Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
🎯🎖 අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට👇👇"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkoutMy Corporate Training Programs - intellectii.global/training-programs/New Website - intellectii.globalමාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - ruclips.net/video/ujrYpnEZtUs/видео.htmlමගේ අනිත් RUclips නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe🚀 ------------------------✴--------------------------- 🚀
How much does it cost per month?
අතිසාර්ථක අතික්‍රමණ පාඨමාලාව, මම ඉන්නේ 34 වෙනි සතියේ, ඔබත් එකතුවෙන්න, සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්න, රන්දික මහතා උතුම් ගුරුවරයෙක් 👍
Any more recommendations on this course please..
@@pethuchathu 15 aus dollars mulin kiwaa😊
ayye meka pin karala na
බලන අය මේකත් එක්ක විශ්වය ප්‍රොග්‍රාම් එකක් කියන අදහස් දෙක එකතු කරල පොඩ්ඩක් මේක ගැන ආයෙත් කල්පනා කරලා බලන්න මරු මරු දේවල් එකට ගැලපිලා පෙන්න ගන්නවා..
"මොකක්ද කරන්නේ කියන එක නෙමෙයි වැදගත්...කරන දේ උපරිමයෙන් ම කරන එකයි..."ඒක 👌 ❤️
ඒක බොක්කටම වැදුන ❤️
ඒක කොයි ටයිම් එකේද යන්නෙ
👌👌👌
❤❤❤
බලන්න කලින්ම දානව කොමෙන්ට් එකක්, ලෝකෙ හොදම sci fiction movie එක , රාමුව chanell එකෙන් කරනව කියන්නෙම ඉතින් ආයි කතා කරන්න දෙයක් නෑනෙ, වචනයේ පරිසමාප්තියෙන්ම සුපිරියක්මනේ, ❤️❤️👍
Agreed dear! This is best of best👌
අනිවාර්යයෙන්ම
Inception is the best one.
2001 තමා හොඳම එක
ඇත්ත
බඩ ඉරිගු කියන්නෙ C4 ප්‍රභාසංස්ලේෂණය තියෙන ඉතාමත්ම hard crop එකක් මේකෙ පෙම්මුම් කරලා තියන අදහස ඉතාමත්ම විද්‍යාත්මකයි ඇත්තටම ඕනම hard Environmental condition එකක බඩ ඉරිගු සුපිරියට වැවෙනවා
ඒත් මං වවපුවා වැවුනෙ නෑ බං
තව අවුරුදු ගනනාවකට පස්සේ මේ ෆිල්ම් එක බලන මිනිස්සු කලු කුහරය දැකලා හිනා වේයී..අපි හැත්තෑවේ දසකේ ෆිල්ම් එකක් බලද්දි දැනෙන හැගිම වගෙ එකක් 😅.
😊
මම රාමුවට join උනේ ලගදී....අහම්බෙන් .....මම ගොඩක් කාර්‍යබහුල රැකියාවක් කරන කෙනෙක් උනත් මේ වැය කරන කාලය අරුත්බරයි......මගේ අදහස වලට ගැලපෙන තැනක් හමු උනා....ස්තුතියි .....ඔබට....
මම තවම 9 වසරෙ , මම ඔබතුමාගේ episodes ඔක්කොම වගේ බලනවා ඒවායෙන් මට ගන්න පුලුවන් දේවල් අපමණයි , ඔබ තුමාට බොහොම ස්තූතියි , තමන්ගේ වටිනා කාලය කැප කරලා මේ වගේ රසබර , වැදගත් දේවල් අපිට කියලදෙනවට Sir ට බුදු සරණයි 🙏🙏🙏🙏❤️
😒
Anna weddo.Good!!!!!!
ඇත්තමයි
මමත් 9 වසරේ ✌❤
niyamai malli oyala wage lamai lankawata adarshayak great.
ආසාව හින්දම තුන්පාරක් බලපු එකම Science fiction movie එක 🥺🥺 එහෙම ෆිල්ම් එකක් කැමතිම චැනල් එකෙන් දාලා තියෙනකොට දැනෙන ෆීලින් එක 🥺🥺❤️💝 Thank you රන්දික අයියෙ ❤️💝
දැනුත් ආයෙ බලන්න හිතුන 🤭
මම පොඩි කාලෙ ඉඳන් ලොකු Ben10 රසිකයෙක්. Ben10 ගැන ගොඩක් හොඳට නොදන්න අයගෙ දෘෂ්ටිකෝනය අනුව එයාලට පේන්නෙ නිකන් තමන්ගෙ සිරුර වෙනත් Aliens ලා විදිහට හරවන්න පුලුවන් පොඩි කොල්ලෙක් ගැන කතාවක් වුනාට පොඩි කාලෙ ඉඳන් එක series එකක්වත් miss නොකර බලපු ගොඩක් අය දන්නවා මේ වීඩියෝ එකේ ඔබ කතා කරපු න්‍යායන් ඔක්කොම වගේ අන්තර්ගත කරලා හදපු ක්‍රමයෙන් Advanced theories අපිට අහුවෙන විදිහට හදපු හරි ලස්සන කතා මාලාවක්. මගෙ මතය අනුව මේ කතාමාලාව හදලා තියෙන්නෙ එකම පරම්පරාවක් ඉලක්ක කරලා කියලා.
❤💯
තනි ඇහැට අඩෙන්න අද තමයි තේරුනේ මේක... 🥺 මගේ හදවතේ ගැඹුරුම ගෞරවය ඔබතුමාට.. ❤️
ස්තූතියි.
ඇත්ත.. මටත් movie එක බලද්දි නොතේරුන තැන් ගොඩක් තිබිලා කියලත් දන්නේ දැන් තමයි..
මේක බලද්දි මට කාලය ගත වුනේ නෑ රන්දික අයියේ😅 මමත් වෙනම මානයක හිටියා වගේ.එහෙම අත්දැකීමක් දෙන්න පුළුවන් උනා කියන්නේ ඔයා ඔයාගේ වැඩේ සුපිරියටම කරන පට්ටම සාර්ථක මනුස්සයෙක්.ජයෙන් ජය.හැමදාම video දැම්මත් කමක් නෑ මේ වගේ 🤗❤❤❤❤❤❤
ජිමී ට දීපු ගෞරවය හරිම වටිනවා.... ඒකෙන් ඔබතුමා අපේ හදවත් වල ගැඹුරුම ගෞරවය ජීමිටත් දිනා දීලා ඔබත් දිනාගත්තා....💗💗💗💗
පවුලක් එකතු වෙලා වර්තමානයේ කරපු හොඳ වැඩක්Husband :Christopher nolanWife : emma Thomas(producer) Brother : jonah nolan
Lankaweth oia wage pawlak innawa .. 😀
වර්තමානයේ නෙවෙනෙ දැන් පරනයි ගොඩක්
Christopher Nolan ගේ දුවත් film එකේ පොඩි කෑල්ලක ඉන්නවා
@@sumedhajayasinghe5530 🤣lol
හොඳ නෙවෙයි අති විශිෂ්ට ❤✌
මේ film එක 5 වතාවකට වැඩිය බලලා ඇති.සමහරක් දේවල් අද තමයි first time දැනගත්තේ.සුපිරි yk thamai.❤❤❤
Uncle ඔයාගෙ වීඩියෝ දැන් අවුරුදු දෙකක් විතර බලනව , බලන්න බලන්න ආස හිතෙනව , දැනුම සාගරයක් වගේ , බොහොම ස්තූතියි මේ කරන උදව්වට ❤❤❤
❤
මේ film එක ගැන කියනකන් බලන් හිටියේ... film එක බැලුවට සමහර තැන් තේරුම්ගන්න අමාරු වුනා... 1h 07 min THANK YOUU...RAMUWA🔥❤
තනි ඇහැට ඇඩෙනවා ඔබතුමාගේ මේ ක්‍රියාවලියටත්❤️❤️🤟නියමයි රන්දික අයියා....Respect ✌👍👍❤️
අට වතාවක් පමණ බලපු සිනමා පටයක්. අද තමයි හරියටම තේරුනේ. ස්තූතියි පැහැදිලි කිරීමට!
Matath🥰
😀
මම කැමතිම ෆිල්ම් එකක් හොදටම පැහැදිලි කරා...thank you අයියා ඔයා මේ කරන වැඩේ ගොඩක් වටිනවා.කලු කුහරයේ ලගටම පෙන්නන shots කොච්චර accurate ද කියනවනම් ඒකේ එක frame එකක් render කරන්න පැය 100කට වඩා ගිහින් තියනවා...එතකොට කලුකුහරයේ තත්පරයක කොටසක් නිර්මාණය කරන්න දවස් 100ක් විතර ගිහින් තියනවා.. තව 2014 මේ ෆිල්ම් එකේ කලුකුහරයේ නිර්මාණය ඊට අවුරුදු කිහිපයකට පස්සෙ තමයි මුල් වරට ඇත්තටම කලුකුහරයක photo එකක් ගන්න පුලුවන් උනේ එතකොට ඒකත් එක්ක ෆිල්ම් එකේ හදලා තියන එක ඉතාම accurate..ඉස්සරහට තියන වීඩියෝස් වලදී මේ ගැනත් කියන්න කියලා ඉල්ලනවා.පුලුවන්නම් Inception ෆිල්ම් එක ගැනත් පැහැදිලිකිරීමක් කරන්න
Tenet movie එක ගැනත් ඕනෙ.✌️Sci-fi movies වලට ආස අයට :* mirrage - 2018* Tenet- 2020* 2.22 -2017* age of adaline -2015* Curious case of benjamin button 2008* Matrix series
Thanks 👍
හොදම ෆිල්ම් එකක් බලපු. හැබැයි ඒක ගැන හොද පැහැදිලි කිරීමක් තිබ්බෙ නෑ.. මේක නම් පිස්සුවක්... 😍😍😇💪 රාමුවට ජය.!!
දැක්ක ගමන් ආවා🔥ආසාවෙන්ම බලන් හිටපු කියවීමක්❤
සැහෙන්න කලක් බලන් හිටපු කියවීමක්... අම්මෝ. මෙ වචන ටිකේ රස... බැලුව, ඇහුවා, තලු මර මර කැවා.. බොහෝම ඉස්තුතී..🙏🏽👏☺️👍
මූලික කරුනු ටික තේරුම් කරලා දුන්නට ගොඩක් ස්තුතියි රන්දික මහත්තයා
මම physics , maths වලට නම් කැමති නෑ එච්චර . හැබැයි Astronomy , Aliens වගේ topics වලට හරිම ආසයි. මේ වගේ explanations, movies බැලුවම අයින්ස්ටයින්ටත් වඩා එහා අදයනය කරන්න හිතෙනවා . කරන්න අකමැති subjects උත් පොත් හොය හොයා ඉගෙන ගන්න හිතෙනවා 😁❤️
Hans Zimmerගෙ ස්වර හරඹය නැත්නම් ඔය චිත්‍රපටය අසම්පූර්ණයි. ❤️
sick 🖤
Agreed ❤️
Correct
Christopher Nolan with Hanz Zimmer කියන්නේ top notch production එකක් තමයි ( eg: Interstellar , TDK trilogy , Inception , Dunkirk )
වෙනමම ලෝකෙකට අරන් යනව....
Hats off to Christopher Nolan for making such a Masterpiece. 🤍🕳
mm hats off sakvithi ranasinghe
@@asithalakmal8024 me tooo
Master of Master..
It's Jonathan Nolan
Scientist කෙනෙක් වෙන්න හිටපු කෙනෙක් film producer කෙනෙක් උනාම: Christopher Nolen❤️👌🏻
ඔබේ දැනුම වගේම ඒ දැනුම බෙදාගන්න, සම්ප්‍රේශනය කරන්න ඔබ භාවිත කරනු ලබන සංනිවෙදන හැකියාවන් සමස්ථය හා බොඩි ලැංග්වේජ්ස් මා ඉතාම ආකර්ෂණීයව ග්‍රහණය කරනවා.....විශිෂ්ටයි සහෝදරයා ......ඔබ වැනි හදවත් හා මනසක් සඑිත මිනිසුන් මගේ රටේ වීම ගැන....තවත් එහාට ගිහින් ඔබ වැනි මිනිස්සු ඉපදෙන ලෝකයක ඉපදුන මිනිසෙක් වීම ගැන සතුටක් දැනෙනවා........❤❤❤🙏🙏🙏🙏
මම මේක දැකපු ගමන් මේක බලන්නත් කලින් ෆිල්ම් එක download කරලා බලුවා එකනම් පිස්සුවක් ලෝකේ සුපිරිම sci fiction movieඑකක් කියාගන්න වචනෑ 🤯🤯🤯
5d ගැන විස්තර ඉක්මනින් දෙන්නකෝ. 5d earth එකක් ගැන හුගක් තැන්වල කතා වෙනව මම දැකල තියනව. බොහොම ස්තූතියි ❤️❤️❤️
ගිය සතියේ ඉරිදා මෙ වෙලාවට රාමුව විඩීයෝ එකක් දානකම් බලන් හිටිය මම.
ෆිල්ම් එක දෙපාරක් බලලා තේරෙන්නේ නැති හන්දා තේරුම් ගන්න ආවේ.සුපිරියටම තේරුණා.නෝලන්ගේ Oppenheimer ෆිල්ම් එකටත් මේ වගේම පැහැදිලි කිරිමක් කරනවම් ගොඩක් වටිනවා 👍
මේ චිත්‍රපටය 2014 දී මා නරඹන විට මට වයස 21ක් වූවා පමණි. එහිදී මා මෙය අවසන් කලේ ප්‍රශ්න රාශියක් සිතේ තබාගෙනය. ඔබගේ මේ වීඩියෝව බලන තාක්කල් ඒ ප්‍රශ්න මාගෙ සිත තුල අවුරුදු 7ක් තිස්සේ කැකෑරෙමින් පැවතිණ. ස්තූතියි සහෝදරයා, ඔබගේ මේ පැහැදිලි කිරීම කොතරම් අගනා ද කියහොත් මම නැවත තුන් වතාවක් අද දවසේ මෙම චිත්‍රපටය නැරඹුවෙමි.
ආතර් සී.ක්ලාක් මහතාගේ පොත් ටික ගැනත් වීඩියෝ එකක් කරනවනම් ගොඩක් වටිනව සර් . 😊
Ou😇
ඕන අයියා අදට සති 2ක් බාන් හිටියා ඔයාගෙ වීඩියෝ එක බලන්න ... අයියාට දීර්ග ආයුශ ...🙏🙏🙏
රන්දික අයියේ! ඔයා මාරයි.හැමදාම මේ වගෙ දැනුම බෙදන්න ඔයාට වැඩි වැඩියෙන් ශක්තිය ලැබෙන්න ඕනෙ. අපේ රටේ කෙනෙක් මේ වගෙ දේවල් කරන එක ගැන සෑහෙන්න ආඩම්බර වෙනවා.ඔයත් විශේෂ මිනිසුන් අතර අතිවිශේෂ කෙනෙක්! ලොකු පොඩි හැමොටම ඔයාව ආදර්ශයක්!! පුලුවන් නම් dark tv series එක ගැනත් episode එකක් කරන්න🤟🏻🇱🇰 ජයම වේවා!!!
Ttt5yyt❤️
ඇත්තටම ඔව් ..... dark eka බැලුවට තේරැම් ගියෙ ටිකයි ....... ඒකත් ඔය වගෙ තේරැම් කරනවා නම් මරු...
තේරුම් ගැනීමට නොහැකි වූ බොහෝ දේ ඉතා සරලව තේරුම් ගැනීමට හැකිවුණා. බොහොම ස්තූතියි රාමුව....!🙏❤👍
විනාඩියක්වත් skip කරන් නැතුව බලන එකම chanel එක 🙂
මිනිස් මොළයෙන් ඔබ්බට හිතන්න බොහෝ දේවල් අපිට ලබාදෙන නිපැයුම්, ඔබගේ විග්‍රහයන් බොහොමත්ම පැසසුමට ලක්විය යුතුයි....ප්‍රණාමය මේ සියළු පරිශ්‍රමයන්ට ....🙏
අයියා මෙක ගොඩාක් ගොඩාක්, ප්‍රියමනාප , සරල විදිහට හිතට ඇගට දැනෙන විදිහට පහදනවා, 🔥මෙ විදිහට මට, අපි හැමොටම Sch වල clz වල ඉගැන්නුවා නම්මට අපිට හිසරදයක් කියල හිතෙන A/Lගොඩක් ලස්සන වෙන්න තිබ්බා කියල මට හිතෙනවා, 🙂💔
අන්න ඇත්ත කතාව. 💯
සියලු වැඩ පසෙකලා නිදහසේ කියවන්න කියලා නොටිෆිකේෂන් එකෙන්ම නියෝග ලැබුණා ඔන්න අද නම් 🖤🖤✌
ජිමී ගැන කියපු කතාව හරි. වැඩේ මොකක් උනත් හරියට කරන මිනිහෙක්නම් මගෙත් ගෞරවය. ඒ වගේම චිත්‍රපට අධ්‍යක්ෂක වරයා සහ ඔබටත්.
බොහොම ස්තුතියි රන්දික මහත්මයා. ජීවිතේ තියන ප්‍රශ්නත් සුලු වෙලාවකට පවා අමතක වෙනව මෙවැනි විස්තර කිරීමක් රසවිදිනකොට. තෙරුවන් සරණයි ඔබතුමාට.
අම්බෝ මෙන්න ඉන්ටස්ටෙලා ෆිල්ම් එක ගැන ගෙනෙල්ලා. Yeaaaah !!!! 😱😎❤️
චිත්‍රපටිය බැලුවට තෙරුම් ගන්න බැරි ගොඩක් දෙවල් තෙරුම් ගන්න පුලුවන් උනේ මේ විඩියෝ එකෙන්..ලබන ඉරිදා වෙනකම් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නේ දැන්...බොහොම ස්තූතියි සර්ගේ මහන්සියට..❤️✨
අනාගතයේ දී අපට මුහුණ දීමට සිදුවන විවිධාකාර ගැටලු පිළිබඳව වීඩියෝවක් ගෙනෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.ජය වේවා!🙏
පස් වතාවක් ඇහුවා.. තව මේ වගේම "ටිනෙට් " චිත්‍රපටිය ගැනත් මේ වහේම විස්තරයක් ශ්‍රාවක අපට කරන්න..💐අති විශිෂ්ඨයි.🙏🙏.
ඒක නම් සුපිරියක්, තව ඕනේ. ඊළග ඉරිදා වෙනකං බලන් ඉන්නේ ඊළග කොටස බලන්න...🙏
12 වතාවක් බලලත් කියවීමය නොහැකි වූ සමහර කොටස් පැහැදිලිව කියවීම ගැන ගොඩක් සතුටුයි..ටෙසරැක් එක ගැන කියවීමට ගොඩක් ආසාවෙන් ඇහුවා..
හම්මෝ ඉතිං !!! මේක දැක්කම පොඩි අදහසක් ආවා, මිනිස්සු අමනුෂ්‍ය බලවේග වලින් කරදර ආවා, ඉශ්ඨ දේවතාවො උදව් කලා කියන සංකල්ප වලට පොඩි සමාන කමක් පෙන්නනවා වගේ, කරදර කරන්නෙ තමුන්ට තරහ කෙනෙක් හෝ උදව් කරන්නෙ හිතවත් කෙනෙක් හෝ අනාගතයට ගිය තමුන්ම හෝ මියගොස් වෙනත් මානයකට ගිය තමුන්ම විය හැක.
😮😮😮
අයියේ ! dark tv series එකත් ඔය වගෙම ඔලුව ගැට ගැහෙන මාර්තුකාවක් ❤️ සුපිරි 👌
අනිවා එකත් කියන්නම ඔන එකක්.
මාත්රුකාව කියන එකත් ඔයාට පැටලිලා මිත්රයා.🫂
@@SAR4NGA_ ඔබතුමාගෙත් වැරදී වගේ හැබැයි එය "මාතෘකාව" මා නිවරදිනම්
@@liyanagamageashanshamika9513 මගේ key board එකේ ගැට ඇලපිල්ල නෑ.😅මාත්රුකාව කියන එක හරි ඒක හකුලවල ලිව්වම තමයි ඕම එන්නෙ
❤️
අදත් වෙනදා වගේම වටින දෙයක් රන්දික සර් ගෙනාවේ. 😊🙏මට සර් මතු කළ ගොඩක් ප්‍රධාන ආව උනත් මට ආව ලොකුම ප්‍රශ්නෙ උනේ පංචමානය හසුරවන කළුකුහර එක්ක පවා ගනු දෙනු කරන ප්‍රබල ජිවින් ඇයි මේ වගේ අවස්ථාවක් මේ වගේ විදියක් තෝර ගත්තේ උදව් කරන්න සහ ඔවුන්ගේ අනන්‍යතාවය සහ සැබෑ අරමුණ කියන එක 🤔
මේක තමා, මුලින්ම රාමුව එකේ බලපු video එක ආයෙ කියන්න දෙයක් නෑ සුපිරි....👌මෙච්චර කාලෙකට දැකපු සුපිරිම reviewඑක...😍දිගටම මේවගේ ඒවා කරන්න...🔥
ඊයෙ රාමුව වීඩියෝ එකක් බලන ගමන් හිතුනා interstellar movie එක කරා නම් නියමයි කියලා. අද උදේ නැගිටලා බලන කොට නොටිෆිකේශන් එක තියෙනවා phone එකේ. සතුටක් වගේම weird feeling එකකුත් ආව. ඊලඟට පුලුවන් නම් " the fountain" කියවන්න. ජය!
අදුරේ සිටින ලාංකිකයන්ට ගිණි පුපුරක් 💥
අම්මෝ යන්තන් ඇති දාලා. මේ සතියෙත් දාන්නේ නැතිවෙයි කියලා හිතන් හිටියේ. Tenet එක ගැන පුලුවන්නම් එකක් ඕනා. 😍😍😍😍👌
දෙවෙනි පාරට බලන්නෙ හරිම ලස්සනයි මේක විස්තර කරන විදිහ තවත් මේ වගේ movies ඕනි සර්.😊
කාලය තමයි තේරුම් ගන්න අමාරුම දේ 💙 වැඩසටහන ගොඩක් හොඳයි ඔබ තුමාට ස්තුති
ඔයාට ස්තුති කරන්න වචන නෑ අයියේ... ඕක තේරුම් ගන්න බැරුව ඒත් තේරුම් ගන්න මාර ආසාවෙන් හිටපු film එකක්.... 💐💐💐
බලපු film වලින් අතිමට ගොඩක් දේවල් හිතන්න ඉතිරුවුන සුපිරි film එකක්
වචනයේ පරිසමාප්තියෙන්ම අති විශිෂ්ටයි සර් ❤️🙏 බොහොම පිං මේ කරන සේවයට 🙏
කියලා වැඩක් නැ ඉතිම් තාමත් favorite ම sci-fi movie ඒක interstellar ❤🔥
මම අවුරුද්දකට වඩා වැඩි කාලයක් බලන් හිටියා මේක එනකන්. සතුට කියන්න බැරි තරම්. වෙනදටනම් ඉරිදා අනිවාරෙන් බලනවා. වැඩ එක්ක බලන්න බැරි වුනා. ඒ ගැනනම් කනගාටුයි.ස්තූතියි රාමුව. ජය !
අම්මෝ පිං .. අන්තිම ටික පැටලිලා අවුරුදු ගානක් ඒක ලෙහා ගන්න බැරිව හිටියෙ. 2016 වගේ බැලුවේ..ආපහු දැන් Download කරා💙💙 ආදරෙයි.ජය.
Machan download karanna link ekak dann puluvand
Superb කතාව පැහැදිලි කරගෙන යද්දි චිත්‍රපටිය ඇතුළේ ජීවත් වුණා වගේ දැනෙනවා.ස්තූතියි ඔබට මේ කරන සියලු දේ සම්බන්ධයෙන් ❤
Best Review Ever. නෝලන්ගේ අධ්‍යක්ෂණයට නොදෙවෙනි කියවීමක් ✌💥
ඔයානං ආයි පිස්සුවක්ම තමයි 😍😍😍😍😍 පැයයි විනාඩි හතයි තත්පර 39 ක් මට මම උන් හිටි තැන් අමතක වෙලා හිටියෙ 😯😯 වචනයක් පාසා තිබ්බ රටාව වෙලාව අමතක කෙරෙව්ව 😃 ජයවේවා.... 😍❤❤❤
I felt Ramuwa is one of the most reliable space which gives info without centered to narrators personal opinion . Hats off Randika..🙏
අම්මෝ ආසාවෙන්ම ගෙනෙයි කියල බලන් හිටපු movie එකක්. ගොඩක් ස්තූතියි අයියේ මේක ගෙනාවට❤️❤️🔥🔥😁😁
මං මෙච්චර මොඩයිද කියල තහවුරු කරන තැනක් 🤪පිස්සෙක් වෙලා අයේ පිස්සෙක් වුනාබොහොම ස්තුතිWaiting for the next video 💯
නෝලන්♥️ දැනට බලලා තියන හොදම film වලින් එකක් 10 පාරකට වඩා බලලා තියන තව කොච්චර බැලුවත් එපා වෙන්නැති සුපිරිම කතාවක්♥️
මේ චිත්‍රපටය මම තුන් පාරක් නැරබුවා. ඇත්තටම එක වීඩියෝ එකකින් මේ අග්‍රගන්‍ය නිර්මාණය කියවන්න අපහසුයි. අසාවෙන් බලන් ඉන්නවා මෙහි 2 එනකං. මේකේ සංගීත අධ්‍යක්ෂණය ගැනත් කථා කිරීම වැදගත්! ඔබට ජය! 🙂
සුපිරියට විස්තර කර තියෙනවා.මේ සිනමා පටය ඉතාමත් සුවිශේශී විදිහට අපි වෙතට ගෙන ආපු සියළු නළු පිරිසටත් යම්කිසි ඇගයීමක් ලබාදෙනාවානම් වඩා හොඳයි.(මගේ අදහස)
Fun fact - ඕකෙ ඔය කලු කුහරය පේන විදිය ෆිල්ම් එක හදන්න කලින් කවුරුවත් හොයා ගෙන තිබිලා නෑ. පස්සෙ නෝලන් Simulation එකක් හදවලා අධික ස්කන්ධයක් හදලා ඒ simulation එකට දැනට හොයාගෙන තියන විදයාත්මක සංකල්ප යොදල ටෙස්ට් කරල බැලුවම තමයි ඔය විදිය එන්නෙ. වැඩේ කියන්නෙ ෆිල්ම් එක හදල අවුරුදු කීපයකට පස්සෙ කලු කුහරයක් පොටෝ එකක් ගහන්න පුලුවන් වෙනෝ ඒකත් ඔය වගේ මයි.
Thank you for sharing that with us 🙏
That's true ❤️❤️
සිරා , ෆිල්ම් එකේ තියෙන black hole එක, හොයාගත්ත black hole එකත් එක්ක සසදලා බැලුවේ මං විතරක් නෙවෙයි 😁
අඩෝ ඔවු නේ..ඇක්රේෂියන් ඩිස්ක් එකත් ඒ වදිහම තමා ඇත්ත එකෙත්😍
...
නුවර දළදා සමිදු පිහිටයි තෙරුවන් සරණයි සර්.
මට නිකන් පිස්සුවගේ...සුපිරි කියවීමක්..,ජය වේවා..!
මාවත් සෑහෙන්නම කම්පනය කරපු සිනමා සිත්තමක් තමයි මේක... මගෙ පුංචි මනසට ලෙහාගන්න බැරිව තිව්න ගැටත් ගොඩක් රාමුව නිසා ලෙහුනා..ඉතාම රසවත්ව පැහැදිළිව කරැණු සහිතව මේ ගැන පහදා දුන්නට ස්තූතී... සරළවම කීවොත් ටොප්බඩු හොඳේ... ජයම වේවා අයියන්ඩි... බයිද වේ තිස්පහ තිස් හත කියන්නෙ කොල්ලො තමා හරිය...🤣❤️🔥🤟
නියමයි අයියෙ ඔයාගෙ විඩියෝ එක එදා බලල මට කතාව බ්ලන්න පුලුවන් උනේ 2022/ජුලි 07 වෙනි අද .මම කතාව බලල නැවත දෙවෙනි පාරට තමයි මේ බලන්නෙ.මට හොදටම තේරුනා කතාව නම් .Thanks Brother
මාත් කලින් ඉල්ලපු චිත්‍රපටයක්... බොහොම ස්තූතියි... මේ series එකේ කවදා හරි Arrival චිත්‍රපටයත් කියවන්න කියලා මම ඉල්ලා සිටිනවා... ජය... 💚🔥
මගෙ All time favourite movie එක interstellar! ♥️ ගොඩක් දේවල් තේරුම් අරන් තිබ්බ විදිහ හරි කියලා තේරුණා, සහ තවත් හිතුවෙවත් නැති කොටස් තේරුම් ගත්තා! ගොඩක් පිං අයියෙ 👌 අර handshake එකේ scene එක නිකමටවත් හිතිලා තිබුණෙ නෑ. ඒක දැනගත්තම wow feeling එක දැනුණා ඉස්සෙල්ලාම interstellar බලපු දවසෙ වගේම. තව දහ පාරක් බැලුවත් අලුතෙන් මොනවහරි තේරුම් ගන්න දෙයක් ඉතුරු වෙලා තියෙනව! සතියකින් neurology exam තියාගෙන බැලුවෙ මේක, It was really really worthy! 🤩
හරි හරි පම්පෝරිය ඇති උබේ
Drishyam
මගෙ ආසම movies දෙකෙන් එකක් තමයි interstellar. අනිත් තමයි inception movie එක. Interstellar movie එකේ තේර්ම් ගන්න අමාරු ගොඩක් ඒව මේ එපිසෝඩ් එක බැලුවට පස්සෙ තේරුම්ගත්තා.. සුපිරි චැනල් එකක් "රාමුව" කියන්නෙ. ජයවේවා..! ❤️
මම මේ movie එක අරන් අයින් කරා , ආයෙ අරගෙන බලනව, ඔයා වගේ කෙනෙක් නැත්නම් අපිට දැනුම කියන දේ ඉ නැති වෙනව . ස්තූතියි මේ කරන කැපවීමට
සහෝදරයා ඔයාගෙ කටහඩ අහන්නෙ නැතුව නින්ද යන්නෙ නැ දැන්.ගොඩක් ස්තුතියි
සියවසේ අධ්‍යක්ෂකවරයා ක්‍රිස්ටෝපර් නෝලන් ❤️
සුපිරි මාතෘකාවක් බොහොම ස්තුතියි රන්දික මහත්මයා🙏🙏🙏🙏🙏🙏පොඩි දෙයක් කියන්න තියෙනවාINTERSTELLAR,LUCY වැනි තවත් බොහො විද්‍යාත්මක පදනමකින් යුත් චිත්‍රපට බොහොමයක් ලොකයෙ දියුණු යැයි සම්මත රටවල්වල වැඩි වශයෙන් නිර්මාණය කරනවාදැන් දකුණු කොරියාව හා ඉන්දියාව පවා වැඩෙට දැන් අතගහලා තියෙන්නෙඒත් ලංකාව😔ලංකාවෙ චිත්‍රපටි නැතිවුණත් අකාලසන්ධ්‍යා,දඩුබස්නාමානය,මනොකාය,භවත්‍රා වැනි ටෙලිනාටය. ලංකාවෙ මිනිස්සුන්ට විශ්වය ගැන හිතන්න යොමු කරා!!!!නමුත් දැන් 🤮🤮🤮🤮🤮🤮1970 දශකයෙ නැගි ගෙන ආ ලංකාවෙ සිංහල සිනාමාව අශොක හදගමගෙ,චින්තන ධර්මදාසලා,බුඩි කීර්තිසෙනලා,ජගත් මනුවර්ණ ලා ලංකාව සුළු අදුරු පැතිකඩ ලොකු කර දුප්පත්කම,ලිංගිකත්වය ඕනවටත් වඩා ලොකු කරමින් ලංකාව තිරිසනුන්ගෙ දෙශයක් බවට ජාත්‍යන්තරයට පෙන්වමින් ලංකාවෙ සිනමාව ගූ කරලා දැම්මා!!!!ඒ ෆිල්ම් බැලුවත් අමුතු කාලකන්නි තුප්පහි ගතියක් දැනෙන්නෙ!!(මට දැනෙන දෙ මෙ)ලංකාවෙ සිංහල සිනමාව දැන්වත් අලුත් මගකට ගමු මිනිසුන්ට ධනාත්මක සිතුවිලි කලාවෙන් දිමත් මිනිසුන්ව ධනාත්මක දැනුම සොයා යන බුද්ධිමත් ලාංකීය සමාජයක් බිහි වෙයි!!!
කලා නිර්මාණ බිහි වෙන්නේ තමන් අවට සමාජ, ආර්ථික හා දේශපාලන පරිසරය අනූව. 70 දශකයේ දී ලංකාවේ මිනිස්සුන්ට අද අපිට සාපේක්ෂව ජීවන අරගලය ගත්තම පොඩි සැහැල්ලුවක් තිබුණා. ඒ නිසා වඩා රසවත් හා වෙනස් වෙනස් මාතෘකා සහිත නිර්මාණ බිහිවුනා. නමුත් ඊට පස්සේ කාලෙක ලංකාවේ ආර්ථිකයට,සමාජයට හා දේශපාලනයට හෙන ගැහිලා ගියාම බිහිවුන හා බිහිවෙන නිර්මාණත් අර හෙණ ගැහුණ සමාජයට ගැලපෙන ඒවා. මොකද කලාකරුවට තමන් අවට මේ තරම් සමාජයීය ප්‍රශ්ණ තියෙද්දී පිටසක්වල ජීවින් හරි කාල අවකාශ හරි තිබ්බත් එකයි නැතත් එකයි. තමන් අවට තියන සැබෑ,ඇස් දෙකට පේන ප්‍රශ්ණ ඊට වඩා ප්‍රබලයි. ආර්ථික,දේශපාලන හා සමාජීය තත්ත්වයන්ගෙන් ප්‍රබල රටවල කලාකරුවන්ට ඉතින් සමාජයීය ප්‍රශ්ණ වලට අමතරව ඔය වගේ පිටසක්වල ප්‍රහාර හා ඒලියන් ජීවිත ගැන හිතන්න ඕන තරම් නිදහස හා සැහැල්ලුව තියනවා. ඒ නිසා එවැනි නිර්මාණ බිහිකිරීමට ඔවුන් පෙළඹෙනවා. එවැනි නිර්මාණ රසවිදීමටත් යහපත් ජීවන තත්ත්වයක් ඇති ඒ රටවල් වල මිනිස්සුන්ට හැකියාව, මානසික නිදහස, හා කාලය ඕනෑ තරම් තියනවා. කෙටියෙන්ම කියනවා නම් ගූ රටක බිහිවන නිර්මාණත් හදන්නේ ඒ ගූ වලින්. මොකද ගූ එක්ක ජීවත් වෙන අපිට ඒ ගූ වලින් එහාට හිතන්න බැරි නිසා. 😊
Neranjan Lakmal ගැලපෙන උත්තරයක් දීලා තියෙනවා, ඔබ ඔය සඳහන් කරපු නරක පෙන්නන්වයි කියපු ෆිල්ම්ස් ඇමේරිකාවත් නිර්මාණය වෙලා තියෙනවා එහේ තියෙන සමාජ ගැටලු සාක්ච්චා කරන, ඒවා බෝහෝ විට කලාත්මක ගනයේ චිත්‍රපට ලෙසයි ගැනෙන්නේ, Interstellar වාණිජ චිත්‍රපටයක්, තාක්ෂණය ඇතුළු නිශ්පාදනයට විශාල වියදමක් යනවා මෙවැනි චිත්‍රපට සාදන්න, Interstellar ප්‍රඩක්ෂන් බජ්ට් එක ඩොලර් මිලියන 165ක්!, හැබැයි වියදමට වැඩිය මේ වගේ සමාන හෝ නිර්මාණ බිහිවෙන එක නැතිවෙන්න ප්‍රධාන හේතුව ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණ ගැන සමස්තයක් ලෙස තියෙන අපේ තාම නොමේරූ රසාස්වාදය, ඒ නොමේරූ රසාස්වාදය එහෙමම තියෙන්නේත් අපේ දීර්ඝ කාලීනව එන සමාජ ආර්ථික නොදියුණුව. අඩුගානේ මෙහෙම චිත්‍රපට ලෝකේ හැදෙනවා කියලා දන්නෙත් අපේ රටෙන් කොච්චර සුළු පිරිසක්ද? ඊට වැඩිය ඉන්දියන් ධූම්, දබාන්ග්, etc. etc., ඉන්දියන් ඇක්ශන් ෆිල්ම් ජ්නප්‍රියයි මෙහේ, කොච්චර අය දන්නවද ඒවා ගැන.
ගිය සතියේ නැති කෑම මේ සතියේ. රසබර එපිසෝඩ් එකකින් ❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥
ලෝකයේ හොදම විද්‍යා ප්රබන්ධය 🔥❤️, 3පාරක් බැලුව
මගේ ප්‍රියතම චිත්‍රපටය. මෙහි ඇතුලත් විද්‍යාත්මක නියායන් ගැන වැඩි පැහැදිලි කිරීම් සමඟ ඊලග වීඩියෝ එක එනකම් බලන් ඉන්නව. ස්තුතියි රාමුව
දාලා විනාඩි තුනෙන් කමෙන්ට් සීයයි 🔥 🔥🔥
*වෙනස්ම රහක් තියෙන, විචාරශීලි හරවත් වීඩියෝ එකක් ! ස්තුතියි රාමුව* 💖💐
ඔබතුමා හරිම නිහතමානී ♥️
මගේ ජිවිත කාලයටම බලපු හොන්දම RUclips විඩියෝව. හොද පැහැදිලි කිරීමක් ❤👍
දැන් තමා film එක හරියටම තේරුම් ගන්න පුළුවන් උනේ.බොහොම ස්තුතියි ඔබතුමාට ❤️
මගේ ජීවිතේ බලපු සුපිරි ම sci-fi space movie එක... තෑන්ක්ස් අයියේ ඔයාගේ review එකට.... Chrsitoper Nolan's film පට්ට...
Film එකේ නොතෙරුනු තැන් ගොඩක් ලිහා ගත්තා මේ විස්තර කිරිම නිසා.. තවත් හොදටම පැහිදිලි කරගන්න 2වෙනි කොටසත් අනිවා බලනවා මොකද මේ ෆිල්ම් එක නම්... No words to say... ❤ Hats off to Christopher Nolen & Raamuwa ❤✨
සෑහෙන කාලෙකින් film එකක් කියෙව්වේ... බලන් හිටියේ ඊළඟ film එක මොකක් වෙයිද කියලා !!! ❤️🔥
පංචමානයේ සිටින අධීමානසික ජිවීන් සහා 5D Earth ගැන විඩියෝවක් කරන්න ...ඔබ තුමාට ජය ❤ ✌ ⚜------------------------⚜️
🎯🎖 අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට👇👇
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
My Corporate Training Programs - intellectii.global/training-programs/
New Website - intellectii.global
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - ruclips.net/video/ujrYpnEZtUs/видео.html
මගේ අනිත් RUclips නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe
🚀 ------------------------✴--------------------------- 🚀
How much does it cost per month?
අතිසාර්ථක අතික්‍රමණ පාඨමාලාව, මම ඉන්නේ 34 වෙනි සතියේ, ඔබත් එකතුවෙන්න, සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්න, රන්දික මහතා උතුම් ගුරුවරයෙක් 👍
Any more recommendations on this course please..
@@pethuchathu 15 aus dollars mulin kiwaa😊
ayye meka pin karala na
බලන අය මේකත් එක්ක විශ්වය ප්‍රොග්‍රාම් එකක් කියන අදහස් දෙක එකතු කරල පොඩ්ඩක් මේක ගැන ආයෙත් කල්පනා කරලා බලන්න මරු මරු දේවල් එකට ගැලපිලා පෙන්න ගන්නවා..
"මොකක්ද කරන්නේ කියන එක නෙමෙයි වැදගත්...කරන දේ උපරිමයෙන් ම කරන එකයි..."ඒක 👌 ❤️
ඒක බොක්කටම වැදුන ❤️
ඒක කොයි ටයිම් එකේද යන්නෙ
👌👌👌
❤❤❤
බලන්න කලින්ම දානව කොමෙන්ට් එකක්, ලෝකෙ හොදම sci fiction movie එක , රාමුව chanell එකෙන් කරනව කියන්නෙම ඉතින් ආයි කතා කරන්න දෙයක් නෑනෙ, වචනයේ පරිසමාප්තියෙන්ම සුපිරියක්මනේ, ❤️❤️👍
Agreed dear! This is best of best👌
අනිවාර්යයෙන්ම
Inception is the best one.
2001 තමා හොඳම එක
ඇත්ත
බඩ ඉරිගු කියන්නෙ C4 ප්‍රභාසංස්ලේෂණය තියෙන ඉතාමත්ම hard crop එකක් මේකෙ පෙම්මුම් කරලා තියන අදහස ඉතාමත්ම විද්‍යාත්මකයි ඇත්තටම ඕනම hard Environmental condition එකක බඩ ඉරිගු සුපිරියට වැවෙනවා
ඒත් මං වවපුවා වැවුනෙ නෑ බං
තව අවුරුදු ගනනාවකට පස්සේ මේ ෆිල්ම් එක බලන මිනිස්සු කලු කුහරය දැකලා හිනා වේයී..අපි හැත්තෑවේ දසකේ ෆිල්ම් එකක් බලද්දි දැනෙන හැගිම වගෙ එකක් 😅.
😊
මම රාමුවට join උනේ ලගදී....අහම්බෙන් .....මම ගොඩක් කාර්‍යබහුල රැකියාවක් කරන කෙනෙක් උනත් මේ වැය කරන කාලය අරුත්බරයි......මගේ අදහස වලට ගැලපෙන තැනක් හමු උනා....ස්තුතියි .....ඔබට....
මම තවම 9 වසරෙ , මම ඔබතුමාගේ episodes ඔක්කොම වගේ බලනවා ඒවායෙන් මට ගන්න පුලුවන් දේවල් අපමණයි , ඔබ තුමාට බොහොම ස්තූතියි , තමන්ගේ වටිනා කාලය කැප කරලා මේ වගේ රසබර , වැදගත් දේවල් අපිට කියලදෙනවට
Sir ට බුදු සරණයි 🙏🙏🙏🙏❤️
😒
Anna weddo.Good!!!!!!
ඇත්තමයි
මමත් 9 වසරේ ✌❤
niyamai malli oyala wage lamai lankawata adarshayak great.
ආසාව හින්දම තුන්පාරක් බලපු එකම Science fiction movie එක 🥺🥺 එහෙම ෆිල්ම් එකක් කැමතිම චැනල් එකෙන් දාලා තියෙනකොට දැනෙන ෆීලින් එක 🥺🥺❤️💝 Thank you රන්දික අයියෙ ❤️💝
දැනුත් ආයෙ බලන්න හිතුන 🤭
මම පොඩි කාලෙ ඉඳන් ලොකු Ben10 රසිකයෙක්. Ben10 ගැන ගොඩක් හොඳට නොදන්න අයගෙ දෘෂ්ටිකෝනය අනුව එයාලට පේන්නෙ නිකන් තමන්ගෙ සිරුර වෙනත් Aliens ලා විදිහට හරවන්න පුලුවන් පොඩි කොල්ලෙක් ගැන කතාවක් වුනාට පොඩි කාලෙ ඉඳන් එක series එකක්වත් miss නොකර බලපු ගොඩක් අය දන්නවා මේ වීඩියෝ එකේ ඔබ කතා කරපු න්‍යායන් ඔක්කොම වගේ අන්තර්ගත කරලා හදපු ක්‍රමයෙන් Advanced theories අපිට අහුවෙන විදිහට හදපු හරි ලස්සන කතා මාලාවක්. මගෙ මතය අනුව මේ කතාමාලාව හදලා තියෙන්නෙ එකම පරම්පරාවක් ඉලක්ක කරලා කියලා.
❤💯
තනි ඇහැට අඩෙන්න අද තමයි තේරුනේ මේක... 🥺 මගේ හදවතේ ගැඹුරුම ගෞරවය ඔබතුමාට.. ❤️
ස්තූතියි.
ඇත්ත.. මටත් movie එක බලද්දි නොතේරුන තැන් ගොඩක් තිබිලා කියලත් දන්නේ දැන් තමයි..
මේක බලද්දි මට කාලය ගත වුනේ නෑ රන්දික අයියේ😅 මමත් වෙනම මානයක හිටියා වගේ.එහෙම අත්දැකීමක් දෙන්න පුළුවන් උනා කියන්නේ ඔයා ඔයාගේ වැඩේ සුපිරියටම කරන පට්ටම සාර්ථක මනුස්සයෙක්.ජයෙන් ජය.හැමදාම video දැම්මත් කමක් නෑ මේ වගේ
🤗❤❤❤❤❤❤
ජිමී ට දීපු ගෞරවය හරිම වටිනවා.... ඒකෙන් ඔබතුමා අපේ හදවත් වල ගැඹුරුම ගෞරවය ජීමිටත් දිනා දීලා ඔබත් දිනාගත්තා....💗💗💗💗
පවුලක් එකතු වෙලා වර්තමානයේ කරපු හොඳ වැඩක්
Husband :Christopher nolan
Wife : emma Thomas(producer)
Brother : jonah nolan
Lankaweth oia wage pawlak innawa .. 😀
වර්තමානයේ නෙවෙනෙ දැන් පරනයි ගොඩක්
Christopher Nolan ගේ දුවත් film එකේ පොඩි කෑල්ලක ඉන්නවා
@@sumedhajayasinghe5530 🤣lol
හොඳ නෙවෙයි අති විශිෂ්ට ❤✌
මේ film එක 5 වතාවකට වැඩිය බලලා ඇති.සමහරක් දේවල් අද තමයි first time දැනගත්තේ.සුපිරි yk thamai.❤❤❤
Uncle ඔයාගෙ වීඩියෝ දැන් අවුරුදු දෙකක් විතර බලනව , බලන්න බලන්න ආස හිතෙනව , දැනුම සාගරයක් වගේ , බොහොම ස්තූතියි මේ කරන උදව්වට ❤❤❤
❤
මේ film එක ගැන කියනකන් බලන් හිටියේ... film එක බැලුවට සමහර තැන් තේරුම්ගන්න අමාරු වුනා...
1h 07 min
THANK YOUU...
RAMUWA🔥❤
තනි ඇහැට ඇඩෙනවා ඔබතුමාගේ මේ ක්‍රියාවලියටත්❤️❤️🤟නියමයි රන්දික අයියා....
Respect ✌👍👍❤️
අට වතාවක් පමණ බලපු සිනමා පටයක්. අද තමයි හරියටම තේරුනේ. ස්තූතියි පැහැදිලි කිරීමට!
Matath🥰
😀
මම කැමතිම ෆිල්ම් එකක් හොදටම පැහැදිලි කරා...thank you අයියා ඔයා මේ කරන වැඩේ ගොඩක් වටිනවා.
කලු කුහරයේ ලගටම පෙන්නන shots කොච්චර accurate ද කියනවනම් ඒකේ එක frame එකක් render කරන්න පැය 100කට වඩා ගිහින් තියනවා...එතකොට කලුකුහරයේ තත්පරයක කොටසක් නිර්මාණය කරන්න දවස් 100ක් විතර ගිහින් තියනවා.. තව 2014 මේ ෆිල්ම් එකේ කලුකුහරයේ නිර්මාණය ඊට අවුරුදු කිහිපයකට පස්සෙ තමයි මුල් වරට ඇත්තටම කලුකුහරයක photo එකක් ගන්න පුලුවන් උනේ එතකොට ඒකත් එක්ක ෆිල්ම් එකේ හදලා තියන එක ඉතාම accurate..ඉස්සරහට තියන වීඩියෝස් වලදී මේ ගැනත් කියන්න කියලා ඉල්ලනවා.
පුලුවන්නම් Inception ෆිල්ම් එක ගැනත් පැහැදිලිකිරීමක් කරන්න
Tenet movie එක ගැනත් ඕනෙ.✌️
Sci-fi movies වලට ආස අයට :
* mirrage - 2018
* Tenet- 2020
* 2.22 -2017
* age of adaline -2015
* Curious case of benjamin button 2008
* Matrix series
Thanks 👍
හොදම ෆිල්ම් එකක් බලපු. හැබැයි ඒක ගැන හොද පැහැදිලි කිරීමක් තිබ්බෙ නෑ.. මේක නම් පිස්සුවක්... 😍😍😇💪 රාමුවට ජය.!!
දැක්ක ගමන් ආවා🔥ආසාවෙන්ම බලන් හිටපු කියවීමක්❤
සැහෙන්න කලක් බලන් හිටපු කියවීමක්... අම්මෝ. මෙ වචන ටිකේ රස... බැලුව, ඇහුවා, තලු මර මර කැවා.. බොහෝම ඉස්තුතී..🙏🏽👏☺️👍
මූලික කරුනු ටික තේරුම් කරලා දුන්නට ගොඩක් ස්තුතියි රන්දික මහත්තයා
මම physics , maths වලට නම් කැමති නෑ එච්චර . හැබැයි Astronomy , Aliens වගේ topics වලට හරිම ආසයි. මේ වගේ explanations, movies බැලුවම අයින්ස්ටයින්ටත් වඩා එහා අදයනය කරන්න හිතෙනවා . කරන්න අකමැති subjects උත් පොත් හොය හොයා ඉගෙන ගන්න හිතෙනවා 😁❤️
Hans Zimmerගෙ ස්වර හරඹය නැත්නම් ඔය චිත්‍රපටය අසම්පූර්ණයි. ❤️
sick 🖤
Agreed ❤️
Correct
Christopher Nolan with Hanz Zimmer කියන්නේ top notch production එකක් තමයි ( eg: Interstellar , TDK trilogy , Inception , Dunkirk )
වෙනමම ලෝකෙකට අරන් යනව....
Hats off to Christopher Nolan for making such a Masterpiece. 🤍🕳
mm hats off sakvithi ranasinghe
@@asithalakmal8024 me tooo
Master of Master..
It's Jonathan Nolan
Scientist කෙනෙක් වෙන්න හිටපු කෙනෙක් film producer කෙනෙක් උනාම: Christopher Nolen❤️👌🏻
ඔබේ දැනුම වගේම ඒ දැනුම බෙදාගන්න, සම්ප්‍රේශනය කරන්න ඔබ භාවිත කරනු ලබන සංනිවෙදන හැකියාවන් සමස්ථය හා බොඩි ලැංග්වේජ්ස් මා ඉතාම ආකර්ෂණීයව ග්‍රහණය කරනවා.....විශිෂ්ටයි සහෝදරයා ......ඔබ වැනි හදවත් හා මනසක් සඑිත මිනිසුන් මගේ රටේ වීම ගැන....තවත් එහාට ගිහින් ඔබ වැනි මිනිස්සු ඉපදෙන ලෝකයක ඉපදුන මිනිසෙක් වීම ගැන සතුටක් දැනෙනවා........❤❤❤🙏🙏🙏🙏
❤
මම මේක දැකපු ගමන් මේක බලන්නත් කලින් ෆිල්ම් එක download කරලා බලුවා එකනම් පිස්සුවක් ලෝකේ සුපිරිම sci fiction movieඑකක් කියාගන්න වචනෑ 🤯🤯🤯
5d ගැන විස්තර ඉක්මනින් දෙන්නකෝ. 5d earth එකක් ගැන හුගක් තැන්වල කතා වෙනව මම දැකල තියනව.
බොහොම ස්තූතියි ❤️❤️❤️
ගිය සතියේ ඉරිදා මෙ වෙලාවට රාමුව විඩීයෝ එකක් දානකම් බලන් හිටිය මම.
ෆිල්ම් එක දෙපාරක් බලලා තේරෙන්නේ නැති හන්දා තේරුම් ගන්න ආවේ.සුපිරියටම තේරුණා.නෝලන්ගේ Oppenheimer ෆිල්ම් එකටත් මේ වගේම පැහැදිලි කිරිමක් කරනවම් ගොඩක් වටිනවා 👍
මේ චිත්‍රපටය 2014 දී මා නරඹන විට මට වයස 21ක් වූවා පමණි. එහිදී මා මෙය අවසන් කලේ ප්‍රශ්න රාශියක් සිතේ තබාගෙනය. ඔබගේ මේ වීඩියෝව බලන තාක්කල් ඒ ප්‍රශ්න මාගෙ සිත තුල අවුරුදු 7ක් තිස්සේ කැකෑරෙමින් පැවතිණ. ස්තූතියි සහෝදරයා, ඔබගේ මේ පැහැදිලි කිරීම කොතරම් අගනා ද කියහොත් මම නැවත තුන් වතාවක් අද දවසේ මෙම චිත්‍රපටය නැරඹුවෙමි.
ආතර් සී.ක්ලාක් මහතාගේ පොත් ටික ගැනත් වීඩියෝ එකක් කරනවනම් ගොඩක් වටිනව සර් . 😊
අනිවාර්යයෙන්ම
Ou😇
ඕන අයියා අදට සති 2ක් බාන් හිටියා ඔයාගෙ වීඩියෝ එක බලන්න ... අයියාට දීර්ග ආයුශ ...🙏🙏🙏
රන්දික අයියේ! ඔයා මාරයි.හැමදාම මේ වගෙ දැනුම බෙදන්න ඔයාට වැඩි වැඩියෙන් ශක්තිය ලැබෙන්න ඕනෙ. අපේ රටේ කෙනෙක් මේ වගෙ දේවල් කරන එක ගැන සෑහෙන්න ආඩම්බර වෙනවා.ඔයත් විශේෂ මිනිසුන් අතර අතිවිශේෂ කෙනෙක්! ලොකු පොඩි හැමොටම ඔයාව ආදර්ශයක්!! පුලුවන් නම් dark tv series එක ගැනත් episode එකක් කරන්න🤟🏻🇱🇰 ජයම වේවා!!!
Ttt5yyt❤️
ඇත්තටම ඔව් ..... dark eka බැලුවට තේරැම් ගියෙ ටිකයි ....... ඒකත් ඔය වගෙ තේරැම් කරනවා නම් මරු...
තේරුම් ගැනීමට නොහැකි වූ බොහෝ දේ ඉතා සරලව තේරුම් ගැනීමට හැකිවුණා. බොහොම ස්තූතියි රාමුව....!🙏❤👍
විනාඩියක්වත් skip කරන් නැතුව බලන එකම chanel එක 🙂
මිනිස් මොළයෙන් ඔබ්බට හිතන්න බොහෝ දේවල් අපිට ලබාදෙන නිපැයුම්, ඔබගේ විග්‍රහයන් බොහොමත්ම පැසසුමට ලක්විය යුතුයි....ප්‍රණාමය මේ සියළු පරිශ්‍රමයන්ට ....🙏
අයියා මෙක ගොඩාක් ගොඩාක්,
ප්‍රියමනාප , සරල විදිහට හිතට ඇගට දැනෙන විදිහට පහදනවා, 🔥
මෙ විදිහට මට, අපි හැමොටම
Sch වල clz වල ඉගැන්නුවා නම්
මට අපිට හිසරදයක් කියල හිතෙන A/L
ගොඩක් ලස්සන වෙන්න තිබ්බා කියල මට හිතෙනවා, 🙂💔
අන්න ඇත්ත කතාව. 💯
සියලු වැඩ පසෙකලා නිදහසේ කියවන්න කියලා නොටිෆිකේෂන් එකෙන්ම නියෝග ලැබුණා ඔන්න අද නම් 🖤🖤✌
ජිමී ගැන කියපු කතාව හරි. වැඩේ මොකක් උනත් හරියට කරන මිනිහෙක්නම් මගෙත් ගෞරවය. ඒ වගේම චිත්‍රපට අධ්‍යක්ෂක වරයා සහ ඔබටත්.
බොහොම ස්තුතියි රන්දික මහත්මයා. ජීවිතේ තියන ප්‍රශ්නත් සුලු වෙලාවකට පවා අමතක වෙනව මෙවැනි විස්තර කිරීමක් රසවිදිනකොට. තෙරුවන් සරණයි ඔබතුමාට.
අම්බෝ මෙන්න ඉන්ටස්ටෙලා ෆිල්ම් එක ගැන ගෙනෙල්ලා. Yeaaaah !!!! 😱😎❤️
චිත්‍රපටිය බැලුවට තෙරුම් ගන්න බැරි ගොඩක් දෙවල් තෙරුම් ගන්න පුලුවන් උනේ මේ විඩියෝ එකෙන්..ලබන ඉරිදා වෙනකම් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නේ දැන්...බොහොම ස්තූතියි සර්ගේ මහන්සියට..❤️✨
අනාගතයේ දී අපට මුහුණ දීමට සිදුවන විවිධාකාර ගැටලු පිළිබඳව වීඩියෝවක් ගෙනෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ජය වේවා!🙏
පස් වතාවක් ඇහුවා.. තව මේ වගේම "ටිනෙට් " චිත්‍රපටිය ගැනත් මේ වහේම විස්තරයක් ශ්‍රාවක අපට කරන්න..💐
අති විශිෂ්ඨයි.🙏🙏.
ඒක නම් සුපිරියක්, තව ඕනේ. ඊළග ඉරිදා වෙනකං බලන් ඉන්නේ ඊළග කොටස බලන්න...🙏
12 වතාවක් බලලත් කියවීමය නොහැකි වූ සමහර කොටස් පැහැදිලිව කියවීම ගැන ගොඩක් සතුටුයි..ටෙසරැක් එක ගැන කියවීමට ගොඩක් ආසාවෙන් ඇහුවා..
හම්මෝ ඉතිං !!! මේක දැක්කම පොඩි අදහසක් ආවා, මිනිස්සු අමනුෂ්‍ය බලවේග වලින් කරදර ආවා, ඉශ්ඨ දේවතාවො උදව් කලා කියන සංකල්ප වලට පොඩි සමාන කමක් පෙන්නනවා වගේ, කරදර කරන්නෙ තමුන්ට තරහ කෙනෙක් හෝ උදව් කරන්නෙ හිතවත් කෙනෙක් හෝ අනාගතයට ගිය තමුන්ම හෝ මියගොස් වෙනත් මානයකට ගිය තමුන්ම විය හැක.
😮😮😮
අයියේ ! dark tv series එකත් ඔය වගෙම ඔලුව ගැට ගැහෙන මාර්තුකාවක් ❤️ සුපිරි 👌
අනිවා එකත් කියන්නම ඔන එකක්.
මාත්රුකාව කියන එකත් ඔයාට පැටලිලා මිත්රයා.🫂
@@SAR4NGA_ ඔබතුමාගෙත් වැරදී වගේ හැබැයි එය "මාතෘකාව" මා නිවරදිනම්
@@liyanagamageashanshamika9513 මගේ key board එකේ ගැට ඇලපිල්ල නෑ.😅
මාත්රුකාව කියන එක හරි ඒක හකුලවල ලිව්වම තමයි ඕම එන්නෙ
❤️
අදත් වෙනදා වගේම වටින දෙයක් රන්දික සර් ගෙනාවේ. 😊🙏මට සර් මතු කළ ගොඩක් ප්‍රධාන ආව උනත් මට ආව ලොකුම ප්‍රශ්නෙ උනේ පංචමානය හසුරවන කළුකුහර එක්ක පවා ගනු දෙනු කරන ප්‍රබල ජිවින් ඇයි මේ වගේ අවස්ථාවක් මේ වගේ විදියක් තෝර ගත්තේ උදව් කරන්න සහ ඔවුන්ගේ අනන්‍යතාවය සහ සැබෑ අරමුණ කියන එක 🤔
මේක තමා, මුලින්ම රාමුව එකේ බලපු video එක ආයෙ කියන්න දෙයක් නෑ සුපිරි....👌
මෙච්චර කාලෙකට දැකපු සුපිරිම reviewඑක...😍
දිගටම මේවගේ ඒවා කරන්න...🔥
ඊයෙ රාමුව වීඩියෝ එකක් බලන ගමන් හිතුනා interstellar movie එක කරා නම් නියමයි කියලා. අද උදේ නැගිටලා බලන කොට නොටිෆිකේශන් එක තියෙනවා phone එකේ. සතුටක් වගේම weird feeling එකකුත් ආව. ඊලඟට පුලුවන් නම් " the fountain" කියවන්න. ජය!
අදුරේ සිටින ලාංකිකයන්ට ගිණි පුපුරක් 💥
අම්මෝ යන්තන් ඇති දාලා. මේ සතියෙත් දාන්නේ නැතිවෙයි කියලා හිතන් හිටියේ. Tenet එක ගැන පුලුවන්නම් එකක් ඕනා. 😍😍😍😍👌
දෙවෙනි පාරට බලන්නෙ හරිම ලස්සනයි මේක විස්තර කරන විදිහ තවත් මේ වගේ movies ඕනි සර්.😊
කාලය තමයි තේරුම් ගන්න අමාරුම දේ 💙 වැඩසටහන ගොඩක් හොඳයි ඔබ තුමාට ස්තුති
ඔයාට ස්තුති කරන්න වචන නෑ අයියේ... ඕක තේරුම් ගන්න බැරුව ඒත් තේරුම් ගන්න මාර ආසාවෙන් හිටපු film එකක්.... 💐💐💐
බලපු film වලින් අතිමට ගොඩක් දේවල් හිතන්න ඉතිරුවුන සුපිරි film එකක්
වචනයේ පරිසමාප්තියෙන්ම අති විශිෂ්ටයි සර් ❤️🙏 බොහොම පිං මේ කරන සේවයට 🙏
කියලා වැඩක් නැ ඉතිම් තාමත් favorite ම sci-fi movie ඒක interstellar ❤🔥
මම අවුරුද්දකට වඩා වැඩි කාලයක් බලන් හිටියා මේක එනකන්. සතුට කියන්න බැරි තරම්. වෙනදටනම් ඉරිදා අනිවාරෙන් බලනවා. වැඩ එක්ක බලන්න බැරි වුනා. ඒ ගැනනම් කනගාටුයි.
ස්තූතියි රාමුව. ජය !
අම්මෝ පිං .. අන්තිම ටික පැටලිලා අවුරුදු ගානක් ඒක ලෙහා ගන්න බැරිව හිටියෙ. 2016 වගේ බැලුවේ..ආපහු දැන් Download කරා💙💙 ආදරෙයි.ජය.
Machan download karanna link ekak dann puluvand
Superb කතාව පැහැදිලි කරගෙන යද්දි චිත්‍රපටිය ඇතුළේ ජීවත් වුණා වගේ දැනෙනවා.ස්තූතියි ඔබට මේ කරන සියලු දේ සම්බන්ධයෙන් ❤
Best Review Ever. නෝලන්ගේ අධ්‍යක්ෂණයට නොදෙවෙනි කියවීමක් ✌💥
ඔයානං ආයි පිස්සුවක්ම තමයි 😍😍😍😍😍 පැයයි විනාඩි හතයි තත්පර 39 ක් මට මම උන් හිටි තැන් අමතක වෙලා හිටියෙ 😯😯 වචනයක් පාසා තිබ්බ රටාව වෙලාව අමතක කෙරෙව්ව 😃
ජයවේවා.... 😍❤❤❤
I felt Ramuwa is one of the most reliable space which gives info without centered to narrators personal opinion . Hats off Randika..🙏
අම්මෝ ආසාවෙන්ම ගෙනෙයි කියල බලන් හිටපු movie එකක්. ගොඩක් ස්තූතියි අයියේ මේක ගෙනාවට❤️❤️🔥🔥😁😁
මං මෙච්චර මොඩයිද කියල තහවුරු කරන තැනක් 🤪
පිස්සෙක් වෙලා අයේ පිස්සෙක් වුනා
බොහොම ස්තුති
Waiting for the next video 💯
නෝලන්♥️ දැනට බලලා තියන හොදම film වලින් එකක් 10 පාරකට වඩා බලලා තියන තව කොච්චර බැලුවත් එපා වෙන්නැති සුපිරිම කතාවක්♥️
මේ චිත්‍රපටය මම තුන් පාරක් නැරබුවා. ඇත්තටම එක වීඩියෝ එකකින් මේ අග්‍රගන්‍ය නිර්මාණය කියවන්න අපහසුයි. අසාවෙන් බලන් ඉන්නවා මෙහි 2 එනකං. මේකේ සංගීත අධ්‍යක්ෂණය ගැනත් කථා කිරීම වැදගත්!
ඔබට ජය! 🙂
සුපිරියට විස්තර කර තියෙනවා.මේ සිනමා පටය ඉතාමත් සුවිශේශී විදිහට අපි වෙතට ගෙන ආපු සියළු නළු පිරිසටත් යම්කිසි ඇගයීමක් ලබාදෙනාවානම් වඩා හොඳයි.(මගේ අදහස)
Fun fact - ඕකෙ ඔය කලු කුහරය පේන විදිය ෆිල්ම් එක හදන්න කලින් කවුරුවත් හොයා ගෙන තිබිලා නෑ. පස්සෙ නෝලන් Simulation එකක් හදවලා අධික ස්කන්ධයක් හදලා ඒ simulation එකට දැනට හොයාගෙන තියන විදයාත්මක සංකල්ප යොදල ටෙස්ට් කරල බැලුවම තමයි ඔය විදිය එන්නෙ. වැඩේ කියන්නෙ ෆිල්ම් එක හදල අවුරුදු කීපයකට පස්සෙ කලු කුහරයක් පොටෝ එකක් ගහන්න පුලුවන් වෙනෝ ඒකත් ඔය වගේ මයි.
Thank you for sharing that with us 🙏
That's true ❤️❤️
සිරා , ෆිල්ම් එකේ තියෙන black hole එක, හොයාගත්ත black hole එකත් එක්ක සසදලා බැලුවේ මං විතරක් නෙවෙයි 😁
අඩෝ ඔවු නේ..ඇක්රේෂියන් ඩිස්ක් එකත් ඒ වදිහම තමා ඇත්ත එකෙත්😍
...
නුවර දළදා සමිදු පිහිටයි තෙරුවන් සරණයි සර්.
මට නිකන් පිස්සුවගේ...සුපිරි කියවීමක්..,
ජය වේවා..!
මාවත් සෑහෙන්නම කම්පනය කරපු සිනමා සිත්තමක් තමයි මේක... මගෙ පුංචි මනසට ලෙහාගන්න බැරිව තිව්න ගැටත් ගොඩක් රාමුව නිසා ලෙහුනා..ඉතාම රසවත්ව පැහැදිළිව කරැණු සහිතව මේ ගැන පහදා දුන්නට ස්තූතී... සරළවම කීවොත් ටොප්බඩු හොඳේ... ජයම වේවා අයියන්ඩි... බයිද වේ තිස්පහ තිස් හත කියන්නෙ කොල්ලො තමා හරිය...🤣❤️🔥🤟
නියමයි අයියෙ ඔයාගෙ විඩියෝ එක එදා බලල මට කතාව බ්ලන්න පුලුවන් උනේ 2022/ජුලි 07 වෙනි අද .මම කතාව බලල නැවත දෙවෙනි පාරට තමයි මේ බලන්නෙ.මට හොදටම තේරුනා කතාව නම් .Thanks Brother
මාත් කලින් ඉල්ලපු චිත්‍රපටයක්... බොහොම ස්තූතියි... මේ series එකේ කවදා හරි Arrival චිත්‍රපටයත් කියවන්න කියලා මම ඉල්ලා සිටිනවා... ජය... 💚🔥
මගෙ All time favourite movie එක interstellar! ♥️ ගොඩක් දේවල් තේරුම් අරන් තිබ්බ විදිහ හරි කියලා තේරුණා, සහ තවත් හිතුවෙවත් නැති කොටස් තේරුම් ගත්තා! ගොඩක් පිං අයියෙ 👌 අර handshake එකේ scene එක නිකමටවත් හිතිලා තිබුණෙ නෑ. ඒක දැනගත්තම wow feeling එක දැනුණා ඉස්සෙල්ලාම interstellar බලපු දවසෙ වගේම. තව දහ පාරක් බැලුවත් අලුතෙන් මොනවහරි තේරුම් ගන්න දෙයක් ඉතුරු වෙලා තියෙනව! සතියකින් neurology exam තියාගෙන බැලුවෙ මේක, It was really really worthy! 🤩
හරි හරි පම්පෝරිය ඇති උබේ
Drishyam
මගෙ ආසම movies දෙකෙන් එකක් තමයි interstellar. අනිත් තමයි inception movie එක. Interstellar movie එකේ තේර්ම් ගන්න අමාරු ගොඩක් ඒව මේ එපිසෝඩ් එක බැලුවට පස්සෙ තේරුම්ගත්තා.. සුපිරි චැනල් එකක් "රාමුව" කියන්නෙ. ජයවේවා..! ❤️
මම මේ movie එක අරන් අයින් කරා , ආයෙ අරගෙන බලනව, ඔයා වගේ කෙනෙක් නැත්නම් අපිට දැනුම කියන දේ ඉ නැති වෙනව . ස්තූතියි මේ කරන කැපවීමට
සහෝදරයා ඔයාගෙ කටහඩ අහන්නෙ නැතුව නින්ද යන්නෙ නැ දැන්.ගොඩක් ස්තුතියි
සියවසේ අධ්‍යක්ෂකවරයා ක්‍රිස්ටෝපර් නෝලන් ❤️
සුපිරි මාතෘකාවක් බොහොම ස්තුතියි රන්දික මහත්මයා🙏🙏🙏🙏🙏🙏
පොඩි දෙයක් කියන්න තියෙනවා
INTERSTELLAR,LUCY වැනි තවත් බොහො විද්‍යාත්මක පදනමකින් යුත් චිත්‍රපට බොහොමයක් ලොකයෙ දියුණු යැයි සම්මත රටවල්වල වැඩි වශයෙන් නිර්මාණය කරනවා
දැන් දකුණු කොරියාව හා ඉන්දියාව පවා වැඩෙට දැන් අතගහලා තියෙන්නෙ
ඒත් ලංකාව😔
ලංකාවෙ චිත්‍රපටි නැතිවුණත් අකාලසන්ධ්‍යා,දඩුබස්නාමානය,මනොකාය,භවත්‍රා වැනි ටෙලිනාටය. ලංකාවෙ මිනිස්සුන්ට විශ්වය ගැන හිතන්න යොමු කරා!!!!
නමුත් දැන් 🤮🤮🤮🤮🤮🤮
1970 දශකයෙ නැගි ගෙන ආ ලංකාවෙ සිංහල සිනාමාව අශොක හදගමගෙ,චින්තන ධර්මදාසලා,බුඩි කීර්තිසෙනලා,ජගත් මනුවර්ණ ලා ලංකාව සුළු අදුරු පැතිකඩ ලොකු කර දුප්පත්කම,ලිංගිකත්වය ඕනවටත් වඩා ලොකු කරමින් ලංකාව තිරිසනුන්ගෙ දෙශයක් බවට ජාත්‍යන්තරයට පෙන්වමින් ලංකාවෙ සිනමාව ගූ කරලා දැම්මා!!!!
ඒ ෆිල්ම් බැලුවත් අමුතු කාලකන්නි තුප්පහි ගතියක් දැනෙන්නෙ!!
(මට දැනෙන දෙ මෙ)
ලංකාවෙ සිංහල සිනමාව දැන්වත් අලුත් මගකට ගමු මිනිසුන්ට ධනාත්මක සිතුවිලි කලාවෙන් දිමත් මිනිසුන්ව ධනාත්මක දැනුම සොයා යන බුද්ධිමත් ලාංකීය සමාජයක් බිහි වෙයි!!!
කලා නිර්මාණ බිහි වෙන්නේ තමන් අවට සමාජ, ආර්ථික හා දේශපාලන පරිසරය අනූව. 70 දශකයේ දී ලංකාවේ මිනිස්සුන්ට අද අපිට සාපේක්ෂව ජීවන අරගලය ගත්තම පොඩි සැහැල්ලුවක් තිබුණා. ඒ නිසා වඩා රසවත් හා වෙනස් වෙනස් මාතෘකා සහිත නිර්මාණ බිහිවුනා.
නමුත් ඊට පස්සේ කාලෙක ලංකාවේ ආර්ථිකයට,සමාජයට හා දේශපාලනයට හෙන ගැහිලා ගියාම බිහිවුන හා බිහිවෙන නිර්මාණත් අර හෙණ ගැහුණ සමාජයට ගැලපෙන ඒවා. මොකද කලාකරුවට තමන් අවට මේ තරම් සමාජයීය ප්‍රශ්ණ තියෙද්දී පිටසක්වල ජීවින් හරි කාල අවකාශ හරි තිබ්බත් එකයි නැතත් එකයි. තමන් අවට තියන සැබෑ,ඇස් දෙකට පේන ප්‍රශ්ණ ඊට වඩා ප්‍රබලයි.
ආර්ථික,දේශපාලන හා සමාජීය තත්ත්වයන්ගෙන් ප්‍රබල රටවල කලාකරුවන්ට ඉතින් සමාජයීය ප්‍රශ්ණ වලට අමතරව ඔය වගේ පිටසක්වල ප්‍රහාර හා ඒලියන් ජීවිත ගැන හිතන්න ඕන තරම් නිදහස හා සැහැල්ලුව තියනවා. ඒ නිසා එවැනි නිර්මාණ බිහිකිරීමට ඔවුන් පෙළඹෙනවා. එවැනි නිර්මාණ රසවිදීමටත් යහපත් ජීවන තත්ත්වයක් ඇති ඒ රටවල් වල මිනිස්සුන්ට හැකියාව, මානසික නිදහස, හා කාලය ඕනෑ තරම් තියනවා.
කෙටියෙන්ම කියනවා නම් ගූ රටක බිහිවන නිර්මාණත් හදන්නේ ඒ ගූ වලින්. මොකද ගූ එක්ක ජීවත් වෙන අපිට ඒ ගූ වලින් එහාට හිතන්න බැරි නිසා. 😊
Neranjan Lakmal ගැලපෙන උත්තරයක් දීලා තියෙනවා, ඔබ ඔය සඳහන් කරපු නරක පෙන්නන්වයි කියපු ෆිල්ම්ස් ඇමේරිකාවත් නිර්මාණය වෙලා තියෙනවා එහේ තියෙන සමාජ ගැටලු සාක්ච්චා කරන, ඒවා බෝහෝ විට කලාත්මක ගනයේ චිත්‍රපට ලෙසයි ගැනෙන්නේ, Interstellar වාණිජ චිත්‍රපටයක්, තාක්ෂණය ඇතුළු නිශ්පාදනයට විශාල වියදමක් යනවා මෙවැනි චිත්‍රපට සාදන්න, Interstellar ප්‍රඩක්ෂන් බජ්ට් එක ඩොලර් මිලියන 165ක්!, හැබැයි වියදමට වැඩිය මේ වගේ සමාන හෝ නිර්මාණ බිහිවෙන එක නැතිවෙන්න ප්‍රධාන හේතුව ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණ ගැන සමස්තයක් ලෙස තියෙන අපේ තාම නොමේරූ රසාස්වාදය, ඒ නොමේරූ රසාස්වාදය එහෙමම තියෙන්නේත් අපේ දීර්ඝ කාලීනව එන සමාජ ආර්ථික නොදියුණුව. අඩුගානේ මෙහෙම චිත්‍රපට ලෝකේ හැදෙනවා කියලා දන්නෙත් අපේ රටෙන් කොච්චර සුළු පිරිසක්ද? ඊට වැඩිය ඉන්දියන් ධූම්, දබාන්ග්, etc. etc., ඉන්දියන් ඇක්ශන් ෆිල්ම් ජ්නප්‍රියයි මෙහේ, කොච්චර අය දන්නවද ඒවා ගැන.
ගිය සතියේ නැති කෑම මේ සතියේ. රසබර එපිසෝඩ් එකකින් ❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥
ලෝකයේ හොදම විද්‍යා ප්රබන්ධය 🔥❤️, 3පාරක් බැලුව
මගේ ප්‍රියතම චිත්‍රපටය. මෙහි ඇතුලත් විද්‍යාත්මක නියායන් ගැන වැඩි පැහැදිලි කිරීම් සමඟ ඊලග වීඩියෝ එක එනකම් බලන් ඉන්නව. ස්තුතියි රාමුව
දාලා විනාඩි තුනෙන් කමෙන්ට් සීයයි 🔥 🔥🔥
*වෙනස්ම රහක් තියෙන, විචාරශීලි හරවත් වීඩියෝ එකක් ! ස්තුතියි රාමුව* 💖💐
ඔබතුමා හරිම නිහතමානී ♥️
මගේ ජිවිත කාලයටම බලපු හොන්දම RUclips විඩියෝව. හොද පැහැදිලි කිරීමක් ❤👍
දැන් තමා film එක හරියටම තේරුම් ගන්න පුළුවන් උනේ.බොහොම ස්තුතියි ඔබතුමාට ❤️
මගේ ජීවිතේ බලපු සුපිරි ම sci-fi space movie එක... තෑන්ක්ස් අයියේ ඔයාගේ review එකට.... Chrsitoper Nolan's film පට්ට...
Film එකේ නොතෙරුනු තැන් ගොඩක් ලිහා ගත්තා මේ විස්තර කිරිම නිසා.. තවත් හොදටම පැහිදිලි කරගන්න 2වෙනි කොටසත් අනිවා බලනවා මොකද මේ ෆිල්ම් එක නම්... No words to say... ❤
Hats off to Christopher Nolen & Raamuwa ❤✨