කාලය නම් අමුතු සතා - අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්ෂතාවාදයෙන් හෙලි වුනු කාලයේ අමුතු ගති ලක්ෂණ

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 2,8 тыс.

  • @pamathmetthaka9760
    @pamathmetthaka9760 3 года назад +651

    අවවාදයයි !
    මෙම යූටියුබ් නාලිකාව වහා ඇබ්බැහි වන සුළුයි !

  • @channapradeep9443
    @channapradeep9443 3 года назад +1570

    ඉස්කෝලවල ගුරුවරු මේ විදිහට උගන්වනවානම් ලංකාවේ විද්‍යා භ ගණිත දැනුම සහ තර්කනය සැහෙන්න දියුණු වෙනවා , රාමුවට ජයවේව 💖💖💖

    • @illuminati7421
      @illuminati7421 3 года назад +62

      Guruvaruth ramuwaka hiravela inna nisa,eyala ta ona vidiyata ugannanna ba,vadi deval igannu voth transer karana vane.

    • @sanjayadilan3423
      @sanjayadilan3423 3 года назад +6

      ❤️

    • @coolyasiru9845
      @coolyasiru9845 3 года назад +10

      Aththa kathawa

    • @VIDEOSFIRSTVFIRSTkrishan
      @VIDEOSFIRSTVFIRSTkrishan 3 года назад +20

      Haha.. iskole sir nam panthiyata awa, kohehari mullakin ekekwa nagittewwa,board eke deepu gaana board ekata gennala hadapan kiwwa, baruwa giyoth board ekata heththu karala gahala තව charter karala palayan kiyanawa... echchrayi..😂😂🤔🤏🤫🤫🤫🤫🤫🤫

    • @wpsmwijesinghe7275
      @wpsmwijesinghe7275 3 года назад +8

      සහතික ඇත්ත ❤️

  • @senuriomalka
    @senuriomalka 3 года назад +256

    බයේ හිටියේ අද නිවාඩුවක් ගයිද කියලා. මේ කැපවීමට, මහන්සියට බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට.හැම ඉරිදාම අලුත්❤ දෙයක්.රාමුවට ජය🙏🙏🙏

  • @atheefmohamed7171
    @atheefmohamed7171 3 года назад +370

    කවුරු මොනා කිව්වත් රාමුව තමයි ලංකාවෙ හොදම RUclips channel එක ❤❤❤
    ප්‍රේක්ෂකයන්ට උපරිම සාධාරණයක් ඉටු කරන සුපිරිම RUclips Channel එකක් 💖💖

    • @Nishdlive
      @Nishdlive 3 года назад +5

      ඔයාට සාපේක්ෂව 😂

    • @sandunibagya2665
      @sandunibagya2665 3 года назад +2

      Ou ♥

    • @dinushanineththasinghe9794
      @dinushanineththasinghe9794 3 года назад +1

      Yep

    • @100mcreations6
      @100mcreations6 2 года назад +2

      @@Nishdlive ඔයට අනුව මොකක්ද ඉතින් තියෙන්නේ ?

    • @mycraft2917
      @mycraft2917 2 года назад +6

      @@Nishdlive ඔයාට අනුව මොකක්ද 😂 සාය උස්සන් නටන ඒවද 😂 ගොන් පිම්නයා

  • @kaveeshasamarasinghe9526
    @kaveeshasamarasinghe9526 3 года назад +141

    මේක නම් චැනල් එකක් නෙමෙයි කතා කරන පුස්තකාලයක්. හැමදාම හදවතේ trending ❤️❤️❤️

  • @amilalkk
    @amilalkk 3 года назад +84

    මම වගෙ සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙක්ටත් මෙ වගෙ දෙයක් තේරෙන විදියට ඔබ තුමා මෙ ගැන කියලා දිම හරිම විශිෂ්ටයි.ඔබට ජය පතමි .තෙරුවන් සරණයි .

  • @ruwanabeygunawardana4499
    @ruwanabeygunawardana4499 3 года назад +58

    ඉතා අගනා පැහැදිලි කිරීමක්. මේ සියල්ල ගැඹුරින් තේරුම් ගනිමු. ඉන්පසු මේ ක්ශනයට සිත තබා සිහියෙන් ඉන්න , නැතහොත් බුදුන් දෙසූ පච්චුප්පන්න මොහොතට පැමිනෙන්න. එවිට කාලය කියා දෙයක් නොමැතිබව තේරුම් යාවි. දිගටම එහි ඉන්න. ලෝකය ඔබට කියාවී තරුන වෙලා කියල. අවසන තව දුරටත් එහිම සිත තබා සිටියොත් ඒ ප්‍රනීත වූ නිවන ස්පර්ශ කරාවි.

  • @TharinduNipun27243
    @TharinduNipun27243 3 года назад +59

    මට ඉස්සර අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය ගැන තේරුණේ චින්තනාත්මකව පමණයි.
    ගණිතානුකූලව තේරුනේ අද තමයි.
    ඔබට ස්තූතියි !!!

    • @erandifonseka1292
      @erandifonseka1292 3 года назад +1

      Einstein ge wishesha sapekshathawadaya Dan piliganne ne 2009 n passe.

    • @NandasenaKaravita
      @NandasenaKaravita 5 месяцев назад

      ​@@erandifonseka1292 not really... It's still Canon.

  • @Dushan_Gurusinghe
    @Dushan_Gurusinghe 3 года назад +122

    අඩු තරමේ 5 වසරේදී වත් මෙවැනි ගුරුවරයෙක් සෙට් උනානම් මම අද විද්‍යාඥයෙක් වෙන්න තිබ්බා කියලා හිතෙනවා. තිත්ත වෙලා ඉන්න ගණිතය, භෞතික වැනි විද්‍යාවන් වලට ආසාවක් ඇති වෙනවා.

    • @sfSanuga
      @sfSanuga 2 года назад +5

      Ai thamanwama underestimate karanne uthsaha kaloth wayasa prashnayak naa

    • @supunkahawaththa6812
      @supunkahawaththa6812 Год назад +10

      පල පිස්සා යන්න ගුරුවරුන්ට බනින්නේ නැතිව උබෙ කම්මැලිකමට

    • @triquetra33
      @triquetra33 Год назад +8

      පහ වසරෙ පොඩි උන්ට ඕව තේරුම් ගන්න බෑ ..මෙහෙම කියා දෙන ගුරුවරයෙක් A level පන්ති වලදි හම්බුනා නම් අවුරුද්දකට කලින් A level ලියල කැම්පසුත් යනවා 😮😮

    • @Abcdcdz
      @Abcdcdz 9 месяцев назад +1

      @@triquetra33අපිට හම්බ උනා

    • @Shamo-b1j
      @Shamo-b1j 8 месяцев назад +3

      ​@@triquetra33එහෙම ගුරුවරයෙක් හිටියත් අපි වැඩ කලෙ නැත්තම් කැම්පස් යන්න බැ.. ආතල් දෙන්න එපා දන්න දෙයක් කතා කරන්න..

  • @dhanushkayohan2097
    @dhanushkayohan2097 3 года назад +440

    අපේ මිනිසුන්ගේ IQ එක වැඩි කිරීමට ගන්නා උත්සහයට අපගේ ප්‍රනාමය🙏👌, රාමුව 1M ආපු දවසට රට ගැනත් සතුටක් දැනෙයි, ජයවේවා 👌💪👍

    • @slmobil498
      @slmobil498 3 года назад +9

      Man hithanna iq eka wadiwenawa kiyala

    • @binarakr
      @binarakr 3 года назад +8

      ඕකෙන් iq වැඩිවෙන්නේ කොහොමද 😂

    • @CJ-qi3mn
      @CJ-qi3mn 3 года назад +10

      IQ කියන්නෙ මොකක්ද කියලා දන්නෙ නෑ නේද 🤣🤣🤣

    • @sandanuisijaya1627
      @sandanuisijaya1627 3 года назад +3

      Iq ?😂😂😂

    • @sachadi69
      @sachadi69 3 года назад +3

      Confused unga bunga 🐒

  • @rumeshwijeratnemaths
    @rumeshwijeratnemaths 3 года назад +53

    Video 1 අද දවසේ එනකන් බලන් හිටියේ....A/L කාලේ අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්ෂතාවාදය ගැන කරපු project එක මතක් වුණා. මට ජීවිතේ වටිනාම ඇසූ අර්ථ දැක්වීම ඉදිරිපත් කලේ අයියා. Braincypher එකේදී.. ඒක නම් මාරයි. " කාලය = වටිනාම ඒකකය" ගණිත ගුරුවරයෙක් විදිහට අයියා ගෙන් මටත් ඉගෙනගන්න දේවල් බොහෝමයි. ඉගෙන ගත්ත දේවල් බොහෝමයි. Hats off අයියේ. ! ඔයාට පිං !

  • @hirucent6023
    @hirucent6023 3 года назад +15

    එච්චර ඉගෙනගෙන නෑ ඉතින් . ඉස්කෝලේ ගනන් කියන්නේ එපාම කරපු විශය. ඒත් ඔයා කියන විදියට ආස හිතෙනවා ඉගෙන ගන්න. ඉගෙනගන්න කාලයක් නෑ දැං . ටික ටික තේරුම් ගන්නවා ඉතින් ඔයා කියන දේවල් . ස්තූති අයියා.. ජය වේවා..

  • @anurajaya
    @anurajaya 3 года назад +13

    ඔබගේ මෙම ඉගැන්වීමේ ක්‍රමය ඉතාමත් විශිෂ්ටයි.. මෙවැනි දේ තව තවත් අපගේ ලක්‌ දූපුතුන් හට දායාද කිරීමට ඔබ‍ට හැකියාව ලැබේවා... ජයවේවා

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 3 года назад +76

    "හැමෝටම පොඩ්ඩක් හරි මේය කියලා දෙන්න ඕන" හිස නමා ආචාර කරනවා, අතිශයින් ස්තූතිවන්ත වෙනවා ඔබතුමාගේ ඒ අදහසට...💚🙏

  • @princeisha1234
    @princeisha1234 3 года назад +72

    රාමුව නැති ඉරිදාවක් කියන්නේ ඉරිදාවක් නෙවෙයි වගේ, ඇත්තටම වහ වැටිලා ඉන්නේ 😍🤗 අපිව දැනුමෙන් පෝශනය කරනවට බොහොම පිං, බොහොම ස්තූතියි 🙏🖤

  • @kawthishakarunarathna205
    @kawthishakarunarathna205 3 года назад +34

    අයිස්ටයින් මහතාට මේ වගේ දේවල් පුලුවන් උනා නම් දකින්න. බුදුරජාණන්වහන්සේ මොන තරම් දෙයක් දකින්න ඇතිද. අපේ සිත් වල වේගය මනින්න කවදාවත් බැරි ඒකයි. හැබැයි කාලය කියන්නෙත් අපි හදා ගත්තු රාමුවක් මිසක් එහෙම දෙයක් නෑ කියලයි මට තේරෙන්නෙ . ගොඩාක් ස්තුතියි ඔබ තුමාට 💐🙏🙏🙏

    • @kamal92606
      @kamal92606 2 года назад +3

      👍👍👍

    • @TechAndEarn4007
      @TechAndEarn4007 Год назад +2

      ඇත්ත

    • @romesh.wijetunge
      @romesh.wijetunge 5 месяцев назад +2

      හිත්වල වේගය මනිනවා කියලා කියන්න හිත කියන එක ගමන්කරනවා කියලද ඔබ හිතන්නේ.
      කිසිම එකදිගට ගමන්කරන හෝ එකදිගට පවතින දේවල් නෑ.ඒ ඇතිවෙන තැනම නැතිවෙන ක්‍රියාවලියක් තියෙන්නේ.ඒක වේගයෙන් සිදුවෙන නිසා අපිට හිතෙන්නේ එකදිගට පවතින/ගමන්කරන දෙයක් පවතිනවා කියලා.
      බුදුන් ඒ ඇතිවී නැතිවී යන වේගයනම් දේශනාකරලා තියෙනවා.
      ගමන්කරනවා කියලා හිතෙන අනිත් සාදකය තමා කාලය කියලා මානයකටත් අපි හුරුවෙලා තියෙන නිසා.
      කාලය දැනෙන්නෙත් අපි වටා තියෙන දේවල් වල පැවැත්ම නිසාමයි.අපි ඊලඟට ඒ කාලයෙන්ම ඒ දේවල්වල වේගය මනින්න යනවා.(ඌරගේ මස් ඌරගේ පිටේම තබා කපනවා වගේ එකක්).ඌරගේ මස් ගන්නනම් ඌරව මරලා මස් කරන්න වෙනවා.එතකොට ඌරගේ පිටේ තියලා කපන්නත් බෑ.😮😮😮.එහෙනම් කාලය කියලා අපිට දැනෙන දේත් අවුලක් තියෙනවා වගේ නේද?මට හිතෙන්නේ මෙ හැමදේම අපිට දැනුනට පස්සේ අපේ හිතින් හදාගන්න දේවල්.
      උදා. යකඩෙකට තට්ටු කරාමයි කොටේකට තට්ටු කරාම දෙකෙන්ම එන්නේ කම්පන තරංග දෙකක්.ඒ කම්පන තරංග කනහරහා මොලේට ගියාම(කොටින්ම කනේ ඉඳලා මොලේට යන සංඥාවලවත් කොටයක්/ යකඩයක් නෑ) මොලෙන් තමා කියන්නේ ආ මේ කොටේ මේ යකඩේ කියලා.(මොලෙත් කොහෙවත් කොට/යකඩ නැතුව ඇති.තියෙනවනම් ඔය ඔපරේශන් කරනකොට එහෙම අහුවෙන්න එපැයි).
      හැමදේටම මුල මනස තමා(මනස කියන එකත් ඒ ඒ වෙලාවේ ඇතිවෙමින් නැතිවෙමින් යනවා කියලා තමා බුදුන් දේශනාකරලා තියෙන්නේ).මනස නැත්නම් මේ හැමදෙයක්ම ස්වභාවික සිදුවෙමින් යන සිද්දි ටිකක් විතරයි

    • @MalshanMadushanka-v7u
      @MalshanMadushanka-v7u 16 дней назад

      Ubata sakhsi tiyanavada

  • @isharasandaruwan560
    @isharasandaruwan560 3 года назад +4

    අලුත් පරපුරේ අපි ජීවිතේට අහපු නැති දේවල්. මම විද්‍යාවටත්, බෞද්ධ දර්ශනයටත් කැමති කෙනෙක් ලෝකයේ පැවැත්ම ස්වභාවය පිළිබද විද්‍යාත්මකව යම් අවබෝධයක් ලබා ගැනීමට මේ වීඩියෝ මාරම වටිනවා. දිගටම මේ වගේ වීඩියෝස් කරන්න.බුදු සරණයි,ජය වේවා

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 3 года назад +3

    ස්තූතියි ඔබට, මෙම සංකීර්ණ විශයයන් විද්‍යාත්මකව පැහැදිලිකිරීම සම්බන්ධව👌
    ජයවේවා 🙏

  • @rasanjanagalahad4422
    @rasanjanagalahad4422 3 года назад +186

    ඉරිදා දවස නම් ජීවත් වෙන්නේ රාමුව කියන මානය ඇතුලේ ❤️

  • @madhushanpasindu6675
    @madhushanpasindu6675 3 года назад +33

    අවදානෙ වෙනස්වෙලා වචනයක් හරි ඇහුනෙ නැතොත් ආපහු පස්සට දාලා හරි අවදානෙන් අහන එකම channel එක❤❤ වචනයක් හරි මිස් උනොත් අපරාදේ😥

  • @laayolaveeniya8010
    @laayolaveeniya8010 3 года назад +14

    රන්දික අය්යෙ, ඔබ කියලා දෙන හැමදෙයක්ම හොදටම තේරුම් ගන්න පුළුවන් හරිම පැහැදිලි යි.බොහොම ස්තුතියි!!!
    මේ උත්සාහයට සහ කැපවීමට...

  • @evergreen1004
    @evergreen1004 3 года назад +2

    මේක ඉගනගන්න අයට විතරක් නෙවෙයි, ජීවිතේ ගැන , මනුස්සයා ගැන, විශ්වය ගැන ඉගන ගන්න අයටත් මාරම වැදගත්, ගොඩාක් ස්තුතියි.

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 2 года назад +2

    ඔයාගේ මේ පැහැදිලි කිරීම සුපිරී අයියේ...ඉගැම්වීම් ක්ෂේත්‍රය ට එන්න ලංකාවේ.
    ඔයාට අපේ මිනිස්සු වෙනුවෙන් ලොකු දෙයක් කරන්න පුලුවන

    • @Raamuwa
      @Raamuwa  2 года назад +1

      ස්තූතියි.

  • @gihanweerasinghe1516
    @gihanweerasinghe1516 3 года назад +19

    දැනුම නම් විල සොයාගෙන. තනිව එහි කිමිදී පිපාසය නිවාගෙන පසෙකට නොවී. උපන් භූමියේ මිනිසුන් වෙනුවෙන් මං සලකුණු තබන ඔබ උතුම් ගුණ ඇත්තාවූ බෝධිසත්වයෙකි.ඔබට නිරන්තර ජය!

  • @Prabhath_911
    @Prabhath_911 3 года назад +42

    ගොඩක් ආසාවෙන් බලාගෙන හිටපු මාතෘකාවක්. මං හිතන්නෙ මේ ලෝකෙ තියෙන දේවල් වලින් තේරුම් ගන්න අමාරුම දෙයක් තමයි කාලය. ගොඩක් ස්තූතියි ඔබතුමාට ❤️🙏

  • @amiladroid
    @amiladroid 3 года назад +145

    ඔය අයින්ස්ටයින් මනෝපාරවල් ගහන සීන් එක්ක මිනිහගෙ මුලු ජීවිත කතාව වටේටම හැදුන tv series එකක් තීනවා Genius කියල ... ඒකේ season 01 එක තමයි අයින්ස්ටයින් ගැන තියෙන්නෙ... පොඩිකාලේ ඉදන් "කාලය" කියන්නෙ මොකක්ද කියල තමයි ප්‍රශ්න කර කර ඉන්නෙ අයින්ස්ටයින් ... කැමති අය බලන්න

  • @tharukashehan4398
    @tharukashehan4398 3 года назад +1

    මේ වගේ ලොකු දැනුමක් පොඩි වේලාවකින් උගන්නපු ඔබට ගොඩක් පිං ❤️

  • @chandimakaluarachchi
    @chandimakaluarachchi 3 года назад +8

    සුපිරියක් තමයි.
    සාපේක්ශතා වාදයයි. කාල තරනයයි ගැන දිගටම වීඩියෝස් ගේන්න. සුභපැතුම්..!! 👌❤️

  • @Raamuwa
    @Raamuwa  3 года назад +768

    🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - ruclips.net/video/ujrYpnEZtUs/видео.html
    My Corporate Training Programs - intellectii.global/training-programs/
    New Website - intellectii.global
    මගේ අනිත් RUclips නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe

    • @dilshan_ketakumbura_666
      @dilshan_ketakumbura_666 3 года назад +4

      ❤❤❤

    • @dakshiradeshan9723
      @dakshiradeshan9723 3 года назад +8

      සර් එක කවදා ඉදන්ද පටන් ගන්නේ..

    • @bluesky-zo9fd
      @bluesky-zo9fd 3 года назад +54

      සර් මම දැන් සර්ගෙ ගෝලයෙක්.මට දැනෙනෙ මෙහෙම.....
      ගුරුවරයෙක් යන මාර්ගය පෙන්නනව ඒත් ඔබ යන මාර්ගය පෙන්නලා දීලා ඒපාර ටිකක් වේගෙන් යන්න වාහනේකුත් හදල දෙන්න යන්නෙ.ස්තූති සර්.මම හොයපු ගුරුවරයෙක් මට හම්බ උනා.ඔබ වැනි ගුරුවරයෙක් මට කලින් මගහැරුනා... ඒ පාඩුව, ඔහුගෙ වටිනාකම මට දැනුනෙ ඔබ තුලින්... ජයවේවා සර්...!

    • @Drizzyfakes23459
      @Drizzyfakes23459 3 года назад +2

      Ethakota randika aiye, ara bus eka anagathayata time travel karanawane

    • @TechTrends-z3i
      @TechTrends-z3i 3 года назад +11

      ආලෝකයේ වේගයට වඩා අඩුවෙන් යන නිසා නේද දැන් කාලය ඉස්සරහට යන්නේ
      එතකොට ඊට වඩා වේගෙකින් ගියොත් කාලය පස්සට යනවා වෙන්න පුළුවන් ?

  • @madhusankhams3354
    @madhusankhams3354 3 года назад +36

    Al p6 වල නම් සාපේක්ෂතාවාදය ගෑවිලාවත් නෑ . ටිකක් හරි දැනගෙන හිටියෙ පොත් කියවලා . අද සාපේකෂතා වාදය ගැන කියලා දුන්න ⁣කොටස සුපිරියටම තේරුනා. tnx❤️ අයියේ.

    • @thimiradilakshana4411
      @thimiradilakshana4411 3 года назад +5

      ගෑවිල නම් තියෙනව වේගයේ සන්ඩිද්ධි වල...මොකකට සාපේක්ශව මොකක ප්‍රවේගයද කියන එක

    • @dakma6253
      @dakma6253 3 года назад +1

      Sapeksha pravegaya applyed and physics vala tiyenva

  • @NandimalEdirisooriya
    @NandimalEdirisooriya 3 года назад +24

    මට යාලුවෙක් පෙන්නපු chanel එකක්. දවස් දෙකෙන් ඔක්කොම videos ටික බැලුව. ඔයානම් මාර වැඩ්ඩෙක් අයියෙ. ලංකාවෙ international level එකේ channel එකක්. ❤❤❤🙏 ඔයා අමතන්නෙ බුද්ධිමත් ජනතාවට. එහෙම අය හැම චැනල් එකටම සෙට් වෙන් නෑ. ජයෙන් ජය ඔයාට.

  • @thilinasamarasinghe9881
    @thilinasamarasinghe9881 3 года назад +86

    ගෙදර මිනිස්සුත් අහනෝ අද ඔයාගෙ අමුතු චැනල් එක බලන දවස නේද කියල..😁😍😍😍❤

  • @sachishan5549
    @sachishan5549 3 года назад +30

    වස්ති විනී වගේ ගොං ජෝක් වලට වඩා මේ දෙන දැනුමට අපේ ප්‍රණාමය ❤️

  • @donvihanga-3677
    @donvihanga-3677 3 года назад +23

    එපාම කරපු විශය 🤢. අහගෙන ඉන්නත් ආසයි අයියා කියා දෙද්දි ❤️ 😍 හැම ගුරුවරයෙක්ම මෙහෙම උනානම් ඉගෙන ගන්න එක ආස හිතෙනව ❤️

  • @kawthishakarunarathna205
    @kawthishakarunarathna205 3 года назад +45

    ආවා ආවා..... ඉන්න තාම බලන්න ගත්තෙ නෑ ....සතුට වැඩි කමට කෑ ගැස්සුනේ...❤❤❤😘😘😘

  • @shehanindrajith971
    @shehanindrajith971 3 года назад +23

    Physics, Maths වගේ දේවල් වලට ආසාව පොඩි කාලෙ ඉදන්ම තිබ්බා. රාමුව බලන්න ගත්ත දවසෙ ඉදන් ඒක ලෙඩක් වෙලා දැන් සික් එකක් වෙලා තීන්නෙ. 😍😍😍😍

  • @nimeshakarshana1291
    @nimeshakarshana1291 3 года назад +211

    උසස් පෙළ ප්‍රතිඵල එනකම් නෙවයි හිටියෙ,මේක එනකම් හිටියෙ...❤🖤

    • @ravindramahanama
      @ravindramahanama 3 года назад +3

      mn nm hithanne labana sathiye ei 😶 .

    • @illuminati7421
      @illuminati7421 3 года назад +1

      Result enakn baln inna epa, mokak hari course ekak karanna, g.l. kiuva result 30 enava kiyala ,ehema kiyala paya kipayakata passe balapu nathi thava papers tikak ahuvela.

    • @illuminati7421
      @illuminati7421 3 года назад +1

      @Kevin Nugara ape mama kenek g.l. ge laga vada karanava u kiuve, education department eken hariyata තොරතුරු denne na bn ,enisa thamy minister la ge තීරණ venas venne. Habay lagadi kiyala thiyanava mesathiya athulatha denava kiyala.

    • @illuminati7421
      @illuminati7421 3 года назад +2

      @Kevin Nugara mata result eka mona vage ekakda kiyala vath sure na. Enisa mn second kanneth nathuva me masa 5 hitiye, rajaye campus ekakata select une nath nm mara aulak venne, ay second karanna dan kal nane. Pryvate campus valatat hena ganak gannavane

    • @illuminati7421
      @illuminati7421 3 года назад +2

      @Kevin Nugara ehema thamay math baluve bro, result aul unoth ekata hari yanava.man maths kale maths eunta hoda moratuwa ,colOMBO campus,evata ithin tharagaya vadiy,anika evata yanna henama rank ekak ona.

  • @yasalnilmin1038
    @yasalnilmin1038 3 года назад

    ඔබේ විශිෂ්ටත්වය අද තව තවත් මා හට අවබෝද වුනා රන්දික අයියේ. ඇත්තට ම ඔයා විස්තර කරපු දේවල් මසැසින් ලෝකය දකින්න අපහසු හෝ බැරි කෙනෙකුට පවා පහසුවෙන් තේරුම් ගන්න පුලුවන් විදිහට සිදු කලා. ඇත්තට ම ඔබ වැනි දැනුම් පිපාසිතයන් අපට මහා ආදර්ෂයක්.

  • @keshalasiriwardhana1461
    @keshalasiriwardhana1461 2 года назад +1

    විශිෂ්ඨ දැනුම් සම්භාරයක් ඔබ සතුයි ගරු සහෝදරයා💕

  • @akalankaalutwela7712
    @akalankaalutwela7712 3 года назад +7

    කාලය ගැන දැකපු හොඳම පැහැදිලි කිරීම. ස්තූති රන්දික අය්යේ.

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 3 года назад +645

    රාමුව හැම ඉරිදම බලන සෙට් එක
    👇

  • @yasirugimhan5841
    @yasirugimhan5841 3 года назад +408

    වීඩියෝ එක දැක්ක ගමන් ශරීරයේ කිසියම් රසායනික වෙනසක් වෙනව වගේ දැනුන අය තවත් සිටීද? 😅🤍

  • @j_force.90
    @j_force.90 2 года назад +1

    ඔබ තුමා බොහොම අර්තවත් ලෙස සාපේක්ෂතා වාදය විග්‍රහ කලා.
    බොහොම සතුටුයි අපි හිතපු විදිහටම තවත් කෙනෙක් ඒක ගැන දකිද්දි.
    මන් කිව්වෙ නිදහස් අවකාශෙක කිසිම වස්තුවක් නැති ව අපි විතරක් චලනය වෙනව නම් අපිට වේගයක් තිබ්බත් ඒක දකින්න හෝ මනින්න විදිහක් ඇත්තටම නෑ කියන දේ ඔබත් ඒ විදිහටම කලු background එකක් දැකල තියනව කියන කාරනේ.

  • @anjanayomal9010
    @anjanayomal9010 3 года назад +3

    බ්‍රෝ ඔයා ගැන ගොඩක් ආඩම්බරයි..ඔයා වගේ චරිතයක් මුණගැසීමත් ගොඩක් සතුටියි.අපි හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා. ජය වේවා!❤️

  • @charunseheran1239
    @charunseheran1239 3 года назад +41

    ලොකු දැනුම් වර්දනයක් වෙනවා වගෙම අපේ භාශව අසුරවන විදිහ පවා ඔයගේ විඩියො වලින් වෙනස් වෙනවා🖤🖤🖤

  • @lochanaekanayake4562
    @lochanaekanayake4562 3 года назад +39

    තව සුට්ටම සුට්ටක් ගැඹුරට ගියා නම් අද එපිය ..( සාපේක්ෂව 😅) Intesteller movie එකේ ලස්සනටම මේ Theory එක තියනවා..ඒ ගැනත් ළඟදිම එයි වගේ...ජය...❤️🌸✨️

    • @sandanuisijaya1627
      @sandanuisijaya1627 3 года назад +4

      ඒකෙ කාලය නැවෙන්නෙ වේගය නිස නෙවෙයි; ගුරුත්වය නිසා

    • @MotiveEdge-o5d
      @MotiveEdge-o5d 3 года назад +2

      @@sandanuisijaya1627 guruthwaya nisa bramana wegaya wenas wenawa

    • @sandanuisijaya1627
      @sandanuisijaya1627 3 года назад +1

      @@MotiveEdge-o5d වැඩියෙන් බලපාන්නෙ කලු කුහරෙ ගුරුත්වය. අනිත් එක කාලයේ කැපී පේන වෙනසක් කරන්න බ්‍රමන වේගය ආලෝකයෙ ප්‍රවේගයෙන් 10/1 වත් ගන්න ඕනනෙ . එහෙම වෙන්නෑනෙ.

  • @udikasampath620
    @udikasampath620 3 года назад +37

    අදත් මරු වීඩියෝ එකක් වගේ 🙂🙂🙂

  • @TheADD.
    @TheADD. 3 года назад +47

    Trending 01 ඇවිල්ලා. පුදුම සතුටක් දැනෙනවා. මට නම්

  • @SLModernTechnology
    @SLModernTechnology 3 года назад +9

    Sir, you are the best tutor ever for everything. I'm a student of grade 08 (Royal College, Colombo). I could understand lots of things from your tutorial. THANK YOU.

  • @reshansooriyaarachchi1216
    @reshansooriyaarachchi1216 3 года назад +7

    දැන්නම් රාමුවට ඇබ්බැහි වෙනවා💖💖.අම්තක වෙච්ච ගණිත ක්‍රම ටිකක් මතක්වුනා.ස්තූතියි.අයෙම ඒකාලෙ වගේ ගනං හදන්න හිතෙනව.අයෙත් ස්තූතීයි ඔබතුමාට 🙏🙏.නොදන්න ගොඩක් දේ සරලව තේරුම් කරල දෙනවට👌👌 ආසයි රාමුවට.💖💖

  • @mr.thamidulakshan2750
    @mr.thamidulakshan2750 3 года назад +5

    P6 තියරි කටපාඩම් නොකර අවබෝධ කරගත්ත තැන තමා මෙතන.💓 බොහොම ස්තූතියි සර්🙏

  • @theh4sh
    @theh4sh 3 года назад +106

    නයන,අමර,සල්ගහ මතක අය තව ඉන්නවද

  • @malindudinujaya722
    @malindudinujaya722 Год назад +1

    සිරාවටම 5වසරෙ පොඩි එකෙක් මේ වීඩියෝ එක බැලුවත් තේරෙන ඒ තරම් සරලව පට්ටෙටම කියාදෙනව අයියට ජය😍❤️

  • @chanikahansi
    @chanikahansi 2 года назад +3

    A/L exam iwarai. Watch later daala thibune . Ad ek digtm blnw me Tika. Kohen wath igengnn bari una Dewal godk iGen gaththa me videos wlin. Ayyt godk thanks mechchr mhnsi wela apita watina danuma godk Arn enwt❤️❤️🙏

  • @cybersika
    @cybersika 3 года назад +26

    හැම ඉරිදම මේම දැම්මනම් නිවීහැනහිල්ලේ බලනවා❤🙋‍♂️

  • @nethuvamusix1793
    @nethuvamusix1793 3 года назад +15

    රාමුව පටන් ගත්ත දවසෙ ඉදං කතා කරයි කියලා බලං හිටිය මාතෘකාවක්😌❤️

  • @dasundhananjaya299
    @dasundhananjaya299 3 года назад +122

    මං හිතාගෙන හිටියෙ අමරයි නයනයි 1 වසරෙදි නිකං සල් මල් කඩ කඩ ඉඳල විතරයි කියල.දැන්නෙ දන්නෙ සාපේශතාවාදය ගැන experiment කරල කියල. මුං යකෝ. 😁😁😁😁😁

  • @yasinduperera1148
    @yasinduperera1148 3 года назад +1

    ඔබතුමාට ගැලපෙන්නෙ පාසලක10, 11 ශ්‍රේණිවලට විද්‍යාව ගුරුවරයෙක් වෙන එක මේක මාර වැදගත් වුනා පැටලිලා තිබුනු චලිතය පාඩමට බොහොම ස්තූතියි .

    • @tjh6784
      @tjh6784 Год назад

      ලංකාවෙ හිටියනම් ඕක තමා වෙන්නෙ. 😂😂වෙලාවට රට ගියේ.

  • @chamodyainduwara9524
    @chamodyainduwara9524 3 месяца назад +1

    නියමයි...ඇත්තටම කියලා දීපු ටික හොදට තේරුනා...සුපිරි අයියේ❤

  • @dinisurujagodaarachchi7533
    @dinisurujagodaarachchi7533 3 года назад +6

    අපගේ දැනුම, චින්තන පරාසය වර්ධනය කිරීමෙහි ලා ඔබ දරන ප්‍රයත්නය අගයකොට සලකමි. 🙏🙏

  • @chinthakarangamal5815
    @chinthakarangamal5815 3 года назад +5

    අයියේ ඔයා සුපිරියටම explain කරනවා ආයේ පාරක් physics වලට පුදුම ආසාවක් ආවා maths physics කියන්නේ නම් පිස්සුවක් ❤

  • @avishkachamara7803
    @avishkachamara7803 3 года назад +28

    දවසක් අහම්බෙන් හම්බුනේ..දැන් නැතුවම බැරි වැඩසටහනක්❤️

  • @sehansooriyaarachchi1508
    @sehansooriyaarachchi1508 3 года назад +6

    සාපේක්ෂතාවාදය පිළිබඳ මුල සිට වීඩියෝ කිහිපයක් ඔස්සේ පැහැදිලි කරන්න පුලුවන් නම් ඉගෙන ගන්න ළමයිට ගොඩක් වටිනවා. මම හිතනවා අපි භෞතික විද්‍යාව ඉගෙන ගත්තාට වඩා මෙවැනි තාක්ෂණික වීඩියෝ මගින් දරුවන්ට පහසුවෙන් ඉගෙන ගැනීමට හැකි වේවි යැයි කියා.
    ❤️❤️

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 Год назад +1

    ඔබගේ පැහැදිලි කිරීම අතිවිශිෂ්ටයි රන්දික අයියෙ ❤❤ ජයවේවා රාමුව ❤❤

  • @virajweerasinghe9678
    @virajweerasinghe9678 3 года назад +11

    O/l මුලු චලිතය lesson එකම ගුරුවරුන්ටත් වඩා හොදින් ඉගැන්වූ ඔබට මාගේ ප්‍රනාමය.. රාමුව..❤

  • @sumanaabeywickrama1195
    @sumanaabeywickrama1195 3 года назад +19

    @ramuwa, I have posted this comment many times, but I don't think you have seen it, so that's why I want to post this again, I want to know your perception about the question (about trees) I have asked you in this comment. thanks a million for uploading a new video as you promised. Do you have any idea how important your channel is and the impact it does on our knowledge. Hats off to you. You are a living legacy. Einstein once said wisdom is not a product of schooling but of the life long attempt to acquire it. Like you do. Not only you're knowledgeable but also a wise person. Thanks once again for sharing your wisdom. We should thank your parents and your wife too. Being pillars for such a legendary. I just have a small request, could you please do an episode about "Trees", because I am so curious why loard Gautam Buddha stared at the Bo tree, I don't think the universe's greatest scientist would do such a thing without a good reason as he could see into the depth of everything. Lord Gautam Buddha had never waisted his time for useless things, so there should be a reason behind this staring and on the other hand it was the tree which helped Loard Gautam Buddha attained enlightmemt. As we all learned trees are living things, there you get that crazy facts from the movie "Avatar" too. Hope you will concider this request. Sorry for this long comment. Your time is priceless. Take care and stay healthy both of you.

    • @Raamuwa
      @Raamuwa  3 года назад +15

      Thank you for the kind words. I am working on a big episode about nature but it will take a while to finish. But I surely will talk about trees in that episode.

    • @sumanaabeywickrama1195
      @sumanaabeywickrama1195 3 года назад +3

      @@Raamuwa ohhh that's great to hear, I thought this time also you will not see my comment , once again thanks a million for what you do. 🙏

  • @nirmithaheshara9379
    @nirmithaheshara9379 3 года назад +5

    මේක ගැන මේ තරම් ඉස්තරම් පැහැදිලි කිරීමක් දැක්කෙ අද තමයි...එලකිරි රන්දික අය්යේ❤

  • @dammikasanjeewa9330
    @dammikasanjeewa9330 Год назад

    ඔබතුමාගේ ඔය නිහතමානී ගුණයට මං හරිම කැමැතියි, ඒ ගුණය නිසා ඔබේ දැනුම තව තවත් පුළුල් වේවායි ප්‍රාර්ථනා කරනවා

  • @ස්වස්තිසිද්ධම්

    වැඩේ හොදටම තේරුනා ඔබට ගොඩාක් පින් සිදුවේවා...❤️❤️❤️

  • @nimstranger9445
    @nimstranger9445 3 года назад +62

    උදේම පාඩම් කරල රාමුව බලන්න ආවෙ
    😇😇😇

  • @themoralshow902
    @themoralshow902 3 года назад +6

    ලංකාවෙ වටිනම යූටියුබ් චැනල් අතලොස්සට වැටෙන චැනල් එකක් තමයි "රාමුව"🔥🔥🔥🔥🔥

  • @subodhawishwanath2353
    @subodhawishwanath2353 3 года назад +179

    දිව්‍ය ලෝක වල බ්‍රහ්ම ලෝක වල වයස් සීමා වෙනස් වීමත් මේකත් එක්කම ගැලපිලා යනවා කියල හිතෙනවා.
    ලබන සතියෙත් හමුවෙමු. ජයවේවා ❤️🖤💙💚

  • @wasath1
    @wasath1 3 года назад

    ඔබට බෙහෙවින් ස්තූතියි.

  • @achintha894
    @achintha894 3 года назад +1

    බුදුදහම ගැනත් සුපිරි කතවක්කියන බුදු සරනයි

  • @rashmiwickramasinghe4188
    @rashmiwickramasinghe4188 3 года назад +5

    අනේ රන්දික අයියා මන් පුදුම ආස කොටසක් මේක♥️කාලයක් තිස්සේ comment එකක් දාන්නම් කිය කිය හිත හිත හිටියා. ඔන්න අද දැම්මා👌අයියා නම් දැනුම් සාගරයක් . හැම ඉරිදම video එකක් එනකම් බලන් ඉන්නවා. ඔබතුමාගේ කැපවීම අතිවිශිෂ්ටයි. 👌රාමුවට ජයෙන් ජය♥️

  • @themoralshow902
    @themoralshow902 3 года назад +6

    සාපේක්ෂතාවාදය🔥
    අයින්ස්ටයින්🔥
    කාලය⏳🔥
    රාමුව🔥

  • @illuminati7421
    @illuminati7421 3 года назад +11

    විඩියෝ එක දැක්ක ගමන් හෙනම සතුටක් ආවා,comment tika දැක්ක ගමන් ඒක තවත් වැඩි වුනා.කිසිම comment ekaka gonkatha ,prachanda kari adahas na.🙏🙏🙏🙏🙏

  • @SrilankanCricket089
    @SrilankanCricket089 3 года назад

    මේ වගේ දැනුම දෙන එකට බොහොම ස්තූතියි

  • @vishwajayasanka5632
    @vishwajayasanka5632 2 года назад

    ඒක අහලා පිස්සු හැදුනා..p6 ඉගෙන ගෙන තිබ්බට මෙහෙම දෙයක් කවදාවත් දැනගෙන් හිටියේ නෑ..දුන්න දැනුමට බොහොම ස්තුති 🙏🙏🙏

  • @erangalakmal3497
    @erangalakmal3497 3 года назад +7

    Mandela effect
    butterfly effect
    Ripple Effect
    domino effect
    snowball effect
    මේවා ගැන විඩියෝ එකක් කරන්නකෝ.

  • @mywork8130
    @mywork8130 3 года назад +15

    🇷 🇦 🇦 🇲 🇺 🇼 🇦
    Video එක දැන් දායි , දැන් දායි
    කිය කිය බාලගෙන හිටියෙ...
    ❤️🌸💫😁

  • @kaveenridmal2429
    @kaveenridmal2429 3 года назад +8

    48:00 - 48:08 Interstellar නොවුනොත් තමා පුදුමෙ .අනර්ඝ පැහැදිලි කිරීමක් , ඉගැන්වීමක් ❤️

  • @roshinibatu1482
    @roshinibatu1482 2 месяца назад +1

    ස්තූතියි සහෝදරයා ❤🙏

  • @Lakshanjaylive
    @Lakshanjaylive 3 года назад +1

    Channel එක subscribe කරල ටික දවසක් වෙනව හැබැයි අදයි මුලින්ම බැලුවෙ. කතා දෙකක් නෑ සුපිරි. ඔලුවට වද දුන්නු ප්‍රශ්න සෑහෙන්න ප්‍රමාණයකට උත්තර තේරෙන භාෂාවෙන් හොයාගන්න පුළුවන් තැනක් හම්බුනා වගේ ගතියක් දැනෙන්නෙ. ජය වේවා සහෝදරයා. 👏👏💪💪💯💯

  • @rangikaaherath2751
    @rangikaaherath2751 2 года назад +35

    When Senaka Batagoda Said
    "මොහොතින් මොහොතට ගෙවෙනා කාලය
    දැනෙනවා කාටත් එක විදියට"
    Now I don't feel that🤣❤🔥

    • @Raamuwa
      @Raamuwa  2 года назад +16

      Creative comment. 👏 👏 👏

  • @malindulochana8633
    @malindulochana8633 3 года назад +4

    අභ්‍යාවකාශ ගමන් වලදි භාවිතා වන ශිශිර නින්ද ගැන ඉදිරියේදී විද්‍යාත්මක පැහැදිලි කීරිමක් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා

  • @KoreanSemiya-mv7ow
    @KoreanSemiya-mv7ow Год назад +14

    මැරෙනවා උඹ වෙනුවෙන් මිත්‍රයා..සත්තයි....එච්චර ලොකු රසිකයෙක් මං....❤️🙏💪 උඹ කීවට සමාවෙන්න..

  • @dushanthisenavirathna4025
    @dushanthisenavirathna4025 3 года назад +2

    😜 බුදු දහම ඉගෙන ගත්ත කෙනෙක් ට මේකත් හරිම සාමාන්‍ය කතාවක් කියලා තමයි මට කියන්න තියෙන්නේ. But all your videos are very interesting. අද තමයි වෙලාව තිබ්බේ මේක බලන්න 👍👌

  • @vimukthimanujeewa4715
    @vimukthimanujeewa4715 3 года назад

    ඔලුව පුපුරා යන මාතෘකාවක්
    ස්තූතියි රන්දික uncle

  • @l.n.a.bandana6174
    @l.n.a.bandana6174 3 года назад +73

    ඩාවින්චි කේතය පොත ගැන episode එකක් ඕනේ🖐️🖐️🖐️🖐️🖐️🖐️🙃

    • @thamashashehani9493
      @thamashashehani9493 3 года назад +4

      ane ow

    • @damindutharinda8815
      @damindutharinda8815 3 года назад +4

      ඔව් අනිවාර්යයෙන්

    • @c.desilva6176
      @c.desilva6176 3 года назад +3

      Da vinci code film eka nam balala thiyenawa.potha kiyawala na.pothai film ekai dekema ekama neda thiyenne?

    • @anlyng7147
      @anlyng7147 3 года назад +4

      ඔව්. අනිවාර්යෙන්ම ඕනි. ඒ පොත එක්තරා පිස්සුවක්

    • @anlyng7147
      @anlyng7147 3 года назад +3

      @@c.desilva6176 පොත කියවනවා තරම් feel වෙන්නේ නැහැ film එක බැලුවට

  • @Songbirdslk
    @Songbirdslk 3 года назад +7

    Gmaimg වල Trending 1st වෙලා මේ විඩියෝ එක ❤

  • @ishannayanajith6847
    @ishannayanajith6847 3 года назад +26

    මොන හේතුවකටද මංද මං ආසම මාතෘකා එක දිගට දැන් කතා කරනව.එපිය බලන්නත් කලින්ම කමෙන්ට් කරේ.දැන් බලමු අද එපිය❤

  • @nimeshaweerakoon2425
    @nimeshaweerakoon2425 2 года назад

    Thank you so much
    ගොඩක් ඉගනගන්න දෙවල් තිබුණ ❤❤❤

  • @deadbeatstudio91
    @deadbeatstudio91 3 года назад +1

    ගුරුත්වාකර්ෂණයේ ප්‍රභලතාවය අනුව,කාලයේ හැසිරීම පිළිබඳ ගැඹුරු විග්‍රහයක් ඕනෙ,වීඩියෝ එක විශිෂ්ටයි🔥

  • @ebsone8841
    @ebsone8841 3 года назад +91

    ජය වේවා. රටක් වටින තට්ටයෙක්.
    බුදු දහම ගැන වීඩියෝ එකකුත් දාන්න දැන් කාලෙ හරි නේද.???

    • @sudeshkumara7166
      @sudeshkumara7166 3 года назад +4

      Hmm eka hoda tamai

    • @OpalgalaWajiragnana
      @OpalgalaWajiragnana 3 года назад +3

      ආලෝකෝ උදපාදි.... ආලෝකය පහළ විය... තෙරුවන් සරණයි

  • @tharindu8996
    @tharindu8996 3 года назад +12

    වචන වලින් කියන්න බෑ.. අයියගෙ තම්බ්නේල් එක දැක්කම එන හැඟීම❤️❤️❤️💯

  • @p4thum
    @p4thum 3 года назад +10

    මෙහෙම physics සර් කෙනෙක් අපිටත් ඕනෙ..🥺❤️❤️

  • @rajithalakshan8704
    @rajithalakshan8704 2 года назад

    පුදුම ආසාවෙන් බලාගෙන හිටියෙ..අන්තිමට අත්පුඩිය ගැහුවම ඇහැරුනා වගේ..ගොඩක් ස්තූතියී මේ දේවල් කියලා දුන්නට❤👍

  • @swasthasart8476
    @swasthasart8476 3 года назад

    මගේ වයසට අයියේ මට තේරුම්ගන්න පුලුවන් ටික තේරුම්ගත්තා.මීට වෙඩිය සවිස්තරාත්මකව පෙහෙදිලි කරොත් ඔක්කොම තේරුම්ගන්න පුලුවන්.වීඩියෝ එක සුපිරියි.

  • @kavinduprabath7124
    @kavinduprabath7124 3 года назад +3

    44:25 @Ramuwa
    There is a small mistake here, in my point of view. According to the equation, the resulting time should not be negative, it should be non real(imaginary), when v >c. Because of the negative root value.
    So I think "this equation" shows that, there does not exist anything which has a velocity greater than the light, which implies the impossibility of time travel.
    Did I miss anything? 🤔