙහෙම යන එක ගැන සතුටු වෙන්නයි ඕන.
ෆෝමලිං එහෙම ගනං නෙ, එක්කො ෆෝමලිං ඕන නෑ , කලපුවේ එකෙක් ,,😂😂😂😂, ඉස්කෝලේ කාලෙ , ස්පෝට්ස් එහෙම කලාද?? හොඳයි , ශරීර සෞඛ්‍ය ට හොඳයි , 😂😂😂, බනින්නේ නැතිව , බනින හැටි ,,තමාට ගහපු එකාට , 👍👍👍😄😄😄 සුපිරි දෙබස්
දුන්න ඌට ආයේ රිදෙන්නම. 🌹🌹🌹🥰🥰🥰❤️❤️❤️
උට චූ පොඩ්ඩක් ගියා නේහ්😂😂😂
@@ruwangamage9595 අනිවා. 🫣🫣🫣
ඒ සිද්දියේ කැමරාකරන ගැන මොනද හිතෙන්න්ව්
Ex ට සම්මානයක් හම්බෙන්න ඕනෙ. ඇස් පිල්ලම් නොගහා බලං ඉන්න පුළුවන් ඒ acting නම් ❤
X මරු❤
නියමයි x😊
සමහරක් බනින්නේ කතාවට ඇති කැමැත්තට කියලා හිතෙන්නේ මට විතරද ❤
ඒක ඇත්ත ඒත් ඒක හරියන්නෙ නෑ අපි හැමෝම හිතනවිදියට හරියන්නෙ නෑ අපි හැමෝම වෙනස්නෙ කතාවත් එහෙම තමා ❤
බැක්සයිඩ් ටෙලිනාට්‍යය බලන්න මාරම ලස්සනයි
ශා.....එක්ස් අබ කාපු අපූරැව,🙂🙂🙂 දැන් එයා ඩොක්ට චාපාගෙ විතරක් නෙමෙයි ඩොක්ට යොහානිගෙත් ආරක්ශකය වෙලා.
X
රෙක්ස් නෙවෙයි x නේද
@@RosalinNona-e1s ආ....ඔව්නෙ මට පැටලිලා,sorry .
එකගයි ඉතින් එකෙන්ම. දෙවනි ඉනිම පාට කුරුල්ලො වගෙ කතා බලන මල් පොන්#යොන්ට මෙවා ඇලජික් තාමා
❤❤❤❤❤
හදවතට දැනෙන ගැඹුරු සංවේදි ආදරයක් ගැන කතාවක් කරන්න කවුරුහරි.....කළණිව මේන් කැරැක්ටර් එකට යොදාගෙන....අවංක ආදරයකට හොඳම උදාහරණයක් කියන්න පුලුවන් එකක්.... 19:46 ඒ හිනාව....හදවත පිරෙනවා...
තාජුඩීන් ගේ මරණය ඇසුරෙන්
X චරිතය ...❤
මේ වගේ නිරමාණයක් කරන්න කොපමණ අමාරුයි කියලා කිය්යෙන් කි දෙනෙක් ද දන්නේ... දෙවැනි ඉනිම සංගීතේ වගේ එකම කොළබ ලෝකෙසන් වල කරන නිර්මාණ එක්ක මේ වගේ කතා නිර්මාණය කරන්න කොපමණ සල්ලි යනවද.. Add කියන ඒවා නැතුව සල්ලි එන්නේ නැ banla 😢😢
ඇඩ් වලට බනින්න එපා. සල්ලි නැතිව මේව කරන්න බෑනෙ.
👍✅
මේ ටෙලි එක දුවන්නෙ producer ලක්ශ 30 කටත් වඩා පාඩුවට... ඉස්සරහට කතාව ලස්සනයි... තව කොටස් 15-18 ක් වගේ තියෙන්නෙත්.. ඒ නිසා ඔයාල මේ බලන youtubes වීව්ස් වලින් තමයි පාඩුව ටිකක් හරි අඩු වෙන්නෙ...
අම්මොහ් එක්ස් ආතල්ම ඩයල් එක.
youtube එකේ පුංචි කොටසක් දැකල කතාව බලන්න ආස හිතිලා මං වගේ දවස් දෙක තුනකට සියලුම කොටස් ටික බලපු අය කෝ මේ කොනට එන්නකෝ
රෑ 9 ඉඳන් පාන්දර 2වෙනකම් කොටස් 13ක් බැලුවා...😂😂
ඇවිල්ලා මොකද කරන්නෙ බන් උබලා
මාත් එහෙම තමයි.....❤️
@@vimukthiamaman aweth oka ahanna 😂😂😂
❤❤7 idan 2.30 wenakan beluwa😂😂
ඇයි මේකෙ මේ පරණ කෑලි පෙන්වන්නෙ? මට නම් සංස්කරණයේ දෝෂ පෙනෙනවා. අපරාදෙ ලස්සන කතාව. මීට වඩා තව සැලකිලිමත් වෙන්න තිබුණා මේ නිර්මාණය කරද්දි. ලස්සන කතාවක්.❤❤❤❤
පොඩ්ඩක් ඉවසපල්ලකො අපි හැමෝටම ඕනි විදියටම කතා යන්නෙ නෑ අඩේ මේක 2023 හදලා ඉවරයි කොටඩ් 50යි කියලත් කියනවනෙ ඒ හින්ද ගලපන් බලපල්ලා රගපාපු එක වෙනස් කරන්න බෑනි ඉවසීම නෑනි ඉතිම් තොපිලට ❤
සරලවම 😂😂
මේ වගෙ සුපිරි කතාවක් දොස්තර 🙏🙏🙏🙏🙏පින්
බලපුවා ඔනී නැ කතාව ගලාගෙන යන්න දෙන්න සතියට මුල අමතක වෙන්නෑ
විකාර ..බලපු මගුල් ආයි පෙන්නනව..
කරුණාකර මේ කතාව අවසන් වනතුරු පූර්ව නිගමන වලට එළඹෙන්න එපා.....
තාජුඩීන්ගෙ සිද්දිය මතක් උනා 🙂
Sirama
මටත් 88/89 මතක් උනා බෙලි කපලා වැටේ ගහපු එක මතක් උනා
දවස ගානේ වේළද දැන්වීම ගානේ වැඩිවෙනවා .අන්තිම වෙද්දි වේළද දැන්විම් විතරක් තියෙයි ද දන්නෑ නේ.😂😂😂
Uba salli dipanko meka product krnna,
It shows that number of viewers have increased. That's why companies are willing to advertise. It's a positive to the country, can change the attitude of people through this
කතාවෙන් භාගයක්ම කලින් පෙන්නපු ඒව පෙන්නල,මොනවද බලා පොරොත්තු වෙන්නෙ.අපේ ඩේටද
වාහනයක් ඇතුලෙ පිච්චිලා මැරුන අබිරහස් මරනයක්. ඒකට සාදාරනයක් කරන්න යන මනුස්සයෙක්ට එන තර්ජන. මේ ඔක්කොම එක්ක මතකෙට සිද්දියක් තියනව නේද🙄
තාජුඩීන්
තමන්ගේ ජාතියටවත් අයිති නැති කියලත් කියනවා නේද ?
Sudu van ekak ewannatha😢
@@wishmalokaya1❤❤
@@wishmalokaya1 ඔව් ඒ කේස් එක වගේ නේද?
සවුන්ඩ් සුපිරි😅 යූටියුබ් බලන හින්දා හොඳයි කන ගාවට හරි ෆෝන් එක ලං කරලා කියන්නේ මොනවද කියලා අහගන්න පුලුවන්😌
අපූර්වත්වයන්ගෙන් පිරුණු කතාංගයක් .❤
අම්මෝ කලණිට ආදරේ හිතෙනවා❤❤❤❤❤🌹
තාජුඩීන් කේස් එක මතක් වෙන්නේ.එකෙත් ඔහොම තමයි .මම දන්න තරමින් x ray එහෙම missing පිච්චුන බොඩි එකේ.කැඩුන අස්ථියත් මිසින්.
කොහෙද ඉඳන් කලපුව ඉස්පිරිතාලෙ පරීක්ශා කරන්න ආව ලොකු දොස්තර හෙවත් ලූස්මෝශන් ඩොක්ට එක දවසක් දැකල මද්දු ලේනද වැඩිමල් ලේනද කියන කෙනාව බඳින එක හරි අතාත්විකයි
සුපිරියක් තමයි❤❤❤❤❤
අඩෝ "X" උබ තමා චරිතෙ ඈ ❤
යකෝ මේකෙ වැලලෙන්න එපා ඇඩ් වැඩී අරකයි මේකයි කිය කිය. ඒකෙන් තමයි මේකට ආදායමක් එන්නෙ. ස්කිප් කියලා එකක් තියෙන්නෙ ඒකට. බලන උන් බලයි නැති උන් නොබලා ඉදී. මේකෙ රසයට බාදාවක් වෙන දෙයක් වෙලා නෑනෙ. මේවා කරන්නෙ ආදයමක් බලාපොරොත්තුවෙන්
එන්න එන්න ටිකක් අවුල් වෙනවා..කතාව දිග් ගස්සනවා වැඩී වගේ..මුලදි තිබුන Feeling එක දැන් දැනෙන්නේ නැ...
ඔව්. ටිකක් හිට් උන නිසා ඉවර කල එක ආයේ shooting පටන් ගෙනලු
12.30 very nice. Telling the man indirectly he knows who is following him and threatening him
ඊයෙ කමෙන්ට් කරා සවුන්ඩ් අවුල් කියල. අද සවුන්ඩ් නැතුවම දුන්න. කාල වරෙංකො 😐
X ගාඩ් එක කොහොමද. අඩුවෙන් කතාකරත් චරිතෙට මාර සාදාරණයක් කරන්නෙ.❤
අරූ අබ කඩන්ඩ ගහට නැග්ගේ නානවා බලන්ඩවද්ද . .🫤🫤
ඇත්තමයි මං මේ කසාද බදින්නෙ මගෙ මහත්තයත් එක්කම තමයි❤️
මට බොහීමියානුවා මතක් වුනා..."අපි ජීවිත කාලෙම ආදරේ කරන්නෙ එක මනුස්සයෙක්ට,,කෙනෙක්ට නෙවේ...අපි ආස කරන ගතිගුණ තියන එක මනුස්සයෙක්ට"❤️
බොහිමියානුවා හොද ඇති ඒත් ජැක්සන් ඇන්තනීගේ පුතා ඉන්න හන්දා බලන්න හිතෙන්නේ නෑ
@@nisaldilhara774 අයියෝ how sad😂 මං ලංකාවේ teledramas වල දැකලා තියන ලස්සනම love story එකක්...බලපු අය දන්නවා සජිතගෙ acting උත් top notch කියලා
Lassana කතාව විනාස kකරලා thiyenne .epawenawa balannath dannam.
බලපුවා ටික skip කරනවා. කරන්න දෙයක් නැ. එපා කිව්වට අහනෙ නැනෙ.
Nostalgia ❤❤❤
X maru😂. කතාවෙන් wadi welawak නාස්ති keranawa😢
ඩොක්ටර්ගේ අක්කගේ family එකේ කෑලි ටික Skip කරලා බලන්නේ මං විතරද?😅 මටනම් හෙනම ඩිස්ටර්බ් ඒ කෑලි ටික.
Thanks rupavahini good telidrama ❤❤❤saudi saman
කෝරලගේ සමන් මහත්තයෝ...😊😊😊
අතීතාවර්ජන එපා.. අපිට කතාව කටපාඩම් ❤❤❤❤
මහත්තයෝ ආසවෙන් බලන කතාව නිසා කොටස් ටික කට පාඩම්. ඒක නිසා කලින් දවස් වල ඒව දාන්න එපා.
හිතගන්න බැඑඩාෙට ගෙවැඩයනා😀😀😀👌👌👌👍👍👍
එක්කො ෆෝමලීන් ඔන්නෑ 😹 12:22
X thama niyama bodigad😊
ඉංග්‍රීසි වචන හරියට දන්නෙ නැතිනම් දන්න සිංහලෙන් ලියන්න.
ට්‍රැක්ටර් ඩ්රයිවරගෙ මිනිය එම්බාම් කරන විදිහ මල්ශාලා කාරයට ඩ්‍රයිවර් ලග තියන්ම කියලා දුන්නා නේ
අරෑ යොහානි නාන දිහා බලන්ඉදලද කොහෙද,😬😬😬
X කියන්නෙ unknown.ඒත් මේ X well known ❤
හැමතැනට මේකගැන කමෙන්ට් කරල, ෂෙයා කරල අපෙ අයම තමා වරද්දගත්තෙ. දැන් මුන් දන්නව මොනව දැම්මත් බලනව කියල
අපි මුල ඉදලා බලපු නිසා මුල එපා.
අරූ එතකොට ඔප්පුව රෙජිස්ටර් වෙන්න දාන්නේ නැද්ද 😂😂
දඩුබස්නාමානෙන් පස්සෙ බලන ආසම කතාව හොදයි රසය කුතුහලය නැති අයට කොහොම වෙතැත් මට හොදයි ආදරෙයි ටෙලාවැකියට
තාජුඩීන් ගෙ කේස් එක වගේ😢
ආසාවන් බලපු කතාව එපාම කරා පරන එවා දාලා ආය බලන්න නැහැ කොටස් 22 න් එපා උනා
අම්මෝ ඉස්පිරිතාලේ උයන මහත්තයා මේන් ඉඩම් ලියන දවසේ පෝටර් මහත්තයේක් වේලා😂😂
ඇඩ් මදි... අපිට බලන්න ඇඩ් දාපියව් තව
මේක ඇඩ් නැතුව බලන්න ඕනි අය එකතු වෙලා fund එකක් හදල, ඒ සල්ලි Producer ට දීල, අපිට ඕනි විදියට ඇඩ් නැතුව, අනං මනං කෑලි නැතුව දාගමු... 😢
හැමදාම කතාව ඉවර වෙනකොට හිතෙනවා,අපහු සැරයක් බලන්න.දොස්තර යොහානි සත්යාංගනීමමක්දලී නම් අර කොළු පැටියා වගේ අයත් එක්ක ඒ ඉස්පිරිතාලේ මොකක් හරි රස්සාවක් කරන්න තිබුණා නම් කොච්චර හොඳ මිනිස්සු ටිකක් එක්ක ඉන්න තිබුනද මටත්.හොඳ මිනිස්සු කොච්චර නම්අඩුයිද කතාවකින් හරි මේ වගේ මිනිස්සු මුණගැහෙන එක හිතට ලොකු සැනසීමක්
ඇඩ් දාලා මේ නාට්‍ය බලන එකත් එපා කරවනවා.... නාට්‍ය රසය නැති වෙනවා...
උත්තරාදේවී
ඕනවට වඩා අමුතු වෙන්න ගිහින් over ගතියක් පෙනුනත්..එක මනුස්සයෙක් හරි ආදර්ශයක් අරන් තරමක් හරි මානුෂවාදී වෙයි කියලා හිතලා ඒකට respect කරලා අදටත් බලනවා...හැබැයි skip කරනවා..දැන් දියාරුයි කතාව...එක තැන පල් වෙන ගතියක්..ඊලඟ අවස්ථාව වෙනුවෙන් තියෙන කුතුහලය නෑ...කතාව ගලාගෙන යන ගතිය සෙට් නෑ...මට නම් ටිකක් එපා වෙලා..episode 60ක් විතර ඇදුනොත් ගුණාත්මක භාවය අඩු වෙනවා..මේ වගේ සුපිරි සංකල්පීය භාවයක් ජරා ජීර්ණ උනොත් දුකයි..
විනාඩි 15ක් වත් කතාව පෙන්නනේ නැහැ. නම් list එක දානවා විනාඩි 3ක් විතර. පරණ කොටස් තවත් විනාඩි 2ක්, තව මැද්දෙන් addsත් දානවා. වැඩක් quality එකට කරන්න දන්නෙම නැති කාලකන්ණි channel එකක්
True 💯
Uba producerta ලක්ෂ 50ක් විතර දීපන් පින්නයා😂.
ලක්ෂ 30ක් පාඩුවට දුවන්නේ. රැපියලක් වියදම් වෙන් නැති උභ ඇඩ් එකකට බැන බැන දගලනවා.. මේදක හදන උන් ලක්ෂ 30 පාඩු විදිනවා. උභට ඇඩ් එකකක බලන්න බැ පරම්පරා කාලකන්නියා
දැන් ඉන්න උඩැක්කි වගේද ඩොක්ට යොහානිගෙ ඇක්ටින්.
තාජුඩීන් ගේ සීන් එකද මේ වෙන්නේ
ඇඩ් දානවට බනින උන්ගෙන් අහන්නෙ ඇඩ් නොදා කොහොමද ඒගොල්ලො හම්බකරන්නෙ😂
Marama thathwika drama akak❤❤❤❤❤❤❤
එම්බාම් එකට කීයක් ගන්නවද උබව මරනවා නොකියා මරනවා කීව විදිය මාර ලස්සනයි
තාජුඩීන්
X හරි අපූරුවට චරිතය කරනවා
ආසාවෙන් බලන්න පටන්ගත්තට දැන් දැන් අනවශ්‍යය දේවල් එකතු කරලා කාලය විනාසකරනවානේ 🤔🤔🤔🤔
Rugger player ගෙ මරණෙ ගැන කියනවා වගේ 🤔🤔
වසීම් තාජුඩීන්
හරම කරන්න එපා මෙහෙම කරන්න කියල දැන් කියන්න එපා යකුනේ..දැන් කරල ඉවරයි...බලන්න විතරයි තියෙන්නෙ 😂
Doctor chapha hari හොද kenk ❤❤❤❤❤❤❤❤
🤔 කවුද ඒ වාහනයක් ඇතුලේ මැරිච්ච තරුණයා? තාජුඩීන්ද?
Love this drama
doctor yohani තණමල්විල කොල්ලෙක් එකේ යශෝධරා අක්කා වගේ
ඒකෙත් ඉන්නවානෙ " මරියා " විදියට
@ ow ne
වාහනේ ඇතුලේ පිච්චිලා මැරිච්ච කෙනා ඩොක්ටර් යොහානිගෙ පවුලෙ කෙනෙක් වෙන්න බැරිද
මටත් හිතුණා ,,, කට්ටිය තාජුඩීන් ගැන කියවනවා😂
නාට්‍ය ලස්සනයි බාගයක්ම අනවශ්‍ය විදිහට නාස්ති වෙනවා
very nice❤
ඩොක්ටර්ගේ අක්කගෙ ෆැමිළි එකේ ටික කවුරුත් බලන්නෙ නැහැනේ...
ඒ ටිකයි කලින් කොටස් වල කට් ටිකයි ඇරුනම විනාඩි දෙකයි කතාව..😂😂😂