Why can't we do this in Sri Lanka Don't we have the expertise Like someone mentioned what is Hans Wijesuriya doing when he is supposed to be looking at the digital system island wide We have such brilliant people in this country and why do we want to give it to outside countries especially India This is not right reducing the burden of the loans is all a fast we are not in agreement to this Mr President you need to rethink on this matter
In Sri Lanka still people suffering hunger and high cost of all the food products. Rice price also increased after the general election 2024. What is this government?? Given so much of lies to people and came rule. But they don't know what's main things need to Sri Lanka to save people from hunger first. Stop all the unnecessary projects. And reduce the prices and taxes of all the food items. Cost of living is so high. But government workers get higher salaries some how they protest and get. What about the poor people and low income people, this NPP government doesn't care about them. NPP government spending money for unnessasory project. Wast of people's money. 😂
Thanks to our selfish corrupt leaders we have no choice now but to depend on other countries...Neither India nor China will help us without a return.. Our present leaders should be smart enough to tackle this issue very sensibly... However sensitive information should never be collected by systems generated by other countries...
We are now very oldest people's therefore we have no any longer future in this regard we don't need any new n i c please consider above this and do any alternative above matter
අපගේ ජීව දත්ත ඉන්දියාව වැනි රටකට ලබා දෙනවාට විරුද්ධයි.විරුද්ධයි.විරුද්ධයි..
අපි ත් මේකට විරෝධය
ඉස්සර වෙලා මේ සම්පුර්න කතාව ඇහුවද? 🤔
Aniwa
ඉන්දියාව වගේම චීනය සමග බොහොම පරිස්සමින් කටයුතු කරන්න තරම්, අපේ පාලකයෝ දක්ෂ වෙන්න ඕන...තරහ කරගෙනත් බැහැ... එයාලගෙ වාසියට මිසක් , අපේ රටට ඇති ආදරයක් නිසා ඔය රටවල් උදව් කරන්නෙ නැහැ...
මේක දත්ත හොරකමක් අහුවෙන්න එපා මෝඩ මිනිසුනේ මේක කොරෝනා බෙහෙත් වගේ නෙවෙයි මිනිස්සුන්ට හිතන්නවත් බැරි දෙයක්.
මහා පාවා දීමක්, විනාසයක්
ane palayan bn yanda
මෙකට කවුරුත් කැමති වෙන්න එපා මෙක මහා භයානක දෙයක් අපේ රටෙි දත්ත ඇයි අපි තව රටකට දෙන්නේ 😡😡😡
ස්තුති.. දනුවත් කලා ට...
Aniwa
ගොඩක් දියුණු කියන රටවල් ඕව ප්‍රතික්ෂේප කරනව නේද . අපිට නම් එපා මේ තියෙන එක හොදටම ඇති .
❤😊l
කතාව දෝලායෙන්...ගමන් පයින්...
පරණ තැටියමයි වයන්නේ අපි අහන්නේ....දේශිය නව නිපැයුම් ...පටන් ගන්න හොද අවස්ථාවක් ඉන්දියාවට විකුණනනවා....
වෙනත් රටකින් ණය ආධාර දෙනවනම් අම්මව හරි දීපල්ල...රටේ මහජනතාවගෙ තොරතුරු පිට රටට දීල රටත් දීපල්ල ..අනුර චීනෙට ගිහින් මොනව දෙන්න පොරොන්දු වෙලා ගිවිසුම් ගහල එයිද...
මම නම් ඕ කට කැමති නෑ
පිටරටකට ඇයි අපෙ තොරතුරු දෙන්න යන්නේ 😮😢
කනවැන්දුම් වෙලා අවුරුදු ගනනාවක් රජය කිසිම දෙයක් දීල නැ
ඉස්සර ට ඕ නත් නැ
🙁🤔🥺
මාත් ඒකමයි කියන්නේ ..
ටිකක් හොයල බලලා මේකෙ වැලලුනොත් හොදයි නේද😂😂
Hoda wadak..
Mea rate unta nodena eka
Wadaathma hodai
අපොයි මොලේ තරම සොප්ටෙියා එකය හදාගන්නේ ඉන්දියාවට කියලා කියන දෙ හොදට හිතපන්😂
අපෝ ඔවා ඉන්දියාවට නම් දෙන්න එපා. අපි සල්ලි දීල හරි ගන්නම්. අපේ කෙනෙක් ට දෙන්න.
හදිසි නොවී කරන දේ හෙමින් හරියට කරන්න. හදිසි වෙලා හාල්, බස්, ත්‍රිවිල් වැඩ අප්‍රසාදයට පත් උනානෙ. අනික මේ රටේ පරිගණක දත්ත සහ පරිගණක ප්‍රොග්‍රම් අපේම වෙන එක ආරක්ශිතයි
මොකටද මොරටුවට කැම්පස් එකක් ...ඉන්දියාව ඉන්නවනේ දැන්?
විවේචනයට ඉඩක් තියෙනවනෙ ඒ නිසා අදහසක්
ඉදිරිපත්කරනවා මේ ඩිජිටල්
කරණය හරහා පුරවැසියන්ගෙ ජීවවිද්‍යත්මක තොරතුරු විදේශීය රටකට අත්පත්විම රටේ ආරක්ෂාවට
තර්ජනයක් වෙන්න පුළුවන් කියල අදහසක් කියවෙනවා,,😊
ඔය සමස්ථ ක්‍රියාවලියම දේශීය ආයතනයක් සතුකර ගැණීම හොදයිනේ මොරටුව
විශ්වවිද්‍යාලය ආදී පද්ධතියක්
හරහා මේවගේ දේවල් කරමු
පැරැණි හැදුනුම්පත ඒතරම්ම
අවුලක් නෑනේ
,,අනෙක මූල්‍ය හිගයකින් පෙළෙන රටේ මූලික අවශ්‍යතා
ඉටුකරල ඊට පස්සෙදි ඔය වැඩෙත් කරමු නේද
ඔයා හරි...
ඔිනි දේවල් කෝමත ගන්නවා බං
😂😂😂
Danatamath ape hama thorothurakma own gaawa thiyenawa. Aaye amuthuwen gnna deyak na.
ලංකාවේ මිනිස්සුත් ඉන්දියාවට විකුණන්ට යන්නේ😢😢😢
විකාර වැඩ ,සියලුම රජයේ ආයතන වල දත්ත ගබඩාවක් වත් හදා ගෙන නැ,මුලු රටටම අන්තර්ජාලය නැ,ප්‍රවාහනය හරි නැ, මිනිස්සුන්ට රැකියාවට සරිලන වැටුපක් නෑ, මෙතරමි දෙවල් කරන්න තියෙනවද මෙ රටේ, මුන්ටත් පිස්සු
තොපේ ඔය විකාර වැඩ නවතා, දරුවන්ට තාක්ෂණය දැනුම ආධාර හරහා ලබා ගනින්,ඊට පස්සේ උන් ඔය වැඩ ලංකාවේ ඉදන් කරයි,හැම දේම වෙන රටවලින් කර ගන්නේ නැතිව ,ලොකූ පුටු වල ඉන්න උන්ට මොලේ වැඩියි,
Me rate minsua tanikara karane pissu😆😆😆
ප්‍රභාකරන් කරන්න ඕන දේ දැන් ටික ටික කරන්න යන්නේ ඉන්දියාවට ඕන අපේ රට ඔකුන්ට අත්පත් කරගන්න
රජයට මොකෝ හදිසියම් ඩිජිනල් copy යක් අවශ්‍ය වෙලා තියෙන්නේ....??
ඉපදුන මිනිසුන් තවත් කෙනෙක්ගෙ වහලෙක් නොවිය යුතුයි... තව ටික දවසකින් ජී.පී.එස් ට්‍රැක්එකුත් දැම්මා නං හරි...😂
මෙරට, තොරතුරු තාක්ෂණ ආයතනයක් හෝ විශ්වවිද්‍යාල තොරතුරු තාක්ෂණ ඉංජිනේරු දෙපාර්තුමේන්තුවක් හරහා මෙය සිදුකිරීමට ඇති හැකියාව පළමුව සොයාබැලිය යුතුය.
විදෙස් සමාගම් වෙත මෙවැනි දේ ලබාදීම තුල මෙරට අතිශය සංවේදී දත්ත ඔවුන්ට ලැබෙනු ඇත.
ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් වඩා දැනුමක් නැතත්, ඔබ වැනි තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවරයෙකු මෙවැනි දේ සම්බන්ධයෙන් දක්වන ආකල්පය දෙස බොහෝ පිරිසක් බලාසිටිනු ඇත.
ඉන්දීය සමාගම් ඔය වැඩේට යොදවන ශිල්පීන් බහුතරයක් ආධුනිකයන් යොදවලා වැඩේ ඇනෙයිද කියලා බයකුත් හිතෙනවා.
ඉන්දියාවේ කේරළ, තමිල්නාඩු වැනි ප්‍රාන්ත තුල digital electronics සම්බන්ධයෙන් බොහෝ දැනුමැති පිරිස් ඇති බැවින්,
ඔවුන් මෙරට සාමාන්‍ය ජනතාව අනාදැමීමට කටයුතු කරාවිද යන්න බියකුත් පවතී.
ලෝකයේ පරිගණක තාක්ෂණයෙන් ඉතාමත් ඉහළ ස්වාධීන චන්ද්‍රිකා පද්ධතීන් පවා තිබෙන රටවල තොරතුරු පවා වෙනත් පාර්ශවයන් සතු වීම සුලබ කාරණයකි එම අවදානම තව තවත් ඉහල යනුයේ කෘතිම බුද්ධිය යොදා ගන්නා ලද පරිගණක තාක්ෂණික පෙරළියත් සමග ශ්‍රී ලංකාවේ සියලු පුරවැසියන්ගේ ස්වාධීනත්වය තම රාජ්‍ය හා රාජ්‍යත්වය පදනම් යාන්ත්‍රණයක් තුළ ක්‍රියාත්මක වීම අතික්‍රමණය කරමින් ලොකු අයියා වෙත කොන්දේසි විරහිතව සහෝදරත්වයෙන් ස්වයං මනෝභාවයක් තුළ ස්වාධීන නිවහල් නිදහස් රාජ්‍යක අනාරක්ෂිත පොදු ජීවිත උරුම කරගත් අවිනිශ්චිත වර්තමාන සහ අනාගත මානව පුරවැසියෝ....
* ඉන්දියාවේ සමහර ප්‍රාන්ත වල වේල කන්න නැතිව වැසිකිලි පහසුකම් නැතිව දුක් විඳින ජනතාවක් ජීවත් වෙද්දී මේ තරම් ලොකු ආධාරයක් අපේ ලොකු අයියාම හින්දා වෙන්ඩ ඇති....
😮විදේශ රටකට විතරක්ම නෙමෙයි අපි නිකමට කියමු මේ ආණ්ඩුව අසාර්ථක වෙලා අවුරුදු පහකින් ගියා කියලා ඊළඟට බලය පිහිටවන රජය කොච්චර දුරට අවංකද කියන එක ගැන ප්‍රශ්නයක් ඇතිවෙනවා මොකද මේ ජීවදත්ත එක එක්කෙනාට ඕනේ විදියට පාවිච්චි කරන්න ගියොත් මේ ආණ්ඩුවට කලින් තිබුණු රජයවල් වගේ මහා විනාශයක් ඇති වෙනවා ඒක නිසා මම යෝජනා කරනවා මේ ඩිජිනල්කරණය දැන්ම කරන්න එපා. මේ රජය සාර්ථක වෙලා පළවෙනි අවුරුදු පහ ඉවරවෙලා දෙවෙනි අවුරුදු පහේ අන්තිම භාගයේදී කරනවනම් ගොඩක් හොදයි.😮
Yes true. Anika owa me welawe Ona na neda. We have more problems than this. Please don’t waste money
එක ගමනක් හැදුව තව ගමනක් හදන්න ඕනිද මමනම් හදන්න යන්නේ නැ ගෙදරට ඇවිත් හදල දෙනවනම් හදනවා මේක මහ කරුමයක් මිනිස්සුන්ට කන්න දීලා හිටපල්ලකො දැනට හැදුනිම්පත් තියනවනේ දැනට කොපමණ අඩුපාඩු තියනවද හරියට කන්න නැහැ බොහොම අමාරුවෙන් රට pawathwagana යන්නේ ඓයෝ රටට වෙන කරුමයක්
මුන් මිනිස්සු නෙවෙයි යම පල්ලො
එදා J සිල්වා කියපු දේවල් විශ්වාස කලේ නෑ..ඒත් දැන් ඒව ඇත්ත වෙන්නයි යන්නේ..
රටේ මෙච්චර විසඳන්න ප්‍රශ්න තියෙද්දි ඇයි මේ හදිසියේ මෙයාල මෙහෙම කරන්නෙ. මෙයාල ආණ්ඩුව ගත්ත දවසෙ ඉදන් කරන්නෙ බයානක කුමන්ත්‍රණ
ඇයි මනුස්සයෝ අපේ රටේ , ඔය වැඩේ කරන්න පුළුවන් එකෙක්වත් නැද්ද ? එතකොට ජනපති උපදේශක හාන්ස් විජයසුරිය මොනවද කරන්නෙ..
Ukapatiyak😅
ඇයි අපේ කොම්පැනියකට මේ වැඩේ කරන්න බැරි... අනුර මැතිවරණයට පෙර කොච්චර කයිවාරු ගැහුවත් ඉන්දියාව සහ චීනය ඉදිරියේ දණ ගහනවා... ඒකයි ඇත්ත... 🤔
උබ හිතුවද කොලයක් ප්‍රින්ට් කරල ලැමිනේටින් කරනවපවගේ සරල දෙයක් කියල ... මේවට බිලියන ගාණක මුදලක් යනවා ඉන්දියාව 50% ක් ආධාරයක් දෙනවා ඉතින් උන්ට තමයි දෙනන වෙන්නෙ
පිටට දුන්නම බිලියන ගණන් සාක්කුවලට දාගන්න පුළුවන්
@@TrendLKමොනවද මේ කරන විකාර ඕව අත්‍යවශ්‍ය නෑනෙ. මට නම් මතක් වෙන්නෙ වැල කෑ පබිලා
ලාබෙට ලැබුණට පුහු පොල් කෑවා
ඒ පිට වැල කුණකුත් ඇදබෑවා
මේවට බඩ පුම්බාගෙන ආවා තන්නට නරකයි කොයිවත් මේවා
ලාබයි කියල අවශ්‍ය දේවල් නොකර අනවශ්‍ය දේවල් වලට ඉන්දියාවට අපේ සේරම දත්ත දෙනවද ?
මොකටද අනුර ඇඳුම් අඳින්නෙ ? සේරම පෙන්නගෙන ඉන්දියාවට ගිහින් එහෙම නවතිනව නම් තමයි වඩා හොඳ😮😮😮
මට නම් හිතෙන්නෙ අපේ රටේ ජනතාවගේ තොරතුරු වෙන රටක් සමග බැදී නොකල යුතුයි. අපේ රටේ දැනට මේ සදහා පහසු කම් නැති නම් නොකර ඉන්න. අපේ රටේ මිනිස්සුන්ට මේ මොහොතේ සැපයිය යුතු ඔයිට වඩා බොහෝ වැදගත් කාරනා තියනවා. අපි පිටරට ඉදන් ජන්දෙ දෙන්න ආවේ රටේ දුක් විදින දුප්පත් මිනිස්සු වෙනුවෙන්.. පලමුව ඒ මිනිස්සුන්ගෙ දුක නිවන එක ප්‍රතම රාජකාරිය කර ගන්න. අයිඩින්ටිය දැනට මොකක් හරි තියනවනෙ. පලමුව රටේ ආර්තිකය හදලා පසුව ඔය දේවල් වලට මුදල් යොදවන්න
පාස් පෝටි එක දෙන්න බැරි ආන්ඩුව ,තියන i d වෙනස් කරන්න හදන්නේ මොන මගුලකටද ,
වැලලෙන්න එපා අවුරැදු 76ක් කාපු රටක් අනුර ගත්තේ ,හොරා කාලා කාලකාලා දැන් සුර පුරයක්ද ඉල්ලන්නේ
ලංකාවේ ණය වලට වන්දිය ගෙවන්න වෙන්නේ අසරණ පවුල් වලට ලංකාව ඉන්දියාවේ දුපතක් වෙන්න යන්නේ ඉන්දියාවට ඕන ලංකාව පාලනය කරන්න ඒකයි මේ කරන්න හදන්නේ පරිස්සමින් කටයුතු කරන්න
ලාංකික සමාගමක් මේ සඳහා යොදාගත්තානම් හොදයි,,,,,,හැම පැත්තටම...👍👍👍
Digital එක නම් අපි ගන්නේ නෑ... හදුනාගන්න තියන ඒක ඇතිනේ... රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි digital ID එක නැති එකද ප්‍රශ්නේ??? ඕක දෙන්න කලින් බංකොලොත්භාවයෙන් මුදා ගනිල්ලා. බිලියන ගණන් වියදම් කරන්න ඕන නෑ ඕවට. ඔය බිලියන ගාන දාලා මිනිස්සුන්ට කන්න බොන්න බඩු මිල අඩු කරන්න. ජීවදත්ත ගන්න කිසිම අයිතියක් නැත. රජය නෙවෙයි මොකා වුණත්.
You have to must get it because after that old one will cancelled
කෝ තොරතුරු තාක්ෂණ විෂය දක්ෂයෝ ඡන්දෙ කාලේ දේශන තියපු.. ලංකාවට ගැලපෙන එකක් හදාගත්ත ම මදිද..
මුන් ලන්කාවට මකෙලිනවා එක මිටට ඉන්දියාවට මට එහෙම හිතුනා ඇ
ඇත්තටම ඕක තමයි වෙන්නේ
හැදුනුමිපත . 😢😮😮 තව මර උගුලක්
රටෙ කරන්න පුළුවන් වැඩ රටේ කරපල්ල.
ඇයි අපේ රටේ ජාතික හැඳුනුම් පතක් හදන්න කෙනෙක් ඇත්තෙම නැද්ද? අපිට ව්යාපාරයක් තියෙනවානෙ එහෙම කරනවා නම්. අනික භූච්චර:ජනතාවගෙන් බදු අය කරද්දී ඕකට අපේ ජනතාව ගෙවනවා නම් මොකද්ද ප්රශ්නෙ වියදම ගැන. මේක නම් බොරු බයිලාවක් වෙන මොකක් හරි ගේමක් ගහන මගඩියක් තමයි. මේ. මේකත් අර කොවිඩ් දුක් සීන් එක ගහලා මිනිස්සු නන්නත්තාර:කරා වඛේ:එකක් තමයි. මේ විස්තර:දෙනවා ඇත්තෙ සාමාන්‍ය පොදු ජනතාවගෙ විතරයි වෙන්න ඇති කොවිඩ් එන්නත වගේ. ජනාධිපති ඇමතිවරු මේවා කරන්නෙ නැතුව ඇති.
ඉන්දියාවට රටෙි ජනතාවගේ තොරතුරු ,ජිවිතමිතික දත්ත යනවා රටෙි ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියන කතාවට මොකද කියන්නේ
Eka etta
බොරු බයිල ගහල අපිව විකුණන්න නේද .හිටපු එව්වො රට විකුණුව මුන් අපිව ගෙඩි පිටින්ම විකුණනව.
බලෙන් කොරොනා බෙහෙත් විද්දා වාගේ නේද.
මේක විතරක් නෙවෙයි අන්තර්ජාලයටත් ජීවදත්ත ලබාදීමේදී දෙවරක් හිතන්න.
තාම අවුරුදු දෙකක ලයිසන් කාඩ් නෑ. අයි ඩී ගැන කතාව
ලංකාවේ එකක් හදපල්ලා.. කොහොම හරි ලංකාව විනාස කරලා ඉඳපල්ලා..
ubala ouva mahindayata kiuve natei.....
මාලිමාව එවුන්ට කරන්න දෙයක් නැතුවද මේ අයදුනුම්පත අයින් කරනවා පෝන් වල සිම් කාඩ් අයින් කරනවා අයියෝ මෙයාලට රට වෙනුවෙන් කරන්න දෙයක් ඇත්තෙම නැද්ද ලංකාවත් විකුණයි වගේ චීනටයි ඉන්දියාවටයි
Hari de thama karanne, hora boru wancha karayo allanna lesiyi. Hama kenekgema daththa rajaya sathui. Track karanna puluwan .
දැනට නිකුත් කරන ID එකට වඩා පැරණි ID එක හරි පැහැදිලියි photo එක වගේම අකුරු. license එක වගේ ID එක නම් අවුල්
ලොකු දෙයක් අරුන්ගෙ මළ හැම මගුලකටම ඔබලා අයි,ඩී,/ලයිෂන් /පාස්පෝට් ඔක්කොමටම හොඳයි ඒ මළ පහවෙලාම යනවා 👍
ඇත්තටම මේ අපේ රටේ ම්නිස්සුද මේ කියන දේ තේරුම් ගන්නා ගොඩක් අයට තෙරෙන්නේ නැ
Mongal..un wadi
තව අවෘදු 100ක් ගියත් ඔය රට ගොඩ ගන්න බෑ..comment බැලුවම තේරෙනවා..අනුර නෙමෙයි මොක ආවත් මිනිස්සුන්ගෙ ඔලු හදන්න බෑ.😂😂
දත්ත පිටට යනවා කියලා වැලලෙන උන්ට ෆේස්බුක් එකක්වත් නැත්ද? 🤔
අපිට මේච්චර කැම්පස් ලමයි ගොඩක් ඉද්දි මේක හරිම ලේසියේන් කර ගන්න පුළුවන් දේවල් නේ
ලංකාවෙ ඉන්න ඉංජිනේරුවන් ගෙන් වැඩ ගන්න දන්නෙ නැති පිරිසක්. ලංකාවේ ඉංජිනේරු පීඨ වහන්න. Sensitive Data අනිවාර්යයෙන්ම පිට යනව.
Yes
ඊයේ රැ පාටියකටවත් ගිහිල්ලා ද කොහෙද ? පල් පුරුද්දක් නැහැ මගේහිතේ
අපේ දත්ත ඉන්දියාවට විකුණන උපක්‍රම යක් තමයි මේ😮😮
මොනවද එච්චර වැදගත් උබෙ දත්ත 🤣🤣
ඕලෙවෙල් ෆේල් කියලද 🤣🤣
Rs 100 ta comment dana thawath hingannek menna. tho hamuge lewakapan thawa
@@pskm90 උබේ nic number එක ලැබුනොත්...උබේ බැංකු ගිනුමේන් විනාඩි යෙන් අදින් පුළුවන් හැකර්ලා ඉන්නවා...උගත් මොඩයෝ 😅
Attha ethen ube dath thamai ethem😂@@Amilajaya
@@Amilajaya උබේ හිගමන් යදින පුරැද්ද අපිට නෑ
ඉන්දියාවට තියනගායමොකක්ද් මේවානොමිලේ කරලාදෙන්න අනිවාරයෙන්ම ගේමක් තියනවා ඉදියාවකියන්නේ පෝහෝසත් කමෙන් හොදටම ඉන්න රටක් නේවේනේ මේවාමර උගුල් තමා අපේ උන්ටත් නිකන්දෙනවා කීවොත් මොවක්වත් බලල්නේනෑ ඕනලනුවක් කනවා
Kalabola wenna epaa
Agree
ලංකාවේ සියලු දෙනාගේ සියලු දත්ත හරහා අපේ තොරතුරු අනාවරණය කරගෙන කෘත්‍රීම බුද්ධිය හරහා ලංකාව පාළනය කරන හැටි බලන්න. ඒක නිසා මේ වැඩේ කරන්න දෙන්න එපා.
Ammtsiri eka😂
😮විදේශ රටකට විතරක්ම නෙමෙයි අපි නිකමට කියමු මේ ආණ්ඩුව අසාර්ථක වෙලා අවුරුදු පහකින් ගියා කියලා ඊළඟට බලය පිහිටවන රජය කොච්චර දුරට අවංකද කියන එක ගැන ප්‍රශ්නයක් ඇතිවෙනවා මොකද මේ ජීවදත්ත එක එක්කෙනාට ඕනේ විදියට පාවිච්චි කරන්න ගියොත් මේ ආණ්ඩුවට කලින් තිබුණු රජයවල් වගේ මහා විනාශයක් ඇති වෙනවා ඒක නිසා මම යෝජනා කරනවා මේ ඩිජිනල්කරණය දැන්ම කරන්න එපා. මේ රජය සාර්ථක වෙලා පළවෙනි අවුරුදු පහ ඉවරවෙලා දෙවෙනි අවුරුදු පහේ අන්තිම භාගයේදී කරනවනම් ගොඩක් හොදයි.😮
කියන දේවල් පැහැදිලිව කියන්න පැහැදිලි කරනවා මදි තියෙන හැදුනුම්පතට අමතර මොනවද අවශ්‍ය වෙන්නේ කිසිම දෙයක් මට නම් පැහැදිලි නෑ
Gotabhayage ආණ්ඩුව kale බොරු කියලා corona vaccine එක gahuwa eke අනිත් එක . Seratama කලින් ජනතාවta kanna දීලා hitapalla. Digital ID එක නැති ekada ලංකාවට තියෙන එකම prashne.
නිකම් දෙනවනම් දෙමළ පත්තරයක් උනත් කමක් නෑ.. රූප හරි බලන්න පුළුවන් කියලා තමයි අපේ අය හැමදාම ගන්නේ..
ඩිජිටල් උවමනාව තියෙන්නෙ අපිට නොවෙයි ඉලුමිනැටි සංවිධානය ටයි.පස්සෙ අපි වහලුන් වෙනවා.
ඔය බහුභූත කරන්න ඉස්සෙල්ලා වාහනයක් ගත්තට පස්සේ ඒ ප්‍රාශ්‍ය ලේකම් කාර්ය රෙජිස්ටර් කරගන්න පුළුවන් ඩිජිටල් වැඩපිළිවෙලක් තවම ලංකාවේ හදාගන්න බැරි වුනානේ අනුරාධපුරයෙන් වාහනයක් අරගෙන ගාල්ලට ගියොත් ගාල්ලේකා අනුරාධපුරයට එන්න ඕන register කරගන්න ඉස්සෙල්ලා ඒවායි කරන්න ඕනේ රටේ
මේවා පසුව කරන්න තියෙන වැඩ. දැනට තිබෙන වැඩ වලට(සල්ලිවලට ගිය කලදසාව ,
තක්කඩි අරක්ගෙන සිටින ආයතන සුද්ද කරන්න ඕන. (ලංකාව cleaning කරන්න ගිහිල්ල, කොහොමද දුන්න සබ්බුව (සමූපකාර ඡන්දය උදාහරණ)
Apimalimawata adare kala.akata hethuwa mole eth weda karai kiyal.adin.adin pasuwa ne apa hamuwanne😊🎉
මේ ලෝකයේ කිසිම රටක් තමන්ගේ රට වැසියන්ගේ පුද්ගලික තොරතුරු වෙන රටක කොම්පනියකට ලබා දීලා නැහැ
Oya paw.Email wath nathuwa ethi.
දන්න තරම තමයි😂😂
ඔයා කොයි ලෝකෙද?
Anura modai waga.
E mail ekak ehma nethuwa athi nda😅
මන් අහන්නේ අපේ ප්‍රශ්න වලින් පුමුඛම ප්‍රශ්නයද මේ
Hedigewana😅
කෝතනින් පටන් ගත්තත් ඕක ඉතිං අහන සාමාන්‍ය ප්‍රස්නයක්නෙ. කොතනිං හරිපටන් ගන්නයි ඕනා.
ඔබතුමාගේ පැහැදිලි කිරීම් ප්‍රමාණවත් මදි,
දැනට තිබෙන හැදුනුම්පතෙහි තිබෙන දත්ත වලට අමතරව නව හැදුනුම්පතට ඇතුළත් කිරිමට බලාපොරොත්තු වන දත්ත මොනවාද?
පැහැදිලිව කියන්න අප රටේ පුරවැසියන්ගේ privacy එක ගැන වගකීම කොහොමද ඔයාල ගන්නේ ?
ඉන්දියාව ?🤔
අපි කොහොමද ඔබතුමාලා වගේ අයව විශ්වාස කරන්නෙ 😊
මාගේ පෞද්ගලික මතය නම් මේ ක්‍රමයට ප්‍රබල වශයෙන් විරුද්ධයි😡
මොනාද මේ කියවන්නේ..කාට හරි තේරුනා නම් ..කියලා දෙන්න .ගොත ගගහා කියනවා.සිංහල කතා කරන්න පුළුවන් කෙනෙක් විස්තර කරන්න
අපේ privacy එක ගැන තියන sertificate එක මොකක්ද ? ලන්කාවේ හදන්න ඕක
තොපි බලයට ආවෙි ගිය ආන්ඩුව කරපු දේවල් වෙනස් කරන්න නේද දැන් තිබුන රජය හොදයි මුන් මොනවද කරන්නේ බොරැ බොරු කෙලල බලයට ඇවිත් . දැන් පෙමි කෙලිනවා
original account eken awith kiyanawa oii. hamuge lewakana un. ane pala
අවජාතකයො වරෙන් ඔරිජිනල් එකෙන්.
කලින් උනුත් කරෛ් ඉන්දිය කඅමවෙිදයට තමයා
මෙි ආණ්ඩුවට බණින්න උබලට වැඩක් නැ උබල චන්දෙ දුන්නු ූන්ට ගිහින් කිය පල්ල
OYA NAM TA IKARAMA RANILGE MAHINDAGE SAGITGE KALLIYE KENEK.
RATAK.DIUNU WENAKOTA NAVINA TAKSHANAYATA YANNA ONA.
AYE EKA DEKAK NAA.
කෝ දැන් අර සීයා වීසා දෙන එක ඉන්දියන් කොම්පැණියක් කරන කොට උඩ දාපු සෙට් එක..... 😂 එතකොට දැන් ඊ හැදුනුම්පත ඉන්දියන් ආණ්ඩුවෙන් (කොම්පැනිය කිව්වොත් තරහ යයි 😢) දෙන එක හොදාආආයි කියන අය අත උස්සන්න....😅
එයාල වගේම තමයි මෙයලත් එකම කාසියේ දෙපැත්ත .... 😂😂😂😂 මුන් මේ රට නැත්තටම නැතිකරන්න හදන්නේ... digital කියල වෙනසක් නැහැනෙ පරන එකෙනුත් වෙන්නේ එකම දේනේ... මිනිසුන් බුද්ධිමත් වෙලා මේවට විරුද්ධ වෙන්න ඕන ...
Nodanna dewal kiyawanna epa ane . Kalin lankawen eliyata gihin lokayak dakala inna
මට නං කියන මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ...
😂😂 මේකේ comet දාන කිසිම කෙනෙක්ට තේරෙන්නේ නෑ. මොකද ඉස්කෝලේ ගිහින් නෑ. 😁
මම ඉපදුනේ 1977.... ඉස්කෝලෙ යන්න බලන කොට ඒවා වහලා...නැතිනම් ගිනි තියලා... 😢
හරියට හරි. නෝ ගැහිලි අවංකව වැඩේ යනබව පෙනෙනවා. වැඩෙත් ඉක්මන් හා සුපිරි. මොඩලයත් හරි. මාධ්‍යවේදිනුත් ටිකක් අධ්‍යයනය කරනවනම් මිට වඩා හරවත් සාකච්චාවක් අහන්න බලන්න තිබුනා.
ගෝටාගේ රජය පත් වූ ගමන් නාමලා ඩිගිටල් අයි,ඩී එක හැන කිව්වා,ඊටපස්සේ රනිලා ඩිගිටල් ආර්තිකය ගේනවා කිව්වා, දැන් ගිරදා වගේ අනුර ඒකම කියනවා
Digital economic eka hodai. Et me wena ratakata dena ekai prashne 😢
digital කරන එක හොඳයි නමුත් දැන්ම ඒ ක්‍රමය ලංකාවට😂🎉 ගැළපෙන්නේ නැ😅මොකද ඒකට හේතු ගොඩාක් තියෙනවා
ඔය වැඩේ ලංකාවේ අපිට කරන්න පුළුවන්. 😮😮😮
එක තමා කරන්න හදන්නෙ මෙක හොයල නොබැලුවොත් බරපතල දෙ වෙන්න පුලුවන්
එහෙම කළොත් එකම හැදුන්පත දරණ පුද්ගලය රටවල් දෙකෙන්ම පුරවැසියන් ලෙසට ඉදීවිද දන්නෑ... තාක්ෂණය බොහොම ඉහල මට්ටමක පවතින ලෝකයක්නෙ නේද😮😮😮😮
Api makata wiruddai.malimawa api ahema wunoth pitudakinawa.awagema malimawe awasanaya.ketathiyala kiyanawa.😊
කරුමයක්... ගෙදරට එවන ඵකයි ඇත්තෙ.
Why can't we do this in Sri Lanka
Don't we have the expertise
Like someone mentioned what is Hans Wijesuriya doing when he is supposed to be looking at the digital system island wide
We have such brilliant people in this country and why do we want to give it to outside countries especially India
This is not right reducing the burden of the loans is all a fast we are not in agreement to this
Mr President you need to rethink on this matter
අනුර එලවන්න කාලේ හරි වගේ කියලා මට විතරද හිතෙන්නේ
එපා
ඔයාල කියන කියන පාරට අපිට පොලිම්වල ඉන්න බෑඕවා අලුත්කටන්න එහෙමනම් ගෙඩරට එවන්න ඔන්ලයින් ක්‍රමේට රස්තියෆුවෙම්න බෑ
ඔය හැඳුනුම් පතේ අපේ ලේ ගෘප් එක සඳහන් කිරීම ඉතාම වැදගත් හදිසි අවස්ථාවකට
Mee.maaleimawata.thamaa.apei.paul.petein.chande.dunne...anee.mahathayo..oeita.wadaa.karanna.deewal.thawa.godak.theyanawa.needa. 6:00
රටේ වැදගත් පුද්ගලයෙක් කියනවා රනිල් රාජපක්ෂ ලු
Maka maha winasayak.
මේ කතා කරන්නේ අපේ ඇමති වරයෙක්ද... අනේ මන්දන්නේ නෑ.. ඔහොම බෑ මහත්තයෝ ලංකාවේ මිනිස්සු ටිකක් මොලේ තියන මිනිස්සු....
ඉස්සර එවුනුත් කිව්වේ අධාර කිය කිය, දැන් මුනුත් පටන් අර ගෙනද?
In Sri Lanka still people suffering hunger and high cost of all the food products. Rice price also increased after the general election 2024. What is this government?? Given so much of lies to people and came rule. But they don't know what's main things need to Sri Lanka to save people from hunger first. Stop all the unnecessary projects. And reduce the prices and taxes of all the food items. Cost of living is so high. But government workers get higher salaries some how they protest and get. What about the poor people and low income people, this NPP government doesn't care about them. NPP government spending money for unnessasory project. Wast of people's money. 😂
මේක නම් හොද වැඩක්. රනිල් ගේ ගෙදරට පැනපු අයගේ ඇගිලි සලකුණු එහෙමත් අහුවෙයි දැන්
Math malimawata wedakala.hebei makarana weda kalpanakarala beluwoth lankika janayata awasiyak.jiwa daththa wenaratakata yanawa.api megena palath sadawen uththara danna balaporoththu wanawa.mokada anduwa thama manorajithai😊
ඇයි ඉන්දියාවට. පිටරටක ඉතා ලොකු වැටුපක් ගන්න ශ්‍රී ලාංකිකයෙක් ලංකාවට පැමිණ ලංකාවම ඩිජිටල්කරණය කිරීමට නොමිලේම ඉදිරිපත්වෙනවා කියා කලින් කීවා. ඊට පසු ගෙදර ඉදන් සෑමදේම ලබාගන්න පුලුවන් කියා කීවා.දැන් ඇයි මේ ඉන්දියාවක් පටලගෙන?
❤Thanks
කෝ මාලිමාව
අනේ ම0ද....
තවත් එකක්... ඒ කාලේ නම් කිව්වෙ..... මොරටුව කැම්පස් එකේ තියෙන තොරතුරු තාක්ෂණ අංශය මගින් ඕවා කරන්න පුළුවන් කියලා..... ජාතික ආරශ්ෂාව... බදු මුදල් නාස්තිය... කොමිස්...වගේ ලොකු ලයින් එහෙමත් දැම්මා..... කෝ දැන් ඒ බල්ටි ගහපු මල්ලි ලා.....
No any other develop country did this in the world ots very dangerous
අපේ දත්ත වෙන රටකට දෙන්න එපා
Your trying to give all sri lankan person information to India, this is not good way.
මෙයාට හරියට කතා කරන්න බැනේ..පැටලෙනවා.. බය වෙලා වගේ
වැඩබලන ඇමතිවරයෙක් පත්වෙනවා.
එහෙත් වැඩ බලන ජනාධිපති කෙනෙක් නෑ.
මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩුවක්ද?
Thopita id kard 1k lankawe gahanna berinam thopi ponnyoda
Thanks to our selfish corrupt leaders we have no choice now but to depend on other countries...Neither India nor China will help us without a return.. Our present leaders should be smart enough to tackle this issue very sensibly... However sensitive information should never be collected by systems generated by other countries...
AKD මෙයාට පින් එක කඩපු granade එකක් දීල.... ලොක්කා චීනෙ ගිහිල්ල.... 😮 ඔක්කොම ටැපලෙනව...😂
We are now very oldest people's therefore we have no any longer future in this regard we don't need any new n i c please consider above this and do any alternative above matter
ඔය ඉන්න තරමක් it scam කාරයෝ ඉන්නේ ඉන්දියාවේ.මේ ඉල්ලලා අරන් තියාගන්නවා වගේ වැඩක් කරන්න යන්නේ කෙලත් දීලා.
😮uba ammaukunapan indiyawata anurata dunna owa ahanna newaii
I D cad ekathukarai aayemath
88/89