පෘථිවියෙන් පිට ජීවීන් පිළිබඳව විග්‍රහයක් #01

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии • 1,8 тыс.

  • @Raamuwa
    @Raamuwa  Год назад +24

    🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - ruclips.net/video/ujrYpnEZtUs/видео.html
    My Corporate Training Programs - intellectii.global/training-programs/
    New Website - intellectii.global

  • @russellandrady
    @russellandrady 3 года назад +371

    රාමුව රන්දික අයියා කියන්නේ හෙනම සංකීර්ණ කෙනක් වගේ පෙනුනට ඔහු ඕනෑම කෙනෙක්ට තේරෙන ආකාරයට දෙයක් තේරුම් කරන්න අති දක්ෂයෙක්

    • @rukshanithiyashani1503
      @rukshanithiyashani1503 3 года назад +6

      එ් වගේම තමා කෙනෙකුගේ පුයමානාප කෙනෙක්....එ්තකෝට ඉතින් බලාගෙන අහගෙන ඉන්න හිතේනවා නේ

    • @shanlanka6670
      @shanlanka6670 3 года назад +6

      Richard faynman වගේ...

  • @Raamuwa
    @Raamuwa  2 года назад +132

    මෙහිදී තිවනාකු ජනතාව වසර 10,000 කටත් එහා ජීවත් වූ බව පැවසීම මා අතින් සිදු වූ ප්‍රමාද දෝෂයකි. තිවනාකු ජනතාව අවුරුදු දහසකටත් එහා ජීවත් වූ ජනතාවක් බව පැවසීමටයි මට අවශ්‍ය වූයේ ( ක්‍රිස්තු වර්ෂ 600 සිට 1000 පමණ දක්වා)

  • @variousaction2191
    @variousaction2191 3 года назад +871

    *මේ වගේ channel එකක video ලංකාවෙ tranding වෙනකාලෙදි ලංකාව කොහොම තැනකට එයිද?*
    _එකගනම් vote එකක් දෙන්න._
    👇

    • @kaviya2532
      @kaviya2532 3 года назад +10

      කොහොමද මෙහෙම typing කරන්නෙ 🤔

    • @lahiru-madushan
      @lahiru-madushan 3 года назад +3

      *_-ඔක්කොම-_*

    • @chanduim8501
      @chanduim8501 3 года назад +12

      ඕපදූප ,මල් සිංදු වලට සා වෑව් ගගා දඟලන මිනිස්සු කවද මේ වගේ දේක වටිනාකම තේරුම් ගනීද

    • @tharindudasanayaka7415
      @tharindudasanayaka7415 3 года назад +4

      ‌එදාට lankawe TIKTOK නැතිවෙයි

    • @chandanapremalal3299
      @chandanapremalal3299 3 года назад +4

      @@tharindudasanayaka7415 එහෙම වෙනකන් අපි හැමෝම බලන් ඉන්නවා😘

  • @chamirandeniya2208
    @chamirandeniya2208 3 года назад +33

    රන්දික මල්ලි ඔයාගෙ කතා විලාසය වේගවත් බව ලබාදෙන දැණුම අනාගත පරපුරට දෙන පණිවිඩය මරු.අපේ භාසාව හරහා තිබු හිදැස ඔබ පුරවනවා නිහතමානීව .ඔබේ නෙත් එයට ආකර්ෂණයක් .ඔබ අපේ යුගයේ ප්‍රාඥයා .නිල නොලත් මහාචාර්ය වරයා.අංතර්ජාතික සිසුවා විශ්වයත් තරණය කිරීම සාර්ථකව පසු කරනවා .ජයම පතමි.

  • @tubemart502
    @tubemart502 3 года назад +984

    ඕනම භාශාවක් ලේසියෙන්ම ඉගෙන ගන්න විදිය ගැන video එකක් ඕනි කියන අය කීයක් ඉන්නවද බල්මු..

  • @anurajaya
    @anurajaya 3 года назад +31

    පිරමිඩ ගැන වෙනම කතා කල යුතුයි.... මේ විෂය සම්බන්දයෙන් ඉතා වැදගත්... ඔබ‍ට ජයෙන් ජය

  • @slphotoLK
    @slphotoLK 3 года назад +569

    අද කලින්ම ආවා 😍😍😍

  • @chathudew8264
    @chathudew8264 3 года назад +1

    බටහිර විද්‍යාවෙ එක වැරදි දෙයක් මන් දකිනවා අතීතයේ අලුත් දෙයක් සොයා ගත්ත උගතුන්ව හිර කලා වගේ නව දැනුම සොයාගෙන යන මිනිස්සු ඉදිරිපත් කරන දේවල් තමන්ගේ දෘෂ්ටිකෝණයෙන් පිට නම් ඒක ගොතපු එකක් බොරුවක් කියන්න පෙලබීම එහෙම සොයා ගැනීම් යට යන්න හා සොයා ගන්නා පුද්ගලයන් තොරුතුරු ඉදිරිපත් නොකරන්න හෙතුවක් වෙන්න ඇති කියලා මට හිතෙනවා තමන්ගේ ජීවිතේ බාගයක් කැප කරලා හොයාගත්ත දේවල් reject වෙනකොට එයාල තවත් පරීක්ෂන වලට යන්න මැලි වෙන්න පුලුවන්නේ. ඉස්තරම් වීඩියෝවක් අයියේ සුපිරි ❤️❤️❤️❤️❤️❤️

  • @punnyaheendeniya2294
    @punnyaheendeniya2294 3 года назад +6

    ඔබ මේ කරන සේවය විශිෂ්ටයි.ඔබ ඉතා වෙහෙසී නිර්ලෝභීව අපවෙත මෙසේ ලබාදෙන්නා වූ දැනුමට අප ඔබට ණයගැතී...මා ඔබ වෙනුවෙන් ප්‍රාර්ථනාවක් කරන්නම්.ඔබ අප වෙත ලබා දෙන දැනුමේ ආනිසංසයෙන් ඔබගේ බුද්ධිය එමෙන් බිලියම ගුණයක් දියුණු වේවා.සත්‍යම අවබෝධ වේවා..ඔබට බොහොම ස්තූති 🙏🙏

  • @dumindawekadapola8794
    @dumindawekadapola8794 3 года назад +2

    බොහෝම ස්තුතියි මගේ බුද්දිමත් මිත්‍රයා. ඉතාමත් සිත් ඇදගන්න විශයක්. මතු සම්බන්ධයි.

  • @k.i.wsocial7544
    @k.i.wsocial7544 3 года назад +101

    Ambo රත් වුන වැලි වලට වතුර බිංදුවක් වැටුන වගේ😍

  • @dinushkasisirakumara3828
    @dinushkasisirakumara3828 3 года назад +2

    ඉලග කොටස දානකම් බලාන ඉනනං ඔබ තුමාගේ මේ දැනුම බෙදා දීම ඉතා අනර්ගයි

  • @dinethchandrasena
    @dinethchandrasena 3 года назад +40

    මම වැඩියෙන්ම උනන්දු මාතෘකාවක්. ඊළග කොටස් වලින් සමාජයේ ගොඩක් කතාබහ උනු රොස්වෙල් වගේ සිද්ධීන් ගැනත් වර්ණවත් විස්තරයක් බලාපොරොත්තු වෙනවා....
    waiting for next episode 🤗💝

  • @malshakannangara7698
    @malshakannangara7698 3 года назад +9

    ඔබ තුමාගෙ දැනුම තව තවත් වර්ධණය වේවා!!! 🙏

  • @pasindukavinda1618
    @pasindukavinda1618 3 года назад +123

    දෙවනි භාෂාවක් ඉගන ගන්න විදිහ ගැන video එකක් ඔනී

  • @arunasrikasun8051
    @arunasrikasun8051 3 года назад +4

    මම ඔබ තුමා කියපු පොත් අරන් කියෙව්වා.ඇත්තටම ඒ පොත් විශේෂයි....❤️❤️

  • @kaveeshajayasinghe882
    @kaveeshajayasinghe882 3 года назад +14

    2020 November 12 වෙනිදා මෙම මාතෘකාව යටතේ ඉදිරිපත් කීරීමක් කරන ලෙසට මම ඔබ තුමාට messenger මගින් දැනුවත් කලා !! ගොඩක් ස්තූති මෙම ඉදිරිපත් කිරීමට ♥️

  • @geethaniwijetunga3526
    @geethaniwijetunga3526 3 года назад +2

    රාමුව හරිම ආසාවෙන් බලනවා, බොහොම ස්තුතියි, ජයවේවා! තෙරුවන් සරණයි!

  • @nipundilshan6081
    @nipundilshan6081 3 года назад +105

    උගතුන්ගෙ යුගය නොව මේ බුද්ධිමතුන්ගේ යුගයයි

  • @yasalnilmin1038
    @yasalnilmin1038 3 года назад +2

    ඔබේ වෙහෙස අගය කරමි. ඔබ වැනි බුද්ධිමතුන් තව තවත් ලෝකයට පැමිනේවා. සබුද්දිකව තරක ඥාණයෙන් යුත් ඔබ වැන්නන් අපේ රටට අත්‍යවශ්‍ය කාලයයි මේ.

  • @PrasadOnline
    @PrasadOnline 3 года назад +168

    බුද්දිමතුන් වෙනුවෙන් වෙන්වුන channel එකක් දකින්නත් සතුටුයි ! ✌👍

  • @prbzero
    @prbzero 3 года назад +57

    0:42 Community අපඩේට් එක
    1:07 සක්වල සහ විශ්වය
    2:18 ජීවීන් හදුනා ගැනීම
    3:25 ජීවය
    07:03 ප්‍රජනනය කරන්න පුළුවන් ගඩොල්
    08:22 කලු සුදු කියන්නෙ මොනාද
    10:36 ඇමෙරිකාවේ හොර වැඩ 👽
    12:44 ෆ්‍රැන්ක් ඩ්‍රේන් මහතා
    14:46 SETI
    14:54 SERENDIP
    16:17 කාල් සේගන් මහතා
    21:12 නාසා ජීවීන් සොයාගත්තාද ?
    21:50 ඉගිය "
    23:03 බොලීවියානු පුවා පුන්කු
    24:42 ජමේන් ඩ්ටලන්, මාසෙල් ග්‍රියොල් විද්‍යාඥ(මානව)
    25:42 බ්‍රහස්පතීගේ අලුත් නම
    26:57 තාරකා තුනේ එකතුව
    27:18 නුම්මෝවරු
    35:58 ගීසාහි පිරමීඩ

    • @Raamuwa
      @Raamuwa  3 года назад +14

      😄

    • @BunuliAkithya99
      @BunuliAkithya99 2 года назад

      @@Raamuwa cuudh

    • @galaxydreams8767
      @galaxydreams8767 Год назад

      @@jamesbond-vp8rt වැලි වලට වතුර දාපුහම තව බර වැඩිවෙන්නෙ නැද්ද

  • @ireshkarunarathna
    @ireshkarunarathna 3 года назад +6

    ලොකු අලියා ගැන කතාව දාන ගමන් සුමේනෙරියන් ශිෂ්ටාචාරය හා අනුනාකි වරුන් ගැනත් විස්තරයක් උලුප්පන්න පුලුවන් නම් ගොඩක් නියමයි...
    බුද්දියේ පුස්තකාලය රාමුවට ජය වේවා ❤️✌️

  • @nbarts6500
    @nbarts6500 3 года назад +2

    හැමදාමත් වගේ සුපිරිම මාතෘකාවක්.. රාමුවට ජය.

  • @dumindanirodhanayaka468
    @dumindanirodhanayaka468 3 года назад +67

    පිස්සුවෙන් හොයපු ,හොයන දේවල් වලට රාමුව දුන්නෙම ලොකු හයියක්..මෙතනින් නවතින් නෑ අපි.ඉදිරියට ත් ජය!

  • @Tharushinagahalanda
    @Tharushinagahalanda 3 года назад +110

    මේවගේම අපිට අබිරහස් ජීවීන් (Meg,දියකිදුරියෝ,loch ness monster වගේ) පිලිබදවත් හරවත් වැඩසටහනක් අපිට ලබාදෙන්න. දිගටම කරගෙන යන්න ලස්සන වැඩක්. ආසාවෙන් පොඩි පුතත් එක්ක බලන්නේ ❤️🔥

  • @dionisheraliyanage3634
    @dionisheraliyanage3634 3 года назад +7

    ඔයා කතාකරන විදිහට තමා වැඩිපුරම ආස. එකදිගට පැය ගානක් උනත් අහගෙන ඉන්න පුලුවන්

  • @-dx6dm
    @-dx6dm Год назад +4

    යට ඉදල උඩටම බලාන එන ගමන්....❤️

  • @akashsandeepa9562
    @akashsandeepa9562 3 года назад +54

    උදේ ඉදන් බල බල හිටියේ වීඩියෝ එක දානකන්....❤️❤️❤️

  • @amiladroid
    @amiladroid 3 года назад +238

    වීඩියෝ එකක් එනකන් දත්මිටි කකා බලන් හිටිය අය කෝ 🙄🤕

  • @nadira8407
    @nadira8407 3 года назад +8

    111k ඔබ සමග සිටීම සතුටට කරුණකි. වටිනා අදහස් සොයාගෙන අප වෙනුවෙන්ද කාලයක් සොයා ගැනීම වෙනුවෙන් සියලු ම දෙනා වෙනුවෙන් මාගේ ස්තුතිය ගෞරවය 🙏

  • @vishvamitthamuthukumarana7822
    @vishvamitthamuthukumarana7822 10 месяцев назад +2

    Greatly appreciate your effort. Thank you so much

  • @lakinduchamathsenarathna8619
    @lakinduchamathsenarathna8619 3 года назад +19

    Ammo බොහොම කාලය ඔබගේ විඩියෝවක් එනකන් බලාගෙන හිටියා සහොදරයා😍😍🙏🙏🇱🇰🇱🇰

  • @kasunchathuranga4170
    @kasunchathuranga4170 3 года назад

    මේ වගේ වැඩඩටහන් පෙලක් මම හොය හොය හිටියෙ හැම වීඩියෝ එකක්ම මුල ඉදන් අගටම බැලුවා.ගොඩක් ස්තුති ❤️❤️

  • @podilazi9545
    @podilazi9545 3 года назад +26

    හීරෙ ඉදන්ම අපි අයියගෙ VIDEO බලනවා.💓💓💓💓💓💓💓💓

  • @hasitharuwan4933
    @hasitharuwan4933 2 года назад

    අයියෙ ඔයාගෙ වීඩියෝ ගොඩක් ආසාවෙන් බලනව.තාම හරියට තේරුම් ගන්න බැරි රාවන පරපුර ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්නම් ගොඩාක් වටිනව.අපේ ගුරුතුමා ඔබට ජයෙන් ජය! ❤️❤️❤️

  • @thisarasandaruwan799
    @thisarasandaruwan799 3 года назад +4

    ඔබතුමාගේ ඔය කටහඩින් motivation video අහන්න තියනවා නම් ඇත්තටම මරම විදියට වටිනවා.. මිනිස්සු ජීවිතේ දිනපු හැටි ගැන ඔබතුමාගේ කටහඩින් අහන්න පුලුවන්නම් අපිට එක ගොඩක් ලොකු හයියක් වේවී. ඔබතුමාට පුලුවන්නම් ඒ දේ කරන්න ❤️❤️❤️❤️❤️❤️
    රාමුවට ජය!!!!!!!!!

    • @nisansaladamayanthi9016
      @nisansaladamayanthi9016 Год назад

      ඔව් එහෙම දෙයක් අපි වෙනුවෙන් දෙන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා...

  • @meurangaweerasingha
    @meurangaweerasingha 3 года назад +1

    ගීසා පිරමීඩ ගැන ඔබතුමාගෙන්ම අහන්න බලාගෙන ඉන්නවා. මොකද ගොඩක් අය ඒ ගැන කියන්නෙ ඇහුන දේවල් වලින් වටින් ගොඩින් අල්ලගත්ත දේවල්. ඔබතුමාගේ විග්‍රහයන් ඊට වඩා කරුණුමත පදනම් වෙලා තියෙන නිසා ඉතා ආසවෙන් බලන් ඉන්නවා ඒ episode එක දානකන්. ❤️

  • @-wishwayathrikaya3974
    @-wishwayathrikaya3974 3 года назад +56

    සති 2 ක් අලුත් වීඩියෝ එක එනකන් හිටියේ. බර්මියුඩාව ගැන තාම හරි වීඩියෝ එකක් හම්බුනේ නෑ. ඒ ගැන වීඩියෝ එකක් දාන්න කියන අය කෝ.

  • @prasadmadusanka2240
    @prasadmadusanka2240 3 года назад

    ඇත්තටම ඔබ තුමන් කරන episode වලින් මගෙ ප්‍රශ්න වලට පිළිතුරු වගේම අලුත් දේවල් ගැන දැන ගැනිමට පුළුවන් විම ගැනත් මම ඔබට පලමුවෙන්ම ස්තුතිවන්ත වෙමී.ඔබට පුලුවන්නම් අපේ සිව් හෙළයේ ඉතිහාසය ගැන episode එකක් කරන්න.මොකද ලංකාවෙත් අදටත් හොයා ගන්න බැරි ගොඩක් විශ්මය ජනක ඉදිකිරිම් සිදු කර ඇති නිසා. සීගිරිය වගේ ඉදිකිරිමක්,හෙල වෙද කම වගේම හෙල සංස්කෘතියක් අදටත් ලංකාව තුල දැක ගැනිමට හැකි විම නිසා.ඔබ තුමන්ට ජය.

  • @LayyaCinematics
    @LayyaCinematics 3 года назад +8

    හැමදාම අන්තගාමී නොවී දැනුම ලබා දෙන ඔබට ජය

  • @charukakrishan4598
    @charukakrishan4598 3 года назад +1

    ලන්කාවේ youtube audience එක වෙනම රාමුවකට ගෙනියන්න හදන වෙනම සන්කල්පයක්. දැනට ඉන්න audience එකෙන් ගොඩක්ම ඉන්නේ 2000න් පස්සේ audience එක. ටික්ටොක් , මල් සින්දු බලන වේලාවට මේවා බලන්. පට්ට ❤️

  • @ajabprem2
    @ajabprem2 3 года назад +4

    මෙපමණ දැනුමක් සතු ඔබතුමාට රාවණ ශිෂ්ඨාචාරය පිළිබඳව දැනුමක් නැතිනම් එය විහිලුවකි. එය ඔබතුමා මනාව දන්නා බව ද නොරහසකි. ඔබතුමාගේ අරමුණ ඉතා විශිෂ්ටයි.... සියලු videos වල අවාසාන ප්‍රතිඵලය එක අරමුණක් බව වැටහේ... ඔබතුමාට දීර්ඝායුෂ...

  • @dilshanvimukthi1043
    @dilshanvimukthi1043 3 года назад +1

    හැමදාම කමෙන්ට් දාලා දාලා ඔන්න අද මට ඔනි වීඩියො එක ආවා...තෑන්ක්ස් අය්යෙ ..❤️❤️

  • @tharindushashimal87
    @tharindushashimal87 3 года назад +9

    මරණය සහ මුලින්ම මිනිසෙකු බිහි වෙන්න හේතුව ගැන වීඩියෝ එකක් කරන්න සර්❤️❤️

  • @shevishevi6438
    @shevishevi6438 3 года назад

    ආසාවෙන් නැරඹුවා .බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @duminduudara3670
    @duminduudara3670 3 года назад +7

    මේක නම් පිස්සුවක් 😍❤️

  • @MadushaANDIshani
    @MadushaANDIshani 3 года назад

    අහන්න බලන්න කැමති මාතෘකාවක් අයියෙ...ගොඩක් ස්තූතියි ...ජය වේවා..

  • @WikumEkanayake
    @WikumEkanayake 3 года назад +3

    Content එක සුපිරි !
    කැම් එකෙ manual focus දැම්මනං focus එක එහෙ මෙහෙ යන එකත් නැතිවෙයිනෙ.. :D
    ජයවේවා !

  • @hhds6515
    @hhds6515 3 года назад +1

    🙂ලොව තියෙන බොහෝ සංකීර්ණ මාතෘකා අපූරුවට සරල කොට සුපැහැදිලිව ඉදිරිපත් කරන්නෙක්.🌹 කොච්චර busy උනත් channel එක දිගටම කරගෙන යන්න අයියේ... අයියව දවසක හමුවෙලා කතා කරන්න කැමතියි. අනිවාර්යයෙන්ම දවසක හමුවෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තූතියි ඔබගේ මෙම සත්ක්‍රියාවට. GOOD LUCK !

  • @dinushkapubudu5208
    @dinushkapubudu5208 3 года назад +41

    Woow ෆට්ට පැහැදිලි කිරීමක්:❤️
    අලුත් භාෂාවක් ඉගෙන ගන්නේ කොහොම ද ? යන්න ගෑන video එකක් කරන්න:❤️

  • @FlashCreationsProductions
    @FlashCreationsProductions 3 года назад +2

    ඔබ ඉතාමත් දක්ෂ ගුරුවරයෙක් 💙

  • @rush9458
    @rush9458 3 года назад +29

    ආයි නිවාඩු නෑ හොදේ 😁💯✌️

  • @tharutharu8381
    @tharutharu8381 2 года назад +2

    හැම මනුස්සයෙක්ටම Astronomy ඉගෙන ගන්න දෙන්න ඕනේ. එතකොට මිනිස්සු මේ තරම් ආත්මාර්ථකාමී වෙන්නේ නැති වෙයි. හිතන්න වත් බැරි තරම් විශාල විශ්වය කියන තැන අපි ප්‍රමාණයෙන් වැලි කැටයක් තරම්වත් වටිනාකමක් නැති තැනකට වෙලා අනිත් අයට වෛර කරන්නේ, ලෝභකම් කරන්නේ, එකිනෙකා මරාගන්නේ.. විශ්වයේ විශාලත්වය ගැන හිතද්දී අපිට අපි ගැනම අනුකම්පාවක් දැනෙනවා. එක අපි මේකේ හිර වෙලා වගේ හැඟීමක්.. ඒ හැඟීම දැනෙන තාක් කල් හැම මනුස්සයටම දැනෙයි පෘතුවියේ ඉන්න හැම කෙනාම , සතා සිව්පාවා , ගස් කොළ පවා අපේ ම අය කියලා...

  • @brickKPV
    @brickKPV 3 года назад +6

    ආසම මාතෘකාවක් අයියා🌺 තෙරුවන් සරනයි ආසාවෙන් බලනව හැම වීඩියෝ එකක්ම🌺😻

  • @lahiruakalanka8197
    @lahiruakalanka8197 3 года назад +1

    රාමුව මම subscribe කරලා මාසයක් වගේ. episode සියල්ල මම සති 2ක් ඇතුළත බැලුවා. සෑම වචනයක්ම හරිම පැහැදිලි.රාමුවට ජය.

  • @venpsagara1916
    @venpsagara1916 3 года назад +4

    ගොඩක් සෙවිල්ලෙන් බලා ඉඳපු වීඩියෝවක් ගොඩක් වටිනව💖

  • @imeshmadusanka8375
    @imeshmadusanka8375 3 года назад +1

    පිරමීඩ ගැන ඉක්මනටම කතා කරන්න සර්🙂 හම්බුන හොදම ගුරුවරයෙක්❤️

  • @kasunasiri
    @kasunasiri 3 года назад +4

    Stayed without patience. Thank you, brother.

  • @GayaWalker
    @GayaWalker 3 года назад +5

    RUclips එකේ ආසාවෙන් පිස්සුවෙන් බලන එකම චැනල් එක ❤️🔥

  • @aviationtechnologyandmoder2056
    @aviationtechnologyandmoder2056 3 года назад +7

    ගොඩක් ආස Topic එකක්.❤️❤️❤️

  • @HasainYT
    @HasainYT 3 года назад +2

    O level නිසා ඔයාගේ video බලන්න බැරුව හිටියේ exam එක ඉවර උන ගමන් ඇවල්ල බලුවා ඕං....❤

  • @ArunaNamal
    @ArunaNamal 3 года назад +14

    එනකං බලාගෙන හිටියේ ❤️🌷

  • @thusharachinthaka5025
    @thusharachinthaka5025 3 года назад +2

    ඉරිදා දවස කියන්නෙ ජීවිතයේ බලාපොරොත්තු තැබිය හැකි සතුට දවසක් බවට පත් කරේ ඔබතුමා තමයි😃😃😃

  • @ractsr7797
    @ractsr7797 3 года назад +29

    පෙබරවාරි 28 වෙනකන් ඉවසිල්ලක් නැතිව හිටියෙ.. ❤️❤️❤️❤️ වීඩියො එකක් නොදාන බව දැන දැනත් හැමදාම චැනල් එකට ආවා 🙏🤗😪

  • @nippuntharaka3228
    @nippuntharaka3228 3 года назад

    ඔබගේ දැනුම ගැන මා පැහැදිලි වී ඔබ ඉදිරිපත් කරන සැම වැඩසටහනක්‌ම ම නරබා හමයි, ඔබෙත් උගත් දේ බොහොමයයි, එයට ඔබ‍ට ස්තුති,
    ඔබ‍ට මතක් කර යුතු, ඔබ කරන්නම් කිවූ වැඩසටනක් වන භාවනාවෙන් භාෂා පුහුණුව ගැන පටය ඉක්මනින් ඔබ කිව වෙනස් ආකාරයෙන් ඉක්මනින් ඉදිරිපත් කරනවා නම් අපි කැමති,
    ඔබ‍ට දීර්ගායු, හෙළයේ අභිමානය ඔබ‍ට

  • @danurapeiris9102
    @danurapeiris9102 3 года назад +7

    දැනුමට උපාධි, නම්බුනාම හුදෙක්ම අනවශ්‍යයි.
    අයියේ, බොහෝම ස්තුතියි 🙏

  • @aluthgodadhammadhassithero2261
    @aluthgodadhammadhassithero2261 3 года назад

    තෙරුවන් සරනයි...ආසවෙන් බලන chanal eka

  • @XKetchy
    @XKetchy 3 года назад +5

    බල බල හිටියෙ වෙන එකක් notification ආව ගමන් ආවා ඒකත් දාලා මේක බලන්න 🥺❤

  • @huskifi
    @huskifi 3 года назад

    අනුනාකිවරැ ගැන පැහැදිලි කිරීමක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. මානව පරිනාමයට මොවුන්ගේ යම් සම්බන්දක් ඇති බව මත පල වී ඇත. එය කුතුහලය දනවන්නකි. විඩියෝවක් ලඛා දීමට හැකිනම් කෘතඥ වෙමි. ඔබගේ මේ කර්යය අගය කරමි. සහෝදරයා ඔබට ජය . !

  • @kalhanpholi6174
    @kalhanpholi6174 3 года назад +74

    කලින් සති දෙකේ අසරණ උන වුන් මේ කොනට😱😱👇👇

  • @erangamhettiarachchi4855
    @erangamhettiarachchi4855 3 года назад

    An expert who strives to do maximum justice to the important valuable and cutting data of people on youtube..රාමුව ❤️ හැමදාමත්...ඔබට ජය

  • @blackbugaming6389
    @blackbugaming6389 3 года назад +58

    කලු කුහරෙ යි කාල අවකාශ ගෙනත් ගෙන්නකෝ පුලුවන් නම්

  • @creedlkofficial
    @creedlkofficial Год назад

    අතිශය සුවිශේෂී මාතෘකාවක් ගැන තමා සාකච්ඡා කළේ. බොහොම ස්තුතියි! ඔබතුමාට...

  • @godtrex7709
    @godtrex7709 3 года назад +24

    විෂ්වයේ ආකර්ෂණ නීතිය(law of attraction) ගැනත් video එකක් ඕනේ... ❤️❤️❤️

  • @pradeepkumara5292
    @pradeepkumara5292 Год назад

    Godak watina chenal ekak thawath idiriyatama yamu ජයවේවා 💞

  • @wockey8324
    @wockey8324 3 года назад +86

    රාමු අනන්තය අප්‍ර්මාණය. රාමුවෙන් පිටට ආවම ආතල් එක තියෙන්නේ ඊලග රාමුව දකිනකම් විතරයි.

    • @Raamuwa
      @Raamuwa  3 года назад +16

      👏🏼 👏🏼👏🏼

  • @PereraAjith
    @PereraAjith 3 года назад

    මේ වැඩසටහන බොහෝ වටිනවා , ඔබගෙන් සිදුවිය යුතුව තිබුනම වැඩසටහනක් . එමෙන්ම ඔබගෙන්ම ඉගෙනගත් දැනුම අනුව ( කලින් වීඩියෝ වලින් ) මිනිස් හිතේ ඇති අසීමිත ශක්තිය සහ බලය ගවේෂණය නොකර , තවත් ලෝකයක සිටිය හැකි ජීවියෙක් ගැන දැන ගැනීමට සාමාන්‍ය ජනතාව උත්සහ කිරීම තුල ඇත්තේ කුමක් හෝ Action ෆිල්ම් එකක ඊළඟ වෙන්නේ කුමක් ද යන්න දැනගැනීමට ඇති අවශ්‍යතාව වැනි උද්යෝගයක් වැනි හැඟීමක් පමණක් විය හැකියි . උදාහරණයක් ලෙස හරි දැන් වෙනත් ජීවයක් ගැන හොයා ගත්තා කියමු , ඉතිං ඊට පස්සේ ? ඒක තවත් තොරතුරක් පමණයි . ඉතිං ඒ අනුව වැඩකට නැති බොහෝ දේ වෙනුවෙන් මේ කෙටි ජිවිත කාලය කැප කිරීම අනවශ්‍ය දෙයක් වීමට ලොකු සම්බාවිතාවක් ඇත . පිටසක්වළ ක දියුණු ජීවයක් ඇත්නම් අවසාන ප්‍රතිපලය අප ඔවුන්ගේ වහලුන් විය හැකිය යන්නයි , අපිට වැඩිය දුර්වල ජීවියෙක් නම් අපේ ආහාර සහ පර්යේෂණ වලට ඔවුන්ට දිවිය කැපකිරීමට විය හැකිය යන්නයි

  • @ami5052
    @ami5052 3 года назад +3

    කිව්වා වගේම වැඩ.. 28 නම් 28.. ❤️❤️❤️ ජය වේවා ඔබට..!

  • @TechGuruMania
    @TechGuruMania 3 года назад

    උබගේ වචන භාවිතය, පසුතල සංගීතය, කඩහඩ එක්ක එන ඒ රස නන් සුපිරි.

  • @shanaka5713
    @shanaka5713 3 года назад +5

    අම්ම්මෝ බලාගෙන ඉදියේ... අයියේ සිමියුලේශන් තියරි එක ගැනයි උපනිශද් දැනුම් පද්ධතිය ගැනයිත් පුලුවන්නම් සීරිස් එකක් පටන්ගන්න... ජයවේවා❤️❤️❤️

  • @ashenchaminda9256
    @ashenchaminda9256 2 года назад

    බුදුන්වහන්සේ ගේ ඒ උතුම් සත්‍ය දහමට අනුව මේ මනුෂ්‍ය ලෝකයට අමතරව ජීවීන් සිටිනා ලෝක විශාල ප්‍රමාණය ක් ඇත.. නිරයන්හි නිරි ජීවීන්,ප්‍රේත,අසුර,තිරිසන්,මනුෂ්‍ය ,දිව්‍ය,බ්‍රහ්ම ඕනෑතරම් ලෝක පවතී..උන්වහන්සේගේ ධර්මය ට අනුව මේ විශ්වයේ මනුෂ්‍ය ලෝක ගණන් කළ නොහැකි ප්‍රමණ වලින් ඇත.. ඒ වගේම අනෙක් ජීවී ලෝකද එලෙසම පවතී.. සසර සැරිසරනා සත්වයා මේ කුමන ලෝකවල ජීවී කොටසක් වී නැවත නැවතත් උපතක් ලබයි තමා කරගත් කර්මය ට අනුව.. සසරේ ඉපදීම නිවන මගින් නතර වේ.. ස්තූතියි වීඩියෝ එකට.. 🙏❤️😊

  • @bhashithaaruj873
    @bhashithaaruj873 3 года назад +46

    සති දෙක හරියට කල්ප ගානක් වගේ .යූටියුබ් දෙක දිහා අද දවස බලන් හිටියා. මෝහනය කිරීම කලාවක් නම් එහි පිකාසෝ නුඹයි ... ඇත්තෙන්ම ඔබ කවුද ?

  • @koreannetwork
    @koreannetwork 3 года назад +1

    වෙනමම කතාවක් හැම වීඩියෝ එකකම එකම වචනයක්වත් අතාරින්නෙ නැතුව අහන අංක එකෙ චැනල් එකක්... හැමෝගෙම විතොරතුරු පිපාසයට හොදම චැනල් එකක්..

  • @thusharasandeepa3245
    @thusharasandeepa3245 3 года назад +76

    ඉලෝන් මස්ක්ගෙ නිව්‍රලින්ක් ප්‍රොජෙක්ට් එක සාර්තක උනොත්,අයියගෙ මොලේ කොපි එකක් ක්ලව්ඩ් එකකදාල තියන්න අපි ඒක පේස්ට් කරගන්නම් අපේ මොලේට, විඩියෝ හද හද මැරෙන්න ඕනි නෑ සරලයි😂😂❤️❤️

    • @buddhikachamara
      @buddhikachamara 3 года назад +9

      phone එක පැත්තට දලා පොත් කියවන්න..

    • @jhonnysins1767
      @jhonnysins1767 3 года назад +1

      @@buddhikachamara ඇයි

  • @shavindimasha7619
    @shavindimasha7619 3 года назад +2

    ලෝක විනාශය ගැන වීඩියෝ එකක් අවශ්‍යයි.. 😌

  • @deepachandani8131
    @deepachandani8131 3 года назад +45

    I'm 14 years old and i get more than knowledge In this channel..🥰This is the most mind blowing story I ever seen in my life.thanks for giving this knowledge for us.thank you soo much 'Ramuwa'..😚😙🥰🥰🥰
    Edit : so I forgot to tell this.
    Can you please give a
    about dinosaurs? Please
    Because my favourite
    subject about dinosaurs..
    Thanks.👍😚😚🥰

    • @dinidumallawaarachchi
      @dinidumallawaarachchi 2 года назад +2

      I am also 14 years old and my favourite subject is dinosaurs.I am impresse.

  • @sasikakarunanayaka5168
    @sasikakarunanayaka5168 3 года назад

    වටිනා තොරතුරු ගොන්නක්. ස්තූතියි

  • @prabodhamadhusanka1607
    @prabodhamadhusanka1607 3 года назад +8

    ගිය සතියේ ක්ලාස් තිබ්බේ නැත්තේ ඇයි සර්..අදනම් පිස්සුම පාඩමක් සක්වලයෝ නියමයි අද මුල්ම පෙලියට පැන ගන්න ඕනි😍❤😍❤

  • @shehankaumika4971
    @shehankaumika4971 3 года назад

    Channel එකේ වීඩියෝ මදි, සතියකට වීඩියෝ දෙකක් වත් දැන්මොත් නම් මරු ❤️❤️❤️❤️👌

  • @dhana1720
    @dhana1720 3 года назад +32

    පිරිමිඩ්ස් ගැන වීඩියෝ එකක් ඉක්මනටම කරමු. ඒම කතා කරනකොට අනුනාකිවරු ගැන. නිබෘ ග්‍රහලෝකේ ගැන ඒමත් ටිකක් කතා කලේ නැත්තම් මදිකමක් වෙයි 😄❤️

    • @chanakaashan1747
      @chanakaashan1747 3 года назад +2

      අනිවා කතාකරන්න ඔනෙ ඒ අය තමයි අපිට ආසන්නම අය අපේ ලොකෙ මේ දැනට ඉතුරු වෙලා තියෙන දේව වල නිර්මාණ කරුවන් අපේ ලෝකෙ කාලෙන් කාලෙ විවිධ ජීවීන් ගෙ පැම්නීම් සිදුවෙලා තියෙනව

    • @anuradhapradeep1274
      @anuradhapradeep1274 3 года назад +1

      ❤️

  • @thetedy4824
    @thetedy4824 3 года назад

    ❤️ මේක වටිනවා. (Uditha)

  • @emilhettiarachchi5961
    @emilhettiarachchi5961 3 года назад +15

    READY TO BE BLOWN INTO PIECES 🧠
    here we go.....

  • @internrt4
    @internrt4 3 года назад

    අඩෝ❤️❤️❤️ ජාති චැනල් එකක්. අද සෙට් උනේ අහම්බෙන්❤️❤️❤️ මම හිතපු විදියට මේකෙ ගොඩක් දේවල් සමානයි❤️ පට්ට අයියේ... ඔක්කොම බලන්න පටන් ගන්නයි යන්නෙ ❤️❤️

  • @preenerdly7676
    @preenerdly7676 3 года назад +48

    හම්මෝ ආවා..
    මම හිතුවේ ගියපාර වීඩියෝ එකෙන් පස්සේ බලදාරීන් ඔයාව සම්බන්දකරගෙන වත්ද කියලා..😂😂

  • @srilanka7464
    @srilanka7464 3 года назад

    දැනුම බෙදුවට ගොඩක් පින්සිදු වෙවා 🙏

  • @udikasampath620
    @udikasampath620 3 года назад +7

    You have master price explanation quality
    Randika bro
    I respect u whole my heart because i addicted to your videos ❤️❤️❤️
    Good luck

  • @tharunnilanka840
    @tharunnilanka840 3 года назад

    ලන්කාවේ තියන ඇගයිය යුතු දේවල් වලින් ඉහලින්ම තියෙන වැඩක් ❤️ keep these deeds up aiye. Best among the bests💫

  • @sangeethgayan4381
    @sangeethgayan4381 3 года назад +3

    Best speech successful 👏 future ramuwa god bless 🙏 tc

    • @sangeethgayan4381
      @sangeethgayan4381 3 года назад

      🥰🥰🥰🥰🥰👍🤝🤝🤝🤝🤝👍👍👍👍👍👍👍👍🤝🤝🤝🤝🥰🥰🥰