පුරාණ අධිතාක්ෂණික ගෝලීය ශිෂ්ඨාචාරය - පිරමීඩ හා තාක්ෂණය

Поделиться
HTML-код
  • Опубликовано: 19 янв 2025

Комментарии • 2,2 тыс.

  • @Raamuwa
    @Raamuwa  2 года назад +590

    🎯🎖 අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට👇👇
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    My Corporate Training Programs - intellectii.global/training-programs/
    New Website - intellectii.global
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - ruclips.net/video/ujrYpnEZtUs/видео.html
    මගේ අනිත් RUclips නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe
    🚀 ------------------------✴--------------------------- 🚀

    • @MR.Minimiltia
      @MR.Minimiltia 2 года назад +10

      Please මට සමාවෙන්න නේ දේ අහන්වට..ඔයා මගේ ලෝකේ රෝල් මොඩ්ල් එකක්..මං ආසම කෙනෙක් .මගේ ජිවිතේ වෙනස් කරගන්න වෙනස් විදියට හිතන්න පුරුදු කරපු කෙනෙක්.. ඔයාට ළමයි ඉන්නවද .. මං මං ගැන හිතන්න කලින් ඔයා ගැන හොයනවා වගේ දෙයක් මේක..please කැමතිනම් මට උත්තරයක් තියන්න❤️❤️❤️

    • @sanjulasenarathna4610
      @sanjulasenarathna4610 2 года назад +17

      @@MR.Minimiltia wtf 😂

    • @Madhuka_Hettiarachchi
      @Madhuka_Hettiarachchi 2 года назад +2

    • @Urbanmusic292
      @Urbanmusic292 2 года назад +2

      Hello mama sick eke hitiye video eka danakan that is my drugs athikramana ikmnatama karanna oona

    • @dinasour314
      @dinasour314 2 года назад +1

      @U Awrstlr හත්තික්කේ ☂️

  • @daneshmadhusanka4692
    @daneshmadhusanka4692 2 года назад +214

    "අයියෝ ඉවරයිනේ" කියලා හිතුනා මිසක් වෙලාව යනවා නම් දැනුනේ නෑ...මෙවැනි වැඩසටහන් තව දුරටත් කිරීමට හැකි වේවා ඔබ තුමාට. ..👏👏👏👏

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 2 года назад +74

    වැඩකට නැති මලකෝලම් බලනවාට වඩා පාසැල් දරැවන් පවා මේ වගේ වැඩසටහන් බලනවා නම් තමන්ගේ දැනුම වර්ධනය කරගන්න පුලුවන්. අනිත් එක ඉදිරිපත් කිරීම ඉතාම ප්‍රශංසනීයයි

  • @sashikamaduwantha8872
    @sashikamaduwantha8872 2 года назад +591

    මම විශාද රෝගියෙක්.ඔබගේ වීඩියෝ ඇත්තටම ඉතාමත් හොද ප්‍රෙතිකාරයක් මා හට❤️

  • @dulipshehan707
    @dulipshehan707 2 года назад +32

    හිතේ තෙරපිලා තිබුනු.. කාට හරි කිවුවොත් මම පිස්සෙක් කියලා හිතයි කියලා නොකියා හිටපු. තනියම හිත හිත චිත්ත රූප මවාගනිපු විෂයක් ප්‍රසිද්ධියේ කතාකරපු එක ගැන ස්තූතියි.. මම තනිවෙලා නැහැ කියලා හිතෙනවා.. ලංකාවේ තියන පුරාවස්තු ගැන පරණවිතානයන් කියපුදේට වඩා දේවල් හොයන්න කවුරුත් නැති එක ගැන දුකයි..

    • @litecode1024
      @litecode1024 2 года назад +2

      👍👍👍

    • @udayadxb2980
      @udayadxb2980 2 года назад +2

      අපිටත් වෙලා තියෙන්නෙ හැමදේම දේශපාලනීකරණය වෙලා තියෙන එක.

    • @premaseeliekanayake9432
      @premaseeliekanayake9432 7 месяцев назад +2

      පුංචි කාලේ අම්මා කතන්දර කියලා දෙනකොට අහගෙන හිටිය හරි ආසාවෙන් පුතේ ඔයා ,අපට වඩා ගොඩාක් දියුණු තලයක ඉඳලා මෙහාට ලැබුණුත්‍යාගයක් ....තාමත් මම ඒ පාර්සලේ ලිහාගන්න උත්සාහ කරනවා.😮

    • @premaseeliekanayake9432
      @premaseeliekanayake9432 7 месяцев назад +1

      ආදරේ ජය වේවා

  • @showdy-00
    @showdy-00 2 года назад +29

    මාව ටික ටික දැනුමෙන් පෝශනය වෙනවා වගේ දැනෙනවා, නිකන් පරිනත වෙනවා කියන දේ අපිට දැනෙන්න වෙනවා වගේ හරිම අමුතු හැගීමක් 🙈❤ ඔබට බොහොම පින් 😍

    • @chathuranganisadamali1014
      @chathuranganisadamali1014 2 года назад

      ක්ලියො ප්‍රැට්ට්‍රා වෙන්නද ආස...,😌

  • @amiththusitha2914
    @amiththusitha2914 2 года назад +24

    ඔබතුමාගේ ඉදිරිපත් කිරීම අනුව මට හැඟී යන්නේ අප මේ ගමන් කරන්නේ මිනිස් පරිනාමයේ මැදි යුගයකයි. නූතන මානවයා පරිනාමයේ උපරිම අවස්තාවේදී මෙවැනි අධිතාක්‍ෂණික නිර්මාණ සිදු කරනු ඇත. ඉන් අනතුරුව නූතන මානවයාගේ විනාශය සිදු වී නැවත නව මානව වර්ගයක් බිහි වනු ඇත​. මීට පෙරද සිදු වී ඇත්තේ එයයි. මෙය මට සිතෙන ආකාරයයි. බොහොම ස්තූතියි ඔබතුමාට. 🙏

  • @charithakalanka9019
    @charithakalanka9019 2 года назад +49

    කමෙන්ට් සෙක්ශන් එකේ තියෙන විනය මම මීට කලින් කිසිම චැනල් එකක දැකල නෑ..කවුරුත් පිල් බෙදිල මරාගන්නේ නෑ..ඒ තරමටම කන්ටෙට් එක කොලිටී..චැනල් එකම ඊටවඩා කොලිටී ❤❤

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 Год назад +7

    ලෝකයේ ඉන්න පුරා විද්‍යාඥයන් පවා උඩුයටිකුරු කරමින් ඔබ ඉදිරිපත් කරන මේ මහා දැනුම් සම්භාරය අපේ රටට ආඩම්බරයක් ඉතා මැදහත්ව අතිශය බුද්ධිමත්ව අපට ලබාදෙන දැනුමට ඔබට ගොඩක් පින් ඔබට හැකිනම් ගිලා බැහැපු අත්ලන්තිසය පිළිබඳ වැඩසටහනක් ලබාදෙන්න

  • @rimoshanfernando4190
    @rimoshanfernando4190 2 года назад +76

    රසවත් මිනිස්සු රසවත් දේවල් බෙදා ගනිද්දි , අපිත් ජිවත් වෙනවා කියලා දැනෙනවා ☺️

    • @Raamuwa
      @Raamuwa  2 года назад +47

      😊 ඒව තේරුම් ගන්න රසවත් මිනිස්සුත් ඉන්න ඕනි.

    • @rimoshanfernando4190
      @rimoshanfernando4190 2 года назад +12

      @@Raamuwa රාමුව , braincipher , රන්දික හරහා ඒ මිනිස්සු බිහිවෙනවා 😍

  • @GayanVithanage
    @GayanVithanage 2 года назад +117

    මම හිතාගෙන හිටියෙ රන්දික වගේ හිතන්න පුළුවන් මිනිස්සු ඉන්නෙ මගේ ෆැන්ටසි ලෝකෙ විතරයි කියල.
    පුදුමයි...
    දැනගන්න ලැබීම ලොකු සතුටක් ❤️🔥

  • @artisticnuwan
    @artisticnuwan 2 года назад +37

    ඉතාමත්ම මහන්සිවෙලා කරන මේ වැඩසටහන is really appriciated.

  • @Esh20Zue
    @Esh20Zue 2 года назад +297

    කොච්චර ඉගෙන ගත්තත් ඉවර වෙන්නෙ නැති මාතෘකාවක් එක්ක , රාමුව ❤

    • @guwikarunarathna9
      @guwikarunarathna9 2 года назад +5

      ස්තුතියි දැනුවත් කිරිමට

    • @HithataMuis
      @HithataMuis 2 года назад +2

      🤩🤩🤩

  • @nirmanhiriliyadda354
    @nirmanhiriliyadda354 2 года назад +4

    Explain කරන විදිහ මාරම විදිහට හිතට වදිනවා..ආසාවෙන්ම බලන චැනල් එක 😍

  • @thushlk2614
    @thushlk2614 2 года назад +28

    මේක මාරයි...❤ පොඩ්ඩක්වත් Skip නොකර බලන් හිටියේ ... ඉස්සර මාත් ඔය පැත්ත ඉගෙන ගන්න පට්ට ආසාවක් තිබ්බේ...ඒත් සමහර ඒවා පට්ට බොරු ගොතලා තියෙන්නේ කියලා දැනගත්තහම ඒ ආසාව නැතිඋනා...❤😢

    • @studionr5540
      @studionr5540 2 года назад

      ඇත්ත .. මටත් කලෙකට පස්සෙ මේ ආසම විශය ගැන හරවත් උනන්දුවක් .. මේකෙන් ඇතිඋනා.

  • @randikaruberu3952
    @randikaruberu3952 2 года назад +82

    වැසිබර කාලගුණය සමග සුවදායි සති අන්තයක්.....රාමුවත් එකතුවූ විට සර්ව සම්පූර්ණයි

  • @AchinthaG
    @AchinthaG 2 года назад +57

    පට්ටම ලස්සනයි Studio Setup එක. ❤️ Proud of you, your wife and the Team .. 🌎👍

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 2 года назад +9

    මේක සුපිරිම සුපිරි වැඩක්..ඔයාගේ වීඩියෝ වල තියෙන දැනුම, හිතන විදිහ හදාගන්න පවා සෑහෙන්න උදව් වෙනවා..
    නියම වීඩියෝ ටිකක් අයියේ එදා ඉදලම ඔයා කරගෙන එන්නේ...
    දිගටම කරන්න කියලා ඉල්ලනවා...

  • @Hashankp
    @Hashankp 2 года назад +2

    ඔන්න නිදාගන්න Time එකෙන් ටිකක් වෙන් කරගෙන උදේම video එක බලනවා දැන් බලන්න පටන් ගත්තෙ වේලාව 12:20 AM, අයියා psychology වලට සම්බන්ධ අපිව පිස්සු වට්ටන්න පුළුවන් විඩියෝ එකක් ඉක්මනට ඔනි(අපි හිතන ආකාරය පිළිබඳව වගෙ එකක්) ♥️😍

  • @lahiruamalkayapa2150
    @lahiruamalkayapa2150 2 года назад +8

    වෙහෙසකර වැඩක අග්‍ර ප්‍රථිපලය, ගොඩක් වටින episode එකක්, හරිම අසාවෙන්, උනන්දුවෙන් බැලුව.
    ඔබේ කැපවීමට හිස නමා ආචාර කරමි!!!

  • @sachinrashmika5281
    @sachinrashmika5281 2 года назад +100

    රාමුවට ජය, බෞද්ධ දැනුම් පද්දතියේ තාක්ශනික පැතිකඩ මීලග Video එක එනකන් කැමැත්තෙන් බලන් සිටීමි..

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 2 года назад +6

      බෞද්ධ දැනුම් පද්ධතියේ කොහෙද බ්‍රෝ තාක්ශනික පැතිකඩක් තියෙන්නෙ.😅

    • @thilijay8837
      @thilijay8837 2 года назад

      @@Adventure_Seeker2177 😂😂

    • @chamathiranga4716
      @chamathiranga4716 2 года назад +1

      මහන වෙන්න 😂😂😂

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 2 года назад +3

      ආගම්,සංස්කෘති ඇතුලත තාක්ශනික පැතිකඩක් කොහොමත් නෑ.☝️

    • @sahajaganganath1675
      @sahajaganganath1675 2 года назад +7

      ​@@Adventure_Seeker2177 thakshanaya kiyn eke therum kiyann isella 🤣

  • @danushkaliyanage1509
    @danushkaliyanage1509 2 года назад +141

    කාලය පැයකට වැඩි නිසා දැන් බලන්නෑ.හදිස්සියට බැලුවොත් අවශ්‍ය කරැනු miss වෙනවා.ආදරෙයි හැමදාම රාමුව ට

    • @Raysmom
      @Raysmom 2 года назад +17

      මාත් හවසට නිදහසෙ බලන්න තියාගත්තා

    • @Raysmom
      @Raysmom 2 года назад +2

      @Abc ❤️ ඔන්න දැන් බලන්නෙ.

    • @travelmaniasl2337
      @travelmaniasl2337 2 года назад +2

      Api dan balanne

    • @danushkaliyanage1509
      @danushkaliyanage1509 2 года назад +4

      දැන් බැලුවේ .හැමදාම වගේ කියන්න වචන නෑ.සුපිරි

    • @chanakyadesilva5986
      @chanakyadesilva5986 2 года назад +3

      @@Raysmom අද නම් පිස්සුවක්

  • @D_N_129
    @D_N_129 2 года назад +40

    රන්දික අයියගේ කැමරාව ඉස්සරහ විවෘත බව එන්න එන්න වැඩි වෙනවා.අපේ යාළුවෙක් අපිට රස කතාවක් කියනවා වගේ.අපිට ලස්සන අනාගතයක් හදන්න උත්සාහ කරනවට ගොඩක් පින්.අතික්‍රමණ පාඨමාලාවට බැඳෙන්න කැමති ඒත් පන්තියකට යවාගන්න කට්ට කන අම්මලගෙන් online course එකකට සල්ලි ඉල්ලන්න බෑ.විභාගෙට කලින්වත් ඒ chance එක හම්බුනොත් ඇති.

    • @Sadeepadilshan1
      @Sadeepadilshan1 2 года назад +5

      මටත් ඔය ප්‍රශ්නය තියෙන්නෙ.2023 A/L තියාගන ඕකට ඉල්ලන්න බෑනෙ.Exam ඉවර වෙලා කරන්න කියල හිතන් ඉන්නෙ😇

    • @udararajamanthri9977
      @udararajamanthri9977 2 года назад +1

      Mth

  • @mgm6337
    @mgm6337 Год назад +2

    මං ඔබේ වීඩියෝ සම්පූර්ණයෙන් ම බලන දුන්වෙනි එක..කෙටියෙන් කිව්වොත් මාරයි..ඔබේ විග්‍රහා ඔබේ තර්ක ඔබේ ඉදිරිපත් කිරීම් මාරම මාරයි..මං උගතෙක් නෙවේ...නමුත් නිමක් නැති වැඩකට නැති වීඩියෝ බලලා බලලා එහෙම ඒවා වැඩකට නැති බව වැටහී ගියේත් ඔබේ දෙවනි ආකර්ශන නීතිය සම්බන්ද වැඩසටහන බලන විටයි.ඉතින් ඔබේ වැඩසටහන් වලින් ගත්යුතු ගත හැකි දේ බොහෝයි...මේ සම්බන්ද කීමට මට වචන නෑ..සුපිරි .මාර දැනුමකින් ඔබ කතා කරන්නේ..ඇත්තටම වහ වැටෙනව කිව්වොත් හරි එහෙම වහ වැටුනු තව වැඩසටහනක් තමයි ලෝකෙවටේ සුදන්තක .ඔබ කරුනු හොයාගෙන ඒවා අතේ තියාගෙන කතා කරන්නෙ..අරුතක් හරයක් නැති ඔහේ ගිරව් වගේ කරන යූටියුබ් වැඩසටහන් අස්සෙ ඔබේ තියුනු ගැඹුරු කටහඩ කැලුම් ශ්‍රීමාල් අයියා සිහිපත් වෙනවා.නමුත් මාරයි මාරම මාරයි..ඔබ ගිරවෙක් වටිනා බැලිය යුතු වැඩසටහනක්..බොරු ආටෝප කියවිලි නෑ ..සහෝදරයා ජයවේවා..තව තවත් මෙවන් වැඩසටහන් කිරීමට හැකිවේවා..ඔබේ දැනුමෙන් අපේ මැටි මොල දැනුමෙන් පිරේවා..ස්තූතියි

  • @lahiru788
    @lahiru788 Год назад +8

    කාල තරනය හැබැවක් නම් අපි දකින අතීතය තව්මත් ලියවෙනව මට පෞද්ගලිකව හිතෙන දෙයක් ❤ ස්තූතියි ඔබේ දැනුමට බෙදල දෙනවට.

  • @nauraprabath992
    @nauraprabath992 2 года назад +128

    වැළලී ඇති පෞරාණික රසයන් තර්කනයෙන් අදත් අපේ මානයට 🖤🖤🖤 ජයවේවා මහත්මයා ✌

  • @gamingkavi779
    @gamingkavi779 2 года назад +95

    අම්මෝ මිනිහෙක්ව දැක්කම මෙච්චර සතුටක් ආවමයි.😂👍

  • @isurudigantha3581
    @isurudigantha3581 2 года назад +12

    පුටුවක් උඩ ඉදගෙන කාල තරණය කරා වගේ හැගීමක් අද මට දැනෙනවා.ගොඩක් ස්තූතියි ඔබ තුමාට 😀😀😀මේ විඩියෝ එකට.

  • @thusharaniroshanherath3522
    @thusharaniroshanherath3522 2 года назад +8

    ලංකාවයි, බුදු දහමයි.🙏🙏 මගේ අවසානය එතන..😌😌

  • @Kazuha_6174
    @Kazuha_6174 2 года назад +18

    a fantastic episode after few months. i never forget how you change my analytical thinking pattern and inner thoughts. thank you mister!

  • @ImalChatura
    @ImalChatura 2 года назад +41

    “There are only two ways to live your life. One is as though nothing is a miracle. The other is as though everything is a miracle.”
    ― Albert Einstein
    This is really a miracle bro... Thanks sharing with us... Kudos...

  • @pasindudilmin6267
    @pasindudilmin6267 2 года назад +101

    මේ episode එකත් තිබුනු දැනුම් පිපාසය තව වැඩිකරල ඉවර වුනා.❤️‍🔥 ඊලඟ සතිදෙකත් කල්ප දෙකකට සමානවෙනවා නොඅනුමානයි ♥️😍😍 Love & Respect U Ramuwa ජයවේවා ඔබතුමාට👍

  • @charithamuthunayake1514
    @charithamuthunayake1514 2 года назад +5

    මම රාමුව නරඹන්න පටන් අරන් දැන් මාසයක් විතර මම කොච්චර ඇබ්බැහි උනාද කියනවනම් ඔබතුමාගෙ වීඩියෝ සියල්ල දැන් වෙනකොට නරඹල අවසන් 😍 ගියසතියෙ වීඩියෝ එකත් නැරඹුවා ඇත්තටම මේ සතියෙත් ඉරිද වීඩියෝ එකක් නැතිවෙයිදෝ කියල හිටියෙ..... මේ වෙලාවෙ මම ඉන්න ප්‍රදේශයට යම් තරමකට වැස්සත් තියනව පොද වැස්ස + කෝපි කෝප්පයක් + රාමුව වීඩියෝව කියන්නෙ වෙනමම ගැලපීමක් 🙈 ඔබතුමාට ජය ❤️

  • @gaminicosta
    @gaminicosta 2 года назад +2

    යකඩ කෑල්ල වැලි ගලේ ඇතුල්ලුවාම මුවහත් වෙනවා. ගොඩාක් අය නොදන්නවට අපි අපේ ජනතාවගේ මුවහත් වීම කිරීම භාර දීල තියෙන්නේ අවු 70 තිස්සේ පාහර ජන කොටසකට . දැන්වත් අපි අපේ මුවහත් කිරීම සඳහා Tools හොයා යමු.
    රන්දික පුතා වගේ සමස්ථ ජනතාව ම අනාගත පරමිපරාවම sharp මුවහත් කරමු.
    God bless හැමෝටම .

  • @susanthaherath2401
    @susanthaherath2401 11 месяцев назад +1

    ඔබ තුමාට ගොඩක් ස්තූතියි.... මෙ වගේ දැනුම ලබාදීමට ගන්නා උත්සාහ යට...👍👍

  • @nipunshalinda9352
    @nipunshalinda9352 2 года назад +9

    මන් හැමදාම බලනවා අයියා සුපිරි ජය වේවා කොච්චර ඉගෙන ගත්තත් එක එක පැත්තට යන මාතෘකාවක් ❤️

  • @Kimchi_Vlogs
    @Kimchi_Vlogs 2 года назад +40

    පෘතුවියෙන් පිටත ජීවීන් හා සම්බන්ධ වෙන නිසා ආසම ටොපික් එකක්, මෙව්වා තමයි ඕනි හැමදාම ❤️

  • @darshanaasanka35
    @darshanaasanka35 2 года назад +135

    "මොන විදිහට කරත් කොල්ලකාරයෝ කොල්ලකාරයෝමයි" අන්න වචනේ !!💪🤛

    • @mayumitaniya5940
      @mayumitaniya5940 2 года назад +3

      😙💯💯💯💯

    • @HithataMuis
      @HithataMuis 2 года назад +3

      😘😘😘

    • @maheshmadushan2634
      @maheshmadushan2634 2 года назад +6

      යකෝ මෙච්චර ලොකු video ekk daalaa uබට ඕක විතරයිද තේරුනේ මෝඩයා

    • @darshanaasanka35
      @darshanaasanka35 2 года назад +15

      @@maheshmadushan2634 ඔව් මහත්මයා.මට තේරුනේ ඒක විතරයි.ඒ මම ඔබතුමා වගේ බුද්ධිමතෙක් නොවන නිසා වෙන්න ඇති.ඔබතුමාගේ මුහුකුරාගිය බුද්ධිය කෙතරම්ද කියන එක, භාවිත කරලා තියෙන වචන වලින් ඉතා හොදින් පැහැදිලි වෙනවා.ඔබතුමා වගේ දරුවන් ලද දෙමාපියන් ඉතාමත් වාසනාවන්තයි.මේ comment එක දැකපු ගමන් මට ඒ දෙන්නවම සිහිවුනා..

    • @panchalrajapaksha3760
      @panchalrajapaksha3760 Год назад +3

      @@darshanaasanka35 🤣🤣🤣🤣 hoda wade panala denawata mahesh oyata

  • @hansanagamage2948
    @hansanagamage2948 2 года назад +2

    මට ඔයාගෙ වීඩීයෝස් තනියම බලන්න බයයි අයියෙ..😄
    හරියට horror movie එකක් බැලුව වගෙ,oyage videos වල bgm එකත් එක්ක තව ඒක වැඩි වෙනව...හරිය්ට වෙනම ලෝකෙකට යනව වගේ බලද්දි...මට ඒ aliance ල ඒ ජීවීන් අතීතය මැවි මැවි පේනව...
    ❤️❤️ හෑදාම ඔයාගෙ මේ වීඩියෝස් අපිට දෙන්න...ශක්තිය ධෛර්‍ය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව...🔥😍

    • @gihankaushalya2876
      @gihankaushalya2876 2 года назад

      මේක නෙමෙයි බලන්න ඕන ඔයා මේ චැනල් එකේ දාපු මුල් කාලේ video එකක් තිබුණා ඒක බලන්නකො එතකොට මේ videos වලට දැනෙන බය මොකක්ද කියලා හිතෙයි සහො

  • @janathmendis
    @janathmendis 2 года назад +1

    හැමදෙම රස කරලා කියන විදියට තමා මම කැමතිම.
    අද කතාකරපු මාතෘකාවෙ මගෙ නිගමනය විශාල තාක්ෂණයක් සහිත ජිවින් ස්වභාවික විවිසනයකදි නැතිවි වැලලි ගිය බව. පිටසක්වල ජිවින්ගෙ වැඩක් නම් අදටත් ඔවුන් පවතිනවා මන්ද ඔවුන්ගෙ මව් ලොකය මෙය නොවන නිසා ❤

  • @Voldemort-f3s
    @Voldemort-f3s 2 года назад +13

    කාලයක් තිස්සේ මමත් හොයපු මාතෘකාවක් බොහෝ කරුණු අලුතින් එකතු කරගත්තා ස්තූතියි රංදික මහත්මයා❤️

  • @dinuliedirisooriya1712
    @dinuliedirisooriya1712 2 года назад +15

    Thank you Sir.
    මමද දැනටමත් මෙවැනි මාතෘකා පිළිබඳව විශ්ලේෂණය කරමින් සිටිමි.

    • @bd6502
      @bd6502 2 года назад +1

      කුමක් සදහාද?

  • @jayodrashmika8327
    @jayodrashmika8327 2 года назад +16

    කොච්චර කතා කරත් එපා වෙන්නෙ නැති මාතෘකාවක් මේක🔥

  • @mahayahagesarath9931
    @mahayahagesarath9931 2 года назад +2

    තවත් සිංහල මාද්ද්‍ය තුල දැකගතහැකි වටිනා වැඩසටහන් ඔබ ඉතාමත් ලස්සනට ඉදිරිපත් කරනව ස්තුතියි

  • @slwowfood
    @slwowfood 6 месяцев назад +2

    ඇත්ත තත්වය පෙන්නන්න ඔබ කරන උත්සහය නම් අගෙයී....Well Done 💯✅

  • @Mr_NoobPlay
    @Mr_NoobPlay 2 года назад +172

    ස්කොලේ කාලෙ ඉදන් ඉතිහාසය පිරියඩ් එක ඉවර වෙනකන් බලන් හිටිය අපිට මේක ඉවර වෙද්දි දැනෙන අව්ල😢😢

    • @Uthsara9
      @Uthsara9 2 года назад +5

      Sira bn

    • @demonrhythms8761
      @demonrhythms8761 2 года назад +2

      athtthamai bn

    • @jeewanthathusharaekanayake6636
      @jeewanthathusharaekanayake6636 2 года назад +2

      එ් පීරියඩ් එකේදි තමා අපට නින්ද යන්නේ.සර්ටත් අවුලක් නෑ.සර් දන්නවා සීන් එක.

    • @sanjayapushpalal7288
      @sanjayapushpalal7288 2 года назад +2

      ඉතිහාසය කන්නද?? ( අපේ ඇමැති කෙනෙක් ගවමඩුවෙදී. මම නෙවෙ )

    • @studionr5540
      @studionr5540 2 года назад +9

      ඔව් හැම දේම එහෙමයි ..ඇයි බුද්ධාගම පීරියඩ් එකත් එහෙමයි .. දැං බුදු දහම ගැඹුරෙන් හොයනව... ඉස්කෝලෙදි ඉගන ගන්න එපා උන දේවල් ගොඩක් දැං ඉගෙන ගන්න පිපාසෙන් ඉන්නවා. .. ආර්ට් කරපු මං දැං බයොලොජි පස්සෙ පන්නව ..විද්‍යාව පස්සෙත් යනව.. ඒක එහෙම වෙන්නෙ , ගුරුවරුන් හා ඔව්න් උගන්න තාක්ශනය වගේම අද්‍යාපනය ක්‍රමයත් බලපානව.

  • @ashenbagya3639
    @ashenbagya3639 2 года назад +13

    අවංකවම මගේ චින්තන රටාව වෙනස් කරේ ඔයා.❤️ රෙස්පෙක්ට් සර්..❤️❤️

  • @lakmaliweerasooriya882
    @lakmaliweerasooriya882 2 года назад +8

    කාලයක් තිස්සේ ආසාවෙන් කුතුහලයෙන් හිටපු මාතෘකාවක්. නොදන්න ගොඩක් කරැණු ගැන දැනුවත් වුණා. බොහොම පින්. 😊🙂

  • @nimalr5111
    @nimalr5111 2 года назад +1

    මුලාශ්‍ර ගොඩකින් තොරතුරු අරගෙන මෙවැනි episode එකක් කළාට ඔබට ගොඩක් ස්තුතියි .සුමට ලෙස ගල් චේදනය කරලා (චීස් කෑල්ලක් කැපුවා වගේ ) නිර්මාණ ලංකාවෙත් තිබෙනවා . කිසිම සැකයක් නැහැ මීට අවුරුදු 5,000 කට එහා සමහරවිට ඔබතුමා කියන පරිදි අවුරුදු 12,000 කට පෙර පවා උසස් තාක්ෂණයක් නිසැකවම ලෝකයේ පැවතුණා කියන එක නිවැරදියි

  • @sasadhanisathsarani3227
    @sasadhanisathsarani3227 2 года назад +2

    ඔබතුමාට බොහොම පින්.. අපේ බුද්ධි මට්ටම වැඩි දියුණු කරනවාට.

  • @rangahikkaduwa
    @rangahikkaduwa 2 года назад +4

    බොහොම ස්තූතියි රන්දික. අද Episode එකත් හරිම වැදගත්. ඒ වගේම පසුගිය කාලවල කරපු වැඩසටහනුත් ඉතාම වැදගත්. "රාමුව" පටන්ගත් දා සිට මම රාමුවත් සමග ඉන්නවා.ඒ වගේම බලන් හිටියෙ ඊලඟ Episode එක මොකක්ද කියලයි.ඉතින් ගොඩාක් සතුටින් බැලුවා.ජයවේවා රාමුවට. බුදු සරණයි රන්දික.🙏

  • @danukasangeeth8559
    @danukasangeeth8559 2 года назад +14

    කාලයක් තිස්සේ මං හොයපු කැමතිම විද්වතෙක් ජය වේවා❤️💪

  • @OurLifeInItaly
    @OurLifeInItaly 2 года назад +5

    කුතුහලයක් තියෙන මාතෘකාවක්.....තව ටිකක් කතාව දික් වුණා නං හොඳයි කියලත් හිතුන....ගොඩක් ආසාවෙන් අහගෙන හිටියේ...ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් පුළුවන් සුපිරිම channel එකක්.....😁😁😁😁

  • @LifeOfAnjuOfficial
    @LifeOfAnjuOfficial Год назад +1

    පිරමීඩ වල හැඩයයි සර් ගෙ වීඩියෝ එකක තිබුන පිරමීඩ වගේ හැඩයක් තිබුන ආකාශ වස්තු ගැන වීඩියෝ එකයි බැලුවම මේ දෙකේ මොකක්ම හරි සම්බන්දතාවක් තියෙන්න පුලුවන් ගොඩක් දුරට.. 😊

  • @layanastrin8163
    @layanastrin8163 2 года назад +1

    ඉස්කෝලෙන් එපාකරන ඉතිහාසය ඔබ රසවත්ව ගෙන එනව. ස්තුතියි ඒ වෑයමට

  • @thisaralakshan9040
    @thisaralakshan9040 2 года назад +7

    මම පෞද්ගලිකව විශ්වාස කරන විදියට මේ දියුනු තාක්ශනය අවුරුදු ලක්ශයක් වත් පරනයි . මොකද මහා භාරතය පොතේ න්‍යශ්ටික අවි ගැන සඳහන් ගොඩක් ස්තාන තියනවා. අයියේ පුලුවන් නම් ඊලග වීඩියෝ එකෙන් ඒගැනත් ක්තා කරන්න.. අතීතයේ මීට වඩා කවුරුත් නොදන්නතාක්ශනයක් තිබ්බ.🙏🙏❤️

    • @gihankaushalya2876
      @gihankaushalya2876 2 года назад

      ඔව් brahmashirsha astra weapon එකේ සැර කොහොමද?

  • @waruna35
    @waruna35 2 года назад +92

    බුදුරජාණන් වහන්සේ ගේ දේශනා වලට අනුව, මේ වැනි දියුනු සහ මීට වඩා දියුනු ශිශ්ඨාචාර වල් ඕනෑතරම් ඇතිවී නැතිවී තිබෙන බව පෙන්වා දී තිබෙනවා....එතකොට එම යුග වලද පරිගණක වැනි දේ තිබෙන්න ඇති කියල මම ව්ශ්වාස කරනවා... එහෙම බලනකොට හඳටත් ඕනෑතරම් මිනිස්සු ගිහින් ඇති ඒ ඒ කාලවල

    • @mironnishmika9875
      @mironnishmika9875 2 года назад +17

      දැනට දැකපු සුපිරිම comment ඒක

    • @waruna35
      @waruna35 2 года назад +1

      @@mironnishmika9875 ❤️❤️💪💪

    • @VvV-1
      @VvV-1 2 года назад +6

      ඒත් කොච්චර කාලෙකට කලින්ද? මොකද අවුරුදු මිලියන ගානකට කලින් නම් තිබුනා වෙන්න පුළුවන්. අවුරුදු දහස් ගානකට කලින් තිබුන ශිෂ්ටාචාර හදට ගියා නම් නටබුන් ඉතුරු වෙන්න එපැයි. 🤔

    • @waruna35
      @waruna35 2 года назад +7

      @@VvV-1 ඔව්..අවුරුදු මිලියන ගානකට කලින් වෙන්න පුලුවන්..කොහොමත් කල්ප විනාශයක් ගැන කියවෙනවනෙ..එතකොට දියුනු ශිශ්ඨාචාරයෙ තිබුන දේවල් සහමුලින්ම විනාශ වෙලා යනව...

    • @VvV-1
      @VvV-1 2 года назад +8

      @@waruna35 එහෙම වෙන්නත් පුළුවන් තමයි. මහා කල්ප විනාශය ආභස්සර බ්‍රහ්ම ලෝකය දක්වා විහිදෙනවනම් හදේ තියෙන දේවලුත් එහෙම විනාශ උනා වෙන්න පුළුවන්.

  • @gerrykirsten8595
    @gerrykirsten8595 2 года назад +11

    I am tamilian still its very much understandable. Thank you for your hardwork.
    Please talk about lemuriya sunk continent.

  • @malshansenawirathne9043
    @malshansenawirathne9043 2 года назад +1

    රාමුවෙන් මං ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා, ගොඩක් වටිනවා. ❤️

  • @sameerawanniarachchi590
    @sameerawanniarachchi590 2 года назад

    ඉතිහාසය දිහා නිරවුල් මනසකින් බැලිය යුතුයි කියන කාරණය තදින් ම හිතට වැදුනා හැමදාම වගේ අපූරු වැඩසටහනක් ඔබට බොහොම ස්තූතියි

  • @newcarmodels7894
    @newcarmodels7894 2 года назад +6

    දැණුම හොයන අපි හැමෝටම ගොඩක් වැදගත් දෙයක්,Thank you Randika sir may you prosper day by day 🙏🙏🙏🙏👍👍👍

  • @ashendilhara3450
    @ashendilhara3450 2 года назад +12

    රාමුව PODCAST එකක් ගැන මොක්ද හිතන්නේ😍

  • @meghanada8922
    @meghanada8922 2 года назад +22

    50:28 ඕවා මොනවද අයියෙ ඔය වගෙ සිද්ධියක් ලංකාවෙත් වුනා අයියෙ 🤣🤣🤣 අනුරාධපුර පැත්තෙ 2012 දි පුරාවිද්‍යා කැණිමක දි අවුරුදු 5000ක් පැරණි නගරයක නටබුන් හම්බවෙද්දි
    TNA එකෙ මන්ත්‍රීවරු ටික කලබල වෙලා මධ්‍යම සංස්කෘතික අරමුදලට බලපෑම් කරලා කැණීම් වහලා දැම්මෙ ඔය වැඩ පිටිපස්සෙ ඩයස්පොරා එක හිටියා කියලත් කියනවා🤣🤣🤣🤣
    මෙක මහා බොරුවෙන් ජිවත් වෙන අමුතු ලොකයක්

  • @ashanherath2800
    @ashanherath2800 2 года назад +1

    මම ගොඩක් වෙලාවට channel subscribe කරන්නේ නැ. කරත් notifications on කරන්නෙ නෑ. Raamuwa විතරයි මම notifications on කරල තියෙන එකම channel එක. Content එක මාර interesting මාර දැනුමක් එන්නේ. Most favourite channel ❤️ ඉස්සරහට තව හොඳ videos බලාපොරොත්තු වෙනවා. Good luck Sir ❤️

  • @Hashankp
    @Hashankp 2 года назад

    මේ මම බලන time එකට මේ වගෙ විඩියෝ එකක් බලනකොට හොදට ඇගෙ හෝමෝන එහෙමත් වැඩ කරනවා 😁 හරි ඇත්තටම ඇයි මේ වගෙ නිර්මාණය හැදුවා නම් හැදුවේ මට මතක් වෙන්නෙ අර කලින් විඩියෝ එකක වෙනත් දියුණු කට්ටියක් අපිව ප්‍රෝගෑම් කරපු කතාව එයාලගෙ ඇත්ත ලෝකෙ නිර්මාණය මේක ඇතුලෙ කරන්න පුළුවන් ද කියලා try කරලා බැලුවා වෙන්නත් පුළුවන් තවත් දෙයක් ගොඩක් දියුණු කොට්ටාශයක් අපේ ලෝකෙ කදවුරක් විදිහට භාවිතා කරා වෙන්න පුළුවන් යුද්දෙකදි වගෙ කට්ටිය තැනින් තැන ගොඩ බාල ටික කාලයක් ඉදලා ගියා වෙන්නත් පුළුවන් ඈතකට
    උදා : අපි අගහරුවලට රෝකට් එකක යනවා ගිහින් ඊලෝන් වගෙ අය ඒයාල ගාව තියන අලුත් තාක්ෂණය එක්ක ගෙවල් වගෙ ඒවා ඒහෙ හදනවා මොකක්ම හරි හේතුවක් හින්දා ඒ ගෙවල් එහෙම්ම තියෙන්නෙ ඇරලා ගිය කට්ටිය එනවා පස්සෙ කාලේක ඒ ලෝකෙ හැදෙන ජිවින් ඒක පුදුම දේවල් විදිහට දකිනවා අගහරුව වල ජිවින් හැදෙන්න පුළුවන් ද බැරිද කියන එක වෙනම කතාවක්, උදේ 1 ට වගෙ මේ වගෙ විඩියෝ එකක් බලලා මට හිතුන උපකල්පනයක් 🙂✌️

  • @thisandadamdisa1761
    @thisandadamdisa1761 2 года назад +6

    පෘථිවියෙන් පිට ජීවීන් පිළිබඳ 5th episode එක එනකන් මග බලාගෙන ඉන්නවා... 👽🛸🪐✨

  • @dhananjayadissanayake423
    @dhananjayadissanayake423 2 года назад +4

    මේකෙ 2වෙනි කොටසත් ඉක්මනට ඕනා අයියා 😍😍😍😍 එපිසෝඩ් දිග උනාට කමක් නෑ ❤❤❤

  • @DEWNIM
    @DEWNIM 2 года назад +82

    තේකයි+වැස්ස+රාමුව = 🧘‍♂️

    • @Vagi_47
      @Vagi_47 2 года назад +3

      Video එක බලන්න වහිනකල් බලන් ඉන්න මම 🙂

    • @chanakyadesilva5986
      @chanakyadesilva5986 2 года назад +8

      තේකයි වැස්සයි ජොයින්ට් එකයි රාමුවයි❤️👌

    • @dinethdilshan6244
      @dinethdilshan6244 2 года назад +2

      @@Vagi_47 😅

    • @Vitocorleone962
      @Vitocorleone962 Год назад

      ​@@chanakyadesilva5986jointghl meka blnne mktd 😂

  • @DewRandunu
    @DewRandunu 2 года назад +1

    දවසක් මට හම්බුනා කලු ගල් වලින් හදපු වටේට සුන්දර කැටයම් ඔබ්බපු ටයිල් වගේ ඉතාම සුමට, දියර කාන්දු නොවෙන මූඩියක් සහිත ඉතාම පැරණි බෝතලයක්. ඒ කාලෙ තිබුන තාක්ෂණයත් එක්ක ඒ වගේ දෙයක් කොහොමද හැදුවෙ කියන එක දැනටත් ගැටලුවක්. අපි නොදන්න සෑහෙන දෙයක් මේ දේවල් පිටිපස්සෙ තියෙනවා. ❤️

  • @n.n.8402
    @n.n.8402 Год назад

    වේලාව යනවා දැනුනේ නෑ. හරිම වටිනවා.තව ep එකක් කරන්නකො මේ ගැන.හරිම වැදගත්

  • @chamodrashminda3099
    @chamodrashminda3099 2 года назад +5

    Ramuwa have become an addiction for me within this small period of time. It arouse my curiosity 🧫.☘️☘️ Great attempt with apealing and evident adduction.Highly Appreciated !😊😊😊💚☘️

  • @chamidudesilva5631
    @chamidudesilva5631 2 года назад +12

    රන්දික සහෝදරයා මේක බලද්දී මට මතක් උනේ මෙච්චර විශාන නොවුනත් මේ නිර්මාණ තාක්ෂණයට ඉතාම සමාන ඉදිකිරීම් වල නටබුන් රැසක් රිටිගල ප්‍රදේශයේ තියනවා. විශේෂයෙන් ඔය කියපු ඉන්ටලොකිං සිස්ටම් එකට ගිය. සියල්ල විශාල ග්‍රැනයිට් පාශාන මේ වගේ කපා ඔපදාපු ගොඩනැගිලි පාදම් රාශියක් තියනවා. නමුත් පසු කලෙක මෙය භික්ෂූන් වහන්සේලා වැඩසිටි ආරන්‍ය සේනානායකක් ලෙස භාවිතා කරල තියන නිසා මෙහි ඇති තාක්ෂණික පැතිකඩ කතා කරනව වෙනුවට දැන් මෙයට සම්පුර්ණ ආගමික පසුබිමක් ගොඩනගල විවිධ අර්තකන දීලා තියනවා. පොඩ්ඩක් බලන්න යූ ටියුබ් එකේ විවිධ අය කරපු වීඩියෝ තියනවා.

    • @dulinapitigala3896
      @dulinapitigala3896 9 месяцев назад

      such a mystery place , i visited there one of the my best

  • @harsharamanayaka377
    @harsharamanayaka377 2 года назад +3

    වැඩ ගන්න බැරි දුර්වල ආකෘතියේ දේවල් වෙනම වීඩියෝ එකකින් ඕනි,

  • @Relaxworld2023
    @Relaxworld2023 2 года назад +2

    Oluwa vikara wela, pissan kotuwata minihakwa yawanna puluwan ketiyenma kiuwoth pissu hadena mn asama chanel ekak. Mita wada kiyanna thibbanm hodai mata theranna kiyanna. Patta ❤

  • @දේවහෙළයෝ
    @දේවහෙළයෝ Год назад

    මම ඔබේ වැඩසටහන් සෑහෙන ප්‍රමාණයක් පරිශීලනය කරල තියනව .
    ඔබේ උත්සාහය සියල්ල එකම මධ්‍ය ලක්ෂයකින් විකාශනය වූබව සාර්ථකව ගෙනහැර දැක්වීම
    අගය කරන අතර මා දැක්ක මය , හිරන්‍ය, බලි තාක්ෂණය මතුවෙනව .
    ඔවුන්ට තාක්ෂණික ක්‍රම.
    ආධ්‍යාත්මික.
    විශ්වීය ශක්තිය යන හැම දෙයක්ම තිබුන.

  • @mithundharmanga6280
    @mithundharmanga6280 2 года назад +58

    අද පසුබිම‍ වර්ණ ගලපලා තීනවා . පෞරාණික ගතියකුත් තීනවා.

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 года назад +11

    අදත් කවදත් වගේ ප්‍රණාමය රන්දික!! අප සැමට විනදනාත්මක මෙන්ම දැනුම් සම්භාරයක් අඩංගු විෂිස්ඨ පාඩම් හා දත්ත රැසක් බොහොමත්ම මහන්සිවී ඉදිරිපත් කළා....🙏❤️🌄

  • @yashithravishan7254
    @yashithravishan7254 2 года назад +102

    Maturity is when you realize that history is not boring

  • @GihanChamara-j8p
    @GihanChamara-j8p 10 дней назад +1

    අවසානෙට ගහපු අත්පුඩියෙන් පියවි සිහියට ගත්ත එකට ස්තූතිය 😁😉

  • @travel360SL
    @travel360SL 2 года назад

    පට්ටම ආස සබ්ජෙක්ට් එක්ක. සුපිරි ඩිටේස් ටිකක් තියෙනවා. මේවා හොයාගන්න කොච්චර මහන්සි වෙන්න ඇත්ද. දිගටම මේ සිරීයස් එක කරන් යන්න අයියේ . පොඩි දෙයක් කියන්නම්
    මුකුත් හිතන්නෙපා. වම් පැත්තේ තියෙන සයිඩ් ලයිට් එක පොඩ්ඩක් ඩිස්ටබ් වගේ. ඒ වෙනුවට ඔප්ෂන් එකක් දානවනම් කැමති. ජයවේවා !!!

  • @shavinmalindu
    @shavinmalindu 2 года назад +8

    Raamuwa is now part of my life Thank you! Randika Sir. I have no words to talk hats off respect🙏 and what a day 23/10/2022 in the morning Ireland vs Sri Lanka cricket match Sri Lanka won ❤ and rain ☔ and a cup of coffee and evening Raamuwa new episode. today is a beautiful day in my Life 💞😁

  • @chaychay5821
    @chaychay5821 2 года назад +5

    ආසම මාතෘකාව ❤️‍🔥 ගොඩාක් ස්තුති ඔබ තුමාට .🙏

  • @naturemaniac
    @naturemaniac 2 года назад +3

    ලංකාවෙ රිටිගල කන්දේ ඔය විදියටම ඩ්‍රිල් කරපු ගල් තියෙනවා. Interlock system එකටම තමයි ඒකෙත් building හදලා තිබ්බෙ

  • @zoysa81
    @zoysa81 Год назад

    මම දැකපු ගොඩක් මහන්සි වෙලා නිවැරිදි තොරතුරු හොයාගෙන කරනම සුපිරිම youtube channel එක රාමුව ස්තුතිය කරන කැපකිරීම් වලට ❤❤❤

  • @kelvin-py4iu
    @kelvin-py4iu 2 года назад

    රන්දික සහෝදරයා RUclips එකේ කිසිම වැඩසටහනක් රාමුව තරම් හිතට අල්ලල ගිහින් නෑ. බලන බලන තැන තියෙන්නෙ 2nd class මෝඩ විහිලු. හරයෙන් යුතු සිංහල වැඩසටහන් වල බරපතළ හිගයක් මව්බිම තුල පවතිනවා.එම හිගය පිරවීමට සාධනීය මට්ටමේ උත්සාහයක් රාමුව තුලින් සිදුවෙනවා. ශ්‍රීලංකාවේ පැරණි අනුරාධපුර, පොලොන්නරුව රාජධානි පිලිබදත් වැඩසටහනක් ඉතාම උවමනාවෙන් යුතුව බලාපොරොත්තු වෙනවා. ස්තූතියි 💕💕

  • @rihansaz
    @rihansaz 2 года назад +8

    කොස් එක කරපු කෙනෙක් විදියට කියන්න පුළුවන්, සැහෙන්න වටිනවා. සැහෙන්න දියුණුවක් තමන්ටම බලාගන්න පුළුවන් වේවි.

    • @Raamuwa
      @Raamuwa  2 года назад +7

      🙏🏽

    • @shehanimalshika4313
      @shehanimalshika4313 2 года назад +1

      මොනව වගේ දේවල් ද තියෙන්නෙ කාලය ගොඩක් වැය කරන්න වෙනවද පොඩ්ඩක් විස්තර කියන්නකො 🙏🙏🙏

  • @tharinduprabhath1789
    @tharinduprabhath1789 2 года назад +6

    තේකක් හදාගන්න කියල කියන්න කලින් වීඩියෝ එක පැයකට වඩා දිග බව දැක්කාම මේක බලන්න නම් තේකක් හදාගෙන එන්න ඕනෙ කියල හිතුන විතරයි....😂😂😂👍👍👍❤️❤️❤️❤️

  • @diw111
    @diw111 2 года назад +4

    Valuable research on ancient technologies... Awaiting for the next episodes

  • @MadhawaHabarakada
    @MadhawaHabarakada 2 года назад +1

    අද මුලින්ම බැලුවෙ. සුපිරි කටහඬ. ඇත්තටමද, මයික් එක නිසාද?

  • @sarathdayananda8891
    @sarathdayananda8891 Год назад

    ඔබ තුමාගෙ රාමුවට ජය තර්කයන් හා සාක්ෂි මැනවින් ගැලපිම ඉතා අගය කොට සලකනව ස්තුතියි ඔබට.

  • @dinusharatnayake6681
    @dinusharatnayake6681 2 года назад +6

    Thank you "Raamuwa " for adding a new meaning to our lives. 😊🙏....

  • @amishkainoj9882
    @amishkainoj9882 Год назад +11

    එතකොට අපේ රජවරුන්ට ගල් වලින් දැවන්ත් නිර්මාණ කරන්න තාක්ෂණය ආවෙ කොහොමද කියලත් පැහැදිලි කරල දෙන්න ඊලග වීඩියෝ එකෙන් ❤

  • @mashadesilva88
    @mashadesilva88 2 года назад +1

    මේ episode 1 දිගයි කියලා කිව්වට එහෙම දැනෙන්නෙම නෑ. පැය ගානක් වුණත් අහගෙන ඉන්න පුළුවන්. රාමුව හැමදාම එහෙමයි. යම් විෂයක් පිළිබඳව documentary බොහෝ ගණනක් බලලා ලබා ගන්නා දැනුමටත් වඩා දැනුමක් මට රාමුවෙන් ලැබෙනවා. ස්තූතියි රන්දික අයියා.🙏

  • @susanthaudayakumara1067
    @susanthaudayakumara1067 2 года назад +1

    ඇහි පිල්ලන් ගහන්නෙ නැතුව බලන්න හිතෙනවා...මේ වගේ වීඩියෝ වලින් අපේ thinking sideඑක develop වෙනවා සර්...මේ වගේ තව වීඩියෝ ඔනේ❤❤❤️❤️❤️💝💝😁😎👍👍👍👍

  • @princeisha1234
    @princeisha1234 2 года назад +23

    ආයෙත් පිරමීඩ 😍😍😍😍
    ආසම මාතෘකාවක් 🤗🤗🤗

  • @sanjayaabeykoon6204
    @sanjayaabeykoon6204 2 года назад +3

    Same as every day, another great episode. Time flies with this fantastic information flow.

  • @danushkamicheal
    @danushkamicheal 2 года назад +4

    අයියෙ ඇයි ඔය ශිෂ්ටාචාරය ගල් වලින් නිර්මාණය කරලා තියෙන්නේ ඔච්චර ලොකු තාක්ෂණයක් තියා ගෙන වෙන දෙයකින් හො යකඩ වලින් නිර්මාණය කරන්න තිබුනනෙ
    මම vishwa ඔයාගෙ video වලට මෙ වගෙ අදහස් ,නිගමන,අකල්ප යොදා ගන්න 🙏🙏🙏🙏🤜🤛👋 ආදරෙයි රාමුව

  • @madushanwijerathna5801
    @madushanwijerathna5801 2 года назад

    අහම්බෙන් දැකලා බැලුවේ ඉවර වෙනකන් එක දිගටම බැලුවා සුපිරි වැඩක් පට්ට ආස මාතෘකාවක් ඉතිහාසය

  • @nirmalasilva9981
    @nirmalasilva9981 Год назад +1

    මම කැමති subjects තමයි. ආසාවෙන් බලනව. පාඨමාලාව ආරම්භ කිරීමට කැමතියි. But වයස බලපානවාද. 55 y . සල්ලි ලැබුණ ගමන් start කරනවා. Super . අහම්බයෙන් රාමුව හම්බ උනේ. Thanks

  • @pramudithajayawardhana8753
    @pramudithajayawardhana8753 2 года назад +5

    මේකනම් පිස්සුවක්..එපා වෙන්නෙ නැ ❤