Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
🎯🎖 අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට👇👇"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkoutඅතික්‍රමණ පිළිබඳ වැඩි විස්තර මෙතැනින් - intellectii.global/athikramana-faqs/මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - ruclips.net/video/ujrYpnEZtUs/видео.html"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkoutMy Website - intellectii.globalඅතික්‍රමණ පිළිබඳව වීඩියෝ ටෙස්ටිමොනි නැරඹීමට මෙම ලින්ක් එක ඔස්සේ ගොස් එම පිටුවේ පහලට යන්න 👇intellectii.global/online-courses/🚀 ------------------------✴--------------------------- 🚀
Nikan Stranger Things wage
රන්දික සර්..හැම තැනම අතරින් පතර කතාවෙන මෑතකාලීන අනාගත වාග්කතෘවරියක් ලෙස සැලකෙන බාබාවැන්ගා ගැන හෙලිදරව්වක් කරන්නකෝ.. ඒ මතවාදවල සත්‍ය අසත්‍යතාවය පිළිබද. ඔබතුමාගේ විග්‍රහයන් අන් සියල්ලටම වඩා හරවත් නිසා ඔබතුමා මේ පිලිබදව ඉදිරිපත් කිරීමක් කරන ලෙස ඉල්ලා සිටිමි.
❤
4: 4:45 4:45 4:49 4:52 4:58
දෙබිඩි කම උද්ද්ච කම😂😂ගෑනියෙක් බන්😅😅
රාමුවෙ මේ එක Episode එකක් නිර්මාණය කරන්න මෙතුමා කොච්චර වෙහෙසක් දරනවා ඇතිද ❤... ඒ වෙහෙස ගොඩක් වටිනවා අද මේ සමාජය තියෙන තැන දැක්කාමහ ❤.... අද සමාජයට වටින බොහොම ඔබින මාතෘකා වලින් ඔබතුමා මේ කරන්නා වූ වැයම තවත් ශක්තිමතව ඉදිරියට අපේ සමාජයෙ ඇස් විවර වේවා...❤
ස්තූතියි!
then, do "subscribe"
මෙතුමා රටට සමිපතක්❤නැහැ ලෝකයටම❤
මේ කියන දෙබිඩි ගතිය පහුගිය කාලෙ ලංකාවෙ වෛද්‍යවරුන්ගෙත් තිබුණා.PCR ක්‍රමවේදය හොයාගත්තු DR. Kary B.Mullis corona කාලෙ මගේ ක්‍රමවේදය මනුෂ්‍ය සංහතියට විරුද්ධව අවභාවිත කරනවා කියද්දි m - RNA technology එක හොයාගත්තු Dr. Robert Malone ව්‍යාජ වසංගත මුවාව ගැන මනුෂ්‍යත්වය වෙනුවෙන් Bigpharma වලට විරුද්ධව හඬ නගද්දි Kary mullis , Dr. Magufuli ල සත්‍ය වෙනුවෙන් ජීවිත පූජා කරද්දි අපේ ඩොකාල රැගුවෙ උන් සියල්ල දත් වගේ.උදේ හවා මිනිස්සුන්ට ගහගන්න ගහගන්න හොඳම එක කිව්වා.මේවා හොයාගත්තු ක්ෂේත්‍රයේ දැවැන්තයොන්ටත් වඩා A/L වලට science කරපු උන් රැඟුවා. අපි මේවා සාක්ෂි සහිතව කියද්දි විද්‍යාව ගැන මෙලෝ හසරක් නොදත් උන් පවා සියල්ල දත් වගේ අපිට හිනාවුණා.අද මේවා ප්‍රධාන ධාරාවෙ මාධ්‍ය වල කිව්වත් pfizer side effects 1246 ගැන අපි නඩු අංක එක්ක පෙන්නුවා මිනිස්සු පිළිගත්තෙ නෑ.රන්දික අයියත් මේ ගැන නිහඬ පිළිවෙතක හිටියෙ.ඔබට තිබුණා මේ ගැන ගවේෂණයක් කරල බය නැත්නම් ප්‍රසිද්ධියේ කියල ඔබේ රසික ප්‍රජාව ආරක්ෂා කරන්න. ඔබ සත්‍ය දැනගෙන හිටියත් ඔබ මිනිස්සුන්ට කිව්වෙ නෑ.මොකද ඔබ Bigpharma වලට විරුද්ධව ඇත්ත කතාකරන්න බයයි.දෙබිඩි පිළිවෙත අඩුවැඩි වශයෙන් හැමෝම තුළ තිබෙන බව පේනවා.
Mahansiyata prathipalath hambela godak sathutui
ලංකාවේ හැටහුටාමාරක් තියෙන යුටියුබ් චැනල් වලින් බුද්ධිමත් මද්‍යස්ථ මිනිසුන්ගෙ ඉදියෙන්ම තියෙන චැනල් එක රාමුව.. නෙල්‍යාට මෙහෙම හැකියාවක් තිබුනානම් බුදුන් වහන්සේ වැනි අතිශයින් මනස දියුණු අයගෙ කොහොම හැකියාවක් තියෙන්න ඇතිද .. ගොඩක් ස්තූතියි රන්දික වෙන මහන්සියට.
මටත් මුලින්ම හිතුන දේයන්. ස්තුති
සින්දු හදන ඔක්කොම වැඩ පැත්තකින් තියලා මේ Episode එක බලන මං 🙌
👏🏼 👏🏼 👏🏼
💥💥💥
chamath sangeeth ayyyaaa smokio eakka sinduwak oniiiii......
@@Raamuwa15:25 භෞතික විද්‍යඥය කල්පනා කරපු විදිය (කීර්ති නාමය ගැන ඔහු හිතපු විදිය ගැන, මානසික කඹ ඇදීම, නම්බුව ය්කාට ගියත් කමක් නෑ වගේ ඒව) ගැනත් මේ විදියට සඳහන් වෙලා තියනවද? නැත්නම් රන්දික කතාව රසවත් කිරීමට අතින් දාපු එකක්ද?සේරම විද්‍යාඥයන් රජයට ඉතාම සමීප අය ටිකක්, ඒ නිසා මේ ඔක්කොම රංගනයක් වගේ පේන්නෙ. රුසියන් රජයට සමීප තෝරාගත් විද්‍යාඥයන් ටිකක් ඉස්සරහ කරුපු දෙයක් විද්‍යාත්මක ප්‍රවේෂයක් ලෙස විග්‍රහ කිරමින් කරපු මේ RUclips video එක හුදු මුලා කිරීමක් වගේ 😢😢
@@Pelakatiya ado 😂 smokio x manasick 2015 idn balan inne 🥲
අන්තගාමීව දේවල් දෙස නොබලා මැදිහත් සිතකින් බලන්න පුරුදු කරන් එකනම් මරු ...ජය වේවා රන්දික සර් ..❤
නොහිතපු මොහොතක හිතාගෙනම හිටපු මතෘකාවක් ලබූනම දැනෙන සතුට 😌 . ස්තුති රන්දික සර්
❤❤❤ matth nidanayak hambuna
සහතික ඇත්ත ❤❤❤❤
බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ගැනත් වැඩසටහනක් ඕනි
Aniwa aniwa
"මේවා කියන්නේ නිකන් මිනිස්සු නෙවෙයි , ක්ෂේත්‍රයේ වැඩ්ඩෝ, පතාක චරිත" වගේ කියමන් ඇහෙද්දි අමුතු දිරිගැන්වීමක් එනවා එහෙම කෙනෙක් වෙන්න.❤
🌌
තේජාන් බන්ඩාර උබ නම් අමූ මෝඩයෙක්@@thejanbandara9121
පෙරදිග විද්‍යාවන් පිළිබඳව දැඩි අදහසක් තිබූ මා මධ්‍යස්ථ මතධාරියෙකු බවට පත් කලේ රාමුවයි. යම් තැනක දී නූතන විද්‍යාව පිළිබඳව ඇති වූ ප්‍රශ්න ගැටලු පෙරදිග දැනුම් පද්ධතිය ඔස්සේ විමසා බැලීමට මා පුහුණු වූ අතර , පෙරදිග දැනුම් පද්ධතිවල සංගත කාරණා භෞතික විද්‍යාව වැනි පැතිකඩ ඔස්සේ ද විමසීමට පුහුණුව ලැබූ බවත් කිව යුතුය . ඔබ හොද ගුරුවරයෙක් ❤
බොහොම ස්තූතියි මේ කෙමෙන්ටුවට. මධ්‍යස්ථ චින්තකයින් ගොඩ නැඟීම අපේ මූලික අරමුණක්නේ.
අලුත් පරපුරේ තරුණ අයත් ගොඩක් මේ වැඩසටහන් බලනවා කියලා දැනුනාම ඇත්තටම සතුටුයි ගොඩක්... ❤❤. විශේෂයෙන් 2000න් පස්සේ සෙට් එක... ❤. උග්‍ර භෞතිකවාදය සහ රැඩිකල් චින්තනයන්ම කර පින්නාගෙන යන වත්මන් ලෝකයේ ආධ්‍යාත්මය සහ විද්‍යාවට ගෝචර නොවෙන මේ වගේ විෂය පථයන් ගැන ඉගනගන්න සහ දැනගන්න ඔවුන් පුදුම වුවමනාවකින් ඉන්නවා කියන එකත්..., මෙවැනි ආධ්‍යාත්මික කාරණා දැන් දැන් සත්‍ය වෙමින් පවතින බව විශ්වාස කිරීමත් විශාල භාග්‍යයක් ❤💐💐
YA..
මේ වැඩසටහන් බලනකොට තමයි තෙරෙන්නෙ අපි මහන්සි වෙවි ඉගෙන ගන්න දේවල් වලට තියෙන්නේ මොනතරම් අඩු වටිනකමක්ද කියලා, අපි එකතුකර ගන්නේ රුපියල් සත වලට විකුණන්න පුලුවන් දැනුමක්, ඒත් ලෝකේ තියෙනවා තවම හොයාගෙන නැති වටිනාකම මිල කරන්න බැරි දැනුමක්..ලොකය ඇත්තටම දැනුම ගවේෂණය කරන්න ඕන ඒ පිලිබඳව, රාමුව නාලිකාව බලන්න කලින් මාත් පිසික්ස්ම පමණක් විශ්වාස කරපු කෙනෙක් ,ඒත් දැන් පිසික්ස් ගැනත් ලොකු දෙගිඩියාවක් ඇවිත් තියෙනවා..ස්තූති රංදික මහත්මයා කරන මේ සේවයට..
ෆිසික්ස් ගැන දෙගිඩියාවක් ඇති කර ගන්න එපා. ෆිසික්ස් වල සීමාව කවදාහරි මේ දේවල් පැහැදිලි කර ගන්න පුළුවන් තරමට පුළුල් වේවි කියලයි මම හිතන්නේ.
ඔබ තුමාට වැරදි වැටහිමක් ඇවිත් ෆිසික්ස් ගැන විස්වාස කරන්න.එයින් තමා මෙවැනි ගැටලු විසදන්න පුලුවන් එකම නිවැරදි මාර්ගය..එන්න එන්න තව භෞතික විද්‍යාව දියුනු වෙනවා විනා දුර්වල වන්නේ නැත. එවිට මෙිවා විසදන එක තව දුරටත් ගැටලු නොවෙි
@@Raamuwaමට හිතෙනව ෆිසික්ස් වලින් ලෝකය වැටහීම කරගන්න පුළුවන් කම එන්න එන්න වැඩි උනත්, එන්න එන්න ඒ වැඩිවන ප්‍රමාණය අඩුවෙයි කියල.ඒ කියන්නෙ කවදහරි ටිකක් හිරවෙයි කියල (ගමන නවතී කියල ම නෙවෙයි කියන්නෙ).ඒ තැන, ආධ්‍යාත්මික ව හිත දියුණු කරපු අයගෙ අදහස් වලට පටහැනි නොවන උපකල්පනත් සලකා බැලෙන කාලයක් වේවි කියල හිතනව... (විශේෂයෙන්ම විද්‍යාවට ආගමික බලපෑම් අඩුනම්). මොකද ඔබතුමාගෙ අදහස...
@@deshanwijewardana6840 aththak❤️
@@Raamuwa රාජ අනුග්‍රහයෙන් පැනි, නයි promote කරා වගේ ඉස්සරහට එන්න තියෙන කුන්ඩවාල වලට හොද mortivational videos මෙව්ව. ආදරෙයි ❤️
නෙල්‍යා ඇතුළු සියලු දෙනාට හා ඔබතුමා ට බොහොම ස්තුතියි . විශ්වයේ අසිරිමත් බව . 💐විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තුතියි .🙏🙏🙏
😂😂😂
රාමුව කියන්නේ පෙර පිනකට හම්බුනු චැනල් එකක්❤ අදත් සුපිරි අයියේ❤
රන්දික මහත්මයා කරන මේ රාමුව වැඩසටහන අපි හරිම ආසවකින් හා උනන්දුවෙන් බලනවා. වැඩසටහන ආකායත් යම් සිද්ධියක් යථාර්තවාදීව හා සමබරව පැහැදිලි කරදීම අතිවිශිෂ්ටයි. ගොඩක් නොදන්නා කාරණා ඉගෙනගන්න පුළුවන් වයස්බේදයකින් තොරව සෑම කෙනෙකුටම .සුබ පතනවා ඔබතුමාට. Chaos Theory/Butterfly Effect ගැන විද්‍යානුකූල පැහැදිලකිරීමක් සමග වැඩසටහනක් කරන්න කියලා ඉතාම කාරුණිකව ඉල්ලනවා රාමුව වැඩසටහන බලන ප්‍රේක්ෂකයෙක් විදියට. රාමුව වැඩසටහන බලන ඔබ සැමට ජය වේවා..!!
රන්දික මහතා ඒ රුසියානු වචනය හරියටම උච්චාරණය කළා.. комитет государственны безопастности"කොමිටෙට් ගසුදාර්ස්ත්වෙන්නි බෙසපාස්ත්නස්ති" (රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ කොමිටිය)අද ඒක FSB (Federal Service of Safety)
රන්දික මහත්තයා ඒ කියපු වචන ටික මොකක්ද කියලා බලනකොට තමයි මේ comment එක දැක්කෙ ❤
KGB
බොහොම ස්තුතියි ඔබතුමාට මෙවැනි වැඩසටහන් අප වෙනුවෙන් ඉදිරිපත් කරනවාට 🙏
කරන සෑම වීඩියෝ එකක්ම සමබර විග්‍රහයක් ලෙස අපට දායාද කරන ඔබතුමාට මාගේ ප්‍රණාමය ❤.
අවසාන අත්පුඩිය නොඇසීම නිසා මන් තාමත් නෙල්යා කතාවේ අතරමන් වී.........
ස්තුතියි රංදික මහත්මයා 🎉 අදත් සුපුරුදු පරිදි නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්ත. මේ හැමදෙයක්ම ජීවිත කාලෙටම වටින දේවල්. වචනෙන් කියන්න බැරි තරම් වටිනවා මේ දෙන දැනුම. ස්තුතියි නැවතත් ඔබට 🎉❤
ඔබේ වචන ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් තදින් අවධාරණය වෙන සුළුයි.ඇත්තෙන්ම මම බොහොම කැමැත්තෙන් පටන් ගත් තැන සිට අවසානය තෙක් සවන් දුන්නා.බොහෝ දේ මගේ දැණුමට එකතු කර ගත්තා .ස්තුතියි ඔබතුමාට.❤
සිංහලයන් වන අපට නවමු මානයක් පෙන්වා දෙන ඔබතුමන්ට ගොඩක් ස්තුතිය.❤❤❤❤❤ රාමුව ආදරෙයි
මේ එපිය නම් පිස්සුවක් ❤ කැමතිම මාතෘකාවක් 'අදිමානසික හැකියාවන්' පොඩිකාලේ ඉදන්ම මාර උනන්දුවක් තිබ්බේ ඒ side එක ගැන
රාමුව ඇස ගැටෙන්නෙ පින් ඇත්තොන්ට පමණි❤
Subscribe karannath one 🙂
🌹
රාමුව කියන්නේම දැනුම් ගබඩාවක්. කියන්න වචන නෑ. විවිධ වූ මාතෘකා ඔස්සේ දැනුම ආකල්ප සංවර්ධනයට කරන මගපෙන්වීමක් සමගම පුද්ගල චින්තනය රාමුවෙන් ගලවා විවෘත කිරීමටත් මින් මග පෙන්වීමක් කෙරෙනවා. ඉතාමත් සාර්ථක නාලිකාවක්. ඒ වගේම විශිෂ්ටයි.
අදත් සුපිරි මාතෘකාවක් ! නියමයි !❤මේක ඇත්තටම නාටකයක් නොවේ නම්,නෙල්යා කරන පරීක්ෂණ වල Videos වල බොහෝවිට ඇය ආයාසයකින් ද්‍රව්‍යයන් චලනය කරන බව පේනවා. හැබැයි අනෙක් අයව පුළුස්සන ඒවා නම් හරිම පහසුවෙන්. එතනදී හිතාගන්න බෑ සැබැවින්ම චිත්ත ශක්තියද , මොලයේ ශක්තියද එසේත් නැතිනම් ඒ දෙකමද භාවිතා කරන්නේ කියලා. මොලයේ නියුරෝන් බිලියන 100 ක් විතර හෝ ඊට වැඩි.සාමාන්‍ය කෙනෙක්ට වඩා නෙල්යා ගේ නියුරෝන අතර වන electric pulses වල වේගය වැඩිවෙලා හෝ වැඩි කරගෙන මේ දේවල් කරනවා වෙන්නත් පුළුවන්. ඒත් පෙර සූදානම් වෙනවා කියන්නේ වෙනම ධ්‍යානයකට යනව වෙන්නත් පුළුවන්. හැබැයි හෘද ස්පන්ධන වේගය 240 ත් මොලයේ occipital lobe එක 50 ගුණයක් වෙලා ඉන්නවා කියන්නෙම ඒක වෙනමම එකක්. ඒක අහනකොට අපිට track පනිනවා. මොනා වුණත් කතාව ඇත්ත නම් නෙල්යා is a super woman. ඒ වගේම අර උදාර ගෙම්බත් ඉතිහාස ගත වුණා.කියන්න වචන නෑ. රන්දික අයියා. සහෝදරයා ! පට්ට ! සුපිරි. A to Z බැලුවා. ! ජය වේවා. තෙරුවන් සරණයි ! ❤❤❤
රුමේෂ් සර් නිසා තමයි රාමුවට ඇබ්බැහි උනේ thank you sir💪💪
හැමදාම ගොඩක් මහන්සියෙන් තොරතුරු ගේනවට ඔබතුමාට බෙහෙවින් ස්තූතියි. මම රාමුවේ බලපු මුල්ම කාලේ වීඩියෝ එකක් මතක් වුණා ❤
ඇත්තෙන්ම මෙය ඉතාමත් වැදගත් , කලාතුරකින් දැකිය හැකි ඉතාමත් ඉහල විනිවිද භාවයකින් සහ අගයකළ යුතු මට්ටමක මධ්‍යස්ථ භාවයකින් යුක්තව ඉදිරිපත් කරන ලද අතිශයින් ම සිත් අමන්දානන්දයට පත් කරනු ලබන ඉතාමත් රසවත් වැඩසටහනක් බව ඉදිරිපත් කිරිම සිදු කරන ලද මහත්මයාට ගෞරවයක් වශයෙන් සඳහන් කරමි.
මෙලෝ වැඩක් නැති දස දහසක් post මැද අතිශයින් මහන්සි වී කරන ලද ඉතා වටිනා වැඩසටහනක්.නැවත වතාවක් ස්තූතියි රන්දික සහෝ..❤️👍
මන් පොඩි දේවල් ටිකක් කියන්නම් 1.කුන්ඩලිනීය අව්දි වෙන වෙලාවට කොන්දට අකුනක් ගහුව වගේ වෙලා ලොකු වේදනාවක් එනව නෙල්ලියට ඒ පිහිටිම තිබ්බ2.ඔය ඇග ගිනි ගැනීම ඇත්තක් 3. යම් බාන්ඩයක් චලනය කිරීම දස කසීන ප්‍රගුන කල ප්‍රවීනයන්ට කල හැකි වෙන්න පුලුවන් 4.අනීකා සිත පාලනය කිරීම සහ ඊගාවට කියන්න හිතන දේ කියන්න පුලුවන් වීම මේ කරුනු ටික ගොඩක් දුරට යත්‍යයි ඇයි අහන්න එපා දන්නැ නිකන් කිව්වෙ මේ විඩියෝව ඉතාමත් හොදින් කරලා තියනව ❤🙏
සර් ඔබගෙ බුද්දිය පිළිබඳව අපිට හරිම පුදුමාකාර සතුටක්❤❤❤❤❤❤එනීස අපි ගොඩක් දෙවල් ඉගෙන ගන්නවා
දැනුමේ ශක්තිමත් රාමුව සහ රාමුවේ ඇතුලේ සිටින රන්දික මහතාට ජය🎉❤
මොන වැඩේ තිබ්බත් රාමුවෙන් episode එකක් දාපුවම අනිවාර්යයෙන්ම බලනවා.😊😊මොකද ඒක කාලය නාස්ති කිරීමක් වෙන්නෙ නෑ. නව දැනුමක් ජීවිතයට ලබාගන්න පුළුවන්. නිසා.❤
හොල්මන් , අත්ම , අවතාර , යක්ෂයෝ , පෙරේතයෝ වගේ අදෂ්‍යමන බලවේග 👻😈🎃👹 ගැන ලොකු වීඩියෝ එකක් ඕනේ 🔥❤️👍
ඔයා කලින් video එකේදීත් ඕක කිව්වා නේද?😂
මූ පිස්සෙක් බන්,
හොල්මන් කියල ජාතියක් නෑ බන්. නොපෙනෙන ජීවීන් නෑ. ස්කන්දක් තිබෙන ජීවීන් පනයි මේ ලෝකෙ ඉන්නෙ. ශුද්‍ර ජීවීන් පමනයි පියවි ඇසට නොපෙනෙ ජීවීන් විදියට නම් කරල තියෙන්නෙ
@@dulithjayasekara7031 දනකම් කියනවා 😂👍
Moda yakek 😂
මේක බලද්දි මට මතක් උනේම ඉන්දුනීසියාවේ අධිමානසිකලාභියා ගැන රාමුව කරන අපේ සහෝදරයා මුල්ම කාලේ කරපු වීඩියෝ එකක් ඇත්තටම රසවත්,වැදගත් වීඩියෝ..එදා වගේම අදත් සුපිරි..❤❤
සු.පි.රි 😎🔥අවසානෙට අත්පුඩිය ගහන්න අමතක කරන්න එපා. 🙂
මම මේක බැලුවේ දාලා මාස 6ට පස්සෙ අවුරුදු 6ට පස්සෙ කෙනෙක් මේක දැක්කොත් අනිවාර්යයෙන් බලන්න.වටිනවා❤
ඔබ තුමාගෙන් ඉගෙන ගන්නා දේවල් ඉගෙන ගන්න තියෙන දේවල් බොහෝමයි. ජීවිතේ ගරුකරන එක් අයෙක් ඔබතුමා. නිදුක් නිරෝගී දීඝායු වේවා!!!❤
අදත් ගොඩක් හොඳ වටිනා වීඩියෝ එකක් ගොඩක් ස්තූතියි ඔබතුමන්ට 🤗🤗🤗😍😍
කොච්චර වෙහෙසක් දරනවා ඇන්ද මේ විඩියෝ එකක් කරන්න තෙරුවන් සරණයි ඔබ තුමට !
බොහොම ස්තූතියි අන්ත දෙකටම නොගොස් මධ්‍යස්ථව පැහැදිලි කිරීම ගැන.❤
අදත් සුපිරියක්......පිටිපස්සෙ photo එකේ ඉන්න කෙල්ල යොහානි වගේ අයියෙ.........
ස්තූතීයි ඔබ තුමාගේ දැණුම බෙදාගත්තාට..🙏🙏🙏❤
බොහොම ස්තූතියි...එඩ්ගා කේසි හා ඔහුගේ කියවීම් ගැන වැඩසටහනක් කරන්න රන්දික පුළුවන් නම්
මම මෙතුමාට අවු 3 ක ඉදලා කිහිප වාරයක් එඩ්ගා කේෂි ගැන එපිසෝඩ් එකක් කරන්න කියලා කියනව
වටිනවා දෙන්න පුළුවන්නම්
Eya ewa gana hodin hoyala balala karavi.eya awata giyata wadasatahan nokarana nisa.
සංසාර මන්දිර- කියල පරිවර්තන පොතක් කණ්නිමහර සුමංගල හාමුදුරුවෝ ලියලා තියෙනවා . මුල් පොත Many Mensions- Author : ජිනා සර්මිනාරා.. (Gina Cerminara)එඩ්ගා කේසි පර්යේෂණ ආශ්‍රිතව ලියවුනු පොතක්
@@madurangathiloka2256 ඒ පොත මම හත් අට පාරක් කියවල තියෙනවා දෙවැනි පොත The WORLD WITHIN ඒකත් කියවා තියෙනවා ඒකයි වැඩි විස්තර ඇතිව සාකච්චා කරන්න කීවේ
භෞතික විද්‍යාව යම්තාක් දුරට ඉගන ගත්ත කෙනෙක් විදිහට මේ වගේ භෞතික විද්‍යාවෙන් explain කරන්න බැරි දේවල් ගැන වීඩියො කරනව මං ගොඩක් කැමති. ❤Thankyou mr.Randika
ආ.. මොළ ගෙඩියා...👋👋ජයවේවා රන්දික අයියෙ ❤
😂
ඒම කියන්න එපා නෙද
@@NihathaManaya 😂😁
ලෝකයේ මෙහෙම දේවලුතු වුනානෙ කියල දැන ගත්තෙ ඔබතුමා නිසා.... තව කොචිචර දේවල් වෙමින් පවතිනව වෙන්න ඇතිද? ඔබතුමාට ජය❤❤
රාමුව...නිරහංකාර, සැබෑම බුද්ධිමතුන්ට පමණයි ❤
මං අහන්කාරයි ඒත් රාමුව බලනවා ❤️
මං හෙන මෝඩයෙක්. අවසර අවශ්‍යයි මෙය නැරඹීමට මහටානෙනි 🙏🙏
ඔයාගෙ අහංකාරකම දෙවැනි තුන්වෙනි වචන වලින්ද මුග්ධකම තෙවැනි සිව්වෙනි වචන වලින්ද පේනබව අමතක කරන්නත් එපා. රාමුව කියන්නෙ දැනුමේ විවිද පරාසවල මිනිස්සුන්ට ඉගෙනගන්න රස විඳින්න පුලුවන් තැනක්.
මද්‍යස්තව දෙයක් දකින්න පුලුවන් කෙනෙක්ට ගැලපෙනවා
සර්.මේවගේ සිතල යුද්ධය කලේ ඇමරිකාව සහ සොවීයට් දේශය කරපු පරීක්ෂණ,නව සොයාගැනීම්,ඉංජිනේරු විස්කම් වගේ අපි දන්නෙ නැති තව දෙවල් ගැන මේ වගේ සවිස්තරාත්මකව තව වීඩියෝ අර ගෙන එන්න.ස්තුතියි 🤗
ළඟම හිතවතෙක් වගේ රාමුවයි රන්දික මහත්මයයි ❤
අදත් සුපිරි පැහැදිලි කිරීමක්. තව තවත් මෙවැනි වැඩසටහන් ඉදිරියටත් ඕනෙ.
පොඩි ඉල්ලීමක් කරනව. "මේක බලන අය කෝ", "මේකට like කරන්න" වගේ comments දාන අයගෙන්. ඔහොම දැම්මම ඔයාට මොකක් හරි මානසික වින්දනයක් ලැබුනට ඔයා ඒ දාන comment එක නිසා වැදගත් කමක් තියන comments පහලට යනව. ඔයාගෙ මෝඩ වැඩේ තව කෙනෙක්ගෙ දැනුම පහලට දාන්න වැඩ කරන්න එපා plz ❤️💖
ඒකනම් ඇත්ත..අනිත් වැඩකට නැති content තියන u tube චැනල් වල එකතු වෙලා ඉන්න අය වගේ ආදරේ අය කෝ ගගා...අප්පිරියයි
Mama hithanne raamuwee aiyama video ekka ooka kiiwa nam kattiya tikak ahai.... thiyena respect eka nisa.
@@Music.333N boho durta kiyai wage meke hodtm wadi ewage comments
ewa ptta cringe bn
සිරා කතාව
ඔබේ වටිනා වැඩසටහන් දැනුම් සම්භාරයක් . එකක් ඉවරවෙලා ඊළඟ එක එනකන් ඉන්නෙ පුදුම නොඉවසිල්ලෙන් . ඔබට ජයෙන්ජයම වේවා! තෙරුවන් සරණයි !
ඔබගේ ඉදිරිපත් කිරීම හරිම ආකර්ශනීයි
දැන් නම් රාමුවේ Video ඉක්මනට දානවා ඒක නම් නියම වැඩේ ❤❤❤ 🎉️🎉️🎉️😍
ජී බී සේනානායක මහතාට කොළඹ මහජන පුස්තකාලය වගේ තමයි අපි වගේ දැනුම් පිපාසෙන් පෙලෙන අයට හරියනම තැන ❤Raamuwa❤
හැමදාම වීඩියෝව අවසාන වෙද්දි වීඩියෝව මුලදි තිබ්බ අබිරහස නිසා තිබ්බ කුතුහලය සර්ගෙ නිගමනය නිසා නැති වෙලා යනව. ඒත් අද වීඩියෝ එකේ මම බලාපොරොත්තු උනවිදිහටම ලොකු කුතුහලයක් සමගම වීඩියෝවට ඉවර වුණේ..❤රාමුව❤
I was watching all your old videos and u dropped another masterpiece❤❤❤❤ Thank you so much sir,for spending ur valuable time to create videos for usss💚💚💚💚
🙏🏽
විඩියෝ එනකන් බලාගෙන හිටියේ ..ජිවීතේ වගේම තම සිතුවිලි වෙනස් කරගන්න ඕනිනම් මෙන්න ඉතිං විශ්වයම තියේන තැනක් තමයි රාමුව...♥️
ගොඩක් ස්තූතී මහන්සි වෙලා මේ වැඩේ කරනවට. ඒ වගේම රන්දික අයියෙ වෙලාවක් ලැබුනොත් පුලුවන් නම් අනුනාකි, සුමේරියන් ටැබ්ලට් ගැන සීරීස් එකක් කරන්නකො. ✌✌
Notification එක ආවම හරියට වටිනා මැණිකක් ලැබුනා වගේ හැඟීමක් දැනුනා ඒ මැණිකෙ ලස්සන නිසංසලේ බලනකං හරි පරිස්සමට හිතේ තියාගත්තා ❤
අද වෙනස් මතෘකාවක්.❤ රන්දික sir, string theory ගැන අලුත් updates තියෙනවද? ඒ ගැන දැනගන්න කැමතී.රාමුවත් සමග ඉදිරියටම. ❤
මේ videos දාන විදිහට මට නිකමට හිතෙනවා ඔබතුමා ලොකු සමාජය උඩු යටිකුරු වෙන විදිහෙ දෙයක් කරන්න උත්සාහයක් දරන වග.😐❤️(පෙරදිග විද්‍යාව පැත්තෙන්)
බලන්නත් කලින් සුපිරියක් කියලා දන්න නිසා කමෙන්ට් එකක් දැම්මා!!!☺☺
Payak gatha wuna kiyala danune wath na kammali natuwa eka digata ahagena inna puluwan.very interesting and very informative video. thank you sir🎉🎉🎉🎉good luck🎉🎉🎉🎉
දෙ සතියක් පුරාවට මා බලා හිදින්නේ, නව මුහුණුවරක් ජීවිතයට මුසු කර ගැනීමට, ස්තූතියි ගුරුතුමනි. ♥🎯
හරීම රසවත් වීඩියොවක්. බොහෝම ස්තූතියී!
දානකම් බලන් හිටියේ ..... අමතක නොවන RUclips channel eka ❤
Comments දන්නවත් මතක් උනේ නෑ. ඒ තරම් ම රසවත් 🎉🎉🎉❤❤❤
මන් මේ බැලුවෙ බුදුහාමුදුරුවන් එහෙම කොහොම බලවත් ඇත්ද🙂
@@Momojobo උබ වගේ අවජාතකයෝ කොහෙත් ඉන්නවා හැබැයි 😂😂 💩👍
@@adeeshadilshan2500 uba nam genuine raamuaw fan kenek wage 🤣🤣
බුදුන් වහන්සේ වැඩකට නැති බලයවල් වලට කාලෙ නාස්ති කළේ නෑ
බුදු හාමුදුරුවෝ කියලා පොතක් තියෙනවා ගුණසේන එකේ. කියවන්න.
හැමදාමත් වගේ සුපිරියක් අයියා ❤
වැඩ ඇරිලා ආපු ගමන් මේ තියෙන්නෙ බලන්න ආසම විදිහෙ වීඩියෝ❤
මේ වගේම ලංකාවේ ගුරුකම් සම්බන්ද , වරම් සම්බන්ද හරියට කතා කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා . කාගේවත් හිත් රිදෙන්නෙ නැති වෙන්න...කාටවත් හිතාගන්න බැරි කතා ගොඩක් තියනවා...
රෑ අහසේ තරු බලන ගමන් බලන්නෙ ee vibe eka❤
රංදික අයියටත් අධි මානසික බලයක් තියේද මන්දා..මිනිස්සුන්ගේ හිත් කියවන්න.. අපේ හිතේ තියෙන වීඩියෝම කරනවා..❤❤ ආදරෙයි හැමදාම රාමුවට..
බලන්න දෙයක් නැතිව ඉදිද්දි රාමුවෙන් Notification එකක් ආවම🤗🤗
මා රාමුව නාලිකාවේ මූලාරම්භයේ සිටම දැඩි රසිකයෙක් වෙමි.ඔබතුමාගෙන් නාඩි වාක්‍ය පිළිබඳව පූර්ණ විග්‍රහයක් බලාපොරොත්තුවෙමි
Great ❤❤ නාඩි වාක්‍ය ගැනත් ප්‍රමාණවත් දත්ත තිබේනම් episode එකක් කරන්න.
අනිවාරෙන් ❤
අකැමැත්තෙන්, අණ පරිදි උග්‍ර භෞතිකවාදියා ගෙ හෘදය වස්තුව අප්‍රාණික කළත්,ගෙම්බා ගෙ හදවත නතර කරමින් සත්ත්ව ඝාතනය කළ මැය මිය යන්නේද හෘදයාබාධයක් හේතුවෙන් 😮හොඳ video වක් *අපේ රාමුව*💚🙏🏻🌱📚
රාමුව නම් රන්දික❤❤❤රන්දික නම් රාමුව ❤❤❤(අදහස උපුටා ගැනීම - කරුණාරත්න අබේසේකර මහතාගෙන්) ඔබට ජයෙන් ජය ✊✊✊
සමහරවිට අර සිදු වුනා කියපු අනතුරින් නෙල්‍යාට මේ අධිමානසික හැකියාව ලැබුනා වෙන්න පුළුවන්.. මොළයට යම් හානියක් වෙලා එයින් මෙවැනි තත්වයක් ඇතිඋනා වෙන්නත් පුළුවන්.. මේ බොහෝමයක් අධිමානසික ලාභීන්ගේ කතා සමගම ඔවුන්ට සිදු උන යම් ප්‍රභල අනතුරක් පවතිනවා.. බාබා වැන්ගා ටොනේඩෝවකට හසු උනා වැනි.. සමහරවිට මිනිසා තුල ඉන්නා සුපිරි මිනිසා මතුවීමට මෙවැනි යම් යම් අනතුරු හේතු වෙනවා ඇති😊😊
දැනුමෙහි ඉන්ද්‍රජාලික ගමන සොයා යන ඔබට මේක අපුරූ තෝතැන්නක් ...අද අපි බලමු පට් පට් ගාලා රාමුවෙන් .... ඒ වචන ටිකම ඇති ඔලුවට ❤❤
pl htta ynn🤣🤣🤣🤣
බොහොම ස්තුතියි... ඔබ තුමාට ❤️❤️🎉🎉🎉
14:02 Nelya ට කේන්ති ගිය අවස්ථාව ගැන කතා කරනකොට Stranger Things drama series එකේ Eleven ව පෙන්නුවා දැක්කෙ කවුද 🤔 ?
ප.ලි.- 17:46 මොනා උනත් Arutyun Akopyan ගැන කියද්දි නම් බය උනා 😅
😮ඊයේ කියවපු දෙයක් ගැන පැය කීපයකින් මේ වගේ වීඩියෝ එකක් රාමුවෙන් දැක්කම.හිතාගන්න බෑ ස්‍තූතී
බෞද්ධ ☸️ දර්ශනයේ ඇති තාර්කික , අතාර්කික කොටස් ටික ගැන සහා විශේෂයෙන් ම සියල්ල අනිත්‍ය යි කියන කතාව, මේ වගේ නොදියුණු රටවල් වල ඉන්න උන් පටලවාගෙන මන්ද බුද්ධිකයො වගේ හැසිරීම ගැන වීඩියෝ එකක් දාන්න 👍
ඕව කියල දෙන්න කලින් මෙහේ උන්ට මනුෂ්‍ය දහම තේරුන් කරන්න වෙනවා
ඔක්කොටම කලින් ලන්කාවෙ උන්ට ගෝත්‍රිකයෝ වගේ නැතුව මිනිස්සු වගේ ඉන්න උගන්නන්න ඕන 😂
රන්දික සර් හරීම අපූරු වැඩසටහනක් බොහොම ස්තුතියි
මාතෘකාව මොකක් උනත් විඩියෝ එකක් එනකල් ආසාවෙන් බලන් ඉන්නවා....😊❤
දැනට දන්නා හැටියට (මගෙ දැනුමේ ,limit එක අනුවත් - මට තේරෙන විදිහට) මේ වගේ වස්තුන් පාලනය කරන්න පුලුව්න් වෙන්නොන්නෙ ,Fundamental forces 4n...nelya කොහොම හරි මේ බල 4න් 1ක් හෝ කීපයක් manipulate කරන්න විදිහක් හොයාගත්ත වෙන්න පුලුවන්. ඒත් ගුරුත්වය වගේ දෙයක් Focus කරලා manipulate කරන්න තරම් අවකාශයක් තියෙන බවක් හැගෙන්නෙ නෑ. (Doesn't feel likebthe fabric of spacetime can be manipulated that precisely). But graviton වල සත්‍යත්වය ගැන වැඩිදුර පර්යේෂණ වලෛන් ඒකත් වෙනස් වෙන්න පුලුවන් (ability to manipulate gravitones)ඒත් තාප නිශ්පාදනය සන්නයනය Electromagnetic fields වගේ දේවල් හිතද්දි හිතන්න පුලුව්න් පරමාණු ඇතුලේ තියෙන Strong force වගේ දෙයක් වෙනස් කිරීමෙන් කරා කියලා.. දැනට තියෙන දැනුම අනුව වඩාත් plausible explanation එක හැටියට හිතන්න පුලුව්න් නෙල්‍යා ට ඒ වගේ ability එකක තියෙන්න ඇති කියලා..එහෙම නැත්තම් තවත් කිසිසේත් හදුනා නොගත් පදාර්ත/බලයන් Manipulate කරන්න හැකියාව තිබෙන්නත් පුලුවන්. Star Wars වල තිබෙන force concept එක වගේ.. ("The Force is a mysterious energy field created by life that binds the galaxy together. Harnessing the power of the Force gives the Jedi, the Sith, and others sensitive to this spiritual energy extraordinary abilities, such as levitating objects, tricking minds, and seeing things before they happen.")-නිකං හිතට ආපු දෙයක් 🙂🤓
ඔබතුමාගෙ වීඩියෝ එකක් හදන්න කොච්චර මහන්සි වෙනවද කියලා හිතා ගන්නත් අමාරුයි. එක හුස්මට බලන වැඩසටහන් මේවා ❤❤❤
අදත් ජීවිතයට අලුත් දැනුමක් එකතුකල ඔබතුමාට පින් 🙏
සුපිරි චරිතයක් හැමදාම රංදික මාම 🌸
බුදු රජාණන් වහන්සේට ත් කෙනෙකුගේ පෙර ආත්ම බලන්න කෙනෙකුගේ හිතේ හටගන්නා සිතිවිලි කියවන්න ඉර්දී බලය වගේ බොහෝ හැකියාවන් පැවතියා ඒත් ඒ හැමදේම යොදාගත්තේ මනුෂ්‍යයාගේ යහපතට
Stranger Things tv series එකෙත් Eleven ව Train කරේ ඔය වගේ දෙයක් කරන්න නේද කියලා මතක් වුන මම 🎉😂
😅😅😅❤
ඔබතුමාට ජයේන් ජයවේවා ❤❤🎉🎉
අපස්මාරය- EpilepsySeizure - සාමය්‍ය ව්‍යවහාරයේ Fit එක යනුවෙන් හදුන්වන ශරීරය දරදඩු වීම හා වෙව්ලීම වේ...(silent seizures ද ඇත.එහිදි ඔහේ කිසිවක් නොකර නිසොල්මනේ එම පුද්ගලයා සිටියි)නමුත් හැම Seizure එකක්ම epilepsy/අපස්මාරය ලෙස නොසැලකේ....Seizures විවිධ ආකරයෙන් ඇත...Tonic seizureclonic seizuretonic clonic seizure...silent seizuresනමුත් සාමාන්‍ය ව්‍යවහාරයේ මිනිසුන්ට අපස්මාරය ලෙස කියු විට එම තත්වය වැටහේ....ඔබ ගන්න මේ අගනා උත්සහය මා අගයමි♥️
Thank you for the clarification.
අදත් සුපිරි video එකක් ගේනවාට රන්දික sir ට ස්තුතියි 🙏🏻
ඇගේ කොන්දේ ඇති උන වේදනාව පිලිබද සදහන් කරනවිට , කුණ්ඩලීනී ශක්තිය පිලිබද ඔබ කරන ලද video එක මතකයට නැගුනා..........
MatTh😮
අදත් නියම වීඩියෝ එකක්. හැමදාම වගේ ගොඩක් දැනුම තියනව. පොඩි යෝජනාවක් තියනව. අනුනාකි ටැබ්ලට් හා ඒ සම්බන්ද ජීවයේ බිහිවීම සම්බන්දව වීඩියොවක් කරමුද ?
ඔබතුමා ඉදිරිපත් කරන සමහර අදහස් එක්ක නම් තදින්ම විරුද්ධයි හැබැයි බොහොම වටිනා දැනුමක් අපේ මව් භාෂාවෙන්ම ලබා දීම ගැන සතුටු වෙමි ❤️❤️❤️
බුදුදහම සම්බන්ධ දේවල් ගැනනෙ ඔයා කියන්නෙ
ඇයි තදින්ම විරුද්ද.. මොනවද ඒ... 😂
Oya virudda unata api salennena
@@Dhammasl_edඒ ගැනම නෙමෙයි
අනේ කමක් නෑ..😂😂😂
රාමුවකට කොටු නොවී රාමුව බලන්නේ දැනුයි. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි🤗
🎯🎖 අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට👇👇
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
අතික්‍රමණ පිළිබඳ වැඩි විස්තර මෙතැනින් - intellectii.global/athikramana-faqs/
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - ruclips.net/video/ujrYpnEZtUs/видео.html
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
My Website - intellectii.global
අතික්‍රමණ පිළිබඳව වීඩියෝ ටෙස්ටිමොනි නැරඹීමට මෙම ලින්ක් එක ඔස්සේ ගොස් එම පිටුවේ පහලට යන්න 👇intellectii.global/online-courses/
🚀 ------------------------✴--------------------------- 🚀
Nikan Stranger Things wage
රන්දික සර්..
හැම තැනම අතරින් පතර කතාවෙන මෑතකාලීන අනාගත වාග්කතෘවරියක් ලෙස සැලකෙන බාබාවැන්ගා ගැන හෙලිදරව්වක් කරන්නකෝ.. ඒ මතවාදවල සත්‍ය අසත්‍යතාවය පිළිබද. ඔබතුමාගේ විග්‍රහයන් අන් සියල්ලටම වඩා හරවත් නිසා ඔබතුමා මේ පිලිබදව ඉදිරිපත් කිරීමක් කරන ලෙස ඉල්ලා සිටිමි.
❤
4: 4:45 4:45 4:49 4:52 4:58
දෙබිඩි කම උද්ද්ච කම😂😂
ගෑනියෙක් බන්😅😅
රාමුවෙ මේ එක Episode එකක් නිර්මාණය කරන්න මෙතුමා කොච්චර වෙහෙසක් දරනවා ඇතිද ❤... ඒ වෙහෙස ගොඩක් වටිනවා අද මේ සමාජය තියෙන තැන දැක්කාමහ ❤.... අද සමාජයට වටින බොහොම ඔබින මාතෘකා වලින් ඔබතුමා මේ කරන්නා වූ වැයම තවත් ශක්තිමතව ඉදිරියට අපේ සමාජයෙ ඇස් විවර වේවා...❤
ස්තූතියි!
then, do "subscribe"
මෙතුමා රටට සමිපතක්❤නැහැ ලෝකයටම❤
මේ කියන දෙබිඩි ගතිය පහුගිය කාලෙ ලංකාවෙ වෛද්‍යවරුන්ගෙත් තිබුණා.PCR ක්‍රමවේදය හොයාගත්තු DR. Kary B.Mullis corona කාලෙ මගේ ක්‍රමවේදය මනුෂ්‍ය සංහතියට විරුද්ධව අවභාවිත කරනවා කියද්දි m - RNA technology එක හොයාගත්තු Dr. Robert Malone ව්‍යාජ වසංගත මුවාව ගැන මනුෂ්‍යත්වය වෙනුවෙන් Bigpharma වලට විරුද්ධව හඬ නගද්දි Kary mullis , Dr. Magufuli ල සත්‍ය වෙනුවෙන් ජීවිත පූජා කරද්දි අපේ ඩොකාල රැගුවෙ උන් සියල්ල දත් වගේ.උදේ හවා මිනිස්සුන්ට ගහගන්න ගහගන්න හොඳම එක කිව්වා.මේවා හොයාගත්තු ක්ෂේත්‍රයේ දැවැන්තයොන්ටත් වඩා A/L වලට science කරපු උන් රැඟුවා.
අපි මේවා සාක්ෂි සහිතව කියද්දි විද්‍යාව ගැන මෙලෝ හසරක් නොදත් උන් පවා සියල්ල දත් වගේ අපිට හිනාවුණා.අද මේවා ප්‍රධාන ධාරාවෙ මාධ්‍ය වල කිව්වත් pfizer side effects 1246 ගැන අපි නඩු අංක එක්ක පෙන්නුවා මිනිස්සු පිළිගත්තෙ නෑ.
රන්දික අයියත් මේ ගැන නිහඬ පිළිවෙතක හිටියෙ.ඔබට තිබුණා මේ ගැන ගවේෂණයක් කරල බය නැත්නම් ප්‍රසිද්ධියේ කියල ඔබේ රසික ප්‍රජාව ආරක්ෂා කරන්න. ඔබ සත්‍ය දැනගෙන හිටියත් ඔබ මිනිස්සුන්ට කිව්වෙ නෑ.මොකද ඔබ Bigpharma වලට විරුද්ධව ඇත්ත කතාකරන්න බයයි.දෙබිඩි පිළිවෙත අඩුවැඩි වශයෙන් හැමෝම තුළ තිබෙන බව පේනවා.
Mahansiyata prathipalath hambela godak sathutui
ලංකාවේ හැටහුටාමාරක් තියෙන යුටියුබ් චැනල් වලින් බුද්ධිමත් මද්‍යස්ථ මිනිසුන්ගෙ ඉදියෙන්ම තියෙන චැනල් එක රාමුව.. නෙල්‍යාට මෙහෙම හැකියාවක් තිබුනානම් බුදුන් වහන්සේ වැනි අතිශයින් මනස දියුණු අයගෙ කොහොම හැකියාවක් තියෙන්න ඇතිද .. ගොඩක් ස්තූතියි රන්දික වෙන මහන්සියට.
මටත් මුලින්ම හිතුන දේයන්. ස්තුති
සින්දු හදන ඔක්කොම වැඩ පැත්තකින් තියලා මේ Episode එක බලන මං 🙌
👏🏼 👏🏼 👏🏼
💥💥💥
chamath sangeeth ayyyaaa smokio eakka sinduwak oniiiii......
@@Raamuwa15:25 භෞතික විද්‍යඥය කල්පනා කරපු විදිය (කීර්ති නාමය ගැන ඔහු හිතපු විදිය ගැන, මානසික කඹ ඇදීම, නම්බුව ය්කාට ගියත් කමක් නෑ වගේ ඒව) ගැනත් මේ විදියට සඳහන් වෙලා තියනවද? නැත්නම් රන්දික කතාව රසවත් කිරීමට අතින් දාපු එකක්ද?
සේරම විද්‍යාඥයන් රජයට ඉතාම සමීප අය ටිකක්, ඒ නිසා මේ ඔක්කොම රංගනයක් වගේ පේන්නෙ. රුසියන් රජයට සමීප තෝරාගත් විද්‍යාඥයන් ටිකක් ඉස්සරහ කරුපු දෙයක් විද්‍යාත්මක ප්‍රවේෂයක් ලෙස විග්‍රහ කිරමින් කරපු මේ RUclips video එක හුදු මුලා කිරීමක් වගේ 😢😢
@@Pelakatiya ado 😂
smokio x manasick 2015 idn balan inne 🥲
අන්තගාමීව දේවල් දෙස නොබලා මැදිහත් සිතකින් බලන්න පුරුදු කරන් එකනම් මරු ...ජය වේවා රන්දික සර් ..❤
නොහිතපු මොහොතක හිතාගෙනම හිටපු මතෘකාවක් ලබූනම දැනෙන සතුට 😌 . ස්තුති රන්දික සර්
❤❤❤ matth nidanayak hambuna
සහතික ඇත්ත ❤❤❤❤
බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ගැනත් වැඩසටහනක් ඕනි
Aniwa aniwa
"මේවා කියන්නේ නිකන් මිනිස්සු නෙවෙයි , ක්ෂේත්‍රයේ වැඩ්ඩෝ, පතාක චරිත" වගේ කියමන් ඇහෙද්දි අමුතු දිරිගැන්වීමක් එනවා එහෙම කෙනෙක් වෙන්න.❤
🌌
තේජාන් බන්ඩාර උබ නම් අමූ මෝඩයෙක්@@thejanbandara9121
පෙරදිග විද්‍යාවන් පිළිබඳව දැඩි අදහසක් තිබූ මා මධ්‍යස්ථ මතධාරියෙකු බවට පත් කලේ රාමුවයි. යම් තැනක දී නූතන විද්‍යාව පිළිබඳව ඇති වූ ප්‍රශ්න ගැටලු පෙරදිග දැනුම් පද්ධතිය ඔස්සේ විමසා බැලීමට මා පුහුණු වූ අතර , පෙරදිග දැනුම් පද්ධතිවල සංගත කාරණා භෞතික විද්‍යාව වැනි පැතිකඩ ඔස්සේ ද විමසීමට පුහුණුව ලැබූ බවත් කිව යුතුය .
ඔබ හොද ගුරුවරයෙක් ❤
බොහොම ස්තූතියි මේ කෙමෙන්ටුවට. මධ්‍යස්ථ චින්තකයින් ගොඩ නැඟීම අපේ මූලික අරමුණක්නේ.
අලුත් පරපුරේ තරුණ අයත් ගොඩක් මේ වැඩසටහන් බලනවා කියලා දැනුනාම ඇත්තටම සතුටුයි ගොඩක්... ❤❤. විශේෂයෙන් 2000න් පස්සේ සෙට් එක... ❤. උග්‍ර භෞතිකවාදය සහ රැඩිකල් චින්තනයන්ම කර පින්නාගෙන යන වත්මන් ලෝකයේ ආධ්‍යාත්මය සහ විද්‍යාවට ගෝචර නොවෙන මේ වගේ විෂය පථයන් ගැන ඉගනගන්න සහ දැනගන්න ඔවුන් පුදුම වුවමනාවකින් ඉන්නවා කියන එකත්..., මෙවැනි ආධ්‍යාත්මික කාරණා දැන් දැන් සත්‍ය වෙමින් පවතින බව විශ්වාස කිරීමත් විශාල භාග්‍යයක් ❤💐💐
YA..
මේ වැඩසටහන් බලනකොට තමයි තෙරෙන්නෙ අපි මහන්සි වෙවි ඉගෙන ගන්න දේවල් වලට තියෙන්නේ මොනතරම් අඩු වටිනකමක්ද කියලා, අපි එකතුකර ගන්නේ රුපියල් සත වලට විකුණන්න පුලුවන් දැනුමක්, ඒත් ලෝකේ තියෙනවා තවම හොයාගෙන නැති වටිනාකම මිල කරන්න බැරි දැනුමක්..ලොකය ඇත්තටම දැනුම ගවේෂණය කරන්න ඕන ඒ පිලිබඳව, රාමුව නාලිකාව බලන්න කලින් මාත් පිසික්ස්ම පමණක් විශ්වාස කරපු කෙනෙක් ,ඒත් දැන් පිසික්ස් ගැනත් ලොකු දෙගිඩියාවක් ඇවිත් තියෙනවා..ස්තූති රංදික මහත්මයා කරන මේ සේවයට..
ෆිසික්ස් ගැන දෙගිඩියාවක් ඇති කර ගන්න එපා. ෆිසික්ස් වල සීමාව කවදාහරි මේ දේවල් පැහැදිලි කර ගන්න පුළුවන් තරමට පුළුල් වේවි කියලයි මම හිතන්නේ.
ඔබ තුමාට වැරදි වැටහිමක් ඇවිත් ෆිසික්ස් ගැන විස්වාස කරන්න.එයින් තමා මෙවැනි ගැටලු විසදන්න පුලුවන් එකම නිවැරදි මාර්ගය..එන්න එන්න තව භෞතික විද්‍යාව දියුනු වෙනවා විනා දුර්වල වන්නේ නැත. එවිට මෙිවා විසදන එක තව දුරටත් ගැටලු නොවෙි
@@Raamuwaමට හිතෙනව ෆිසික්ස් වලින් ලෝකය වැටහීම කරගන්න පුළුවන් කම එන්න එන්න වැඩි උනත්, එන්න එන්න ඒ වැඩිවන ප්‍රමාණය අඩුවෙයි කියල.ඒ කියන්නෙ කවදහරි ටිකක් හිරවෙයි කියල (ගමන නවතී කියල ම නෙවෙයි කියන්නෙ).ඒ තැන, ආධ්‍යාත්මික ව හිත දියුණු කරපු අයගෙ අදහස් වලට පටහැනි නොවන උපකල්පනත් සලකා බැලෙන කාලයක් වේවි කියල හිතනව... (විශේෂයෙන්ම විද්‍යාවට ආගමික බලපෑම් අඩුනම්). මොකද ඔබතුමාගෙ අදහස...
@@deshanwijewardana6840 aththak❤️
@@Raamuwa රාජ අනුග්‍රහයෙන් පැනි, නයි promote කරා වගේ ඉස්සරහට එන්න තියෙන කුන්ඩවාල වලට හොද mortivational videos මෙව්ව. ආදරෙයි ❤️
නෙල්‍යා ඇතුළු සියලු දෙනාට හා ඔබතුමා ට බොහොම ස්තුතියි .
විශ්වයේ අසිරිමත් බව .
💐විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තුතියි .🙏🙏🙏
😂😂😂
රාමුව කියන්නේ පෙර පිනකට හම්බුනු චැනල් එකක්❤ අදත් සුපිරි අයියේ❤
රන්දික මහත්මයා කරන මේ රාමුව වැඩසටහන අපි හරිම ආසවකින් හා උනන්දුවෙන් බලනවා. වැඩසටහන ආකායත් යම් සිද්ධියක් යථාර්තවාදීව හා සමබරව පැහැදිලි කරදීම අතිවිශිෂ්ටයි. ගොඩක් නොදන්නා කාරණා ඉගෙනගන්න පුළුවන් වයස්බේදයකින් තොරව සෑම කෙනෙකුටම .සුබ පතනවා ඔබතුමාට.
Chaos Theory/Butterfly Effect ගැන විද්‍යානුකූල පැහැදිලකිරීමක් සමග වැඩසටහනක් කරන්න කියලා ඉතාම කාරුණිකව ඉල්ලනවා රාමුව වැඩසටහන බලන ප්‍රේක්ෂකයෙක් විදියට.
රාමුව වැඩසටහන බලන ඔබ සැමට ජය වේවා..!!
රන්දික මහතා ඒ රුසියානු වචනය හරියටම උච්චාරණය කළා.. комитет государственны безопастности
"කොමිටෙට් ගසුදාර්ස්ත්වෙන්නි
බෙසපාස්ත්නස්ති" (රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ කොමිටිය)
අද ඒක FSB (Federal Service of Safety)
රන්දික මහත්තයා ඒ කියපු වචන ටික මොකක්ද කියලා බලනකොට තමයි මේ comment එක දැක්කෙ ❤
KGB
බොහොම ස්තුතියි ඔබතුමාට මෙවැනි වැඩසටහන් අප වෙනුවෙන් ඉදිරිපත් කරනවාට 🙏
කරන සෑම වීඩියෝ එකක්ම සමබර විග්‍රහයක් ලෙස අපට දායාද කරන ඔබතුමාට මාගේ ප්‍රණාමය ❤.
අවසාන අත්පුඩිය නොඇසීම නිසා මන් තාමත් නෙල්යා කතාවේ අතරමන් වී.........
ස්තුතියි රංදික මහත්මයා 🎉 අදත් සුපුරුදු පරිදි නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්ත. මේ හැමදෙයක්ම ජීවිත කාලෙටම වටින දේවල්. වචනෙන් කියන්න බැරි තරම් වටිනවා මේ දෙන දැනුම. ස්තුතියි නැවතත් ඔබට 🎉❤
ඔබේ වචන ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් තදින් අවධාරණය වෙන සුළුයි.ඇත්තෙන්ම මම බොහොම කැමැත්තෙන් පටන් ගත් තැන සිට අවසානය තෙක් සවන් දුන්නා.බොහෝ දේ මගේ දැණුමට එකතු කර ගත්තා .ස්තුතියි ඔබතුමාට.❤
සිංහලයන් වන අපට නවමු මානයක් පෙන්වා දෙන ඔබතුමන්ට ගොඩක් ස්තුතිය.❤❤❤❤❤ රාමුව ආදරෙයි
මේ එපිය නම් පිස්සුවක් ❤ කැමතිම මාතෘකාවක් 'අදිමානසික හැකියාවන්' පොඩිකාලේ ඉදන්ම මාර උනන්දුවක් තිබ්බේ ඒ side එක ගැන
රාමුව ඇස ගැටෙන්නෙ පින් ඇත්තොන්ට පමණි❤
Subscribe karannath one 🙂
🌹
රාමුව කියන්නේම දැනුම් ගබඩාවක්. කියන්න වචන නෑ. විවිධ වූ මාතෘකා ඔස්සේ දැනුම ආකල්ප සංවර්ධනයට කරන මගපෙන්වීමක් සමගම පුද්ගල චින්තනය රාමුවෙන් ගලවා විවෘත කිරීමටත් මින් මග පෙන්වීමක් කෙරෙනවා. ඉතාමත් සාර්ථක නාලිකාවක්. ඒ වගේම විශිෂ්ටයි.
අදත් සුපිරි මාතෘකාවක් ! නියමයි !❤
මේක ඇත්තටම නාටකයක් නොවේ නම්,
නෙල්යා කරන පරීක්ෂණ වල Videos වල බොහෝවිට ඇය ආයාසයකින් ද්‍රව්‍යයන් චලනය කරන බව පේනවා. හැබැයි අනෙක් අයව පුළුස්සන ඒවා නම් හරිම පහසුවෙන්.
එතනදී හිතාගන්න බෑ සැබැවින්ම චිත්ත ශක්තියද , මොලයේ ශක්තියද එසේත් නැතිනම් ඒ දෙකමද භාවිතා කරන්නේ කියලා. මොලයේ නියුරෝන් බිලියන 100 ක් විතර හෝ ඊට වැඩි.
සාමාන්‍ය කෙනෙක්ට වඩා නෙල්යා ගේ නියුරෝන අතර වන electric pulses වල වේගය වැඩිවෙලා හෝ වැඩි කරගෙන මේ දේවල් කරනවා වෙන්නත් පුළුවන්.
ඒත් පෙර සූදානම් වෙනවා කියන්නේ වෙනම ධ්‍යානයකට යනව වෙන්නත් පුළුවන්. හැබැයි හෘද ස්පන්ධන වේගය 240 ත් මොලයේ occipital lobe එක 50 ගුණයක් වෙලා ඉන්නවා කියන්නෙම
ඒක වෙනමම එකක්. ඒක අහනකොට අපිට track පනිනවා. මොනා වුණත් කතාව ඇත්ත නම් නෙල්යා is a super woman. ඒ වගේම අර උදාර ගෙම්බත් ඉතිහාස ගත වුණා.
කියන්න වචන නෑ. රන්දික අයියා. සහෝදරයා ! පට්ට ! සුපිරි. A to Z බැලුවා. ! ජය වේවා. තෙරුවන් සරණයි ! ❤❤❤
රුමේෂ් සර් නිසා තමයි රාමුවට ඇබ්බැහි උනේ thank you sir💪💪
හැමදාම ගොඩක් මහන්සියෙන් තොරතුරු ගේනවට ඔබතුමාට බෙහෙවින් ස්තූතියි. මම රාමුවේ බලපු මුල්ම කාලේ වීඩියෝ එකක් මතක් වුණා ❤
ඇත්තෙන්ම මෙය ඉතාමත් වැදගත් , කලාතුරකින් දැකිය හැකි ඉතාමත් ඉහල විනිවිද භාවයකින් සහ අගයකළ යුතු මට්ටමක මධ්‍යස්ථ භාවයකින් යුක්තව ඉදිරිපත් කරන ලද අතිශයින් ම සිත් අමන්දානන්දයට පත් කරනු ලබන ඉතාමත් රසවත් වැඩසටහනක් බව ඉදිරිපත් කිරිම සිදු කරන ලද මහත්මයාට ගෞරවයක් වශයෙන් සඳහන් කරමි.
මෙලෝ වැඩක් නැති දස දහසක් post මැද අතිශයින් මහන්සි වී කරන ලද ඉතා වටිනා වැඩසටහනක්.නැවත වතාවක් ස්තූතියි රන්දික සහෝ..❤️👍
මන් පොඩි දේවල් ටිකක් කියන්නම්
1.කුන්ඩලිනීය අව්දි වෙන වෙලාවට කොන්දට අකුනක් ගහුව වගේ වෙලා ලොකු වේදනාවක් එනව නෙල්ලියට ඒ පිහිටිම තිබ්බ
2.ඔය ඇග ගිනි ගැනීම ඇත්තක්
3. යම් බාන්ඩයක් චලනය කිරීම දස කසීන ප්‍රගුන කල ප්‍රවීනයන්ට කල හැකි වෙන්න පුලුවන්
4.අනීකා සිත පාලනය කිරීම සහ ඊගාවට කියන්න හිතන දේ කියන්න පුලුවන් වීම
මේ කරුනු ටික ගොඩක් දුරට යත්‍යයි ඇයි අහන්න එපා දන්නැ නිකන් කිව්වෙ මේ විඩියෝව ඉතාමත් හොදින් කරලා තියනව ❤🙏
සර් ඔබගෙ බුද්දිය පිළිබඳව අපිට හරිම පුදුමාකාර සතුටක්❤❤❤❤❤❤එනීස අපි ගොඩක් දෙවල් ඉගෙන ගන්නවා
දැනුමේ ශක්තිමත් රාමුව සහ රාමුවේ ඇතුලේ සිටින රන්දික මහතාට ජය🎉❤
මොන වැඩේ තිබ්බත් රාමුවෙන් episode එකක් දාපුවම අනිවාර්යයෙන්ම බලනවා.😊😊මොකද ඒක කාලය නාස්ති කිරීමක් වෙන්නෙ නෑ. නව දැනුමක් ජීවිතයට ලබාගන්න පුළුවන්. නිසා.❤
හොල්මන් , අත්ම , අවතාර , යක්ෂයෝ , පෙරේතයෝ වගේ අදෂ්‍යමන බලවේග 👻😈🎃👹 ගැන ලොකු වීඩියෝ එකක් ඕනේ 🔥❤️👍
ඔයා කලින් video එකේදීත් ඕක කිව්වා නේද?😂
මූ පිස්සෙක් බන්,
හොල්මන් කියල ජාතියක් නෑ බන්. නොපෙනෙන ජීවීන් නෑ. ස්කන්දක් තිබෙන ජීවීන් පනයි මේ ලෝකෙ ඉන්නෙ. ශුද්‍ර ජීවීන් පමනයි පියවි ඇසට නොපෙනෙ ජීවීන් විදියට නම් කරල තියෙන්නෙ
@@dulithjayasekara7031 දනකම් කියනවා 😂👍
Moda yakek 😂
මේක බලද්දි මට මතක් උනේම ඉන්දුනීසියාවේ අධිමානසිකලාභියා ගැන රාමුව කරන අපේ සහෝදරයා මුල්ම කාලේ කරපු වීඩියෝ එකක් ඇත්තටම රසවත්,වැදගත් වීඩියෝ..එදා වගේම අදත් සුපිරි..❤❤
සු.පි.රි 😎🔥
අවසානෙට අත්පුඩිය ගහන්න අමතක කරන්න එපා. 🙂
මම මේක බැලුවේ දාලා මාස 6ට පස්සෙ අවුරුදු 6ට පස්සෙ කෙනෙක් මේක දැක්කොත් අනිවාර්යයෙන් බලන්න.වටිනවා❤
ඔබ තුමාගෙන් ඉගෙන ගන්නා දේවල් ඉගෙන ගන්න තියෙන දේවල් බොහෝමයි. ජීවිතේ ගරුකරන එක් අයෙක් ඔබතුමා. නිදුක් නිරෝගී දීඝායු වේවා!!!❤
අදත් ගොඩක් හොඳ වටිනා වීඩියෝ එකක් ගොඩක් ස්තූතියි ඔබතුමන්ට 🤗🤗🤗😍😍
කොච්චර වෙහෙසක් දරනවා ඇන්ද මේ විඩියෝ එකක් කරන්න තෙරුවන් සරණයි ඔබ තුමට !
බොහොම ස්තූතියි අන්ත දෙකටම නොගොස් මධ්‍යස්ථව පැහැදිලි කිරීම ගැන.❤
අදත් සුපිරියක්......
පිටිපස්සෙ photo එකේ ඉන්න කෙල්ල යොහානි වගේ අයියෙ.........
ස්තූතීයි ඔබ තුමාගේ දැණුම බෙදාගත්තාට..🙏🙏🙏❤
බොහොම ස්තූතියි...එඩ්ගා කේසි හා ඔහුගේ කියවීම් ගැන වැඩසටහනක් කරන්න රන්දික පුළුවන් නම්
මම මෙතුමාට අවු 3 ක ඉදලා කිහිප වාරයක් එඩ්ගා කේෂි ගැන එපිසෝඩ් එකක් කරන්න කියලා කියනව
වටිනවා දෙන්න පුළුවන්නම්
Eya ewa gana hodin hoyala balala karavi.eya awata giyata wadasatahan nokarana nisa.
සංසාර මන්දිර- කියල පරිවර්තන පොතක් කණ්නිමහර සුමංගල හාමුදුරුවෝ ලියලා තියෙනවා . මුල් පොත Many Mensions- Author : ජිනා සර්මිනාරා.. (Gina Cerminara)
එඩ්ගා කේසි පර්යේෂණ ආශ්‍රිතව ලියවුනු පොතක්
@@madurangathiloka2256 ඒ පොත මම හත් අට පාරක් කියවල තියෙනවා දෙවැනි පොත The WORLD WITHIN ඒකත් කියවා තියෙනවා ඒකයි වැඩි විස්තර ඇතිව සාකච්චා කරන්න කීවේ
භෞතික විද්‍යාව යම්තාක් දුරට ඉගන ගත්ත කෙනෙක් විදිහට මේ වගේ භෞතික විද්‍යාවෙන් explain කරන්න බැරි දේවල් ගැන වීඩියො කරනව මං ගොඩක් කැමති. ❤
Thankyou mr.Randika
ආ.. මොළ ගෙඩියා...👋👋
ජයවේවා රන්දික අයියෙ ❤
😂
ඒම කියන්න එපා නෙද
@@NihathaManaya 😂😁
ලෝකයේ මෙහෙම දේවලුතු වුනානෙ කියල දැන ගත්තෙ ඔබතුමා නිසා.... තව කොචිචර දේවල් වෙමින් පවතිනව වෙන්න ඇතිද? ඔබතුමාට ජය❤❤
රාමුව...නිරහංකාර, සැබෑම බුද්ධිමතුන්ට පමණයි ❤
මං අහන්කාරයි ඒත් රාමුව බලනවා ❤️
මං හෙන මෝඩයෙක්. අවසර අවශ්‍යයි මෙය නැරඹීමට මහටානෙනි 🙏🙏
ඔයාගෙ අහංකාරකම දෙවැනි තුන්වෙනි වචන වලින්ද මුග්ධකම තෙවැනි සිව්වෙනි වචන වලින්ද පේනබව අමතක කරන්නත් එපා. රාමුව කියන්නෙ දැනුමේ විවිද පරාසවල මිනිස්සුන්ට ඉගෙනගන්න රස විඳින්න පුලුවන් තැනක්.
මද්‍යස්තව දෙයක් දකින්න පුලුවන් කෙනෙක්ට ගැලපෙනවා
සර්.මේවගේ සිතල යුද්ධය කලේ ඇමරිකාව සහ සොවීයට් දේශය කරපු පරීක්ෂණ,නව සොයාගැනීම්,ඉංජිනේරු විස්කම් වගේ අපි දන්නෙ නැති තව දෙවල් ගැන මේ වගේ සවිස්තරාත්මකව තව වීඩියෝ අර ගෙන එන්න.ස්තුතියි 🤗
ළඟම හිතවතෙක් වගේ රාමුවයි රන්දික මහත්මයයි ❤
අදත් සුපිරි පැහැදිලි කිරීමක්. තව තවත් මෙවැනි වැඩසටහන් ඉදිරියටත් ඕනෙ.
පොඩි ඉල්ලීමක් කරනව. "මේක බලන අය කෝ", "මේකට like කරන්න" වගේ comments දාන අයගෙන්. ඔහොම දැම්මම ඔයාට මොකක් හරි මානසික වින්දනයක් ලැබුනට ඔයා ඒ දාන comment එක නිසා වැදගත් කමක් තියන comments පහලට යනව. ඔයාගෙ මෝඩ වැඩේ තව කෙනෙක්ගෙ දැනුම පහලට දාන්න වැඩ කරන්න එපා plz ❤️💖
ඒකනම් ඇත්ත..අනිත් වැඩකට නැති content තියන u tube චැනල් වල එකතු වෙලා ඉන්න අය වගේ ආදරේ අය කෝ ගගා...අප්පිරියයි
Mama hithanne raamuwee aiyama video ekka ooka kiiwa nam kattiya tikak ahai.... thiyena respect eka nisa.
@@Music.333N boho durta kiyai wage meke hodtm wadi ewage comments
ewa ptta cringe bn
සිරා කතාව
ඔබේ වටිනා වැඩසටහන් දැනුම් සම්භාරයක් . එකක් ඉවරවෙලා ඊළඟ එක එනකන් ඉන්නෙ පුදුම නොඉවසිල්ලෙන් . ඔබට ජයෙන්ජයම වේවා! තෙරුවන් සරණයි !
ඔබගේ ඉදිරිපත් කිරීම හරිම ආකර්ශනීයි
දැන් නම් රාමුවේ Video ඉක්මනට දානවා ඒක නම් නියම වැඩේ
❤❤❤ 🎉️🎉️🎉️😍
ජී බී සේනානායක මහතාට කොළඹ මහජන පුස්තකාලය වගේ තමයි අපි වගේ දැනුම් පිපාසෙන් පෙලෙන අයට හරියනම තැන ❤Raamuwa❤
හැමදාම වීඩියෝව අවසාන වෙද්දි වීඩියෝව මුලදි තිබ්බ අබිරහස නිසා තිබ්බ කුතුහලය සර්ගෙ නිගමනය නිසා නැති වෙලා යනව. ඒත් අද වීඩියෝ එකේ මම බලාපොරොත්තු උනවිදිහටම ලොකු කුතුහලයක් සමගම වීඩියෝවට ඉවර වුණේ..
❤රාමුව❤
I was watching all your old videos and u dropped another masterpiece❤❤❤❤ Thank you so much sir,for spending ur valuable time to create videos for usss💚💚💚💚
🙏🏽
විඩියෝ එනකන් බලාගෙන හිටියේ ..ජිවීතේ වගේම තම සිතුවිලි වෙනස් කරගන්න ඕනිනම් මෙන්න ඉතිං විශ්වයම තියේන තැනක් තමයි රාමුව...♥️
ගොඩක් ස්තූතී මහන්සි වෙලා මේ වැඩේ කරනවට. ඒ වගේම රන්දික අයියෙ වෙලාවක් ලැබුනොත් පුලුවන් නම් අනුනාකි, සුමේරියන් ටැබ්ලට් ගැන සීරීස් එකක් කරන්නකො. ✌✌
Notification එක ආවම හරියට වටිනා මැණිකක් ලැබුනා වගේ හැඟීමක් දැනුනා
ඒ මැණිකෙ ලස්සන නිසංසලේ බලනකං හරි පරිස්සමට හිතේ තියාගත්තා ❤
අද වෙනස් මතෘකාවක්.❤ රන්දික sir, string theory ගැන අලුත් updates තියෙනවද? ඒ ගැන දැනගන්න කැමතී.
රාමුවත් සමග ඉදිරියටම. ❤
මේ videos දාන විදිහට මට නිකමට හිතෙනවා ඔබතුමා ලොකු සමාජය උඩු යටිකුරු වෙන විදිහෙ දෙයක් කරන්න උත්සාහයක් දරන වග.😐❤️(පෙරදිග විද්‍යාව පැත්තෙන්)
බලන්නත් කලින් සුපිරියක් කියලා දන්න නිසා කමෙන්ට් එකක් දැම්මා!!!☺☺
Payak gatha wuna kiyala danune wath na kammali natuwa eka digata ahagena inna puluwan.very interesting and very informative video. thank you sir🎉🎉🎉🎉good luck🎉🎉🎉🎉
දෙ සතියක් පුරාවට මා බලා හිදින්නේ, නව මුහුණුවරක් ජීවිතයට මුසු කර ගැනීමට,
ස්තූතියි ගුරුතුමනි. ♥🎯
හරීම රසවත් වීඩියොවක්. බොහෝම ස්තූතියී!
දානකම් බලන් හිටියේ ..... අමතක නොවන RUclips channel eka ❤
Comments දන්නවත් මතක් උනේ නෑ. ඒ තරම් ම රසවත් 🎉🎉🎉❤❤❤
මන් මේ බැලුවෙ බුදුහාමුදුරුවන් එහෙම කොහොම බලවත් ඇත්ද🙂
😂😂😂
@@Momojobo උබ වගේ අවජාතකයෝ කොහෙත් ඉන්නවා හැබැයි 😂😂 💩👍
@@adeeshadilshan2500 uba nam genuine raamuaw fan kenek wage 🤣🤣
බුදුන් වහන්සේ වැඩකට නැති බලයවල් වලට කාලෙ නාස්ති කළේ නෑ
බුදු හාමුදුරුවෝ කියලා පොතක් තියෙනවා ගුණසේන එකේ. කියවන්න.
හැමදාමත් වගේ සුපිරියක් අයියා ❤
වැඩ ඇරිලා ආපු ගමන් මේ තියෙන්නෙ බලන්න ආසම විදිහෙ වීඩියෝ❤
මේ වගේම ලංකාවේ ගුරුකම් සම්බන්ද , වරම් සම්බන්ද හරියට කතා කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා . කාගේවත් හිත් රිදෙන්නෙ නැති වෙන්න...කාටවත් හිතාගන්න බැරි කතා ගොඩක් තියනවා...
රෑ අහසේ තරු බලන ගමන් බලන්නෙ ee vibe eka❤
රංදික අයියටත් අධි මානසික බලයක් තියේද මන්දා..මිනිස්සුන්ගේ හිත් කියවන්න.. අපේ හිතේ තියෙන වීඩියෝම කරනවා..❤❤ ආදරෙයි හැමදාම රාමුවට..
බලන්න දෙයක් නැතිව ඉදිද්දි රාමුවෙන් Notification එකක් ආවම🤗🤗
මා රාමුව නාලිකාවේ මූලාරම්භයේ සිටම දැඩි රසිකයෙක් වෙමි.ඔබතුමාගෙන් නාඩි වාක්‍ය පිළිබඳව පූර්ණ විග්‍රහයක් බලාපොරොත්තුවෙමි
Great ❤❤ නාඩි වාක්‍ය ගැනත් ප්‍රමාණවත් දත්ත තිබේනම් episode එකක් කරන්න.
අනිවාරෙන් ❤
අකැමැත්තෙන්, අණ පරිදි උග්‍ර භෞතිකවාදියා ගෙ හෘදය වස්තුව අප්‍රාණික කළත්,
ගෙම්බා ගෙ හදවත නතර කරමින් සත්ත්ව ඝාතනය කළ මැය මිය යන්නේද හෘදයාබාධයක් හේතුවෙන් 😮
හොඳ video වක් *අපේ රාමුව*
💚🙏🏻🌱📚
රාමුව නම් රන්දික❤❤❤
රන්දික නම් රාමුව ❤❤❤
(අදහස උපුටා ගැනීම - කරුණාරත්න අබේසේකර මහතාගෙන්) ඔබට ජයෙන් ජය ✊✊✊
සමහරවිට අර සිදු වුනා කියපු අනතුරින් නෙල්‍යාට මේ අධිමානසික හැකියාව ලැබුනා වෙන්න පුළුවන්.. මොළයට යම් හානියක් වෙලා එයින් මෙවැනි තත්වයක් ඇතිඋනා වෙන්නත් පුළුවන්.. මේ බොහෝමයක් අධිමානසික ලාභීන්ගේ කතා සමගම ඔවුන්ට සිදු උන යම් ප්‍රභල අනතුරක් පවතිනවා.. බාබා වැන්ගා ටොනේඩෝවකට හසු උනා වැනි.. සමහරවිට මිනිසා තුල ඉන්නා සුපිරි මිනිසා මතුවීමට මෙවැනි යම් යම් අනතුරු හේතු වෙනවා ඇති😊😊
දැනුමෙහි ඉන්ද්‍රජාලික ගමන සොයා යන ඔබට මේක අපුරූ තෝතැන්නක් ...
අද අපි බලමු පට් පට් ගාලා රාමුවෙන් ....
ඒ වචන ටිකම ඇති ඔලුවට ❤❤
pl htta ynn🤣🤣🤣🤣
බොහොම ස්තුතියි... ඔබ තුමාට ❤️❤️🎉🎉🎉
14:02 Nelya ට කේන්ති ගිය අවස්ථාව ගැන කතා කරනකොට Stranger Things drama series එකේ Eleven ව පෙන්නුවා දැක්කෙ කවුද 🤔 ?
ප.ලි.- 17:46 මොනා උනත් Arutyun Akopyan ගැන කියද්දි නම් බය උනා 😅
😮ඊයේ කියවපු දෙයක් ගැන පැය කීපයකින් මේ වගේ වීඩියෝ එකක් රාමුවෙන් දැක්කම.හිතාගන්න බෑ ස්‍තූතී
බෞද්ධ ☸️ දර්ශනයේ ඇති තාර්කික , අතාර්කික කොටස් ටික ගැන සහා
විශේෂයෙන් ම සියල්ල අනිත්‍ය යි කියන කතාව, මේ වගේ නොදියුණු රටවල් වල ඉන්න උන් පටලවාගෙන මන්ද බුද්ධිකයො වගේ හැසිරීම ගැන වීඩියෝ එකක් දාන්න 👍
ඕව කියල දෙන්න කලින් මෙහේ උන්ට මනුෂ්‍ය දහම තේරුන් කරන්න වෙනවා
ඔක්කොටම කලින් ලන්කාවෙ උන්ට ගෝත්‍රිකයෝ වගේ නැතුව මිනිස්සු වගේ ඉන්න උගන්නන්න ඕන 😂
රන්දික සර් හරීම අපූරු වැඩසටහනක් බොහොම ස්තුතියි
මාතෘකාව මොකක් උනත් විඩියෝ එකක් එනකල් ආසාවෙන් බලන් ඉන්නවා....😊❤
දැනට දන්නා හැටියට (මගෙ දැනුමේ ,limit එක අනුවත් - මට තේරෙන විදිහට) මේ වගේ වස්තුන් පාලනය කරන්න පුලුව්න් වෙන්නොන්නෙ ,Fundamental forces 4n...nelya කොහොම හරි මේ බල 4න් 1ක් හෝ කීපයක් manipulate කරන්න විදිහක් හොයාගත්ත වෙන්න පුලුවන්.
ඒත් ගුරුත්වය වගේ දෙයක් Focus කරලා manipulate කරන්න තරම් අවකාශයක් තියෙන බවක් හැගෙන්නෙ නෑ. (Doesn't feel likebthe fabric of spacetime can be manipulated that precisely). But graviton වල සත්‍යත්වය ගැන වැඩිදුර පර්යේෂණ වලෛන් ඒකත් වෙනස් වෙන්න පුලුවන් (ability to manipulate gravitones)
ඒත් තාප නිශ්පාදනය සන්නයනය Electromagnetic fields වගේ දේවල් හිතද්දි හිතන්න පුලුව්න් පරමාණු ඇතුලේ තියෙන Strong force වගේ දෙයක් වෙනස් කිරීමෙන් කරා කියලා.. දැනට තියෙන දැනුම අනුව වඩාත් plausible explanation එක හැටියට හිතන්න පුලුව්න් නෙල්‍යා ට ඒ වගේ ability එකක තියෙන්න ඇති කියලා..
එහෙම නැත්තම් තවත් කිසිසේත් හදුනා නොගත් පදාර්ත/බලයන් Manipulate කරන්න හැකියාව තිබෙන්නත් පුලුවන්. Star Wars වල තිබෙන force concept එක වගේ.. ("The Force is a mysterious energy field created by life that binds the galaxy together. Harnessing the power of the Force gives the Jedi, the Sith, and others sensitive to this spiritual energy extraordinary abilities, such as levitating objects, tricking minds, and seeing things before they happen.")
-නිකං හිතට ආපු දෙයක් 🙂🤓
ඔබතුමාගෙ වීඩියෝ එකක් හදන්න කොච්චර මහන්සි වෙනවද කියලා හිතා ගන්නත් අමාරුයි. එක හුස්මට බලන වැඩසටහන් මේවා ❤❤❤
අදත් ජීවිතයට අලුත් දැනුමක් එකතුකල ඔබතුමාට පින් 🙏
සුපිරි චරිතයක් හැමදාම රංදික මාම 🌸
බුදු රජාණන් වහන්සේට ත් කෙනෙකුගේ පෙර ආත්ම බලන්න කෙනෙකුගේ හිතේ හටගන්නා සිතිවිලි කියවන්න ඉර්දී බලය වගේ බොහෝ හැකියාවන් පැවතියා ඒත් ඒ හැමදේම යොදාගත්තේ මනුෂ්‍යයාගේ යහපතට
Stranger Things tv series එකෙත් Eleven ව Train කරේ ඔය වගේ දෙයක් කරන්න නේද කියලා මතක් වුන මම 🎉😂
😅😅😅❤
ඔබතුමාට ජයේන් ජයවේවා ❤❤🎉🎉
අපස්මාරය- Epilepsy
Seizure - සාමය්‍ය ව්‍යවහාරයේ Fit එක යනුවෙන් හදුන්වන ශරීරය දරදඩු වීම හා වෙව්ලීම වේ...
(silent seizures ද ඇත.එහිදි ඔහේ කිසිවක් නොකර නිසොල්මනේ එම පුද්ගලයා සිටියි)
නමුත් හැම Seizure එකක්ම epilepsy/අපස්මාරය ලෙස නොසැලකේ....
Seizures විවිධ ආකරයෙන් ඇත...
Tonic seizure
clonic seizure
tonic clonic seizure...
silent seizures
නමුත් සාමාන්‍ය ව්‍යවහාරයේ මිනිසුන්ට අපස්මාරය ලෙස කියු විට එම තත්වය වැටහේ....
ඔබ ගන්න මේ අගනා උත්සහය මා අගයමි♥️