Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
🎯🎖 අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට👇👇"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkoutMy Corporate Training Programs - intellectii.global/training-programs/New Website - intellectii.globalමාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - ruclips.net/video/ujrYpnEZtUs/видео.htmlමගේ අනිත් RUclips නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe🚀 ------------------------✴--------------------------- 🚀
@Raamuwa අන්තර්ජාලය ක්‍රියාත්මක වන ආකාරය ගැන මේ වගේ වීඩියෝ එකක් කරන්න pls
මම රාමුව ගෲප් එකට ප්‍රශ්නයක් දැමිමා , කළුවර කියන්නෙ මායාවක් ද කියල, තාම approve වෙලා නෑ
AuD 15 kiyanne Sri Lankan rupees walin keeyk withrd kiyannko
2300ක් විතර.
Athikramana patamalawata salli gewanna oneda sir?
නිවාඩු ඉවර වෙලා comeback එකක් පට්ටම මාතෘකාවකින් ❤️
Thank you Malli. We really need to have a chat.
ravindu sir
*_Ravindu sir_* 😍
රවිදු සර්🤟🤟🤟🤟🤟🤟
Ape sir.....❤️
ටෙස්ලා ගැන මමත් හිතාගෙන හිටපු මතයන් කීපයකටම කඩු පහරක් වැදුනා.. සුන්දර ඉදිරිපත් කිරීමක්.. තර්කානුකූල හෙලිදරව් කිරීමක්...
වෙන රටක ජිවත් වෙමින් අපිවගේ අය සදහා දැනුම ලබාදීමට තේරෙන සිංහලෙන් කතා කරන එක ගැන ගොඩක් ස්තුති. සිංහල සහ ඉංග්‍රීසි බාෂාව කලවම් කරමින් කතා කරනවිට හරියටම නොතේරෙන විශාල පිරිසක් ඇත. ඒවගේ අයවෙනුවෙන් ඔබගේ නිහතමානී බෂා හැසිරවීම අගය කරනවා සහෝදරයා. ඔබට ජය..
💪
මටම ලැජ්ජයි. ගොඩක් දේවල් හොයන්නේ නැතුව මාත් පන්ඩිතයා වගේ ටෙස්ලා ගැන හෙන පන්ඩිත කතා කිව්වා කට්ටියට. වෙලාවට ඇත්ත දැන ගත්තේ. ස්තූතියි ඔබ තුමාට
මුදල් මත වේගයෙන් දුවන ලෝකයේ, අප වෙනුවෙන් සත්‍යය සොයා ඇති සැටියෙන් නොමිලේ ලබාදෙන ඔබට ගොඩක් ස්තුතියි, ගොඩක් දේවල් පැහැදිලි උනා.
අයියගෙන් මම ඉල්ලපු වීඩියෝ එකක්❤️ දැනුම පිපාසය නිවන ඒ පින්කමට අයියට ගොඩක් පින්.
අම්මෝ පැයයි විනාඩි හතලිස් පහයි. මාසයක් නොකා ඉදලා කෙලින්ම අමෘතය හම්බුනා වගේ ❤️🔥
පට්ට උපහැරනෙ!
Attac🖐😍
nicola tesla wage porak wage oya! keep up
අංශක 360 කට වෘත්තයක් බෙදා ගැනීමට අතීතයේ නැඹුරු වුනේ, වෘත්තයක් සමාණ කොටස් හතරකට බෙදීම කෝණ මාණයක් නොමැතිව කළ හැකි වන,ලෙසටම වෘත්තයක් සමාණ කොටස් 6 කට බෙදීමද කෝණ මාණයක් නොමැතිව සිදුකිරීමට ඇති හැකියාව හඳුනාගත් අතීත ගණිතඤයන් හඳුනාගෙන 6න් සහ 4 න් බෙදිය හැකි මෙන්ම පෘථිවිය සූර්‍ය්යා වටා භ්‍රමණය වීමට ගතවන කාලයට වඩාත් සමීපතම සංඛ්‍යාව ලෙස යොදාගත හැකි බව වටහා ගැනීමයි.
අපෙ රටෙ දැනුම හඹාගෙන යන මිනිස්සුගෙ හිතළු වලටනම් ලොකු පහරක්.දැනුම හොයන අයගෙ හිතේ ලොකු ඉඩක් තිබ්බ පුද්ගලයෙක් ටෙස්ල කියන්නෙ .ඇත්ත නීරස උනත් අවිවාදයෙන් තොරව මේක පිලිගන්න පුළුවන් විදිහට ඉදිරිපත් කිරීම ගැන ස්තූති උබ තුමාට.💖
මේ කරන කැපකිරීමට සර්ගේ ප්‍රඥාව තව තවත් දියුණු වේවා!🙏
it s already developed by you 😂😂✨✨
ලක්මාලි වීරසූරිය මැඩම් අපේ පසලෙ විද්‍යාව ගුරුවරියයි මා විද්‍යාව ඉගෙනුම ලබාගත් ගුරුවරුන්ගෙන් විද්‍යාව පැහැදිලිවම උගන්වන ගුරුතුමිය ඇයයි. එතුමිය ඔබතුමාගෙන් ඉගෙනුම ලබා තිබෙන එක ගැන සතුටුදායකයි
ඉතාමත් මහන්සියෙන් වතුර ඇදලා ඒ ගහපු වතුර බාල්දි දෙකට බොහෝමත්ම ස්තුතියි සර් ❤️😁
😂😂😂😂
මෙච්චර ලොකු content ටිකක් නිවැරදිව හොයාගෙන විශ්ලේෂණය කරලා ,මැදිහත් ලෙස එළිදැක්වීම අතිවිශිෂ්ටයි.බොහොමත් පින් අපි රැවටිලා හිටපු බොහෝ මතවලට සියුම්ව ලබාදුන්න ටොක්කට ❤️🔥✨️
how did it valued you ?
369 හොයපුම මාතෘකාවක්... බෙහෙවින් තුති සර්...⚡⚡⚡
නිකොලා ටෙස්ලා ගැන තළු මරන මේ වගේ කතා ගණනාවක් ලඟකදි මට අහන්න ලැබුනා. ඒකයි මේක දැකපු ගමන් බැලුවෙ...ඉතා මහන්සියෙන් තොරතුරු හොයල,ඒකට රස වගේම ගුණ වචනත් දාලා...වතුර බාල්දියක් කොහොම වෙතත්...නැත්තටම නැති වෙන්න සුනාමියක් අතෑරල තියෙනව...බොහොම අගෙයි සහෝදරයා...සුභපැතුම්....@
නිකොලා ටෙස්ලා විදියටම කතාන්දර තියනවා හිට්ලර් ගැන.."ඇඩ්රිනලීන් එන්නත් කරපු හෝ ශරීරයේ යම් කිසි ආකාරයකින් උත්තේජනය කරපු හමුදාවක් ඔහුට සිටි විදියෙ කතා හෝ වාර්තා " හිට්ලර් ගැනත් මේ වගේ දිග එපිසොඩ් එකක් ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා
ටෙස්ලා පිළිබදව සොයමින් සිටි තොරතුරු දැන ගැනීමට හැකි වුණා.. ස්තූතියි ඔබට...
පැය දෙකක content තියාගෙන editing පැත්තෙන් දීල තියන ගේම දැක්කම ඇග හිරි වැටිලා ගියා 🔥🔥 මාරම අර්ථවත් episode එකක් 🔥
ow bn .. intro ekanm supiri,,
Sira ah🥵 krn eka thm danne eke katta
@@sathyajithwickramasingha5426 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢p😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢p😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢p😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮p😢pp😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢p😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢i😢😢p😢😢😢😢😢😢😮😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢p😢😢😢😢😢😢😢😢😢😢😢😢p😢😢p😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢p😢😢😢p😢😢😢😢😢😢😢😢😢😢p😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢p😢😢😢😢😢😢😢😢😢p😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢p😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢p😢😢😢😢😢😢😢😢😢😮😢😢😢😢😢😢😢p😢😢😢😮😢😢😢p😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢p😢😢p😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢p😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢p😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢i😢😢😢😢😢😢😢😢😢p😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢p😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢p😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
ලෝකයේ සත්‍ය සොයා යන්නන්ට රාමුව තරම් පාරාදීසයක් තවත් නොමැත. ස්තූතියි ඔබගේ කැපකිරීමට! 🙏❤️
without clue s how did you prove
😜😝😝
පෙරදිග සහා ලංකාවේ තිබ්බා කියන විද්‍යාව සහා දැනුම , ( පුස්කොළපොත්) බටහිර රටවල් වලට අරන්ගිහින් ඒ වලින් නව විද්‍යාත්මක සොයගැනීම් (ගුවන්යානා වැනි) කරනවා කියන කතාවේ සත්‍ය සහා අසත්‍ය ගැන මේ වගේ වීඩියෝ එකක් දාන්න 👍❤️🔥
ඔබ තුමා මාතුල ටෙස්ලා වෙත තිබූ හැගීම වෙනස් කරපු නිසා ලංකාවම කතාවෙන රාවණා ගෑන මෙවැනි වීඩීයෝවක් කරන ලෙසට ඉල්ලා සිටිමි
ගිමන් හැරීමට ගත් කාලය පාඩුවක් නෑ වගේ,, ගොඩාක් කල් ඉඳන් ඉල්ලපු ඉල්ලීමක් ඉටු කරලා ❤️❤️
Maths වල මම හොය හොයා හිටපු පාර්ට් එකක් සිංහලෙන්ම 😍 ඇත්තෙන්ම මාරම වටින වැඩක් ❤️
රංදික අයියගේ වීඩියෝ බලනකොට එක දෙයක් හොදටම තේරෙනවා (බුද්ධිමත්+ගුප්තයි)
Brainscper එකට ජොයින් උනානම්, ගුප්ත"" යි කියන වචනය... අයින් වෙලා, ඔයා දාන්නේ, විශිෂ්ටයි, ස්තුතියි... කියන වචන මිත්‍රයා.
@@disebleyoutuber3792 කොහොමද join වෙන්නෙ
wz kollek 💪
හැමදාම වගේ බොහෝ දෙනාට අඳුරෙන් එලියට ඒමට අත්වැලක් වන ඔබගේ මේ අති විශිෂ්ට මෙහෙවර ඉතා අගයමි...
Elon Musk, Tesla නම භාවිතා කිරීම ගැනත් යමක් සදහාන් කලා නම් වටිනවා කියලා හිතනවා ..... වැඩිය සොයා බලපු නැති චරිතයක් උනත්, නිකොලායි ටෙස්ලා ගැන පැය දෙකකට අඩු කාලයකින් හොඳ දැනුවත් වීමක් උනා....බොහෝම ස්තුතී.
Tesla නිර්මාතෘ elon mask නෙමෙයි මිත්‍රයා. හොයලා බලන්න ❤
නිකලෝ ටෙස්ලා ගැන මම හිතන් හිටපු ගොඩක් වැරදි දේවල් නිවැරදි කළාට ඔබ තුමන්ට මගේ ස්තුතිය.ඔබ තුමා කරන මෙම සමාජ මෙහෙවර හා ඔබ තුමාගේ අනෙක් සියලුම වඩා සර්වප් ප්‍රකාරකරයෙන් සාර්ථක වේවා
Happy about you.
@@susilgunaratne4267 thank you 🤗
අද සිට නැවතත් එහෙනම්, දැනුම සොයා යන ගමනට !! සාදරයෙන් පිළිගන්නවා රාමුවට!❤
❤️😍
he he he
මසක් පමණ කාලයක් තුළ ඇති වූ ඒ දරුණු පිපාසය නිවා දැමුවාට බොහෝමත්ම ස්තුතියි 🙏👍🔥🔥
Aparade.Wathura tikak bonna thibbe
🤣
Ane uba wage harakek me buruwa teslatath wada danne monawada
📺 අද :- 2022 - 08 - 09( 1.30a.m) - 268k sub .....☘️ මේක තමා මේ channel එකේ මම මුලින්ම බලපු video ව. Sir, ඇත්තටම විශිෂ්ඨයි. A/L කරන මම වැඩිපුරම බලන්න කැමති youtube channel අතරට මේ channel එකත් එකතු උනා. මේ කරන කැපකිරීමට sir ට ගොඩක් පින්.තෙරුවන් සරණයි sir.කොහොම හරි ඉතිරි videos 67 ත් බලන්න ඕන.
අනේ අයියේ පිං සිද්ද වෙනවා... "පාඩම් කරන දේ හොදින් මතක තියගන්න පුලුවන් ක්‍රම" ගැන video එකක් කරන්නකෝ ❤️🙏🙏
Hitha ekthan kirimata purudu wenna oluwa eka thanaka thiyaganna purudu wenn
රාමුවේම භාවනාව හා මොලේ ගැන වීඩියෝ දෙකක් තියෙනවා ඒ ටික බලන්න
ටෙස්ලා බ්‍රිතාන්‍යයේ පුරාවිද්‍යා පැරණි ලිපි ගොඩ කාලයක් ගොඩක් මහන්සියෙන් කියවපු කෙනෙක් ඔහුට ගොඩක් භාෂාවන් පුළුවන් ඇත්තටම ඔහු මේ ලොකෙට සම්පතක් . නමුත් ඔහුගේ අගය ලොකයට වැඩක් නැති උනා British Ancient Articles Magazine එකෙ පොඩි විස්තරයක් තිබේ ඔහු ගැන . අද විඩියෝ එක සුපිරි 👍
1:45:17 දිග episode එකක්...😍😍බොහොම ස්තුතිය ඔබතුමාට,ඔබගේ මහන්සියට.....❤🙏💐🤩
කාලෙකින් පසුව තිබුන ලොකු පිපාසයක් නිවීගියාවගේ අලුත් මුහුනුවරක් love it 😍😍
මෙහෙම presetation එකක්නම් ජීවිතේට දැකලා නෑ❤️❤️❤️ . කොටින්ම උපාධි අරවා මේවා තියනවා කියන ඈයොන්ට වඩා පට්ටම advanced
ගහපු පොඩි වතුර බාල්දි වලින් සෑහෙන මඩ ටිකක් හෝද ගත්තා🔥පට්ට ස්තූතියි අයියට❤️
ඔයා මරම දක්ශයි අයියේ..ඒ වගේම ඔයාගේ චැනල් එකේ තමා ලංකාවේ යූ ටියුබ් චැනල් වලින් ප්‍රශ්ණයක් පිලිබද සම්පූර්ණ ඇත්තම දැන ගන්ඩ පුලුවන් චැනල් එක
මම ආසම චරිතයක් තමා ටෙස්ලා කියන්න්නේ 😌😌😌😌😌. ඒවගේම සර් ඔයාගේ වීඩියෝ එකක් එනකං බලං ඉදියේ ගොඩ දවසක ඉදං ❤️❤️❤️❤️❤️❤️
දැනුනේ බොහෝ කලකින් මුන නොගැසුණු මිත්‍රයෙකු හමු වූ ලෙසකි...... ❤️
550 help ekk denna brother video ekak dekak balalama
රාමුව ඇත්ත වශයෙන් හරිම ලස්සන අතිතය අපට කියාදෙන ඔබට ස්තුතියි මම ටෙස්ලා ගේ මෙම 369 ක්‍රමය ඉතා අශාවෙන් බලනවා
episode එක බලලා තෙරුන් ගන්න දවසක්ම ගත කළා.හරිම ආසාවෙන් තිබ්බ කරුණු අහගෙන හිටියේ.ඒත් එක්කම ආපු කෘතුහලය තමා අංශුත්වරක යන්ත්‍ර සහ ඒ පිළිබද ඉතිහාසය. පුලුවන්නම් ආදරයෙන් ඉල්ලීමක් කරනවා අඩුම විනාඩි 20ක හරි episode එක්කරන්න කියලා. wish you very all the best 💖 sir.බුදුසරණයි
සුපිරිම 👍👍👍 උගන්වනවා නෙමේ පොවනවනේ 🙏👍🥰 අම්මපා මට මේ වගේ ගුරුවරයෙක් හිටියනම්. 🤩
මාසෙකට පස්සේ පළවෙනි එකම සුපිරියක් . 🤟❤️
කියන්න දෙයක් නෑ සුපිරිම සුපිරි මම 369 කලා නමුත් ඒ හැම දෙයකින්ම කරන්නේ හිත තමන්ගේ අරමුන කෙරෙහි ඒකාග්‍ර කරන එක තමයි ලොකු දෙයක් නෑ 369 සහ 55 මේ හැම දෙයක්ම නම් විතරයි ගොඩක් ස්තූතියි ඔබට ඒක දීලා තියෙනවා ඇඩෙන්න
මැදහත්ව සිතන්නට පුරුදු කරන රාමුවට ස්තූතියි ‼‼🥰❤
තියපු විශ්වාසය රැක්කා කිව්වොත් නිවැරදියි.නව මුහුණුවරක් ආරම්භ ය.💪♥️
ආකර්ෂණ නිතිය ගැන වීඩියෝ එක වගේම මේ වීඩියෝ එකත් මනස මාර විදියට හිතන්න යොමු කලා,නැවත පැමිණීම හරිම ප්‍රශංසනිය යි. බොහොම ස්තුතියි sir ❤️💪
adi mathra
අනේ එනකම් බලන් හිටියෙ ......පණත් හරි රාමුවත් හරි.ස්තූතියි ❤️
369 අති සාර්තකයි. මට ගොඩක් ප්‍රස්න තිබුනා ගොඩවෙන්න බරි නමුත් දන් හරි. ඔබට ජය. ටෙස්ලා ජිවතුන් අතර නතත් ඔහුට ඉස්තුතියි
ඔළුව ඇතුලේ විකාර වෙලා තිබුණ දෙයක් ඔබ තුමා විසඳුවා. බොහොම ස්තුතියි දැන් ඔලුව නිදහස් 🥺💯❤️🙏
අම්බෝ . දැක්ක ගමන් ආවෙ❤️❤️.මාරම සතුටුයි අද නම් 🤗🤗. 1.45 h කියලා දැක්කම සතුට දෙගුණ උනා.......
1h 45minඅම්මෝ දැනුන සතුට.....😍RAMUWA❤
ඉතාමත් මහන්සියෙන් සෑදු වටිනා video එකක්.කරුනු පමන්ස්ක් නෙමෙයි video editing හැම දේම. සුපිරි සර්.
ගොඩක් හොඳ විදිහට පැහැදිලි කරා ගොඩක් දේවල්. තාර්කිකව හිතලා බුද්ධිමත් විදිහට විසඳුම් හොයලා තියෙනවා. මේ video එක සඳහාම බොහෝ තොරතුරු අධ්‍යනය කරලා තියෙනවා. Highly Appreciate your work ❤❤👌
අදාළ තැනට හරිම ඇණේ ගහල ප්‍රෙසර් ගන් එහෙකින් ම වතුර අල්ලලා පාසි ගැලෙවිල යන්න😍මාත් කල්පනා කරලා තිබ්බා ඇයි දහයෙන් නවත්තලා තිබ්බේ කියලා. අද තමයි හරියටම තේරුනේ. මාසයක විවේකයක් ගත්තට මේ වීඩියෝ එකටම ගොඩ කාලයක් ගිහින් කියලා පේනවා. 💙ටෙස්ලා ගේ ආරොන් මාමලා ලංකාවේ ඉන්න බටුස් ෆැන් ලා වගේ😄අලුත් ඉන්ට්‍රෝ එකත් පහරක්..✨ස්තූතියි🌱✌️
දීර්ඝ නිහඩියාව අනෝරා වැස්සක් අරන් ඇවිත්❤️❤️❤️
තවත් එක් මිත්‍යාවකින් සමාජයක් ගලවාගත් වගයි..❤🔥
කතාකරන්නම ඕනි පොයින්ට් එකක් 👏👏👏 බොහොම ස්තුතියි අද පැය දෙකක්💖💖💖💖
රෑ දෙකට නිසොල්මනේ , විඩියෝව නරඹන අතරවාරයෙ ඔබට ජය පතන්නට තැබු සටහනයි මේ, රාමුව ඔබට ජය ❤️❤️❤️❤️
දෙයියන්නේ..! 😮🚫මම ඉදලා තියෙන්නෙම, ෆැන්ටසියේ....😑🤔යථාර්ථය ට යන්න පාර ටිකක් පැහැදිලි උනා. (ටිකක්.)ඔබතුමාගේ මේ වැඩ කටයුතු ඇතුළු සියල්ල සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මාත් දැන් වෙනස් වෙනවා හොද විදිහට්Thank you sir.
මසෙකට ආසන්න කාලයක ගිමන් හැරීමෙන් පසුව නැවතත් දීර්ඝ episode එකක් සමග . අම්මෝ දැනෙන සතුට 🔥🔥❤❤😍😘
අපි ඉන්නේ ස්ටිමියුලේශන් එකක් ගැන කියලා කරපු වීඩියෝ එක..මරු..ඒක ඇත්තටම ඔප්පු කරන්න පුලුවන්..ටිකක් හොයලා බැලුවහම..හිතාගන්න බැරි හේතු ගොඩක් හම්බවුණා....ඇත්තටම මෙහෙම වීඩියෝ කරන එක මරු....
මිත්‍යා මතවාද වවලට ගහපු පරමාණු බෝම්බයක්..තෙරුවන් සරණයි ..
atomic
පැය දෙකකට ආසන්න වැඩසටහන film එකක් වගේ ඇහුවා ... සුපිරි ...
12 පාදයෙන් ගනං හැදීමෙදි ගනිතය ලේසි වෙනවා කියලා කිසිම මූලාශ්‍රයක් නැතුව මම මගේ සහෝදරයො එක්ක තර්ක කරල තියනවා. සෑහෙන හිතල හිතල මම ඒක තනියම හොයාගත්තෙ 🤣. මොකද 12 ට සාදක වැඩි නිසා. රන්දික සහෝදරයා කිවුවා ගනිතඤයො කියනව කියලා. එතකොට මම ගනිතඤයෙක්ද? 😂😂😂. මගේ ජීවිතේ පලවෙනි වතාවට වෙනකෙනෙකුගෙන් මම ඇහුවෙ රන්දික සහෝදරයා මේක කියද්දි මේ 12 පාදය ලේසි කතාව 😍
දෙනකොට දීලා තියෙනවා සුපරිපරි ඉතිරි වෙන්න.😁 අද වීඩියෝ එකනම් ගොඩක් වටිනවා.ගොඩක් දේවල් ඉගෙනගන්න තිබුනා වගේම අපි සමහර දේවල් දිහා බලන්නේ හරි විදිහටද කියන ප්‍රශ්නෙත් මම මගෙන්ම අහන තැනට පත්වුනා.ගොඩක් වටිනවා අයියේ.රාමුව අත්හරින්න නම් එපා.❤
සුපිරි ❤
@Lahiru Mihimal 😄
Ekanam atha
වතුර බාල්දියක් නෙමේ ගැහුවේ, ගැහුවා බවුසරයක්ම,සියල්ලම මරු.එඩිටින් 😍❤ නියමයි....මාසෙකින් පස්සෙ පිස්සු හැදෙන්නම දුන්න.😍 ආයිත් නොයා ඉන්නවානම් හොදයි.
Epi එක කරන්න නම් මාරම මහන්සි වෙලා.. අපිට කොයි තරම් දිග උනත් මදි.. ගොඩක් වටිනවා 💞
@ɪʜαɴ ආසයි වගේ
Thats what she said@@sayulgamage3813
ඉතාම වැදගත් වටිනා වැඩක්. බවත් හාවෙක් ඇපල් ගෙඩියක් තල් අත්තක් උඩට වැටී ආපු ශබ්දයට බයවී දුවන කථාව සිහි ගන්වයි. දැන් ලෝකය ගෝලාකාර නොවන බව සමහරු පවසා ඇත ඒ ගැන ඔබතුමා යමක් ප්‍රකාශ කරන්න කියා සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නිවේදනය කරමු තෙරුවන් සරණයි.
මාසෙකට පස්සෙ. වීඩියෝ එකක් එනකං මාසයක් බලං ඉඳලා 😨 නියමයි අයියේ 😍
*සුපිරියි මේකත්..එනකම් බලාගෙන හිටියේ..ස්තුතියි " රාමුව "* 💖🔥😊👌
🙏මාර වටින දේවල් ඉගෙන ගත්තා මේ චැනල් එකෙන් ඔබට බොහොම ස්තුතියි
♥️♥️♥️ අයියා නැතුව පාළුව දැනුනා.සුපිරි video ekka අයියේ 😎♥️.මම හිතන්නේ ඔිනේම දෙයක උමතුවෙන් විශ්වාස කරන පිරිස එම දර්ශනය /මතවාද / පුද්ගලයාන් ගැන තම මතවාද ඇතුලත කරලා විකෘති මතවාද හදනවා.නැත්නමි කවුරැ හරි මොනයමි හෝ පෞද්ගලික ලාබය වෙනුනේ උත්කර්ෂයට පත්කිරිම හා පවත්වාගෙන යාම කරනවා.මෙවැනි දේවල් ලංකාවෙි ඔනතරමි තියෙනවාහොදටම කරන්න පුළුවන් / සියල්ල කරන්න පුළුවන් පාලකයින්.තවත් විවිධ මතවාද / මාකටින් වැඩ තියෙනවා . මෙිවායෙන් එකකට හරි අහුනොවුනු කෙනෙනමි නැ.ඒවගේම එකම මතය නැවත නැවත කියමින් මිනිසුන්ගේ ඔලු ගෙඩි විස ඇතුලත කරන අය ඔන තරමි (සත්‍ය හෝ අසත්‍ය).සමාජයයේ විවිධ මතවාදගේන තමන්ගේ මනස දුෂිත නොකර ගෙන ඉන්න හරිම අමාරැයි.Thanks you අයියේ.
බොරු මානයෙන් ඉන්න ගොඩක් අයගෙ තර්ක බිදිම හොදයි අයියෙ.. නැත්තම් ගොඩක් අය හිතන්නෙ තමන් නිවැරදි කියල හැමවිටම.. වැරදි දෙයක් සමාජ ගත වෙනව එතකොට.. මේ වගේ දේවල් බලනකොට හරියටම නිවැරදි දත්ත විතරයි සමාජ ගත කරන්නෙ. වටිනවා සෑහෙන්න 🥰
වැස්සක් නැති කතරට වැටුනු දිය බින්දුවක් වගේ වීඩියෝ එක.කාලෙකට පස්සෙ. සුපිරියි🔥
කොච්චර වැඩ වල හිර වෙලා හිටියත්, පැය 2කට ආසන්න කාලයක් බය නැතුව මේකට වැය කරන්න පුළුවන් කියල දැනගෙන බලන්න ගත්තෙ... ❤️❤️❤️❤️ඇත්තටම මිනිස්සු අතර සංසරණය වන දැනුම, ගොඩක් වෙලාවට කොච්චර යථාර්ථයෙන් අපගමනය වෙනවද කියන එකට හොඳම නිදසුනක් ටෙස්ලාගෙ කතාව...ලෝකයෙ බිහිවුණ අනභිභවනීය විශිෂ්ටයෙක්ට ලැබිය යුතු නිරවද්‍යම ආකාරයේ ගෞරවය මේ වීඩියෝවෙන් දීල තියෙනව!
💯
කැමතිම මාතෘකාවක්, සුපිරිම අලුත් intro එකක් සුපිරිම background music combination එකක් එක්ක 😎👌 nice
සාධාරණ පැහැදිලි කිරීමක් 😍 මේ එපිසෝඩ් එකෙත් වටිනාකම කියල ඉවර කරන්න බෑ ❤. තනියම හොයල කවදාවත් මේ වගේ අදහස් සහ තොරතුරු ටිකක් ගන්න බෑ මට නම්. ඔබට ජය ✌️
369 Method in Sinhala කියලා නිකමට RUclips search කරලා බැලුවා.තත්ත්වය සෑහෙන බරපතලයි.මේ video එකේ link එක ඒ හැම video එකකටම comment කරන්නත් හිතෙනවා.
නියමයි අයියෙ...අපි වෙනුවෙන් කරන කැපකිරීමට ගොඩක් ස්තූතියි.තෙරුවන් සරණයි!!!
මාසෙකට පස්සෙ තඩි episode එකක් දාලා නියමයි ❤️ මම අද කතා කරපුවගෙන් ගොඩාක් දේවල් දැනගත්තෙ දැන් බොහොම ස්තුතිය ඔබතුමාට
කාලෙකට පස්සෙ ආයෙ ආපු එක ගැන ගොඩක් සතුටුයි... 😍❤️ ආස හිතෙන.. ඇබ්බැහිවෙලා ඉන්න චරිතයක් ගැන කරපු එක ගැන පට්ටම සතුටුයි.. ❤️😍 මෙච්චර දිග episode එකක් ගෙනාපු එකටත් ස්තූතියි වෙනවා රන්දික සහෝදරයට 💓🙂
වටපිට චැනල් එකේ තනි බොරුනෙ කියල තියෙන්නෙ,ඇත්ත මොකක්ද කියල පැහැදුවාට ඔබට ස්තූතී 🙏
සුපිරිම youtube චැනල් එකක්.අද තමා මම හරියට video එකක් බැලුවේ මේ චැනල් එකේ. සුපිරිම චැනල් එකක්
රාමුව අලුත් වෙලා මරු. දිග episode එකට thank you. ගැම්මක් තමයි අද එකත් 😌
වටපිට channel එකේ ආරොං මමාට ගල් ගහන්න මමත් මේ දවස්වල නිකොල ගැන හොයනෝ 🌝💆♂ ගල් ටිපර් එකක් වගේ හොයග්ත්තා 😂💔 නියමයි සගෝ ♥️✨
කාලෙකින් දකින්න ලැබීම සතුටක්. physics class එක ඉවර උන ගමන් බලනව.
ටෙස්ලා ගැන කියන කතා ඇත්ත. ඒත් සමහර දේවල් ගනන් හදල පෙන්නුවට ඒවට පදනමක් නෑ කියල හිතෙනව. කොහොම උනත් හොඳ ඉදිරිපත් කිරීමක්.!🙏❤
2-සිට 12 චක්කරේ තාමත් පාඩම් නැති මම🤔 ඔය මොලේ, දැනුම අප්පා .. 😁 සුපිරියි... ගොඩාක් දැනුම ගත්තා. ඉදිරියටත් . ජය වේවා 😊
බොහොම ස්තූතියි ඒ වතුර බාල්දියට 🙌
basket ekk eka iye adayi ya krpu
ගොඩක් කල් බලන් හිටියට පාඩු නෑ ලොකු වීඩියෝ එකක්🙂❤️. රාමුවට ජය වේවා !
විශ්මිත විරාමයෙන් පසුව නැවුම් ලෙස ගලා යන්නට ඔබට ජය !!!!
ගොඩ කාලෙකට පස්සේ විඳින්න ලැබුන වීඩියෝව බලන්න පටන් ගත්තු වෙලාවේ ඉඳන් ලෝකය ගැන, සමාජය ගැන, දන්නා දේවල්වල නොදන්නා පැත්ත හොයන විදිහ ගැන වගේ ම කුතුහලයෙන් පිරුනු කෙනෙක් ලෝකය ගැන හොයලා බලන්න ඕන විදිහ ගැන ජීවිතයට ගොඩාක් පාඩම් අරගන්න මට පුලුවන් වුනා. ඇත්තට ම ලෝකය ගැන ගැඹුරෙන් බලන්න මග පෙන්වන ඔබට බොහෝ ම ස්තුතී. මේ වගේ ජීවිතයට අලුත් දේවල් එකතු කරන්න ඔබට හැමදාමත් ශක්තිය ලැබේවා. කාර්යබහුල විශ්ව විද්‍යාල ජීවිතය ඇතුලේ වුනත් ඔබේ වීඩියෝවක් කවමදාවත් මග අරින්නේ නම් නෑ. ඒ තරම් ම ඔබේ වීඩියෝවලට මම ඇබ්බැහි වෙලා ඉන්නේ.
සෑහෙන්න රැවටිලා හිටියෙ. බොහොම ස්තූතියි. ❤️ internet එකේ බොරු තිබුනත් මෙච්චර කතාව වෙනස් කරල අමූලික බොරු ඇතියි කියල හිතුනෙ නෑ. මේ වගේ අපි රැවටිලා ඉන්න තව හුගක් දේවල් ඇති. හැම තැනම එකම විදියට කියන නිසා මේ ගැන වැඩිය හොයන්න ගියෙත් නෑ. මේ වගේ නිවැරදි විස්තර හොයාගන්න අමාරු දීර්ඝ කාලායකට කලින් උනු සිදුවීමක් ගැන සොයා බලා මේ කරුණූ ඉදිරිපත් කලාට බොහොම ස්තුතියි. ❤️
අම්මෝ රන්දික සර් දැක්කට පස්සෙ දැනුන සතුට කියල නිම කරන්න බෑ අලුත් Intro එකනම් සුපිරි සර්....❤️🙂
ගොඩක් කාලෙකින්.අමෘතය හම්බුනා වගේ..පැයයි විනාඩි 45 ගියා දැනුනෙවත් නෑ.. Good job.👍🔥
Respect..! ❤️මිනිස්සුන්ට වැදගත් දෙයක් ලබාදීමට මේ වෙන මහන්සියට..!👍😇
සර් මේ විදියට මාතෘකා අරන් කතා කරන එක වටිනවා..අපිට resources හොයා ගන්න එහෙමත් අමාරුයිනෙ සමහර දේ ගැන..දිගටම කරගෙන යන්න කියලා ආදරයෙන් ඉල්ලනවා...ස්තූතියි
369 ගැන අහපු පළවැනි වතාවෙම මටත් ආපු තර්කයක්ම තමයි සංඛ්‍යා පාද රටාවේ පදනම මත මවාපාන තර්කයක් බව. ඒත් ඒක පාද රටා වෙනස් කරලා බලන්න තරම් උනන්දු උණේ නෑ. ඔබ එය පැැහදිලි කිරිමට ගත්ත උත්සාහය නම් අනර්ගයි. මේ වගේ විශ්ලේෂණයක් තේරුම් ගැනීම 100% හැම කෙනෙක්ගෙන් බලපොරොත්තු වෙන්න බෑ. තම තම නැන පමණින් දැන ගත යුතු තමයි. විවිද අදහස්, උදහස්, චෝදනා බලපොරොත්තු වෙන්න වෙයි. නමුදු විශිෂ්ට උත්සහයක් great job 👍
🎯🎖 අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට👇👇
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
My Corporate Training Programs - intellectii.global/training-programs/
New Website - intellectii.global
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - ruclips.net/video/ujrYpnEZtUs/видео.html
මගේ අනිත් RUclips නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe
🚀 ------------------------✴--------------------------- 🚀
@Raamuwa අන්තර්ජාලය ක්‍රියාත්මක වන ආකාරය ගැන මේ වගේ වීඩියෝ එකක් කරන්න pls
මම රාමුව ගෲප් එකට ප්‍රශ්නයක් දැමිමා , කළුවර කියන්නෙ මායාවක් ද කියල, තාම approve වෙලා නෑ
AuD 15 kiyanne Sri Lankan rupees walin keeyk withrd kiyannko
2300ක් විතර.
Athikramana patamalawata salli gewanna oneda sir?
නිවාඩු ඉවර වෙලා comeback එකක් පට්ටම මාතෘකාවකින් ❤️
Thank you Malli. We really need to have a chat.
ravindu sir
*_Ravindu sir_* 😍
රවිදු සර්🤟🤟🤟🤟🤟🤟
Ape sir.....❤️
ටෙස්ලා ගැන මමත් හිතාගෙන හිටපු මතයන් කීපයකටම කඩු පහරක් වැදුනා.. සුන්දර ඉදිරිපත් කිරීමක්.. තර්කානුකූල හෙලිදරව් කිරීමක්...
වෙන රටක ජිවත් වෙමින් අපිවගේ අය සදහා දැනුම ලබාදීමට තේරෙන සිංහලෙන් කතා කරන එක ගැන ගොඩක් ස්තුති. සිංහල සහ ඉංග්‍රීසි බාෂාව කලවම් කරමින් කතා කරනවිට හරියටම නොතේරෙන විශාල පිරිසක් ඇත. ඒවගේ අයවෙනුවෙන් ඔබගේ නිහතමානී බෂා හැසිරවීම අගය කරනවා සහෝදරයා. ඔබට ජය..
💪
මටම ලැජ්ජයි. ගොඩක් දේවල් හොයන්නේ නැතුව මාත් පන්ඩිතයා වගේ ටෙස්ලා ගැන හෙන පන්ඩිත කතා කිව්වා කට්ටියට. වෙලාවට ඇත්ත දැන ගත්තේ. ස්තූතියි ඔබ තුමාට
මුදල් මත වේගයෙන් දුවන ලෝකයේ, අප වෙනුවෙන් සත්‍යය සොයා ඇති සැටියෙන් නොමිලේ ලබාදෙන ඔබට ගොඩක් ස්තුතියි, ගොඩක් දේවල් පැහැදිලි උනා.
අයියගෙන් මම ඉල්ලපු වීඩියෝ එකක්❤️ දැනුම පිපාසය නිවන ඒ පින්කමට අයියට ගොඩක් පින්.
අම්මෝ පැයයි විනාඩි හතලිස් පහයි. මාසයක් නොකා ඉදලා කෙලින්ම අමෘතය හම්බුනා වගේ ❤️🔥
පට්ට උපහැරනෙ!
Attac🖐😍
nicola tesla wage porak wage oya! keep up
අංශක 360 කට වෘත්තයක් බෙදා ගැනීමට අතීතයේ නැඹුරු වුනේ, වෘත්තයක් සමාණ කොටස් හතරකට බෙදීම කෝණ මාණයක් නොමැතිව කළ හැකි වන,ලෙසටම වෘත්තයක් සමාණ කොටස් 6 කට බෙදීමද කෝණ මාණයක් නොමැතිව සිදුකිරීමට ඇති හැකියාව හඳුනාගත් අතීත ගණිතඤයන් හඳුනාගෙන 6න් සහ 4 න් බෙදිය හැකි මෙන්ම පෘථිවිය සූර්‍ය්යා වටා භ්‍රමණය වීමට ගතවන කාලයට වඩාත් සමීපතම සංඛ්‍යාව ලෙස යොදාගත හැකි බව වටහා ගැනීමයි.
අපෙ රටෙ දැනුම හඹාගෙන යන මිනිස්සුගෙ හිතළු වලටනම් ලොකු පහරක්.දැනුම හොයන අයගෙ හිතේ ලොකු ඉඩක් තිබ්බ පුද්ගලයෙක් ටෙස්ල කියන්නෙ .ඇත්ත නීරස උනත් අවිවාදයෙන් තොරව මේක පිලිගන්න පුළුවන් විදිහට ඉදිරිපත් කිරීම ගැන ස්තූති උබ තුමාට.💖
මේ කරන කැපකිරීමට සර්ගේ ප්‍රඥාව තව තවත් දියුණු වේවා!🙏
it s already developed by you 😂😂✨✨
ලක්මාලි වීරසූරිය මැඩම් අපේ පසලෙ විද්‍යාව ගුරුවරියයි මා විද්‍යාව ඉගෙනුම ලබාගත් ගුරුවරුන්ගෙන් විද්‍යාව පැහැදිලිවම උගන්වන ගුරුතුමිය ඇයයි. එතුමිය ඔබතුමාගෙන් ඉගෙනුම ලබා තිබෙන එක ගැන සතුටුදායකයි
ඉතාමත් මහන්සියෙන් වතුර ඇදලා ඒ ගහපු වතුර බාල්දි දෙකට බොහෝමත්ම ස්තුතියි සර් ❤️😁
😂😂😂😂
මෙච්චර ලොකු content ටිකක් නිවැරදිව හොයාගෙන විශ්ලේෂණය කරලා ,මැදිහත් ලෙස එළිදැක්වීම අතිවිශිෂ්ටයි.බොහොමත් පින් අපි රැවටිලා හිටපු බොහෝ මතවලට සියුම්ව ලබාදුන්න ටොක්කට ❤️🔥✨️
how did it valued you ?
369 හොයපුම මාතෘකාවක්... බෙහෙවින් තුති සර්...⚡⚡⚡
නිකොලා ටෙස්ලා ගැන තළු මරන මේ වගේ කතා ගණනාවක් ලඟකදි මට අහන්න ලැබුනා. ඒකයි මේක දැකපු ගමන් බැලුවෙ...
ඉතා මහන්සියෙන් තොරතුරු හොයල,ඒකට රස වගේම ගුණ වචනත් දාලා...වතුර බාල්දියක් කොහොම වෙතත්...නැත්තටම නැති වෙන්න සුනාමියක් අතෑරල තියෙනව...බොහොම අගෙයි සහෝදරයා...සුභපැතුම්....@
නිකොලා ටෙස්ලා විදියටම කතාන්දර තියනවා හිට්ලර් ගැන.."ඇඩ්රිනලීන් එන්නත් කරපු හෝ ශරීරයේ යම් කිසි ආකාරයකින් උත්තේජනය කරපු හමුදාවක් ඔහුට සිටි විදියෙ කතා හෝ වාර්තා " හිට්ලර් ගැනත් මේ වගේ දිග එපිසොඩ් එකක් ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා
ටෙස්ලා පිළිබදව සොයමින් සිටි තොරතුරු දැන ගැනීමට හැකි වුණා.. ස්තූතියි ඔබට...
පැය දෙකක content තියාගෙන editing පැත්තෙන් දීල තියන ගේම දැක්කම ඇග හිරි වැටිලා ගියා 🔥🔥 මාරම අර්ථවත් episode එකක් 🔥
ow bn .. intro ekanm supiri,,
Sira ah🥵 krn eka thm danne eke katta
@@sathyajithwickramasingha5426 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢p😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢p😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢p😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮p😢pp😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢p😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢i😢😢p😢😢😢😢😢😢😮😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢p😢😢😢😢😢😢😢😢😢😢😢😢p😢😢p😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢p😢😢😢p😢😢😢😢😢😢😢😢😢😢p😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢p😢😢😢😢😢😢😢😢😢p😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢p😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢p😢😢😢😢😢😢😢😢😢😮😢😢😢😢😢😢😢p😢😢😢😮😢😢😢p😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢p😢😢p😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢p😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢p😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢i😢😢😢😢😢😢😢😢😢p😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢p😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢p😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
ලෝකයේ සත්‍ය සොයා යන්නන්ට රාමුව තරම් පාරාදීසයක් තවත් නොමැත. ස්තූතියි ඔබගේ කැපකිරීමට! 🙏❤️
without clue s how did you prove
😜😝😝
පෙරදිග සහා ලංකාවේ තිබ්බා කියන විද්‍යාව සහා දැනුම , ( පුස්කොළපොත්) බටහිර රටවල් වලට අරන්ගිහින් ඒ වලින් නව විද්‍යාත්මක සොයගැනීම් (ගුවන්යානා වැනි) කරනවා කියන කතාවේ සත්‍ය සහා අසත්‍ය ගැන මේ වගේ වීඩියෝ එකක් දාන්න 👍❤️🔥
ඔබ තුමා මාතුල ටෙස්ලා වෙත තිබූ හැගීම වෙනස් කරපු නිසා ලංකාවම කතාවෙන රාවණා ගෑන මෙවැනි වීඩීයෝවක් කරන ලෙසට ඉල්ලා සිටිමි
ගිමන් හැරීමට ගත් කාලය පාඩුවක් නෑ වගේ,, ගොඩාක් කල් ඉඳන් ඉල්ලපු ඉල්ලීමක් ඉටු කරලා ❤️❤️
Maths වල මම හොය හොයා හිටපු පාර්ට් එකක් සිංහලෙන්ම 😍 ඇත්තෙන්ම මාරම වටින වැඩක් ❤️
රංදික අයියගේ වීඩියෝ බලනකොට එක දෙයක් හොදටම තේරෙනවා (බුද්ධිමත්+ගුප්තයි)
Brainscper එකට ජොයින් උනානම්, ගුප්ත"" යි කියන වචනය... අයින් වෙලා, ඔයා දාන්නේ, විශිෂ්ටයි, ස්තුතියි... කියන වචන මිත්‍රයා.
@@disebleyoutuber3792 කොහොමද join වෙන්නෙ
wz kollek 💪
හැමදාම වගේ බොහෝ දෙනාට අඳුරෙන් එලියට ඒමට අත්වැලක් වන ඔබගේ මේ අති විශිෂ්ට මෙහෙවර ඉතා අගයමි...
Elon Musk, Tesla නම භාවිතා කිරීම ගැනත් යමක් සදහාන් කලා නම් වටිනවා කියලා හිතනවා ..... වැඩිය සොයා බලපු නැති චරිතයක් උනත්, නිකොලායි ටෙස්ලා ගැන පැය දෙකකට අඩු කාලයකින් හොඳ දැනුවත් වීමක් උනා....බොහෝම ස්තුතී.
Tesla නිර්මාතෘ elon mask නෙමෙයි මිත්‍රයා. හොයලා බලන්න ❤
නිකලෝ ටෙස්ලා ගැන මම හිතන් හිටපු ගොඩක් වැරදි දේවල් නිවැරදි කළාට ඔබ තුමන්ට මගේ ස්තුතිය.ඔබ තුමා කරන මෙම සමාජ මෙහෙවර හා ඔබ තුමාගේ අනෙක් සියලුම වඩා සර්වප් ප්‍රකාරකරයෙන් සාර්ථක වේවා
Happy about you.
@@susilgunaratne4267 thank you 🤗
අද සිට නැවතත් එහෙනම්, දැනුම සොයා යන ගමනට !! සාදරයෙන් පිළිගන්නවා රාමුවට!❤
❤️😍
he he he
මසක් පමණ කාලයක් තුළ ඇති වූ ඒ දරුණු පිපාසය නිවා දැමුවාට බොහෝමත්ම ස්තුතියි 🙏👍🔥🔥
Aparade.Wathura tikak bonna thibbe
🤣
Ane uba wage harakek me buruwa teslatath wada danne monawada
📺 අද :- 2022 - 08 - 09( 1.30a.m) - 268k sub .....
☘️ මේක තමා මේ channel එකේ මම මුලින්ම බලපු video ව. Sir, ඇත්තටම විශිෂ්ඨයි. A/L කරන මම වැඩිපුරම බලන්න කැමති youtube channel අතරට මේ channel එකත් එකතු උනා. මේ කරන කැපකිරීමට sir ට ගොඩක් පින්.තෙරුවන් සරණයි sir.කොහොම හරි ඉතිරි videos 67 ත් බලන්න ඕන.
අනේ අයියේ පිං සිද්ද වෙනවා... "පාඩම් කරන දේ හොදින් මතක තියගන්න පුලුවන් ක්‍රම" ගැන video එකක් කරන්නකෝ ❤️🙏🙏
Hitha ekthan kirimata purudu wenna oluwa eka thanaka thiyaganna purudu wenn
රාමුවේම භාවනාව හා මොලේ ගැන වීඩියෝ දෙකක් තියෙනවා ඒ ටික බලන්න
ටෙස්ලා බ්‍රිතාන්‍යයේ පුරාවිද්‍යා පැරණි ලිපි ගොඩ කාලයක් ගොඩක් මහන්සියෙන් කියවපු කෙනෙක් ඔහුට ගොඩක් භාෂාවන් පුළුවන් ඇත්තටම ඔහු මේ ලොකෙට සම්පතක් . නමුත් ඔහුගේ අගය ලොකයට වැඩක් නැති උනා British Ancient Articles Magazine එකෙ පොඩි විස්තරයක් තිබේ ඔහු ගැන . අද විඩියෝ එක සුපිරි 👍
1:45:17 දිග episode එකක්...😍😍
බොහොම ස්තුතිය ඔබතුමාට,ඔබගේ මහන්සියට.....❤🙏💐🤩
කාලෙකින් පසුව තිබුන ලොකු පිපාසයක් නිවීගියාවගේ අලුත් මුහුනුවරක් love it 😍😍
මෙහෙම presetation එකක්නම් ජීවිතේට දැකලා නෑ❤️❤️❤️ . කොටින්ම උපාධි අරවා මේවා තියනවා කියන ඈයොන්ට වඩා පට්ටම advanced
ගහපු පොඩි වතුර බාල්දි වලින් සෑහෙන මඩ ටිකක් හෝද ගත්තා🔥පට්ට ස්තූතියි අයියට❤️
ඔයා මරම දක්ශයි අයියේ..ඒ වගේම ඔයාගේ චැනල් එකේ තමා ලංකාවේ යූ ටියුබ් චැනල් වලින් ප්‍රශ්ණයක් පිලිබද සම්පූර්ණ ඇත්තම දැන ගන්ඩ පුලුවන් චැනල් එක
මම ආසම චරිතයක් තමා ටෙස්ලා කියන්න්නේ 😌😌😌😌😌. ඒවගේම සර් ඔයාගේ වීඩියෝ එකක් එනකං බලං ඉදියේ ගොඩ දවසක ඉදං ❤️❤️❤️❤️❤️❤️
දැනුනේ බොහෝ කලකින් මුන නොගැසුණු මිත්‍රයෙකු හමු වූ ලෙසකි...... ❤️
550 help ekk denna brother video ekak dekak balalama
රාමුව ඇත්ත වශයෙන් හරිම ලස්සන අතිතය අපට කියාදෙන ඔබට ස්තුතියි
මම ටෙස්ලා ගේ මෙම 369 ක්‍රමය ඉතා අශාවෙන් බලනවා
episode එක බලලා තෙරුන් ගන්න දවසක්ම ගත කළා.හරිම ආසාවෙන් තිබ්බ කරුණු අහගෙන හිටියේ.ඒත් එක්කම ආපු කෘතුහලය තමා අංශුත්වරක යන්ත්‍ර සහ ඒ පිළිබද ඉතිහාසය. පුලුවන්නම් ආදරයෙන් ඉල්ලීමක් කරනවා අඩුම විනාඩි 20ක හරි episode එක්කරන්න කියලා. wish you very all the best 💖 sir.බුදුසරණයි
සුපිරිම 👍👍👍 උගන්වනවා නෙමේ පොවනවනේ 🙏👍🥰 අම්මපා මට මේ වගේ ගුරුවරයෙක් හිටියනම්. 🤩
මාසෙකට පස්සේ පළවෙනි එකම සුපිරියක් . 🤟❤️
කියන්න දෙයක් නෑ සුපිරිම සුපිරි මම 369 කලා නමුත් ඒ හැම දෙයකින්ම කරන්නේ හිත තමන්ගේ අරමුන කෙරෙහි ඒකාග්‍ර කරන එක තමයි ලොකු දෙයක් නෑ 369 සහ 55 මේ හැම දෙයක්ම නම් විතරයි ගොඩක් ස්තූතියි ඔබට ඒක දීලා තියෙනවා ඇඩෙන්න
මැදහත්ව සිතන්නට පුරුදු කරන රාමුවට ස්තූතියි ‼‼🥰❤
තියපු විශ්වාසය රැක්කා කිව්වොත් නිවැරදියි.නව මුහුණුවරක් ආරම්භ ය.💪♥️
ආකර්ෂණ නිතිය ගැන වීඩියෝ එක වගේම මේ වීඩියෝ එකත් මනස මාර විදියට හිතන්න යොමු කලා,
නැවත පැමිණීම හරිම ප්‍රශංසනිය යි. බොහොම ස්තුතියි sir ❤️💪
adi mathra
අනේ එනකම් බලන් හිටියෙ
......
පණත් හරි රාමුවත් හරි.
ස්තූතියි ❤️
369 අති සාර්තකයි. මට ගොඩක් ප්‍රස්න තිබුනා ගොඩවෙන්න බරි නමුත් දන් හරි. ඔබට ජය. ටෙස්ලා ජිවතුන් අතර නතත් ඔහුට ඉස්තුතියි
ඔළුව ඇතුලේ විකාර වෙලා තිබුණ දෙයක් ඔබ තුමා විසඳුවා. බොහොම ස්තුතියි දැන් ඔලුව නිදහස් 🥺💯❤️🙏
අම්බෝ . දැක්ක ගමන් ආවෙ❤️❤️.
මාරම සතුටුයි අද නම් 🤗🤗. 1.45 h කියලා දැක්කම සතුට දෙගුණ උනා.......
1h 45min
අම්මෝ දැනුන සතුට.....😍
RAMUWA❤
ඉතාමත් මහන්සියෙන් සෑදු වටිනා video එකක්.කරුනු පමන්ස්ක් නෙමෙයි video editing හැම දේම. සුපිරි සර්.
ගොඩක් හොඳ විදිහට පැහැදිලි කරා ගොඩක් දේවල්. තාර්කිකව හිතලා බුද්ධිමත් විදිහට විසඳුම් හොයලා තියෙනවා. මේ video එක සඳහාම බොහෝ තොරතුරු අධ්‍යනය කරලා තියෙනවා. Highly Appreciate your work ❤❤👌
අදාළ තැනට හරිම ඇණේ ගහල ප්‍රෙසර් ගන් එහෙකින් ම වතුර අල්ලලා පාසි ගැලෙවිල යන්න😍
මාත් කල්පනා කරලා තිබ්බා ඇයි දහයෙන් නවත්තලා තිබ්බේ කියලා. අද තමයි හරියටම තේරුනේ. මාසයක විවේකයක් ගත්තට මේ වීඩියෝ එකටම ගොඩ කාලයක් ගිහින් කියලා පේනවා. 💙
ටෙස්ලා ගේ ආරොන් මාමලා ලංකාවේ ඉන්න බටුස් ෆැන් ලා වගේ😄
අලුත් ඉන්ට්‍රෝ එකත් පහරක්..✨
ස්තූතියි🌱✌️
දීර්ඝ නිහඩියාව අනෝරා වැස්සක් අරන් ඇවිත්❤️❤️❤️
තවත් එක් මිත්‍යාවකින් සමාජයක් ගලවාගත් වගයි..❤🔥
කතාකරන්නම ඕනි පොයින්ට් එකක් 👏👏👏 බොහොම ස්තුතියි අද පැය දෙකක්💖💖💖💖
රෑ දෙකට නිසොල්මනේ , විඩියෝව නරඹන අතරවාරයෙ ඔබට ජය පතන්නට තැබු සටහනයි මේ, රාමුව ඔබට ජය ❤️❤️❤️❤️
දෙයියන්නේ..! 😮🚫
මම ඉදලා තියෙන්නෙම, ෆැන්ටසියේ....😑🤔
යථාර්ථය ට යන්න පාර ටිකක් පැහැදිලි උනා. (ටිකක්.)
ඔබතුමාගේ මේ වැඩ කටයුතු ඇතුළු සියල්ල සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
මාත් දැන් වෙනස් වෙනවා හොද විදිහට්
Thank you sir.
මසෙකට ආසන්න කාලයක ගිමන් හැරීමෙන් පසුව නැවතත් දීර්ඝ episode එකක් සමග . අම්මෝ දැනෙන සතුට 🔥🔥❤❤😍😘
550 help ekk denna brother video ekak dekak balalama
අපි ඉන්නේ ස්ටිමියුලේශන් එකක් ගැන කියලා කරපු වීඩියෝ එක..මරු..ඒක ඇත්තටම ඔප්පු කරන්න පුලුවන්..ටිකක් හොයලා බැලුවහම..හිතාගන්න බැරි හේතු ගොඩක් හම්බවුණා....ඇත්තටම මෙහෙම වීඩියෝ කරන එක මරු....
මිත්‍යා මතවාද වවලට ගහපු පරමාණු බෝම්බයක්..තෙරුවන් සරණයි ..
atomic
පැය දෙකකට ආසන්න වැඩසටහන film එකක් වගේ ඇහුවා ... සුපිරි ...
12 පාදයෙන් ගනං හැදීමෙදි ගනිතය ලේසි වෙනවා කියලා කිසිම මූලාශ්‍රයක් නැතුව මම මගේ සහෝදරයො එක්ක තර්ක කරල තියනවා. සෑහෙන හිතල හිතල මම ඒක තනියම හොයාගත්තෙ 🤣. මොකද 12 ට සාදක වැඩි නිසා. රන්දික සහෝදරයා කිවුවා ගනිතඤයො කියනව කියලා. එතකොට මම ගනිතඤයෙක්ද? 😂😂😂. මගේ ජීවිතේ පලවෙනි වතාවට වෙනකෙනෙකුගෙන් මම ඇහුවෙ රන්දික සහෝදරයා මේක කියද්දි මේ 12 පාදය ලේසි කතාව 😍
දෙනකොට දීලා තියෙනවා සුපරිපරි ඉතිරි වෙන්න.😁 අද වීඩියෝ එකනම් ගොඩක් වටිනවා.ගොඩක් දේවල් ඉගෙනගන්න තිබුනා වගේම අපි සමහර දේවල් දිහා බලන්නේ හරි විදිහටද කියන ප්‍රශ්නෙත් මම මගෙන්ම අහන තැනට පත්වුනා.ගොඩක් වටිනවා අයියේ.රාමුව අත්හරින්න නම් එපා.❤
සුපිරි ❤
@Lahiru Mihimal 😄
Ekanam atha
වතුර බාල්දියක් නෙමේ ගැහුවේ, ගැහුවා බවුසරයක්ම,සියල්ලම මරු.එඩිටින් 😍❤ නියමයි....මාසෙකින් පස්සෙ පිස්සු හැදෙන්නම දුන්න.😍 ආයිත් නොයා ඉන්නවානම් හොදයි.
Epi එක කරන්න නම් මාරම මහන්සි වෙලා.. අපිට කොයි තරම් දිග උනත් මදි.. ගොඩක් වටිනවා 💞
@ɪʜαɴ ආසයි වගේ
Thats what she said@@sayulgamage3813
ඉතාම වැදගත් වටිනා වැඩක්. බවත් හාවෙක් ඇපල් ගෙඩියක් තල් අත්තක් උඩට වැටී ආපු ශබ්දයට බයවී දුවන කථාව සිහි ගන්වයි. දැන් ලෝකය ගෝලාකාර නොවන බව සමහරු පවසා ඇත ඒ ගැන ඔබතුමා යමක් ප්‍රකාශ කරන්න කියා සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නිවේදනය කරමු තෙරුවන් සරණයි.
මාසෙකට පස්සෙ. වීඩියෝ එකක් එනකං මාසයක් බලං ඉඳලා 😨 නියමයි අයියේ 😍
*සුපිරියි මේකත්..එනකම් බලාගෙන හිටියේ..ස්තුතියි " රාමුව "* 💖🔥😊👌
🙏මාර වටින දේවල් ඉගෙන ගත්තා මේ චැනල් එකෙන් ඔබට බොහොම ස්තුතියි
♥️♥️♥️ අයියා නැතුව පාළුව දැනුනා.සුපිරි video ekka අයියේ 😎♥️.
මම හිතන්නේ ඔිනේම දෙයක උමතුවෙන් විශ්වාස කරන පිරිස එම දර්ශනය /මතවාද / පුද්ගලයාන් ගැන තම මතවාද ඇතුලත කරලා විකෘති මතවාද හදනවා.
නැත්නමි කවුරැ හරි මොනයමි හෝ පෞද්ගලික ලාබය වෙනුනේ උත්කර්ෂයට පත්කිරිම හා පවත්වාගෙන යාම කරනවා.
මෙවැනි දේවල් ලංකාවෙි ඔනතරමි තියෙනවා
හොදටම කරන්න පුළුවන් / සියල්ල කරන්න පුළුවන් පාලකයින්.
තවත් විවිධ මතවාද / මාකටින් වැඩ තියෙනවා . මෙිවායෙන් එකකට හරි අහුනොවුනු කෙනෙනමි නැ.
ඒවගේම එකම මතය නැවත නැවත කියමින්
මිනිසුන්ගේ ඔලු ගෙඩි විස ඇතුලත කරන අය ඔන තරමි (සත්‍ය හෝ අසත්‍ය).
සමාජයයේ විවිධ මතවාදගේන තමන්ගේ මනස දුෂිත නොකර ගෙන ඉන්න හරිම අමාරැයි.
Thanks you අයියේ.
බොරු මානයෙන් ඉන්න ගොඩක් අයගෙ තර්ක බිදිම හොදයි අයියෙ.. නැත්තම් ගොඩක් අය හිතන්නෙ තමන් නිවැරදි කියල හැමවිටම.. වැරදි දෙයක් සමාජ ගත වෙනව එතකොට.. මේ වගේ දේවල් බලනකොට හරියටම නිවැරදි දත්ත විතරයි සමාජ ගත කරන්නෙ. වටිනවා සෑහෙන්න 🥰
වැස්සක් නැති කතරට වැටුනු දිය බින්දුවක් වගේ වීඩියෝ එක.කාලෙකට පස්සෙ. සුපිරියි🔥
කොච්චර වැඩ වල හිර වෙලා හිටියත්, පැය 2කට ආසන්න කාලයක් බය නැතුව මේකට වැය කරන්න පුළුවන් කියල දැනගෙන බලන්න ගත්තෙ... ❤️❤️❤️❤️
ඇත්තටම මිනිස්සු අතර සංසරණය වන දැනුම, ගොඩක් වෙලාවට කොච්චර යථාර්ථයෙන් අපගමනය වෙනවද කියන එකට හොඳම නිදසුනක් ටෙස්ලාගෙ කතාව...
ලෝකයෙ බිහිවුණ අනභිභවනීය විශිෂ්ටයෙක්ට ලැබිය යුතු නිරවද්‍යම ආකාරයේ ගෞරවය මේ වීඩියෝවෙන් දීල තියෙනව!
💯
කැමතිම මාතෘකාවක්, සුපිරිම අලුත් intro එකක් සුපිරිම background music combination එකක් එක්ක 😎👌 nice
සාධාරණ පැහැදිලි කිරීමක් 😍 මේ එපිසෝඩ් එකෙත් වටිනාකම කියල ඉවර කරන්න බෑ ❤. තනියම හොයල කවදාවත් මේ වගේ අදහස් සහ තොරතුරු ටිකක් ගන්න බෑ මට නම්. ඔබට ජය ✌️
369 Method in Sinhala කියලා නිකමට RUclips search කරලා බැලුවා.තත්ත්වය සෑහෙන බරපතලයි.මේ video එකේ link එක ඒ හැම video එකකටම comment කරන්නත් හිතෙනවා.
නියමයි අයියෙ...
අපි වෙනුවෙන් කරන කැපකිරීමට ගොඩක් ස්තූතියි.
තෙරුවන් සරණයි!!!
මාසෙකට පස්සෙ තඩි episode එකක් දාලා නියමයි ❤️ මම අද කතා කරපුවගෙන් ගොඩාක් දේවල් දැනගත්තෙ දැන් බොහොම ස්තුතිය ඔබතුමාට
කාලෙකට පස්සෙ ආයෙ ආපු එක ගැන ගොඩක් සතුටුයි... 😍❤️ ආස හිතෙන.. ඇබ්බැහිවෙලා ඉන්න චරිතයක් ගැන කරපු එක ගැන පට්ටම සතුටුයි.. ❤️😍 මෙච්චර දිග episode එකක් ගෙනාපු එකටත් ස්තූතියි වෙනවා රන්දික සහෝදරයට 💓🙂
වටපිට චැනල් එකේ තනි බොරුනෙ කියල තියෙන්නෙ,ඇත්ත මොකක්ද කියල පැහැදුවාට ඔබට ස්තූතී 🙏
සුපිරිම youtube චැනල් එකක්.අද තමා මම හරියට video එකක් බැලුවේ මේ චැනල් එකේ. සුපිරිම චැනල් එකක්
රාමුව අලුත් වෙලා මරු. දිග episode එකට thank you. ගැම්මක් තමයි අද එකත් 😌
550 help ekk denna brother video ekak dekak balalama
වටපිට channel එකේ ආරොං මමාට ගල් ගහන්න මමත් මේ දවස්වල නිකොල ගැන හොයනෝ 🌝💆♂ ගල් ටිපර් එකක් වගේ හොයග්ත්තා 😂💔 නියමයි සගෝ ♥️✨
කාලෙකින් දකින්න ලැබීම සතුටක්. physics class එක ඉවර උන ගමන් බලනව.
ටෙස්ලා ගැන කියන කතා ඇත්ත. ඒත් සමහර දේවල් ගනන් හදල පෙන්නුවට ඒවට පදනමක් නෑ කියල හිතෙනව. කොහොම උනත් හොඳ ඉදිරිපත් කිරීමක්.!🙏❤
2-සිට 12 චක්කරේ තාමත් පාඩම් නැති මම🤔 ඔය මොලේ, දැනුම අප්පා .. 😁
සුපිරියි... ගොඩාක් දැනුම ගත්තා. ඉදිරියටත් . ජය වේවා 😊
බොහොම ස්තූතියි ඒ වතුර බාල්දියට 🙌
basket ekk eka iye adayi ya krpu
ගොඩක් කල් බලන් හිටියට පාඩු නෑ ලොකු වීඩියෝ එකක්🙂❤️. රාමුවට ජය වේවා !
550 help ekk denna brother video ekak dekak balalama
විශ්මිත විරාමයෙන් පසුව නැවුම් ලෙස ගලා යන්නට ඔබට ජය !!!!
ගොඩ කාලෙකට පස්සේ විඳින්න ලැබුන වීඩියෝව බලන්න පටන් ගත්තු වෙලාවේ ඉඳන් ලෝකය ගැන, සමාජය ගැන, දන්නා දේවල්වල නොදන්නා පැත්ත හොයන විදිහ ගැන වගේ ම කුතුහලයෙන් පිරුනු කෙනෙක් ලෝකය ගැන හොයලා බලන්න ඕන විදිහ ගැන ජීවිතයට ගොඩාක් පාඩම් අරගන්න මට පුලුවන් වුනා. ඇත්තට ම ලෝකය ගැන ගැඹුරෙන් බලන්න මග පෙන්වන ඔබට බොහෝ ම ස්තුතී. මේ වගේ ජීවිතයට අලුත් දේවල් එකතු කරන්න ඔබට හැමදාමත් ශක්තිය ලැබේවා. කාර්යබහුල විශ්ව විද්‍යාල ජීවිතය ඇතුලේ වුනත් ඔබේ වීඩියෝවක් කවමදාවත් මග අරින්නේ නම් නෑ. ඒ තරම් ම ඔබේ වීඩියෝවලට මම ඇබ්බැහි වෙලා ඉන්නේ.
සෑහෙන්න රැවටිලා හිටියෙ. බොහොම ස්තූතියි. ❤️ internet එකේ බොරු තිබුනත් මෙච්චර කතාව වෙනස් කරල අමූලික බොරු ඇතියි කියල හිතුනෙ නෑ. මේ වගේ අපි රැවටිලා ඉන්න තව හුගක් දේවල් ඇති. හැම තැනම එකම විදියට කියන නිසා මේ ගැන වැඩිය හොයන්න ගියෙත් නෑ. මේ වගේ නිවැරදි විස්තර හොයාගන්න අමාරු දීර්ඝ කාලායකට කලින් උනු සිදුවීමක් ගැන සොයා බලා මේ කරුණූ ඉදිරිපත් කලාට බොහොම ස්තුතියි. ❤️
අම්මෝ රන්දික සර් දැක්කට පස්සෙ දැනුන සතුට කියල නිම කරන්න බෑ
අලුත් Intro එකනම් සුපිරි සර්....❤️🙂
ගොඩක් කාලෙකින්.අමෘතය හම්බුනා වගේ..පැයයි විනාඩි 45 ගියා දැනුනෙවත් නෑ.. Good job.👍🔥
Respect..! ❤️
මිනිස්සුන්ට වැදගත් දෙයක් ලබාදීමට මේ වෙන මහන්සියට..!👍😇