මතකද මංදා

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 72

  • @Voldemort-f3s
    @Voldemort-f3s 4 дня назад +19

    Memories ❤️ ආසිරි පව්ලේ 4 දෙනා එක්ක 96 final එක බැලුවා කිව්වා එහෙම memories එකතු කරගන්න ඒවා ආයිමත් හම්බෙනේ නෑ මම අපේ තාත්තා එක්ක අන්තිමට පැදුරක් දාගෙන ඒකේ නිදාගෙන ගෙඩි tv එකේ 2011 WC එක බැලුවා ඊටපස්සේ එයාට වැඩ එක්ක මැච් බලන්න බැරි උනා මම අදටත් හැම මැච් එකක්ම නොවරදවාම බලනවා හැබැයි අද මාත් එක්ක කතා කර කර මැච් එක බලන්න තාත්තා ලග නෑ කව්ද හිතුවේ කාලේ මෙච්චර ඉක්මනට ගෙවිලා යයි කියලා පොඩි පොඩි මතක එකතු කරගන්න ඒවා ආයිමත් repeat කරන්න බලන්න. මොකද අපිට ඒ මතක කවදාවත් අලුත් කරගන්න chance එකක් හම්බෙන්නැතිවෙන්න පුලුවන්

  • @manjulaprabath1819
    @manjulaprabath1819 4 часа назад +1

    මම නම් මේක අහනගමන් මාර Time travel එකක් කලා ❤🎉 ස්තූතියි දෙන්නාටම

  • @damidujy
    @damidujy 18 часов назад +1

    මම 90 ගනන්වල මැද ,ඒත් මේ කතාවල් මගේ ජීවිතේ experience කරලා තියනවා වෙන වෙන විදිවලට, මේවා කතා කරනකොට මාව නිකන්ම අතීතෙට ගියා වගේ, මේක නම් සුපිරියක් thank you දෙන්නටම පුලුවන් නම් තව episodes ටිකක් කරන්න ❤❤❤❤❤

  • @bertramdesilva7500
    @bertramdesilva7500 14 часов назад +1

    මතකදත් කියලා අහනවා, සතිෂ් ඔය දෙන්නා නියමයි, අපිව පුංච් කාලෙට ගෙනිච්චා. තඩ් ඇන්ටනාවක් වහල උඩ හයි කරලා හතර පැත්තෙන් කම්බි දාල ගැටගහල නිතරම වහල උඩ නැගලා කරකවනවා හරිද හරිද කියලා අහනවා, ආ හරි හරි ආ නෑ නෑ තව ටිකක් අනික් පැත්තට , දැන්හරි කියලා වහලෙන් බැස්සාහම ආයේ පින්තුර පෙන්නේ නෑ.ලස්සන මතකයන්.

  • @sudampabasara
    @sudampabasara 4 дня назад +22

    Gen Z කෙනෙක් වුනාට මාත් , ගලිවර් , දොස්තර හොදහිත , රොබින් හුඩ් බලලා තියෙන්වා😃

  • @dulanjanaudeep8424
    @dulanjanaudeep8424 3 дня назад +4

    මම 90 මැද.. මේ කතාවේ ගොඩක් ඒවා මමත් විඳලා තියනවා... රසයි මේක❤❤

  • @dulajmikayel3652
    @dulajmikayel3652 13 часов назад +2

    අයියලා දෙන්නා මට මගක් අහන් යද්දිම ඇඩුනා ❤❤

  • @chanakabandara2998
    @chanakabandara2998 4 дня назад +12

    අඩෝ මෙකටනමි ආදරේ හිතෙනවා ගොඩාක් කදුළු එනවා brother බලන කොට

  • @isuruherath7281
    @isuruherath7281 3 дня назад +4

    මං අසූ පහේ, මාත් පතනෙ bro. ඔය දේවල් වලින් සීයට අසූවකට එහා මටත් වලංගුයි. දෙන්නටම ආදරෙයි ❤

  • @sameera_Sankalpa
    @sameera_Sankalpa 4 дня назад +5

    මේ වැඩේ මරු සතීශ් අයියා, ආසිරි අයියා. ❤

  • @mayondayantha6536
    @mayondayantha6536 4 дня назад +4

    මේක සුපිරි❤❤

  • @ishadjumar1404
    @ishadjumar1404 3 дня назад +4

    ශා මරු දෙන්නගෙම කතාව අහගෙන හිටියා ඉවරවෙනකම්ම.මගේ අතීතය ඔබලා නොකියපු දේවල් පවා එහෙමපිටින්ම මතක් උනා.මම හෝඩි පන්තියේදී ලිව්වේ ගල් ලැලි වල ගල් කුරු වලින් ඔබට මතක නම් ඒගැන ඊලග ප්‍රෝග්‍රෑම් එකේදී කතා කරන්න.

  • @chagagraham783
    @chagagraham783 17 часов назад +1

    Our good old days were an unmatchable era ❤

  • @Theuniverse552
    @Theuniverse552 3 дня назад +4

    අපේ අතීතය ❤️❤️❤️

  • @ruwanbandara4123
    @ruwanbandara4123 4 дня назад +6

    පට්ට මතකයක් මට 50යි..KENWOOD 3IN ONE එකක් තිබ්බේ පැත්තටම අපිට විතරයි .21 Inch sony colour ටෙලිවිෂන් එකක් තිබ්බා.අම්මෝ පට්ට ඒ කලේ

  • @NalaniRanasinghe-b9q
    @NalaniRanasinghe-b9q День назад +2

    ඔයාල දෙන්න ආයෙත් මාව අතිතෙට අරන් ගියා,❤

  • @ireshakalankaYT
    @ireshakalankaYT День назад +2

    ආසිරි අයියා අපේ ගෙවල් පැත්තෙ ද 😁 ( මාමා කියන්නෑ බැදලා නැති හින්දා 😅 ) gen z එකේ උනාට සමහර අත්දැකීම් මටත් තියේ. කලු සුදු ටීවි එකෙන් අනිත් එකට මාරු වෙච්ච ඒවා, ටීවී බලන්න ගෙවල් ගානෙ ගිහින් කාපු කටු 😅 අර ඔරලෝසු පිස්සුව. ගලිවර් ගැන අවුලෙන් හිටපු එක 😅. කඩු, දුනු හදාගෙන පිස්සු නටපු එක 😅. තව මේ වගේ එකක් කරමු. ❤

  • @senurianuththaraalgewathth4698
    @senurianuththaraalgewathth4698 6 часов назад +1

    රොබින් හුඩ් මැරුණ දවසෙ පුදුම දුකක් තිබුණේ 😢
    Gen z වුනත් ඔයාලගෙ මතක වලින් 10% ක් 20% අපෙ මතකෙටත් අයිති වගෙ

  • @pubudu.indika
    @pubudu.indika 4 дня назад +7

    අඩේ මේක අමතක කරලා තිබ්බ අතීතය සෑහෙන්න එළියට ඇදලා ගත්තා.. මම නම් 80 දශකයේ. හැබැයි ඔය අත්දැකීම් 80% ම මාත් වින්දා. පස්සේ හෑල්ලක් ලියන්නම්

  • @shehanfernando8027
    @shehanfernando8027 3 дня назад +2

    අඩෝ... අඩෝ... හෙනම සැපක් මේක ❤

  • @nuwantharaka305
    @nuwantharaka305 19 часов назад +1

    මේක මරු

  • @chikiba2717
    @chikiba2717 2 дня назад +1

    This is so nostalgic. Thanks for brining back all our memories. Im also from the same era. We are waiting for your next poscast.

  • @nuwanlakshitha2442
    @nuwanlakshitha2442 3 часа назад +1

    89 අපිටත් ලොකු bond එකක් තියනව..

  • @prasannalal7009
    @prasannalal7009 4 дня назад +3

    මාත් ඔය කිට්ටම වයසක තමයි මටත් ඕවා ඔය වගේම තමයි. තව දෙයක් මතක් උනා ඉස්සර අපේ සීයා හවසට යනවා එයාගේ යාලුවෙක්ගේ ගෙදර ඒ ගෙදර විදුලි බලය නෑ ඒ නිසා ටීවි නෑ. සමහර දවස් වට මාත් යනවා. තව අහපල සීයලාගේ සම කෙලිනයෝ එකතු වලත් මේ වගේම කතා බහක් යන්නේ. දැන් ඒකම අපිත් කරනවා.

  • @Kawshal_Silva
    @Kawshal_Silva День назад +1

    Even i am Gen Z, i'm also enjoying by hearing those things 😅 I can remember that one of my uncle shared that tv experience they had those days. it was really nice and funny as well.😂

  • @DilshanPathiranampsd
    @DilshanPathiranampsd 2 дня назад +1

    Thank you for this ❤ felt like going back to good old days ❤

  • @kasunudeepa4448
    @kasunudeepa4448 3 дня назад +2

    Please be continue ❤❤❤

  • @RAVIYA
    @RAVIYA 4 дня назад +4

    ආව් ආව්..

  • @atampahura
    @atampahura 4 дня назад +4

    ආසිරිගේ අත්දැකීම නිළනිවාස වල මමත් අත්දැකලා තියනවා

  • @SLVLOG
    @SLVLOG 4 дня назад +3

    ❤❤❤❤

  • @WorldlyBuzz
    @WorldlyBuzz 23 часа назад +1

    Meka patta

  • @ChamaraNiroshan-uc3bl
    @ChamaraNiroshan-uc3bl 6 минут назад

    අඩේ... බන්.. ඒක පිස්සුවක්.. බන් .. පට්ටම ඈ.. තෑන්ක්ස්

  • @jayaminiperera6554
    @jayaminiperera6554 3 дня назад +3

    "රෙකෝඩ් බාර්" වලට ගිහිල්ලා කැසට් වලට අාසම සිංදු රෙකෝඩ් කලා මතකද මචං?

  • @atampahura
    @atampahura 4 дня назад +3

    ඒ කාලේ ඔය සීකෝ හෝ කැෂියෝ ඔරිජිනල් එක ගොඩක් ගණන් ...... බහුතරය භාවිතා කලේ ෆේක් එක

  • @BIGBROTHERකෑමලොක්කා

    යකෝ ඔය දෙන්නා අපිට වඩා අවු. 15/20 වැඩිමල් හැබැයි මේවා අපේ කාලෙ විස්තර 90%ක්ම , ඒ කියන්නේ ඔච්චරයි ලස්සන මතක තිබ්බෙ අපිටවත් ඉතින් 😢😢😢😢😢😢

  • @Dushantha924
    @Dushantha924 День назад +4

    ⚡️සුවද මකන
    ⚡️තුල් මාරුකරන පැන්සල්
    ‍⚡️රෙඩියෝ එකේ මුවන්පැලැස්ස
    ⚡️දහවල් 12.45 රෙඩියෝ නිව්ස් වලින් පස්සේ පොලිස්සෙන් පුවත් කියලා එකක් ගියා
    පොලිස්සියට හම්බුන මැරුන අයගේ විස්තර
    ⚡️උදේ රෙඩියෝ නිවස් එකෙන් පස්සෙ මරණ දැන්වීම් ගියා.
    මේ සිංහල රෙඩියෝ නිව්ස් ගැන ආසිරි හොදට දන්නවා ඇතී
    ⚡️සුපර්මැන් කෙනෙක් හිටපු හැලිබොරෙන්ජ් ඇඩ් එක
    ⚡️ETV 1, ETV 2 කියන චැනල් වල රෙස්ලින් ගියා, bay watch , friends, Mel rose place
    ගියා (95/96 )

  • @atampahura
    @atampahura 4 дня назад +4

    අඩේ උඹලා දෙන්නා , 78ටේ 77යේ ...... මම හැත්තෑනමයේ ...... උඹල දෙන්නම අයියලා ........ මම අටංමල්ලි😂

  • @atampahura
    @atampahura 4 дня назад +3

    මිඩ්ල්ඊස්ට් ආතල් එකට වඩා පට්ට ආතල් දෙන්නේ බං .....මැණික් හම්බෙන පැතිවල ඉන්න ඩයල් ........ ඩබල් ස්පීකර් කැසට් ප්ලේයර් පුල් වොලියුම් දලා .....කරතියන් පාරේ යන්නේ ..... ඊලග සතියේ බීඩි ගන්නවා ණයට

  • @rjay4746
    @rjay4746 18 часов назад +1

    අඩේ අපිට තිබ්බෙ wrestling card භීෂනයක්..

  • @kasunsoiza1963
    @kasunsoiza1963 6 часов назад +1

    CASIO F19...... ammo mage life ekama CASIO

  • @nadungamlath3431
    @nadungamlath3431 4 дня назад +2

    Ade supiriyak❤

  • @SomedayT
    @SomedayT 4 дня назад +2

    අම්මෝ එක රසට තියෙයි

  • @forgotten_lyricists
    @forgotten_lyricists 17 часов назад +1

    මේකේ සීරිස් එකක් ඕන

  • @imeshpinnaaduwa421
    @imeshpinnaaduwa421 16 часов назад +1

    ඇයී.....
    Wrestling ගැන කිවේ නැත්තේ.... ඇයී..................

  • @priyashantha-TR
    @priyashantha-TR 4 дня назад +3

    Patta wedasatahanak, ape parana mathaka newatha kiyawanawa wage tamai mata terune, Oya kiyapau godak dewal mata thama matakai, cartoon wala dialog, TV, Robinhood, saha thawath dewal. Apita edewal godak hithata wadila tiyenne ekale oya TV saha radio tamai ahann abalanna tibbe, Tv eke film yanawa kiyanne edata gewalwata senaga pirila, current eka natnam ita kalin TV battery eka charge karala gennagannawa. School eka gawata enawa ice cream cycle, mama kala tiyenawa 0.50/= biscuit ekata ice cream dala, full biscuit eka 1/=. Habai ehema kewa kiyama badeamaru hadune ne.😀

  • @poshithapathirana4282
    @poshithapathirana4282 6 часов назад +1

    👍 මම 72 නේ....,.😂

  • @kumudinivithanage8959
    @kumudinivithanage8959 День назад +1

    අපෙ අම්මලගෙ කාලෙ නෑගම් ගිහිල්ල ගෙදර ආවට පස්සෙ පොස්ට් කර්ඩ් එකක් යවනව සුවසෙ ගෙදර ආවා කියල. දවස් 3 යනව පොස්ට් කර්ඩ් එක යන්න. 😂😂

  • @wasanthipathirana2733
    @wasanthipathirana2733 4 дня назад +2

    🎉🎉🎉🎉

  • @vishvaj4034
    @vishvaj4034 4 дня назад +2

  • @ydilruk
    @ydilruk 19 часов назад +1

    සුමිත් නිරිඇල්ලගේ මගපෙන්වීමෙන් මේකක බැලුවෙ. බළනකම්ම කට කනේ. මොකද අතීතය සිහිපත් වෙලා. මේකට පොඩි කමෙන්ට් එකකින් උත්තර දෙන්න බෑ. බ්ලොග් පෝස්ට් එකකින්ම උත්තර දෙන්නම්.

    • @ydilruk
      @ydilruk 19 часов назад +1

      ඔයාල දෙන්නට අමතක වෙච්ච දෙයක් කියන්නම්. අර ඩයරි කවරේ පොත් අරං ඉස්කෝලේ යන එක.

  • @dulanjayachandrasekara5300
    @dulanjayachandrasekara5300 3 дня назад +2

    අතීතකාමය

  • @nuvitectutorials7530
    @nuvitectutorials7530 4 дня назад +3

    Ade meka hena athal wadak Nade asiri (Y)

  • @sadunperera999
    @sadunperera999 3 дня назад +2

    Sehena dewal samaanai

  • @MahasenBandara
    @MahasenBandara 4 дня назад +4

    මම 80වේ, හැබැයි හිටියේ නුවර.. නුවර තිබුණේ කොළඹට වඩා අවුරුද්දක් දෙකක් පිටිපස්සෙන්, ඒක නිසා හුඟක් දේවල් relatable.
    අනික අඩියක් ගහන ගමන් බැලුවේ 🤣

    • @awanthimunasinghe
      @awanthimunasinghe 3 дня назад +3

      ඇත්ත නේ. ඔයා හිතන්ඩකො එතකොට අපි. 😂😂

    • @MahasenBandara
      @MahasenBandara 3 дня назад +2

      @awanthimunasinghe 🤣

  • @ashanprabashwara97
    @ashanprabashwara97 2 дня назад

    🌹

  • @nuwanlakshitha2442
    @nuwanlakshitha2442 3 часа назад +1

    සෙල්ලම් බඩු.. රට චොකලට් ඒවා ගැන මතකෙ අවුස්සන්න..

  • @teshaaan
    @teshaaan День назад +1

    Adoo mehema dewaluth tibbada💀👀

  • @rc7200
    @rc7200 День назад +1

    Dan hoyapanko palingu manike.

    • @comedyland573
      @comedyland573  День назад

      ruclips.net/video/AtLxq9noM9k/видео.htmlsi=w8wzv7u9ZWm4T8lY

  • @ashanprabashwara97
    @ashanprabashwara97 2 дня назад

    නාකි හැත්ත

  • @shermilajayasuriya1688
    @shermilajayasuriya1688 4 дня назад +2

  • @lifefunny1455
    @lifefunny1455 4 дня назад +2

  • @pasinduravihara-m1j
    @pasinduravihara-m1j 3 дня назад +2

  • @dilinisharmilafernandomahawadu
    @dilinisharmilafernandomahawadu 3 дня назад +1